ජාඩි දැමීම - Episode 596 - Anoma's Kitchen

  Рет қаралды 219,743

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер
@roshanwickramaarachchi3337
@roshanwickramaarachchi3337 2 жыл бұрын
වෙන මොන චැනල් එක තිබ්බත් උයන අනෝමා ආන්ටිගෙ නිහතමානී,,හරි හිමින් යන ගමනට මම හරි කැමති ❤
@vishaljams6690
@vishaljams6690 5 жыл бұрын
Thank you very much. පළමු වතාවට දැක්කේ ජාඩි දානවා. සෝමසිරි මහත්තයෝ බොහොම ස්තුතියි 🙏🙏
@dinushinir
@dinushinir 5 жыл бұрын
ජාඩි දානවා අද තමයි දැක්කේ... Thanks for sharing aunty
@niroshan8997
@niroshan8997 3 жыл бұрын
අඩ්ඩේහ් වැඩිය කාටවත් ඇහෙන්න කියන්න එපා 😱
@sonalirajapaksha929
@sonalirajapaksha929 5 жыл бұрын
අපේ අම්මා කරන එක්කෙනාගෙ විකාර වැඩි කියෝන විදිහෙන් තේරෙනවා ඒ මනුස්සයගේ ඉරිසියාව
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
ආහාර පිලියෙල කරන විධිය යි, ප්‍රයෝජනවත් උපදෙසුයි, වටහා ගැනීම ට අතිරේක ව ද, ඒ ඒ youtuber ගේ ඉරිසියාව, කුහක කම වගේ ගුණාංග හොයන්නේ? මෝඩ කම ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ව, අප ගේ ප්‍රසාදය පළ කරනු කැමැති යි! අතේ ඇඟිලි දෙකක් එක සමාන නැති බව නො දනිති ද? අගය කළ හැකි ඉවුම් - පිහුම් නාළිකා කීපයක් ම ඇති බව යි, මගේ අදහස !!
@anuruddhakarunaratne8241
@anuruddhakarunaratne8241 5 жыл бұрын
ස්තුතී..ඔබ තුමියට මේ වැඩසටහන ඉදිරිපත් කල එක ගැන..හරි ආසාවෙන් බැලුවා..ලොකු උවමනාවක් තිබුනා මට ජාඩි හදන හැටි දැනගන්න
@pearlperera6666
@pearlperera6666 Жыл бұрын
🎉🎉🎉🎉
@pramudinamithra6690
@pramudinamithra6690 5 жыл бұрын
පණුවො හැදෙන්නෙ මැස්සො බිත්තර දැම්මොත් හරි කඩෙන් මාලු ගේනකොට මැස්සො බිත්තර දාල තිබුනොත් හරි මැස්සන්ගෙ කීට අවස්තාව තමා පණුවො කියන්නෙ. ඒක නිසයි ජාඩි වලට ඇල්ලුගමන් අලුත් මාලු ගන්නෙ.
@asokeathurugiriya5908
@asokeathurugiriya5908 4 жыл бұрын
Loi
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 5 жыл бұрын
aunty මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම ඒ uncleගෙන් ඇහුවා. ගොඩක් දේවල් දැනගත්තා.
@lalithasanka131
@lalithasanka131 5 жыл бұрын
ඇන්ටි ඔයාගේ නිහතමානී කම නම් පට්ට
@අන්ජුලාදිශානායකඅන්ජුලා
@අන්ජුලාදිශානායකඅන්ජුලා 5 жыл бұрын
ස්තූතියි අක්කි ඔයාට මේ වගේ දේවල් අපට බලන්න සැලස්වීම ගැන ඔයාට තෙරැවන් සරනයි
@sakurafernandez5552
@sakurafernandez5552 5 жыл бұрын
Aunty we made Jadi this summer here in Japan. It was a huge success. We put it in a glass jar and kept in a warm cool place. Can really keep it for a long time if you use it correctly.
@AnomasKitchen
@AnomasKitchen 5 жыл бұрын
Nadie Rathnekumara Wow....! In Japan you get fresh fish.
@sakurafernandez5552
@sakurafernandez5552 5 жыл бұрын
Of course aunty we have Japanese fishmonger who speaks fluent Sinhala.whenever fresh Balaya and Kelawalla is in he never forgets to inform us. Thanks aunty for everything you do. Such a delight to watch you xx
@hansij7231
@hansij7231 5 жыл бұрын
Anoma aunty thank you so much for this video... I never ate Jadi before think it all have worms... Now I'm gonna try this at home... Will tell you the progress..
@thepulimadhushani8261
@thepulimadhushani8261 5 жыл бұрын
Thank you aunty for your kind ☺️ its sad some other channel do the same what you r doing for us... you explained us long ago about this matter how we must be helpful 🤝to others every moment but we see they r very unfair 👈
@shalikakaluarachchi5442
@shalikakaluarachchi5442 3 жыл бұрын
Tks Anoma. Mamath haduwa. Hodatama thiyenawa. Thank you very much. Great work.
@savindimarina2833
@savindimarina2833 5 жыл бұрын
Thank you so much aunty for giving us this new cooking experience. I have never seen the method of making Jadi before. Now I can explain it to someone too..May God bless you! Much love ❤️
@singhaderana6861
@singhaderana6861 5 жыл бұрын
නියමයි දුර්ලභ දෙයක් කියලා දුන්නේ..අදමයි දැක්කේ..ගෙදර ගියාම හදලා බලමූ..ස්තූති ඔබතුමියට..කේලම් කියා කොටවන අයගෙන් ප්‍රවේසම් වෙන්න..ගොඩක් ස්තූතීයි ..👍👍
@thilakakumara626
@thilakakumara626 Жыл бұрын
ඒකනම් ගොඩක් වටිනා video එකක් මමත් ගෙදර ගිහිල්ලා හදලා බලනවා දැනට මං ඉන්නෙ පිටරටක මෙහි ඉඳගෙන කරන්න බැහැ ඒත් මේක හොඳ මතකයක් තියෙනවා දැන් මට ඔබතුමිය ටත් ඒ මල්ලිටත් ගොඩක් ස්තූතියි 👍😍❤
@kumariwesumperuma5145
@kumariwesumperuma5145 Жыл бұрын
Thank you. This is the first time I saw how to make it.
@ganganiamunugama2648
@ganganiamunugama2648 5 жыл бұрын
We love watching your videos and learn something new everyday. Just keep doing what you're doing aunty. May triple gem bless you! ♥️♥️♥️
@anomamihindukulasooriya5946
@anomamihindukulasooriya5946 4 жыл бұрын
මමත් ජාඩි දාන්න දන්නවා, හැබැයි ඒක මීට වඩා වෙනස්. අපි දන්න විදියත් කියන්න කියලා ඔයා කිව්ව නිසයි මටත් ලියන්න හිතුනේ. මම මාළු සුද්ද කරලා සෝදලයි ගන්නේ, ඊට පස්සේ ඒ මාළුවල ඔය විදියටම හොඳට ලුනු තවරලා දවස් තුනක් විතර හොඳට වහලා තියනවා. ඒක පුවක් ගහේ කොලපතක (පැණි මුලක් වගේ) බැඳලා භාජනයක මුනින් අතට තියන්න පුළුවන් උනා නම් ගොඩාක් හොඳයි. ඒ අතරේ ලුනු කි.1ක්, ගොරකා ග්‍රෑම් 500 ක් විතර අරගෙන ඒ දෙවර්ගය මැටි මුට්ටියකට දාලා වතුරත් දාලා, ගොරකා මෙලෙක් වෙනකල්ම තම්බනවා. දවස් තුනකට පස්සේ ලුනු එක්ක තිබුනු මාළු ටික අරගෙන ඒ තියෙන වතුර ඔක්කොම හොඳටම අයින් කරලා, කලින් හදාගෙන නිවෙන්න තියපු ලුනු ගොරකා මුට්ටියට කෑල්ලෙන් කෑල්ල බස්සවනවා. ඒ වෙනකොට ඒ මාළු හොඳට හයි වෙලයි තියෙන්නේ. ඔයා අර පෙන්නුවා වගේම ජාඩි බූලියක් මගේ ලඟත් තියෙනවා, දන්න විදියට නම් ඒක අවුරුදු 100ක් විතර පරණයි. කොහොම උනත් මට හිතුනා අර සෝමසිරි මහන්මයා කල විදියටත් ජාඩි ටිකක් හදලා බලන්න. ඔයාට ගොඩාක් ස්තූතියි අනෝමා.
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 3 жыл бұрын
Thank you.
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 3 жыл бұрын
Thank you
@madhavimihirani973
@madhavimihirani973 2 жыл бұрын
ඒ කියන්නෙ මාලු හේදුවට කමක් නැද්ද
@luckshaniperera1080
@luckshaniperera1080 4 жыл бұрын
Thank you soooo much aunty. Ill make this as soon as possible. My achchi used to make jadi when i was kid. We also have very old (over 150 yrs) ජාඩි බුලියක් ❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Aththatama jadi thel dala....jadi hodi....mathak wenakotath eke rasa danenawa wage👍👍👍
@shanakaj007
@shanakaj007 5 жыл бұрын
now that I think about it, Jaadi is the same process as salami but there it's fish and here it's meat. and then salami goes into a freezer.. i think that's because these countries were cold and during winter they haven't had any heaters.. Bucket list item added: meet somasiri and get jaadi..
@rolexgaming9749
@rolexgaming9749 2 жыл бұрын
Ķì⁸ķ
@dhammikafernando6099
@dhammikafernando6099 5 жыл бұрын
Real Jaadi...by an experienced person.thanks Anoma. Now we can do without any doubts..
@kanchanasamanmalee310
@kanchanasamanmalee310 3 жыл бұрын
ජාඩි කිරි හොදියි කොස් සුදු පොල් දාලා බතුයි මිරිස් කරල් බැදලා මරේ මරු
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 5 жыл бұрын
ස්තුතියි ඔබේ වෑයම..ප්‍රශංසනීයයි ..අපි හැමෝම යුනීක් කියලා කිවුවම හැමෝටම තේරෙයි කියා හිතනවා..ඉවුම් කලාව ප්‍රවර්ධනය කරන ලාංකිකයන් විදියට හැමෝම අපි පිලිගන්නවා..බෙදිලා බෙදිලා ..ඇති අනේ... අපි ඔක්කෝම ගල් වැද්දෝ ගොලුබෙල්ලෝ කාපූ හන්දා ඉතුරු වෙච්චි ඈයෝ ..😂😂
@nimalsiri4173
@nimalsiri4173 Жыл бұрын
Video aka baluva.thanks.mta dna gnna one..malu genalla kpnna essara hoda gththoth..vathura nisa panuvo hadeida? Nath nm malu vla vali kohomda evath krgnne?
@buviandniki2207
@buviandniki2207 5 жыл бұрын
I watched all these Gamey kema videos with my husband. We all love these. And waiting for the next one. We miss our country.. Thank u aunty. One of the best series u ever did.
@disanayakadisanayaka9236
@disanayakadisanayaka9236 3 жыл бұрын
අනේ ඇත්තට ම ගොඩක් පින් ඇන්ටි මේ වීඩියෝ එක දුන්නා ට ගොඩක් තොරතුරු දැන ගත්තා ජාඩි ගැන
@hashanweeranga5270
@hashanweeranga5270 3 ай бұрын
අපේ ගාල්ලේ චන්දන ජයලත් සර්ගේ සුපිරි chef කෙනෙක් තමයි මේ❤
@bothejuwalikadage112
@bothejuwalikadage112 5 жыл бұрын
හොඳම රෙසපි ගාල්ල මාතර පැත්තේ තමයි හොඳට ජාඩි දාන්න පුළුවන් අය ඉන්නේ අපිට මේ රටවල් වලත් හදන්න පුළුවන් ඔය මාළු තියනව ගොඩක් ස්තුතියි
@shyamalclaasz6664
@shyamalclaasz6664 5 ай бұрын
Superb many thanks Anoma Auntie
@sriyanichandrika1543
@sriyanichandrika1543 5 жыл бұрын
👌👌👌👌👌jadi hadana vidiya dakke adai.podikale jadi karavala kiyala kala thiyenava.geval patte mama kenek ova hadala vikunuva...
@sumithsuwendra9377
@sumithsuwendra9377 5 жыл бұрын
Ane kiyala dannko. Hodannathiwada haduwe.. ada thamay dakkath..ohomamda kanne naththam yayath uyanawada
@AnomasKitchen
@AnomasKitchen 5 жыл бұрын
Sumith Suwendra කපන්න කලින් සෝදලා තියෙන්නෙ .
@nadeeshapinto4771
@nadeeshapinto4771 5 жыл бұрын
Matath oye prashne thamai eka parama awe.
@sasvinudissanayaka8137
@sasvinudissanayaka8137 2 жыл бұрын
Miss malu sudda karala sodannthuwada jaadi danne.eka gataluwak nadda?
@chukstagram22
@chukstagram22 5 жыл бұрын
Thx a lot for showing this Aunty Anoma! I have heard from my achchiammi how it was done but never did I saw it like this! Thx for that! Much love to you as always!
@anuweerasinha9648
@anuweerasinha9648 5 жыл бұрын
හරියට ආස හිතෙනවා. නොදන්න දේවල් කියල දෙනවට අාන්ටිට ස්තූතියි සෝමසිරි මාමේ ගොඩාක් ස්තූතියි 🙏
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
me Malu kapala athule ewa ain krl sodanne nedda?wathura hitina nisa
@Daysofpragee
@Daysofpragee 5 жыл бұрын
Thanks anoma aunty man jadi hadanawa dakket ada kalawath na dan nam kala balannat asai thanks mrs.anoma
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 5 жыл бұрын
අක්කේ මම වෙන්නප්පුවේ . මෙහේ වැල්ලේ ජාඩ් තියෙනවා . මාත් ඒ අයගෙන් අහගෙන හැදුවා . ගොඩක් හැදුවේ සාලයෝ , බෝල්ලු , කුම්බලාවෝ තමයි . හොඳට ආවා . මෙහේ ඔයිට අමතරව , කහ , කරපිංචා , රම්පේ දානවා . ඒ ව්දිහටම ඌරු මසුත් හදලා හරිම රසයි .
@mishastar2366
@mishastar2366 5 жыл бұрын
Attada man nainamadame. Man danne nane urumas hadanna ehema mata kiyannako plz
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 5 жыл бұрын
@@mishastar2366 එහෙමද මම නයිනමඩම කෘෂිකාර්මයේ වැඩ කරේ දැන් කුවේට් . අදම මරපු ඌරු මස් ගන්න . කඩෙන් දෙන ව්දිහටම තියන්න පොඩ් කෑළි කපන්න එපා . ඊට පස්සේ වෙනත් භාජනයකට ලුණු , ගොරකා , කහ කුඩු , කරපිංචා , රම්පේ .හොඳ අනාගන්න , පස්සේ වියලි මැට් වලදක් අරන් හදපු ලුණු ම්ශ්‍රනයෙන් ට්කක් අඩියේ අතුරලා . ඌරු මස් තට්ටුවක් අඩුක් කරන්න . ආයෙත් ඊට උඩ්න් ලුණු ම්ශ්‍රනය . එහෙම ඉවර වෙනකං අඩුක් කරලා උඩට මස් වැහෙන්න ලුණු දාලා . වලදේ කට හොඳට රෙදි කැළ්ලකින් බැදලා හුළං නොවදින්න වහලා තියන්න . දවස් දෙක තුනකින් කන්න පුළුවන් . ඔයා ලුණු දාපු ඕනෑ දෙයක් උයද්දි කරවල ඉදලා . කෑළි කපලා පැය භාගයක් අළුත් ලුණු දිය කරපු වතුරේ දාලා තියන්න . (මේක ව්ද්‍යාත්මක කතාවක් ) එතකොට අළුත් ලුණට පරණ ලුණු උරා ගන්නවා .
@mishastar2366
@mishastar2366 5 жыл бұрын
@@jcjcjcjcjcjjc8618 thank you man Italy wala inne. Matibajanayak thama aula. Kamk na man hoya gannam . Ethakota kanna ganne kohomada. Samawenna karadaranam. Dawas dekak giyama nikan aran kanawada nattan badinawada
@mishastar2366
@mishastar2366 5 жыл бұрын
@@jcjcjcjcjcjjc8618 oyata ohe hodin innawada? Mage yaluwek kiuwa ohe karadarai kiyala hariyata nithiya sadarna nalu
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 5 жыл бұрын
@@mishastar2366 මම මෙහේ වැඩ කරන්නේ සාත්තුසේවකයෙක් ව්දිහට . ඉතිං කිසිම කරදරයක් නැහැ මේ ළඟදි හොස්පිටල් එක මාරු උනා දැන් අළුත් තැනත් හොඳයි . මොකද අපි කාගෙන්වත් යටතේ නෙවෙයි මෙහේ ඉන්නේ ස්වාධීනව .
@ajithuw
@ajithuw 2 жыл бұрын
අනෝමා මහත්මිය මේ වීඩියෝ එක හොදට ඉදිරිපත් කරනවා.
@shalindrimendis
@shalindrimendis 5 жыл бұрын
Feels like I’m in SL, thank you aunty ♥️
@Lucifer-rq6ze
@Lucifer-rq6ze 5 жыл бұрын
හම්මේ සෝමෙ අයියගේ හිනාව 😂😂
@manelgamaeathige5102
@manelgamaeathige5102 5 жыл бұрын
Thanks Anoma. Very useful recipe. Long time did not see "Jadi". Now can make and eat.
@ThePushpamali
@ThePushpamali 5 жыл бұрын
Very homely video....... Nicely done.... Thank you Ms. Anoma... Thank you Somasiri.....😊
@usergrand2168
@usergrand2168 5 жыл бұрын
සෝමසිරි අංකල් නොකී දෙයක් කියන්න ද ඔය ජාඩිවල ඉස්ම තියෙනවා නේද ඒක වතුර නැති මැටි වලඳකට පෙරාගෙන ලිපේ තියල උතුරවන්න හොදින් නිවුනට පසු හීන් කොච්චි ටිකකුත් දාලා වීදුරු බෝතලේකට දාලා අරන් තියෙන්න පොල් සම්බල්, පොල් මැල්ලුම්, හදන විට ඒ ඉස්ම චුට්ටක් දාල අනලා කාලා බලන්න දැනුත් කටට කෙල ඉනුවා
@sasimalgordon4068
@sasimalgordon4068 3 жыл бұрын
Sri Lankan style fish sauce
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Жыл бұрын
ස්තූතියි
@shanifdo7388
@shanifdo7388 Жыл бұрын
ස්තුතියි 😊
@busybees3894
@busybees3894 4 жыл бұрын
හරිම වටිනා video එකක් . ජාඩි වලින් හදන කෑම ජාතිත් කියලා දෙන්නකො . Thank you so much
@indiragunasinghe4087
@indiragunasinghe4087 5 жыл бұрын
Very impressive. Thank you, I've never seen before .I thought maggets due to flies bred on it!
@sumudujayasinghe3975
@sumudujayasinghe3975 10 ай бұрын
Do i have to wash before making? By washing it will get water?
@kwhemalatha3253
@kwhemalatha3253 Жыл бұрын
ගොඩක් හොඳයි ❤
@yasithajayasinghe1055
@yasithajayasinghe1055 5 жыл бұрын
Aunty complicate caran nathuwa saralawa kiyala dunnata godak thanx
@jagathkegallage7552
@jagathkegallage7552 5 жыл бұрын
ලුණු වෑන්ජනයක්🤣🤣🤣🤣🤣🤣🤣 ස්තුතියි සැමට🙏🌷🌷🌷🌷
@manojnishan5818
@manojnishan5818 4 жыл бұрын
අපිත් අනෝමා ඇන්ටිගෙයි, අපේ අම්මාගේ පෝ ගැම් එක බලනවා හරි ලස්සනයි ජාඩි දාන විදිය අදයි දැක්කේ අපිත් 👍👍👍
@jayanthisahabandu
@jayanthisahabandu 5 жыл бұрын
මගේ අම්මා හරි ආසයි ජාඩි කන්න.නමුත් මගේ අම්මා අද ජිවතුන් අතර නැහැ.ඔයාට ස්තූතියි 🌷🌷🌷🌷🌷🌷
@Stefzedge
@Stefzedge 3 жыл бұрын
Aunty anoma malu kapala wash karan nadda? 😯
@malijayaraj7130
@malijayaraj7130 5 жыл бұрын
Wow super love it....thank u so much
@nuwanbandara7069
@nuwanbandara7069 Жыл бұрын
Hari shok....ehema galawenwd😂😂😂😂😂ane ane anoma....oygeth ehem hanwadu gah gann. Ethakotath hari shok kiynn one hode
@mrmrssheha3066
@mrmrssheha3066 5 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්, ඒ උනාට මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා,මේ මාළු හෝදන් නැතුව ද ,මේ විදියට ජාඩි දාන්නෙ?
@mishastar2366
@mishastar2366 5 жыл бұрын
Eka thama man hithanne kapanna kalin hodanawa.
@dilkisilva2933
@dilkisilva2933 5 жыл бұрын
Matath dakapu walawe idan hithuna deyak Sodanne naththe ai?
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 5 жыл бұрын
Dilki Silva ජාඩි දානකොට සෝදන්නේ නෑ. කොහොමටවත් එතකොට තමා පනුවෝ හැදෙන්නේ. ඔයාලා කෑම පිලියෙල කරනකොට සෝදලා ගන්න...
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 5 жыл бұрын
Ow jadi danakota sodanna uyanakota sodanne man inne Dubai mehe dakka jadi hadana vidiha sidanna
@rohinikp3299
@rohinikp3299 5 жыл бұрын
Api balagena inne cyprus wala idan ..bohoma sathutui...
@anuradhashettiarachchi4053
@anuradhashettiarachchi4053 5 жыл бұрын
දැක්කමයි මේ. බොහොම ස්තූතියි.
@yasojasenanayake6030
@yasojasenanayake6030 5 жыл бұрын
Very clear explanation.....! Thanks for the newest recipes......!!👍👍😘😘
@prabashiwickkramasinghe6291
@prabashiwickkramasinghe6291 5 жыл бұрын
Nihathamani awanaka piliwala saha sundara sinahawak thiynna anoma aunty❤❤❤❤
@mihiriseneviratne510
@mihiriseneviratne510 4 жыл бұрын
Plz tell us how to preserve meat with out a fridge. E.g. like jadi
@sooriyabandara9786
@sooriyabandara9786 Жыл бұрын
අනෝමා නැන්දේ... ජය වේවා.. !!
@asankashameera7878
@asankashameera7878 5 жыл бұрын
Miss apahu parana sellama "ape amma " patan aragena.
@sonalirajapaksha929
@sonalirajapaksha929 5 жыл бұрын
asanka shameera පිස්සු ගෑනියෙක් ඒ ගෑනි
@alwayscalm1225
@alwayscalm1225 5 жыл бұрын
I love mrs. Anoma..coz, she doesn't show off..thanks..❤
@jankitennakoon189
@jankitennakoon189 Жыл бұрын
Thank you miss
@silversprings6771
@silversprings6771 4 жыл бұрын
Very interesting video clip.i will never make this stuff but I enjoyed watching it.thank you Anoma ,and Somasiri too.
@dulangajanith7624
@dulangajanith7624 4 жыл бұрын
අන්ටි ඔයා නියම ගුරු මතාවක්
@arunisadali3604
@arunisadali3604 3 жыл бұрын
මාළු හෝදලා ගන්න ඕනි කඩෙන් ගෙන කොට මැස්සෝ වහලා බිත්තර දාලා තියෙන්නේ වතුර pihadala ගන්න ඕනි ඕකේ panuwo එනවා මයි heduwe නැති නිසා
@nalanimatara1449
@nalanimatara1449 5 жыл бұрын
Meti waladhakma wennath ona dhakune ape rasama kemak...pol mellumata thamay mare maru
@Harry251159
@Harry251159 3 жыл бұрын
Where can we buy jadi?
@SSchithFoo
@SSchithFoo 4 жыл бұрын
Thank u for doing this. In a country like Italy people like this will get a protective state for their business for knowing a rare craft so that they can carry on the tradition.
@sriyanigoonetilleke5227
@sriyanigoonetilleke5227 4 жыл бұрын
Wish you diddent disturb the cook. Too much of talking should concentrate on the demonstration.
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 5 жыл бұрын
ලුණු කන්න හොද නැති අයට කන්න බැහැනේ. මාර රස ඇති අනේ. හොද වීඩියෝ එකක්. 👍
@Unknown-bi5wc
@Unknown-bi5wc 5 жыл бұрын
Oya sugar dala kanna kamalaaaaaaaaaaaaaa 😂
@sha4565
@sha4565 5 жыл бұрын
Aunty, just ignore that lady’s behaviour. She act like a child and i really doubt if she worked as a teacher as she claimes all the time.
@TG-ce9dx
@TG-ce9dx 5 жыл бұрын
Girl power so true! That women only talks about getting subs and shares... Anoma never talk about subs... if someone is doing well and staying humble subs will come automatically. That women call herself a teacher.... shame !
@kasunlakmal7921
@kasunlakmal7921 5 жыл бұрын
Shameless woman
@shanikajayaratne7611
@shanikajayaratne7611 5 жыл бұрын
Even i hate her...so unethical
@anularathnayaka6158
@anularathnayaka6158 5 жыл бұрын
Girl power of
@hansipaba977
@hansipaba977 5 жыл бұрын
Txz මාලු හෝදන්නෙ නැද්ද අනෝමා ඒක නම් කියන්නම ඕනෙ ඔයා ඒ උනාට episode කරපු දවසේ සෝමසිරි ගෙ මාලු ඇල්ලුවා එතකොට ප්‍රශ්නයක් උනේ නැද්ද කියලත් දැනගන්නට ආසයි.අපිත් වැරැදි ලා එහෙම අටහ ගෑඋනොත් ඒකයි පොඩි පොඩි ප්‍රශ්න අහන්නෙ because i hooe you willl solve all.you are a nice one.keep it up gud luck
@kumaripathirana7192
@kumaripathirana7192 5 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@Nilmi77
@Nilmi77 5 жыл бұрын
Thank you Mrs Anoma.. I have heard but never seen how to make Jadi.. Thanks for doing a valuable job for younger generation
@shermilaemoney311
@shermilaemoney311 4 жыл бұрын
Harema nihathamani kenek oya anti.. jade hadana hati adae dakke.. sthuthi.. vedio akata..
@roshellslemmermannroshells1763
@roshellslemmermannroshells1763 4 жыл бұрын
Godak hoda video ekak.. aunty mata kynna, maalu heduwe nedda?? Aluth malu ehemmama da kapala lunu wala danna one?
@travelwithmeceylon5821
@travelwithmeceylon5821 4 жыл бұрын
ලුනිජ්ජ කිව්වේ fish sauce වලට fish sauce හදන්නෙත් මෙ විදිහට basic processing
@sasimalgordon4068
@sasimalgordon4068 3 жыл бұрын
Matath oka hithuna fish sauce hadanne podi malungen man balapu video wala gorka add karanne naa Thailand wala, eke thiyana unic colour eka ganne kohomada kiyala dannawanm kiyala denna puluwanda
@sheeba8676
@sheeba8676 5 жыл бұрын
Thank you so very much for the video. Enjoyed it very much. Waiting to see the next step. Houston, Texas
@methodiauscroos5901
@methodiauscroos5901 5 жыл бұрын
Mata e jadi dapu kenage no eka ganna barida
@wimalbandula6214
@wimalbandula6214 4 жыл бұрын
Mata lankawata awama somasiri mahatthayata kiyala mata jardi tikak ganna puluwanda ඉස්තුතියි
@imashasachini7533
@imashasachini7533 5 жыл бұрын
Ane thank you anoma amma. Asama wadasatahanak meka. Harima asawen balanawa mn. Thank you for everything❤️❤️❤️
@lahiruhasanka323
@lahiruhasanka323 4 жыл бұрын
gdak sthuthii..anthimata uyalada kanne ?
@amithawicramage105
@amithawicramage105 4 жыл бұрын
Should we wash this fish before using .pls reply
@petlovers6550
@petlovers6550 4 жыл бұрын
ගොඩක් වටිනවා මිස් වීඩියෝ එක.. ❤❤❤
@cooldissa1829
@cooldissa1829 2 жыл бұрын
somasiri ge tp no mokadda?
@theviya6806
@theviya6806 5 жыл бұрын
දැන් තේරෙනව කව්ද කොපි කරන්නෙ කියල. ඔයා ගෙ වීඩියෝ එක ලස්සන යි ආන්ටි.😘😘😘
@nimaliliyanage4613
@nimaliliyanage4613 5 жыл бұрын
Arachchi Ishu ඒ කතාවනම් සහතික ඇත්ත
@dhammikafernando6099
@dhammikafernando6099 5 жыл бұрын
Exactly....
@nimaliliyanage4613
@nimaliliyanage4613 5 жыл бұрын
@@dhammikafernando6099 ම් ම් ම්
@theviya6806
@theviya6806 5 жыл бұрын
@@Fa6298 ඔයා ගිහින් බලන්න හොදට 👍
@greatvideos2014
@greatvideos2014 5 жыл бұрын
@@Fa6298 කලින් දැම්මා කියමුකො. එත් තව කෙනෙක් ඒ සම්බන්ධ වීඩියෝවක් කරපු ගමන් එයා ඇයි ආපහු තමුන්ගෙ පරණ පෝස්ට්ස් උඩට ගෙනැල්ලා අහවල් පාට අකුරින් තියෙන ලින්ක් එක බලන්න කියලා දාන්නෙ? දෙන්නකො උත්තර
@SunethraSenevirathne
@SunethraSenevirathne 3 ай бұрын
Tank you Anoma
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 5 жыл бұрын
mama th galle inne..dakune hoda kemak thamai jadi..jadi walin rasa kema tikak kiyala denakan balan innawa aunty..
@shiranifunke7461
@shiranifunke7461 4 жыл бұрын
අපිත් ලංකාවට ආ දවසට සෝමසිරි මුණගස්වන්න පුළුවන්ද අපිටත් ජාඩි ටිකක් හදාගන්න. අපි ජාඩි කාලම නැහැ. ඔයාල හදනවා දැක්කාම වීඩියෝ එකෙන් ඔයාගේ අපි හරිම ආසා හිතුනා ජාඩි කන්න. ඔබතුමියට බොහොම ස්තුතියි. ඒ වගේ වීඩියෝ එකක් කලාට. බුදු සරණයි.
@dinalkakariyawasam117
@dinalkakariyawasam117 Жыл бұрын
වවුලගල අපේ අල්ලපු ගම ❤️
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
ජාඩි කරියට අඹ දමා උයන්න තව එකටම කොස් තමිබල ගත්තමා😛😛😛👍
@lindamay3759
@lindamay3759 5 жыл бұрын
Thank you For this video ANOMA! Brings back memories of my dad making this! We had a huge booli like the one your friend had, and my dad always made it with saalayas or hurullas if I remember correctly, he never made it with big fish. Also my dad used to use a piece of white cotton cloth tied around the mouth and then the lid on top,and it sat in a corner of,our big old kitchen! I LOVE jaardi, my mother used to fry it and make a kirikos and polsambol, with freshly cooked hot white rice, what a delicious meal it was
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
huge booli is called bujama
@dushmanthisilva3105
@dushmanthisilva3105 5 жыл бұрын
dont you wash fish before making?
@tiktikkuku1140
@tiktikkuku1140 5 жыл бұрын
සෝමසිරි මහත්මයාගෙ දුරකථන අංකය ලබා දෙන්නකො please .මන් විදේශ රටක සිට .ස්තුතියි
@jayalalrohana238
@jayalalrohana238 4 жыл бұрын
0776164935 Mr. Somasiri මං කලේ උදවුවක් විතරයි. මම ජයලාල් රෝහණ
@manjulakumari9372
@manjulakumari9372 5 жыл бұрын
Mewa.digatama.karanna.mis.godak.watinawa.bs.oyala.dennatama
@wasanthikasoysa1917
@wasanthikasoysa1917 4 жыл бұрын
Jadi cook karana kalin hodanne nadda Hoda padamak tks
@wasanthikasoysa1917
@wasanthikasoysa1917 4 жыл бұрын
Ane somasiri keyannako Malu hadanne nadda jadi danna kalin
@kawishakawindi4406
@kawishakawindi4406 5 жыл бұрын
අපේ ගමේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
17:02
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 293 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ජාඩි සම්බෝල අධිමාත්‍රා | jadi sambal | ධීවර ක්‍රමය  😍🇱🇰
16:49
ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai
6:49
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 105 М.