එග් ෆ්‍රයිඩ් රයිස් හදමු. How to make egg fried rice.

  Рет қаралды 17,902

Travel With Chef

Travel With Chef

Күн бұрын

Пікірлер: 27
@niranjalawalpola2378
@niranjalawalpola2378 10 ай бұрын
බොරු වැල්වටාරන් නැති ඉතාම පහසු රෙසිපියක්.හරිම රසවත්.අපිත් හැදුව. බොහොම ස්තුතියි chefta
@SherineJayasinghe
@SherineJayasinghe 3 ай бұрын
බුදුසරනයි ජෙසු පිහිටයි Bonjour chef මෙි chef නිසා තමයි උයන්න ඉගෙන ගත්තෙ , chef ගෙ video බලලා බලලා ඉගෙන ගත්තා , මම ඉන්නෙ දකුණු ඇමරිකාවෙ මම පාසල් ඉවර වෙලා එන්නෙ උයන්න බලාගෙන හරිම පහසුයි ඉක්මනින් මම දැන් උයනවි එ වගෙම රසයි මුලු කුස්සිය ම සුවදය් අහල පහල ම⁣ෙ නෙපර්ලා මගෙ කැම සුවදට වසිවෙලා කන්න එනවාත් ස්තුති chef botof my heart god give you good health wiht very long life thanks 🙏🦋
@TravelWithChef
@TravelWithChef 3 ай бұрын
Thank you for your heartfelt feedback. Wish you all the best in your culinary journey 🙌
@buddikanilmini3971
@buddikanilmini3971 Жыл бұрын
අඩු වියදමින් ඉක්මනින් හදාගන්න පුලුවන් ස්තුතියි ඔබට .👌
@sulonusulo2042
@sulonusulo2042 9 ай бұрын
Man me rice 1 haduwa ..ammmo mara rasakni mage babala harima asawen kewe amma hadapu rice 1 kade ewata wada harima rasaini kiyala man kiuwa itin puthe man ada alutma video 1k balala haduwe ki hamadamat e vidihata hadannLu.chef thank u so much harima rasai...❤
@dhammikafernando902
@dhammikafernando902 9 ай бұрын
Eteme super super jajewewa godak rasai 🎉❤️👍👏🏼👏🏼🎊Thanks 🎉❤️
@AmilAshan
@AmilAshan Жыл бұрын
ගොඩක් පින් chef ඔබතුමාට❤️❤️❤️❤️
@chandimunasingha1347
@chandimunasingha1347 11 ай бұрын
Thankyou ......rasama rasayi Theruwansaranai
@ishannivanka
@ishannivanka 4 ай бұрын
Mulin bath tika badina hati kiyala denna puluwanda?
@millicentpearce708
@millicentpearce708 9 ай бұрын
Enjoyed your egg fried rice. Thank you. 🇱🇰 👍chief
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 4 ай бұрын
Miris kudu daanae nadda aiya, man rata wada karannae math Dan mea vidihata hadanawa mage laga ituru bath tynwa
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 Жыл бұрын
Super ..👍 Thank you chef
@jayampathylokeshwara1695
@jayampathylokeshwara1695 Жыл бұрын
Excellent. Thanks.
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
ස්තුතියි ඔබට😊 මාළු වලින් හදන කොට මොන වගේ මාළු වර්ගද එකතු කරන්න ඔන ? ඔබගේ කැම වටිටෝරැ ගොඩක් හොදයි. හදපු කැම හොදට තිබුනා. පුළුවන්නමි pineapple gateau එක්ක හදන විදිය කියලා දෙන්න . ( පුඩින් එක නෙවෙයි )😊 ස්තුතියි ඔබගේ දැනුම අපත් සමග බෙදා ගැනිම😇
@washanu1848
@washanu1848 Жыл бұрын
🔥🔥🔥සුපිරි ඒක...
@nilakshidilhari7649
@nilakshidilhari7649 Жыл бұрын
Thnk u.eka nam supiri 👌
@lilanianuruddhika8779
@lilanianuruddhika8779 3 ай бұрын
රසකාරක අනම් මනම් විකාර නැතුව සරලව කාටත් හදන්න, කාටත් කන්න පුලුවන් විදිහට කියලා දෙනවා ට බොහෝම ස්තුතියි 🙏🌷
@m.r.smenike7713
@m.r.smenike7713 10 ай бұрын
😊lassani good.
@gimhanikaveesha9514
@gimhanikaveesha9514 Жыл бұрын
😍😍😍😍😋 Mehema math hadanawa harima rasai 😋
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
👍👍👍👍
@TheekshanaThejan709.
@TheekshanaThejan709. Жыл бұрын
තාච්චිය සීසන් කන්න විදිහ කියා දෙන්නකො 🥺
@pavanirandula1031
@pavanirandula1031 Жыл бұрын
😍😍😍
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like ✝️🔔👍
@ngsumanesumanasena6958
@ngsumanesumanasena6958 6 ай бұрын
Thank you chef uncle 😂😂😂😂😂
@TravelWithChef
@TravelWithChef 5 ай бұрын
You are most welcome
@washanu1848
@washanu1848 Жыл бұрын
වෙජී ..තෙල් අඩු චිලීපෙස්ට් එකක් හදමු🔥🔥🔥
@Damsama
@Damsama Жыл бұрын
ko adiya?
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН