30 variety of trees that can be used for BONSAI . බොන්සායි සඳහා භාවිතා කළ හැකි විවිධ ගස් වර්ග 30 ක්.

  Рет қаралды 442,494

SL Bonsai Art

SL Bonsai Art

4 жыл бұрын

The youngest bonsai artis in sri lanka. EPISODE 07
today i will show you 30 variety of trees that can be used for BONSAI you can easily find and enjoy vedio.
For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
special thanks to prasanna chamara (camaraman)
ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
#BONSAI #EPISODE7
sounds : bensound.com
www.bensound.com

Пікірлер: 1 300
@feelthemusic6446
@feelthemusic6446 3 жыл бұрын
බොන්සයි වලට ආසකරන අය ලයික් එකක්දාගෙන යමු 👍
@avishka502
@avishka502 4 жыл бұрын
අකාලයේ විනාස වී යන තරුණ පරපුරට නව අරුතක් දීමට ප්‍රයත්න දරන ඔබට ස්තුති
@pradeepwijayasiri4257
@pradeepwijayasiri4257 2 жыл бұрын
දමන පොහොර මොනවාද කියලා කියන්න
@waruvishwajith9866
@waruvishwajith9866 4 жыл бұрын
බොහොම නිහතමානීව බොන්සායි ගැන කියලා දෙන එකට ගොඩක් සතුටුයි
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
obata bohoma sthuthi mithraya
@kd_kaush_
@kd_kaush_ 3 жыл бұрын
Aiya me kola podi karana hati kila dennako
@chamilawijesinghe4330
@chamilawijesinghe4330 2 жыл бұрын
@@slbonsaiart5222 ppp
@sampathudayakumara1
@sampathudayakumara1 4 жыл бұрын
පුදුම චරිතයක්...වටින chanel එකක්..❤👍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක ලයික් කරලා facebook ,whatsapp viber සමාජ ජාල තුල ශෙයා කිරීමෙන් සහයෝගය දක්වන්න 🔥😊😊
@chamarasadaruwan5547
@chamarasadaruwan5547 4 жыл бұрын
මමත් අසායි බොන්සායි වලට පටන් ගන්න උදවු කරනවද...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenama man hamotama help karanwaa
@richlanka9028
@richlanka9028 4 жыл бұрын
සායෝගය දුන්නට no denne nane uba
@raniperera5390
@raniperera5390 4 жыл бұрын
Igena ganna kamati kiyala denawata pin kohomata sambanda wenne mal pala suluwata karana kenek mama obata pin obage istanaya. Kiyanna puluwannam proyoganawat apita
@mohamednazlan6058
@mohamednazlan6058 4 жыл бұрын
Bro can I get your contact number
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Rply දන්න පරක්කු වෙනවට sorry යලුවනෙ. එත් හැම comment එකකටම හැම ප්‍රශ්නෙකටම අනිවාර්යයෙන් පිලිතුරු දෙනවා.
@lilushanpinto2647
@lilushanpinto2647 4 жыл бұрын
කොහොමද gan පුළුවන්
@yereshnar2925
@yereshnar2925 4 жыл бұрын
class ehama krnne nedda
@user-si5ig9jt5s
@user-si5ig9jt5s 4 жыл бұрын
කොල පොඩි කරන විදිය කියල දෙනව කීවට නෑනෙ
@malikauyangoda3089
@malikauyangoda3089 4 жыл бұрын
@@user-si5ig9jt5s ඇත්ත තමයි
@tharindupahasara333
@tharindupahasara333 3 жыл бұрын
Aiye bonsai tree wala mudun mula kapanawada
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
වෙන අය වගේ නෙමෙයි.පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් ස්තුතියි.👍👌👌👌👌👌👌👌👌👌
@priyapriyadarshani6617
@priyapriyadarshani6617 3 жыл бұрын
ලස්සනට කියලා දෙනවා. ඇත්තටම ආස හිතෙනවා bonsai karanna.thankyou Dr..
@sajisaji8006
@sajisaji8006 4 жыл бұрын
සිරාවටම මාර හැකියාවක් මාර ඉවසීමක්.. thanks broo..
@user-zn8ys2xu2q
@user-zn8ys2xu2q 3 жыл бұрын
ඇත්තටම අයියෙ මේ දේවල් කරන්න කියාදෙන එක ලොකු දෙයක්..😍😍
@UUdayanga-mv6bq
@UUdayanga-mv6bq Жыл бұрын
අැත්ත තමයි..
@besilbesil1274
@besilbesil1274 4 жыл бұрын
මේ වීඩියෝව බැලුවාම බොන්සායි කලාව ගැන ආසාවක් ඇති වුනා... ඇත්තටම ගොඩක් ස්තුතියි....
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mata goodak sthuthui.obatath bhoma sthuthi. oyage yaluwantath balanna share karala mata sahaya wenna.
@kasurathnayaka6127
@kasurathnayaka6127 4 жыл бұрын
Ou eka eththa thma
@omanmuscat8273
@omanmuscat8273 8 ай бұрын
තෙරුවන් සරණයි පුතේ පුතේ ඇත්තටම හරි ලස්සනයි පුතාගේ මේ ඉදිරිපත් කිරීම හරියට භාවනාවක් වගේ තව තවත් මේ බඩ වැඩ කටයුතු සාර්ථක වේවා
@nadeeshajayawardhana4166
@nadeeshajayawardhana4166 3 жыл бұрын
Thank u..බොහොම වටිනවා...
@sureshdisanayaka4507
@sureshdisanayaka4507 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි ගොඩාක් 👍
@denesduleeka9658
@denesduleeka9658 2 жыл бұрын
මාත් ආසම කලාවක්.. පැහැදිලිව, නීහතමානිව.. කියලා දුන්නාට.. ස්තුතියි
@malkalakshani6437
@malkalakshani6437 3 жыл бұрын
කලාවට ආස හිතෙනවා. ස්තුතියි
@renukawickramasekare3224
@renukawickramasekare3224 3 жыл бұрын
Highly appreciated. Blessings!
@jooniegirl7573
@jooniegirl7573 3 жыл бұрын
පට්ට ..වෙන චැනල් වල මේම කියල දෙන්නෙ නෑ..නියම වැඩක්...ඉක්මනට 100K ගමු♥️
@sltharaka4807
@sltharaka4807 Жыл бұрын
ඇරබුමත් සුපිරි අවසානයත් සුපිරි ඔය දෑත්ට බුදු සරනයි දෙවි පිහිටයි ❤️
@udithakalubowila8509
@udithakalubowila8509 2 жыл бұрын
ගොඩක් වටිනව ඇත්තටම
@kasurathnayaka6127
@kasurathnayaka6127 4 жыл бұрын
අද තමා ඔයාගේ VIDEO බැලුවේ . SUPAM
@amaduranga
@amaduranga 4 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් . ගස් වලට යොදා ගන්නා පොහොර වර්ග සහ කොළ පොඩි කරගන්න විදියත් දැම්මොත් අපි වගේ ආධුනිකයින්ට මනා පිටුවහලක් වෙයි . ඔබට ජය ..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
obata bohoma sthuthi, man me kiyala dena hamadema oyalata gooodak wadagath dewal.kola podi karana eka echcra deyak neme,digatama me wade nawaththanne nathuwa karan yana eka thama ithama wadagath .
@adithya8479
@adithya8479 3 жыл бұрын
මම බලන්නෙ අයියගෙ video විතරයි සුපිරියටම කියල දෙනවා අපිට හොදට තෙරෙනවා
@deepikawickramasingha635
@deepikawickramasingha635 3 жыл бұрын
හොදට කියල දෙනව බොහොම ස්තුති
@KushanSrimalShow
@KushanSrimalShow 4 жыл бұрын
වටිනවා. බොහොම ස්තුතියි ❤
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aththtama bohma sthuthi mithraya
@isharakarunathilaka4657
@isharakarunathilaka4657 4 жыл бұрын
Video eka niyamai brother ♥️
@ranaanola3564
@ranaanola3564 2 жыл бұрын
Bohoma wadagath vidiyowak.sthuthi malli oyaya
@yohansenevirathne6841
@yohansenevirathne6841 4 жыл бұрын
බොහෝම ස්තූතියි...
@anurakumara3997
@anurakumara3997 3 жыл бұрын
මම දන්නැති නිසා තමයි ඇහුවෙ බොන්සායි කරන්නෙ ඇයි කියලා බොහොම හොඳ වැඩක් ආස හිතෙන වැඩක්
@travelwithmeceylon5821
@travelwithmeceylon5821 4 жыл бұрын
අඩො එල කොල්ලො සුපිරි වැඩෙ බන් ....❤🔥👍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi mithraya
@djnuwanthi5557
@djnuwanthi5557 4 жыл бұрын
Patta wadak math kalayak thisse hoya hoyaa hitiye wade digatama karagena yanna godak sthuthi
@sithumnirodha7982
@sithumnirodha7982 2 жыл бұрын
❤️🍃 ගොඩක් ස්තූතියි ..
@ashendasanayaka3861
@ashendasanayaka3861 4 жыл бұрын
ගොඩක් thanks අයියෙ මම මාරම විදිහට හොය හොය හිටපු වීඩියෝ එකක් ඕක ඒත් එක තැනකින්වත් හම්බුනේ නෑ අයියට පිං සිද්ද වෙන්න මගෙ ප්‍රශ්නෙටත් උත්තර හම්බුනා Thanks අයියෙ Good luck
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenma oyalage request mata godak watinawa. thawa goodak pala warga thiynawa me sadaha yodha ganna puluwan
@kaushalyakumarasinghe597
@kaushalyakumarasinghe597 3 жыл бұрын
kuru atteria barida?
@disnawickramarachchi5317
@disnawickramarachchi5317 3 жыл бұрын
ගුරු මුෂ්ටියක් නැතුව හොදට කියල දෙනවා. එ්කට ගොඩක් ස්තුතියි. තේරුමි ගන්න පහසු විදිහට වැඩ සටහන කරනවා. Thank u
@ashinicharuka4403
@ashinicharuka4403 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයා බොන්සායි කරන හැටි ගොඩක් නිහතමානීව කියලා දෙනවා
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi obata
@user-eo4pf8zf2m
@user-eo4pf8zf2m Ай бұрын
ඇත්තටම වටිනවා
@pbherathherath7600
@pbherathherath7600 4 жыл бұрын
ගොඩක් අයගෙ video එම අය අතරින් ඔබ ඉහල තැනක සිටි ස්තුයි ඔබ කරන ලද මෙහෙවරට.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aththatama mata goodak sathutui obage age kirima pilibandawa. obata bohoma sthuthi mithraya. maama bigatama me widhata oyalata wadagath wena hama dema kiyala denna balaporoththu wenawa
@mihirangaekz3745
@mihirangaekz3745 4 жыл бұрын
Great work.Congratulations
@achintharanathunga4994
@achintharanathunga4994 3 жыл бұрын
සුපිරියට කරනවා
@isharahp
@isharahp 3 жыл бұрын
nice malli..godak dewal igena gatta! cheers!
@iroskumara6629
@iroskumara6629 3 жыл бұрын
Thank you අරලිය ගස් බොන්සායි කරන්න පුලුවන්ද පැහැදිලි කිරීමක් කරන්න 👍
@malingapiumal4758
@malingapiumal4758 4 жыл бұрын
නියමයි,👍❤️❤️❤️❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi
@alokaharshani6310
@alokaharshani6310 4 жыл бұрын
Oyage okkoma video baluwa.Harima පැහැදිලිව hamadema thiyenawa.godak ස්තුතියි. Podi ඉල්ලීමක්.Coconut bonsai karana widiyath kiyala denna..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthii obata. aniwaryenm mn kiyla dennam
@nandikagunathilaka557
@nandikagunathilaka557 4 жыл бұрын
උපදෙස් ගොඩක් වටිනවා .diwul palayak mula (punchi palayak ) idlama hadanwanm ගඩොල් pas ewa mulinm daganna oneda
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
රටක් වටින පුතෙක්...❤❤
@ashansamira1283
@ashansamira1283 3 жыл бұрын
මල්ලි අවන්කවම හරිදේ හරියට කියලා දීම බොහොම වටිනවා එය හෑමොටම පිහිටන්නැ,,, අනිවා ඔයත් එක්ක අපි බොක්කෙම්ම ඉන්නවා ජයවේවා මල්ලි එල,,,,👍
@Shashinuwan69
@Shashinuwan69 4 жыл бұрын
හෙට ඉදල පටන්ගන්නව.. වීඩියෝ දැකල ආස හිතුනෙ.. ThanQ😍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mata goodak sathutui. bohoma sathuthi.
@samudragangani763
@samudragangani763 2 жыл бұрын
බොහොම ස්තුතියි. හොය හොය හිටපු වීඩියෝ එකක්.
@chamindasampath1639
@chamindasampath1639 3 жыл бұрын
කොළ පොඩි කරන්නේ කොහොමද සුපිරි 👍👍👍
@amila9prabath
@amila9prabath 4 жыл бұрын
අයියෙ බාබඩෝස් චෙරි පැලත් පට්ට ඔය වැඩේට
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aththtama ou ekath maru. man mekata pala warga 50 danna haduwe vedio eka thwa goodak loku wena nisa me 30 withrak damme
@himeshmadushanka8526
@himeshmadushanka8526 2 жыл бұрын
අද සෙට් උනේ පට්ටම චැනල් එක මාත් මේ සීන් එක හොයන ගමන් හිටියෙ පට්ට
@roshankarunathilake3174
@roshankarunathilake3174 3 жыл бұрын
Niyamai mcn supiriyata tharun karala danawa karanta oni tika thanks mcn
@deepakpatel1424
@deepakpatel1424 4 жыл бұрын
I have a bonsai of banyan which is 22 yrs old. But it's leaves are not getting reduced. I am using normal garden soil for potting media, is it reason behind that?
@hasithdinuka5612
@hasithdinuka5612 4 жыл бұрын
හම්මෝ අයියේ එකන්ම් ගොඩාක් වටින්ව ඇ❤️ මම හොයග්ත්තා අද ගගවෙරැල්ල ගස් අතුටිකක් ගෙනවා
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ahhh niyamainehh atharinna epa digatama karan yanna.man ona sup ekak dennam,
@hasithdinuka5612
@hasithdinuka5612 4 жыл бұрын
Wede atharinne ayiyee🙏❤️❤️ hoda welwat you tube eken ubawa set unee wede therena sinhalen kiyla denwnaee
@hasithdinuka5612
@hasithdinuka5612 4 жыл бұрын
fb innwada
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ou malli. sahan diaz
@chamilasanka7921
@chamilasanka7921 3 жыл бұрын
හොදට කියලා දෙනවා අයියා ඔයා tnz
@gamingkaviya5886
@gamingkaviya5886 2 жыл бұрын
ඇත්තටම අයියෙ මේ දේවල් කරන්න කියාදෙන එක ලොකු දෙයක්.....
@slcricketboys5184
@slcricketboys5184 3 жыл бұрын
එල කොල්ලෙක් තාමා ඉතින්😍❤️‍🩹
@prebathnawodya9137
@prebathnawodya9137 2 жыл бұрын
පරිසරේට අදරේ කරන පුරුදු කරන හොද චරිතයක්
@chamakumar3400
@chamakumar3400 3 жыл бұрын
බොහොම ස්තුති මල්ලි ඔයාට. මම දැන් ඉන්නේ කුවේට් වල මම මෙහෙ එන්න කලින් ගොඩාක් පැල හදලා ආවේ.ලංකාවට ගියාම ඒවා හදනවා ලස්සනට.මම හරිම ආසයි bonsai පැල හදන්න.ඔයාට ජය වේවා.තෙරුවන් සරණයි🙏🙏🙏 ඔයාට ඉදිරියට යන්න වාසනාව උදා වේවා.ඔයාව subscribe කරලා සහයෝගය දුන්නා ඔන්න.🌹👌🌹🧡💜️💚❤️💙💛
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 2 жыл бұрын
ස්තූතියි මල්ලි .ජයශ්‍රී !
@dahamdewsara6774
@dahamdewsara6774 2 жыл бұрын
මම පොඩි කාලේ ඉදලා ඔයාගේ විඩියෝ බලලා තමා ඉගෙන ගත්තේ ,මට ලොකු පිටුවලක් උනා අයියගේ You tube channel එක....♥️♥👍
@deepikagurudeniya6524
@deepikagurudeniya6524 Жыл бұрын
ඔයා බොන්සායි කරනවද. මට නම්බර් එක දෙනවද
@lankithaathukorala9884
@lankithaathukorala9884 3 жыл бұрын
අයියේ සාමන්‍යෙන් කුබුක් වගේ ගහක් බොන්සායි ලස්සනට හදන්න කොච්චර කාලයක් යයිද....
@artgallery9743
@artgallery9743 4 жыл бұрын
බොහොම.ස්තූතියි අයියෙ.වීඩියෝ සේරම බලන ගමන් වැඩේ පටන් ගන්නව අදම.❤
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
niyamai sahooo
@chathura4888
@chathura4888 2 жыл бұрын
Oyage video nisa mamath bonsai kalawata naburu una. Thaman danna kalawa anith ayatath beda dema Loku pinak . Godak thanks. Apitha thawa video godak one. Budu Saranai 🙏👍👍👍👍🤗🤗🤗🤗
@nimmi8758
@nimmi8758 2 жыл бұрын
බලා සැනසෙන්න තමයි වෙන්නේ , ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ බොන්සායි කලාවට , මටනම් කවදාවත් බැරි වෙයි වගේ ..
@hemanthaanura4306
@hemanthaanura4306 Жыл бұрын
එ ෙහම කියන්න එපා බන් උඹ උත්සහ කරපන්
@RAKSHA-
@RAKSHA- 4 жыл бұрын
කුරු කොට්ටං ගස් , පැල තවාන් වලින් හොයාගන්න පුළුවන් ද?
@sudusudu6471
@sudusudu6471 2 жыл бұрын
ගොඩක් හොඳයි
@nilanthipushpalatha1814
@nilanthipushpalatha1814 2 жыл бұрын
Thank you අයියා
@tharukadilsara3491
@tharukadilsara3491 4 жыл бұрын
ගොඩක් ස්තුතියි බං. කොල පොඩි කරන විදිහත් අරන් එන්න 💙
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenmaa bohoma sathuthii
@praveenakalanaka2847
@praveenakalanaka2847 4 жыл бұрын
මේ ගස් වල පින්තූරය එක්ක නම දාන්න. සමහර පැල තවාන් වල අය නම කිව ගමන් බය වෙනවා.ඒ අය මේ නුග වර්ග වල ගස් වලට කියන්නේ බෙන්ජමිනා කියලා. නමත් එක්ක පිතුරයක් දැම්මා ඒක පෙන්නලා ඉල්ලන පුලුවන්
@charukasadaruwan2147
@charukasadaruwan2147 2 жыл бұрын
ඇත්තටම අයියේ බෝහෝම ස්තූතියි මමත් බොන්සයී කරන වා
@rana36sl22
@rana36sl22 2 жыл бұрын
නියමයි 👌👌🔥🔥💗💗
@nishakariyawasam939
@nishakariyawasam939 4 жыл бұрын
ගහේ කඳ හදා ගන්න විදිය කියලා දෙන්න.please
@pavithgunasekara4143
@pavithgunasekara4143 4 жыл бұрын
කොල පුංචි කරන විදිහ කියලා දෙන්න පුළුවන් ද?
@ydilruk
@ydilruk 4 жыл бұрын
බොහොම්ස් ස්තුතියි.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thnak you too
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි අයියේ 👍👍👍👍
@pravishtanethmal26
@pravishtanethmal26 4 жыл бұрын
Aiye oyage location dnnn ikmnt video daannna bln inne oyge videos blnn
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenma thank u malli, wada ekka tikak parakku una,baya wenna epa hamadema kiyla denawa mama.digatama wade karan yanna man kiyla dennam
@ranasinghabandara986
@ranasinghabandara986 3 жыл бұрын
Malli oya pot ganne kohenda කොහොමද ගණන්
@techpainthub8988
@techpainthub8988 4 жыл бұрын
නියමෙට කරනව, බොරු සෝබන නැහැ
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aththatama godak sthuthi mithraya
@prgib2r708
@prgib2r708 3 жыл бұрын
වටිනම චැනල් එකක් 💓🔥
@adithyaparami3203
@adithyaparami3203 3 жыл бұрын
Very clear.very well done😍
@user-mt9qg1fw4g
@user-mt9qg1fw4g 4 жыл бұрын
බොන්සායි පැලවල මුල් පසෙන් වුඩ තියෙන හැටි කියලා දෙන්න.
@darshananirmal8901
@darshananirmal8901 4 жыл бұрын
Thanks අයියා... අයියා බොන්සාස් ගස් හැදෙන්න මොකක් හරි පොහොර එකක් තියනවද...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
na naa mallli man kiyala dena widhata kappadu karala hadanna puluwan
@darshananirmal8901
@darshananirmal8901 4 жыл бұрын
SL bonsai art Hari aiya thanks.. Thawa episode ekak enakan api balan innawa aiya... Ikmanata danndo...❤️❤️❤️
@chandrikajayakody3249
@chandrikajayakody3249 2 жыл бұрын
Tanks ayye
@a.yashalichandrasekara4735
@a.yashalichandrasekara4735 Жыл бұрын
ගෙදරට වෙලා කාලෙ කනවට වඩා හොඳ වැඩක්...මාරු . තව වීඩියෝස් දිගටම දාන්න 👍👍👍
@viharidewmini9454
@viharidewmini9454 4 жыл бұрын
කිරි නුග වල අතු පැල කරන්න පුලුවන්ද .කොහොමද . 👍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
kiri nuga nm nikn athu pala wenawa
@devikakalansooriya5217
@devikakalansooriya5217 4 жыл бұрын
අයියෙ ඇට්ටේරියා ගහක් බොන්සායි කරන හැටි කියල දෙන්නකෝ please please
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ahhh hari man kiyla dennam aniwaryenma
@devikakalansooriya5217
@devikakalansooriya5217 4 жыл бұрын
@@slbonsaiart5222 thak you oyata support eka aniwaryen denawa
@jdvlog5289
@jdvlog5289 4 жыл бұрын
@@slbonsaiart5222 ela
@denuwansl1709
@denuwansl1709 3 жыл бұрын
Aththatama hodai
@sameeragodapitiya484
@sameeragodapitiya484 3 жыл бұрын
Thank you aiye !
@darshananirmal8901
@darshananirmal8901 4 жыл бұрын
අයියා.. අතු පැලවෙන්න ගන්න හොමොන ටිකක් කියන්නකෝ...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
RAPID ROOT, ROOKCATA,TAKE ROOT, ROOT FAST, CLONEX mewa thama thiyenne lankawe
@darshananirmal8901
@darshananirmal8901 4 жыл бұрын
SL bonsai art hari thanks aiya... Thawa prash thibboth man ahannanko... ❤️❤️❤️💪🏻💪🏻
@silmiyazuhair5841
@silmiyazuhair5841 4 жыл бұрын
@@slbonsaiart5222 Where can I purchase your tree from?
@jayasrii6176
@jayasrii6176 4 жыл бұрын
අයියෙ පැලවල කොල චූටි කරන්නෙ කොහොමද?
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
ගොඩක් වීඩියෝ වල හැමෝම ඔය ප්‍රශ්නය අහල තියෙනව උත්තර දෙන්නැ ඒව රහස්
@djmusic6494
@djmusic6494 3 жыл бұрын
@@wnpprasad8088 aaka thama brooo
@editinbro4397
@editinbro4397 3 жыл бұрын
ස්තුති අයියේ 😍
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
Wow බොන්සායි❤❤
@shanimadhusha8381
@shanimadhusha8381 4 жыл бұрын
අයියෙ කැලණිතිස්ස, සේපාලිකා වගේ ගස් පුලුවන්ද?
@tamarasaduni3493
@tamarasaduni3493 3 жыл бұрын
Mata gad wargs ganna puluwanda
@tamarasaduni3493
@tamarasaduni3493 3 жыл бұрын
Miladi ganne කොහොමද
@hiranjani2970
@hiranjani2970 4 жыл бұрын
මචන් කංසා ගස් පාවිච්චි කරන්න බැරිද?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mage gawath ekak thiyanwa. math eka bonsai karanwa. thama training karana gahak eka.
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
😂😂
@user-ck1ml8gn5e
@user-ck1ml8gn5e 2 жыл бұрын
අඩේ 💙💙😂❤️❤️
@adithyajeewandara4125
@adithyajeewandara4125 3 жыл бұрын
Thank you so much
@suraniwasana9971
@suraniwasana9971 4 жыл бұрын
Oyage video supiri bro pahadiliwa kiyla denawa🇱🇰👍👍👍
@lasithalalanka9559
@lasithalalanka9559 4 жыл бұрын
නා පැලයක් හදන්න පුළුවන් ද call karanna puluwan no ekak denawada
@jayasriliyanage
@jayasriliyanage 4 жыл бұрын
ඔයාගෙ phone number එක දෙන්න මට වැදගත්
@dakshinadananjaya-bi1nq
@dakshinadananjaya-bi1nq Жыл бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prasadsandaruwan7632
@prasadsandaruwan7632 4 жыл бұрын
බොහොම ඉස්තුතියි
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
obatath bohoma sthuthi saho
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
THE EASY WAY TO MAKE A COCONUT BONSAI
13:52
Edy Marwan
Рет қаралды 13 МЛН
How to Turn a 3-Year-Old Tree to 25-Year-Old Bonsai
12:41
Bonsai Heirloom
Рет қаралды 524 М.
На сколько опасна рыба меч?
0:40
Fact Fusion
Рет қаралды 5 МЛН
Nika loves to eat chicken #cat #cats
0:17
Princess Nika cat
Рет қаралды 72 МЛН
Поздравляю, ты нашел (-а) оригинал ❤️🥹
0:17
𝐈𝐭𝐬 𝐒𝐨𝐟𝐢𝐤𝐨.𝐌𝐚𝐥𝐢𝐧𝐤𝐚
Рет қаралды 6 МЛН
Eloá fazendo graça kkkk
0:15
Story Elis e Eloá
Рет қаралды 17 МЛН
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 41 МЛН