LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home

  Рет қаралды 254,988

Ape Electronic

Ape Electronic

2 жыл бұрын

LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home.
ස්වයoරැකියාවක් ලෙස නිවසේදි බල්බ්වැල් නිර්මාණය කොට මුදල් උපයමු.
welcome to my channel (Ape Electronic)
thanks for watching. subscribe & share !
• How To make 12v Batter... = How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
• how to make a wood sto... = how to make a wood stove fan controller circuit./A Fan controller for coconut shell coal stove.
• How To Make a 12v LED ... = How To Make a 12v LED Light strip New Solution/connect direct LED to 12v Battery
• How To Make VIP Light ... = How To Make VIP Light system/police light LED/emergency light.
#ledbulb #bulbwel #ApeElectronic

Пікірлер: 835
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
මෙවැනි හෙල දරුවන්ට අප ආශිර්වාද කරමු ඔබට තෙරුවන් සරණයි.
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj Жыл бұрын
ස්තුතියි.දැනුවත් කිරීමට.
@user-xv7gc9uz2u
@user-xv7gc9uz2u 2 ай бұрын
පුතා ඔයා කරන්නෙ ඉතා වටින දෙයක්. ස්වෝත්සාහයෙන් දියුනු වෙන්න හදන දරුවන්ට හොද මාර්ගයක් පාදල දීල තියෙන්නෙ. පුතාට බුදු සරනයි!
@mdrathnasiri501
@mdrathnasiri501 Жыл бұрын
දැනුවත් කිරීම හොඳටම පැහැදිලියි . ස්තුතියි බෙහෙවින්ම . තෙරුවන් සරණයි 🙏
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
🙏
@sahanmandira9118
@sahanmandira9118 10 ай бұрын
ස්තුතියි බෙහෙවින්ම👌
@skpsendanayaka5838
@skpsendanayaka5838 9 ай бұрын
Super Thanks malli
@shashithmadushan9900
@shashithmadushan9900 2 жыл бұрын
godak watinawa ❤
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට .ගොඩක් වටිනවා වැඩසටහන🙏🙏🙏
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 💗💗💗
@BlisscartBazaar
@BlisscartBazaar 10 ай бұрын
very clear and simply can understand. good job ,,,,,,,,,👍👍👍👍👍🙏🙏🙏🙏
@kalharajayasinha9685
@kalharajayasinha9685 2 жыл бұрын
විඩියෝ එක නියමයි කරුනු බොහොම පැහැදිලි ♥️♥️♥️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@alendon3775
@alendon3775 2 жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට නියමයි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks..
@namakna6922
@namakna6922 Жыл бұрын
ජාතියක් වශයෙන් නැගී සිටින්නට මෙවන් දැනුම් දන්සැලක් පැවැත්වු ඔබට බොහොම පිං...ඔබ වැනි කුහකත්වයෙන් තොරව ඒකාධිකාරිය කට ලක්ව තිබු මේ දැණුම මෙහෙම දන්දෙන්න ඔබ සසරේ පිං පුරන්නට ඇති..මේ කරන පින් මතු සසරේ රුගෙන යන්නෙ ඔබව විද්‍යාඥයෙකු දක්වා බව සිහිපත් කරමි....ඔබට ගරු කරමි...
@nadrathnadrath4869
@nadrathnadrath4869 2 жыл бұрын
Ayye mara y ayyea niya ma teknik eka really fentastic wonderful 🤝❤️👍🔥
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@asgteam890
@asgteam890 Жыл бұрын
Thanks Blessings for a healthy bright future🎉
@HettiarachchigeSomasiril-ft9lq
@HettiarachchigeSomasiril-ft9lq Жыл бұрын
Hodata kiyaladenawa budusaranai oba thumata
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏🙏
@fernandowsa36
@fernandowsa36 2 жыл бұрын
Thank You. Good Luck ❤
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thank you brother...
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට හැම දෙයක් ම පැහැදිලිව සරලව පැහැදිලි කළාට,.🙏👏👏👍💯🌷
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@user-kf2ks2qj1b
@user-kf2ks2qj1b 2 жыл бұрын
මටත් සප් එකක් දෙන්න 😭
@surangacreation7304
@surangacreation7304 Ай бұрын
@@apeelectronic877 led ganna yhanak kiyannko \
@namalchinthaka2689
@namalchinthaka2689 2 жыл бұрын
Thank you so much frind
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother....
@anuravindra2014
@anuravindra2014 2 жыл бұрын
Harima sarala widihata hama deyakama kiyala dunna thanks love from USA
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother....
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@skpsendanayaka5838
@skpsendanayaka5838 6 ай бұрын
Super Budu saranai
@norisk__ff4369
@norisk__ff4369 2 жыл бұрын
Great work mchn ❤️‍🔥 keep it up
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thanks 🔥
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
දැනුවත් කිරිිම ඉතාමත් හොදයි.ස්තුති යි 😂❤❤❤❤❤
@duragesurendra
@duragesurendra Ай бұрын
Oyata godak pin me wage deyak kiyala dunnata
@dasunniroshan3940
@dasunniroshan3940 2 жыл бұрын
Well done and thank u
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@eshanhansaka6409
@eshanhansaka6409 2 жыл бұрын
Thanks brother .
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි.
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
🙏🙏
@roshanchaminda107
@roshanchaminda107 2 жыл бұрын
Thanks
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@ranjithlakshman7193
@ranjithlakshman7193 3 күн бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් .
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@amalgunathunga453
@amalgunathunga453 2 жыл бұрын
Niyamay sahodaraya
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@anandaalahakoon7059
@anandaalahakoon7059 2 жыл бұрын
නියම වැඩ සටහන
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@layanalkumarathunga1750
@layanalkumarathunga1750 4 ай бұрын
බොහෝ වටිනව
@sanathjanka102
@sanathjanka102 2 жыл бұрын
Thanks brother...bs
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@prabathamila3708
@prabathamila3708 2 жыл бұрын
නියමයි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother..
@gadgetswithnimsara
@gadgetswithnimsara 2 жыл бұрын
Supiri 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@timalkalaksiri1693
@timalkalaksiri1693 2 жыл бұрын
පට්ට ..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@info_bits
@info_bits 2 жыл бұрын
සුපිරි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good job
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@hemalrukshan3257
@hemalrukshan3257 2 жыл бұрын
Good video..👍👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thank you 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡 thanks brother.
@jayanthabudusaaranisaqu3814
@jayanthabudusaaranisaqu3814 Жыл бұрын
Niyami niyami
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks🙏🙏🙏
@haljayathilaka9267
@haljayathilaka9267 Ай бұрын
Excellent
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thanks 🤗
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@Originator_0_
@Originator_0_ 2 жыл бұрын
CD 4017 යොදාගෙන run වෙන්න බල්බ වැලක් හදමු and video එක හරිම පැහැදිලි 🎉
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
karamu brother...vedio ekak...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks...
@upalisenanayake9136
@upalisenanayake9136 8 ай бұрын
Great bro
@apeelectronic877
@apeelectronic877 8 ай бұрын
Thanks
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Watina video ekak jayawewa
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@malinduanjana3568
@malinduanjana3568 2 жыл бұрын
Super
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thabks brother...
@sumithdaniel9763
@sumithdaniel9763 2 жыл бұрын
ගොඩක් හොදයි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@chinthakadharmapriya1773
@chinthakadharmapriya1773 Жыл бұрын
Polo ela bn
@lasithaminith8584
@lasithaminith8584 2 жыл бұрын
නියමයි ලස්සන ට තෙරැනා
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@lasithaminith8584
@lasithaminith8584 2 жыл бұрын
අවශ්‍ය බඩු ඔයාගෙන් ගන්න බැරි ද
@monsterfishsrilanka1110
@monsterfishsrilanka1110 9 ай бұрын
Aiye Karant eka Dena vidihata poddak kiyanna puluwanda + wayar eken patan Gaththata - wayar eka yanne balp wele Kelawaratane?
@amatsupunacademy9101
@amatsupunacademy9101 Жыл бұрын
ගොඩක් වටිනවා video ටික... ඔයට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා....
@user-pj6dk5qk7g
@user-pj6dk5qk7g 4 ай бұрын
Wade supiri Oka otomatikel wena widihe sistam video ekak danna puluwanda
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 2 жыл бұрын
සුපිරී ඉදිරිපත්කිරීම.ජයවේවා.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@nihalranathunga1360
@nihalranathunga1360 Жыл бұрын
ඔය බල්බ් වැල් විදුලියට සම්බන්ධ කල පසු බල්බ් ආලෝකය ගැස්සෙනව.ඒකට බ්රිජ් රෙක්ටිපයර් ඵකක් හරහා DC කරල දෙන්න .
@ashanalwis4319
@ashanalwis4319 2 ай бұрын
Eka kohomada denna
@dinethyarandev
@dinethyarandev Жыл бұрын
Ruhunu cables roll ekak kiyak withara wenawada
@thisarupamod5143
@thisarupamod5143 8 ай бұрын
Mix colour bulb danakota kalavame bulb ? Gannana kiyada
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .. ආයුබෝවන් ජයවේවා ..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@gamagemadusanka2586
@gamagemadusanka2586 Жыл бұрын
සුපිරි
@user-in1oy2fe9m
@user-in1oy2fe9m Жыл бұрын
👍
@kapilakapila9665
@kapilakapila9665 2 жыл бұрын
නිස්පාදන කරන්න ඕනෙ ටික කලකින් හෝ ඉක්මනින් ක්‍රියා විරහිත වෙන විදිහට එතකොට තමයි ඒ කර්මාන්තය හෝ ඒ වියාපාරය දියුණු වෙන්නෙ හැමදාම ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නෙ ,වඩුව හැමදාම හිගන්නා කියල කතාවක් තියෙනව ඒක ඇත්ත , ඒ මොකද ලංකාවේ වඩුවො ගුහ උපකරණ සහ ගෙවල් වල වහල දොර ජනෙල් වගේ දේවල් හදන්නෙ අවුරුදු ගනනාවක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට , එතකොට නැවත සේවයක් ලබාගන්න එන මිනිසුන් ප්‍රමාණය අඩු වෙනව , මම මේ කිව්වෙ දැන් කාලෙ තියෙන සිස්ටම් එක ගැන දැන් කාලෙ ගුහ උපකරණ එහෙම තමයි ,
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow brother...dan koheda hoda badu...
@dpkarandana
@dpkarandana 2 жыл бұрын
මිනිස්සුන්ව සුරා කන ඛූරූ කතන්දර කියන්න එපා ඕයි
@wijayakumara9927
@wijayakumara9927 2 жыл бұрын
Hodai
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks...brother..
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Pata 5 balb serious karata nivena paththuwenna hadanna berida
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Hodaak sthuutii
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother
@Achindu_Madushan
@Achindu_Madushan 2 жыл бұрын
🤩💙
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@Dhanukakw
@Dhanukakw 2 жыл бұрын
මේවා දකිද්දී electronic ගැන ඉගෙන ගන්න අාස හිතුනා
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
igena gamu....man issarahata componat ganath karannamko...
@nayominadeeka5356
@nayominadeeka5356 Жыл бұрын
System ekakata light change vena vidihe light velak hadana vidiha kiyala dennako plzz😊😊
@damithroshan1045
@damithroshan1045 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක් ජොබ් නැතුව ගෙවල් වලට වෙලා ඉන්න කොල්ලන්ට කරනවනම් පට්ටම ජොබ් එකක්.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow aiya hariyata karagannawanam rent karala gemak gahanna puluwan....man issara kara dan kalayak ne...karanna aiya...
@upulinrajith7296
@upulinrajith7296 Жыл бұрын
@@apeelectronic877 normal ctetion dunna ma aul weida
@roshanbalasooriya5338
@roshanbalasooriya5338 8 ай бұрын
❤👍
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
Ft
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@harinduweerasekara5210
@harinduweerasekara5210 2 жыл бұрын
ඇත්තටම මේක ගොඩක් හොදයි .. මමත් මේවගේ වැඩ පොඩිකාලෙ ඉදන් කරනව මන් ඩබල් වයර් එකක සීරීස් කරකර ඩ්‍රයිව සකිට්ස් දදා තමයි හැදුවෙ .. මල්ටි කලර් එල් ඊඩීස් වලින් .. ලෙවල් බට දාල ග්ලූගන් කරන ඔයාගෙ ක්‍රමය මට ගොඩක්ම වැදගත් වුනා .. ඊටපස්සෙ ප්ලාස්ටික් බෝල වගේ ඒව විදල ලයිට් එක බස්සල ලස්සන්ට දාන්න පුලුවන් නේද... ඔයාට ගොඩක් ස්තුතියි .. 🎉🎉❤❤❤❤
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ow brother...
@raveenmaduranga9661
@raveenmaduranga9661 2 жыл бұрын
ethakota bulb wale +- agra godak athinne thinne current ekata gahanne komda
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
+ - + - + - + - widihata led 95-100 wage seriuse karala depatthata ac 230v laba denna brother...
@ShanthaAsurumanage-ow1ki
@ShanthaAsurumanage-ow1ki Жыл бұрын
Ayye mekta plug ekta ghann set kara ganne kohomada
@susilgunawardhana3936
@susilgunawardhana3936 4 ай бұрын
Aiye meke hadana sercit eken touch eke balb ekak හොදට එළිය enna paththuvenavada
@samiduchathuranga3693
@samiduchathuranga3693 8 ай бұрын
Okata 230v denkota + ekata (L) wyareka dennam onida ehma nethan (lL) (N) maru unta kamkak nedda
@dumindaudupihilla7161
@dumindaudupihilla7161 25 күн бұрын
RGB PATA MARUWENA LEDWALIN 230V BULB WALAK ME VIDIYATA HADANNA PULUWANDA?
@slchenal8630
@slchenal8630 Жыл бұрын
Pata pata ewa demmoth kiyak vithara danna puluwanda
@niroshtharu5226
@niroshtharu5226 2 жыл бұрын
My job 😍😍🤩🤩mth me job ekk krnn arn aurudu 10 wdi oya supiriytm kiydenwa thwth kenekut supiriii😍😍😍😍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@ravishankaperera8256
@ravishankaperera8256 Жыл бұрын
Saplay denne battriyakin da. Naththam carant eken da.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
main curunt eken brother....oya vidihatama hadaganna.
@thusharasenavirathna9839
@thusharasenavirathna9839 Жыл бұрын
230 nekanma sambanda karanna puluwanda
@production-jg3wr
@production-jg3wr Ай бұрын
Oya bulb walata resister danna puluwan da
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
Math heduwa sarthakai.obata tnx.මට කියන්න මෙ wel නයිට් රයිඩර් විදියට පත්තු කරන්න හදන්නෙ කොහොමද කියලා.අනෙ ගොඩාක් පින්
@asankanikapitiya7799
@asankanikapitiya7799 Жыл бұрын
passala iwara wenakan pehedili una.awasane karant eka ddena thena aggra deka pehedili ne.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thawa vedio ekak man karala thiyenawa channerl eka uda athi brother balanna..
@G.G.F.MEDIA123
@G.G.F.MEDIA123 Жыл бұрын
Anthima ta kohomada sambantha karanne kiyala kiwwe nehe ne Ekath kiyannako
@NimaliNimali-zt4mn
@NimaliNimali-zt4mn 2 ай бұрын
ඕනෙම electronic භාණ්ඩයකට එන කූරු 3නේ 230ට දෙන්න පුළුවන් plug එකක් අරගෙන නිලුයි දුඹුරුයි වයර් දෙකක් හයි කරලා සාමාන්‍ය chinese බල්බ් වැලක කරන්ට එකට ගහ plug ඒකේ කුරු දෙකට නිලුයි දුඹුරැයි වයර් දෙක හයි කරොත් වැඩ කරයිද?
@chiranchethiya5288
@chiranchethiya5288 2 жыл бұрын
🧡
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🧡🧡🧡
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
❤ ❤ ❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
@@apeelectronic877 පාට තුන පත්තු වෙන බල්බ් දානවනම් කීයක් දාන්න ඕනද ?
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
👍🌹❤
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@netcomlanka
@netcomlanka 2 ай бұрын
Bulb wela curant ekata gahathdi bulb gessenne nethda
@ashensonal4305
@ashensonal4305 Жыл бұрын
me light wal wikunana thanak nadda? Ganna
@THEEKSHANAJAY-ju6vl
@THEEKSHANAJAY-ju6vl 2 ай бұрын
Oya balub packet ekak kiyak wage wenawada
@sameekaajith1916
@sameekaajith1916 Жыл бұрын
3 calr balbnam kopamanada keyannako
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
hi.. LED.. bulbs color ven karaddi ..pramanaya vena's venne kohomade.. puluwan nam pehadili karanna.. 👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
eka brother oya vedio eke madde thiyenawa balanna...
@achiniwiyalagoda6470
@achiniwiyalagoda6470 Жыл бұрын
Pata pahe balb kiyak danna puluwanda.?
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
pata bulb wal hadana hati vedio ekak thiyenawa eka balanna
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
ඒක නියමයි ඔය බල්බ් පැකට් අපේ පැත්තේ නෑ කීයක් විතර වෙයිද පැකට් එකක් පුලුවන් නම් කියන්න කුරුණෑගල තියෙන්නේ මොන කඩේද කියලා
@malinduanjana3568
@malinduanjana3568 2 жыл бұрын
Micro athi
@malinduanjana3568
@malinduanjana3568 2 жыл бұрын
Mmd eketh athi..
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
Micro එකේ ඇති කියලා මටත් හිතෙනවා ඔය වෑර් ගන්න micro එකේම ඇති නේ මොකක් කියලද වෑර් ඉල්ලන්න ඕනේ
@sachingeethaka5354
@sachingeethaka5354 2 жыл бұрын
Apita mekata nil kola sudu colors walin kawalame light 90 pahala 230 v dunnoth prashnayak wenawada?ekama voltage eka nisa e colors thunema aulak nadda?
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
bulb color godak unama ganna voltege eka anuwa samahara led eliya wadi wela samahara ewa paththu wenne nathi wenna puluwan ekata wena widihak thiyenawa man ekata vedio ekak aran ennamk brother...
@sachingeethaka5354
@sachingeethaka5354 2 жыл бұрын
Ok bro.led bata kanu hadena widiyath puluwannam vidio ekak denna
@PrasanthaSubhashini
@PrasanthaSubhashini 2 ай бұрын
Pink, orange.purple. Serious karana range 1 bulb keeyada
@manjufernando4265
@manjufernando4265 2 жыл бұрын
Sudu valaka voltech kiyak venavada aiye
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
230v thama denne brother...
@dilshanchamika8101
@dilshanchamika8101 Жыл бұрын
bulb wela hadana heti dena gatta namuth oka niwi niwi paththi wenna hadanna beda
@ChamaraJayakodi-xw9jc
@ChamaraJayakodi-xw9jc 5 ай бұрын
9:54 Ac කරන්ට් එක දෙද්දි. ධන රින මාරු උනාට ප්‍රශ්නයක් නැද්ද සිල් කරන්නගන්න ගම් වර්ග මොනවාද? පැහැදිලිකරන්න 9:54
@janithchathuranga6503
@janithchathuranga6503 2 ай бұрын
me vidiyata 3mm bulb dalath hadanna puluwanda
@namalchandika2870
@namalchandika2870 9 ай бұрын
dana rina amunowe kohomada karant akata
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН