කොහොමද බෝතලයක් ඇතුලේ පුංචි වැසි වනාන්තරයක් හදන්නේ? : Terrariums as a Business and a Hobby!

  Рет қаралды 429,571

Science With Ruchira

Science With Ruchira

Жыл бұрын

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද Terrariums හදන්නේ කියලා පියවරෙන් පියවර සරලව. මේ වීඩියෝ එකේ තියන කරුණු භාවිතා කරලා කෙනෙක්ට පහසුවෙන් මූලික Terrariums හදන්න පටන් ගන්න පුළුවන්. ලංකාවේ තවම Terrarium ජනප්‍රිය වෙලා නැහැ ඒ නිසාම මේ සඳහා ලොකු අවස්ථාවක් තියනවා කෙනෙක්ට හොඳ තැනකට ඉක්මනින් එන්න.
ගැමි ආර්ථිකය නගාසිටවීම සඳහා Playlist එක :
• ව්‍යාපාරයක් විදිහට කැන...

Пікірлер: 921
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
ගොඩක් දෙනෙක් අහලා තිබුණු කරුණක් ගැන පුංචි පැහැදිලි කිරීමක් මෙහි පියන වසා තිබීම සහ විවුර්තව තැබීම ගැන Terrarium වර්ග දෙකක් තියනවා, පළමු වර්ගය තමයි open terrarium එහෙමත් නැත්නම් විවුර්ත වර්ගය. මෙහිදී භාජනයේ පියනක් නැහැ හෝ පියන විවුර්තව තබනවා. මෙහිදී සිදු වන දෙය තමයි ටෙරාරියම් එක ඇතුලේ තියන ජලය සහ වායුවට නිදහසේ පිටතට යන්න පුළුවන්. ඒ වගේම ටෙරරියම් එක ඇතුලේ තියන ගස් වලට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් පහසුවෙන් ඇතුලට එන්නත් පුළුවන්. නමුත් ජලය නිතරම වාෂ්පීභවනය ලෙස එලියට යන නිසා open terrarium වලට දින දෙකකට වරක් වගේ ජලය කුඩා ප්‍රමාණයක් යොදන්න ඕනේ. මේ වගේ ටෙරාරියම් වල වියලි ගතිය වැඩි නිසා විසේශයෙන්ම sacculent වර්ග පවා භාවිතා කරන්න පුළුවන්. පාසි භාවිතා කරනවා නම් තෙතමනය පවත්වා ගන්න ජලය දෙන්න ඕනේ දෙවැනි වර්ගය closed terrarium, පියන වහල තියන ඒවා. මෙහිදී ටෙරාරියම් එක ඇතුලේ තියන වායුවට එලියට යන්නවත් එළියේ තියන වායුවට ඇතුලට එන්නත් බැහැ. එතකොට බෝතලය ඇතුලේ තියන ගස් වලට අවශ්‍ය CO2 හදන්න වෙන්නේ එක ඇතුලේ තියන ඔක්සිජන් ස්වසනය කරන ශුද්‍ර ජීවීන්ට. මේ කරුණ නිසා closed terrarium එකක් හදන්න ටිකක් දැනුමක් ඕනේ, කොච්චර ගස් තිබෙන්න ඕනෙද කොච්චර සත්තු දාන්න ඕනෙද වගේ අදහසක් ඕනේ. ඒ වගේම closed terrarium එකක් තුල අතපසු වීමකින් ජලය වැඩි උනොත් හරි උෂ්ණත්වය වැඩි උනොත් හරි (ඉර එලිය වැඩිපුර වැටිලා) ඒ බෝතලය ඇතුලේ තත්ත්ව ගොඩක් වේගයෙන් වෙනස් වෙන නිසා මුළු පද්ධතියම පැය කිහිපයක් ඇතුලත මිය යන්න පුළුවන්. සාරාංශයක් වසහ්යෙන් Open terrarium මුලින්ම පටන් ගන්න කෙනෙක්ට කිරීම පහසුයි. මේවාගේ කාලය වශයෙන් ගත්තොත්, terrarium හොඳ තත්ත්ව යටතේ පවත්වා ගත්තොත් අවරුදු ගානක් තියාගන්න පුළුවන් . මාස ගණනක් ගිය පසුව පියන විවුර්ත කරලා වැඩි ගස් කොළ කපලා ඉවත් කරලා සහ ඇල්ගී පිසදාලා ගන්න පුළුවන්. පියන ඇරලා තිබුනා කියලා සත්තු පිටට යන්නේ නැහැ. මම හිතන්නේ එයාලා කැමතියි මේ වගේ තැනක ඉන්න 🙂
@embassyembassy8319
@embassyembassy8319 Жыл бұрын
Thank you for the explanation.
@ba1234567l
@ba1234567l Жыл бұрын
R😊m😊sssŵweewwe
@Chamod_Rashminda
@Chamod_Rashminda Жыл бұрын
ප්ලාස්ටික් බෝතල්වලින් හදන්න බැරිද
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
Thankyou very much gj
@mbshakilanimantha
@mbshakilanimantha Жыл бұрын
මේක හදන්න අනිවාර්යයෙන් ඉර එලිය ඕනිමද😮😮
@user_Satan
@user_Satan Жыл бұрын
පෘථිවියත් කව්රු හරි ජීවියෙක් විසින් හදපු ටෙරාරියම් එකක් නම් 😳😁 අපිවත් ඔහොම එයාලගෙ යාලුවොන්ට පෙන්නනව ඇති මෙන්න ඉන්නව මනුස්සයෙක් කියලා 😐
@rstorque287
@rstorque287 Жыл бұрын
👀😁
@madushikadilrukshi6175
@madushikadilrukshi6175 Жыл бұрын
😊
@disalsenila1086
@disalsenila1086 Жыл бұрын
Simulate theory 😶
@lifestyle1790
@lifestyle1790 Жыл бұрын
Yawh is create the world
@cruz21209
@cruz21209 Жыл бұрын
මම තමයි හැදුවෙ😂
@notethink6315
@notethink6315 Жыл бұрын
ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක් මේක. මම 2019 O/L ඉවර උනාට පස්සේ බෝතලයක terrarium එකක් හැදුවා. පොඩි නඩත්තු එක්ක 2022 September මාසේ වෙනකන් තිබ්බා. පස්සේ ඒ බෝතලේ බිදුණා . ඇත්තටම දුකයි 😢 ආසාවෙන් හදපු දෙයකට එහෙම උනාම. නැත්නම් අදටත් ඒක තියෙනවා.. තව terrarium හැදුවා හැබැයි සාර්ථක උනේ නෑ. මම හරිම ආස කලාවක් 💚💚🌱🌱
@dilucreations903
@dilucreations903 Жыл бұрын
ඔබතුමන්ගේ මේ වැඩසටහන් පෙල ඉතාමත් වැදගත්.ඒ වගේම ඔබතුමන්ගේ මූන දැක්කත් දවසම නිවෙනවා. ඒක ඔබ ලබපු භාග්‍යක්.ඔබ බොහොම පින්වන්ත චරිතයක්. දීර්ඝායූ වේවා!!
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමහර රාජ්‍ය සේවකයන් දේශපාලනයට අවතීර්ණ වෙන්න පුළුවන් රජයට උපරිම සාදාරණ සේවයක් නොකර, විශේෂයෙන්ම පුද්ගලික වාසියට රජයට සේවය කර පසුව දේශපාලනයට අවතීර්ණ වීම සාදාරණ නැහැ, නමුත් බෞද්ධ රටක සාදාරණ සේවයක් කරන්න ඉතා අපහසු අවස්තා තිබෙනවා ඒකට හේතුව බුදුදහම තුලින් බැහැ සාදාරණව යහපත්ව කටයුතු කරන්න ,සමහර ක්‍රිස්තියානි අය දෙවියන් වහන්සේ තබා තිබෙන සාදාරණ විනිශ්චය ගැන හරියටම දන්න අය පමණක් බයටම වගකීම් නිසියාකාරව ඉටුකරනවා, බෞද්ධ අය යකාටවත් බය නැති නිසා රටේ නීතියටයි ස්භාවික සාදාරණ නීතියටයි බය නැහැ, ඒ නිසා සමහර බෞද්ධයන් ඔවුන්ගේ ස්භාවික හැකියාව වගකීම් පැහැර හැරීමටත් සාදාරණ නීති ඉටු නොකිරීමත් වංචනිකව පුද්ගලික වාසියට කටයුතු කරනවා, ඔවුන් ඒවාට පමණක් අතී දක්ෂයි, මේ නිසා ඒම ප්‍රමාණයෙන්ම රටේ අර්බුද උත්සන්න වෙනවා, ඉතිහාසයේ අහිංසක සුද්දාට විරුද්ධව කළ අරගල සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහි කළ විට පැරණි ආකාරයටම අරගල පැන නැගුනා අහිංසක සුද්දාට වංචනිකව කුමන්ත්‍රණ කර අරගල නොකලානම් සිංහල බෞද්ධ ආණ්ඩුවට එලෙසම අරගල පිහිටන්නේ නැහැ දෙමළ අය සුද්දා හදල දුන්නු රජයට විරුද්ධව යුද්ධ කිරීම, වෙනම ඊළමක් ඉල්ලීම වැරදි ක්‍රියාවක් කෙසේ වෙතත් මේ ලෝකය බෞද්ධ ලෝකයක් වී වසර හැත්තෑවක් වගේ කාලයක් ගත වූ පසු මහ දවල් ලෝක බැංකුව සජීවීව හොරා කනවා, ඒ කාලය තුල පාස්කු දවසක වතිකානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා, බෞද්ධ රටකින් සහ බෞද්ධ ලෝකයකින් ඊටවඩා කිසිදු යහපතක් සිදුවිය නොහැකියී.
@rawana927af5
@rawana927af5 5 ай бұрын
ඇත්ත ,,,හිනාවෙන්ම අපිව ඇද ගන්නවා ,🤣🤣🤣🙏
@dushantharasika1183
@dushantharasika1183 Жыл бұрын
රැචිර සර් කියන්නේ වෙනස්ම වටිනාකමක් තියෙන සුන්දර මනුස්සයෙක්.❤
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
පලාත් නමයට මේ වගේ මහතුන් නමයක් හිටියනම් රටම ගොඩ..ජයවේවා
@arundathicreation8858
@arundathicreation8858 Жыл бұрын
බොහොමයක් ස්තුතියි සර් ඔබට ඔබේ දැනුම මේ විදිහට අපට බෙදලා දෙනවට...
@keerthihalambage4899
@keerthihalambage4899 Жыл бұрын
ඔබ දේශයේ වාසනාවට බිහිවූ පුත්‍ර රත්නයක් !!! දීර්ඝායුෂ ලැබේවා !!!
@sisirakumara9390
@sisirakumara9390 Жыл бұрын
ඔබතුමන්ට ගොඩක් ස්තූතියි මේ වගේ ගොඩක් වෙදගත් වන වීඩියෝ වලින් අපව දෙනුවත් කිරීම ගෙන වගේම ආර්තික වශයෙන් යම් පිහිටක් වීම , බුදුසරණයි ඔබ තුමන්ට 🙏🙏🙏🙏😍
@TamusenaWiweka
@TamusenaWiweka Жыл бұрын
ඔබගේ වටිනා අදහස් අපට ගොඩක් වටිනවා ❤
@annanthony2472
@annanthony2472 Жыл бұрын
අවශ්‍යම වෙලාවක හොඳ අදහසක් ලැබුණා සර්... ,ස්තුති! ඔබට
@kapilasampath3434
@kapilasampath3434 Жыл бұрын
ඔබතුමා ඉදිරිපත් කරන නිර්මාන හරිම අපූරුයි .සිත්ගන්නා සුලුයි. තෙරුවන් සරණයි
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 Жыл бұрын
ඔබතුමා බෙදාදෙන දැනුම ගොඩක් වටිනවා සර්...ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@shyamaliedesilva277
@shyamaliedesilva277 Жыл бұрын
Thank you so much Dr. Ruchira. This is wonderful, so many benefits can be exacted, including as a learning process and stress relief method. Of course as a business opportunity
@danushkaliyanage1509
@danushkaliyanage1509 Жыл бұрын
මේ ගැන සිංහල දැකපු පලවෙනි video එක.thank u sir
@mangalajayasekera4249
@mangalajayasekera4249 Жыл бұрын
ඇත්තටම හරිම අපූරුයි ඒ පාඩම...ස්තූතියි ඔබ තුමාට මේ දැනුම දුන්නට...
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා පුදූම තරම් වටිනා කෙනෙක් අපේ රටට. මේ විශ්වයේ බලයෙන් ඔබ ඇතුළු පවුලේ සියලූම දෙනා ආරක්ෂා වේවා
@bimsarabandara208
@bimsarabandara208 Жыл бұрын
ඔබට කතා කල හැකිද? සර්
@sumindamaduwage
@sumindamaduwage Жыл бұрын
සුපිරි .මාත් කරගෙන යනවා මේක.ඒකට මේ වීඩියෝ එක මාර විදියට වටිනවා.🙏
@nawodyabandara9333
@nawodyabandara9333 Жыл бұрын
ව්ද්‍යාත්මක කලාවක් ❤️ කියලා දුන්නට ගොඩක් ස්තුතියි ❤️
@amalariyapperuma6796
@amalariyapperuma6796 Жыл бұрын
බොහොම ස්තුතියි සර් . මමත් මේ දවස්වල හදන්න උත්සාහ කරමින් තමයි ඉන්නේ. මේ video එක ඒකට ගොඩාක් උදාවූ වෙයි.
@Top10World-wn4kf
@Top10World-wn4kf Жыл бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ශනීයයි.ගොඩක් දේවල් ජීවිතයට එකතු වෙනවා.තවත් වැදගත් දේවල් සමාජගත කරන්නට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා..ජයවෙිවා.
@rsmfernando
@rsmfernando Жыл бұрын
Sir, another nice sequel would be a demo incorporating hydroponics in an aquarium as a biological filter to control the Nitrit levels Please be kind enough to enlighten us on this. lovely presentation.
@user-ij8kg1px6w
@user-ij8kg1px6w Жыл бұрын
මමත් ආසම කලාවක්...ටෙරාරියම්,බොන්සායි වගේ දේවල් දැනටත් අත් හදා බලනවා.
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා ඔබ තුමාගෙන් ⁣යමක් ඉගෙන ගත්තා. ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි, තෙරුවන් සරණයි.
@NishuAma
@NishuAma Жыл бұрын
මමත් ගොඩක් ආස විනෝදාංශයක්. ඇත්තටම ගොඩක් ස්තූති සර්...ඔයා ගොඩක් වටින කෙනෙක් ❤️🌿
@futuretechnology6614
@futuretechnology6614 Жыл бұрын
පුලුවන්නම් මේ පිලිබදව තවත් වීඩියෝ එකක් කරන්න සර් (තවත් complicated Terraium එකක් හදන එක ගැන ), ගොඩක් වටින video එකක්, ඔබතුමාට බොහොම ස්තූතියි 🙏 .
@alankasenevirathne4920
@alankasenevirathne4920 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්,ස්වයං රැකියාවක් කරන්න දෙයක් හොයමින් හිටියෙ...🙏
@woodcraftssl2745
@woodcraftssl2745 Жыл бұрын
බොහොම ස්තූතියි මේවගේ වටිනා සංකල්ප ජනගත කරනවාට
@helashakthiya
@helashakthiya Жыл бұрын
ඒක භාවනාවක් ❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තූතිය
@kavinduchathuranga7230
@kavinduchathuranga7230 Жыл бұрын
විශාල විශ්වයේ ඇති හොඳ ටෙරාරියම් එකක් තමයි පෘතුවිය ❤️🍃
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 Жыл бұрын
පරිසරයේ ඉන්න ඉතාම කුඩා ජීවියා පවා මේ ලෝකෙට උවමනායි සහ වටිනා බව දැනෙන නිර්මානයක්..
@risinduriyon292
@risinduriyon292 7 ай бұрын
Video එක බලපු ගමන්ම ආස හිතුනා බොහොම වටින දෙයක් බොහොම ස්තූතියි ඔබතුමාට
@nethmihimansa934
@nethmihimansa934 Жыл бұрын
ඒකනම් මාර ලස්සනයි රුචිර සර්. මාත් හදනවා terrarium එකක්. තවත් මේක ගැන වීඩියෝ දාන්න පුලුවන්නම් හොඳයි
@konara261
@konara261 Жыл бұрын
ටෙරාරියම්...❤ආදරේ කරන දෙයක්. මානසික නිදහසක් ලැබෙන දෙයක් මේක. වෙලාවකට හිතෙනවා අපිත් කවුරු හරි හදපු ටෙරාරියම් එකක ද ඉන්නෙ කියලා.
@sumindamaduwage
@sumindamaduwage Жыл бұрын
එකගයි ඒකට මාත්
@dilumoshadha3743
@dilumoshadha3743 Жыл бұрын
🤓🤟
@akalankasandaruvan3988
@akalankasandaruvan3988 Жыл бұрын
​ç😅
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ෂා පට්ට අදහසක් චින්තනයක් ❤
@user-km5ub3bp7w
@user-km5ub3bp7w Жыл бұрын
ලංකාවෙි ඉද්දි ඔහොම හිතෙනවා. ගනං ගන්න එපා
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
මේක නම් පුදුම වටින වීඩියෝ එකක්. ඔබට බොහොම ස්තූතියි ❤️ 🙏
@thivankats
@thivankats Жыл бұрын
ගොඩක් වැදගත් මාතෘකාවක් සර් අද කතා කලේ.. සෑහෙන කාලයක් තිස්සෙ හොයපු දැනුම කරුනු ගොඩක් ඔබ තුමා මෙයින් පැහැදිලි කලා.. බොහොම ස්තුතියි.. ඉතාමත් ආසාවෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනව terrarium පිලිබද වීඩියෝ series එකක් කරන්න කියල.❤
@imcaezar.2166
@imcaezar.2166 Жыл бұрын
ගොඩක් වටින නාලිකාවක් ඇත්තටම .thank you sir ❤
@harshanisamaranayaka1383
@harshanisamaranayaka1383 Жыл бұрын
මම මේ වීඩියෝ එක බලපු ගමන්ම එකක් හැදුව..ඇත්තටම පුදුම සතුටක් දැනුනේ.බොහොම ස්තුතියි සර්.ඔබතුමා මේ රටට වාසනාවක්😊
@newtonfernando6743
@newtonfernando6743 Жыл бұрын
Always love these kind of vedios as a nature lover💚.. Thanks sir, for sharing valuable vedios 🙏💓
@Nimeshangakumara
@Nimeshangakumara Жыл бұрын
මේවා දැකල තිබුනට හදන විදිය දැනගත්තේ මේ video එකෙන්. Thank you
@janakaahangama9322
@janakaahangama9322 Жыл бұрын
කොයිතරම් වැදගත්ද වටිනවද ඔබතුමාගෙ මේ කර්තව්‍යය ... ඉතාම සුන්දරයි .. ආකර්ෂණීයයි .. 🙏🙏🙏
@kulebro4176
@kulebro4176 Жыл бұрын
රටක් වටිනා ගුරු පියෙක් ...❤❤❤❤❤❤❤ දළදා සමිදු පිහිටයි
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
ඒක අමුතුම ලෝකයක්.ලස්සනයි .තෙරුවන් සරණයි ඔබතුමාට.
@asankadeepthini5581
@asankadeepthini5581 Жыл бұрын
මමත් අාසම වැඩක් ,එ්ත් කරන්න දන්නේ නැතිව හිටියේ .දැන් දැනගත්තා .ඔබතුමාට ගොඩාක් ස්තූතියි දැනුවත් කරාට මමත් කරලා බලනවා.නිර්ලෝබිව කියලා දුන්නට ගොඩාක් පිං ඔබතුමන්ට !! ස්තූතියි
@nadunmixacademy
@nadunmixacademy Жыл бұрын
Sirge mee video eka balala mamath punchi terrarium ekak haduwa, Obathumata godak sthuthi..! mewage wadagath video danawata. Obathumata, budusaranayi, ayubohowewa......!💙
@vimukthi_senevirathna
@vimukthi_senevirathna Жыл бұрын
අනිවාර්යයෙන්ම පටන් ගන්නවා මේ වැඩේ නම් 😌 Thank You රුචිර අයියේ 🙏♥️
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
ගොඩක් වටිනවා සර්.අදම එකක් හදනවා💚🙏
@himarusumal1507
@himarusumal1507 Жыл бұрын
ලස්සනයි සර් මම හරිම ආසම මාතෘකාවක් මේ..මම හිතුව ගොඩක් සංකීර්ණ ඇති හදන්න සහ පවත්වගෙන යන්න..බොහොම ස්තුතියි සර් මම අදම මේක උත්සාහ කරනව
@shacreations7870
@shacreations7870 Жыл бұрын
මම හැමදාම ඔබතුමාගේ වීඩියෝ එකක් නෑර බලනවා.අද ඒකට ඇත්තටම ගොඩක් ආසයි.පුළුවන්නම් පියනකින් වහලා තියෙන terrarium එකක් කරන විදිහත් වීඩියෝ එකක් කරන්න
@chamindajayanath8261
@chamindajayanath8261 Жыл бұрын
මමත් කාලෙක ඉදන් අධ්‍යයනය කරන පුදුම වටින වැඩසටහනක්... බොහොම ස්තුතියි ඔබතුමාට...
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 Жыл бұрын
උදේම සුපිරි අදහසක්
@himalijayasinghe530
@himalijayasinghe530 10 ай бұрын
ගොඩාක් වැදගත් වැඩසටහන් පෙලක්. ගොඩාක් ස්තුතියි අපිට ලබා දෙන මේ දැනුමට
@yashikasamarathunga8903
@yashikasamarathunga8903 Жыл бұрын
හොදම නිර්මානශීලී අදහසක්. අනිවාර්‍යෙන් හදනවා
@shashika407
@shashika407 Жыл бұрын
සර්...ඔයානම් මාරම මාරයි...ආදරෙයි ආදරෙයි අහස වගේ ....මං මෙතෙක් දැක්ක නිහතමානීම බුද්ධිමතා ඔබතුමා ....
@nethminethmiranasinghe7832
@nethminethmiranasinghe7832 Жыл бұрын
මාර වටිනවා සර් 💪
@Sudath-saman
@Sudath-saman Жыл бұрын
සැම වැඩසටහනක්ම ගොඩාක් වැදගත් වගේම අර්තය නොදත් ඉංගිසි ගොඩාක් ඉගන ගන්නවා ස්තුතියි
@jacquelinegoonarathne792
@jacquelinegoonarathne792 4 ай бұрын
හරිම කලාත්මක දෙයක් මමත් ආසාවෙන් කිහිපයක් හැදුවත් කල් තියාගන්න බැරි උනා ඒකට හෙතුව මෙ විඩියෝ එකෙන් ලැබුනා බොහොම ස්තුති මෙ විස්තරාත්මක පහදා දිම ගැන ❤
@wiki8580
@wiki8580 Жыл бұрын
සර් මේක කියල දුන්නම අපේ ක්ලාස් එකේ ළමයි ගොඩක් අය මේව හදල තිබ්බා 😊 ඊට පස්සේ තමයි මටත් ආස හිතුනේ හදන්න ඕන කියල කලින් දැකල තිබුනට ආසවක් ඇති උනේ නෑ ඒත් එයාල ලස්සනට හදල තිබ්බම මටත් ආස හිතුනා ඊට පස්සේ මුලින්ම සූත්‍රිකා බල්බයක් ඇතුලේ මේක හදන්න කියල සූත්‍රිකාව ගලවන්න හදද්දී බල්බේ පිපිරිලා අතත් තුවාල උනා ඊට පස්සේ මන් මේකට ගැළපෙන වෙන භාජනයක් අරන් අද මේක හැදුවා මට ගොඩක් සතුටුයි 😊❤ පොඩි සත්තුත් ඉන්නවා දැන් .මගේ මේසය දැන් වැසි වනාන්තරයක් වගේ .මන් A/L Bio කරන්නේ .subject නිසා එන stress එකට හොද ඖෂධක් තමයි පැළත් එක්ක ජීවත් වෙන එක කියල මට හිතෙනව පොඩි සත්තු දාපු ගමන් පොඩ්ඩක් කලබල උනා ඒ උනාට ටික වෙලාවක් යද්දී එයාල ඉන්නව හොදට. දීර්ඝායු වේවා රුචිර සර් 🎉❤❤😊
@sama-oz3wl
@sama-oz3wl Жыл бұрын
ඔබතුමා දැන් සමාජ වසංගතයක් වුන පිරමීඩ මුදල් වංචා ක්‍රම පිලිබදවත් වැඩසටහනක් කරන්න .බොහෝ දෙනෙක් දැනුවත් වෙයි ❤
@sankajasampath6830
@sankajasampath6830 Жыл бұрын
ඒක නම් හරිම වැදගත් සර් ❤️🙏
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
බොහොම ස්තුතියි. බොහොම පැහැදිලිව කියනවා. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි.
@celonaquascaper
@celonaquascaper Жыл бұрын
මේ වගේම ලස්සන art එකක් තමා Aquascaping කියන්නෙත්.තව viverium,paluderium වගේ තවත් දෙවල් තියේ.හැබැයි ගොඩක් අය දන්නෑ.💚
@roshanpradeep2385
@roshanpradeep2385 Жыл бұрын
බොන්සායි වල විද්‍යාත්මක පැත්ත ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්.💪
@yasiruayodya982
@yasiruayodya982 Жыл бұрын
Obathunage Me video eka balala mamath Terarium 2k ahuva. Ea dekama lassanata ava. Bohoma sthuthi..... 👍❤️
@gavindutharaka8079
@gavindutharaka8079 Жыл бұрын
මේකට ඕන කරන glass pot වගෙ දේවල් online ගෙන්නනවා නම් glass pot, terrarium pot වගේ කියල search කරන්න එපා.. එතකොට එන search results හුඟක් මිල අධිකයි. glass jar කියලා සර්ච් කරහම මේකට ගැලපෙන ඒවා හොයාගන්න පුළුවනන්. රු. 200 විතර ඉඳන් තියෙනවා.
@binu_on_wheels.
@binu_on_wheels. Жыл бұрын
Appreciate it brother..❤
@allwavenation
@allwavenation Жыл бұрын
Thank you ❤
@marcaslane230
@marcaslane230 Жыл бұрын
Good comment brother
@kadalla-9158
@kadalla-9158 Жыл бұрын
❤❤❤❤
@risinduriyon292
@risinduriyon292 7 ай бұрын
Thank you so much
@elainedesilva5069
@elainedesilva5069 Жыл бұрын
I think I can tryout this with my school students . Thank you 🙏
@manjulahemantha6578
@manjulahemantha6578 10 ай бұрын
ගුරුවරයකුගේ වගකීම සහ වටිනාකම හදුනාගත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....!
@savinduchanaka0248
@savinduchanaka0248 Жыл бұрын
ගැමි ආර්ථිකය නගා සිටුවීම සඳහා හොද පිටුවහලක්, ගමක ඉන්න කෙනෙක්ට මීට වඩා දේවල් හොයා ගෙන 😮 පුදුම හිතෙන කලාත්මක දේවල් නිර්මාණය කරන්න පුළුවන්, චිත්‍රපටයක් නරඹනවා වගේ, චිත්‍රයක් රස විදිනවා වගේ, විදින්න පුළුවන්, මිනිස්සු හුදෙකලා වෙන් මුදවන මානසික පීඩනයෙන් මුදවන හරි අපුරු දෙයක් thanks ruchira සර්, ලංකාවට අලුත් දෙයක් මිනිස්සුන්ට නුහුරු දෙයක් වුනාට විදේශයන් වල ගොඩක් ජනප්‍රිය දෙයක්😊 ඇත්තටම ලොකු අවස්ථාවක් 💪😍
@charithdesilva7844
@charithdesilva7844 Жыл бұрын
අපි ජීවත් වෙන පෘතුවිය, වෙනත් ග්‍රහලෝකයක ජීවත් වෙන කෙනෙකුගෙ මේසෙයක් උඩ තියන ටෙරාරියම් එකක් වෙන්න බැරිද😅 අපි ඒ ටෙරාරියම් එකේ ඉන්න ජීවින් වෙන්න බැරිද 😅😅 මේ වීඩියෝ එක බලද්දි මට ආව පිස්සු අදහසක්... ❤😂
@pathum3677
@pathum3677 Жыл бұрын
අඩ්ඩේ සිරාම බන් 😂
@nidukadinujaya5479
@nidukadinujaya5479 Жыл бұрын
මගේ මේසෙ උඩ තියෙන්නෙ බම්🙄මොකක් හරි අවුලක්ද ඇතුළෙ🤗
@malanikumarasingha808
@malanikumarasingha808 Жыл бұрын
ඔබේ අදහසට හරි සතුටුයි
@dhananjaninanayakkara2578
@dhananjaninanayakkara2578 8 ай бұрын
Videos godak baluw ..eth sir ge video eken tharam පැහැදිලි une ne ....❤
@lasanthimunasinghe6199
@lasanthimunasinghe6199 Жыл бұрын
මාත් ටෙරාරියම් එකක් හදනවා.ඔබතුමා කියලා දුන්න විදියට.බොහොම ස්තූතියි.
@chamilaudayanga1915
@chamilaudayanga1915 Жыл бұрын
As a top fan, (not officially 😃) I must say, that I could enjoy your each and every content with my child. This is also such a fantastic idea to do it today itself with my boy. Dr. Ruchira, I would like to make a humble request for please consider to bring a vedio about "Brain Science" which is not known most of people in our country. You know that how scientifically developed the education systems for children according to the findings and basics of human brain and psycology. How to use these basics to regulate our education system to produce future genertion with highly intrigared brain capacities. Thank a lot.
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
I just spoke of it only around 3 days back at home🙄 Since I had seen it a couple if years back in a video on KZbin 👍🙏💐❤️ Nice explanation as always. Thank you.
@yasopathiraja7068
@yasopathiraja7068 Жыл бұрын
හරිම ලස්සනයි ඔබේ අදහස් ගැන ගොඩක් සතුටුයි
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
බොහොම වටින අදහසක්. ස්තුති ඔබ තුමාට.
@nilminaruup7011
@nilminaruup7011 Жыл бұрын
ජීවිතයට අර්ථයක් ගෙනෙන ඔබ වැනි මිනිසුන් මේ ලෝ තලයේ තව තවත් පහල වේවා
@MikeyTurtle566
@MikeyTurtle566 Жыл бұрын
Lol😂
@JanakaPethum-zl1dc
@JanakaPethum-zl1dc Жыл бұрын
වටිනවා 💚
@indradanasili8486
@indradanasili8486 Жыл бұрын
Thank you ❤හැමදාම ගොඩක් ප්‍රොයෝජනත් දෙයක් කියලා දෙනවට
@chandimalshirantha2772
@chandimalshirantha2772 Жыл бұрын
ඔබතුමා ට ගොඩාක් ස්තුති මේ වගේ දැනුමක් ව්ද්‍යාත්මකව අපිට ලබා දෙනවාට මමත් යුරෝපා රටක ඉන්නෙ හොද මිලකට අලෙවි වෙනවා ඇත්තටම හරිම ලස්සන ඒ වගේම හොද අලෙවියක් තියනවා
@helperforsnake
@helperforsnake Жыл бұрын
අදම හදනවා එකක් ❤❤❤
@melakalakshan522
@melakalakshan522 Жыл бұрын
ගෙවතු වගාවක් විදියට hydroponic වගාව කරන විදිය සහ, albert solution වැනි රසායන පොහොර වෙනුවට අවශ්‍ය පෝෂක සියල්ල ලැබෙන ස්වාභාවික දියර පොහොරක් සාදන ආකාරය ගැන කියලා දෙනවනම් ගොඩක් අයට වැදගත් වේවි..
@erangadamith-om9jm
@erangadamith-om9jm Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක් සර්.Thank you 👍
@shashinthanirman7133
@shashinthanirman7133 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින video එකක් ❤
@MadhawaSadil
@MadhawaSadil Жыл бұрын
මමත් කරා ඔය වගේ වැඩක්. ඒකෙ විශේෂත්වය කියන්නෙ ඒකට වතුර දාන්න ඕනෙ නැහැ. ලොකු විනිවිද පෙනෙන භාජනයක් අරන් ඒකට අගල් බාගයක් වගේ වෙන්න වතුර පුරවනවා. ඉට පස්සෙ ඒ භාජනේ ඇතුලෙ තව යට පොඩි හිලක් තියෙන භාජනේක පැලයක් හිටවල ඒක ලොකු භාජනේ තියෙන වතුර ලාවට ගෑවෙන්න තියනව. ඉටපස්සෙ ලොකු භාජනේ වහල ඉර එලිය ටිකක් වැටෙන තැනක තියනව. එතකොට අර වතුර වාෂ්ප වෙලා ආයෙ ඒකටම වැටෙනව. වතුර එක පාරක් වත් දාන්නෙ නැතුව මාස 3 ක් විතර ඒ පැලේ හොදට තිබුන. හොදම වැඩේ තමයි මේකෙ වතුර මට්ටම අඩු වීමක් දැකගන්න ලැබුනෙ නැහැ. ඒකෙන් මම නිගමණය කලේ පැල වලට වතුර උරාගන්නෙ බොහොම ටිකයි, අති බහුතරය වාෂ්ප වෙලා යනව හෝ, පැල උරාගන්න වතුරත් සියල්ලම නැවත පිට කරනව වෙන්න පුලුවන් කියන එක. ඔයාලත් කරල බලන්න. මාස 3 කට වඩානම් ඒක තියාගන්න තිබුන, වැඩිය හොයා නොබැලූ නිසා හා වතුර වැඩි වීම නිසා වර්ධනය වෙලා තිබුනු යම් කිසි ද්‍යක් නිසයි මිය යන්න ඇත්තෙ.
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
මමත් කාලෙකට කලින් පරණ සූත්‍රිකා බල්බ් එකක ඕකක් හැදුව. මාස ගානක් තියා ගන්න පුළුවන් වුණා.. ❤ බොහොම ලස්සන කලාවක්. පුළුවන් නම් බොන්සායි ගැනත් වීඩියෝ එකක් කරන්න සර්
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you Sir. Mamath hadanawa. mehema deyak thiyenawa kiyala mama ada danagaththe. sathutui sir. obathuma godak dena dannewath ahalawath nathi godak watina karunu apita nomilema ae wagema obage lassana hinamusu muhunenma nirlobiwama parithyaga karanawa. Theruwan Saranai sir. Good Luck.
@darashanafernando3354
@darashanafernando3354 Жыл бұрын
ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
@BigBoy_Aquascape
@BigBoy_Aquascape Жыл бұрын
මම ඔකේම අනිත් එක කරන්නේ sir වතුර ඇතුලේ nature එක recreate කරන එක තමයි කරන්නේ . ඒ කියන්නේ Aquascape ගැන . මම මේ youtube channel එකෙන් මේ aquascape ගැන ලොකු පරාසයකින් කියලා දෙනවා . සර් මේක දකිනවනම් මේ comment එක pin කරල දෙන්න . එතකොට මේ Aquascape ගැන තම කට්ටියට මගේ channel එකෙන් දැනගන්න පුළුවන් වෙයි ❤
@achinthatharushan2006
@achinthatharushan2006 Жыл бұрын
Sir අර submarine එකේ උන සිද්දිය ගැන physics වලින් පැහැදිලි කරාලා.ක්‍රියාකාරීත්වය ගැන.කියලා දෙන වීඩියෝ එකක් කරන්නකෝ ...a/l කරන අපි වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන්.ඉන්න්වා.❤️‍🔥
@Soul.12331
@Soul.12331 Жыл бұрын
thank u sir, terrarium ekk hadann asawen hitiye godakaleka idala ...namuth krame danne nathuwa hitiye.......meka video ekk godak watinawa....🙏💚🍃🍀
@Wolf.Shadow
@Wolf.Shadow Жыл бұрын
ඔබතුමන්ගේ සියලුම වීඩියෝ අපි බලනවා විතරක් නෙවෙයි එයින් විශේෂ දැනුම් සම්භාරයක් ලබාගන්නවා. අපි ඉතා ලස්ස ටෙරාරියම් දෙකක් හැදුවා . පින්තුරයල් පලකරන්න හැකියාවක් නැති එක ගැන කණගාටුයි.
@buddhishanaka2425
@buddhishanaka2425 Жыл бұрын
සර් පස් මිශ්‍රණය,ගල්, අගුරු ඔය දේවල් ජීවානුහරනය කරන්න ඕනද? මේ කලාව ගැන දන්න කෙනෙක්ගේ අදහසක් ගොඩක් වටිනවා❤️
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
සර් , ශාක බොන්සායිකරණය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤❤❤
@lashanfernando1457
@lashanfernando1457 Жыл бұрын
මමත් එකක් හැදුවා, ස්තුතියි සර් මේ වගේ දේවල් පැහැදිලිව කියලා දෙනවට.
@gamingnadu.
@gamingnadu. Жыл бұрын
Obathumata godak sthuthi meewage watina video apita hamadama labadena eka pilibadawa, obathumata mee wage video digatama karanna shakthiya dhyirya labewa kiyala mama prarthana karanawa sir............................🙏🙏🙏♥
@salithra
@salithra Жыл бұрын
The general price of a terrarium spans from $50 - $300. which is in the general conversion would be LKR 15000 - LKR 90,000.
@karunarathnachaminda5160
@karunarathnachaminda5160 Жыл бұрын
කොහොමද අපි මේවා විකුණන්නේ
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
@@karunarathnachaminda5160 විකුණන්නේ ඉස්සරල හදල ඉන්න
@Kavishka651
@Kavishka651 Жыл бұрын
සත්තු දැම්මොත් මූඩිය වහන්ට බෑද
@dileep_rajapaksha
@dileep_rajapaksha Жыл бұрын
There is a shop in One Galleface which has terrariums priced around 1000 to 5000 LKR..
@iloveaviation1791
@iloveaviation1791 Жыл бұрын
Successfully done and it doesn't died ❤. Thank you so much
@tharindusampath9319
@tharindusampath9319 9 ай бұрын
සර්ගෙ වීඩියෝ බලලා මං මගේ පලවෙනි ටෙරාරියම් එක හැදුවා.හරිම සතුටුයි.ස්තූතියි සර්..
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 Жыл бұрын
බෝතලයක හරස් අතට මෙහෙම එක්ක කරන්න ආසාවක් ඇති වෙලා තිබුනා. කරන විදිය දන්නෙ නැති නිසා වැඩේ අතෑරියා. දැන් පුළුවන් හදන්න. ❤️❤️
@NisansalaMaduranthi
@NisansalaMaduranthi Жыл бұрын
F
@dulangajayasingha8231
@dulangajayasingha8231 Жыл бұрын
අප ජීවත්වන මේ ලෝකයත් කාගේ හරි ටෙරාරියම් එකක් වෙන්න ඇති❤️
@SachiduGalegedara-wd1qh
@SachiduGalegedara-wd1qh Жыл бұрын
Pala Pala do
@LSD97123
@LSD97123 Жыл бұрын
ක්ලෝස්ඩ් ටෙරාරියුම් එකක පොයින්ට් එක ඒක තමයි. අපේ පෘථිවියත් ටෙරාරියුම් එකක්ම තමා. වාතය සහ ජලය ඇතුල් වෙන්නෙ පිට වෙන්නෙ නෑ. තියෙන ටිකන්ම ජීවය රැකෙනවා. ක්ලෝස්ඩ් ටෙරාරියුම් එකක් ඇතුලෙ තියෙන්නෙත් අභ්යවකාශය තුල තියෙන පෘථිවියෙ ඇති තත්වම තමයි. ඒක ඇතුලෙ ජල චක්‍රයක්, කාබන් චක්‍රයක් ඉබේම හැදෙනවා.
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
💚👌👌👌
@sameerapasquel627
@sameerapasquel627 Жыл бұрын
ඒක තමයි කිතුනු දහමෙ කියන්නෙ ලෝකය සහ මේ විශ්වයම දේව මැවීමක් බව
@mihiritharaka2881
@mihiritharaka2881 11 ай бұрын
​@@sameerapasquel627apo owanam kiyanna epa friend, pelin pelata waliyata ei kattiya 😏
How i made this Terrarium | DIY easy way (Terrarium epi 1)
5:20
Ceylon Farmer
Рет қаралды 202 М.
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
I Made a Free Terrarium 1,814 Days Ago. How Is It?
12:29
SerpaDesign
Рет қаралды 5 МЛН
【moss terrarium】Making a moss terrarium with a waterfall
7:39
モスグリーン
Рет қаралды 3,9 МЛН