කොහොමද බෝතලයක් ඇතුලේ පුංචි වැසි වනාන්තරයක් හදන්නේ? : Terrariums as a Business and a Hobby!

  Рет қаралды 448,954

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 942
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
ගොඩක් දෙනෙක් අහලා තිබුණු කරුණක් ගැන පුංචි පැහැදිලි කිරීමක් මෙහි පියන වසා තිබීම සහ විවුර්තව තැබීම ගැන Terrarium වර්ග දෙකක් තියනවා, පළමු වර්ගය තමයි open terrarium එහෙමත් නැත්නම් විවුර්ත වර්ගය. මෙහිදී භාජනයේ පියනක් නැහැ හෝ පියන විවුර්තව තබනවා. මෙහිදී සිදු වන දෙය තමයි ටෙරාරියම් එක ඇතුලේ තියන ජලය සහ වායුවට නිදහසේ පිටතට යන්න පුළුවන්. ඒ වගේම ටෙරරියම් එක ඇතුලේ තියන ගස් වලට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් පහසුවෙන් ඇතුලට එන්නත් පුළුවන්. නමුත් ජලය නිතරම වාෂ්පීභවනය ලෙස එලියට යන නිසා open terrarium වලට දින දෙකකට වරක් වගේ ජලය කුඩා ප්‍රමාණයක් යොදන්න ඕනේ. මේ වගේ ටෙරාරියම් වල වියලි ගතිය වැඩි නිසා විසේශයෙන්ම sacculent වර්ග පවා භාවිතා කරන්න පුළුවන්. පාසි භාවිතා කරනවා නම් තෙතමනය පවත්වා ගන්න ජලය දෙන්න ඕනේ දෙවැනි වර්ගය closed terrarium, පියන වහල තියන ඒවා. මෙහිදී ටෙරාරියම් එක ඇතුලේ තියන වායුවට එලියට යන්නවත් එළියේ තියන වායුවට ඇතුලට එන්නත් බැහැ. එතකොට බෝතලය ඇතුලේ තියන ගස් වලට අවශ්‍ය CO2 හදන්න වෙන්නේ එක ඇතුලේ තියන ඔක්සිජන් ස්වසනය කරන ශුද්‍ර ජීවීන්ට. මේ කරුණ නිසා closed terrarium එකක් හදන්න ටිකක් දැනුමක් ඕනේ, කොච්චර ගස් තිබෙන්න ඕනෙද කොච්චර සත්තු දාන්න ඕනෙද වගේ අදහසක් ඕනේ. ඒ වගේම closed terrarium එකක් තුල අතපසු වීමකින් ජලය වැඩි උනොත් හරි උෂ්ණත්වය වැඩි උනොත් හරි (ඉර එලිය වැඩිපුර වැටිලා) ඒ බෝතලය ඇතුලේ තත්ත්ව ගොඩක් වේගයෙන් වෙනස් වෙන නිසා මුළු පද්ධතියම පැය කිහිපයක් ඇතුලත මිය යන්න පුළුවන්. සාරාංශයක් වසහ්යෙන් Open terrarium මුලින්ම පටන් ගන්න කෙනෙක්ට කිරීම පහසුයි. මේවාගේ කාලය වශයෙන් ගත්තොත්, terrarium හොඳ තත්ත්ව යටතේ පවත්වා ගත්තොත් අවරුදු ගානක් තියාගන්න පුළුවන් . මාස ගණනක් ගිය පසුව පියන විවුර්ත කරලා වැඩි ගස් කොළ කපලා ඉවත් කරලා සහ ඇල්ගී පිසදාලා ගන්න පුළුවන්. පියන ඇරලා තිබුනා කියලා සත්තු පිටට යන්නේ නැහැ. මම හිතන්නේ එයාලා කැමතියි මේ වගේ තැනක ඉන්න 🙂
@embassyembassy8319
@embassyembassy8319 Жыл бұрын
Thank you for the explanation.
@ba1234567l
@ba1234567l Жыл бұрын
R😊m😊sssŵweewwe
@Chamod_Rashminda
@Chamod_Rashminda Жыл бұрын
ප්ලාස්ටික් බෝතල්වලින් හදන්න බැරිද
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
Thankyou very much gj
@mbshakilanimantha
@mbshakilanimantha Жыл бұрын
මේක හදන්න අනිවාර්යයෙන් ඉර එලිය ඕනිමද😮😮
@notethink6315
@notethink6315 Жыл бұрын
ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක් මේක. මම 2019 O/L ඉවර උනාට පස්සේ බෝතලයක terrarium එකක් හැදුවා. පොඩි නඩත්තු එක්ක 2022 September මාසේ වෙනකන් තිබ්බා. පස්සේ ඒ බෝතලේ බිදුණා . ඇත්තටම දුකයි 😢 ආසාවෙන් හදපු දෙයකට එහෙම උනාම. නැත්නම් අදටත් ඒක තියෙනවා.. තව terrarium හැදුවා හැබැයි සාර්ථක උනේ නෑ. මම හරිම ආස කලාවක් 💚💚🌱🌱
@wiki8580
@wiki8580 Жыл бұрын
සර් මේක කියල දුන්නම අපේ ක්ලාස් එකේ ළමයි ගොඩක් අය මේව හදල තිබ්බා 😊 ඊට පස්සේ තමයි මටත් ආස හිතුනේ හදන්න ඕන කියල කලින් දැකල තිබුනට ආසවක් ඇති උනේ නෑ ඒත් එයාල ලස්සනට හදල තිබ්බම මටත් ආස හිතුනා ඊට පස්සේ මුලින්ම සූත්‍රිකා බල්බයක් ඇතුලේ මේක හදන්න කියල සූත්‍රිකාව ගලවන්න හදද්දී බල්බේ පිපිරිලා අතත් තුවාල උනා ඊට පස්සේ මන් මේකට ගැළපෙන වෙන භාජනයක් අරන් අද මේක හැදුවා මට ගොඩක් සතුටුයි 😊❤ පොඩි සත්තුත් ඉන්නවා දැන් .මගේ මේසය දැන් වැසි වනාන්තරයක් වගේ .මන් A/L Bio කරන්නේ .subject නිසා එන stress එකට හොද ඖෂධක් තමයි පැළත් එක්ක ජීවත් වෙන එක කියල මට හිතෙනව පොඩි සත්තු දාපු ගමන් පොඩ්ඩක් කලබල උනා ඒ උනාට ටික වෙලාවක් යද්දී එයාල ඉන්නව හොදට. දීර්ඝායු වේවා රුචිර සර් 🎉❤❤😊
@dilucreations903
@dilucreations903 Жыл бұрын
ඔබතුමන්ගේ මේ වැඩසටහන් පෙල ඉතාමත් වැදගත්.ඒ වගේම ඔබතුමන්ගේ මූන දැක්කත් දවසම නිවෙනවා. ඒක ඔබ ලබපු භාග්‍යක්.ඔබ බොහොම පින්වන්ත චරිතයක්. දීර්ඝායූ වේවා!!
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමහර රාජ්‍ය සේවකයන් දේශපාලනයට අවතීර්ණ වෙන්න පුළුවන් රජයට උපරිම සාදාරණ සේවයක් නොකර, විශේෂයෙන්ම පුද්ගලික වාසියට රජයට සේවය කර පසුව දේශපාලනයට අවතීර්ණ වීම සාදාරණ නැහැ, නමුත් බෞද්ධ රටක සාදාරණ සේවයක් කරන්න ඉතා අපහසු අවස්තා තිබෙනවා ඒකට හේතුව බුදුදහම තුලින් බැහැ සාදාරණව යහපත්ව කටයුතු කරන්න ,සමහර ක්‍රිස්තියානි අය දෙවියන් වහන්සේ තබා තිබෙන සාදාරණ විනිශ්චය ගැන හරියටම දන්න අය පමණක් බයටම වගකීම් නිසියාකාරව ඉටුකරනවා, බෞද්ධ අය යකාටවත් බය නැති නිසා රටේ නීතියටයි ස්භාවික සාදාරණ නීතියටයි බය නැහැ, ඒ නිසා සමහර බෞද්ධයන් ඔවුන්ගේ ස්භාවික හැකියාව වගකීම් පැහැර හැරීමටත් සාදාරණ නීති ඉටු නොකිරීමත් වංචනිකව පුද්ගලික වාසියට කටයුතු කරනවා, ඔවුන් ඒවාට පමණක් අතී දක්ෂයි, මේ නිසා ඒම ප්‍රමාණයෙන්ම රටේ අර්බුද උත්සන්න වෙනවා, ඉතිහාසයේ අහිංසක සුද්දාට විරුද්ධව කළ අරගල සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහි කළ විට පැරණි ආකාරයටම අරගල පැන නැගුනා අහිංසක සුද්දාට වංචනිකව කුමන්ත්‍රණ කර අරගල නොකලානම් සිංහල බෞද්ධ ආණ්ඩුවට එලෙසම අරගල පිහිටන්නේ නැහැ දෙමළ අය සුද්දා හදල දුන්නු රජයට විරුද්ධව යුද්ධ කිරීම, වෙනම ඊළමක් ඉල්ලීම වැරදි ක්‍රියාවක් කෙසේ වෙතත් මේ ලෝකය බෞද්ධ ලෝකයක් වී වසර හැත්තෑවක් වගේ කාලයක් ගත වූ පසු මහ දවල් ලෝක බැංකුව සජීවීව හොරා කනවා, ඒ කාලය තුල පාස්කු දවසක වතිකානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා, බෞද්ධ රටකින් සහ බෞද්ධ ලෝකයකින් ඊටවඩා කිසිදු යහපතක් සිදුවිය නොහැකියී.
@rawana927af5
@rawana927af5 9 ай бұрын
ඇත්ත ,,,හිනාවෙන්ම අපිව ඇද ගන්නවා ,🤣🤣🤣🙏
@MadhawaSadil
@MadhawaSadil Жыл бұрын
මමත් කරා ඔය වගේ වැඩක්. ඒකෙ විශේෂත්වය කියන්නෙ ඒකට වතුර දාන්න ඕනෙ නැහැ. ලොකු විනිවිද පෙනෙන භාජනයක් අරන් ඒකට අගල් බාගයක් වගේ වෙන්න වතුර පුරවනවා. ඉට පස්සෙ ඒ භාජනේ ඇතුලෙ තව යට පොඩි හිලක් තියෙන භාජනේක පැලයක් හිටවල ඒක ලොකු භාජනේ තියෙන වතුර ලාවට ගෑවෙන්න තියනව. ඉටපස්සෙ ලොකු භාජනේ වහල ඉර එලිය ටිකක් වැටෙන තැනක තියනව. එතකොට අර වතුර වාෂ්ප වෙලා ආයෙ ඒකටම වැටෙනව. වතුර එක පාරක් වත් දාන්නෙ නැතුව මාස 3 ක් විතර ඒ පැලේ හොදට තිබුන. හොදම වැඩේ තමයි මේකෙ වතුර මට්ටම අඩු වීමක් දැකගන්න ලැබුනෙ නැහැ. ඒකෙන් මම නිගමණය කලේ පැල වලට වතුර උරාගන්නෙ බොහොම ටිකයි, අති බහුතරය වාෂ්ප වෙලා යනව හෝ, පැල උරාගන්න වතුරත් සියල්ලම නැවත පිට කරනව වෙන්න පුලුවන් කියන එක. ඔයාලත් කරල බලන්න. මාස 3 කට වඩානම් ඒක තියාගන්න තිබුන, වැඩිය හොයා නොබැලූ නිසා හා වතුර වැඩි වීම නිසා වර්ධනය වෙලා තිබුනු යම් කිසි ද්‍යක් නිසයි මිය යන්න ඇත්තෙ.
@dushantharasika1183
@dushantharasika1183 Жыл бұрын
රැචිර සර් කියන්නේ වෙනස්ම වටිනාකමක් තියෙන සුන්දර මනුස්සයෙක්.❤
@athveediya82
@athveediya82 Ай бұрын
මාත් හදනවා..ඔබ තුමාට ස්තූතියි 🌿
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා පුදූම තරම් වටිනා කෙනෙක් අපේ රටට. මේ විශ්වයේ බලයෙන් ඔබ ඇතුළු පවුලේ සියලූම දෙනා ආරක්ෂා වේවා
@bimsarabandara208
@bimsarabandara208 Жыл бұрын
ඔබට කතා කල හැකිද? සර්
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 Жыл бұрын
පරිසරයේ ඉන්න ඉතාම කුඩා ජීවියා පවා මේ ලෝකෙට උවමනායි සහ වටිනා බව දැනෙන නිර්මානයක්..
@savinduchanaka0248
@savinduchanaka0248 Жыл бұрын
ගැමි ආර්ථිකය නගා සිටුවීම සඳහා හොද පිටුවහලක්, ගමක ඉන්න කෙනෙක්ට මීට වඩා දේවල් හොයා ගෙන 😮 පුදුම හිතෙන කලාත්මක දේවල් නිර්මාණය කරන්න පුළුවන්, චිත්‍රපටයක් නරඹනවා වගේ, චිත්‍රයක් රස විදිනවා වගේ, විදින්න පුළුවන්, මිනිස්සු හුදෙකලා වෙන් මුදවන මානසික පීඩනයෙන් මුදවන හරි අපුරු දෙයක් thanks ruchira සර්, ලංකාවට අලුත් දෙයක් මිනිස්සුන්ට නුහුරු දෙයක් වුනාට විදේශයන් වල ගොඩක් ජනප්‍රිය දෙයක්😊 ඇත්තටම ලොකු අවස්ථාවක් 💪😍
@harshanisamaranayaka1383
@harshanisamaranayaka1383 Жыл бұрын
මම මේ වීඩියෝ එක බලපු ගමන්ම එකක් හැදුව..ඇත්තටම පුදුම සතුටක් දැනුනේ.බොහොම ස්තුතියි සර්.ඔබතුමා මේ රටට වාසනාවක්😊
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
පලාත් නමයට මේ වගේ මහතුන් නමයක් හිටියනම් රටම ගොඩ..ජයවේවා
@user_Satan
@user_Satan Жыл бұрын
පෘථිවියත් කව්රු හරි ජීවියෙක් විසින් හදපු ටෙරාරියම් එකක් නම් 😳😁 අපිවත් ඔහොම එයාලගෙ යාලුවොන්ට පෙන්නනව ඇති මෙන්න ඉන්නව මනුස්සයෙක් කියලා 😐
@rstorque287
@rstorque287 Жыл бұрын
👀😁
@madushikadilrukshi6175
@madushikadilrukshi6175 Жыл бұрын
😊
@disalsenila1086
@disalsenila1086 Жыл бұрын
Simulate theory 😶
@lifestyle1790
@lifestyle1790 Жыл бұрын
Yawh is create the world
@cruz21209
@cruz21209 Жыл бұрын
මම තමයි හැදුවෙ😂
@roshanpradeep2385
@roshanpradeep2385 Жыл бұрын
බොන්සායි වල විද්‍යාත්මක පැත්ත ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්.💪
@kavinduchathuranga7230
@kavinduchathuranga7230 Жыл бұрын
විශාල විශ්වයේ ඇති හොඳ ටෙරාරියම් එකක් තමයි පෘතුවිය ❤️🍃
@melakalakshan522
@melakalakshan522 Жыл бұрын
ගෙවතු වගාවක් විදියට hydroponic වගාව කරන විදිය සහ, albert solution වැනි රසායන පොහොර වෙනුවට අවශ්‍ය පෝෂක සියල්ල ලැබෙන ස්වාභාවික දියර පොහොරක් සාදන ආකාරය ගැන කියලා දෙනවනම් ගොඩක් අයට වැදගත් වේවි..
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
මමත් කාලෙකට කලින් පරණ සූත්‍රිකා බල්බ් එකක ඕකක් හැදුව. මාස ගානක් තියා ගන්න පුළුවන් වුණා.. ❤ බොහොම ලස්සන කලාවක්. පුළුවන් නම් බොන්සායි ගැනත් වීඩියෝ එකක් කරන්න සර්
@අසිරිමත්ලෝකය
@අසිරිමත්ලෝකය Жыл бұрын
මමත් ආසම කලාවක්...ටෙරාරියම්,බොන්සායි වගේ දේවල් දැනටත් අත් හදා බලනවා.
@nilminaruup7011
@nilminaruup7011 Жыл бұрын
ජීවිතයට අර්ථයක් ගෙනෙන ඔබ වැනි මිනිසුන් මේ ලෝ තලයේ තව තවත් පහල වේවා
@ItzMikeplayz
@ItzMikeplayz Жыл бұрын
Lol😂
@Universetothemind
@Universetothemind Жыл бұрын
ටෙරාරියම්...❤ආදරේ කරන දෙයක්. මානසික නිදහසක් ලැබෙන දෙයක් මේක. වෙලාවකට හිතෙනවා අපිත් කවුරු හරි හදපු ටෙරාරියම් එකක ද ඉන්නෙ කියලා.
@sumindamaduwage
@sumindamaduwage Жыл бұрын
එකගයි ඒකට මාත්
@dilumoshadha3743
@dilumoshadha3743 Жыл бұрын
🤓🤟
@akalankasandaruvan3988
@akalankasandaruvan3988 Жыл бұрын
​ç😅
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ෂා පට්ට අදහසක් චින්තනයක් ❤
@බඃඩා
@බඃඩා Жыл бұрын
ලංකාවෙි ඉද්දි ඔහොම හිතෙනවා. ගනං ගන්න එපා
@sama-oz3wl
@sama-oz3wl Жыл бұрын
ඔබතුමා දැන් සමාජ වසංගතයක් වුන පිරමීඩ මුදල් වංචා ක්‍රම පිලිබදවත් වැඩසටහනක් කරන්න .බොහෝ දෙනෙක් දැනුවත් වෙයි ❤
@charithdesilva7844
@charithdesilva7844 Жыл бұрын
අපි ජීවත් වෙන පෘතුවිය, වෙනත් ග්‍රහලෝකයක ජීවත් වෙන කෙනෙකුගෙ මේසෙයක් උඩ තියන ටෙරාරියම් එකක් වෙන්න බැරිද😅 අපි ඒ ටෙරාරියම් එකේ ඉන්න ජීවින් වෙන්න බැරිද 😅😅 මේ වීඩියෝ එක බලද්දි මට ආව පිස්සු අදහසක්... ❤😂
@pathum3677
@pathum3677 Жыл бұрын
අඩ්ඩේ සිරාම බන් 😂
@nidukadinujaya5479
@nidukadinujaya5479 Жыл бұрын
මගේ මේසෙ උඩ තියෙන්නෙ බම්🙄මොකක් හරි අවුලක්ද ඇතුළෙ🤗
@malanikumarasingha808
@malanikumarasingha808 Жыл бұрын
ඔබේ අදහසට හරි සතුටුයි
@childrenofnoha1626
@childrenofnoha1626 Ай бұрын
ගන්ජා ගහලා වීඩියෝ එක බලන්නෙ ඇත්තෙ
@gavindutharaka8079
@gavindutharaka8079 Жыл бұрын
මේකට ඕන කරන glass pot වගෙ දේවල් online ගෙන්නනවා නම් glass pot, terrarium pot වගේ කියල search කරන්න එපා.. එතකොට එන search results හුඟක් මිල අධිකයි. glass jar කියලා සර්ච් කරහම මේකට ගැලපෙන ඒවා හොයාගන්න පුළුවනන්. රු. 200 විතර ඉඳන් තියෙනවා.
@binu_on_wheels.
@binu_on_wheels. Жыл бұрын
Appreciate it brother..❤
@allwavenation
@allwavenation Жыл бұрын
Thank you ❤
@marcaslane230
@marcaslane230 Жыл бұрын
Good comment brother
@kadalla-9158
@kadalla-9158 Жыл бұрын
❤❤❤❤
@risinduriyon292
@risinduriyon292 11 ай бұрын
Thank you so much
@jayanthasenevirathne695
@jayanthasenevirathne695 Жыл бұрын
මම පාසල් පහ හය පංති කාල මේව හැදුව ඒත් මෙවයෙ නමක්වත් වටිනකමක්වත් දැනගෙන නොවෙයි පරිසරයත් එක්ක යාලු නිසා . අද නම සහ නැවත නිර්මානය කලයුතුයි කියා හිතුන , ඔබතුනාටබොහොමත්ම ස්තුත්‍යි සර්, විවිධ දේ ඉගැන්වීම ගැන, විද්‍යාච්නයකුගේ කාර්‍යභාරය සමාජයට විශේශ දැනුමක් දීම ඔබතුමා අතින් එය නොඅඩුව සිදුවෙනව ස්තුතියි 🙏 ඔබතුමාට
@danushkaliyanage1509
@danushkaliyanage1509 Жыл бұрын
මේ ගැන සිංහල දැකපු පලවෙනි video එක.thank u sir
@chamindajayanath8261
@chamindajayanath8261 Жыл бұрын
මමත් කාලෙක ඉදන් අධ්‍යයනය කරන පුදුම වටින වැඩසටහනක්... බොහොම ස්තුතියි ඔබතුමාට...
@salithra
@salithra Жыл бұрын
The general price of a terrarium spans from $50 - $300. which is in the general conversion would be LKR 15000 - LKR 90,000.
@karunarathnachaminda5160
@karunarathnachaminda5160 Жыл бұрын
කොහොමද අපි මේවා විකුණන්නේ
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
@@karunarathnachaminda5160 විකුණන්නේ ඉස්සරල හදල ඉන්න
@Kavishka_Thennakoon
@Kavishka_Thennakoon Жыл бұрын
සත්තු දැම්මොත් මූඩිය වහන්ට බෑද
@dileep_rajapaksha
@dileep_rajapaksha Жыл бұрын
There is a shop in One Galleface which has terrariums priced around 1000 to 5000 LKR..
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 7 ай бұрын
සර් ගේ වැඩසටහන් එකකට එකක් ඉතා වැදගත් ඔබ තුමා අපේ රටට වටිනා සම්පතක් තෙරුවන් සරණයි ඔබතුමාට දැහැමි බබා නැනේ
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
ඒක අමුතුම ලෝකයක්.ලස්සනයි .තෙරුවන් සරණයි ඔබතුමාට.
@kavindudissanayake5285
@kavindudissanayake5285 Жыл бұрын
සුපිරිම සර්... මාත් කලින් හැදුවා ටෙරාරියම් ..ඒත් ෆේල් උනා..ආයේ හදල බලන්න ඔනී... මම සත්තු දැම්මේ නෑ, දිලිර හැදුනා ඊටපස්සේ.. ආයේ හදනෝ මං..ස්තූති සර්
@Top10World-wn4kf
@Top10World-wn4kf Жыл бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ශනීයයි.ගොඩක් දේවල් ජීවිතයට එකතු වෙනවා.තවත් වැදගත් දේවල් සමාජගත කරන්නට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා..ජයවෙිවා.
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා ඔබ තුමාගෙන් ⁣යමක් ඉගෙන ගත්තා. ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි, තෙරුවන් සරණයි.
@vimukthi_senevirathna
@vimukthi_senevirathna Жыл бұрын
අනිවාර්යයෙන්ම පටන් ගන්නවා මේ වැඩේ නම් 😌 Thank You රුචිර අයියේ 🙏♥️
@chamaraudayanga289
@chamaraudayanga289 Жыл бұрын
මමත් කෝරෝණා දවස් වල ටේරාරියම් හැදුවා ගෙදර ඉන්න ගමන් ඒත් ඒවා හරි ගියේ නෑ. සර්ගේ තොරතුරුත් එක්ක අයිත් හදන්න ඕන.
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 Жыл бұрын
බෝතලයක හරස් අතට මෙහෙම එක්ක කරන්න ආසාවක් ඇති වෙලා තිබුනා. කරන විදිය දන්නෙ නැති නිසා වැඩේ අතෑරියා. දැන් පුළුවන් හදන්න. ❤️❤️
@NisansalaMaduranthi
@NisansalaMaduranthi Жыл бұрын
F
@jacquelinegoonarathne792
@jacquelinegoonarathne792 8 ай бұрын
හරිම කලාත්මක දෙයක් මමත් ආසාවෙන් කිහිපයක් හැදුවත් කල් තියාගන්න බැරි උනා ඒකට හෙතුව මෙ විඩියෝ එකෙන් ලැබුනා බොහොම ස්තුති මෙ විස්තරාත්මක පහදා දිම ගැන ❤
@futuretechnology6614
@futuretechnology6614 Жыл бұрын
පුලුවන්නම් මේ පිලිබදව තවත් වීඩියෝ එකක් කරන්න සර් (තවත් complicated Terraium එකක් හදන එක ගැන ), ගොඩක් වටින video එකක්, ඔබතුමාට බොහොම ස්තූතියි 🙏 .
@buddhishanaka2425
@buddhishanaka2425 Жыл бұрын
සර් පස් මිශ්‍රණය,ගල්, අගුරු ඔය දේවල් ජීවානුහරනය කරන්න ඕනද? මේ කලාව ගැන දන්න කෙනෙක්ගේ අදහසක් ගොඩක් වටිනවා❤️
@kulebro4176
@kulebro4176 Жыл бұрын
රටක් වටිනා ගුරු පියෙක් ...❤❤❤❤❤❤❤ දළදා සමිදු පිහිටයි
@achinthatharushan2006
@achinthatharushan2006 Жыл бұрын
Sir අර submarine එකේ උන සිද්දිය ගැන physics වලින් පැහැදිලි කරාලා.ක්‍රියාකාරීත්වය ගැන.කියලා දෙන වීඩියෝ එකක් කරන්නකෝ ...a/l කරන අපි වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන්.ඉන්න්වා.❤️‍🔥
@sumindamaduwage
@sumindamaduwage Жыл бұрын
සුපිරි .මාත් කරගෙන යනවා මේක.ඒකට මේ වීඩියෝ එක මාර විදියට වටිනවා.🙏
@annanthony2472
@annanthony2472 Жыл бұрын
අවශ්‍යම වෙලාවක හොඳ අදහසක් ලැබුණා සර්... ,ස්තුති! ඔබට
@samee929
@samee929 Жыл бұрын
මගේ ආර්ථික තත්වෙත් එක්ක මන් මේක 5000ක් විතර උනත් ගන්න කැමතියි. ඒත් මට හිතෙනවා මේකේ කොලිටි එක වැඩි කරොත් තියන ලස්සනත් එක්ක 10000ට 20000 ට උනත් අලෙවි කරන්න පුලුවන් වේවි.
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@Mr...dinuthkawshalye
@Mr...dinuthkawshalye Ай бұрын
මං එකක් හැදුවොත් ඔයා ගන්නවද බොහෝ විට ගාන අඩු වෙයි 👉👈
@doda8266
@doda8266 Жыл бұрын
ලස්සනයි sir❤.මමත් විනෝදාංශයක් විදියට planted aquarium (aquascaping) හදනවා....වෙනසකට තීන්නෙ වතුර ඇතුලෙ තමයි පැල කරන්නෙ....ලස්සන ල්ස්සන ජලජ පැලෑටි......එහෙම දෙයක් පවත්වාගෙන යන එක සහ රසවිදින එකෙන් මගේ මානසික පීඩනය නැතිම කරල දැම්මා❤
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 Жыл бұрын
ඔබතුමා බෙදාදෙන දැනුම ගොඩක් වටිනවා සර්...ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@awinashbulathgama9811
@awinashbulathgama9811 Жыл бұрын
ගොඩාක් පින් අපේ සර්ට . වීදුරු බෝතලයක් හොයාගන්න බැරි වුනා.වීදුරු බෝතලයක් හොයාගන්නකන් වත් ඉවසිල්ලක් නැතිනිසා මම ප්ලාස්ටික් බෝතලයක් (ටොෆී බෝතලයක් ) භාවිතා කළා. පද්ධතියේ පැවැත්මට ඒක බලපායිද සර්.
@celonaquascaper
@celonaquascaper Жыл бұрын
මේ වගේම ලස්සන art එකක් තමා Aquascaping කියන්නෙත්.තව viverium,paluderium වගේ තවත් දෙවල් තියේ.හැබැයි ගොඩක් අය දන්නෑ.💚
@Wolf.Shadow
@Wolf.Shadow Жыл бұрын
ඔබතුමන්ගේ සියලුම වීඩියෝ අපි බලනවා විතරක් නෙවෙයි එයින් විශේෂ දැනුම් සම්භාරයක් ලබාගන්නවා. අපි ඉතා ලස්ස ටෙරාරියම් දෙකක් හැදුවා . පින්තුරයල් පලකරන්න හැකියාවක් නැති එක ගැන කණගාටුයි.
@navosanda5869
@navosanda5869 Жыл бұрын
Sir, අකුණු ගහන වෙලාවට phone use කරන්න හොද නෑ අකුණු වදිනවා කියලා ගොඩක් අය කියනවා(charger එකට connect කරන්නෙත් නැතුව)..ඒත් මම හොයපු බලපු විදියට research වලින් පවා අකුණු phone එකට ඇද ගැනීමක් කරන්නෙ නෑ..but මිනිස්සු විශ්වාස කරනවා අකුණු වදිනවා කියලා..පුළුවන්නම් sir මේ ගැනත් video එකක් කරන්න❤️
@JeewanthaMihiraj
@JeewanthaMihiraj Жыл бұрын
චාර්ජ් ගහල තින කොට නම් අකුනු වදිනො.. මොකද මට වැදිල තිනො😂🥲
@H100R-w8n
@H100R-w8n 11 ай бұрын
​@@JeewanthaMihiraj ඇයි ඉතින් ඔයා මැරුන් නැත්තෙ 🙂
@risinduriyon292
@risinduriyon292 11 ай бұрын
😅
@roshanweerasingha6907
@roshanweerasingha6907 8 ай бұрын
චාර්ජ් එකට කනෙක්ට් කරලා නැතුව කොහොමටවත් අකුණක් පොන් එකට වදින්නෑ.චාජරයක් හරහා හයී වොල්ටෙජ් එන එක වෙන්නේ
@The_Phoenix716
@The_Phoenix716 5 ай бұрын
ඉස්සර රැහැන් රහිත ජංගම දුරකතන ලෝකෙ තිබ්බෙ නෑ කේබල් පෝන් තමයි මිනිස්සු භාවිතා කලේ ඉතින් ඒ කාලෙ පෝන් එකට අකුණු වැදුනා ඒ හන්ද මිනිස්සු අතරෙ මතයක් ගියා අකුණු ගහන වෙලාවට පෝන් පාවිච්චි කරාම ඒකට අකුණු ඇද ගන්නව කියල ඉතින් දැනුම යාවත්කාලීන වෙලා නැති මිනිස්සු තාමත් ඒ මතය ඉදිරියට ගෙනියනව
@tharindusampath9319
@tharindusampath9319 Жыл бұрын
සර්ගෙ වීඩියෝ බලලා මං මගේ පලවෙනි ටෙරාරියම් එක හැදුවා.හරිම සතුටුයි.ස්තූතියි සර්..
@arundathicreation8858
@arundathicreation8858 Жыл бұрын
බොහොමයක් ස්තුතියි සර් ඔබට ඔබේ දැනුම මේ විදිහට අපට බෙදලා දෙනවට...
@alankasenevirathne4920
@alankasenevirathne4920 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්,ස්වයං රැකියාවක් කරන්න දෙයක් හොයමින් හිටියෙ...🙏
@Sudath-saman
@Sudath-saman Жыл бұрын
සැම වැඩසටහනක්ම ගොඩාක් වැදගත් වගේම අර්තය නොදත් ඉංගිසි ගොඩාක් ඉගන ගන්නවා ස්තුතියි
@nawodyabandara9333
@nawodyabandara9333 Жыл бұрын
ව්ද්‍යාත්මක කලාවක් ❤️ කියලා දුන්නට ගොඩක් ස්තුතියි ❤️
@yasiruayodya982
@yasiruayodya982 Жыл бұрын
Obathunage Me video eka balala mamath Terarium 2k ahuva. Ea dekama lassanata ava. Bohoma sthuthi..... 👍❤️
@cilburr
@cilburr Жыл бұрын
ගිය අවුරුදුවල A/l කරන කොට මං terrariums හදලා සෑහෙන්න දැනුමක් ලබාගත්තා. Plant reproduction ගැන හරියටම ඔලුවට වැටුනෙ terrariums නිසා.
@Kavishka_Thennakoon
@Kavishka_Thennakoon Жыл бұрын
සත්තු දැම්මොත් මූඩිය වහන්ට බෑද
@cilburr
@cilburr Жыл бұрын
@@Kavishka_Thennakoon පුලුවන්. ඇතුලෙ තියෙන ශාක වර්ග කොහොමත් ඔක්සිජන් හදනවනෙ. ඒ නිසා සත්තු මැරෙන්නෙ නෑ.
@mbshakilanimantha
@mbshakilanimantha Жыл бұрын
මේකට අනිවාර්යද ඉර එලිය.office area එකක තියන්න පුලුවන්ද.
@cilburr
@cilburr Жыл бұрын
අදුරු නැති සාමාන්‍යෙන් එලිය තැනක තිබුනාම ඇති. Direct sunlight හොඳ නෑ. ඉර එළිය නැතිවුනොත් ඒත් හොඳ නෑ.
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
@@cilburr but co²
@Study_vlog_sharaan
@Study_vlog_sharaan Ай бұрын
Thank you sir ප්‍රා.තා.කු practical වලට ලොකු උඩව්ව්ක්උදව්වක්❤🖤🔥
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
සර් , ශාක බොන්සායිකරණය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤❤❤
@keerthihalambage4899
@keerthihalambage4899 Жыл бұрын
ඔබ දේශයේ වාසනාවට බිහිවූ පුත්‍ර රත්නයක් !!! දීර්ඝායුෂ ලැබේවා !!!
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
මේක නම් පුදුම වටින වීඩියෝ එකක්. ඔබට බොහොම ස්තූතියි ❤️ 🙏
@asankadeepthini5581
@asankadeepthini5581 Жыл бұрын
මමත් අාසම වැඩක් ,එ්ත් කරන්න දන්නේ නැතිව හිටියේ .දැන් දැනගත්තා .ඔබතුමාට ගොඩාක් ස්තූතියි දැනුවත් කරාට මමත් කරලා බලනවා.නිර්ලෝබිව කියලා දුන්නට ගොඩාක් පිං ඔබතුමන්ට !! ස්තූතියි
@elainedesilva5069
@elainedesilva5069 Жыл бұрын
I think I can tryout this with my school students . Thank you 🙏
@risinduriyon292
@risinduriyon292 11 ай бұрын
Video එක බලපු ගමන්ම ආස හිතුනා බොහොම වටින දෙයක් බොහොම ස්තූතියි ඔබතුමාට
@nethminethmiranasinghe7832
@nethminethmiranasinghe7832 Жыл бұрын
මාර වටිනවා සර් 💪
@shacreations7870
@shacreations7870 Жыл бұрын
මම හැමදාම ඔබතුමාගේ වීඩියෝ එකක් නෑර බලනවා.අද ඒකට ඇත්තටම ගොඩක් ආසයි.පුළුවන්නම් පියනකින් වහලා තියෙන terrarium එකක් කරන විදිහත් වීඩියෝ එකක් කරන්න
@renukaliyanaga5723
@renukaliyanaga5723 Жыл бұрын
ඒක නම් ඇත්ත සර්. තාම ලංකාවේ ඒ කලාව ගැන දන්න ප්‍රමාණය ඉතාම අඩුයි. මමත් මගේ උපරිමය කරලා ලංකාවේ මේකට හොද trend එකක් හදනවා. මමත් මේවා ගොඩාක් හදලා තියනවා 💚
@vindyakaushani3963
@vindyakaushani3963 Жыл бұрын
ඔයා මේවා විකුනනවද මේකට හොද ඉල්ලුමක් තියෙනවද
@renukaliyanaga5723
@renukaliyanaga5723 Жыл бұрын
@@vindyakaushani3963 නෑ මම විකුනලා නම් නෑ මම මගෙන් ඉල්ලන අයට හදලා දීලා තියනවා. මම දැන් තමා ol examඑක ඉවර කලේ දැන් පොඩි idea එකක් තියනවා. මිනිස්සු මේ වගේ දේවල් වලට ආසයි 😊😊
@vindyakaushani3963
@vindyakaushani3963 Жыл бұрын
@@renukaliyanaga5723 හොදට exam එක ලියන්න නoගී. Good luck.
@renukaliyanaga5723
@renukaliyanaga5723 Жыл бұрын
@@vindyakaushani3963 මම exam ලියලා ඉවරයි.
@kapilasampath3434
@kapilasampath3434 Жыл бұрын
ඔබතුමා ඉදිරිපත් කරන නිර්මාන හරිම අපූරුයි .සිත්ගන්නා සුලුයි. තෙරුවන් සරණයි
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 Жыл бұрын
උදේම සුපිරි අදහසක්
@TamusenaWiweka
@TamusenaWiweka Жыл бұрын
ඔබගේ වටිනා අදහස් අපට ගොඩක් වටිනවා ❤
@ChanugaNethvidu
@ChanugaNethvidu Жыл бұрын
සර් මම සර් ගෙ මෙ විඩියො එක බලලා අපෙ school එකෙ exhibition එකට ඉදිරිපත් කෙරුවා සර්ට ගොඩක් ස්තුති සර් මෙවාගෙ විඩියො දාන එකට 💝💝❤️❤️❤️❤❤❤❤
@kasunmaduranga3699
@kasunmaduranga3699 Жыл бұрын
බොහොම වටිනා video එකක්. ඔබ ඉතාමත් පැහැදිලිව ඒ ගැන විස්තර කර දෙනවා. බොහොම ස්තූතියි. ඔබ මෙහි අවසානයේ පෙන්නපු ඔබ කලින් නිර්මාණය කරපු terrariums වල පියන වැසූ ඒවා තිබුණා. අවශ්‍ය නම් එසේ පියන වසා තැබිය හැකිද? එසේ කරනවා නම් වාතය හුවමාරු වීම සඳහා කුඩා විවර තැබිය යුතුද?
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
අනිවාර්යයෙන් පියන වහන්න ඕන. ඒක ඇතුලේ හැම දේම නිස්පාදනය වෙනවා අවශ්‍ය ප්‍රමාණයට
@kheronmashelz4919
@kheronmashelz4919 Жыл бұрын
මම අද මේක බලලා දෙකක්ම හැදුවා.. ඇත්තටම මාරම ලස්සනට ආවා.. හිතත් නිදහස් වෙනවා..
@dulangajayasingha8231
@dulangajayasingha8231 Жыл бұрын
අප ජීවත්වන මේ ලෝකයත් කාගේ හරි ටෙරාරියම් එකක් වෙන්න ඇති❤️
@SachiduGalegedara-wd1qh
@SachiduGalegedara-wd1qh Жыл бұрын
Pala Pala do
@LSD97123
@LSD97123 Жыл бұрын
ක්ලෝස්ඩ් ටෙරාරියුම් එකක පොයින්ට් එක ඒක තමයි. අපේ පෘථිවියත් ටෙරාරියුම් එකක්ම තමා. වාතය සහ ජලය ඇතුල් වෙන්නෙ පිට වෙන්නෙ නෑ. තියෙන ටිකන්ම ජීවය රැකෙනවා. ක්ලෝස්ඩ් ටෙරාරියුම් එකක් ඇතුලෙ තියෙන්නෙත් අභ්යවකාශය තුල තියෙන පෘථිවියෙ ඇති තත්වම තමයි. ඒක ඇතුලෙ ජල චක්‍රයක්, කාබන් චක්‍රයක් ඉබේම හැදෙනවා.
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
💚👌👌👌
@sameerapasquel627
@sameerapasquel627 Жыл бұрын
ඒක තමයි කිතුනු දහමෙ කියන්නෙ ලෝකය සහ මේ විශ්වයම දේව මැවීමක් බව
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
​@@sameerapasquel627apo owanam kiyanna epa friend, pelin pelata waliyata ei kattiya 😏
@sanojjayawardana3944
@sanojjayawardana3944 2 ай бұрын
බොහොම හොද පැහැදිලි කිරිමක් ඔබතුමාගෙ.එක ප්‍රශ්නයක් තියනවා.මේක වහලා තියන්න ඕනෙද එහෙම වහනවා නම් මූඩිය හිල් කරන්න එහෙම අවශ්‍ය ද
@laksara2111
@laksara2111 Жыл бұрын
මම මේක කරල තියෙනවා හැබැයි වීදුරු වක නෙවෙයි පොඩි භාජනයක mini aquarium එකක්. ඒක හරිම ලස්සනයි ඒ වගේම මොන ප්‍ර්ශ්නයක් තිබුනත් ඒක දැක්කම හිතට අමුතුම හැගීමක් එන්නෙ
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
👍👍👍👍👍
@yachiYaqulah
@yachiYaqulah Жыл бұрын
Mn sehenna kal idan hadana mn asama hobby ekak
@shashika407
@shashika407 Жыл бұрын
සර්...ඔයානම් මාරම මාරයි...ආදරෙයි ආදරෙයි අහස වගේ ....මං මෙතෙක් දැක්ක නිහතමානීම බුද්ධිමතා ඔබතුමා ....
@thivankats
@thivankats Жыл бұрын
ගොඩක් වැදගත් මාතෘකාවක් සර් අද කතා කලේ.. සෑහෙන කාලයක් තිස්සෙ හොයපු දැනුම කරුනු ගොඩක් ඔබ තුමා මෙයින් පැහැදිලි කලා.. බොහොම ස්තුතියි.. ඉතාමත් ආසාවෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනව terrarium පිලිබද වීඩියෝ series එකක් කරන්න කියල.❤
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
ගොඩක් වටිනවා සර්.අදම එකක් හදනවා💚🙏
@dilhanikodithuwakku1189
@dilhanikodithuwakku1189 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට. ස්වයං රැකියාවක් විදියට කරන්න ආසයි. විස්තර දැන ගැනීමට දුරකථන අංකය දෙන්න.
@inupakithnada2430
@inupakithnada2430 Жыл бұрын
16:20 Phylum - (pterophyta) Nephrolepis 16:32 Phylum - (Bryophyta) Pogonatum
@smile.......
@smile....... Жыл бұрын
2024 al karana kenek
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
Apushpa beeja hata noganna shaka
@inupakithnada2430
@inupakithnada2430 Жыл бұрын
@@smile....... yep
@janakaahangama9322
@janakaahangama9322 Жыл бұрын
කොයිතරම් වැදගත්ද වටිනවද ඔබතුමාගෙ මේ කර්තව්‍යය ... ඉතාම සුන්දරයි .. ආකර්ෂණීයයි .. 🙏🙏🙏
@shyamaliedesilva277
@shyamaliedesilva277 Жыл бұрын
Thank you so much Dr. Ruchira. This is wonderful, so many benefits can be exacted, including as a learning process and stress relief method. Of course as a business opportunity
@nimmim704
@nimmim704 Жыл бұрын
බොහොම ස්තුතියි. මම ඉන්නේ යුරෝපයේ නිසා ඕවා නිතර දකින්නට ලැබෙනවා. තෑග්ගක් විදිහටත් ලැබුනා. මා විසින්ම එකක් නිර්මාණය කර ගන්න හිතාගෙන ඉන්නෙ.
@rsmfernando
@rsmfernando Жыл бұрын
Sir, another nice sequel would be a demo incorporating hydroponics in an aquarium as a biological filter to control the Nitrit levels Please be kind enough to enlighten us on this. lovely presentation.
@chandimalshirantha2772
@chandimalshirantha2772 Жыл бұрын
ඔබතුමා ට ගොඩාක් ස්තුති මේ වගේ දැනුමක් ව්ද්‍යාත්මකව අපිට ලබා දෙනවාට මමත් යුරෝපා රටක ඉන්නෙ හොද මිලකට අලෙවි වෙනවා ඇත්තටම හරිම ලස්සන ඒ වගේම හොද අලෙවියක් තියනවා
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
මගෙ පොඩි කාලෙ හොබි එක . අම්මා එලෝ එලෝ ගහනවා.😂❤ ගෙදර බිස්කට් දාන්න බෝතල් නෑ කියලා කන්දොස්කිරියාව බෑ.ඉතින් මන් වැඩේ අත් හැරියා.. නමුත් ආපහු කරන්න ඕන. වීඩියෝ ගොඩක් තියෙනවා යූ ටියුබ් එකේ.
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
අම්මා එලෝ එලෝ ගහනව❤ සුන්දරයි ඒ අතීතය නේ? (මගේ අම්ම නැති වෙලා දැනට අවුරුද්දයි මාස 4යි තාමත අම්ම මා ලගයි.)
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
@@anestapriyangani4405 සොබාදහම පවතින තුරාවට අම්ම තාත්තා විතරයි අපිට ලගම ඉන්නේ. ඇයට නිවන් සුව.
@user-zi3fk9mg6s
@user-zi3fk9mg6s Жыл бұрын
@@anestapriyangani4405 mage achchi nethi una. Kauruth nethi welawata Kiri amme kiyanawa puruddata wage. Man godak adarei eyata 😥
@amalariyapperuma6796
@amalariyapperuma6796 Жыл бұрын
බොහොම ස්තුතියි සර් . මමත් මේ දවස්වල හදන්න උත්සාහ කරමින් තමයි ඉන්නේ. මේ video එක ඒකට ගොඩාක් උදාවූ වෙයි.
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
ඔය කියනකොට මතක් උනේ මේ පෘථිවිය මහා විශාල ටෙරාරියම් එකක්නම් ඒකෙ අයිතිකාරය පෙන්නනව ඇති ආං ඉන්නව මනුස්සයෙක් කියල 😦
@NishuAma
@NishuAma Жыл бұрын
මමත් ගොඩක් ආස විනෝදාංශයක්. ඇත්තටම ගොඩක් ස්තූති සර්...ඔයා ගොඩක් වටින කෙනෙක් ❤️🌿
@chamilaudayanga1915
@chamilaudayanga1915 Жыл бұрын
As a top fan, (not officially 😃) I must say, that I could enjoy your each and every content with my child. This is also such a fantastic idea to do it today itself with my boy. Dr. Ruchira, I would like to make a humble request for please consider to bring a vedio about "Brain Science" which is not known most of people in our country. You know that how scientifically developed the education systems for children according to the findings and basics of human brain and psycology. How to use these basics to regulate our education system to produce future genertion with highly intrigared brain capacities. Thank a lot.
@manjulahemantha6578
@manjulahemantha6578 Жыл бұрын
ගුරුවරයකුගේ වගකීම සහ වටිනාකම හදුනාගත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....!
@dayayapa5348
@dayayapa5348 Жыл бұрын
මේකට දැහැමි එකතු කරගත්තෙ නැත්තෙ ඇයිද මට ප්‍රශ්නයක් !!!
@Nimeshangakumara
@Nimeshangakumara Жыл бұрын
මේවා දැකල තිබුනට හදන විදිය දැනගත්තේ මේ video එකෙන්. Thank you
@manojakularatne4684
@manojakularatne4684 Жыл бұрын
I always had this idea in my mind but didn't know how to make it. I'm really happy that today I learned. Thank you very much sir! And can we close the lid of the bottle?👍👏🙏😇
@imcaezar.2166
@imcaezar.2166 Жыл бұрын
ගොඩක් වටින නාලිකාවක් ඇත්තටම .thank you sir ❤
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
මාසෙකට වඩා වැඩි කාලයක් තියපු සාමාන්‍ය ප්‍රමානයේ එකක් 20000 ක් විතර වටිනව කියල හිතෙනව.
@pandukasiriwardena3871
@pandukasiriwardena3871 Ай бұрын
Simply nicely and well explained. I started this recently. And thank you for giving me lot of information about this!
@akalankauthpala8296
@akalankauthpala8296 Жыл бұрын
මම හදන්න උත්සහය කරා සර්, තාම මුල් අවදියේ ඉන්නේ
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
සාර්ථකම වේවා
@S.හෙට්ටිආරච්චි
@S.හෙට්ටිආරච්චි Жыл бұрын
ටෙරාරියම් එක හදලා දාන්න ඔනි කෘමින් කව්ද කියලා හොයමින් හිටියේ. සර්ට ගොඩක් ස්තුතියි කියලා දුන්නට...
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
How to make stone steps and stone bridges in moss terrarium #81
14:48
苔テラリウム専門-道草ちゃんねる‐
Рет қаралды 1,1 МЛН
【moss terrarium】Making a moss terrarium with a waterfall
7:39
モスグリーン
Рет қаралды 4 МЛН
I Made an Ecosystem With a Mini Pond Inside, Here’s How!
9:22
Terrarium Designs
Рет қаралды 1,5 МЛН
How To Make a Terrarium: An In-Depth Tutorial
12:09
Terrarium Designs
Рет қаралды 1,3 МЛН
10 ESSENTIAL Terrarium Tips For Beginners!
8:16
Terrarium Designs
Рет қаралды 1 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН