සාදය මාරයි කාලා හමාරයි 🤦🏻‍♀️🤪🤷🏻‍♀️🍖🍻Sangeeth Dini Vlogs| BBQ day|Sangeeth & Dini

  Рет қаралды 354,887

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog #cooking #bbq #bbqlovers #fish ##garlicrice #recipe

Пікірлер: 408
@ddf1322
@ddf1322 Жыл бұрын
අයියා වගේ හොඳ කොල්ලෙක් ලබන්න අක්කා ලකී ඒවගේම අක්කා වගේ පර්ෆෙක්ට් කෙල්ලෙක් ලබන්න අයියාත් ලකී,ඔය දෙන්නා මාර මැචින් කපල් එකක්..හැමදාම හොඳ වැඩ කරලා සතුටින් ඉන්න.හැබැයි ඔය ඔක්කොටම වඩා අර අම්මා වගේ නැන්දාඅම්මෙක් ලබන්න කෙල්ලෙක් පින් කරන්න ඕනේ..
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
දිනී අක්කි,සංගීත් අයියා,ප්‍රසා අයියා,අම්මි,තාත්ති ඉන්නවා කියන්නෙ ඉතින් වෙනම සතුටක්. හරිම ආදරණීයයි.අදත් ගොඩාක් ආසාවෙන් බැලුවෙ.ඔයාලගෙ කෑම නම් දැක්කම පේනවා රසපාට. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම. ❤️😍
@ganganasamarasekara2477
@ganganasamarasekara2477 Жыл бұрын
අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.ගැහැණු ළමයෙක් කොයි තරම් පින් වන්ත වෙන්න ඕනි ද තමන්ගේ අම්මා හා සමාන ම අම්මා කෙනෙක් ලැබීමට.මම නං හිතන්නෙ සියලුම නැන්දම්මා වරුන්ට ආදර්ශමත් කාන්තාවක් තමයි ඈ.මේ සිනහව මේ ආදරය මේ සතුට හැමදාමත් ඔබ පවුල තුළ රැඳේවා.
@Anu.00
@Anu.00 Жыл бұрын
🤝😍❤️
@nuwankumara4014
@nuwankumara4014 Жыл бұрын
Ane දිනී හදපු raise eka කාල amma කියපු de..හරිම ආදරණීය මවක් ..තමන්ගේම දුව kamak හැදුවා වගේම සතුටක් ..ane හරිම pinwantha දෙමව්පියන් ...සංසාරේ පතාගෙන ආපු බැඳීමක් .. api sathutu වෙනවා oyalage adare දැකල ...budu සරණයි සියලු දෙනාටම ..💓💓💓💓💓💓💓💓💓❤️❤️❤️❤️🌼🌼🌼
@SenuriWathsala-rk9te
@SenuriWathsala-rk9te Жыл бұрын
දිනී අක්කේ මන් බලන් හිටියේ හදපු කෑම දිහා නෙවේ ඔය දෙන්නගේ ආදර කතාව දිහා හරිම ආදරනියයී❤
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 10 ай бұрын
dennama decent cuple
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 10 ай бұрын
dini ugath nisa aparade risign une
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
එකම සිතින් තම දරුවන්ගේ දියූණූව පතන දෙමව්පියන් ලබන්න ඔය දෙන්නා හුගාක් වාසනාවන්තයි 💐💐💐💐💐 සදාදරණීය දෙදෙනෙක්, පවුලක් ❤️❤️❤️❤️❤️ හැමදාම සතුටින්, එකම සිත් බැදීමකින් ඉන්න ඔය දරුවන්ට සැමදාම ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 🙏 🙏
@cakesbyupadya2636
@cakesbyupadya2636 Жыл бұрын
හැමදාම වගේ ආස දිනි අක්කගෙයි අම්මගෙයි ඒ ආදරේට ❤🥺✨️😘
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
පවුලේ හතර දෙනත් වරාමල්ලිත් එක්ක එකතුවෙලා කරන වීඩියෝ හටිම ආදරණීයයි අපිත් ඔයාලා ලගම ඉන්නවා වගේ දැනෙන්නෙ
@muthun9242
@muthun9242 Жыл бұрын
ශාආආආ ඒක මරු. මේ සුදුලූණූ පොතු එක්කම තලලා දැන්මම තවත් රසයි.... ආදරෙයි❤❤❤
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
අනෙ රසම රස පාටයි.හැමදාමත් මේ වගෙ සතුටින්, ආදරෙන් , පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි
@sapna307
@sapna307 Жыл бұрын
ජීවිතේ කියන්නෙ පවුල තමයි නේද?🥺මං හිතුවෙ පවුල තමයි ජීවිතේට තියෙන ලොකුම කරදරේ කියලා😒
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අදත් ශෝයි ඉතිම්.මන් ආසම අම්මි කෑම උයන vlogs බලන්න තමයි...❤️❤️❤️
@kavindiapsara398
@kavindiapsara398 Жыл бұрын
ඔයාලා හරිම හොඳයි අයියෙ තමන්ගෙ අම්මටයි තාත්තටයි ඉස්සෙල්ලා ම කන්න දුන්නා ඔයාලා කොතන කොහොම හිටියත් ඔයාලාට එයාලගෙ සතුටත් වටිනවා කියලා පේනවා එකට ගොඩක් ගරැ කරන්න ඕන..Good Luck Hemadama Oya Sathuta Oya Wagema Thiyaganna..🌹🌹
@adhilu1839
@adhilu1839 Жыл бұрын
අම්මගේ මැනිකටත් හොඳට උයන්න පුලුවන් නේද? 😘♥️😘♥️ ආදරෙයි , වරා අයියා , අම්මි, තාත්ති, සංගීත් අයියා , දිනී අක්කි සතුටින් ඉන්න . බුදුසරණයි
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
මට මේ ට්කේම ඔයාලව බලන්න එන්න බැරි උණා සොරි මැනිකලා අද ඉදම් බලනවෝ....ආදරේයි🥺❤️🥰
@letscookwiththarusl4865
@letscookwiththarusl4865 Жыл бұрын
අනේ අම්මගෙ සතුට. ඔයලා කාටවත් ඇහුන්නේ නැද්ද.😊😊😊 (අනේ මගේ පුතාට පින් ) සල්ලි දිලා ගන්න බැරි එකම දේ සතුට . මෙ විඩියෝ එකේ වටිනම තැන එ සතුට ඔයාලාට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙවා 💐💐💐💐
@kanchanakanchana6951
@kanchanakanchana6951 Жыл бұрын
වාසනාවන්ත පවුලක් හැමදාම සතුටින් ඉන්න .මං ආදරේ කරන කලා පවුලක් තෙරුවන් සරණයි ❤️❤️
@hansanifernando5698
@hansanifernando5698 Жыл бұрын
අම්මට ජේසු පිහිටයි..අනෙහ් මේ වගේ නැන්දම්මෙක් නොවන අම්මෙක් ලබන්න ගෑණු දරුවෙක් කොච්චර පින් කරන්න ඕනීද.දිනී ඒ අතින් වාසනාවන්තයි.♥️ හැම ගෑණූ දරුවෙක්ටම ඒ වගේ අම්මෙක් ලැබෙන්න ඕනී..♥️ ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ♥️❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ගොඩක් දවසකින් වරා අයියා ඉන්නවා ☺️☺️☺️කියන දේවල් වලට හිනාව නවත්ත ගන්න බැ 🤭🤭🤭_*
@nilanthidhammika4730
@nilanthidhammika4730 Жыл бұрын
රස ඇති අමිමාගේ හිනාවෙින් දැක්ක ආදරේයි ❤❤❤❤❤
@wasanthaweerakkodi2986
@wasanthaweerakkodi2986 Жыл бұрын
අනේ රත්තරනේ ආදරෙයි පැලෙන්න ඔයාලා දෙන්නට .කටට කෙලත් ඉනුවා මගේනම්.ජීවත් වෙන්නෙ පිට රටක වුනත් ලංකාවේ ඔයාලගෙ දේවල් බලලා සතුටු වෙනවා.
@danushikasilva7203
@danushikasilva7203 Жыл бұрын
අපි ආස දිනී උයනවා බලන්න අම්මි ඉතින් උයන්න පුළුවන් වගේ ම හැමදාම ඉව්වා නේ දැන් දිනී උයන ඒවා ත් බලමු නේද
@nilushikapiris9907
@nilushikapiris9907 Жыл бұрын
පවුලේ ඔක්කොම එක්ක කරන විඩීයෝ මාරම ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න
@itsadhisworld349
@itsadhisworld349 Жыл бұрын
අම්මාගේ කෑම අපිත් හදනවා. හරිම රසයි... ❤️❤️❤️❤️
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
අනේ ශෝයි පරිස්සමින් හැමෝම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි හැමදාම
@aroshasewwandi418
@aroshasewwandi418 Жыл бұрын
අනේ ඔයාගෙ අම්මා නම් හරිම ෂෝක් 🥰
@ishariperera1479
@ishariperera1479 Жыл бұрын
Hi sangeeth, can u plz tell the beach that u shoot key teledrama? Beach that has the walking path by the road
@heewagepriyanandani6025
@heewagepriyanandani6025 Жыл бұрын
අනේ ඒ ආදරේ මමත් ඒ විදියට ටම මාලු හදලා තියෙනවා තක්කාලි සෝස් හදලා මාර රසයි ආදරෙයි ගොඩාක් බුදු සරණයි 💘💘💘
@kamalpeiris9395
@kamalpeiris9395 Жыл бұрын
ආදරෙයි ඔයාල ඔක්කොමටම. පරිස්සමෙන් සතුටින් ඉන්න. දවසට ඉංග්‍රීසි වචනයක් හො කතා කරන්නකො. අපිට ඒ වචන මතක තියාගන්න ලෙසිය්.
@nc.creation8803
@nc.creation8803 Жыл бұрын
ඒ shirt eka ලම්සනයි 🥺 Colour eka super 👌 දිනි අක්කටත් pink colour ලම්සනම 🌹❤😁
@නිකිණි
@නිකිණි Жыл бұрын
සතුටින්ම ඉන්න පවුලක්.වාසනාවන්තයි ඔයාලා හැමෝම .සතුටින් සමගියෙන් ඉන්න නිසා වෙන්නැති කට්ටියම ඔයතරම් ලස්සන.❤❤
@ranwalagejanitha8804
@ranwalagejanitha8804 Жыл бұрын
අම්මිට හදන්න ඕන කියලා බඩු ගෙනල්ලා දැන් චෙෆ් වෙලා ඉන්නේ සංගීත් නෙ,,🧑‍🍳
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ආදරෙයි Akki, Ayya, Wara Ayya, Ammi, Thaththi ඔක්කොටම 😍❤
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
හැමදාම මේ වගේ රසවත් කෑම ජාති හදලා පෙන්නනවට ගොඩක් ස්තූතියි අපි ඒවා ඔක්කොම try කරනවා ආදරෙයි ඔයලා හැමෝටම ❤️❤️❤️❤️❤️❤️
@upulakshimarasinghe4966
@upulakshimarasinghe4966 Жыл бұрын
එකනම් ශොයි අයියේ අක්කේ අක්ක හදන රසම රස කොපි එකෙ විඩියෝ එකකුත් කරන්නකෝ.....🥰🥰❤️❤️❤️
@ashi_sachi
@ashi_sachi Жыл бұрын
ලස්සනයි අක්කි අයියයි 😍😍 අයියට cap එකක් දැම්මනම් තවත් ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරද?🤔
@dimuthupathum6768
@dimuthupathum6768 Жыл бұрын
ගොඩක් දවසකින් වරා අයියා ඉන්නවා 😀😀😀🌹🌹කියන 🌹කියන දේවල්
@hansihansihansika1814
@hansihansihansika1814 Жыл бұрын
බුදු සරනයි ජේසු පිහිටයි දෙවි රැකවරනයි මගෙ දිනී අක්කි මගෙ සංගීත් අයියා අම්මි තාත්ති වරා අයියා අක්කි ඔයාලා හැමෝටම ආදරෙයි නිදුක් නීරෝගී ආයුබල ලැබෙන්න කියලා පාර්තනා කරනවා අනේ ඔයාලා හුගාරියක් හොදයි..උම්ම්ම්ම්ම්ම්මා 😘❤
@subashinisubashini5483
@subashinisubashini5483 Жыл бұрын
මැණික ට දැන් සනිපයි අමිමා හදනකැම හරිම රසවත් අපිත් හදනවා අද වරා මල්ලි ත්ඉන්නවා තත්තා හිටියනමි ලස්සනයි මල්ලි පැටියෝ අම්මා ගෙ නමිබරය දෙන්න පුළුවන් ද මාගේ අම්මා වගෙ ඔයාලා ට බුදු සරණයි පරිසමි ඉන්න
@geek_sLc
@geek_sLc Жыл бұрын
👍👍
@mallikam9889
@mallikam9889 Жыл бұрын
බැලූ වහාම පේන්නේ සරම රස බවයි ඔබලා සියලු දෙනාට බුදු සරණයි
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
Wooooow niyamai හැමෝටම ආදරෙයි ගොඩාක් වරා අයියත් ඉන්නවා ශෝයී අනේ 🥰❤️ හැමොටම ගොඩාක් ආදරෙයි පැලෙන්න ..ජෙසූ පිහිටයි හැමොටම 🥰🤗
@isharamaheshi7124
@isharamaheshi7124 Жыл бұрын
රස පාටයි කෑම.බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම
@imeshasandeepani690
@imeshasandeepani690 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා. ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් ලබන්න.
@UdaraSanpth
@UdaraSanpth 7 ай бұрын
ඔය වගෙ පුතෙක් ලබන්නත් ,හස්බන් කෙනෙක් ලබන්නත් අක්කයි ,අම්මයි පින්කරන්න ඔනි.ඔය වගෙ මනුස්සයෙක් හොයාගන්න අමරුයි .❤❤❤❤❤❤❤
@niroshasamanthi4390
@niroshasamanthi4390 Жыл бұрын
හරිම ආදරෙයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@niludilurushi735
@niludilurushi735 Жыл бұрын
බුදු සරනයි මේ සතුට හැමදාම තියෙන්න ඔනේ ❤️❤️❤️❤️🙏
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
ඔය සතුට ආදරය හැමදාම ඔයාලා ගාව රැඳේවා සම්මා සම්බුදු සරණයි පරිස්සමින් ඉන්න ජය වේවා
@trvel749
@trvel749 Жыл бұрын
මාත් හැදුවා. අම්මගේ කෑම. ඇත්තෙන්ම හරිම රසයි.
@tharushidilhani5323
@tharushidilhani5323 Жыл бұрын
Oyalage video baluwahama parashana okoma amathak wela yanawa athamai life eka tiyene vidinna vidawanna nwei oyala oyala life eka vidinna one vidiha samagiyen inna one kohomada podi dekin hari sathutu wenne kohomada kiyala samajeta hodata therum karala denawa hamadama sathutin inna one budusaranai oyalata thank oyalata ape life ekath sathutin tiyanawata godak pin athamai
@craftwithjeewa3193
@craftwithjeewa3193 Жыл бұрын
ඔයා ගේ තාත්තා රගපානවා හරිම ලස්සනයි
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 Жыл бұрын
අපිත් ලංකාවට ආවාම අම්මාගේ කැම ට්කක් කලා යන්න එන්නම්කෝ😘😘
@nimayatinuwara7115
@nimayatinuwara7115 Жыл бұрын
දකුණේ kellekne..uyanna ..pluwan ...😘👍
@vinodanikumari9901
@vinodanikumari9901 Жыл бұрын
අනේ අක්කි අක්කිගෙ කොෆි එක හදන්න කියලා දෙන්නකෝ ❤
@NirmalCthuranaga-xu5qt
@NirmalCthuranaga-xu5qt 10 ай бұрын
අනේ අක්කා මම ලගදි ඔයාලගේ video බලන්න ගත්තේ ලස්සන පවුලක් අයියා ගේ තාත්තා මරැ ❤❤❤❤😂අසයි ඔයා ලට කාතා කරන්න පුළුවන් ද
@jananiamarashinha967
@jananiamarashinha967 Жыл бұрын
ඇත්තටම කටට කෙල උනනව අයියෙ 😮😮
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 11 ай бұрын
අක්කි අයියෙ දැන් මට ඔයාලාගෙ පුංචි හරි විඩියෝ එකක් බලන්නෙ නැතුව ඉන්න බැ ඒ තරම් ඔයා ලාව මට දැනුනා ❤ ආදරෙයි අක්කි. හැමදාම කියනවා වගෙ❤ අනෙ මට චුට්ටක් අක්කි එකක් කතා කරන්න ඔනි පුංචි රිප්ලයි එකක් මේ මැසෙජ් එකට දාන්න පුලුවන් ද
@prabhathiyadilanka4019
@prabhathiyadilanka4019 Жыл бұрын
බුදු සරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම ❤❤❤❤
@DulanjiDuvindya
@DulanjiDuvindya 8 ай бұрын
නංගී ,මල්ලී අපිට හදලා පෙන්නකො බිරියානි හදන විදිහ ❤❤❤
@udenika5732
@udenika5732 Жыл бұрын
ආදරේ යි අම්මි තාත්ති දිනී අක්කි සංගීත් අයියා වරා අයියා සියලුම දෙනාටම ජේසු පිහිටයි බුදු සරනයි
@lakeeshalakeeshalakeesha1061
@lakeeshalakeeshalakeesha1061 Жыл бұрын
Monada mslli e rosemery kiyanne
@nudamdias
@nudamdias Жыл бұрын
23 Exam Thiyan balana kawda inne 😅🙂💔
@චාන්දනීජයසුන්දර
@චාන්දනීජයසුන්දර Жыл бұрын
ආදරෙයි ඔයාලා හැමෝටම මේ වගේ ආදරෙන්, සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි ❤❤️💕💕💕
@ධනා-ධනා
@ධනා-ධනා Жыл бұрын
E amma nm maru a.... Shok pawlak..... Dinita hoda nendamma kenk hmbela. Hema kellekta kolektm e wage nendmmala hmbenna oni.... Maru...
@nuranmadushanka1262
@nuranmadushanka1262 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි, අයියා ♥️
@kanchanasadamali2636
@kanchanasadamali2636 Жыл бұрын
අනිවාරෙන්ම හදනවා ලංකාවට ගියාම 🤘👍❤️
@lehaninawodya2457
@lehaninawodya2457 Жыл бұрын
අක්කෙ ඔයා අද මොනාද හදන්න.යන්නෙ ❤❤
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
අද නම් ගොඩක් වෙලා තියෙනවා විඩියෝ එක ගොඩක් කාලයකින් .ඔයාලා හැමදාම විඩියෝස් දෙන්නෙත් නෑ අපිට විඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ අපි.
@sithijamiuranga
@sithijamiuranga Жыл бұрын
මේක අනිවාර්යයෙන් කියවන්න අම්මි හදන කෑම ගොඩක් මන් ගෙදර හැදුවා අක්කියෝ හරිද අපේ ගෙදර දැං කෑම හදන්නේ මන් ...😘 ගෙදර කට්ටිය කියනවා මගේ කෑම ගොඩක් රසයි කියලා මට වයස 18 thenk අයියා අක්කි අම්මි වරා අයියා තාත්ති ඔයාලාට 😘
@nsgirl32
@nsgirl32 Жыл бұрын
වරා අයියගෙ අලුත් නම සුදු ලූනු මොඩස් 😁😁
@saumya1350
@saumya1350 Жыл бұрын
අනේ සෝයි ඒ කෑම එක රස පාටයි😍
@rasikathushari4585
@rasikathushari4585 Жыл бұрын
අම්මගේ බත් එකක් කන්න ආසාවෙන් ඉන්න මම.😢😢😥
@prasadlaksiriprasadlaksiri1427
@prasadlaksiriprasadlaksiri1427 Жыл бұрын
හැමදාමත් ඔහොම ඉන්න.ලැබේවා
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
මෙතුමා අද රෝසකුමාරයෙක් වගේ...
@dilrukshithushara7358
@dilrukshithushara7358 Жыл бұрын
Attatama matath එතනට yanna thibunanam kiyala හිතුනා amma thathata දරුවන් ekka inna සතුට attatama apita ewa dakkama harima සතුටුයි lanka වාසීන්ට e paula wage සතුටින් samadanen inna lebewa kiya prartana karanawa oyala siyaluma denata බුදු saranai
@nsgirl32
@nsgirl32 Жыл бұрын
මන් හැමදාම කියනවා මේ අක්කට.කොන්ඩෙ එක පැත්තට දානෝ කියලා එහෙම ලස්ස්න නිසා.කෝ අහන්නෙ නෑනෙ
@maheshividanapathirana9863
@maheshividanapathirana9863 Жыл бұрын
E amma nm harima adaraneeyai lamai 3 denatama kauwa budu saranai amme😍
@achini.ranasinghe
@achini.ranasinghe Жыл бұрын
අවන් එකේ මාලුවව බේක් කරන්න බැරිද මේ විදියටම කරලා...??? අනේ මේකට පිලිතුරක් දෙන්න.. මට මේක හදන්නම ඔ්න....
@jeewanthikumari9070
@jeewanthikumari9070 Жыл бұрын
බත් එකට බිත්තර දාන්නැතිව කමක්නැද්ද
@sulochanakumari7265
@sulochanakumari7265 Жыл бұрын
Me dwswala final yr exam ekta padam krnwa...eth oylage vedio ekak awama nobla inn bane...🙃♥️
@diltharajayaweera9990
@diltharajayaweera9990 Жыл бұрын
මම undergraduate කෙනෙක් අක්කි මට ඕනි degree එක අරගෙන අක්කි වගේ වෙන්න මම දැන් english හදාගන්න පටන් අරගෙන ඉන්නේ මගේ හීනෙ අක්කි වගේ කවදහරි ලස්සනට ජීවත් වෙන්න 🥰❤
@NishuniPrebodani
@NishuniPrebodani 4 ай бұрын
Akki ekka tikak katha karanna oni man hithanawa mage prashneta uththarayak hambei kiyala😢😢
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Adanm wara aiyath innwa goda dawasakin..love you akki ❤️❤️..god bless you
@samanthilakpathirana
@samanthilakpathirana Жыл бұрын
It's looks nice and may be very tasty, I love to cook this dish unfortunately I'm vegetarian, so I can feed others, but I can't taste it. 😭😭😭😭😭😭
@KawyaMandini
@KawyaMandini 6 ай бұрын
ම්න් කොහොම හරි දිනිති අක්කි සන්ගිත් අයියා වයි හම්බුවෙනො ම්න් හරි අසවෙන් ඉන්නෙ අනෙ මට හම්බුවෙන්න ඔනෙ❤❤❤❤❤❤❤❤❤❤
@priyanthapremanie4559
@priyanthapremanie4559 Жыл бұрын
ඒ ආදරය ට 👑️👑️👑️👑️👑️👑️ ❤❤🌿☘️🍀🌾🌾💐💐💐
@Kavindu455
@Kavindu455 Жыл бұрын
😁❤️maru maru.ada nm 1hour ekak.. 🥳❤️🙈
@nirmalafatmakumari5137
@nirmalafatmakumari5137 Жыл бұрын
Hadawathinma adarei dennatama budu saranai siyalu deviyo araksa kara dethwa
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Ammata saneepa nathda? Ada kathakale aduwen budusaranai
@kaveenchethuka41
@kaveenchethuka41 Жыл бұрын
Keema ekata wada asa hithune paule ayage thibunu sathutata
@shiranimastiyage96
@shiranimastiyage96 Жыл бұрын
කටට කෙලත් ඉනුව anne ඔයලගේ.. සතුට. දැක්කාම හරිම ආදරේ
@githmadimalsha9869
@githmadimalsha9869 Жыл бұрын
ගොඩාක් ආදරෙයි ඔයාලට..ඒ කෑම එක ගෙදර හදල කෑවෙ නැතත් ඔයාල හදල ඒකෙ රස කියද්දි අපිත් ඒක හදල කාල බැලුව වගේ..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කොම..වරා අයියා ආදරෙයි ඔයාටත්.😘❤️
@dananjayahasitha8564
@dananjayahasitha8564 Жыл бұрын
මහ බැංකුව 😂😂 වරා අයියේ❤️
@rosemaryrulach3459
@rosemaryrulach3459 Жыл бұрын
It was a treat to watch your video as it is a happy family time. God bless you’ll n keep this United strength forever.
@Samadil-ho8yj
@Samadil-ho8yj Жыл бұрын
Dini akka dannawa ammath ekka hodinma inna. Oyalage family eka hamadama ohoma sathutin inna.
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
රසම රස පාටයි අක්කි.. Love you & God bless you ❤️🥰
@sanjeewapriyadarshana4045
@sanjeewapriyadarshana4045 Жыл бұрын
අනෙ,හරිම අදරනියයි,,අදරෙයි ඔක්කොටම
@tharu829
@tharu829 Жыл бұрын
අපේ නැන්දම්මලා ජීවිතේට රසයි කියන්නේ නෑ...🙄
@anomawijesinhe7984
@anomawijesinhe7984 Жыл бұрын
Den saneepada?ada apata aluth deyak kiyadenawafa?
@piumikanadeeshani6617
@piumikanadeeshani6617 Жыл бұрын
Apitath ewako oyala hemoma kala wediyen thibunoth.asai dakkidi
@hemalichandima799
@hemalichandima799 Жыл бұрын
ඇත්තටම සතුටුයි අනිවාර්යෙන් මමත් හදනවා ඔය කෑම වේ‍ල
@tharushijayasinghe6440
@tharushijayasinghe6440 Жыл бұрын
රස පාට....ආදරෙයි අක්කියෝ💜️
@eshadilhani5519
@eshadilhani5519 Жыл бұрын
Katiyama inawa ada maru lasani ❤❤❤
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 119 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 51 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН