No video

How to make led bulb serial string | Connect led bulb 230v | Earn money from led | Work with Kavindu

  Рет қаралды 64,777

Work with Kavindu

Work with Kavindu

Күн бұрын

How to make led bulb serial string | Connect led bulb 230v | Earn money from led | Work with Kavindu
සුබ දවසක් වේවා.
අද මම මේ වීඩියෝවෙන් ඔය ගොල්ලො වෙත ගෙනල්ල තියෙන්නෙ ගෙදර දීම බල්බ් වැලක් නිර්මාණය කර ගන්න ආකාරය පිලිබදව.ඉතින් මේ බල්බ් වැල සුවිශේෂ වෙන්නෙ මේක කෙලින්ම ගෙදරට එන ව්දුලි සැපයුමට සම්බන්ද කරන්න පුලුවන් නිසා.මේ බල්බ් වැලට පරිපත කිසිවක් නෑ ඕනම කෙනෙක්ට හදන්න පුලුවන් ඒක නිසා.
ඉස්සරහට එන වෙසක් සැරසීලි වලටත් මේ වැල් නිර්මාණය කරල ඔයලට පාවිච්චි කරන්න පුලුවන් වගේම ඔයාට මේවා හදල විකුනල සල්ලි හොයන්නත් පුලුවන්.
විඩියෝ එකට ගිහින් බලන්නකො එහෙනම් බල්බ් වැල් හදන පිලිවෙල
ඔබට ජය
Thank you
Work with Kavindu
Subscribe my youtube Channel

Пікірлер: 134
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 3 ай бұрын
පැහැදිලි කිරීම ඉතා හොදයි. තෙරුවන් සරණයි!!
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 Жыл бұрын
ගොඩක් හොදයි පුතෙ තෙරුවන් සරනයි
@Anytiplk
@Anytiplk 2 жыл бұрын
ඒක පට්ට 👌👊
@user-oq6qq9dd5l
@user-oq6qq9dd5l 8 ай бұрын
Thank you
@sarathyatawaramedia1567
@sarathyatawaramedia1567 2 жыл бұрын
Niyamai මල්ලි .
@PrasanPradeep-n1y
@PrasanPradeep-n1y Ай бұрын
mata danaganna ona pata warga 4 k dala sudu.nil.kola.rathu.230 v ta denna me pata hatharamai.eka patakin balb kiyak onada.ikman pilithurak denna.
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 3 ай бұрын
එක දිගට පැය කීයක් දාල තියන්න පුලුවන්ද
@OSHAN-2010
@OSHAN-2010 3 ай бұрын
Patapata paththu wenaewwa hadanna kochchra yanawada bulbs
@Thakshilapriyanakara
@Thakshilapriyanakara 2 жыл бұрын
අයියේ R G B විදිහට හදනවනම් වැල බල්බ් කීයක් යනවද ?/
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
117ක් විතර යයි.ඔයා ගන්න බල්බ් වල වොල්ටෙජ් බලන්න.හරියටම බලල කරන්න නැත්තම් පිච්චෙයි.
@lakshanindika2011
@lakshanindika2011 2 жыл бұрын
Super
@chamakapriyasahantha3685
@chamakapriyasahantha3685 2 жыл бұрын
වයර් වල විස්තරයක් කරන්න.
@rashanjalirashanjali3247
@rashanjalirashanjali3247 Ай бұрын
පාට මාරුවෙින බලුප් කියක් දාන්න ඔනෙද
@indikazoysa1510
@indikazoysa1510 2 жыл бұрын
ඒක නම් සුපර්
@tushan-xp6sl
@tushan-xp6sl Жыл бұрын
Dc unama piccenne නැද්ද rejistra 150k danna one නැද්ද
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
මේක ශේනිගත ක්‍රමය...හැම led එකටම වෝල්ටෙජ් බෙදිල යන්නේ......ඒ හින්නද අවුලක් නෑ....
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 6 күн бұрын
මීට වඩා වැඩි බල්බ් ප්‍රමාණයක් සවි කරනවා නම් සර්කිට් එකත් වෙනස් වෙනවාද .ස්තුතියි
@kaushika9
@kaushika9 2 жыл бұрын
eeth led bulb valata one DC current ekak ne gadarata enne AC current ekak ne ithakota led bulb paththu venavada
@ranjanadj
@ranjanadj 2 жыл бұрын
පාට 05 හදනවා නම් ගන්න ඩ්න පිලිවෙල නිල් කහ රතු සුදු තැබිලි පාට තනිවැලක
@wasanthabandara6476
@wasanthabandara6476 Жыл бұрын
බල්බ් වැල කරන්ට් එකට සංබන්ද කරන විදිහට පැහැදිලි කරන්න පුලුවන් ද ?
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Жыл бұрын
එකිනෙක සම්බන්ධකර ගත් බල්බ් වැලේ අවසානයට ඉතිරිවන අග්‍රයට එක් වයරයක් සම්බන්ධ කරන්න. බල්බ් වැලේ අනිත් අග්‍රයට තවත් වයරයකුත් සම්බන්ධකරගෙන වයර් අග්‍ර දෙක 230 v විදුලියට සම්බන්ධ කරන්න.
@MOVIELECTRICALS01
@MOVIELECTRICALS01 3 ай бұрын
බල්බ්වල දන රින කරන්ට් එකට ගහද්දි කොහොමද ගහන්න ඔන
@kaushalyadayarathna8362
@kaushalyadayarathna8362 2 жыл бұрын
👍👍👍👍
@jagathgunaratna4441
@jagathgunaratna4441 Жыл бұрын
3 Calese balb set karana cohoma the kiuala kiyana puluwanthe
@sunethrakanthi7927
@sunethrakanthi7927 2 жыл бұрын
👍👍👍
@sujithparsanna9126
@sujithparsanna9126 2 жыл бұрын
මෙම LED බල්බ් වර්ග තුනකින් හො හතරකින් කරගන්න පුලුවන් විදිහක්
@chinthakamuhuppuarachchi8097
@chinthakamuhuppuarachchi8097 2 жыл бұрын
Kola pata dam pata balb wala voltage aka kiyada
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
Google eken voltage chart kiyala gahala baland.oyata ona color wala voltage eka balanda puluwan.
@user-rj1rg6we2y
@user-rj1rg6we2y 7 ай бұрын
දැන් අයියේ ඔයා කිවුවේ කහ,රතු,නිල් පාට වලට තියෙන වෝල්ටේජ් එක විතරනේ අනිත් පාටවල් වලත් වෝල්ටේජ් එක පොඩ්ඩක් කියන්නකෝ
@pradeeppeters910
@pradeeppeters910 2 жыл бұрын
Dana wayar eka mokadda
@priyanichathurika9230
@priyanichathurika9230 2 жыл бұрын
👍
@hyacinthmendis9367
@hyacinthmendis9367 3 ай бұрын
වයර් පාස්සන්නේ මාරුවෙන් මාරුවට ද යන්න පැහැදිලි කරන්න
@hyacinthmendis9367
@hyacinthmendis9367 3 ай бұрын
මුලින්ම ධන අග්‍රයට පෑස්සුවොන් ඒ වාරයේ අනෙක් අග්‍රය ඊලඟ බල්බයේ ඍන අග්‍රයටද පාස්සන්නේ?
@WorkwithKavindu
@WorkwithKavindu 3 ай бұрын
@@hyacinthmendis9367 + - + - මේවිදිහට......
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 2 жыл бұрын
.. ආයුබෝවන් ජයවේවා ..
@tushan-xp6sl
@tushan-xp6sl Жыл бұрын
Oke ac dc karanna puluwanda
@user-fo6sq5ph8o
@user-fo6sq5ph8o 2 жыл бұрын
බල්ප් වැලක සකිට් එකක් හදන හැටි දන්න පුලුවන්ද
@safari9216
@safari9216 2 жыл бұрын
Pata deke bulb danawanam kiyak danawada
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
මේක සම්බන්ධ කරන්නේ ධනය රීන දන්න රින ද.?
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
ඔව්.දන රින දන රින.
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
@@WorkwithKavindu elakiri .
@kelumsenadheera936
@kelumsenadheera936 10 ай бұрын
මේකට resister වගේ දේවල් අවශ්‍ය නැද්ද.. Direct සම්බන්ධ කරන්න පුළුවන්ද
@WorkwithKavindu
@WorkwithKavindu 10 ай бұрын
ශ්‍රේනිගතව සම්බන්ධ වන නිසා රෙසිස්ටර් ඕනෙ නෑ.230V දෙන්න පුලුවන්.
@kelumsenadheera936
@kelumsenadheera936 10 ай бұрын
ස්තුතියි
@chanuthi
@chanuthi 2 жыл бұрын
Auto maticali wenna hadanna barida
@netcomlanka
@netcomlanka 4 ай бұрын
Sudu pata keeyak bulb danna puluwanda bulb ekata ena volttage eka chec k kohomada
@WorkwithKavindu
@WorkwithKavindu 4 ай бұрын
95 ක් විතර
@user-oe1to2eh8u
@user-oe1to2eh8u 10 ай бұрын
තනිපාට LED බල්බ් 50 ඔය විදියට හදාගන්න විදිය කියලා දෙන්න
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
එල් ඊ ඩී ශ්‍රේණිගතව එනකොට 2vවෙනත් පාට පාට බල්බ් පැසුවාට කමක් නැති ද ...?
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
අවුලක් නෑ.
@user-ru5en3qb1s
@user-ru5en3qb1s Жыл бұрын
Budures malavak thiyanava vada karanne na, vayar tika serkit eken galavala direk dunnata kamak nadda
@AjithPriyankara-jd3rh
@AjithPriyankara-jd3rh Жыл бұрын
Pahan dalla wage patthu wenne kohomada???
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
A.C Voltage නිසා
@user-jb7cq8wp6x
@user-jb7cq8wp6x Жыл бұрын
බල්බ් වැලක් හදද්දි බල්බ් සෙට් කරන්නේ දණ අග්ග්‍රයට රින අග්ග්‍රය එන විදිහට නේද
@niroshanafernando6673
@niroshanafernando6673 2 жыл бұрын
මල්ටි LED bulb 230V වැලක් සඳහා කොපමණ LED bulb අවශ්‍යද ?
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
1ක් ගන්න වෝල්ටෙජ් එක බල්බ් ගානෙන් වැඩි කරල බලන්න.
@hyacinthmendis9367
@hyacinthmendis9367 3 ай бұрын
කවිඳු ට කථා කරන්නේ කෙසේද නියන්න.
@isharasampath8624
@isharasampath8624 2 жыл бұрын
ගෙදර ac කරන්ට් එකට සම්බන්ද කරද්දි බල්බ් වැලේ එක කෙලවරක් + අනිත් කෙලවර - නිසා live , neutral අග්‍ර මාරු උනාට අවුලක් නැද්ද
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
නෑ අවුලක් නෑ.....
@nimalwijerathna1153
@nimalwijerathna1153 2 жыл бұрын
👍👍
@indikazoysa1510
@indikazoysa1510 2 жыл бұрын
පාට මාරු කරලා හදන්න පුළුවන් ද පාට 5 දාලා හදන කොට බල්බ කියක් විතර ඕන ද....
@heshanrajapaksha4802
@heshanrajapaksha4802 2 жыл бұрын
RGB බල්බ් 50 ක් දාල මම හැදුවා...ලොකු කේස් එකක් නෑ හදන්න ලේසී
@upulranjan7955
@upulranjan7955 3 ай бұрын
වැඩේ හොඳයි මල්ලී, RS. 1900/=විතර යනවා. බල්බ් 100 වැ ලක් 350/=😄 😄 😄
@WorkwithKavindu
@WorkwithKavindu 3 ай бұрын
දැන් ගනම් ඒකයි 😁
@namalbro2539
@namalbro2539 2 жыл бұрын
Mekata nil led kiyak ganna oneda.mata westara tikak kiyanna led kiyalane ganna oneda kiyala
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
නිල් 95 ක් විතර.පුලුවන් .
@user-jd8ts9bn9t
@user-jd8ts9bn9t Жыл бұрын
balb khenda ganna thiyenne
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, RGB LED හෙවත් එකම බල්බයේ පාට තුනක් දැල්වෙන බල්බ වලටත් මේ ක්‍රමය සාර්ථකද,Elecrtronic Video දාන වැඩ්ඩන්ගෙනුත් ඇහුවාම උත්තර දෙන්නේ නෑ 🤔
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
ඒකට නම් Dc කරන්න වෙයි.මන් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න බලන්නම්.
@lakithlakvijaya2670
@lakithlakvijaya2670 Жыл бұрын
පාට තුනෙ බල්බ් 25 වැලක් හදන් පුලුවන් හැම බල්බ් එකටම රෙසිස්ටර් එක ගානෙ දාලා
@jayanishanthilatha8222
@jayanishanthilatha8222 Жыл бұрын
පාට තුනේ (බහුවර්ණ) led එකක වෝල්ටීයතාවය කීයද ?
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
2v - 3v අතර
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
අපේ පැත්තේ ඔය බල්බ් එකක් රුපියල් 5යි ඕවා කීයද කොහෙන්ද ගත්තේ 😁
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
මෙහෙත් ඒ ගනම් තමා බ්‍රෝ.😊
@asankapradeep3222
@asankapradeep3222 2 жыл бұрын
led ekaka voted gana hoyaganna vidiha video ekak genavada bro
@geethkanchana330
@geethkanchana330 8 ай бұрын
2.50 i
@wickychamikara9278
@wickychamikara9278 3 ай бұрын
​@@geethkanchana330 කොහෙද තියෙන්නේ
@geethkanchana330
@geethkanchana330 3 ай бұрын
Kotuwe​@@wickychamikara9278
@ishanmadusha3842
@ishanmadusha3842 Жыл бұрын
Oya me amunana vidihata රතු නිල් බල්බ 20 vithara danna baida
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
බෑ
@ishanmadusha3842
@ishanmadusha3842 Жыл бұрын
Mt one පැත්තකට නිල් බල්බ 10 anik පැත්තට රතු බල්බ 10 dala vip ekak hada gnna etika aminanna vidika kiynnako
@nipuntharaka8158
@nipuntharaka8158 Жыл бұрын
වාහනේකටද ගෙදරටද?
@mhdenzilmhdenzil9564
@mhdenzilmhdenzil9564 2 жыл бұрын
පාට දෙකෙන් බල්ප් වැල් හදන්න පුළුවන් ද අනික් පාට වලින් කොපමණ බල්ප් යනවද
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
ඔව් පුලුවන්.බල්බ් එකක් ගන්න වෝල්ටෙජ් අනුව තමා බල්බ් ගනන වෙනස් වෙන්නෙ.
@surangaathukorala9861
@surangaathukorala9861 11 ай бұрын
DC බල්ප් AC කරට් එකේන් වැඩ කරනවද නැත්තම් පරිපතයක් ඔනද
@WorkwithKavindu
@WorkwithKavindu 11 ай бұрын
ශ්‍රේනිගතව සම්බන්ධ කරනවනම් පරිපත ඕනේ නෑ.....
@mhdenzilmhdenzil9564
@mhdenzilmhdenzil9564 2 жыл бұрын
ඒක කොහොමද කියල මට පැහැදිලි කරල දෙන්න පාට පාට අනුව වෝල්ටෙජ් එක වෙනස් වෙන්නෙ කොහොමද හැම පාටකම 2v හරි 3v නේ එබල්ප් මොනවද
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
රතු සහ කහ led බල්බ් ගන්නෙ 2v.නිල් පාට 3v ගන්නව...ඔය වෝල්ටේජ් දෙකයි තුනයි කියන්නේ බල්බ් එකක් ගන්න උපරිම වෝල්ටීයතාවය.රතු සහ කහ 1.5v ගන්න විදියට තමා සීමා කරන්න ඕනේ.නිල් 2.6v වගේ සීමා කරන්න ඕනෙ.
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 2 жыл бұрын
කොහේද ඉන්නෙ පුතේ අංකය දෙන්න හැකිද තෙරුවන් සරණයි
@jagathkaru4790
@jagathkaru4790 Жыл бұрын
Bulb sambanda wenne ,dana' Rina 'dana 'rina NEDA mahattaya
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
ඔව්
@ChampiPriyadarshani-jv7mh
@ChampiPriyadarshani-jv7mh 10 ай бұрын
දෙපැත්තේ ඉතුරු වෙන වයර් දෙකට මොකද කරන්නේ
@WorkwithKavindu
@WorkwithKavindu 10 ай бұрын
ඒකට තමා 230v දෙන්නෙ.
@sujithparsanna9126
@sujithparsanna9126 2 жыл бұрын
වයර් සම්බන්ද කරගද්දි මුල සිට අවසාන අග්‍රය තෙක් ධන අග්‍රය සහ සෘණ අග්‍රය ලෙසද වයර් සම්බන්ධ කරන්නේ
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
ඔව්.
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 2 жыл бұрын
සමන්තර ගත ක්‍රමයෙන් බල්බ් වැල පත්තුකරන්න බැරිද කරන්ට් බිල වැඩියෙන් එනවා ද කමෙන්ට් එකක් දෙන්න
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
පුලුවන් රෙසිස්ටර් දාන්න ඕනේ.බිල වැඩි වෙන්නෙ නෑ.
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 2 жыл бұрын
රෙසිස්‍ටර් දන් ඔන කොහොමද කියලා කියන්න දන් ඔන රෙසිස්‍ටර් මොන වද
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 2 жыл бұрын
පාට 4ක්දලා බල්බ් වැල පත්තුකරන්න පුළුවන් ද
@ruwansaman6578
@ruwansaman6578 2 ай бұрын
අයියෝ සල්ලි
@isharachaturanga1
@isharachaturanga1 Жыл бұрын
👍👍👍❤❤🌹🌹
@sheltongunasekara6800
@sheltongunasekara6800 2 жыл бұрын
මේකෙ වයර් කෑලි වල දිග, ලෙවෙල් බට කෑලි වල දිග කොපමණ ප්‍රමාණයක් වියයුතුද
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
මම නම් වයර් කපන්නෙ අගල් 6 බට 5 mm
@gihandinushka6242
@gihandinushka6242 10 ай бұрын
බල්බ් වැල පත්තු වෙද්දි ගැස්සි ගැස්සි පත්තුවෙන්නේ ඇයි.....වීඩියෝ එකට පේන හැටි ද🤔
@WorkwithKavindu
@WorkwithKavindu 10 ай бұрын
ගොඩක්ම පේන්නෙ කැම් එකට...ලාවට පොඩි ගැස්මක් තියනව අපි කෙලින්ම 230v වලට දෙන නිසා.Ac වොල්ට්නෙ.....අපි Dc 230v දුන්නොත් ගැස්සෙන්නෙ නෑ........
@chandimanuwan8319
@chandimanuwan8319 2 жыл бұрын
+ - මාරුවුනොත් පත්තු වෙන්නෙ නෑ නේද?
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
ඔව් පත්තු වෙන්නෙ නෑ.
@themixsl1199
@themixsl1199 2 жыл бұрын
මල්ලි නො දාන්න බැරිද
@nilanthigamage4564
@nilanthigamage4564 2 жыл бұрын
සුදු පාට වැලකට කියක් දානවද
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
88ත් 95ත් අතර පුලුවන්
@manjulapradeep5748
@manjulapradeep5748 2 жыл бұрын
Aei oya vele bulb gessenne
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
Ac 230v සැපයුමක් නිසා....
@enchinthaka4342
@enchinthaka4342 2 жыл бұрын
Dc බල්බ් වලට ac දුන්නට කමක් නැද්ද
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
අවුලක් නෑ..
@mervynrozairo9199
@mervynrozairo9199 Жыл бұрын
බල්බ් වැල නිවෙනවා පත්තුවෙන්න හදන්නෙ කොහොමද?
@paligudeeshan2454
@paligudeeshan2454 2 жыл бұрын
Thamuse hariyata therana vidiyata kiyanne na oi.oita wata hodata therena vidiyata kiyala dena aya innawa.
@Mr-yt4sm
@Mr-yt4sm 2 жыл бұрын
එහෙනම් තෙරෙන එකකට ගිහින් බලාගනින් මෙතන පුක දෙන්නේ නැතුව. 😂
@damithhemantha6082
@damithhemantha6082 2 жыл бұрын
LED 30 විතර resister දමා සෑදිය හැකිද
@WorkwithKavindu
@WorkwithKavindu 2 жыл бұрын
Puluwan.
@damithhemantha6082
@damithhemantha6082 2 жыл бұрын
@@WorkwithKavindu video ekak karanawada
@gayanjayashantha183
@gayanjayashantha183 Жыл бұрын
මේ පැත්තේ බල්බයක් රු.15යි මට ඒක හින්දා සාදන්න වෙන්නෙ නැහැ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
😥
@nimalssltour2201
@nimalssltour2201 Жыл бұрын
ඕක රු. 4 යි
@user-jb7cq8wp6x
@user-jb7cq8wp6x Жыл бұрын
+ _+_+_+_+_+_+_+_+_+_+_+_+_+_ඔය විදිහට දණ රින නේද සෙට් වෙන්නේ දන අග්ග්‍රයට රින අග්ග්‍රව එන විදිහට
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
Ow.
@w.m.wilson4308
@w.m.wilson4308 Жыл бұрын
Yako pathu karana widiya ko yako. Api asawen balan hitiye paththu karana hati balanna. 😒😒😒
@chameespeedy6946
@chameespeedy6946 Жыл бұрын
Ekane bn math beluwev
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
රිසිසටර දමන්න වැඩක් නැද්ද .
@WorkwithKavindu
@WorkwithKavindu Жыл бұрын
Siries හින්ද ඕනේ නෑ.
@rasikapriyadarshana6395
@rasikapriyadarshana6395 2 жыл бұрын
බවූත් කරන්න මොනවද oni
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
මේ විඩියොවේ ඔහේ වයර් බවුත් කරගෙන යනවා හැරෙන්න හරියට කවර වයරය කවර ඊළඟ කවර කනුවටද බවුත්කරන්නේ යන පැහැදිලි කිරීමක් නෑ, ඔන්න මේ විදියට කියාන යනවා හැරෙන්න, බල්බයක ධන ධන අග්‍රද, රින රින අග්‍රද, ධන රින අග්‍රද පැහැදිලි කිරීමක් නෑ, කලුවා මාරපන ගියා වගේ, අලුත් කෙනෙකුට අන්දුන් කුන්දුන්, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න 🤔
@sadeepbanuka2563
@sadeepbanuka2563 2 жыл бұрын
ඔව්
@danukasilva97
@danukasilva97 2 жыл бұрын
Phone number එක දාන්නකො මචන්. පොඩි දෙයක් දැනගන්න තියෙනවා
@janakakumara1872
@janakakumara1872 Жыл бұрын
Super
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 45 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,3 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 3,6 МЛН
Tow LED FLASER Circuit Sinhala Electronic Class LED circuit
13:47
Sinhala Electronic class
Рет қаралды 164 М.
How to make 5w Bulb series - Vesak decoration | bulb wela
16:21
Nisal Hewagamage
Рет қаралды 260 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН