KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එකම ජාතියයි රසම රස වෙජිටේරියන් ප්‍රෝටීන් පවුඩර් තේ එකට බත් එකට හැන්දයි Soy Powder Kusalas 4K Videos
6:17
කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි. මේ වාර්තාව මාධ්‍යයට නොදී හැංගුවා - Truth with Chamuditha
27:50
1% vs 100% #beatbox #tiktok
01:10
To Brawl AND BEYOND!
00:51
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
🇱🇰 How to make Soy milk powder at home. සෝයා කිරිපිටි නිවැරැදිව ගෙදර හදමු. By Kusala's Simple Life
Рет қаралды 159,322
Facebook
Twitter
Жүктеу
1
Жазылу 722 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер
@KusalasSimpleLife
3 жыл бұрын
ඔයාලට කියන්න දෙයක් තියෙනවා ...මේ විදියට සෝයා පිටි එක හදල කිරි හැදුවම ඒකෙන් අපිට සුපුරුදු Animal milk එකේ රස නම් එන්නෙ නැහැ..මේ හදන ක්‍රමයට මේක ධාන්‍ය වර්ගයක් නිසා malt වීමක් වෙනවා මෝල්ට් රසක් තමයි එන්නෙ
@mudithajayakodi5792
3 жыл бұрын
Good deed.
@chamiinesha2903
3 жыл бұрын
ඇත්තටම අක්කෙ මං අද තමයි ඔයාගේ චැනල් එකත් එක්ක එකතු උනේ විඩීයෝ කිහිපයක්ම බැලුවා ගොඩක් වටිනවා ඒ දෙවල් ඔයාට සුභ පතනවා..
@අභීශී-ඨ1ර
3 жыл бұрын
අක්කේ මම අද ටවුන් ගිහින් සෝයා අැට ගෙනාවා 250g 100/= දැන් පෙගෙන්න දැමිමා හෙට හදනවා හදලා අක්කට msg ඒකක් ඒවන්නමි
@ranjithlakshman7193
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට . ඒ වගේම බොහොම පින් .
@opheliadilrukshi6375
3 жыл бұрын
අහම්බෙන් channel eka hamba වුණේ .. ගොඩක් වටිනවා vedio eka.. ස්තුතියි ..!
@thanujawawela2041
2 жыл бұрын
අපි කිසිම පෝෂණයක් නැති පිටරට කිරි ලමයින්ට පොවලා ඒ ලමයි ලෙඩ කරනවට වැඩිය මේ වගේ දෙයක් ගෙදර හදලා දරැවන්ට දෙන එක කොච්චර හොද දෙයක් ද,,,කියලා දුන්නට ගොඩක්ම පිං...තේ එකත් හරි රසයි.මම හදලා බැලුවා.
@gamagamini8013
2 жыл бұрын
ඇත්තටම අක්කේ සුපිරි ගොඩක් වටිනවා..අක්කා කසාද ම බැදගන්න තිබුනානම් හැමදාම එක එක කෑම බිම කන්න තිබුනා.
@janithacosta
Жыл бұрын
අපට හැමදාම ගුණදායක , හොඳ දේවල් ලබා දෙන ඔබතුමියට බොහොම ස්තූතියි . 🙏🙏🙏තෙරුවන් සරණයි !!!
@FydsrydWarfy
25 күн бұрын
බොහොම ස්තූතියි කුසලා මහත්මිය ඔයාගේ ඉදිරිපත් කිරී නම් හරි විශිෂ්ඨයි ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@sakuntalagayathri4751
2 жыл бұрын
මිස්ගේ සෝයා කිරිපිටි එකයි ඉතුරු ටිකෙන් අග්ගලයි හැදුවා හරිම රසයි ස්තුතියි ❤️❤️❤️
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි
@sithuminibandara7920
2 жыл бұрын
ජීවිතේ පටන්ගන්න ඉන්න අපිට ගොඩාක් වැදගත් අක්කී ගොඩාක් ස්තූතියි ......🙏
@kumudukoswatta2477
Жыл бұрын
හරිම ගුණ කිරි එකක් නේද, අපි වගේ එළවළු කෑම කන අයට හරිම වටිනවා,ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
@lakshmiabedeera45
Жыл бұрын
මමත් හැදුවා මිස් හරි අපුරුවට ආවා බොහොම ස්තුති ඔබට දීර්ගායු වේවා
@renukavirajani1540
3 жыл бұрын
ඇත්තටම හොඳයි ස්තූතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹
@jeewanthikumari7136
Жыл бұрын
ගොඩක් පින් අපෙ අමිමා.මම හැදුවා.රසයි
@asafernando6290
3 жыл бұрын
අතින් press කරන පෙනේරයක් ඔයාට ගොඩක් ප්‍රයෝජනයි. Thanks kusala
@SLlifetimeKitchen
3 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩක්ම වටිනා වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි හැමදාමත් අඩු වියදමකින් වැඩි පලදාවක් ගන්න පුළුවන් වටිනා වීඩියෝ අරගෙන එනවට .ඒ විතරක් නෙවෙයි රටේ ගොඩක්ම දැවෙන ප්‍රශ්නයක් තමයි කිරිපිටි නැතිකමඒකට ඉතාම වටිනා විදියට විසඳුම් අරගෙන ආවට ස්තුතියි .ඉදිරියටත් මේ වගේ වටිනාම වීඩියෝ අරගෙන එන්න❤️❤️❤️
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි මල්ලි
@preethisooriyaarachchi9136
3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි .සෝයා කිරි හදන්න කියා දුන්නට
@seethasiriwardena8414
Жыл бұрын
හරිම වටිනවා ඔයාගෙ vedio. Thank u. very much.
@lakshmiabeydeera3829
3 жыл бұрын
ලස්සන පාටත් තියනවනෙ පොඩ්ඩක් ලාවට රත් කලානම් හොදයි වගේ බොහොම වටින වීඩීයෝවක් බොහොම ස්තුති ඔබට
@jemajoy8839
3 жыл бұрын
ගොඩක් ස්තුතියි. මේක ගොඩක් වටිනාව 🙏🏼❤
@strivetonirvana3794
3 жыл бұрын
බොහෝම ස්තුතියි ...ඔබට....ඉක්මනටම හදනවා 🙏🙏🙏
@janetjanet4157
Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට නංගි සුබ ගමනක් යන්න ඔයාට දේව ආසිරි වාදය ලැබේවා 🙏❤️❤️😘
@asangisanjeewani7233
3 жыл бұрын
මම හැදුවා..හරිම රසවත් ..මම උනු වතුර මික්ස් කරලා හැදුවේ ..තේ හදනවා වගේ .ලිපේ තිබ්බෙ නෑ...මම පෙරුවෙත් නෑ...හැන්දෙන් කලවම් කර කර බිව්වා..පෙරුවොත් හොදයි වගේ..ඔබට ගොඩක් ස්තුතියි .
@KusalasSimpleLife
3 жыл бұрын
ගොඩක් සතුටුයි... ස්තුතියි ගොඩක් ❤
@wagishaanuhas6797
Жыл бұрын
අක්කා මම හැදුවා හරිම රසයි. මගේ බබාලා අසාවෙන් බිව්වා. Thans ඔයාට
@IreshaLakmali-s7q
3 ай бұрын
මොන වගේ රසක්ද තියෙන්නෙ
@suneethapadmaseeli4594
9 ай бұрын
සුපිරි..කියවුනා නේද සුවඳ😅 ගොඩාක් වටින ඔයාගේ වීඩියෝ අතරේ තවත් වටිනාම එකක් ස්තුතියි❤️
@MrKavee-eq8fp
3 ай бұрын
බොහොම අගෙයි ඔබ තූමියගේ ඉදිරිපත් කිරීම, තව තවත් මෙවැනිම දෑ අත්හදා ඉදිරිපත් කරන්න ජයවේවා *** බුදු සරණයි ***
@w.a.gunathilaka1216
Жыл бұрын
හොද පැහැදිලි කිරීම ස්තුතියි කුසලා නංගි .
@fufyggcjdhjj5997
2 жыл бұрын
අනේ නංගී කියන්න වචන නෑ හරිම වැදගත් හරිම ආසාවෙන් බලන්න ඔයාගේ වීඩියෝ නංගි ඔයාට ජයසිරි මහ බෝ සමිඳු පිහිටයි
@kanthikanthi358
11 ай бұрын
ගොඩක්ම වටිනව....ඔයාට ස්තූතියි තෙරැවන්සරණයි .
@samanthipriyadarshani1860
3 жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එක බොහොම වටින එකක්👍👍👍.ඔබතුමියට බොහොම පිං 🙏🙏🙏...තෙරැවන් සරණයි ❤️❤️❤️❤️
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි සොයුරිය
@emmabalasooriya9652
3 жыл бұрын
@@KusalasSimpleLife b
@dmjbandara8870
Жыл бұрын
ඔබතුමියගේ Videos මම බලනවා හරිම සරල ක්‍රම
@hiranshenuka126
Жыл бұрын
I tried da milk..i added little cinnomon an little sustegon...fo da taste...it was super 8:06 😊😊 n super... super...
@KusalasSimpleLife
Жыл бұрын
❤️❤️👍
@kiruliu.k.g5539
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 👍හොඳ පැහැදිලි කිරීමක් කලා 👍 හදලා බලන්න හිතුනා ගුණදායක ☕ එකක් නේද 👍❤
@KusalasSimpleLife
3 жыл бұрын
ඔව්...ගොඩක් ස්තුතියි
@pathminiliyanarachchi1128
3 жыл бұрын
ඇත්තටම මේක ගොඩක් හොඳයි 👍
@dammikasenavirathns3411
Жыл бұрын
Thanks ඔයාට ගොඩක් වටිනවා ❤️❤️
@fufyggcjdhjj5997
3 жыл бұрын
කියන්න නෑ වචන නංගි හරිම වැදගත් තව ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගිට ජය සිරි මහා බෝ සමිඳු පිහිටයි
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ..අක්කේ... තෙරුවන් සරණයි ඔයාට
@manujibandara3514
2 жыл бұрын
Thanks. It's very valuable
@thamarakumari899
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම ස්තුතියි
@Thusitha-wo1yl
10 ай бұрын
ගොඩක් ස්තුතියි කුසලා ❤️
@AshaniNawodya-w7d
Ай бұрын
Hoy hoya hitiy video ekk thank you❤
@gdkanthi2883
4 ай бұрын
අනේ වටිනාදේවල්👌👍👍👍👍💕💕💕💕
@SampathVlogs
3 жыл бұрын
ගොඩක් වටිනවා නියමයි අක්කේ බොහොම ස්තුති 👍👍👍
@rashmiviveka2257
3 жыл бұрын
ඔයාට ගොඩක්ම ස්තූතී.ඇත්තටම මේ කියලා දුන්නෙ ලොකු වටිනාකමක් තියෙන දෙයක්
@dhayasomakumarihami3453
Жыл бұрын
Thank you. Mama soyamin siti recepe ekak. Thank you😊
@renukajayasena-hc8ny
Жыл бұрын
ගොඩාක් ස්තුති ඔයාගෙ vidio eka hari වටිනවා
@erangaeranga8304
3 жыл бұрын
Api dan උදේට bonne සොයා තේ,ගොඩක් රසයි,🤗🤗🤗👍👍👍
@ishankanayanamadu433
2 жыл бұрын
සෝයා පිටි කොච්චර දවසක් කල් තියාගන්න පුළුවන්ද?
@nilukajayasooriya9586
3 жыл бұрын
හ්ම්... වටිනා video එකක්....මං බීලා තියනවා.. රසයි.....
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ..
@saralam.a4695
2 жыл бұрын
ගොඩක්හොඳ අදහසක් බොහොම ස්තූතියි ❤️
@A.rKumaree
4 ай бұрын
Harima wadagat dewal kiyala denawata bhoma istuti oyata taruwan saranai
@erandimadumali1552
3 жыл бұрын
මමත් හැදුවා. බොහොමත්ම ස්තුතියි.
@nirodhapravindi9458
2 жыл бұрын
කොහොම්ද tea එක ඉටින්
@malika7173
3 жыл бұрын
Kusala mats hari sathutui. Soya kiri issara man hadala theyenava.soya meet hadanne kiri aragena ithiri vena okaara valin . Kiri valin tofu hadanava. Oyata idiriyata thava veda thiyenava soya genama. Nihathamaaniva an mathaya ahana eka usas gunaamgayk .obe idiri gamana saarthakai.👍✌️🇱🇰
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි හදවතින්ම....👍 ❤
@nilanthaskitchen
3 жыл бұрын
ගොඩාක් ස්තූති ඉදිරියටම යන්න කියලා හදවතින්ම සුබ පතනවා
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ..තෙරුවන් සරණයි
@wasanthapadmasiri6774
2 жыл бұрын
ඉතාමත් වටිනවා මෙවැනි නිර්මාණ ,රටේ ප්‍රශ්න ඇති වෙනකොට ආණ්ඩුවට ,බැන බැන වෙන්නේ නැතුව,මෙවැනි සොයාගැනීම් තමයි කරන්න ඕන,මම මේකට තවත් අදහසක් එකතු කරන්නම් ,ඉරමුසු ඉතා කුඩා කැබලි කපා හොඳින් වියළා අඹරාගෙන ,තේ කුඩු සමඟ මිශ්‍රකර හෝ නිකම් තේ ගොට්ටකට බබා පෙර මෙවැනි පානයකට එකතු කරන්න ,එවිට චොකලට් රස වැනි අපූරු රසක් එකතු වෙනවා,කොයි තරම් ගුණදායක ද ?තවද මෙවැනි කිරිපිටි සහ දාගෙන පොල්කිරි වෙනවට කෑම උයන්න ගන්න පුළුවන් !තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@naveenkumara9571
2 жыл бұрын
Mamat haduwa akke harima rasay a wagemay guneth mama mage babalata ammata hamadamat udeta kiripiti wenuwata hadala denawa attatama godak hoda deyak ada kale hatoyata mama 250g genat sodala thambala welala kudukarala tiyagena tiyenwa oyata godak sthuthi akke bs oyage siyalu wada katauthu sarthaka wewa kiyala prarthana karanwa
@gschandani6063
9 ай бұрын
ස්තුතියි කුසලා නන්ගී❤❤❤
@ramyakaru3629
2 жыл бұрын
Niyamai ahamben dakke watina.videos oba haraha enne..👍👍👍
@kumarajayasundara6507
2 жыл бұрын
ඔයාට බොහොම ස‍් තූතියි මෙවැනි වීඩියො ඉදිරිපත‍් කිරීම වෙනුවෙන‍්
@luxminanayakkara1214
2 жыл бұрын
Valuable presentation madam. Thank you,
@judywijesinghe7305
3 жыл бұрын
OBETHUMATE GODAK PIN! Me wage Sarthekewa Athhadabala, Apitath me recipes kiyela dunnata.👏👏👏very interesting! Thank you❤❤💐💐👍
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@lalithamunasinghe9433
6 ай бұрын
බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි.
@renukakumarirenu3804
3 жыл бұрын
Mama 3 weniya .niyamai nangi .hamadama oyage veediyo balanawa.sooya kiri hadanawa lok dawun ewara unama godak sthuthi oyaa
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි අක්කේ ගොඩක්
@lalanidesilva2049
3 жыл бұрын
Thank you so much putha. Jayawewa. Theruwansaranai.
@chamiinesha2903
3 жыл бұрын
ගොඩක් වටිනවා..ස්තූතියි..
@nadeeshanadeesha4039
Жыл бұрын
Ethtatama piti ganan kaale hodhaa vikalpayak,thank u akki,mn heduwe nha,hadhala coment ekak daannm,good luck akki 🙏🙏
@KusalasSimpleLife
Жыл бұрын
ස්තුතියි
@isurirajakaruna5144
3 жыл бұрын
Thank you very much 🥳🥳❤️♥️
@thanujathanuja7675
3 жыл бұрын
Oyaage adahasa godak watinawa podi lamai inna then walata thenk you
@WAJIRAMadarasinha
4 ай бұрын
ස්තූතීයී අක්කේ ඔයාට
@SiraniSiriyani
2 жыл бұрын
හොදම අඇගට ගුන පෝෂ්‍ය දායක ආහාරයක් වටිනා විඩියෝ එකක් සුබ දවසක් වේවා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@SiriyalathaVithanage
Ай бұрын
ඔබටත් සුභම සුබ දවසක් වෙවා,
@recipesinhala
3 жыл бұрын
Godak watina video ekak akka soya aggala dan kanna thibuna nam kiyalath hithuna . Me wage thawa watina videos aran enna ❤️
@KusalasSimpleLife
3 жыл бұрын
Thanks nangi
@varuniahangangodasiriwarde3401
2 жыл бұрын
Thank you dear....you are great...i really appreciate your valuable, golden thoughts......wish to provide more ideas ... keep it up..👍
@erandathisilva8761
Жыл бұрын
Well explained. Understood very well
@sunilwarnakulsooriya6818
3 жыл бұрын
ස්තූතිය් කුසලා දුව.
@jeewanthika9484
3 жыл бұрын
Jeewanthi: good job dear.thanks.Mata tama soy beans hoya ganna beri wuna.mama kadala piti wade heduwa. Best quality 👍. 🙏🙏
@KusalasSimpleLife
3 жыл бұрын
Thanks dear
@fowzunnusara653
3 жыл бұрын
Kadala pitiwalin kohomada heduwe pls kiyannako
@nilanthirajasingha3858
3 жыл бұрын
Nodanna de kiya dunnata godak sthuthie mis .
@KusalasSimpleLife
3 жыл бұрын
👍 ❤ 👍 👍
@rizwanramis2525
2 жыл бұрын
Superb video I'm gonna try this thank you Akki
@NethmiSanjana-zn9tu
Ай бұрын
නියමයි අක්කෙ
@shamalashamala5823
3 жыл бұрын
Kiripiti wenuwata soya kiripiti hadanna kiya dunnata nangi oyata godak pin. Hari lassnata charme pahadili karanne asai ballanat. Jayawewa nangi obata
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@p.meewala1211
2 жыл бұрын
ඔයා හරියට කලා...👍
@sanjeewadewpriya2866
3 жыл бұрын
Oya kiyala dena dewal godak hodai .pahasui ..e wagema watinawa..thawath vidio genna dear
@anurakularathna8762
2 ай бұрын
ස්තූතියි ඔබට❤
@Srilanka_cricket_fans5721
3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා විඩියෝ එකක් අරගෙන ආවට ..... යමු ඉදිරියටම ජයම වේවා
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@neelaroshika165
5 ай бұрын
ස්තුති යි තෙරුවන් සරණයි ❤
@omanmuscat8273
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයා මේ කරන දැනුවත් කිරීම් හරිම පලදායි ආයුබෝවේවා.
@sithuminihewage7929
Жыл бұрын
godak watinewa oyage vidio.thanks
@hiranshenuka126
Жыл бұрын
Now want to try da soya powder..so dat can keep and drink, wen ever u want....thank u do much😅
@KusalasSimpleLife
Жыл бұрын
❤️❤️👍
@PemaRajapaksha-eo1hr
Ай бұрын
ස්තුති යි ..
@pushibandara8561
3 жыл бұрын
හදලා බලන්නම් ස්තුතියි
@nishanthakumara6267
3 жыл бұрын
Thanks so much mis good program
@priyanganialuthge9296
Жыл бұрын
සෝයා ඇට වලින් සෝස් හදන වීඩියෝ ඵකක් දාන්න පුළුවන් ද කියලා දෙන කෑම වර්ග මම හදනවා ඔයාට ස්තූතියි
@panawalagesampath4352
3 жыл бұрын
Apo dan etin okkoma hadai .godak vatenava ....thank you ....
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@Mk-jd9dx
3 жыл бұрын
Harima watinawa
@artvisionmeditation5199
3 жыл бұрын
harima shoi dear......ath ochchra karadara widinnethuwa seeds hodala aragena kabalgala grind Karaganda brida? hariyata coffe hadagannawa wage......ahema karala penwanna......Lockdown close karapugaman math hadanawa
@inokapriyadarshani7278
3 жыл бұрын
Theruwan saranai .godaak.watinawa me video eka
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@sarathkiringoda7090
Жыл бұрын
Very useful and really interesting miss.
@isharatewankabandara5499
3 жыл бұрын
ගොඩක් හොදට කියල දෙනවා...තේරෙන විදිහට...එ් වගේම හොද වීඩියෝ එකක්........ ගුණදායි අාහාර අවශ්‍ය කාලයක් මේ.....අායේ මෙවැනි වීඩියෝ කරන්න තෙරුවන් සරණයි...
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@janithvishara8700
3 жыл бұрын
Digatama karanda me vage videos
@BinariSanda-ws4rg
6 ай бұрын
Superb👌
@jayanthadhamayanthi
13 күн бұрын
Oya nam harima hodaiy
@gaminikumara9537
2 жыл бұрын
veideiowa sarthakai idiriyatama yanna puluwan meka kochchara kal thiya ganna puluwandha
@bertylalanlalan
3 жыл бұрын
සුපිරි....👍👍
@KusalasSimpleLife
3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@Owlzon
2 жыл бұрын
Thank you very much!!!!!!
@sewwandisiriwardhana3352
3 жыл бұрын
Thanks akka. Mama ada thamai oyawa dakke. Harima lassanai akka.
@shanthidassanayake3685
2 жыл бұрын
Godak Vatinawa Kale Vidiyata-Thanks
6:17
එකම ජාතියයි රසම රස වෙජිටේරියන් ප්‍රෝටීන් පවුඩර් තේ එකට බත් එකට හැන්දයි Soy Powder Kusalas 4K Videos
Kusala's Simple Life
Рет қаралды 103 М.
27:50
කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි. මේ වාර්තාව මාධ්‍යයට නොදී හැංගුවා - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 477 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
4:34
නරක ගැහැණු ලමයි කට්ටිය පිරිමි ලමයින්ට...රත්තරන් ෆෝන් එක😅|Anuradha Perera Sir
A/L පන්තිය
Рет қаралды 3,9 М.
12:09
How to make Soy Milk At Home | Soy Milk 2 way- zero waste - with 4 recipes | Soy milk recipe
Bhusanur.cooking
Рет қаралды 991 М.
11:11
ත්‍රිපෝශ කන්න බඳින්නම ඕනද 😏😳 මල විකාර | Thriposha Recipe | KRISHA
KriSha
Рет қаралды 269 М.
9:48
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
FOOD body MIND
Рет қаралды 1,3 МЛН
7:57
ලෙඩ රැසක් දුරු කර මුළු සිරුරම එකවගේ සුදු කරන රත්තරන් කිරි එක / Golden milk by Kusala's Simple Life ❤
Kusala's Simple Life
Рет қаралды 532 М.
8:30
නිවැරදිම ත්‍රිපෝෂ කුඩු හදන ක්‍රමය | thriposha recipe | samaposha | multigrain laddoo | babata kama
nira S
Рет қаралды 249 М.
7:09
වස විස නැතිව හෝර්ලික්ස් ගෙදරදීම හදමු Homemade Horlicks Powder Recipe | Chammi
Chammi Imalka
Рет қаралды 192 М.
8:38
සෝයා ප්‍රෝටීන් සම්බන්දව ඔබට තිබෙන සෑම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් විසඳුම්
Nurse Hesh
Рет қаралды 36 М.
7:57
✔ ගෙදරදී සෝයා කිරි හදන හැටි Homemade Soya Milk from Soybeans by Apé Amma (Soya Kiri)
Apé Amma
Рет қаралды 276 М.
8:38
බබාට සෝයා කිරි ලේසියෙන්ම ගෙදරදි හදමු/බර අඩු බබාට- Soya Milk for baby by baby's food book-Soya kiri
Baby's Food Book
Рет қаралды 32 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН