No video

වෙසක් එකට බල්බ් වැලක් ගෙදර හදමු | The best LED bulb series for your home

  Рет қаралды 24,076

Idea craft

Idea craft

Күн бұрын

#vesaksrilanka #bulb #ideas #ledbulb #වෙසක්සැරසිලි,#WESAK #SARASILI,#LED #Light,LED bulb,LED #bulb #strip
This video about is වෙසක් එකට බල්බ් වැලක් ගෙදර හදමු | The best LED bulb series for your home
ඔයාලට "Idea craft" චැනල් එකෙන්
technology
fun creative
Electronic Craft
Toys craft
Art craft
experiment
වගෙ අලුත් අලුත් දේවල් බලාගන්න පුළුවන් ,
ඉතින් මේ චැනල් එක subscribe කරලා support එකක් දෙන්න...ඔයාලා හැමොටම ආදරෙයි 🙂💡❤️😜
Tik tok account -vm.tiktok.com/...
Facebook page -www.facebook.c... ❤️💡
For you from "Idea craft" channel
technology
fun creative
Electronic Craft
Toys craft
Art craft
You can take care of new things like
So please subscribe this channel and give support...love you all 🙂💡❤️😜
Tik tok account -vm.tiktok.com/...
Facebook page -www.facebook.c... ❤️💡
KEY WORDS: -
#bulb wel #sinhala
,vesak bulb wel,
led bulb,230v,How to make LED bulb series,LED Lamps Manufacture in Home,led sinhala,vesak,#වෙසක් එකට බල්බ් වැලක් ගෙදර හදමු,led bulb business,best led bulb,idea craft,poson,wesak kudu,led bulb wal sinhala,how to make bulb wal,led bulb wal gedaradima hadamu,electronic,led light wal sinhala,wesak light,wesak bulb,DIY,LED_Bulb_Strip,LED color light,wesak poson sarasili,Vesak decoration,How to make,වෙසක් සැරසිලි,230v led වෙසක් එකට බල්බ් වැලක් ගෙදර හදමු | The best LED bulb series for your home

Пікірлер: 83
@KaluwaD
@KaluwaD 3 ай бұрын
වැඩේ නම් හොඳයි දරුවො නමුත් හොඳ බව්ත් එකක් සහ හොඳ ඊයම් ජාතියක් වගේම සෝල්ඩරින් ප්ලක් ජාතියක් පාවිච්චි කරන්න, පෑස්සුම කරනය ගැන තව ඉගෙන ගන්න,ජය වේවා,
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 3 ай бұрын
මට කියන්න සර්. Dc කැපෑසිටර් එකක uf 1500 , 50v කැපෑසිටර් එකෙන් පිටවෙන ඇම්පියර් ගන හොයා ගන්නේ කොහොම ද. ඒක ගනනය කරන්න විදිහ කියලා දෙන්නකෝ
@idea__craft
@idea__craft 3 ай бұрын
ස්තූතියි ඔයාගෙ අදහසට ❤️
@idea__craft
@idea__craft 3 ай бұрын
❤❤
@KaluwaD
@KaluwaD 3 ай бұрын
@@user-rp4pn6tw8e මගේ ෆේස්බුක් මැස්න්ජර් එකට එන්න උදව් කරන්නම්
@SETHTHA2.0
@SETHTHA2.0 3 ай бұрын
Ade electronic lokaya aiyya ne ❤
@creation8164
@creation8164 3 ай бұрын
ඕකටම සර්කිට් එකක් සෙට් කරන වීඩියෝ එකක් දාන්නකෝ
@weerakoonariyadasa4292
@weerakoonariyadasa4292 Күн бұрын
Very good
@pathummanujaya8603
@pathummanujaya8603 26 күн бұрын
තැඹිලි රතු කහ නිල් සූදු වලින් බල්බ් වැලක් හදන්න ඵක පාටකින් බල්බ් කොච්චර ගන්න ඕනිද.?
@Gaming_SMILY
@Gaming_SMILY 3 ай бұрын
Gammak kollo❤❤❤❤
@CREATIVEIDEASlkfromkalana
@CREATIVEIDEASlkfromkalana 3 ай бұрын
Keep up the good content bro!
@tharakahasintha6646
@tharakahasintha6646 3 ай бұрын
ඕකට හොද වයර් එකක් කෝනාර ඉලෙක්ට්‍රොනික් එකේ තිබ්බ බලන්න අරන් යාර 100ක් 700යි
@AyeshaLakmali-ic5yb
@AyeshaLakmali-ic5yb 2 ай бұрын
👍
@vishwasandhesh
@vishwasandhesh 2 ай бұрын
ela
@isuruprabhathjayathissa9197
@isuruprabhathjayathissa9197 3 ай бұрын
Great job ❤🔥
@overy9360
@overy9360 3 ай бұрын
Api balup wal hadala 230 denakota hariyatama 230 ekata ± - ganata denna onida wayar deka maru karala gahuwoth aulda
@idea__craft
@idea__craft 3 ай бұрын
නෑ 230ට ගහනකොට ධන රින ප්‍රශ්නයක් නෑ ඕනි විදිහකට ගහන්න පුළුවන් ,,බල්බ් වැල පත්තුවෙනවා
@maiperera7406
@maiperera7406 2 ай бұрын
A/C , D/C කරන්න ඕනේ නැද්ද. Direct A/C දෙන්න පුළුවන් ද
@idea__craft
@idea__craft 2 ай бұрын
Direct Ac දෙන්න පුළුවන්
@thilanrandunupura7911
@thilanrandunupura7911 3 ай бұрын
❤️🔥💪
@user-hq9vr8ll2y
@user-hq9vr8ll2y 3 ай бұрын
malli rgb aqwerium lait eka hadan hati video ekak danna badu gann then genath kiyal plz❤
@idea__craft
@idea__craft 3 ай бұрын
මාලු ටැංකිය ඇතුලට දාන එකක්ද
@user-hq9vr8ll2y
@user-hq9vr8ll2y 3 ай бұрын
@@idea__craft me malli udata thiyan ekak plant hedenna hoda rgb lite ekak gedara hadagann heti one badu gann puluwan then ekkama
@user-fh5vu7nd6z
@user-fh5vu7nd6z 3 ай бұрын
බල්බ් වැල හදලා කරන්ට් සප්ලයි කරලා තියෙද්දි මගින් වැල කැඩුනොත් බල්බ් වැල පිච්චෙනවද
@idea__craft
@idea__craft 3 ай бұрын
මගින් කැඩුනොත් බල්බ් වැල පත්තුවෙන්නෙ නෑනෙ පරිපතයක් සම්පූර්ණ වෙන්නෙ නැති නිසා..බල්බ් වැල කියලා තියන බල්බ් ප්‍රෙමානයට වඩා අඩුවෙලා 230v කරන්ට් සප්ලයි එකක් හම්බුනොත් පිච්චෙනවා
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 3 ай бұрын
+ - Capacitor එකක uf 4200 50v කියලා තියෙනවා . ඒකෙන් කැපෑසිටර් එකෙන් පිටවෙන ඇම්පියර් ප්‍රමාණය කීයද. කොහොමද කැපෑසිටර් එකේ ඇම්පියර් ගනනය කරන්නේ
@idea__craft
@idea__craft 3 ай бұрын
මල්ටිමීටරයක් පාවිච්චි කරන්න😊
@Vihanga62
@Vihanga62 3 ай бұрын
Amila sirge T-shirt ekak neda adagena inne
@idea__craft
@idea__craft 3 ай бұрын
ඔව් ☺️
@SL45697
@SL45697 3 ай бұрын
👍👍👍👍👍❤
@poojani231
@poojani231 3 ай бұрын
😍❤️
@PathumNimsara-hb7kj
@PathumNimsara-hb7kj 3 ай бұрын
කෙලින්ම ඩිරෙක් කරන්ට් එකට දෙනවද
@idea__craft
@idea__craft 3 ай бұрын
ඔව්. වීඩියො එකෙ තියන බල්බ් ප්‍රෙමානෙම සම්බන්ද කලාට පස්සෙ ඩිරෙක්ට් කරන්ට් එක දෙන්න පුළුවන්
@SupunMadushanka-df2zp
@SupunMadushanka-df2zp 3 ай бұрын
LED Bulub wela kelima karant akata gahanawada
@idea__craft
@idea__craft 3 ай бұрын
ඔව්
@creation8164
@creation8164 3 ай бұрын
ඔය LED බල්බ් බලට කෙලින්ම 230v දෙන්න පුලුවන් ද
@idea__craft
@idea__craft 3 ай бұрын
ඔව් බලබ් දාලා තියන ප්‍රෙමානෙ සම්බන්ද කලාට පස්සෙ 230v ට කෙලින්ම ගහන්න පුළුවන්
@creation8164
@creation8164 2 ай бұрын
@@idea__craft ඒ කියන්නේ 95 ට වඩා ඕන ගානක් දාන්න පුලුවන්ද
@creation8164
@creation8164 2 ай бұрын
@@idea__craft ඕකට කොහොමද සර්කිට් එකක් සෙට් කරන්නෙත්
@idea__craft
@idea__craft 2 ай бұрын
@@creation8164 නැ නෑ..ඔය දාලා තියෙන්නෙ වීඩියො එකෙ ඒ ඒ පාට අනුව බල්බ් ගන්න ප්‍රෙමානෙ වෙනස් වෙනවා..උදාහරණයක් විදිහට කොල පාට බල්බ් 90ත් 95ත් අතර වගෙ
@user-dx5rz2bt5f
@user-dx5rz2bt5f 12 күн бұрын
cekit ekak hadanne komada
@poori94
@poori94 3 ай бұрын
@SETHTHA2.0
@SETHTHA2.0 2 ай бұрын
Oka 3mm bulb aragena haduwoth kiyak oneda
@SETHTHA2.0
@SETHTHA2.0 2 ай бұрын
Nil pata ewa
@idea__craft
@idea__craft 2 ай бұрын
90-95ත් අතර
@PathumVimukthi-el3dp
@PathumVimukthi-el3dp 3 ай бұрын
මේ වගේ බල්බ් වැල් 50ක් 60ක් එකට හදාගෙන වියනක් විදියට ගහනව නම් කරන්ට් එක දෙන්න ඕන විඳිය ටිකක් පැහැදිලි කරන්නකෝ🙏
@idea__craft
@idea__craft 3 ай бұрын
එක බල්බ් වැලක ඔය කියලා තියන ප්‍රෙමානෙට බල්බ් දාන්න ඕනි...එකටම බල්බ් වැල් ගොඩක් සම්බන්ද කලොත් බල්බ් වැලෙ එලිය අඩුවෙනවා,( උදා,- කොල බල්බ් 95ක වැලකට කරන්ට් එක 230V) එ වගෙ
@Snarakon
@Snarakon 23 күн бұрын
Meka hadala iwara karanakota kiyak apita wiyadam wenawada balb 95 135
@idea__craft
@idea__craft 20 күн бұрын
බල්බ් 100යට රු.400 වයර් වලට 300 ඊයම් වලට 120 ලෙවල් බට 150 අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන් 🥲 (
@navindunimsara3343
@navindunimsara3343 3 ай бұрын
පාට දෙකෙන් ඒ කියන්නෙ රතුයි කහයි වගේ දානවනම බ්ල්බ් කීයක් වගේ දාන්න ඕනෙද සහෝදරයා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඒ ගැන
@idea__craft
@idea__craft 3 ай бұрын
රතු 65යි කහ 65යි දාන්න.
@navindunimsara3343
@navindunimsara3343 3 ай бұрын
@@idea__craft බොහෝම ස්තූතියි 🥰
@slelectric619
@slelectric619 3 ай бұрын
බල්බ් වල රටා යන විදිහට හදන්න බැරිද
@idea__craft
@idea__craft 3 ай бұрын
පුළුවන්
@kaveeshaeshan7054
@kaveeshaeshan7054 3 ай бұрын
Machan ma ma white bullb 60k welak heduwa akata 230v denna mokada ona circuit aka
@idea__craft
@idea__craft 3 ай бұрын
තව බල්බ් 35ක් එකතු කරලා සර්කිට් නැතුව කෙලින්ම 230 ට ගහන්න පුළුවන්නෙ, සර්කිට් එකක් ඕනිනන්ම් ගූගල් එකෙ සර්ච් කරන්න, යූටියුබ් එකෙත් තියනවා පිටරට චැනල් වලින් කරපු වීඩියො( The circuit required to light 60 LED bulbs from 230V) මෙහෙම සර්ච් කරන්න.
@kavindudanuranga8168
@kavindudanuranga8168 3 ай бұрын
Great job machan❤️❤️
@idea__craft
@idea__craft 3 ай бұрын
🤝❤️
@user-dx5rz2bt5f
@user-dx5rz2bt5f 12 күн бұрын
Ekata sekit one nedda
@idea__craft
@idea__craft 12 күн бұрын
@@user-dx5rz2bt5f ne
@Karaththaya
@Karaththaya 3 ай бұрын
Led බල්බ් කොහෙද තොග ගන්නේ. එක වැලක් හදන්න කියක් විතර යනවද
@idea__craft
@idea__craft 3 ай бұрын
LED බල්බ් 100ක් රු.400/=යි උනේ...දාහෙ පැකට් එකක් ගන්නවනම් තවත් අඩුයි..මම ගත්තෙ කුරුනෑගල මයික්‍රො ඉලෙක්ට්‍රික් එකෙන්..
@idea__craft
@idea__craft 3 ай бұрын
වැලක් හදන්න යන්නෙ රු.600ක් වගෙ.
@kasunaruna-iv8jg
@kasunaruna-iv8jg 3 ай бұрын
Wire eka thawa poddak aduwen sudda karanna.
@Boom-oj7bb
@Boom-oj7bb 3 ай бұрын
Pata 7 bulb danawanm kiyk dnna onda
@sudarasadakelum6282
@sudarasadakelum6282 2 ай бұрын
Me balup ganna tanak kiyannako
@idea__craft
@idea__craft 2 ай бұрын
Kurunagala micro electronic එකෙ
@dilumbopage7556
@dilumbopage7556 3 ай бұрын
ඩයෝඩ දාලා බල්බ් වැල් හදන්නේ 7:59 කොහොමද
@dilumbopage7556
@dilumbopage7556 3 ай бұрын
ඩයොඩ දාලා බල්බ් වැල් හදන්නේ කොහොමද
@sachithmilinda7727
@sachithmilinda7727 3 ай бұрын
230v dunnata aulak nadd
@idea__craft
@idea__craft 3 ай бұрын
නෑ
@w.dgamini6591
@w.dgamini6591 3 ай бұрын
Pata.bulb.eka.walakata.sambanda.karanna.barida.
@idea__craft
@idea__craft 3 ай бұрын
බැ. මෙකෙ දාලා තියන බල්බ් ප්‍රෙමානෙම (94 ක් බල්බ්) වගෙ ඔක්කොම ශෙනිගතව +-+_+_+_ විදිහට සම්බන්ද කරගෙන 230v කරන්ට් එකට සම්බන්ද කරන්න.
@chanakamadhuranga2436
@chanakamadhuranga2436 3 ай бұрын
පාට 5 led දාල හදාගන්න පුළුවන් ද බල්බ් කීයක් ගන්න ඕනද
@idea__craft
@idea__craft 3 ай бұрын
පාට පහක් නෙවෙ RGB LED.. ඉස්සරහට වීඩියො එකක් ගේන්නම් ☺️
@mihinduhansaka3043
@mihinduhansaka3043 3 ай бұрын
ඔහොම level බටේට Glue Gum දැම්මාම පට්ට කැතයි. කාලයක් ගියාම බටේ කහ ගැහෙනවා. ඔය LED එක පාස්සපු අග්‍ර 2න් එකකට 1mm හීට් ඉන්සුලේශන් එකක් දාලා ලයිටර් එකකින් රත් කරන්න එතකොට හොදට සීල් වෙනවා පස්සේ 5mm හීට් ඉන්සුලේශන් එකක් bulb එකටත් වයර් දෙකටත් අහුවෙන්න දාලා රත් කරන්න කඩෙන් ගත්තා වගේ ලස්සන Finishing එකක් එනවා.
@idea__craft
@idea__craft 3 ай бұрын
❤️🥰
@NimanthNimantha
@NimanthNimantha Ай бұрын
Phone no awanda
@chamarachathuranga5645
@chamarachathuranga5645 2 ай бұрын
ඔකේ කහ පාට හදද්දී තමා වැඩේ වෙන්නේ..
@idea__craft
@idea__craft 2 ай бұрын
🤔
@dilanmadhuranga749
@dilanmadhuranga749 2 ай бұрын
පුතේ ඔයාගේ contact number එක එවන්න කෝ
@idea__craft
@idea__craft 2 ай бұрын
0755653812
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН
Flasher කොටයක් හදමු.
13:30
SL Arts And Crafts
Рет қаралды 343 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН