දිනීයි අම්මියි දැල්ලොන්ගේ බඩ පුරවපු හැටි🤪🤣Sangeeth Dini Vlogs| how to make a cuttlefish curry

  Рет қаралды 354,419

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #cooking #familyvlog #cuttlefish #curry

Пікірлер: 203
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
අම්මිට ආදරේ අය කෝ 😍
@RATHUCHUTY_2008
@RATHUCHUTY_2008 Жыл бұрын
අනේ හරිම ආදරණිය අමිමා කෙනෙක් හැමදාම ඔය විදිහට ආදරෙන් ඉන්න තෙරැවන් සරණයි ඉක්මනටම සනිප වෙන්න
@Kavindu455
@Kavindu455 Жыл бұрын
Vlog එකක් එනකල් ඉවසිල්ලක් නැතුව හිටපු අය කෝ..🙈❤️ දැන් නම් පිස්සුවක් වෙලා තනිකර ඔයාලා
@nileeka6147
@nileeka6147 Жыл бұрын
අම්මගේ ආදරේ දැක්කම හරිම සතුටුයි .❤️අම්මා හැමදාම ඒක අලුත් කෑම ජාති හදලා හදලා පෙන්නනව .අපිටත් හරි ආසයි බලන්න.බුදු සරණයි හතර දෙනාටම !🧡💙💛❤️
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
ආදරෙයි ඒ කැදැල්ල ට...ජිවිතය විදින්න සතුටින්..අපි ටික කාලයයි ජිවත් වෙන්නෙ ...ඔය තමා නිවන කියන්නෙ ...බුද්දොත්පාද අහන්න ඒ බුදු බන...ඔය විදියට තමා ජිවත් වෙන්න කියන්නෙ ...
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
දිනී පොඩි ලාම්පුවක් හදලා ලාම්පු තෙල් ටිකක් දාලා ලිප ළඟින් තියා ගන්න. ලිප පත්තු කරන වෙලාවට ගිනි කුරක් ගහලා. ලාම්පුව පත්තු කරගන්න. ඉටපස්සෙ පොල්කොල ටික ඒ ලාම්පුවෙන් පත්තු කරගන්න. ලිප ඇවිලුනහම ලාම්පුව නිවලා දාන්න.එතකොට ගනි කූරු ගොඩක් යන්නෙ නැහැ.
@upekshachathurangi4859
@upekshachathurangi4859 Жыл бұрын
මන් ඔයාව හෝමගම නුවන් එක ගාවදි දැක්කො🤭අනෙඔයා ලස්සනයි ඒවගෙම හරි කරුනාවන්තයි 🥺❤ හිනා වෙල අතත් වැනුව ❤
@pradeepadesilva5013
@pradeepadesilva5013 Жыл бұрын
ටූත් පික් එක වෙනුවට දැල්ලගේ ඔලුව හොඳට හිරකරල වහන්නත් පුළුවන්. පිරවුම එලියට එන්නේ නැහැ. ආදරෙයි ඔයාලට😘
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
Fb එක කැලබිලා ඔයාලගෙ ඇනිවසරි වීඩියෝ එක දැකලා ..ඊර්ෂ්‍යා කාරයෝ කියන දේවල් ගනන් ගන්න එපා ඔයාලා..ඔයාලගෙ ගමන් යන්න .ආදරෙයි 💖💖💖
@thilinar.a.thilinasampath
@thilinar.a.thilinasampath Жыл бұрын
මටත් අම්මිට කියල බත් කටක් කවා ගන්න ඇත්නම් කියල හිතුනා ❤️❤️❤️👍☺️🤗
@achalamadhupani6191
@achalamadhupani6191 Жыл бұрын
අම්මිට ආදරේ අය මේ පැත්තට 💙💜️
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Adat Niyami Akki Ammi Hadapu Cuttlefish Curry eka Rasa Patai 😋 Parissamen inna Adarayai Hemadama God Bless All 😘
@hewageshanika6640
@hewageshanika6640 Жыл бұрын
කටට කෙලත් ආවා ඇත්තමයි ගොඩාක් රස පාටයි අම්මාගේ කෑ ම.
@renuka243
@renuka243 Жыл бұрын
සංගිත් පුතාගෙ හිනාවත් එක්ක ආදරණිය ඇයට ගොඩක් සතුටක් ඇති සියලු දෙනාටම තෙරුවන් සරණියි
@wow2337
@wow2337 Жыл бұрын
අපේ අත්තම්ම හාල් පුරවනවා ( මිරිස් කුඩු තුන පහ කලවම් කරල)).
@sularividesha3197
@sularividesha3197 Жыл бұрын
ammoo niyamai get well soon dini love u all
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
Fb කලබන්න පුලුවන් තරමට ඔයාලග vloges ජනප්‍රියයි දැන් .ඒ තරමට කට්ටිය ඔයාලව බලනවා.
@neshviahasya3099
@neshviahasya3099 Жыл бұрын
😍😍😍හැමදාම comment දැම්මේ නැති උනාට හැමදාම බලනෝ❤️❤️❤️ආදරෙයි අම්මි ,,අක්කි ,,අය්යා
@nadeeshanishanu2762
@nadeeshanishanu2762 Жыл бұрын
මරු කෑමක්..❤❤😋😋😋
@samitharangana3508
@samitharangana3508 Жыл бұрын
ජේසු පිහිටයි හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න.
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
ඇත්තටම කටට කෙළ inuwa අම්මේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@MATHFORLIFE-hd9wu
@MATHFORLIFE-hd9wu Жыл бұрын
ඔන්න මමයි මුලින්ම බැලුවේ. Good luck aiya n akka
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Good 👍 බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට 💐
@tanuja5634
@tanuja5634 Жыл бұрын
නියමය නංගීට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි
@user-tn9kv9os8u
@user-tn9kv9os8u 9 ай бұрын
සංගීත් අයියට ආදරේ අය කෝ❤
@kudagamaks8493
@kudagamaks8493 Жыл бұрын
දිනී..ලිප පත්තු කරන්න මම මගේම විදියක් හොයාගත්ත ..පරණ අහක දාන කොට්න් රෙදි තියනව නේද..ඒව පුංචි කෑලිවලට කපල ටබ් එකකට දාගෙන ඊට උඩින් ඔය අයින් කරන දැවි තෙල් ටික දාන්න ..ඒක පියනකින් වහල තියාගෙන ලිප අවුලද්දි පොල් ලෙල්ලක් ලිප මැදින් තියල ඒ උඩින් අර තෙල් පෙඟවුනු රෙදි කෑල්ලක් තියල ගිනිකූරක් ගහල රෙදි කෑල්ල පත්තු කරන්න ..පුංචි දර කෑලි කීපයක් මුලින් දාල පත්තු වෙද්දි ලොකු දර දාගෙන බලන්න ..
@niltharuvitharu5088
@niltharuvitharu5088 Жыл бұрын
දිනී අක්කී.... ඔයාට රෝස පාට මාරම ලස්සනයි.ඔයා සුරංඟනාවියක් වගේ පේනවා රෝස පාටට.... බුදු සරණයි අයියා සහ අක්කී❤️
@priyanthifranando8951
@priyanthifranando8951 Жыл бұрын
නංගි ඔයාටමම ආදරෙයි ♥️♥️♥️මල්ලඅම්මා ඔයාට බුදුසරණයි ♥♥❤❤
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
ආදරෙයි ඒ කැදැල්ල ට...ජිවිතය විදින්න සතුටින්..අපි ටික කාලයයි ජිවත් වෙන්නෙ ...ඔය තමා නිවන කියන්නෙ ...බුද්දොත්පාද නාලිකාව යු ටියුබ් එකේ අහන්න ඒ බුදු බන...ඔය විදියට තමා ජිවත් කියන්නෙ ..💗💗💗💗👍👍👍🍨🍨🍨🍨🍨🍨🍨
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
හරිම ආසාවෙන් තමයි දර කුස්සියේ හදන කෑම බලන්නේ ඒ වෙලාවට , අපිටත් කැවෙනවා වගෙ නියමයි නියමයි නියමයි 👍❤️
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane adath lassanai godak vlog eka adarei akkitai ayyatai godak 💖💖
@dananjaniweerakoon2820
@dananjaniweerakoon2820 Жыл бұрын
Dawasama balan inne akki aiyai dakinna❤
@thusharijayawardhana9824
@thusharijayawardhana9824 Жыл бұрын
ඉස්සරලම ලිප ඇතුලෙන් පොල් කට්ටක් තියන්න.ඊට පස්සෙ පරන පොල්තෙල් වල රෙදි කෑල්ලක් පොගවල ඒක පොල් කට්ට ඇතුලෙන් තියන්න.ඊට පස්සෙ රෙදි කෑල්ල පත්තු කරන්න.ඒක ඇවිලෙනකොට පොඩ් පොඩ් පොඩ් දර කෑලි තියල පත්තු කර ගන්න.වෙලායන්නෙ නෑ.කරල බලන්නකො.මම එහෙම තමයි කරන්නේ
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Ammooo..diniii akkiii...awith....dan dakke aneeee....❤️❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘
@ruwinimanoshika4370
@ruwinimanoshika4370 Жыл бұрын
Dini akki onima thenakata match wenna innawa. Eka hemotama karanna amaru deyak. Akki maarama lassanai. Mama nam akki nisamai balanne. Aiyata nam match wena knk innawa nam e Dini akkima thamai. Hemadamath sathutin inna Wish karanawa hemotama. Budu saranai..!!!
@ayodyathathsarani4635
@ayodyathathsarani4635 Жыл бұрын
Oyala godak adarei. Hamadhamath sathutin inna. Budhusaranai. ♥️♥️♥️
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
අම්මිගේ කුස්සිය එන්න එන්නම ලස්සන වෙනවා😍.... ලස්සන ලේලියක් ආව නිසා ද කොහෙද 🥰❤️ දැල්ලෝ කරි එක නම් මරු ... දවසක try කරලා බලන්නම්කෝ 🥰
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
වරා අයියා නැත්තේ ඇයි අනේ.දිනිති දැන් හරි හොඳයි .දැන් නම් මං දිනිට ආදරේයි.දැල්ලෝ එක නම් රස පාටයි .පරිස්සමෙන් ඉන්න ඔයාලා.බුදු සරණයි
@mazeenamustaffa9810
@mazeenamustaffa9810 Жыл бұрын
Very nice dress. Nice colour.
@RashmilDahanayake
@RashmilDahanayake 4 ай бұрын
That meal looks so delicious. Thanks for sharing the recipe.
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Lassanai adaray budusaranai 🙏🙏❤️❤️❤️❤️💕💕🇸🇦
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
ඔයාලා නම් පිස්සුවක් තමයි ආදරෙයි හැමෝටම මහ ගොඩාරියක් හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න🥰❤️😍
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
ඔයාලා වාගේ ආදරණීයයන් ළඟ මටත් ඉන්න ආසයි....අම්මිගෙ ආදරේ ....මහමෙරක් ...ආදරෙයි අම්මී....❤️❤️😘
@kasushanu5262
@kasushanu5262 Жыл бұрын
අනේ අක්කියෝ ඔයාලා අර දිනී අක්කිගේ prednet යාලුවෙක්ට කෑම එකක් දුන්නේ. අන්න එකේ වගේ පරිප්පු කරි එක හින්දලා, අර පරිප්පු තදේට උයන්නේ අන්න එ recipe එකක් දෙන්නකෝ ඉක්මනටම...... ආදරෙයි හැමදාමත් ඔය පවුලට...... මගේ අහිංසක ආශාව ඉෂ්ට කරනු මැනවී. 😊
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
රසයි නේ අම්මී❤❤❤ ආදරෙයි
@maneeshanimhani8740
@maneeshanimhani8740 Жыл бұрын
Ane a ammaga karunawantha kama .a waga Amma Kanak labanna Pina thiyannath one .oyalata budusaranai
@user-vk9us6sn6x
@user-vk9us6sn6x Жыл бұрын
අම්මා ගොඩක් සතුටුයි ඔයාලා රසයි කියලා කද්දී...
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
දීනී පැටියා ....අපේ..ලිප පත්තු කරද්දි..මගේ ක්‍රමේ වන්ශොට්....දෙපැත්තෙන් දර කැලී දෙකක් තියලා එ උඩින් කතිර හිටින්න දර දාන්න ගොඩක් නොවෙන්න. මැදින් පාරක් සිටින සේ පසුව ...ලීප මැදට තෙල් ටිකක් දාන්න ......අවසනේ පොල් කොල ටික පත්තු කරලා ලිප මැදින් හ්දාගත්ත පාර. ..දර. අතරින් ඇතුලට. දාන්න...😊කරලා බලන්න 😮ව
@chandramalkanthi4166
@chandramalkanthi4166 Жыл бұрын
Kawadda wedding eka ane oyala dennage,,apitath kiyanna,,adarei hemotama❤️❤️❤️❤️
@hirusha3467
@hirusha3467 Жыл бұрын
මෙන්න අහගන්න දිනි අක්කි ලිප විනාඩියෙන් පත්තු කරන ආකාරය දාන්න පෙට්‍රල් ටිකක් ගහන්න ගිනි කූරක් 😅😂
@zainaly8927
@zainaly8927 Жыл бұрын
රත්තරන් අම්මේ දිර්ගායුෂ ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@vinidusujani3009
@vinidusujani3009 Жыл бұрын
Adath hamoma innawa. Dara lipa paththu karanna kalin lipata pol lellak dala pol kola tika paththu karagena(pol kola paththu kara ganna pahanak paththu kara ganna.)thiyala eka udin pol kola niwenne nathi widiyata podi dara thiyanna . Podi dara paththu unata passe loku dara daganna. Me mama dara lipa paththu karana widiya.oyatath akke me widiya lesi wei hithanawa. Try karannako oyath .❤️❤️❤️❤️
@subhashiniyapa563
@subhashiniyapa563 Жыл бұрын
ඒකනම් හදලම බලන්න ඕනියෝ ...
@shanikapeiris6076
@shanikapeiris6076 Жыл бұрын
Superwww aiya and akka 🥳🥳🥳👍
@maheshikansla274
@maheshikansla274 Жыл бұрын
Niymayi math Kawa Hoda godki Lasisani bs ❤️❤️
@anjaleguruge3329
@anjaleguruge3329 Жыл бұрын
Adarei hamadamath. 💖💖💖💖💖
@seprandi551
@seprandi551 Жыл бұрын
විඩියෝ එකක් එනකම් බලන් ඉදියෙ අම්මි දවසින් දවස විවිද කෑම හදනවා දිනි අක්කිනමි ශොක්.සන්ගිත් අයියත් මරු ආදරෙයි හැමොටම පරිස්සමින් ඉන්න
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 Жыл бұрын
මගේ කටට කෙලත් ඉනුවා රස ඇති ගොඩක් 😋😊
@dilinibandara3082
@dilinibandara3082 Жыл бұрын
Dini akkiiiiiiii oyath den ammi wage wenawa.hema athinma dakshai oya love you all🥰
@thanushiwoutersz6524
@thanushiwoutersz6524 Жыл бұрын
Oya lipa dara awilanna ida na . Duma gahanna akai. lipa udin yakada darannak thiyaa ganna.thawa lipa awlaganna gedarata gena shopin bag ekak dala paththu karanna
@nilunilu964
@nilunilu964 Жыл бұрын
Hari adaraniya paulak. Aththatama adaraniya amma kenek nanda amma kenek name eya. Budu saranai
@Sena-7933
@Sena-7933 Жыл бұрын
Badagini th awa oyala raha karaddi 😊😊❤️
@Vishmika808
@Vishmika808 3 ай бұрын
Akki oya niyamai akka oyalatha ekkamada aiyage Ammi thaththi inna akkilage gewala koheda
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
🙏🙏🙏👌💐❤️teruvan saranai
@Aedit1000
@Aedit1000 Жыл бұрын
😊😊😊😊😊
@sarojanisaro1084
@sarojanisaro1084 Жыл бұрын
Mam kala tiyenawa Marama rasai dallo purawla usnai ammi hadana widiya godak rasa athi adare pirunu tana hamadema lassanai suwadai rasai mix wela tatti ammi dini duwa Sangeet puta oyalage vidiyo balanna wenne lana a mase wenakan witarai man lankawata yanna inne gami parisarika inna mata signal na itin oyalage wedding aka man kohomahari balanawa adarei hadawatinma budusaranai
@FMusrifa-xj7jz
@FMusrifa-xj7jz Жыл бұрын
Ammage hinawa lassanai😊
@sandeepaschannel9225
@sandeepaschannel9225 Жыл бұрын
Ane e kitchen eke thiyana mal tika harima Lassanai
@ayeshamadhushani8904
@ayeshamadhushani8904 Жыл бұрын
My favourite couple 🙂
@nilakshikadevindi5138
@nilakshikadevindi5138 Жыл бұрын
😍🥰 adarei akkiyoo
@lihinilihini9572
@lihinilihini9572 Жыл бұрын
Dini harima wasanawanthai ..satutin inna hemadamai adarei oyala hemotama
@nelumlindula3322
@nelumlindula3322 Жыл бұрын
දැල්ලගේ ඔලුවත් එක්කම අමුණන්න. හොද්දට කිරි ටිකකුයි, මුරැංගා කොල ටිකකුයි දාලා හදන්න හරිම රසයි.
@staytuned0000
@staytuned0000 Жыл бұрын
Seafood rice ekak hdnnako ilaga dawase
@madujayawardhana1103
@madujayawardhana1103 Жыл бұрын
sangeeth malli oyage ammi harima adaraneeyai dinithitanam hoda nendamma kenek aththatama kiwe
@thashmilanimnadi6725
@thashmilanimnadi6725 Жыл бұрын
😍😍❤❤
@sandeepaschannel9225
@sandeepaschannel9225 Жыл бұрын
Aunty lage irisiyawak gaavilawath nathi patai Dini akke,your lucky and issarahatath ohomama hodin inna ane
@Ashasenavirathna
@Ashasenavirathna 3 ай бұрын
Matath mewage nandamma kenek hitiyanam .oyala hari wasanawanthai ❤❤❤❤
@mytab4626
@mytab4626 Жыл бұрын
Harima lassanai oyalage videos
@sajiniawanthika1998
@sajiniawanthika1998 Жыл бұрын
❤️❤️❤️❤️
@nithmipurnima6337
@nithmipurnima6337 Жыл бұрын
Oyala grosary shopping ekak gennakoooo aneee plzz hamadama oyalage vidio balanava
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අදත් ඉතිම් කෙල ගිල ගිලම බැලුවා..❤️❤️
@yamunamalik9776
@yamunamalik9776 Жыл бұрын
❤❤❤
@sankalpanisankalpani117
@sankalpanisankalpani117 Жыл бұрын
බුදු සරණයි. හතර දෙනාම සතුටින් ඉන්න
@maduriwithana1817
@maduriwithana1817 Жыл бұрын
පොල් ලෙලිවලට තම දුම දාන්නෙ ..පොඩි දර ටිකක් දලා ලිප අවුලව ගන්න ඉස්සෙල්ල....ඊට පස්සේ...ලොකු දර දාන්න..
@maleeshasewmiperera617
@maleeshasewmiperera617 Жыл бұрын
Mekanm hadala kannama ona 😋😋
@sadunigamage5360
@sadunigamage5360 Жыл бұрын
Dara loku kali deka dal kotu tika dala ita yatin polkola dala hanasu kalai dala kola kali tika irala dala pathukaranna ita pasa pibinna
@ruwanikumari3301
@ruwanikumari3301 Жыл бұрын
👍😍❤️❤️
@rajithaamunu9065
@rajithaamunu9065 Жыл бұрын
ලස්සනයි ඉක්මනින් සනිපවෙන්න
@hmsherath8194
@hmsherath8194 Жыл бұрын
🥰🥰🥰😋😋
@apekshadhananjani6974
@apekshadhananjani6974 Жыл бұрын
අද vidio එකේ screen එක අවුල් මගෙ විතරද කුඩාවට පේන්නේ
@nadeekapriyadarshani1020
@nadeekapriyadarshani1020 Жыл бұрын
Ammo matath nangita wagema sema hedila..kata hada enneth ne ...hari amarui..
@piumi3860
@piumi3860 Жыл бұрын
අක්කිටයි අයියටයි ගොඩාරියක් ආදලේයි ☺☺😘😘 අනේ අම්මී ඔයා ෂෝයි කරුනාවාන්තයි 🌹 🌹 තාත්තිත් එ වගේමයි 💗💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 😚😚🌸🌸
@nadulanimsara6675
@nadulanimsara6675 Жыл бұрын
මමත් හැදුවා 🌺🌺😘
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Aneee ikmnta akkita සනීප wenna
@chamathmadhuranga8368
@chamathmadhuranga8368 Жыл бұрын
Adarei oyala denataei ammitaei ammige kema ekak kana asaei
@KmsuDharmapala-cw6os
@KmsuDharmapala-cw6os Жыл бұрын
හරිම ආදරෙයි
@user-dv2hy8vf2d
@user-dv2hy8vf2d Жыл бұрын
😊😊😊
@nayanavinodani7148
@nayanavinodani7148 Жыл бұрын
හොඳ වෙලාවට පස්සෙ වීඩියෝ එක දාන්නෙ බලාගෙන ඉද්දි කටට කෙල ඉනුව රස කරන කොට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
Sundara Adare❤❤❤❤,,,” JESU KUMARU” pihiten Suranganawiyata ikmaninma suwaya labewa!!!
@nadulanimsara6675
@nadulanimsara6675 Жыл бұрын
මරු කැම
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Iskole (ඉස්කෝලේ) | Episode 883 | 29th July 2024
20:04