How to make kuudalu plants 🌷🌷

  Рет қаралды 7,367

Mom & Kids Paradise

Mom & Kids Paradise

Күн бұрын

Пікірлер: 68
@user-niro048
@user-niro048 Күн бұрын
nangi mata athu peia ganna berida harima lassana maiak ❤❤❤
@Momandkidsparadise
@Momandkidsparadise Күн бұрын
ආදරෙයි💝💝💝
@Anuththara745
@Anuththara745 Ай бұрын
ඉක්මනට හැදෙනවා.. ඉක්මනට මැරෙනවා..
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
තියෙන කාලේ අතු පොඩ්ඩ පොඩ්ඩ බෝ කරගන්න ...
@inokaamarasekara6388
@inokaamarasekara6388 2 ай бұрын
Harima lassanai akki video eka oyage voice eka woow 😮❤
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
අනේ....🙈🙈🙈🙈 ස්තූතියි ❤❤❤ ආදරෙයි මැණික...🤗🤗🤗🤗❤❤🌷🌷🎀🎀💝💝
@MalinduMihil
@MalinduMihil 2 ай бұрын
Hari lassanai nangi Lassana pata
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ම්.. ඔව් හරි ලස්සන මල් වර්ගයක් ...💝💝❤❤🎀🎀🌷🌷
@Anoma164
@Anoma164 2 ай бұрын
Your voice is very soft and lovely. ❤❤❤❤
@Ash-od7sp
@Ash-od7sp 2 ай бұрын
Yes❤❤
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
අනෝ ඔයා.... ස්තූතියි වස්තූ 🎀🎀🌷🌷❤❤💝💝
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
Love u 🎀🎀💝💝🌷🌷❤❤
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 2 ай бұрын
Lassanai ❤
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ස්තූතියි 💝💝🌷🌷🎀🎀❤❤
@AM-dx9mi
@AM-dx9mi 2 ай бұрын
Wow very beautiful flowers n very nice video ❤
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
Thank u sooooo much... Love u ❤❤🌷🌷💝💝❤❤🌷🌷💝💝❤❤🌷🌷💝💝❤❤🌷🌷💝💝
@nilmininayana6644
@nilmininayana6644 2 ай бұрын
❤❤❤
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
🌷🌷🎀🎀💝💝❤❤
@samanthaliyanage4777
@samanthaliyanage4777 2 ай бұрын
Thank you nangi
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
@@samanthaliyanage4777 💝💝💝❤❤❤
@AnushaAttanayake-n6g
@AnushaAttanayake-n6g 2 ай бұрын
1:14
@NayanaWicky
@NayanaWicky 2 ай бұрын
හරිමලස්සනයි නංගී හරිම අගෙයි අද වීඩියෝවත්...සුභ රාත්‍රියක් වේවා
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
අගය කිරීමට ස්තූතියි .❤❤❤ සුභ රාත්‍රියක්..🌷🌷🌷
@UmeshSuraweera
@UmeshSuraweera 2 ай бұрын
❤❤❤❤🎉🎉🎉මම ලගත් ලස්සන පාට කීපයක් තියනවා එකට පිපුනම හරිම ලස්සනයි...
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
@@UmeshSuraweera ඇත්තමයි.. ස්තූතියි ❤❤❤
@dilulife4456
@dilulife4456 2 ай бұрын
හරි ම ලස්සන යි 😍😍 වතුර වැඩ් වෙන්න හොද නැ නේද නංගී හොද පැහැදිලි කිරිමක්
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ඔව් ඒ නිසයි වතුර රදන්නේ නැති මාද්‍යයක් ඕනි ❤❤🌷🌷💝💝 ස්තූතියි ඇගයුමට.ආදරෙයි
@BuddhisStory
@BuddhisStory 2 ай бұрын
Harima lassani akka ❤❤ matath tikak denwada 🤭🤭
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
අනේ.දෙන්නම්...ඉන්නකෝ පැල ටික ලොකු වෙනකල්...💝💝🌷🌷🎀🎀❤❤
@Pyumikanirmani
@Pyumikanirmani Ай бұрын
Oya hadanna lesi thama akke aluth warge thama ara prashna thiyene
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
@@Pyumikanirmani හදලබලමු ඉතිම්...ආදරෙයි මැණික ❤
@Pyumikanirmani
@Pyumikanirmani Ай бұрын
@ eketh video ekak karanna akke
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
මැණික පැල දෙකම හදනව වීඩියෝවෙව්.. ඒව විතරක් වෙනම වීඩියෝවක්ද ඕනි ??? ගේන්නම් අනිවාර්යයෙන්ම .ආදරෙයි මැණික ❤❤
@Pyumikanirmani
@Pyumikanirmani Ай бұрын
@ pela thawan wala thiyena aluth wargaye eka akke one . Ewa godak try kara merenawa tika dawasak giyama api anuradhapura nisa wathura ona athi kiyala hewane thibba eth harigiye ne kunuwenna eddi awwe thibba wedak une ne panuwo wargayakda kohedath bo una
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
ඕකට ඇන්ට්‍රකෝල් දිලීර නාශකේ 1L තේ හැන්දෙන් කපල එකක් දලා මාද්‍ය පැලය තෙත් කරන්න
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
😍ලස්සනයි අක්කේ.මාත් ලගදී හදන්න ගත්තේ.මෙහෙ ඔය වර්ග දෙකටම කියන්නේ දිය කූඩලු කියලා.සමහර පැල තවාන් වල අය රවුම් shape කොළ තියෙන එකට වැලරිනා,balsam කියලත් කියනවා.
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
අනේ එහෙමද... මමත් හරිම ආස මල් වර්ගයක් ...❤❤🌷🌷 Varieties ගොඩාක් හොයාගත්තා මමත් ... ආදරෙයි 🌷🌷❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
@Momandkidsparadise ❤️🥰
@ChithraniSwarnamala
@ChithraniSwarnamala 2 ай бұрын
කොහොමද මේ වර්ග හොයා ගන්නේ
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
@@ChithraniSwarnamala පැල තවාන් වල තියෙනවා.
@nelumambakumbura3950
@nelumambakumbura3950 25 күн бұрын
Mewa ata watunama ekaeka pata palawenawa
@DilekaGarusinghe
@DilekaGarusinghe Ай бұрын
Mewata pohora kochchara daanna onida akka
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
@@DilekaGarusinghe තේ හැදි බාගයක් විතර ප්‍රමාණවත් නංගා..ගහ මුලට නම් දාන්න එපා
@DilekaGarusinghe
@DilekaGarusinghe Ай бұрын
@Momandkidsparadise nil keta pora aeta 5 withara demmta kmk nedda
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
@DilekaGarusinghe kamak ne nangi.pohora atyawashyama ne godak.biththara katu daanna.aye wena mukuth ona ne.... kzbin.info/www/bejne/qGPLXmyXrZKIotU
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
@DilekaGarusinghe me vedio eka balanna kzbin.info/www/bejne/qGPLXmyXrZKIotU
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
@DilekaGarusinghe me vedio eka balanna kzbin.info/www/bejne/qGPLXmyXrZKIotU
@SumithFernando-tr8yu
@SumithFernando-tr8yu 2 ай бұрын
නංගී මමත් ඔය දිය කූඩලු පාට ගොඩාක් වගා කරල තිබුනා. පසුව ඒවා කුනු වෙලා ගියා. ලගදි මම වර්ග කිහිපයක් මල් පැල තවානකින් මිලදී ගෙන හිටෙව්වා. එතන වර්ග වැඩිය තිබුනේ නැහැ. විවිධ වර්ණ මිලට ගත හැකි ස්ථානයක් තිබෙනවා නම් කියන්න.
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
තිබුනොත් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම් 🙏🙏
@thanujagunatissa8673
@thanujagunatissa8673 2 ай бұрын
Impatient පැල ගන්න තියන තැනක් ගැන දන්නවාද
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
අනේ ඕනම පැල තවානක තියෙනවා.හරි සුළබ පැළෑටියක්...
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane harima ලස්සනයි neda akka,thank you me ganath wisthara genawata ❤🥰 Math me dawswal hadana gmn inne 🌱🪻
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
අනේ....සතුටුයි ඇත්තටම ...❤❤🌷🌷
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Ай бұрын
අක්කේ ඒ දිලීර නාශකේ නම type කරලා දාන්නකෝ .ඔයා ඒවා දාන්නේ කොහොමද කියලත් කියන්න.මගේ ඒවගේ කුණු වෙන ප්‍රශ්නේ තියෙනවා.සමහර අතු හැකිලිලා ගිහින් මැරෙනවා.😢
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
ඇන්ට්‍රකෝල් නංගා
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Ай бұрын
@Momandkidsparadise use කරනවද ඔයත්?කොහොමද? ඒකේ ගහලා තියෙනවද අක්කේ?
@PiumikaMadhushani
@PiumikaMadhushani Ай бұрын
Ane Dr diya kudalu ganna puluwan fb page akak kiyanna puluwanda
@dinushahansani8610
@dinushahansani8610 Ай бұрын
Denam
@dinushahansani8610
@dinushahansani8610 Ай бұрын
Mage laga thiyanawa😊
@PiumikaMadhushani
@PiumikaMadhushani Ай бұрын
@@dinushahansani8610 oyawa cantac karaganne kohomada
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
@@PiumikaMadhushani No eka daanna.godak ayata prayojanawath wevi...
@commoffSSNP
@commoffSSNP 22 сағат бұрын
බිම වවන්න එපා
@Momandkidsparadise
@Momandkidsparadise 13 сағат бұрын
ඇයි එහෙම කියන්නේ... මම නම් හිටවල තියෙනවා...හේතුව කියන්නකො 🙏🙏 ආදරෙයි💝💝💝
@PrarthanaMalalarathna
@PrarthanaMalalarathna 2 ай бұрын
❤️🥰
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
❤❤💝💝🌷🌷🎀🎀
How to root newgania cuts at home.
6:56
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 29 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН