KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාට තුනේ RGB LED බල්බ් වැල් ගෙදරදිම හදමු /How To Make RGB LED Bulb 230v/ LED Lamps manufacturing
29:28
LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home
18:46
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
So Cute 🥰 who is better?
00:15
We Attempted The Impossible 😱
00:54
Сестра обхитрила!
00:17
වෙසක් එකට බල්බ් වැලක් ගෙදර හදමු | The best LED bulb series for your home
Рет қаралды 27,708
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
Idea craft
Күн бұрын
Пікірлер: 87
@KaluwaDN
7 ай бұрын
වැඩේ නම් හොඳයි දරුවො නමුත් හොඳ බව්ත් එකක් සහ හොඳ ඊයම් ජාතියක් වගේම සෝල්ඩරින් ප්ලක් ජාතියක් පාවිච්චි කරන්න, පෑස්සුම කරනය ගැන තව ඉගෙන ගන්න,ජය වේවා,
@Deshantha1996
7 ай бұрын
මට කියන්න සර්. Dc කැපෑසිටර් එකක uf 1500 , 50v කැපෑසිටර් එකෙන් පිටවෙන ඇම්පියර් ගන හොයා ගන්නේ කොහොම ද. ඒක ගනනය කරන්න විදිහ කියලා දෙන්නකෝ
@idea__craft
7 ай бұрын
ස්තූතියි ඔයාගෙ අදහසට ❤️
@idea__craft
7 ай бұрын
❤❤
@KaluwaDN
7 ай бұрын
@@Deshantha1996 මගේ ෆේස්බුක් මැස්න්ජර් එකට එන්න උදව් කරන්නම්
@SETHTHA2.0
6 ай бұрын
Ade electronic lokaya aiyya ne ❤
@jayanthavishnu7107
11 күн бұрын
ඉතා හොදයි😊
@creation8164
6 ай бұрын
ඕකටම සර්කිට් එකක් සෙට් කරන වීඩියෝ එකක් දාන්නකෝ
@weerakoonariyadasa4292
3 ай бұрын
Very good
@chiranbaby6252
3 ай бұрын
අපිට ඔය බල්බ වැල සිරිස් (නිවෙන පත්තුවෙ )විදියට හදන විඩියො එකක් දාන්න අයියෙ
@SETHTHA2.0
6 ай бұрын
Oka 3mm bulb aragena haduwoth kiyak oneda
@SETHTHA2.0
6 ай бұрын
Nil pata ewa
@idea__craft
6 ай бұрын
90-95ත් අතර
@IreshaUdayangani-rb1xn
3 ай бұрын
Mewa me gehenawa kiyanne ei me malli
@tharakahasintha6646
7 ай бұрын
ඕකට හොද වයර් එකක් කෝනාර ඉලෙක්ට්‍රොනික් එකේ තිබ්බ බලන්න අරන් යාර 100ක් 700යි
@overy9360
7 ай бұрын
Api balup wal hadala 230 denakota hariyatama 230 ekata ± - ganata denna onida wayar deka maru karala gahuwoth aulda
@idea__craft
7 ай бұрын
නෑ 230ට ගහනකොට ධන රින ප්‍රශ්නයක් නෑ ඕනි විදිහකට ගහන්න පුළුවන් ,,බල්බ් වැල පත්තුවෙනවා
@vishwasandhesh
6 ай бұрын
ela
@jayasrirawan6907
Ай бұрын
led bulb එක volt කියද.....230v..95 බෙදල ද ගත්තෙ . විදිය කියන්න ..
@CREATIVEIDEASlkfromkalana
6 ай бұрын
Keep up the good content bro!
@SupunMadushanka-df2zp
6 ай бұрын
LED Bulub wela kelima karant akata gahanawada
@idea__craft
6 ай бұрын
ඔව්
@Gaming_SMILY
7 ай бұрын
Gammak kollo❤❤❤❤
@NeranjanaMW
4 ай бұрын
Ekata sekit one nedda
@idea__craft
4 ай бұрын
@@NeranjanaMW ne
@pathummanujaya8603
4 ай бұрын
තැඹිලි රතු කහ නිල් සූදු වලින් බල්බ් වැලක් හදන්න ඵක පාටකින් බල්බ් කොච්චර ගන්න ඕනිද.?
@Snarakon
4 ай бұрын
Meka hadala iwara karanakota kiyak apita wiyadam wenawada balb 95 135
@idea__craft
4 ай бұрын
බල්බ් 100යට රු.400 වයර් වලට 300 ඊයම් වලට 120 ලෙවල් බට 150 අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන් 🥲 (
@Vimuthvlog
6 ай бұрын
malli rgb aqwerium lait eka hadan hati video ekak danna badu gann then genath kiyal plz❤
@idea__craft
6 ай бұрын
මාලු ටැංකිය ඇතුලට දාන එකක්ද
@Vimuthvlog
6 ай бұрын
@@idea__craft me malli udata thiyan ekak plant hedenna hoda rgb lite ekak gedara hadagann heti one badu gann puluwan then ekkama
@kaveeshaeshan7054
6 ай бұрын
Machan ma ma white bullb 60k welak heduwa akata 230v denna mokada ona circuit aka
@idea__craft
6 ай бұрын
තව බල්බ් 35ක් එකතු කරලා සර්කිට් නැතුව කෙලින්ම 230 ට ගහන්න පුළුවන්නෙ, සර්කිට් එකක් ඕනිනන්ම් ගූගල් එකෙ සර්ච් කරන්න, යූටියුබ් එකෙත් තියනවා පිටරට චැනල් වලින් කරපු වීඩියො( The circuit required to light 60 LED bulbs from 230V) මෙහෙම සර්ච් කරන්න.
@Vihanga62
6 ай бұрын
Amila sirge T-shirt ekak neda adagena inne
@idea__craft
6 ай бұрын
ඔව් ☺️
@isuruprabhathjayathissa9197
7 ай бұрын
Great job ❤🔥
@maiperera7406
5 ай бұрын
A/C , D/C කරන්න ඕනේ නැද්ද. Direct A/C දෙන්න පුළුවන් ද
@idea__craft
5 ай бұрын
Direct Ac දෙන්න පුළුවන්
@thilanrandunupura7911
7 ай бұрын
❤️🔥💪
@sudarasadakelum6282
6 ай бұрын
Me balup ganna tanak kiyannako
@idea__craft
6 ай бұрын
Kurunagala micro electronic එකෙ
@sachithmilinda7727
6 ай бұрын
230v dunnata aulak nadd
@idea__craft
6 ай бұрын
නෑ
@SL45697
7 ай бұрын
👍👍👍👍👍❤
@AyeshaLakmali-ic5yb
6 ай бұрын
👍
@poojani231
7 ай бұрын
😍❤️
@Boom-oj7bb
6 ай бұрын
Pata 7 bulb danawanm kiyk dnna onda
@Deshantha1996
7 ай бұрын
+ - Capacitor එකක uf 4200 50v කියලා තියෙනවා . ඒකෙන් කැපෑසිටර් එකෙන් පිටවෙන ඇම්පියර් ප්‍රමාණය කීයද. කොහොමද කැපෑසිටර් එකේ ඇම්පියර් ගනනය කරන්නේ
@idea__craft
7 ай бұрын
මල්ටිමීටරයක් පාවිච්චි කරන්න😊
@dilumbopage7556
6 ай бұрын
ඩයෝඩ දාලා බල්බ් වැල් හදන්නේ 7:59 කොහොමද
@dilumbopage7556
6 ай бұрын
ඩයොඩ දාලා බල්බ් වැල් හදන්නේ කොහොමද
@PathumNimsara-hb7kj
7 ай бұрын
කෙලින්ම ඩිරෙක් කරන්ට් එකට දෙනවද
@idea__craft
7 ай бұрын
ඔව්. වීඩියො එකෙ තියන බල්බ් ප්‍රෙමානෙම සම්බන්ද කලාට පස්සෙ ඩිරෙක්ට් කරන්ට් එක දෙන්න පුළුවන්
@w.dgamini6591
7 ай бұрын
Pata.bulb.eka.walakata.sambanda.karanna.barida.
@idea__craft
7 ай бұрын
බැ. මෙකෙ දාලා තියන බල්බ් ප්‍රෙමානෙම (94 ක් බල්බ්) වගෙ ඔක්කොම ශෙනිගතව +-+_+_+_ විදිහට සම්බන්ද කරගෙන 230v කරන්ට් එකට සම්බන්ද කරන්න.
@creation8164
6 ай бұрын
ඔය LED බල්බ් බලට කෙලින්ම 230v දෙන්න පුලුවන් ද
@idea__craft
6 ай бұрын
ඔව් බලබ් දාලා තියන ප්‍රෙමානෙ සම්බන්ද කලාට පස්සෙ 230v ට කෙලින්ම ගහන්න පුළුවන්
@creation8164
6 ай бұрын
@@idea__craft ඒ කියන්නේ 95 ට වඩා ඕන ගානක් දාන්න පුලුවන්ද
@creation8164
6 ай бұрын
@@idea__craft ඕකට කොහොමද සර්කිට් එකක් සෙට් කරන්නෙත්
@idea__craft
6 ай бұрын
@@creation8164 නැ නෑ..ඔය දාලා තියෙන්නෙ වීඩියො එකෙ ඒ ඒ පාට අනුව බල්බ් ගන්න ප්‍රෙමානෙ වෙනස් වෙනවා..උදාහරණයක් විදිහට කොල පාට බල්බ් 90ත් 95ත් අතර වගෙ
@NeranjanaMW
4 ай бұрын
cekit ekak hadanne komada
@SachinthaSankalpa-h4q
6 ай бұрын
බල්බ් වැල හදලා කරන්ට් සප්ලයි කරලා තියෙද්දි මගින් වැල කැඩුනොත් බල්බ් වැල පිච්චෙනවද
@idea__craft
6 ай бұрын
මගින් කැඩුනොත් බල්බ් වැල පත්තුවෙන්නෙ නෑනෙ පරිපතයක් සම්පූර්ණ වෙන්නෙ නැති නිසා..බල්බ් වැල කියලා තියන බල්බ් ප්‍රෙමානයට වඩා අඩුවෙලා 230v කරන්ට් සප්ලයි එකක් හම්බුනොත් පිච්චෙනවා
@kavindudanuranga8168
7 ай бұрын
Great job machan❤️❤️
@idea__craft
7 ай бұрын
🤝❤️
@PathumVimukthi-el3dp
6 ай бұрын
මේ වගේ බල්බ් වැල් 50ක් 60ක් එකට හදාගෙන වියනක් විදියට ගහනව නම් කරන්ට් එක දෙන්න ඕන විඳිය ටිකක් පැහැදිලි කරන්නකෝ🙏
@idea__craft
6 ай бұрын
එක බල්බ් වැලක ඔය කියලා තියන ප්‍රෙමානෙට බල්බ් දාන්න ඕනි...එකටම බල්බ් වැල් ගොඩක් සම්බන්ද කලොත් බල්බ් වැලෙ එලිය අඩුවෙනවා,( උදා,- කොල බල්බ් 95ක වැලකට කරන්ට් එක 230V) එ වගෙ
@poori94
7 ай бұрын
❤
@slelectric619
7 ай бұрын
බල්බ් වල රටා යන විදිහට හදන්න බැරිද
@idea__craft
7 ай бұрын
පුළුවන්
@Karaththaya
7 ай бұрын
Led බල්බ් කොහෙද තොග ගන්නේ. එක වැලක් හදන්න කියක් විතර යනවද
@idea__craft
7 ай бұрын
LED බල්බ් 100ක් රු.400/=යි උනේ...දාහෙ පැකට් එකක් ගන්නවනම් තවත් අඩුයි..මම ගත්තෙ කුරුනෑගල මයික්‍රො ඉලෙක්ට්‍රික් එකෙන්..
@idea__craft
7 ай бұрын
වැලක් හදන්න යන්නෙ රු.600ක් වගෙ.
@kasunaruna-iv8jg
7 ай бұрын
Wire eka thawa poddak aduwen sudda karanna.
@navindunimsara3343
6 ай бұрын
පාට දෙකෙන් ඒ කියන්නෙ රතුයි කහයි වගේ දානවනම බ්ල්බ් කීයක් වගේ දාන්න ඕනෙද සහෝදරයා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඒ ගැන
@idea__craft
6 ай бұрын
රතු 65යි කහ 65යි දාන්න.
@navindunimsara3343
6 ай бұрын
@@idea__craft බොහෝම ස්තූතියි 🥰
@NimanthNimantha
4 ай бұрын
Phone no awanda
@mihinduhansaka3043
6 ай бұрын
ඔහොම level බටේට Glue Gum දැම්මාම පට්ට කැතයි. කාලයක් ගියාම බටේ කහ ගැහෙනවා. ඔය LED එක පාස්සපු අග්‍ර 2න් එකකට 1mm හීට් ඉන්සුලේශන් එකක් දාලා ලයිටර් එකකින් රත් කරන්න එතකොට හොදට සීල් වෙනවා පස්සේ 5mm හීට් ඉන්සුලේශන් එකක් bulb එකටත් වයර් දෙකටත් අහුවෙන්න දාලා රත් කරන්න කඩෙන් ගත්තා වගේ ලස්සන Finishing එකක් එනවා.
@idea__craft
6 ай бұрын
❤️🥰
@chanakamadhuranga2436
7 ай бұрын
පාට 5 led දාල හදාගන්න පුළුවන් ද බල්බ් කීයක් ගන්න ඕනද
@idea__craft
7 ай бұрын
පාට පහක් නෙවෙ RGB LED.. ඉස්සරහට වීඩියො එකක් ගේන්නම් ☺️
@chamarachathuranga5645
6 ай бұрын
ඔකේ කහ පාට හදද්දී තමා වැඩේ වෙන්නේ..
@idea__craft
6 ай бұрын
🤔
@dilanmadhuranga749
6 ай бұрын
පුතේ ඔයාගේ contact number එක එවන්න කෝ
@idea__craft
6 ай бұрын
0755653812
29:28
පාට තුනේ RGB LED බල්බ් වැල් ගෙදරදිම හදමු /How To Make RGB LED Bulb 230v/ LED Lamps manufacturing
Ape Electronic
Рет қаралды 175 М.
18:46
LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home
Ape Electronic
Рет қаралды 267 М.
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 55 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 588 М.
12:32
How to Make a LED Plastic Bulb Strip වෙසක් සැරසිලි EP 2 - wesak poson sarasili
Electronic Lokaya
Рет қаралды 70 М.
10:33
Buduras Mala Make At Home Using WS2812 LED Strip | How To Make Pixel LED Buduras Mala | In 2024
Random Plus SL
Рет қаралды 11 М.
15:11
How to create a buduresmala without programming pixel led chakra
Knowledge Factory
Рет қаралды 7 М.
7:38
බෞද්ධ කොඩිය LED බල්බ්වලින් හදන හැටි | How to Make Buddhist Flag on LED Lights
Rasakinda Tv
Рет қаралды 80 М.
18:47
සම්පුර්ණ වීඩියෝව/දවසට ලක්ශයක් හොයමු/swayan rakiya at home 2024/swayan rakiya/rakiya/business idias
පුංචි Business
Рет қаралды 76 М.
23:03
wesak bulb well|වෙසක් උත්සවයට අවශ්‍ය බල්බ් වැල් තොග හා සිල්ලරට අඩුවට මිලදී ගන්න යන්නම ඕනි මාර්කට් එක
3S BRO
Рет қаралды 32 М.
16:49
වෙසක් එකට Christmas එකට කැඩුනු බල්බ් වැල් ගෙදරදිම හදමු කිසිම වියදමක් නැතුව-How to repair bulb serie
Low Budget Ideas
Рет қаралды 96 М.
10:18
How to make LED lights strips 230V . LED බල්බ වැලක් හදමූ. #ledbulb #ledwel #ledlightstrip #vesak
Electronic Gallerya
Рет қаралды 21 М.
15:38
RAVI PCB - Make Buduras products using WS 2812 LED Strip ! (බුදුරැස් මාලාවක් නිර්මාණය කරන අයුරු)
RAVI PCB SYSTEMS
Рет қаралды 217 М.
14:52
LED Bulb Repair - More about SMD LED and Wattage
iTronics lk
Рет қаралды 8 М.
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 27 МЛН