How to make interlock making srilanka(බිම ඇතුරුම් පාට ගල් නිෂ්පාදනය)7 minutes.@ Home

  Рет қаралды 190,280

Aluth Dewal

Aluth Dewal

3 жыл бұрын

Sri lanka paving - interlock bricks - paving tiles - paving slabs - paving patterns -interlock paving texture
Engineering
Construction
Civil
Constructionacademy
Construction Sinhala
Interlocking in Sri LankaPavings in Sri Lanka
Paving blocks
Paving blocks in Sri Lanka
Concrete pavings in sri Lanka
Bin athirum
Concrete blocks in Sri Lanka
Type of Pavings
Colours of Pavings
Paving blocks prices
Price of Interlocking in Sri Lanka
Uni
Cobble
Eliana
Wing
Arrow paving blocks
Tegular
Interlocking blocks in Sri Lanka
Concrete gal
Paving gal
Civil engineering
Construction in sinhala
Engineering in sinhala
Sri Lanka Construction
Sri Lanka Engineering
Dream Home Srilanka
Home Srilanka
House Srilanka
#interlock

Пікірлер: 322
@dewshakthi749
@dewshakthi749 2 жыл бұрын
වටිනව, ස්තූතියි. භාවනා මධ්‍යස්ථානයකට ගිහින් ඉන්ටර්ලොක් ගල් හදන්න ඉඟෙනගත්ත වගේ.
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය...🙏🙏🙏🙏
@udarasampath3484
@udarasampath3484 2 жыл бұрын
Sirawatam😂😂
@kalanapradeep9499
@kalanapradeep9499 2 жыл бұрын
🤣😀🤣😀🤣😀
@sathsarani2493
@sathsarani2493 2 жыл бұрын
😆
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
ගලක් විකුනන්නෙ කීයටඩ
@virajduminda8564
@virajduminda8564 6 ай бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට...මේකාලේ කව්රුත් දන්න දෙයක් කියලා දෙන්න කැමති නැති කාලේ මේ වගේ කිරීම අගය කරනවා...පුලුවන් නම් වර්ණ ගන්වන හැට්ත් කියලා දෙන්න...ස්තුති
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ වටිනා අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 ස්තූතිය...
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
@@aluthdewal1326 වටිනා අදහස් වලට උත්තර දෙන්නේ බප්පද
@chanakabandara9388
@chanakabandara9388 2 жыл бұрын
වටිනා විඩියෝ එකක්
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.ස්තුතියි.🙏🙏🙏🙏
@pasindupraween3009
@pasindupraween3009 2 жыл бұрын
Niyamai hodata visthara krnava ❤️
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම අගය කොට සලකමු
@kapilawickramasinghe3950
@kapilawickramasinghe3950 Жыл бұрын
නියමයි .
@manudiahasya6236
@manudiahasya6236 2 жыл бұрын
මරු..වැදගත් දෙයක්..❤❤❤
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 🙏 🙏 ස්තූතිය
@dumindapradeep22
@dumindapradeep22 2 жыл бұрын
ඇත්තටම මම හොයමින් සිටි වීඩියෝ එකක්....සුපිරි...හොද අවබෝධයක් ලැබුනා....thanks
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.ස්තුතියි.🙏🙏🙏🙏
@madushalakruwan8968
@madushalakruwan8968 2 жыл бұрын
වීඩියෝ එක හොඳයි.. එකම දේ කීප සැරයක් කියන එක නිසා වීඩියෝ එක අවුල්... දෝංකාර දෙන එකත් වැඩී.. ඒ අඩුපාඩු දෙන නැත්තම් වීඩියෝ එක හොඳයි ඇත්තටම... 👍👍
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
බොහොම ස්තූතියි.ඔබතුමන්ලාගෙන් ලබන උපදෙස් මහත් සේ අගය කොට සලකමි.
@dhammikadammika4442
@dhammikadammika4442 2 жыл бұрын
aththa thama godak hodai thank you .adu padu hada gena dinanna balanna . good lak!🚲🚲🚲
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
බොහොම ස්තූතියි.ඔබතුමන්ලාගෙන් ලබන උපදෙස් මහත් සේ අගය කොට සලකමි.
@samarasinghaaththanagodha4721
@samarasinghaaththanagodha4721 2 жыл бұрын
ඉතාම හොඳින් දැනුවත් කිරීම කර තිබෙනවා, මේක තමයි නියම ක්‍රමය , ස්තූතියි
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 ස්තූතිය...
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Budusaranai.
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ස්තුතියි 🙏 🙏 🙏 .
@techlamallawaarachchi7180
@techlamallawaarachchi7180 3 жыл бұрын
Thank you. 🙏🙏
@rathnaveerabandara7733
@rathnaveerabandara7733 2 жыл бұрын
ජයවේවා
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 🙏 ස්තූතිය.
@dilanShishantha-iy3vs
@dilanShishantha-iy3vs Ай бұрын
Supiri❤❤❤
@senakasamaradiwakara249
@senakasamaradiwakara249 3 жыл бұрын
Good Thank You.What about Clolor ones?
@openspacesolutionsltd1704
@openspacesolutionsltd1704 2 жыл бұрын
Good and thank you
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය.🙏 🙏 🙏 🙏
@ruwansurendra5703
@ruwansurendra5703 2 жыл бұрын
Excellent advice and very clear තෙරුවන් සරණයි
@ruwansurendra5703
@ruwansurendra5703 2 жыл бұрын
Inter log ගල් ගසන්නට පටන් ගතහොත් එය සදහා market එකක් සොයා දෙන්න පුළුවන් ද
@ruwansurendra5703
@ruwansurendra5703 2 жыл бұрын
Please reply to me Thanks so much
@champikar5055
@champikar5055 2 жыл бұрын
baga gal hadaganna puluwanda nathnam kapala ganna oneda.cobble gale baga gala elina neda.kohomada wada hoda.
@user-vc7dk7xq8c
@user-vc7dk7xq8c 2 ай бұрын
Simenti kottq 1kin kochra gal gahana puluwan da
@kavithgimhana4993
@kavithgimhana4993 3 жыл бұрын
good
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
ස්තුතියි ඔබට🙏🙏🙏
@ashivinodh1938
@ashivinodh1938 3 жыл бұрын
Ane godakkkk lasssssana මහත්තයා pin kyla දුන්නට mm hoya hoya හිටපු video ekak
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
ස්තුතියි මහත්මයා ඔබගේ දිරිමත් කිරීම අපගේ ශක්තියයි...ස්තුතියි 🙏
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
ස්තූතියි
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ස්තුතියි 🙏 🙏 🙏 .
@samanthinisansala2299
@samanthinisansala2299 3 жыл бұрын
Thanks.
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
Welcome 🙏🙏🙏
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@isunikalakruwani4528
@isunikalakruwani4528 3 жыл бұрын
Ptta
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
ස්තුතියි 🙏🙏
@isunikalakruwani4528
@isunikalakruwani4528 3 жыл бұрын
Me අච්චු ගන්නෙ කලුතර තැනක් නැද්ද
@isunikalakruwani4528
@isunikalakruwani4528 3 жыл бұрын
Ewwa thiyenne mon shop walfa samnyen
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
Hardware wala balanna hoyaaganna puluwan weii.bearima unoth kiyannna
@gayanvlogs3354
@gayanvlogs3354 2 жыл бұрын
Koliii🤔🤔
@nawagamugenawagamuwa4675
@nawagamugenawagamuwa4675 2 жыл бұрын
mata denaganna puluwanda video ake thiyena pramanayata chip gal, gal kudu ahema demmahama interlock keta kiyak vithara hadaganna puluwanda kiyala. ? hoda video ekak.godak watinawa
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
කැට 18 - 20 ක් වගේ ගානක් පුලුවන්.අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තූතිය...🙏🙏
@suranjihewa3977
@suranjihewa3977 3 жыл бұрын
Thank you..oyata pehedili lassana hadak thiyenawa
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
ස්තුතිය.. 🙏
@maths-englishmediumchamara1470
@maths-englishmediumchamara1470 2 жыл бұрын
බොහොම ස්තුතියි.ඔබට
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏 ඔබට
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.ස්තුතියි.🙏🙏🙏🙏
@SandraLobendhan-lg6zd
@SandraLobendhan-lg6zd 17 күн бұрын
Komada kalu patai rathu karala hadaganna Dr plz kiyala danna
@mallikapereraliyanage6021
@mallikapereraliyanage6021 2 жыл бұрын
බොහොම ස්තුති me pennawa දුන්නට . Kamathi ddnagsnna me gal සෑදීම සඳහා achchu gane kohenda
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@sheronperera954
@sheronperera954 2 жыл бұрын
50kg cement walin block kiyak puluwanda?
@manjulatharangasampath2581
@manjulatharangasampath2581 Жыл бұрын
👍
@sandunpradeep4234
@sandunpradeep4234 2 жыл бұрын
galkuduy simenti hadanna puluwanda
@amaaththanayake6158
@amaaththanayake6158 Жыл бұрын
Blockgalo biththi bandeema sandaha sadeema pilibanda kiyadanna.
@eronfx
@eronfx Жыл бұрын
parana una interlock gall uda aye aluthen wage ganda kramayak nedda
@1986ally
@1986ally 2 жыл бұрын
ගලවාගත් කොන්ක්‍රීට් කැට වතුරේ දමා තියන්න ඕනෙ නැද්ද? කම්බි යොදා මේ කැට මීට වඩා ලොකුවට හදනවා නම් 3/4"ගල් භාවිතා කළ යුතුද ?
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 2 жыл бұрын
Wali simenthi vitharak dala hadanna barida
@gihansubasinghe8991
@gihansubasinghe8991 3 жыл бұрын
එක් ගලක සාමාන්‍ය වියදම කීයද .ලාබය කීයද
@wpilalantha7904
@wpilalantha7904 2 жыл бұрын
Diya sewala badena aka වැළැක්වීමට මොනවද කරන්නේ
@janakaweerasekara1013
@janakaweerasekara1013 3 жыл бұрын
Chip gal danne nethuwa hadanna puluwanda
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 2 жыл бұрын
ශක්තිය adu වෙනවා .
@hasiya6446
@hasiya6446 3 жыл бұрын
Wathura kochcharak danwada
@yhrfeyxm
@yhrfeyxm 3 жыл бұрын
Why do these tiles take a long time to dry out? We washed it once and for almost two days it looks wet.
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 2 жыл бұрын
You have put excess water in the mixer. Then it takes longer timw to dry and the strength also reduced due to more water.
@yhrfeyxm
@yhrfeyxm 2 жыл бұрын
@@gihanwaidyarathna9276 no I meant. When we had it installed the company said it wikk look okay in a few days. A few of the tiles has a wet look still. Does it dry out eventually and all of the tiles have a dry look?
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 2 жыл бұрын
@@yhrfeyxm ah. I got it. Yer. It it takes considerable time to come to its dry cement colour. It remain as a wet block for few days until it evaporate all the water inside the block.
@yhrfeyxm
@yhrfeyxm 2 жыл бұрын
@@gihanwaidyarathna9276 okay thanks bro. It's been almost a month now and it's looking alot better. So I guess the more sun the faster it will end up looking better
@hashantraveltime403
@hashantraveltime403 2 жыл бұрын
ගල් කුඩු4,සිමෙන්ති1,තුන්කාලේ ගල් 3 දාලා හැදුවොත් හයිය ඇතිද
@susanthakumara8542
@susanthakumara8542 2 жыл бұрын
Weli සිමෙන්ති walin karanna පුළුවන් da ..gal danna ma onida
@palithanuwan1402
@palithanuwan1402 Ай бұрын
Gal kududa , mix ekada ganna oni
@piumalherath78
@piumalherath78 2 жыл бұрын
Simenthi kottekin kiyak hadanna puluwanda uparima
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
80 - 100 වගේ පුළුවන් වෙයි.
@nilanthimihirani3532
@nilanthimihirani3532 3 жыл бұрын
Block ganna puluwan kohenda apita
@shakthibandara1618
@shakthibandara1618 3 жыл бұрын
(කලවම් 5 ට සිමෙන්ති 1 ) මේ මික්ශර් එකෙන් ගඩොල් කැටේ වගේ ගල් කීයක් හදන්න පුලුවන්ද ?
@jayaweera9360
@jayaweera9360 10 ай бұрын
මනින භාජනයේ හැටියට තමයි අස්වැන්න
@jayaweera9360
@jayaweera9360 10 ай бұрын
ඕකට ගල් කුඩු වෙනුවට වැලි දාගන්නවා නම් ශක්තිය වැඩියි.
@ravindraperera6078
@ravindraperera6078 Жыл бұрын
Gal pata kara ganne kohomada
@apsaraliyandeniya3266
@apsaraliyandeniya3266 2 жыл бұрын
Gal kudu wenuwata weli bhavitha karanna berida
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Beaha
@nadeekaniroshani6769
@nadeekaniroshani6769 2 жыл бұрын
Mama seeduwe attu tamai Mata matte ganna tanak keyanna please
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@dumindadehigaspitiya6741
@dumindadehigaspitiya6741 3 жыл бұрын
Pata gal hadanakota kohchara pata kudu danawada
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@praveenlasitha9635
@praveenlasitha9635 2 жыл бұрын
me achchu hoya ganna puluvan than poddak kiyanavada mn inne migamuve achchu vak kiyak venavada
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@dilanpathmasiri5244
@dilanpathmasiri5244 2 жыл бұрын
⁣ඉස්කෝලෙ නෝට් ලියන්න දෙනව වගේනෙ කියවන්නෙ 😂
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ වටිනා අදහස් අපි අගය කර සලකමු.ස්තුතියි 🙏 🙏 🙏
@ruwa1239
@ruwa1239 2 жыл бұрын
Interlock achchuma onida? Ice cream cup wage ganna barida?
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Try krala balanna.saarthaka weii kiyala hithanna amaaruii.api krala nee
@abrahamjohnson8836
@abrahamjohnson8836 3 жыл бұрын
Aiye block gal hadana widihath tikak dammoth , godak ayata udav wei
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.ස්තුතියි 🙏 🙏 🙏
@iroskumara6629
@iroskumara6629 3 жыл бұрын
පාට ගල්වලට කොච්චර ප්‍රමාණයක් පාට දානවද ඒ ගැනත් video එකක් කරන්න 👍👍
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
අනිවා ඉස්සරහට video එකක් කරනවා
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@sunimalpradeep2865
@sunimalpradeep2865 3 жыл бұрын
Chips gal wenuwata matal yodaganna puluwanda
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
Beaha
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 2 жыл бұрын
3/4" metal පුළුවන් .chip galma ganna oone ne. But 4" wath usa mould akata thama metal hariyanne.නැතුව chips thama ok.
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
අනපු සිමෙන්ති හයිවෙන්නෙ හුලගටයි වතුරටයි බන්
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
Meegalak kiiyak venavada
@jinadarianoma2171
@jinadarianoma2171 2 жыл бұрын
තෙල් ගෑවෙන් නැතුව ගහන්නෙ කොහොමද bro
@thakshilasewwandi6634
@thakshilasewwandi6634 3 жыл бұрын
මෙහෙ තියෙන්නෙ ගල් කුඩුයි චිප් ගලුයි කවලම් කරපු ගල් එක.ඒකෙන් මිශ්‍රණය හදාගන්නෙ කොහොමද කියන්නකො
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
කලවම් 5 ට සිමෙන්ති 1 ක් දැමීම ප්‍රමාණවත්.
@roshansampath6216
@roshansampath6216 6 ай бұрын
ගල් කුඩු නැතිව වැලි දාලා හදනවනම් වැලි කීයක් දාන්න ඕනද
@hasinirashmikajayalath2470
@hasinirashmikajayalath2470 Жыл бұрын
සිමෙන්ති කොට්ටෙකින් ගල් කීයක් හඩන්න පුලුවන්ද?
@krishnanjalirathnayaka1681
@krishnanjalirathnayaka1681 6 күн бұрын
ගල් කුඩු වෙනුවට වැලි දැම්මොත් බැරිද
@amilakariyakaranage1143
@amilakariyakaranage1143 2 жыл бұрын
Chip gal wenuwata,metal gal danna barida?
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Be
@letsfeelfree1282
@letsfeelfree1282 2 жыл бұрын
Mata kiynna pluwnda oya voice edit krapu software eka mokkda kiyla
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Edit krala ne mixture out ekakin aran thiyanne.
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
පැහැදිලි කට හඩක්
@Mawa10
@Mawa10 3 жыл бұрын
බණක් කියන්නේ සාදු ⁣සාදු 😂😂😂
@kanchanaduminda7431
@kanchanaduminda7431 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@ranilupananda8282
@ranilupananda8282 3 жыл бұрын
අචු ගන්නා කොහෙද තියෙන්නෙ
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
නිට්ටඹුවේ තියනවා
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 2 жыл бұрын
Hodata තේරෙන්නේ ahema kiyana kota.
@chamodsachintha9736
@chamodsachintha9736 2 жыл бұрын
ගල් කුඩු වෙනුවට වැලි දාන්න බැරිද මන් එහෙම interlock ගල් කැපුවා කැඩෙනවා නේ
@user-tm8sf2sq7i
@user-tm8sf2sq7i 5 ай бұрын
Gal galawanna අමාරුයි akata මොකද කරන්න ඕනි
@nadeekaniroshani6769
@nadeekaniroshani6769 2 жыл бұрын
Puluwanda attu ganna tanak hoyala denna loku udauwak
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@janakaweerasekara1013
@janakaweerasekara1013 3 жыл бұрын
Gala haduwata passe hil athiwanne ai
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
Mage video ekee thiyanawa wagee sampurnayenma neathuwa achchuwata purawala vibrating wenna hondata holawanna.ethakota wathura bubulu hitinne nee.apahu hondata video eka balanna.oyatama therei holawana (vibrate) karana vidiya.
@tccltd9482
@tccltd9482 2 жыл бұрын
Hi where can I buy box
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@mixtv1155
@mixtv1155 Жыл бұрын
අච්චු ගන්නේ කොහෙන්ද..
@chamindadhesapprya5494
@chamindadhesapprya5494 2 жыл бұрын
Gal gelaven ne thel gevath
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබට මගහැරුනු පියවරයන් ඇතිබව නිරීක්ෂණය වන බැවින් නැවත වරක් වීඩියෝව නරඹනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🙏 🙏 ස්තූතියි .
@sheharamadmax4935
@sheharamadmax4935 Жыл бұрын
සිමෙමන්ති කොටිටයක් සදහා කෙසේද
@chanakabandara5786
@chanakabandara5786 6 ай бұрын
සිමෙන්තී කොට්ටෙකින් ගල් කියක් කපන්න පුලුවන්ද..
@mhdnushri6171
@mhdnushri6171 2 жыл бұрын
එක සිමෙන්ති කෝට්ටයකින් කොහමද mixur එක
@kumarakumar51
@kumarakumar51 3 жыл бұрын
me achchu koheda ganna thiyenna
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
කලුතෙල් වෙනුවට ඩීසල් හොද නැද්ද ..?? බ්ලොක්ගල් වලට ගන්න ච්ප්ස් කලවම් ගල් කුඩු දානවනම්, ආයෙ වෙනම චිප්ස් දාන්ඩ ඕන නෑ නේද...??
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
ඩීසල් එතරම් සාර්තක නෑ....වෙනම චිප්ගල් දාන්න ඕනි නෑ.
@asangikapriyadarshani5864
@asangikapriyadarshani5864 3 жыл бұрын
ඩීසල් ganna epa සාර්ථක ne
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@supply1996
@supply1996 2 жыл бұрын
කලවන් කුඩු කොච්චර ප්‍රමාණයකට කොච්චර සිමෙන්ති දැම්මද?
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
වීඩියෝව හොදින් නරඹන්න
@starwings8984
@starwings8984 6 ай бұрын
විනාඩි 7 හදලා පෙන්නුවට ස්තූතියි 😂😂😁😁
@disblog2329
@disblog2329 3 жыл бұрын
Interlog gal allana kenek innawada
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
Innnnawa
@disblog2329
@disblog2329 3 жыл бұрын
@@aluthdewal1326 කොහෙද warga adiyak කොහොමද ganan
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@dimuthulakmal7522
@dimuthulakmal7522 2 жыл бұрын
INTERIOCK ACHCHU GANNA THIYENNE KOHEDA KIYANNA PULUWANDA PLS OBATA GODAK STUTHI
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
තිහාරියෙ Binco eken labagatha haka
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@nuwanchamara2502
@nuwanchamara2502 2 жыл бұрын
ගල් කුඩු නැතුව වැලි දාන්න බැරිද
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 2 жыл бұрын
පුළුවන් . Gal kudu price aka adui, weli price aka wedi. So gal mudu daana aka thama laabama
@batuwaththachathuranga9405
@batuwaththachathuranga9405 3 жыл бұрын
Achchu ganna puluwan kohenda ??
@senakarajapaksha8515
@senakarajapaksha8515 3 жыл бұрын
ඔයා කොහෙද කියනවනම් අපිට වැදගත්
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@shyamsri7167
@shyamsri7167 2 жыл бұрын
Mould?
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@akashakashchamod5604
@akashakashchamod5604 8 ай бұрын
වැලි දාන්නෙ නැද්ද
@anushaanusha3208
@anushaanusha3208 3 жыл бұрын
Achchu kohomada hada gannea kohida gannea
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
Oya koheda location
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@lakshikamadushani767
@lakshikamadushani767 2 жыл бұрын
Mewa oyagen iganagena apith patangaththa eth mewa denna kauruth nane
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ වටිනා අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය 🙏🙏🙏
@hithits741
@hithits741 2 жыл бұрын
පහසුවෙන් ගලවගන්න පුලුවන් කිව්වට මාර ගේමක් දෙනවා ගල් ගලවන්න🤣
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
අච්චුව හොදින් තෙල් ගල්වා වීඩියෝවේ කියන ආකාරයට අව්වේ වේලාගන්න.ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය.🙏🙏🙏
@limindajagath8773
@limindajagath8773 2 жыл бұрын
Mema achchu ganimata thanak kiyannako
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@prabhathkumara2715
@prabhathkumara2715 3 жыл бұрын
👋👋
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
ස්තුතියි ඔබට.🙏🙏
@zombiecatcher2413
@zombiecatcher2413 2 жыл бұрын
අච්චු 10කට කොහොමද මිශ්‍රනය ගන්න ඕනා
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
වැලි කියුබ් එකකින් ගල් කැට කියක් ගහන්න කැකිද මහත්තයා
@hashinthamanoj8828
@hashinthamanoj8828 2 жыл бұрын
Wali dan nadda
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
අවශ්‍ය නොවේ.ස්තූතියි
@johanndejesus9186
@johanndejesus9186 2 жыл бұрын
Sir can i buy sample mould? Thanks
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
@parvez3361
@parvez3361 3 жыл бұрын
TO AS
@lasanthasenaka4333
@lasanthasenaka4333 3 жыл бұрын
සිමෙන්ති කොට්ටයකින් ගල් කීයක් හදාගන්න පුලුවන්ද
@aluthdewal1326
@aluthdewal1326 3 жыл бұрын
නියමිත ප්‍රමිතියටම හදනවනම් ගල් 90 - 100 අතර ගානක් හදන්න පුලුවන්..
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
facebook.com/Aluth-Dewal-101325094876331/ වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.
@pinankayatamokakdadennechi7681
@pinankayatamokakdadennechi7681 3 жыл бұрын
Achchu ganne kohomada?
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
ඔබගේ ප්‍රදේශය අප වෙත දැනුම් දෙන්න.
@aluthdewal1326
@aluthdewal1326 2 жыл бұрын
Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 Binco interlock paving blocks 43F9+XQV, Kalagedihena 077 116 1441 g.co/kgs/Luf2XY
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 103 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
Best interlock paving designes sri lanka 🇱🇰 0716028824
7:23
interlock
2:08
Allrounder Vlog
Рет қаралды 174 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН