No video

✔️ How to make oats milk නිරෝගීව ඉන්න ඕට්ස් කිරි වීදුරුවක් බොන්න weight loss drink | Ape Ambula

  Рет қаралды 136,364

Ape Ambula

Ape Ambula

Күн бұрын

උදේට කිරි පිටි වලින් හදන කිරි එකක් බොනවා වෙනුවට මේ විදිහට ඕට්ස් කිරි එකක් හදලා ගන්න . පුංචි දරුවන්ට පවා ගොඩක් හොඳයි මේ‍ කිරි එක බොන්න පුරුදු කරන එක . චොක්ලට් වැනිලා මේ ඕනම රසිකයින් ඕට්ස් කිරි එක හදාගන්න පුළුවන් .
ඕට්ස් කිරි එක හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය
ඕට්ස් ග්‍රෑම් 75 (කෝප්පයක්)
වතුර 600 ml (කෝප්ප 2 1/2)
රස අනුව ලුණු
වැනිලා
අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි .ඒ වගේම අද මගේ රෙසිපි එකට කැමතිනම් අපේ ඇඹුල සබ්‍ස්ක්‍රයිබ්‍ කරල දිගටම අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනව. ❤️🙏
For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන් 👇👇👇👇
1.✔ මාළු මිරිස් කිරට මේ‍ විදිහට උයන්න Maalu miris kirata | Delicious Capsicum Curry
• ✔ මාළු මිරිස් කිරට මේ...
2.✔️ Less oil paratha තෙල් ගොඩක් අඩුවෙන් හරියටම පරාටා හදමු
• ✔️ Less oil paratha තෙ...
3. පීනට් බටර්How To Make Peanut Butter| Easy Homemade Peanut Butter
• ✔පීනට් බටර් ගෙදර හදමු ...
4.✔️ අවන් බීටර් නැතුව කේක් එකක්| How to Make the Most Amazing Chocolate Cake
• ✔️ අවන් බීටර් නැතුව කෙ...
5. ✔️ 3 Ingredients Fudge | බිස්කට් වලින් චොක්ලට් ෆජ් | How to make chocolate fudge
• ✔️ 3 Ingredients Fudge...
6. ✔️Sponge cake in a blender | Zebra cake | බ්‍රෙන්ඩර් එකේ සීබ්‍රා කේක්
• ✔️Sponge cake in a ble...
7. ✔️Egg roti /Biththara roti | පිටි අනන්නෙ නැතුව විනාඩි 10න් බිත්තර රොටි හදමු
• ✔️Egg roti /Biththara ...
8. ✔️Perfect Crispy French Fries | වරදින්නේ නැතුව ක්‍රිස්පි ගතියට අල කූරු හදමු |ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
• ✔️Perfect Crispy Frenc...
9.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
• රුලං ටොෆි කඩේ වගේ ගෙදර... ​​
10. රසම රස කිරි අලුවා ලේසිම ක්‍රමයකට | Easy Kiri Aluwa Recipe Sinhala | Aluwa
• රසම රස කිරි අලුවා ලේසි... ​​​
11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
• මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
• No bake easy Cheese ca...
13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
• පීට්සා රසට බර්ගර් | Be...
14. ලේසියි ක්‍රමයකට ජැපනීස් චීස් කේක් | Easy Method of making Fluffy Japanese Cheese Cake
• Easy Method of making ...
15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
• පොලොස් අච්චාරු | Polos...
16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
• අඩු වියදමින් පාන් පිටි...
17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
• වේජිටබල් චොප්සි මෙහෙම ...
18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
• රෑට කන්න ක්ෂණිකව හදන ...
19. ඩයට්‍ කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
• ඩයට්‍ කරන අයට ඕට්ස් පො...
20.✔️කොල පාටට මුකුණුවැන්න මැල්ලුම්‍ හදන රහස Mukunuwenna mallum
• ✔️කොල පාටට මුකුණුවැන්...
21.✔️ඉදිලා ඉතුරු වන කෙසෙල් වලින් රසම රස අයිස් ක්‍රීම්‍ 💓Ice cream with ripe banana | Ape Ambula
• ✔️ චොක්ලට් අයිස්ක්‍රීම...
10 Oats Recipe For Weight Loss In Hindi |How To Lose Weight Fast|High Protein|Breakfast|Lunch|Dinner
What Will Happen If You Start Eating Oats Every Day
දිනපතා ඕට්ස් අනුභව කරන විට ඔබේ ශරීරයට සිදුවන දේවල් 10ක් - 10 Health Benefits of Eating Oats
easy breakfast recipes sinhala
උදේ කෑමක්
how to make vegetable roti
sri lankan fish roti
sri lankan roti
elawalu roti
sri lankan short eats
sri lankan savoury bites
sri lankan recipes
maalu patis
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
easy recipes
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
Biththara roti hadana hati
බිත්තර රොටී හදන හැටි
Easy dinner sinhala
Easy dinner recipe
reta kema

Пікірлер: 137
@virajweerarathna2800
@virajweerarathna2800 2 жыл бұрын
ඇත්තටම හොඳයි නියමයි. මේ දැන් හැදුවෙ. Thank you
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Apita habala pethi walin mehema kiri ekak hadaganna barida akke?
@clashguardian7640
@clashguardian7640 23 күн бұрын
මම හැදුවා නියමයි
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
අඩේහ් අදනේ දන්නේ ඕට්ස් මිල්ක් ගෙදරම හදන්න පුලුවන් කියලා. තෑන්ක්ස් අක්කි
@nadarajasebasthian8755
@nadarajasebasthian8755 2 жыл бұрын
Wow very simple to have a healthy bed tea daily , I will try starting this today itself, thanks 🙏 ambula 😍
@samadaragunasekara4515
@samadaragunasekara4515 2 жыл бұрын
අපූරුයි අනේ ඔයාගෙ ඕට්ස් අවසනට වහත් දා ගන්නලු
@lovedreams9669
@lovedreams9669 2 жыл бұрын
බොහොම වටිනා වීඩියෝ එකක්.. ❤
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 2 жыл бұрын
නියමයි නංගී ඉතාම වටිනා විඩියෝ එකක් වගේම වටින රෙසිපි එකක්
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 10 ай бұрын
රසයි❤
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ස්තුතියි දුව තෙරුවන් සරණයි ❤❤❤
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ගොඩක්ම ස්තූතී ඔයාට සුභ සැන්දෑවක් වේවා
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි ❤️🥰
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
දියවැඩියාවේ මූලික අවධියේ සිටින්ස් කෙනෙකුටත් හොඳ ද?
@harinikarunaratne2282
@harinikarunaratne2282 2 жыл бұрын
Thanks a lot. I have gastritis so I will try this can you teach more videos like this. Specially for gastritis patients.
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Sure i will upload more videos like this so thank you soo much for watching and commenting 🥰❤️ keep watching ape ambula ❤️🥰
@roshaniseneverathna2925
@roshaniseneverathna2925 2 жыл бұрын
ස්තුතියි.ගොඩක් වටිනා විඩියෝ එකක්
@swarnabandara6991
@swarnabandara6991 2 жыл бұрын
Healthy Drink, thanks for sharing...
@chefviknesh374
@chefviknesh374 2 жыл бұрын
1st views 1st comment 1st like
@NisansalaMadhushaniNahallage
@NisansalaMadhushaniNahallage 5 ай бұрын
Bee huny danawnam suger danna one nadda
@mihisanda3777
@mihisanda3777 2 ай бұрын
Meke amu gathiyak enne ndda wathuren pengena nisa ??
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
කියලා දුන්න 🌹🌹🌹❤️👍
@amithahettiarachchi2059
@amithahettiarachchi2059 2 жыл бұрын
Akkii....250g walin kochcharak hadanna puluwanda?? Wadiya ukuwata hadanne naththam..?? 🙄
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Wow aunty .Hoda video ekak...please onna man thawath video ekak damma..ekath iwara wenakan balanna please..man auntyge videos iwarawenakan balanawa
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Hari mama balannam thanks oyata ❤️🥰
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
@@recipesinhala Hari aunty..theruwan saranai
@chefviknesh374
@chefviknesh374 2 жыл бұрын
😲😲😲
@swarnabandara6991
@swarnabandara6991 2 жыл бұрын
😄😄😄aunty.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
මම හැදුවා හොඳයි මේක
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි වින්ඩි ❤️🥰
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Rasa koi wageda?
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
ඕට්ස් බොන්න නෙමෙයි ප්ලේන්ටියක් බොන්න බැරිව දැන් ඉන්නේ....අතේ සතේ නෑ අම්මේ....
@sehanisewwandika9817
@sehanisewwandika9817 2 жыл бұрын
මාත් මේවා බොනවා.. ගොඩක් හොඳයි අක්කි ...❤️
@arujaavikula2931
@arujaavikula2931 2 жыл бұрын
Methana ots monawada dr
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 2 жыл бұрын
Dan kohomada agata
@maduwanthibagya6590
@maduwanthibagya6590 10 ай бұрын
Kettu ayta meka hoda ndha
@isharamaduwanthi1605
@isharamaduwanthi1605 2 жыл бұрын
Mage Asama kama oats. Good 😊 ethakota oats milk eka udeta biwwama breakfast eka gonna epada
@erandiupekshakahatapitiya4643
@erandiupekshakahatapitiya4643 9 ай бұрын
ස්තූතියි....අක්කි..පෙරන්න හොද නෑ නේද...ෆයිබර් තියෙන නිසා
@siyathnimthaka
@siyathnimthaka 2 жыл бұрын
Oats ice cream hadana hati video ekak danna
@elenawickrama2281
@elenawickrama2281 2 жыл бұрын
Peranna හොඳ නැහැ නේද ..එතකොට gune නැහැ නේද මෙහෙම හොඳයි mm හිතනවා ..mm bonawa.ඕට්ස් ..milk එක්කම කනවා උදේට ...🙏🙏🙏🙏🙏
@user-qv1pp6ru4r
@user-qv1pp6ru4r 10 ай бұрын
Unu karnna epada rasse nethuwa bonna bene.
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම රස පාටයි
@happykitchen2312
@happykitchen2312 Жыл бұрын
Thank you for sharing this video
@nu7572
@nu7572 2 жыл бұрын
Thank you godak watinawa
@dilaniwijesekara2121
@dilaniwijesekara2121 2 жыл бұрын
Oya gatte Instant oats ekada
@chefviknesh374
@chefviknesh374 2 жыл бұрын
Excellent videos yaluwe
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Unu karanne nathiwa..? Unu wathura niwala haduwoth hodai neda?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
eka niyamai
@chathucreation1442
@chathucreation1442 2 жыл бұрын
හදා ගන්න හරිම පහසුයි වගේම රස ගුණ බොහොමයි
@kushaniranasinghe2961
@kushaniranasinghe2961 Жыл бұрын
Rasnen bonna barida
@sugaththenuwara6045
@sugaththenuwara6045 2 жыл бұрын
Thanks a lot
@chathuchathu1657
@chathuchathu1657 5 ай бұрын
ඩයිඩ් කරනකොට නොස්ටමෝල් බොන්න එපාද
@dinushawickramasinghe7894
@dinushawickramasinghe7894 Жыл бұрын
Unu wathuren haduwata Kamal nadda ? Mehe sithalai udeta.
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 2 жыл бұрын
niyamai nangi suba dawasak wewa
@namont9353
@namont9353 Жыл бұрын
රාත්‍රියට ගත්තට කමක් නැද්ද
@thineshgen
@thineshgen 2 жыл бұрын
Healthy to move away from Powder milk , with this...
@liticiafelthman9453
@liticiafelthman9453 2 жыл бұрын
Harima hondai, adama hadala bonawa. Thank you very much
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Godaak isthuthi ape ambula recipe ekath ekk ekathu unata ❤️🥰
@nilaninisansala2198
@nilaninisansala2198 11 ай бұрын
​@@recipesinhalapregnet අයට හොදයිද
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Me.... Niyamai ne.. Hetama hadanawa ok.. Thank you very much..
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Hadala rasa kiyanna ahenam thank you 🥰❤️
@asgirinilmini2036
@asgirinilmini2036 2 жыл бұрын
Okkoma hodai.ara wasa deka keewe natnam.
@dilkiwaliwattha971
@dilkiwaliwattha971 2 жыл бұрын
Akki kettu biuwoth thawath kettu weida
@user-lh5wc3oc3x
@user-lh5wc3oc3x 10 ай бұрын
Christmas dissing Tikak danna
@dulakshidewmini1237
@dulakshidewmini1237 Жыл бұрын
Rata hoda ndd akki
@dineekakarunarathna7926
@dineekakarunarathna7926 8 ай бұрын
Unu karan nedda
@nimeshaekanayaka589
@nimeshaekanayaka589 Жыл бұрын
Ots walin mahath wenna barida
@roshanrodrigo4063
@roshanrodrigo4063 Жыл бұрын
Thank you so much
@akilasampath5011
@akilasampath5011 2 жыл бұрын
Maka biuwama bada adu wenawada
@sudeshikamadushani6526
@sudeshikamadushani6526 2 жыл бұрын
හොදටම හොදයි. මමත් හැදුවා. 👍
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි 🥰❤️
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ගොඩාක් සතුටුයි හදලා බලලා කමෙන්ට්‍ කලාට ස්තුතියි. 🥰❤️
@shenalyanishu8851
@shenalyanishu8851 2 жыл бұрын
Pregnancy kenek biwata kamak nedda
@arunapushpakumarakumara2148
@arunapushpakumarakumara2148 2 жыл бұрын
I love oats
@dildedu214
@dildedu214 2 жыл бұрын
Instant oats da ganna oni
@anularupasinghe7809
@anularupasinghe7809 2 жыл бұрын
Yes,. Good
@ranyrany7001
@ranyrany7001 2 жыл бұрын
hadala balamo rasa
@yashodarachathurangi165
@yashodarachathurangi165 2 жыл бұрын
Mahath wenna hoda video ekak karannako
@thaksanchathu1223
@thaksanchathu1223 2 жыл бұрын
Mekata fresh milk danna barida
@fathimafazeela9803
@fathimafazeela9803 Жыл бұрын
Babalata denna puluwanda
@sulochananawarathna5793
@sulochananawarathna5793 2 жыл бұрын
Thank you 💟
@dananjalinamali9217
@dananjalinamali9217 2 жыл бұрын
Math udeta Bonawa gunai
@isabellagreg8964
@isabellagreg8964 2 жыл бұрын
Excellent
@yukithagunaratne2628
@yukithagunaratne2628 Жыл бұрын
Super ❤❤
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
ඕට්ස් ව ල මිල. 775 ට ගන්න පුළුවන් ටින්එක ඉට වැඩ් ගන්නම් වලට තියනව.
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 2 жыл бұрын
Perdana vita fiber nathi venawane Bara Adu unada Adu unavailable nam kopamana kalayak biwamada A vistharath damanna
@vishakarathnayaka908
@vishakarathnayaka908 2 жыл бұрын
Meka pregnant ayata udeta wage bonna hodaida
@nilanthrnjith7297
@nilanthrnjith7297 2 жыл бұрын
Pol kiri ganda barida
@sandyakumari1241
@sandyakumari1241 2 жыл бұрын
rathkaralada bonne
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
ඔයා use කරන blend eka brand එක මොකක්ද ,කොහෙන්ද ගන්න පුළුවන් ,,, gd job,,,🌹🌹🌹🌹
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Slivercrest bran eka german , man italy walin gaththe . Oya italy nam inne Lidel aken ganna puluwan . Thanks video eka baluwata ❤️🥰
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
@@recipesinhala tnx dlng,,,man swiss
@malathiefernando8582
@malathiefernando8582 2 жыл бұрын
මේ ඔට්ස් එකේ නම මොකක්ද
@nethunethu9736
@nethunethu9736 2 жыл бұрын
Ane nangi bada vitharak adu karaganna videyak kiyala dennako please
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
Sook වටිනා video එකක් කිරී රත් කරන්න අවශ්‍ය nathda
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 2 жыл бұрын
Avashya nam pamanai
@chanuproduction305
@chanuproduction305 2 жыл бұрын
Sini epada
@Open_Box
@Open_Box 2 жыл бұрын
I like oats
@niroshakumari8446
@niroshakumari8446 2 жыл бұрын
ඕට්ස් 500g ක් කීයක් වෙනවද?
@ranjithprasannaprasanna6655
@ranjithprasannaprasanna6655 2 жыл бұрын
Loku eka 420 i
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
👍
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 9 ай бұрын
රත්ක ගන්න බැරිද සිනි දාන්නෙ නැද්ද අනෙ තෙ කොල දාලා එහෙම බොන්න බැරිද පුලුවන් දකියන්න කො😄👍😂
@dildedu214
@dildedu214 Жыл бұрын
ඔයා ගත්තේ roll ots ද
@kasurimendis8035
@kasurimendis8035 Жыл бұрын
Matath danaganna one
@sandyakumari1241
@sandyakumari1241 2 жыл бұрын
akki me ots warge monada
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Lankawe thiyena brand ekak name nangi man inne italy wala , dan lankweth godak warga thiyenawa neda supermarket wala balal honda ekak ganna patiyo , ithin godak isthuthi mage recipe balanawata ❤️🥰
@thakshilamadushani7529
@thakshilamadushani7529 2 жыл бұрын
සීනී දාන්නැද්ද
@vishibbha7269
@vishibbha7269 2 жыл бұрын
අක්කේ ඕඩ්ස් වල ගනන් කීයද කොමෙන්ට් එකට රිප්ලයි කරන්නකො
@sriyanimallika105
@sriyanimallika105 10 ай бұрын
400.g රු.270
@kasunithakshila6897
@kasunithakshila6897 2 жыл бұрын
මෙච්චර kal මහත් wenna ots dala kiri bipu man 😒💔😐
@vijerathnaherath3905
@vijerathnaherath3905 Жыл бұрын
😥
@madusankagunadasa1005
@madusankagunadasa1005 2 жыл бұрын
Meka hot karala bonna puluwanda?
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Ow puluwan , rath karanakota kiri wala thickness eka tikak wadi wenawa a nisa wathura tikak dala rath karanna . Cup ekak kiri gannawa nam cup 1/4 wathura danna . Isthuthi video eka baluwata ❤️🥰
@gangimathar
@gangimathar 2 жыл бұрын
Oats wala smell eka Hari yanne nane Mata 😕
@ahamedbasheer5778
@ahamedbasheer5778 2 жыл бұрын
Don't make😐
@Senuhas
@Senuhas 2 жыл бұрын
👍👍
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
2:15 මොන මෝඩයද Oats හදලා ඒකට milo, nestomalt දාන්නේ 😂 milo, nestomalt, කිරිපිටි හොඳ නෑ. වස කොහොම වුනත් thank you විඩියෝ එකට 👍
@nethmanirashmika689
@nethmanirashmika689 2 жыл бұрын
Brender karaddi warm water da danna ona akke.
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Na nangi , Cool water dala thama blender karanne , warm water demma ma uku gathiyak ena nisa danna epa . Isthuthi video eka baluwata 🥰❤️
@eessa1727
@eessa1727 2 жыл бұрын
❤❤
@kanthidasanayake1160
@kanthidasanayake1160 5 ай бұрын
තෙ කාහාට දමලා බොන්න බැයිද
@kanthidasanayake1160
@kanthidasanayake1160 5 ай бұрын
රිප්ලයි නැහැනේ
@menusharasangi3381
@menusharasangi3381 2 жыл бұрын
මේක හදපු කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේක අප්පිරියාවක් නැතුව බොන්න පුලුවන්ද
@hiruthikeshaniamarasinghe9142
@hiruthikeshaniamarasinghe9142 2 жыл бұрын
Ow puluwan.cool karala bonna. Harima rasai 😍
@menusharasangi3381
@menusharasangi3381 2 жыл бұрын
@@hiruthikeshaniamarasinghe9142 thanks
@nadarajasebasthian8755
@nadarajasebasthian8755 Жыл бұрын
❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤
@chahuras
@chahuras Жыл бұрын
බ්ලෙන්ඩ් කරාම ඒකෙ තියෙන තන්තු විනාස වෙනව. බීල වැඩක් නෑ
@chammiamangani6605
@chammiamangani6605 2 жыл бұрын
Rasa ati
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි කමෙන්ට්‍ කලාට ❤️🥰
@user-qv1pp6ru4r
@user-qv1pp6ru4r 10 ай бұрын
😂
@chefviknesh374
@chefviknesh374 2 жыл бұрын
Mage channel akath subscribe karannako thanks
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Hari thanks oyata 🥰
@chefviknesh374
@chefviknesh374 2 жыл бұрын
@@recipesinhala your welcome
@hemanthigunasekera4151
@hemanthigunasekera4151 2 жыл бұрын
Boil nokara beewata kamak naddha
Best Oats to eat Recommended By Nutritionist Hiroshan Jayaranga
10:41
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Basil seeds | By Nutritionist Hiroshan Jayaranga
11:43
NuTri InFo
Рет қаралды 818 М.
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН