එනකල් බලන් ඉන්න මං|How to make seeni Sambol roti-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 227,963

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 292
@jananisoornima2237
@jananisoornima2237 2 жыл бұрын
අපෙ අතරින් සමු අරන් ගිය ධර්මරාජ් මහතාට නිවන් සුව ලෑබේවා !!! දිනී නැතුව මැලවෙලා තිබිච්ච මූන දැන් නම් ලස්සන වෙලා..එයා එද්දි කියද්දි එ මූන..අනෙ මෙ ආදරෙට ඇස් වහක් කට වහක් නම් වදින්න එපා.🙏 අම්මගෙ තාත්තගෙ හොද ගතිගුන එ විදියටම පිහිටල තියෙයි..හොද ආදරයක් , හොද රැකවරනයක් , හොද නිදහසක් හැමදේම වීඩීයො වලින් පේනවා...අපිට ගොඩක් දෙවල් අපෙ ජීවීතෙට දෙනවා..විශෙශයෙන්ම සුන්දර අදහස්..සතුටින් පරිස්සමින් ආදරෙන් හැමදාම ඉන්න 🙏🙏❤️
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
සන්ගීත්ගේ ඔවදන් හිතටම වදිනවා සහ අම්මා සහ ඔබ කතාකරගන වැඩසටහන කරන ආකාරය හරිම natural දැන්නම් පවුලේම අය වගේ.
@redfox_knowledge
@redfox_knowledge 2 жыл бұрын
දර්ශන් මත්මයාට අදහන ආගමක් අනුව සැනසීම අත්වේවා ! 😔
@sumedhakalpani8537
@sumedhakalpani8537 2 жыл бұрын
ඔයාලගෙ මනුස්සකම,හිත හොඳකම අපිටත් දැනෙනවා.සංගීත් අයියා දිනී අක්කිට තියන ආදරේ නම් මාරයි.දිනී අක්කි ගොඩාක් වාසනාවන්තයි.අම්මිගෙ ආදරෙත් දැනෙනවා.අම්මිගෙ කෑමත් ගොඩක් රස පාටයි.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@priyanikumari6241
@priyanikumari6241 2 жыл бұрын
අනේ මන්දන්නෑ අයියේ යූටියුබ් එකට ඇවිල්ලා බලන්න කොට එයාගෙ ෆොටෝ එකක් දාලා නිවාන් සුභ පාර්ථනා කරලා තිබ්බා මාව නිකං ෂොක්උනාමගෙත් ආදරණීය රංගන ශිල්පිනියෙකි එයා රැල්ල වෙරළට ආදරෙයි කතාවෙත් ඉන්න නිසා. දර්ශන මාමේ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!!!!!
@anushkarandunu9600
@anushkarandunu9600 2 жыл бұрын
මමත් හදලා තියෙනවා අයියේ සැමන් අල දාලා.. එහෙමත් හරි රසයි.. අනේ අයියගේ අම්මී හරිම හොදයි.. අම්මිත් අයියට ගොඩාක් ආදරෙයි.. ඔයාගේ වීඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම බලනවා අයියේ ගොඩාක් ආසවෙන්.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.. දිනී අක්කි නැතුවත් ලොකූ අඩුවක් දැනුනා..
@wasanthiperera6847
@wasanthiperera6847 2 жыл бұрын
ජීවිතය ගැන ඔයා කියපු හැම දේම ඇත්ත තමයි පුතා. දර්ශන පුතා හරිම දක්ෂයි. එයාගෙ ආත්මයට සැනසීමක් ලැබෙන්න කියලා මම පතනවා. ඔයාලගෙ වීඩියෝ බලද්දි හිතට හරිම සතුටක් වගේම දැනුමකුත් ලැබෙනවා. මම හරිම කැමතියි ඔයාලා හතර දෙනාම ඉන්නවා නම්. පෑන් කේක් වීඩියෝ එක හරීම විනෝදයි. බොහෝම ස්තූතියි ඔයාලා දෙන ඒ සතුටට. හැමෝටම දෙවි පිහිටයි.
@nithuliakirarajil662
@nithuliakirarajil662 2 жыл бұрын
නිවන් සුව ...ලැබේවා කලාකරුවානෙනී ....හීනයක් වගේ 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
දර්ශන් ධර්මරාජ් ආදරණීය කළාකරුවාණන්ට ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලැබේවා !
@manelkuruppu197
@manelkuruppu197 2 жыл бұрын
ඇත්තමයි පුතා ඔයයි අම්ම්‍ කීව්වේ අපි ඉන්න කාලයේ කා එක්කත් සතුටින් ආදරයෙන් ඉන්න ඕනි.ආසාවෙන් බලන ඔයාලා හදන දේවල්. ආදරෙයි ඔයාලා හතර දෙනාටම .බුදුසරණයි
@piuminisansala8699
@piuminisansala8699 2 жыл бұрын
දිනී අක්කා නැති අඩුව අම්මට, සංගීත් අයියට විතරක් නෙමෙයි මටත් දැනෙනවා.ඔයාලා දැන් පවුලේ අය වගේ.දිනී අක්කා ආදරෙන් මතක් කලා කියන්න .බුදු සරණයි ඔයාලා හැමෝටම .❤❤❤❤❤❤
@desnadesna580
@desnadesna580 2 жыл бұрын
අම්මා ගොඩක් ලස්සනයි සියලු දෙනාටම බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@sewwandiweerasinghe6868
@sewwandiweerasinghe6868 2 жыл бұрын
දර්ශන් අයියට නිවන් සුව පතනවා 🙏🙏😢😢 ඒ වගේම සංගීත් අයියේ ඔයාලා හැමෝටම බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ ආදරෙයි 😘😘😘😘
@sandamali5336
@sandamali5336 2 жыл бұрын
මං මේ vlog එක ඊයේ රෑ බලලා උදේම රොටී හදන් කෑවා ඇත්තටම ඒක හරිම රසයි මං වෙනදට ඒක වෙන flavor එකකට කාලා තියෙන්නේ අද ඔයාලා හදපු විදිහට හැදුවා මාර රසයි 😁♥️
@mishelromeshika5961
@mishelromeshika5961 2 жыл бұрын
අයියා අම්මා කිව්වා වගේ අපි මේ ඉන්න පොඩි කාලය තුළ හැම දෙනා එක්කම සතුටින් ඉන්න ඕන. අක්කි එනවා කිව්වාම නම් මටත් ගොඩක් සතුටු හිතුනා. ඒ තරමටම අක්කියට ආදරෙයි. කෑම එක ගොඩක් රස පාටයි. අක්කිටත් දීලා අක්කි දක්වන ප්‍රතිචාරය අපිටත් පෙන්වන්න. අක්කි ඔයාව බලන්න ආසාවෙන් ඉන්නවා. Love you & God bless you ❤️🥰❤️🥰
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
හරිමආසා නළුවෙක් ❤️ඒතුමන්ට නිවන් සුව ලැබේවා මතු භවයේ මෙවන් අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏🙏
@saranivitharana4615
@saranivitharana4615 2 жыл бұрын
හරිම ආදරණීයයි පවුලේ හැමෝම.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🥰😍❤️
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ammige රොටි goodak Rasai bauwan දෙන්නා harima හුරතල් පුතා sangeeth ජය වේවා සියලු devi පිහිටයි
@lakshikafernando5898
@lakshikafernando5898 2 жыл бұрын
අම්මිගෙ වගාව පෙන්නන්නකො ,,,,,දවසක,🤗🤗,මේ රොටියත් අනිවාර්යයෙන් හදනවා,🙂🙂හැමදාම ආදරෙන් ඉන්න.
@tharunethu6151
@tharunethu6151 2 жыл бұрын
දිනී බබා අද එනවද ?ඒක හොදයි .ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️
@tharushadananjani5785
@tharushadananjani5785 2 жыл бұрын
හරිම ආදරණීය පවුලක් 🌷
@mashipahansa6659
@mashipahansa6659 2 жыл бұрын
හරිම ආදරනීය පව්ලක් .. හැම වීඩීයෝ එකක්ම බලනව.. බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ඔයාල,,,❤️😍
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
අම්මා නියමයි ,උබ පැහෙන්නෙ නැතිව ඉදපන් ,කොච්චර ආදරනීයද ඒඅම්මගෙ දෙබස් ආදරෙයි ❤🎉❤🎉❤🎉❤
@ran5235
@ran5235 2 жыл бұрын
අම්මට digitale scale එකක් අරන්දෙන්න සන්ගීත්. හැමදාම එයාලඟ නෑ කියනවනේ😀 ආසාවෙන් හැම එකක්ම බලනව.
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
සංගීත්පුතේ ඔයා ගෙදර සියලුදෙනා සමග ජීවත්වෙන විදිය සමාජෙට ආදර්ශයක් පුතේ ඔයාට තෙරුවන් සරණයි .හොදෙයි කපුරුවෝ😂❤🎉
@mnrsherin
@mnrsherin 2 жыл бұрын
ලොකු දුකක දැනුනා මේ ආරංචිය දැන ගත්ත මොහොතේ..May his soul Rest in peace .. සංගීත් මල්ලි ඔයාගේ අම්මට මං ගොඩක් ආදරෙයි ....හරිම කරුනාවන්තයි...තාත්තත්.... ❤❤❤
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අම්මා ආදරෙන් හදන කෑම ගොඩක් රසයි...😀😀❤️❤️❤️දිනිති.නැතුව.පාලුයි්.වගේ
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
මම ගොඩක් කැමති සංගීත් පුතාගෙ අම්මට අක්කේ ඔයා නියම ආදරනීය අම්මෙක් ලොකු කම් නැහැ මම ගොඩක් ආදරෙයි අක්කේ ඔයාට තෙරුවන් සරණයි 🙏 ❤🎉
@paramimadhushika1504
@paramimadhushika1504 2 жыл бұрын
එකනම් සහතික ඇත්ත මල්ලී ඔයාලාට දළදා සමිඳුන් පිහිටයි 🙏 😍😍💐
@somawathae9042
@somawathae9042 2 жыл бұрын
දර්ශන පුතේ ඔයාට නිවන් සුව ලැබේවා ඒවාගෙම හරි ආදරණීය පවුලක් ආදරෙයි හැමදාමත් ithimmm hada පුතේ දුව ඔයාලා දෙන්නට රත්තරන් ammiyekui thaththitai දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@thusharipriyanka1905
@thusharipriyanka1905 2 жыл бұрын
කෑවේ නැතත් රසයි ❤❤❤❤බුදුසරණයි 🌹🌹🙏🙏
@nimeshdilshan1366
@nimeshdilshan1366 2 жыл бұрын
ඇන්ටි හදපු විදිහට අපිත් හැදුවෝ.... .ගොඩාක් රසයි..සංගීත් අයියෙ ..බුදු සරණයි .මේ වගේ හැමදාමත් වීඩියෝ දාන්නකෝ 😊
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
කතා ව න ඇත්ත ඉන්න කාලේ කටවත්ම ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ තමන්ගේ සතුට රැකගන සතුටින් ඉන්න ඔනේ කරන්න පුලුවන් හැම මොහොතේ ම අනුන්ටත් උදව් කරන්. අම්මි ගේ සීනි සම්බල් රොට් නම් සුපිරියි නේ 👌👌👌👌👌
@navindudeemantha4096
@navindudeemantha4096 2 жыл бұрын
Dini Akki netuwa Palui 🥺 Sanga Aiya Enkan balan innawa Parissamen enda Akki God Bless you all ❤️❤️✨
@prasadsameera2254
@prasadsameera2254 2 жыл бұрын
දර්ශන් අයියාට නිවන් සුව ලැබේවා . අයියා ada dini අක්කා enawada dini අක්කා ta kiynna one අක්කා neti wele සීනි sambal රොටි හොරෙන් kewa කියලා wara අයියා matak kara කියන්න හැමදාම සතුටින් පරිස්සමෙන් inna okkotama බුදු සරණයි .ආදරෙයි okkotama
@kumudunirupika5196
@kumudunirupika5196 2 жыл бұрын
නිවන් සුව ලැබේවා සුන්දර නළුවා ට
@isharasamarakoon5748
@isharasamarakoon5748 2 жыл бұрын
අනේ ඔයාගේ අම්මා cute❤️
@pushpawijesekara7840
@pushpawijesekara7840 2 жыл бұрын
👌👌👍👍අම්මා හදන එවා කොහොමත් රසයි.❤️‍❤️‍🔥 මම අනිවාර්යයෙන්ම හදනවා. හයියෙන් වහිනවා,හුලන් හමනවා.
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 2 жыл бұрын
නිහතමානී අම්මා කෙනෙක්
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
මන් මේ වගේ රොටි හදල තියෙනව. ඔයාලගෙ රොටි මන් හදපුවටත් වඩා රසයි වගේ තමයි මට දැනුනේ 👌
@dilmikaushalya1311
@dilmikaushalya1311 2 жыл бұрын
දැන් පුරුද්දක් වෙලා අයියෙ. හරියටම 5 වෙද්දි ඇවිත් බලනවා ඔයාලගෙ වීඩියෝ .. එකක් වත් මිස් නොකර. හැමදාම සතුටින් ඉන්න..
@rathnayakadeepika5474
@rathnayakadeepika5474 2 жыл бұрын
හොද වැඩේ උබ පැහෙන්නෙ නැතුව හිටපං කීවා හදලා දෙනකම් ඉන්න බැ හදිස්සිය ඇද්ද අහගත්තා❤️❤️❤️❤️❤️
@roadsafetytime8833
@roadsafetytime8833 2 жыл бұрын
❤විඩියො එක ලස්සනයි❤දිනි අක්කි එන නිසා සංගීත් අයියා සතුටින්❤
@chalanikumari592
@chalanikumari592 2 жыл бұрын
අපගෙන් වෙන්වුන අපේ කලාකරුවානනි ඔබට නිවන් සුව.
@jeewanthigunawardhana1960
@jeewanthigunawardhana1960 2 жыл бұрын
Thank you ammi ...adarei hamadamath...asai ane oyage kama kanna ...😊😊(ada ude idan sangeeth vlogs baluwa ...dini shoi ane..harima lassanai ...matching couple ..💑 )dannm hodatama badagini mewa balala..😊😊
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
අම්මයි පුතයි නියමයි 😍 දුවයි තාත්තයි හෙට vlog එකට ගේමු 😍😍😍
@kavindisenuri
@kavindisenuri 2 жыл бұрын
සංගීත් අයියාගේ විඩියෝ එකක් දානකන් බලාගන ඉන්නේ...ඔයලා ඔක්කොටම හරිම ආදරෙයි ආසවෙන් බලන්නේ අයියාගේ විඩියෝ ❤️😍 good luck aiyee ❤️
@jananikariyawasam9320
@jananikariyawasam9320 2 жыл бұрын
Aunty ge recipe eka e vidiyatama haduwa.niyamata awa...thank you aunty 😊❤️ aunty kama hadana vidiyaata asai...👍👍
@moganedmahmoyd5275
@moganedmahmoyd5275 2 жыл бұрын
නිවන්සුව ලැබේවා kalakaruwanane 🙏
@renukaheart8787
@renukaheart8787 2 жыл бұрын
අනෙ.පලි.හෙද.කලාකරුවෙක්.. ඔහුට.නිවන්.සුව.ලැබෙනවා.ආශාවෙන්.බලමු.රැල්ල.වෙරලට.ආදරෙයි බලනවා.එ.වගෙම.ඔයාලගෙ.වීඩියෝ.හැමදාමත්.බලණවා
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
ඔබ පවුලේ සියලු දෙනාටම මම ගොඩාක් respect කරනවා.
@aruniindu5641
@aruniindu5641 2 жыл бұрын
Dini akkii..oya harima lucky..aiya oyawa mathak karanawa amma ekka nitharamaa.adarei oyala hamootama.stay safe😍💖💖
@sreemabalasooriya6985
@sreemabalasooriya6985 2 жыл бұрын
මම ඔයාලගෙ ,දබල curry එක හැදුවා. හරිම රසයි.
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අදත්
@sandalisenevirathne91
@sandalisenevirathne91 2 жыл бұрын
නිවන් සුව කලාකරුවාණෙනි...🥺💔
@fdojeenat5946
@fdojeenat5946 2 жыл бұрын
අපේ සොයුරට මොක් සුවය ලැබේවා
@apsaragajanayaka8385
@apsaragajanayaka8385 2 жыл бұрын
Anaaaa mama hare කැමැති ඔයාගෙ අම්මාට harema hodae බුදු sarani
@dilinithusharika5975
@dilinithusharika5975 2 жыл бұрын
Dharshan dharmaraj ohuta niwan suwa pathamu.amma nam harima hodae ammawa balanna asae.dinie malliwae nam maga thotedi hari kawada hari hamba wae .budu saranae oyalata
@apsarawijesundara3757
@apsarawijesundara3757 2 жыл бұрын
oyage amma harima hodai ❤️❤️❤️
@amasha6892
@amasha6892 2 жыл бұрын
සතුටින් හැමදාමත් ඔය වගේම ඉන්න ❤️❤️
@tv-mh5tr
@tv-mh5tr 2 жыл бұрын
උබ pahennatiwa හිටහන් 😊😊😊😊💕💕💕💕👍👍
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
අමිමිගෙයි පුතාගෙයි දගේ හරිම සතුටුයි අාදරෙයි හැමදාම
@Sithara-o8i
@Sithara-o8i 2 жыл бұрын
අයියගේ ජිවිතේ දැන් එලිය වෙලා හැමදාම ඔය වගේ ඉන්න අයියේ ❤❤❤
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
Niwan suwa lebewa .bohoma honda පුද්ගලයෙක් .
@anjilkaanjilka9968
@anjilkaanjilka9968 2 жыл бұрын
ආදරේ මල්ලි අම්මා
@kasunkunarasiri13
@kasunkunarasiri13 2 жыл бұрын
නිවන් සුව දර්ශන් අංකල් එයා රෑන සිරසෙ ගියපු ටෙලිනාට්‍යක රගපෑවා මට.මතකයි
@jayamannapubudu8722
@jayamannapubudu8722 2 жыл бұрын
Amma harima piliwelai mama godaak kemathi ekata hari siriyawai 💗💗💗💗
@nirmalarajapaksha4107
@nirmalarajapaksha4107 2 жыл бұрын
Darma Raj soyourata niwan suwaya lebewa. Dini nathuwa palui wage. Budu saranai devi pihitai oyalata
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
දර්ශනීය drsan සහෝදරයා pathmu ඔබට නිවන් සුව ow api කොයි weleda දන්නේ නැහැ
@neelikakongaha8293
@neelikakongaha8293 2 жыл бұрын
මට හරි සතුටුයි දිනි නංගී එනවා .
@nisansalabandara2745
@nisansalabandara2745 2 жыл бұрын
Oyage vedio harima asawen baplanne adaraniya demapiyan sahodarayo wage yaluwo wara ayiya wage sahodarayek dini wage life patner kenek budu saranyi oyalata adareyi hamadama hamadama vedio danna ❤❤❤
@ckchannel4236
@ckchannel4236 2 жыл бұрын
අක්කි නැතුව පලුයි 😥❤️❤️අක්කි එක්ක ඉක්මනට විඩියො එකක් ගෙන්න අයියෙ.😥
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 2 жыл бұрын
Ohyee 1st like and cmmnt from me ayyh.. 😍😍😍vdo ek balannat kalinma like kala. KZbin awe oya vdo dala nadda kiyla hithaganamai. Hithaddima awa notification eka 😁😘😍😍adarei ayya miss uh dini akki
@g.a.l.methwarigangodawila9483
@g.a.l.methwarigangodawila9483 2 жыл бұрын
දිනි අක්කා නැතුව පාලුයි😥
@hasithkaushi8052
@hasithkaushi8052 2 жыл бұрын
First comment Ayyh & Akkiyh... ❤🙂✔ Love you sooo much to Everyone... ❤🙂✔ [Sangeeth Vlogs =*අතිශයින්ම ඇබ්බැහීවන සුලුයී*] ❤✔... දර්ශන් Ayyh... අමාමහා නිවන් සුව ලැබේවා!!!... 😔🙏❤️
@neronero4412
@neronero4412 2 жыл бұрын
1st com magen mn ඩුබායි ජීවිතය thana aga pini wagei RIP darshan jesu පිහිටයි
@kasunchamara6617
@kasunchamara6617 2 жыл бұрын
Ammita adare kollo , wife tath adarelu neda?🤩🤩🤩
@abeykoonrani7622
@abeykoonrani7622 2 жыл бұрын
Sangeeth puthay I Love your vlog'you are telling the truth about some people thinking beautiful family do take care from Singapore
@krishanimadushanika5045
@krishanimadushanika5045 2 жыл бұрын
හෙට vlog එකේ දිනී අක්කි ඉදී😘😘😘❤❤❤
@dreamwithkavi9909
@dreamwithkavi9909 2 жыл бұрын
Much love ❤ sangeeth vlogs🙇😘❤
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
1st comment ගොඩක් තීනවෝ.......ආදරෙයි සංගීත් ඔයාලට...දිනී නෑ නේහ්
@redfox_knowledge
@redfox_knowledge 2 жыл бұрын
1st comment එක මගෙන්❤️ පොඩි කාලෙ ඉදන්ම ඔය විදියට රොටි හදන්න ආසාවෙන් හිටියා ...... ගොඩක් ස්තූති
@surangikapriyadarashani4389
@surangikapriyadarashani4389 2 жыл бұрын
මල්ලි ඔයාගෙ video api හැමදාම බලනවා mage පුතා oyata hari kamati ඔයා kiyana විදියට ma kiyanawa welakam ekak ඔයට බුදුසරණ
@liseninwonderland8582
@liseninwonderland8582 2 жыл бұрын
Ammi is a very good,sangeeth malli
@udayanganie2945
@udayanganie2945 2 жыл бұрын
Adari hamotama hama dama sathuten enna pau ani bauwa ❤️🐕budu saranai
@danushyanayomi5098
@danushyanayomi5098 2 жыл бұрын
Amma hodata pehediliwa kiyala denawa.
@anuad4786
@anuad4786 2 жыл бұрын
Hoda hith tiyana minissu hamadama dinanawa.. budu saranaiii.. adarei.. paule hamotama.. dini akkith nathi unata adarei......
@nipunisasanthika6682
@nipunisasanthika6682 2 жыл бұрын
Enakal balan inne dini akki neda 😘😘😘
@dilmikaushalya1311
@dilmikaushalya1311 2 жыл бұрын
හරිම ආශාවෙන් බලන එකම යූ ටියුබ් චැනල එක ❤️
@gayathmahirukshi3941
@gayathmahirukshi3941 2 жыл бұрын
Loving family 😍😍😍♥️♥️♥️
@shanushanu2993
@shanushanu2993 2 жыл бұрын
niwan suwa labewa darshan sahodaraya 🙏🙏harima dukai 🤕🤕
@prarthana993
@prarthana993 2 жыл бұрын
Matath me wage paulak labenawa nm❤️ me wage mahaththayek labenwa nam❤️🌎
@sanduniudathari3050
@sanduniudathari3050 2 жыл бұрын
Dini akki එක්ක එන්න giya video eka dannko ada
@dgankumariasha5752
@dgankumariasha5752 2 жыл бұрын
Darmaraj aiyyata niwan suwa pathamu...sangith මල්ලී ammi ththi ko mama progrem balanawamai ආදරණීය familiar god blass you ♥ 🙏 ammita ththitath puthatath dinitath ගොඩක් adarei ma kuweit
@dgankumariasha5752
@dgankumariasha5752 2 жыл бұрын
Ammita ththita දිනිති sangith adarei godariyak මම kuweit
@sachininawodya9503
@sachininawodya9503 2 жыл бұрын
Sangeeth aiya danenna dini akkata adare keranewa. Godak aya ahema adare denna gfta watinakemak denna dan na. Nethi unata passe duk wena knkta wada inna kale adaren salakana knk labanna pin krnna ona.
@හෙලවෙදඅරණ-ඡ6ඝ
@හෙලවෙදඅරණ-ඡ6ඝ 2 жыл бұрын
A lovely family ❤️❤️❤️❤️
@kamaludayakumara4329
@kamaludayakumara4329 2 жыл бұрын
අයියලා හදපු කෑම හැම එකක්ම හදමු මම 😌
@nisansalasubasinghe203
@nisansalasubasinghe203 2 жыл бұрын
oyta mn godak adare ♥️😘
@thushanthianu7455
@thushanthianu7455 2 жыл бұрын
නිවන් සුව ලැබේවා සොහොයුර... !!
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 67 М.