how to make jujubes in sinhala / ගෙදරදිම හදන සුපිරි ජුජුබ්ස් candy / jujubes recipe / kitchen lanka

  Рет қаралды 41,280

Kitchen Lanka

Kitchen Lanka

2 жыл бұрын

how to make jujubes in sinhala
how to make jujubes in sinhala / ගෙදරදිම හදන සුපිරි ජුජුබ්ස් candy / jujubes recipe / kitchen lanka
Today am going to teach how to make jujubes in home. here is recipe.
කඩේ විදියටම රසම රස ජුජුබ්ස් ගෙදරදීම හදන්න ඔයාලත් කැමති නම් මේ වීඩියෝ එකේ සරල පියවර ටික අනුගමනය කරන්න.
Ingredients
01). 110 ml of Water
02). 250g of Sugar
03). 30g of Gelatin
04). 125 ml of Cool water
05). 1 Tsp of Lime juice
06). Food coloring (Red, Orange, Green)
07). Essence
අවශ්‍ය ද්‍රව්‍ය
01. වතුර මි ලි 110
02. සීනි ග්‍රෑ 250
03. ජෙලටින් ග්‍රෑ 30
04. සීතල වතුර මි ලි 125
05. දෙහි යුෂ තේහැඳි 1
06. රතු, කොළ, තැඹිලි පාට ෆුඩ් කලරින්
07. එසෙන්ස් වර්ග
Keyword
how to make jujubes in sinhala
indian jujube recipes
sri lankan jujubes recipe
goan jujubes recipe
how to make jujube tea
indian jujube candy
jujube dessert recipe
how to make jujubes without gelatin
how to make jujubes in sinhala
how to make jujubes soft again
how to make jujubes candy
how to make jujubes in tamil
how to make chocolate covered jujubes
how to make homemade jujubes
how to make sugar free jujubes
how to make made jujubes
candies jellies jelly jello jujubes gummycandies kidsrecipes chocolates
jujubes recipe
jujubes pronunciation
jujube candy origin
jujubes vs dots
jujubes flavors
jujubes candy history
jujubes candy recipe
gummy candy
gummy candy recipe
jello candy recipe
gummy candies
jelly candy recipe
how to make gummy bears
jujubes candy ingredients
jujubes candy history
jujubes candy flavors
jujubes recipe without gelatin
indian jujube recipes
jujubes candy pronunciation
goan jujubes recipe
Gummy Candy
gummy candy
candy
gummy bears
gummy
recipe
gummy candy recipe
gummi candy (dish)
DIY gummy candy
gummy recipe
gummy bear recipe
gummy candies
how to make gummy bears
how to make gummy candy
gummie candy
how to make candy
worlds hottest gummy candy recipe
gummy bear
candy making
gummy candies recipe
gummi bear
gummies
gummi
gummy worms
jelly candy recipe
gummy candy commercial
yummy
yummy gummy candy
Jello Candy Recipe
Jujubes Recipe
#gummycandy #jujubes #kitchenlanka
how to make jujubes in sinhala / ගෙදරදිම හදන සුපිරි ජුජුබ්ස් candy / jujubes recipe / kitchen lanka
Please like my Facebook - page Kitchen Lanka
/ kitchenlankasl
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
-----------------------------------------------------------------------
Kitchen Lanka KZbin අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe @KitchenLanka on KZbin ❤
-----------------------------------------------------------------------

Пікірлер: 51
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 2 жыл бұрын
Niyama godak pin budusaranai kema rasipi nam balanawanhemadama at hadanna tamai awastawa netwala tiyanna👍💗
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
Thank you so much 🥰🥰
@kwkwtkwtkwt2613
@kwkwtkwtkwt2613 Жыл бұрын
Niyami ලස්සනයි budusarani
@kitchenlanka762
@kitchenlanka762 Жыл бұрын
බොහෝමත්ම ස්තූතී 🥰🤗 බුදු සරණයි !
@ishudk4668
@ishudk4668 2 жыл бұрын
Wooow yummy 😊❤️
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
😘😘❤️❤️
@asankaweerasekara6493
@asankaweerasekara6493 2 жыл бұрын
ඇත්තටම මේ ඉදිරිපත් කිරීම් කාලෝචිතයි . අඩු වියදමකින් රස කැවිල්ලක් ලෙස වගේම කෙනෙක්ට ස්වං රැකියාවක් විදියට උනත් උත්සහ කර බලන්ඩ පුළුවන් . ස්තූතියි 💕
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
ස්තුතී අයියණ්ඩී 🥰🥰
@shilasriyatha7232
@shilasriyatha7232 Жыл бұрын
Wow nice❤️❤️
@kitchenlanka762
@kitchenlanka762 10 ай бұрын
thank you
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
ෂා.. සුපිරි කෑමක් නෙ 😋
@kitchenlanka762
@kitchenlanka762 Жыл бұрын
බොහොම ස්තූතී 🤗🥰
@sreenaanisreenaanil5237
@sreenaanisreenaanil5237 2 жыл бұрын
GOOD TASTEY
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
😘😘❤️❤️
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Ай бұрын
😊
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Ай бұрын
9ල්0ඉඔඊපො
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Ай бұрын
හ්ක්ජ්0ලො
@madhumalideshanjaliwijekoo5798
@madhumalideshanjaliwijekoo5798 2 жыл бұрын
හරිම රස පාටයී අක්කී ♥️♥️😋😋😋
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
පාට වගේම රසයි සුදූ හදලා බලන්නකෝ 😜😜
@chandimagamage3865
@chandimagamage3865 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
🥰❤️🤗
@sachinitharuka7581
@sachinitharuka7581 Жыл бұрын
Me jujubs wiwida rasata hadaganne kohomada.essence danna oñada
@kitchenlanka762
@kitchenlanka762 Жыл бұрын
Essence danna puluwan dear Oya kamathi akak 🥰🥰 wena wenama hada ganna Oya kamathi rasata 😋😋
@randimapabasari867
@randimapabasari867 Жыл бұрын
😍😍
@shanthabasnayaka4532
@shanthabasnayaka4532 2 жыл бұрын
මම අදයි චැනලය දැක්කෙ . රහපාටයි හදලම බමු.
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ 🥰🤗 ස්තූතී☺️
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 2 жыл бұрын
Akki kichchara dawasak tiyanna puluwanda
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
Bothaleka dala thiyanna puluwan masayak wage 😊😊 Rasne nathi thanaka thiyanna .
@nuwaraeliya5431
@nuwaraeliya5431 2 жыл бұрын
😍🥰🥰😍😍😍😍😍😍😍
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
😘😘❤️❤️
@dineshikasadamali209
@dineshikasadamali209 Жыл бұрын
Mekata jelly dalath hadsnawada
@kitchenlanka762
@kitchenlanka762 Жыл бұрын
Ow Jelly walin thamai jujubs hadanne😊😊
@rknskumari4011
@rknskumari4011 Жыл бұрын
Raytu cini dammata kamak nadda
@kitchenlanka762
@kitchenlanka762 10 ай бұрын
sudu sini danawanam thamai hoda.
@oshicreation3533
@oshicreation3533 2 жыл бұрын
Akke tika welawakin seeni diyawenne eyi
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
ඔයා ඉන්නෙ රස්නෙ පලාතක නම් ඉක්මනින් සීනි දිය වෙනවා ජුජුබ්ස් ටික හදලා ප්ලාස්ටික් බෝතලේකට දාලා ශීතකරණයේ තියන්න..😊😊
@nilankachamali6355
@nilankachamali6355 Жыл бұрын
ස්වයං රැකියාවක් විදිහට කරනවනම් කල්තියා ගන්න මොනවද දාන්නේ. එළියේ තිබ්බ ම දිය වෙන්නේ නැද්ද
@kitchenlanka762
@kitchenlanka762 10 ай бұрын
bottle walata dala thiyanna one
@tharangaharshi8333
@tharangaharshi8333 2 жыл бұрын
😍
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
🥰❤️
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Like 👍
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
🥰🤗❤️Thank you so much
@rashmidilhari7198
@rashmidilhari7198 Жыл бұрын
වැනිලා දාන්නෙ නැද්ද
@kitchenlanka762
@kitchenlanka762 10 ай бұрын
danne ne dear.
@dilmiisurika3521
@dilmiisurika3521 10 ай бұрын
සීනි දිය වෙන එකට කරන්න පුළුවන් මොකක්ද ? කඩවල තියන ජුජුබ්ස් වගේ සීනි ඇලවෙන්නේ නැහැනේ අක්කේ මං හදලා බැලුවා
@kitchenlanka762
@kitchenlanka762 10 ай бұрын
hadala iwara unata passe tikak wela fridge ake thiyanna one nangi.
@dilmiisurika3521
@dilmiisurika3521 10 ай бұрын
@@kitchenlanka762 hry akke mn ehem hadala blnnm
@user-bn4zc4lf8p
@user-bn4zc4lf8p Жыл бұрын
හදලා ඉවර වුණාට පස්සේ තෙත ගතිය එන්නෙ ඇයි සීනි දවටලා ඉවර වුණාට පස්සේ තෙත ගතිය එනවා. හේතුව කුමක්ද
@kitchenlanka762
@kitchenlanka762 Жыл бұрын
අපි වීඩියෝ එකේ සදහන් කල ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් ඒ පිළිවෙලටද දැම්මේ ජුජුබ්ස් පොල්තෙල් තවරපු ට්‍රේ එකේ රස්නෙන් දාලා ශීතකරණයේ පැය දෙකක් හොදින් සීතල වෙන්න තියලා තමයි තෙත නැති ට්‍රේ එකකට සීනි දාලා ඒකට ජුජුබ්ස් කෑලි ගලවලා දාලා හොදින් සීනි තවරලා ඒ සීනි එක්කම ප්ලාස්ටික් බෝතලේකට දාලා රස්නෙ නොවදින තැනක තියන්න එතකොට දිය වෙන්නෙ නෑ 😊😊
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Like 🍨
@kitchenlanka762
@kitchenlanka762 2 жыл бұрын
🥰🤗Thank you
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 29 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 8 МЛН
Они не знали, почему он так поступил, пока
0:39
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 6 МЛН
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 7 МЛН