කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි. මේ වාර්තාව මාධ්‍යයට නොදී හැංගුවා - Truth with Chamuditha

  Рет қаралды 477,209

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 1 500
@GAMER-dj5vt
@GAMER-dj5vt 9 ай бұрын
මිනී මරුවන්ට ශාප වේවා.....මේ වෙනුවෙන් ජීවිතය පූජා කළ මහත්වරු දෙපලට නිවන් සුව අත්වේවා...
@PeniDhammika
@PeniDhammika 5 ай бұрын
hart attack ekak ban
@chathurangamaswal6490
@chathurangamaswal6490 5 ай бұрын
​@@PeniDhammikaewa eka eka krama walata hadanna puluwan malliya meka lankawa kiyala dannawa neda
@Kane-g2i
@Kane-g2i 4 ай бұрын
​@@PeniDhammikaNaha oii danne deyak kiwwa
@RCShehan
@RCShehan 3 ай бұрын
​@@PeniDhammikaඅනේ පල යන්න
@dinaravithana4560
@dinaravithana4560 9 ай бұрын
මිනිස් වෙසින් ආ දෙවිකෙනෙක්❤ ඔබට පතන බෝධියකින් සුවසේ වහ වහා නිවන් අවබෝධය වේවා !!!
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 9 ай бұрын
ඔහු කියු සත්‍ය සියල්ලන්ට අවබෝධ වෙත්වා
@N.Jeewanthi
@N.Jeewanthi 9 ай бұрын
එතුමන්ට මොකද වුනෙ අනෙ ඇත්තටම මම දන්නෙ නෑ
@Sv25-s6m
@Sv25-s6m 9 ай бұрын
​@@N.Jeewanthi හාර්ට් ඇටෑක් එකක් ඇවිත් නැතිවුනා අවුරුද්දකටත් ලන්වෙනවා එතුමා නැතිවෙලා
@sandalifonseka4167
@sandalifonseka4167 9 ай бұрын
@@N.Jeewanthihart attack ekakin nathi una 😢
@lehanekanayake1111
@lehanekanayake1111 5 ай бұрын
​@@sandalifonseka4167boru kiyanna epa wedi thiyala merala thiyenne
@indraekanayake8811
@indraekanayake8811 9 ай бұрын
ඇත්ත කතා කරපු නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ විශිෂ්ඨ ඝණයේ මනුස්සයෙක් . නිවන් සුව ය අදිටන් කරමි ..💐
@wageeshaliyanage
@wageeshaliyanage 5 ай бұрын
ඇත්ත වගේ බොරු කියන්න එපා, ඩොක්ටර් මැරුවෙ නෑ
@maatha6897
@maatha6897 9 ай бұрын
ජීවිත තර්ජනයක් තිබෙන බව දැන දැනත් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් දැනුවත් කිරීමට නොබියව ඉදිරිපත් වු වෛද්‍ය උතුමාණන්ට අපගේ ගෞරවාචාරය පුදකරමු .! අප සැමදා ඔබතුමාට ණයගැති වෙමු.! අප වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවු ඔබතුමාගේ පරලොව ජීවිතය සුවපත් වෙත්වා .!🙏 ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍යසත්‍යයධර්මය අවබෝධයෙන් නිවනින්ම සැනසෙත්වා .!🙏
@hemalathagamage6805
@hemalathagamage6805 9 ай бұрын
Mr. Chamuditha ඔබ තුමා ට සහ වෛද්‍ය තුමා ට මෙවැනි වැඩසටහන් තුළින් මහජනයා දැනුවත් කිරීම වටිනා බව මම සනිටුහන් කරමි.🌾
@suraiyarizwi1608
@suraiyarizwi1608 9 ай бұрын
Thanks a lot
@masspoint3023
@masspoint3023 8 ай бұрын
🙏🙏 r.i.p.
@udesharajapaksha9049
@udesharajapaksha9049 9 ай бұрын
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොර බෙහෙත් ගෙන්නන්න recommendation දුන්න බලු doctors ලාට සාපෙක්ශව ඔබතුමා දෙවිකෙනෙකි...වීරයෙකී. ඔබ තුමාගේ වටිනා ජීවිතය අහිම කරවු පාපතරයන්ව විනාශ වෙත්වා..උතුම් චතුරාර්‍යසතය අවබෝධකර නිවනින්ම සැනසෙත්වා..
@srikshthraramayakumbalgoda592
@srikshthraramayakumbalgoda592 9 ай бұрын
අද ඉඳල අපේ ගෙදර කිරි පිටි නතර කරනව මේ දැනුවත් කිරීමට නම් ගොඩක් පින් මහත්මය මේවාට අනුබල දෙන්නේ කාලකන්නි පාරිභෝගික අධිකාරියද නැත්නම් රාජ්ය ත්‍රස්තවාදයද මුන් හදන්නේ ටික ටික හරි අපේ ජාතිය නැති කරන්න කොමිස් වලට යටවෙලා අපේ ජනතාව ගොන් වෙලා 😢😢 මුදලට යට නොවී මේ කරන දැනුවත් කිරීමට ගොඩක් පින් මහත්මය ❤❤
@amararathnahettiarachchi9347
@amararathnahettiarachchi9347 5 ай бұрын
මෙතුමාගේ දිවි තොර කළ පාපතර කුලී මරුවන්ටත් එය මෙහෙයවූ එවුන් හා ජාවාරම් කරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් බිරින්දෑවුන්ටත් දරු මුනුපුරන්ටත් මීට සම්බන්ධ පාලකයින්ටත් පරම්පරාවටත් මේ භවයට අමරව මතු ආත්ම වලදීත් හෙන හතම වැදී හැදිගෑවිලා සුන්නද්දූවිලි වේවා.එය ඒ අයුරින්ම වේවා ! වේවා!⁣! වේවා!!! දෙවියනේ අපරාධය කරපු හැමෝගේම පසුපස ලුහු බැද ගොස් සුන්නද්දූවිලි කරත්වා!!!අපි නිතර ප්‍රාර්ථනා කරමින් බලා සිටින්නෙමු.ඔබ තුමා මෙලොවට ආ දේව දූතයෙකි.මේ පිනින් ඔබ නිවන් දකිත්වා!!!සාදූ සාදූ සාදූ !!!
@shapri5212
@shapri5212 9 ай бұрын
අද වනවිට මේ රත්තරන් මනුස්සයාත් ඔහු සමග සත්‍ය කතාකල,සෞඛ්‍ය(උසස්)නිලධාරිතුමාත්.......ජීවතුන් අතර නැත😥 ඒ ඉතා වටිනාරන් ජීවිත දෙක💎💎අප වෙනුවෙන් බිලි දී හමාරබව හද කකියන 🔥වේදනාවෙන් සටහන් තබමි.❤🔥❤️🔥❤️🔥🔥🔥🔥🔥😥😥😭😭😭😭😭💪💪💪💪💪💪💪🔥🔥🔥
@erangaasela6197
@erangaasela6197 9 ай бұрын
මොකක් එයා මැරිලද??
@amorvincitomnia94698
@amorvincitomnia94698 9 ай бұрын
Oww meyawa meruwaa..phi wath meruwa bahu jathika samagam...😢😢😢
@CHAMILADIYAMANTHI
@CHAMILADIYAMANTHI 9 ай бұрын
Ehemda
@NsfSanthiyago
@NsfSanthiyago 9 ай бұрын
හෙන හතක් ගහනවා මේවා කරන බෝදි සත්වයන්ට ඇත්ත කියපු ඔබතුමා කරපු මේ එලිදරව්වට සමාජ සත්වයෝ ණය ගැතියි...
@muj369
@muj369 9 ай бұрын
🙏
@FLICKS_OUT
@FLICKS_OUT 5 ай бұрын
මේ මනුස්සය වෙනුවෙන් අපිට කරන්න පුලුවන් යුතුකම කිරිපිටි බොනඑක නවතා දැමීම 🤚
@kethmisenanayake3010
@kethmisenanayake3010 5 ай бұрын
Ow att
@NiroshaDisanayaka-f8h
@NiroshaDisanayaka-f8h 5 ай бұрын
Ow aththa
@nawodyadushshantha9906
@nawodyadushshantha9906 5 ай бұрын
Ethakota pana eida aye
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 3 ай бұрын
Aniwa....apinm gennewath ne
@Lakshikalakshika-d4g
@Lakshikalakshika-d4g Ай бұрын
අනිවාර්යයෙන්
@amaranasinghe3636
@amaranasinghe3636 9 ай бұрын
මම නම් දැන් කිරි බොන්නේ නැ ඒක තමයි මේ සර්ට ලොකුම ගෞරවය 🤘🤘🤘 ඔබ තුමාට නිවන් සුවන්🌺🌺🌺
@5GUnlimited
@5GUnlimited 5 ай бұрын
@dahamjayoditha
@dahamjayoditha 5 ай бұрын
මාත් 😢😢😢😢❤❤❤❤❤
@RaniduDisal
@RaniduDisal 5 ай бұрын
මමත්
@සාන්ත
@සාන්ත 5 ай бұрын
මමත්
@සාන්ත
@සාන්ත 5 ай бұрын
කිරි බොන්නැති උන් හැමෝම මේකට දාපල්ලා 🙂 ගොන් හරක් ට පේන්න
@Christinastephney
@Christinastephney 9 ай бұрын
ඇත්ත කතාකර ජීවිතයෙන් වන්දි ගෙවූ මිනිස්සු 😢..චමුදිත ඒ ගැන නිහඩයි!!!!!!!!
@rangajeewasampath1288
@rangajeewasampath1288 8 ай бұрын
චමිදිතට පුදුමයි සොට් එක නොලබුන එක.. අඩුම ගානෙ මේ විදියො අයින් කරවලවත් නැහැ මෙවුව මෙහ්ව්ම වෙද්දි අපේ රටෙ මිනිස්සු ගැන මාරම දුකයි පොඩි පිරිසක්ගේ ආසවන් මත කොයිතරම් පිරිසක් විදවනවද...
@irujayarathna5217
@irujayarathna5217 5 ай бұрын
​@@rangajeewasampath1288eka nam attha..
@anojakumari6655
@anojakumari6655 9 ай бұрын
අනේ මේ වගේ හොද මනුස්සයෙක් ව මුන් මැරුවේ ඇයි,උන්ට හෙන හත සහ ඔබ තුමන් ට අමා මහ නිවන් සුව
@jasonclerck
@jasonclerck Жыл бұрын
Dr සේනක ඔබට නිවන් සුව .!!! සසර වසනතුරු මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවායි ප්‍රාර්තනා කරමු..
@EraofRaksha
@EraofRaksha 9 ай бұрын
mafia walin e manussayawa marala damma😢
@alexanderthegreat3169
@alexanderthegreat3169 9 ай бұрын
​@@EraofRakshaමෙතුමා මැරුනෙ heart attack එකකින්. දැන් මාස 7 ක් වගේ වෙනවා. Senaka gamage කියලා youtube search කරලා බලන්න.
@erangaasela6197
@erangaasela6197 9 ай бұрын
ඒ කියන්නෙ මෙයාලා කියන ද්‍රෙවල් ඇත්තක්
@Darts-fr3sw
@Darts-fr3sw 9 ай бұрын
මෙ dr.senaka bibile newi
@erangaasela6197
@erangaasela6197 9 ай бұрын
@@Darts-fr3sw ow meya senaka gamage😊.. Mokakda adahas kale??
@Nilupuliekoonarathne
@Nilupuliekoonarathne 9 ай бұрын
රටේ ඇත්ත පැත්ත පෙන්වා දීපු ඔබ වැනි සුන්දර මිනිස්සුන් අද බොහෝ දෙනෙකුට නිවන්සුව පැතීමට සිදුවීම නුදුරු අනගතයේ කලු සලකුණයි, ඔබට නිවන් සුව වෛද්‍යතුමනි, අවසානෙට ඔබ කියූ දේ, උපාදි අරන් මේ දේවල් ගැන ඉගෙන ගෙන මෙහි ඇත්ත පැත්ත රටට පෙන්වා දුන්නෙ නැත්නම් අපෙන් ඇති වැඩකුත් නෑ, මෙවන් කාලකන්නින් පාලනය කරන රටක යලි නොයිපදේවා, තවත් එක් සුන්දර මිනිසෙක් රටට නැති උනා.😥😥😥😥
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 9 ай бұрын
උපදින උපදින භවයක් පාසා ඔබ තුමාට කල්‍යාණ මිත්‍ර ඇසුර ම ලැබේවා.
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 9 ай бұрын
ඔබට නිවන්සුව මතිදුනි
@trainingisfun6141
@trainingisfun6141 5 ай бұрын
ඔබ තුමාට කරන උපරිම ගවුරවයක් ලෙස අද සිට කිරිපිටි නවත්වනවා...
@jayanisamanthika549
@jayanisamanthika549 2 жыл бұрын
ජනතාව දැනුවත් කිරීම පිලිබදව ඔබ දෙනාටම බොහොම ස්තුතියි .
@mallikanawinnakottage5303
@mallikanawinnakottage5303 2 жыл бұрын
mataram.kalayak.dostara.nataganata.gitaya
@nayanashyamali3816
@nayanashyamali3816 2 жыл бұрын
U tube එකෙන් බලපු වැදගත්ම වැඩසටහන .ඔබ දෙදෙනාට ගොඩක් පින්.
@samanthadilrukshi1179
@samanthadilrukshi1179 2 жыл бұрын
තිස්ස සර් මෙම ගැන හොදට පැහැදිලි කරා.ඔබතුමත් මෙම ගැන හොදට පැහැදිලි කරනවා.බොහොම ස්තුතියි..
@jiwasudangi5286
@jiwasudangi5286 9 ай бұрын
Thissa sir gana kiyanna EPA..ethuma hoda guruthumek...oya marayoo owath waradawa hithaii.
@manjulakumara7036
@manjulakumara7036 9 ай бұрын
මෙතුමන්ලට සාදරනයක් වෙන්නන නමි. චමුදිත ඔබ තුමා මොහුන් වෙනුවෙන් හඩක් නැගිය යුතුයි.
@AyomiDhananjani-ju3dc
@AyomiDhananjani-ju3dc 4 ай бұрын
.
@ChandanaHeenatigala
@ChandanaHeenatigala 9 ай бұрын
සේනක ල කොහොමත් බය නැති මිනිස්සු ඒ වගේම මේ වෙලාවෙ සිහි කරන්න ඕන සේනක බිබිලේ.... ඔහුත් අවුශධ මාෆියාවට විරුද්ධව වැඩ කරල ජීවිතය දුන් කෙනෙක්. මේ හෙළි දරව්ව නැවත් නැවතත් සමාජ ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා ඩොක්ටර්........
@PriyankaPathiraja
@PriyankaPathiraja 9 ай бұрын
ඩොක්ටර් ඔබ සමාජයට කළ මෙහෙය අනන්තයි...සැමට ජීවිත දානය දීමට ඔබ කළ මෙහෙය ඔබේ මතු බවය සුගතිගාමි වීමට හේතු වාසනාම වේවා ....🙏🙏🙏🙏🙏
@kumariekanayaka3275
@kumariekanayaka3275 9 ай бұрын
මේ අපරාධ.කරන්නෙ .කව්ද.කියනඵක.දන්නැද්ද උන්ට.හෙන.වදින්න
@roshanpriyajanaka8603
@roshanpriyajanaka8603 9 ай бұрын
ඔබ නියම හෙලයෙක්.නිවන්සුව උතුමානනි
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 2 жыл бұрын
ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි සමාජය දැනුවත් කලාට දෙමාපියනි දරුවන් ගැන විමසිල්ලෙන් සිටින්න තෙරුවන් සරණයි දැයේ දරුවන්ට ඔවුන් බිලි නොවේවා මේ උවදුරට
@umeshinireshana9927
@umeshinireshana9927 5 ай бұрын
අද තමයි ඔබතුමාට සිදුවන අවාසනාවන්ත සිදුවීම දැනගත්තේ.හිත කියාගන්න බැරි තරම් හරිම සංවේදී වුනා.අවංක ඔබ වගේ නිලධාරීන් රටකට වාසනාවක්.ඔය වගේ කොච්චර දේවල් අපි නොදැනුවත්ව අපි වටා සිද්ධ වෙනවා ඇතිද.ඇත්තටම ලංකාව වගේ රටක තවදුරටත් ජීවත් වෙන එක අවදානම්.රටේ බහුතරයක් ඉහළ සිට පහළ මනුස්සයා වෙනකන් හොරකම වංචාව විතරයි.ඔබට ගොඩක් පින් අපේ ඇස් පැදුවාට.ඒ උතුම් කුසලයේ ආනුභාවයෙන්ම උතුම් නිර්වාණය ඔබට අවබෝධ වේවා🙏🥺
@pradeepthalagala4793
@pradeepthalagala4793 2 жыл бұрын
Dr. සේනක ගමගේ මහත්මයානනි මුදලට යට නොවී සත්‍යය කතා කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
@priyanganiwijesekara7176
@priyanganiwijesekara7176 Жыл бұрын
ඔබතුමා නම් මිහිපිට දෙවියෙක්ද රටට බරක් නැති මිනිසෙක් ඔබට තෙරුවන් සරනයි
@imeshsilva8013
@imeshsilva8013 Жыл бұрын
Doctor නැති වෙලා . නිවන් සුබ labewa
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
නිවන් සුව රටට දේවි කෙනෙක් වු ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vidushachinthani3468
@vidushachinthani3468 10 ай бұрын
Raththaran aiye oya meruna nam nemei oyava meruva kiyalamai hithenne den oya rate ahinsaka minissu veneven kochchara katha kalada apita oyava ayema one aiye ane 😢oya karapu pin ekka oya ada hoda thenaka ethi 🙏🙏
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 9 ай бұрын
නැති වෙලා නෙවෙයි මැරුවා 😢​@@imeshsilva8013
@sakuntalaliyanagama9521
@sakuntalaliyanagama9521 Жыл бұрын
මෙච්චර වටින මනුස්සයෙක්නෙ අද දිවි ගමනට දුන්නෙ.😢නිවන් සුව ලැබේවා හිත හොඳ දොස්තර මහත්මයාණෙනි 😢
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp Жыл бұрын
මෙයා මැරුනද නැත්නම් මරලද ?
@kamalpryankara9795
@kamalpryankara9795 9 ай бұрын
@@JayanthaKarunanayaka-zf8pp kzbin.info/www/bejne/aXqbmX9oe6eqeas(වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake)
@Leonicky1234
@Leonicky1234 9 ай бұрын
Marela meyawe
@Shiromini-d8e
@Shiromini-d8e 9 ай бұрын
😢
@upulkumara4211
@upulkumara4211 9 ай бұрын
😮
@LakminiRanasingha-c3c
@LakminiRanasingha-c3c 5 ай бұрын
අපේ දරුවන් වෙනුවෙන් කතාකල ඔබතුමාට ගොඩක් පිං.සත්ත්‍ය කතාකරල ඡීවිතය පූඡාකල ඔබතුමාට නිවන් සුව ලැබේවා .සතුරන්ට දඩුවම් ලැබේවා.සත්‍ය හෙලිවේවා.
@shalikadisna1609
@shalikadisna1609 9 ай бұрын
සේනක බිබිලේ මහතාගේ පුනරුත්පත්තිය.ඔබ තුමාට නිවන් සුව .
@harisaraharisara7828
@harisaraharisara7828 9 ай бұрын
මට ත් එහෙම හිතෙනවා !!!
@jiwasudangi5286
@jiwasudangi5286 9 ай бұрын
අයියො මෙයා කරන වැඩසටහන් වල අනාවරණයකරන කෙනා මැරෙනව... මෙතුමා ට නිවන් සුව ලැබේවා..
@helankacchannel5470
@helankacchannel5470 9 ай бұрын
මෙයාගෙ.වැඩසටහන් වලට යන අය යන්න කලින් කල්පනා කරන්න ඕන.මොකද චමුදිත කියන්නෙ දෙපිටකාට්ටුවෙක්.ආන්ඩුවෙ කුණු හෝදන එකෙක්.ආණ්ඩුව මොකක් උනත් මූ.උන්ගෙ කුක්කො.මාලිමාව හැර අනිත්.හැම ආන්ඩුවකම මුන් ඉත්තො
@ahame9006
@ahame9006 9 ай бұрын
මෙයා ට මොකක්‌ ද උනේ..
@prasannadissanayake6960
@prasannadissanayake6960 9 ай бұрын
​@@ahame9006මරලාලු😢
@JE-pq4wp
@JE-pq4wp 9 ай бұрын
Kiri piti wediyen beelada?
@nipunvithanage6908
@nipunvithanage6908 9 ай бұрын
na ubalage ammata harken hukala @@JE-pq4wp
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
වෛද්‍ය තුමනි ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙි වස අපේ ළමයින්ට දෙන අමිමලා දැනුවත් කරාට .🙏
@imeshsilva8013
@imeshsilva8013 Жыл бұрын
Doctor ඔබට නිවන් සුව ලැබේවා . මෙ video වල ගත යුතුදෙයක් තියෙනවා
@sandhiyasepali2228
@sandhiyasepali2228 2 жыл бұрын
ගොඩක් වටිනා සාකච්චාවක් ඩොක්ටර් ඔබ තුමාට ගොඩක් ස්තුතියි කිරි පිටි ගැන සත්‍ය හෙළිදරව් කිරීම ගැන
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා නියමයි 🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰👍🏽
@liyanagekulasirikagamam1793
@liyanagekulasirikagamam1793 2 жыл бұрын
.
@hamabey9142
@hamabey9142 2 жыл бұрын
😂
@supunibhagya3204
@supunibhagya3204 5 ай бұрын
දොස්තර මහත්තයටයි පී එච් අයි මහත්තයටයි පින්සිද්ද වෙන්න අපේ ගෙදර ජීවිත 5ක් මම පිලිකා අවදාමනෙන් බේරගත්තා...ඒ පිනම ඇති නිවනින් සැනසෙන්න....ඒ මිනිස්සුන්ට එහෙම කතාකරන්න හයිය දුන්න ගෙවල්වල මිනිස්සුන්ටත් එක්ක පින් ♥️
@sujeewa7745
@sujeewa7745 2 жыл бұрын
ස්තුතියි ඔබතුමා නිර්භයව පැහැදිලි කිරිම ගැන ......👍
@susanthawellala4301
@susanthawellala4301 Жыл бұрын
නිවන් සුව ලැබේවා ...කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ....
@UshanUshan-h9z
@UshanUshan-h9z 9 ай бұрын
ඇයි එයා මැරැවේ
@ChaKau-gd4fz
@ChaKau-gd4fz 5 ай бұрын
පොඩි කාලේ ඉදන් කිරි පිටි බීපු එක නතර කරේ මේක මාස ගානකට කලින් බලලා...ස්තුතියි! ඩොක්ටර් ආයේ මේ වගේ රටක ඉපදෙන්න එපා.ඔබට නිවන් සුව ලැබේවා!.
@NuwanlakmalNanayakkarawethanag
@NuwanlakmalNanayakkarawethanag 5 ай бұрын
මාරම දුකහිතුනා මෙ වැඩසටහන බලනකොට.Dr.senaka gamage ඔබෙන් රටට වියයුතු යුතුකම ඔබ ඉටුකරා.නිවන් සුව ලැබේවා !!!යුක්තිය ඉක්මනින්ම ඉටුවේවා
@bandaraanura4038
@bandaraanura4038 2 жыл бұрын
චමුදිත මෙතෙක් කල වැදගත්ම වැඩසටහන. අපි මේවා දැන සිටයත් මෙසේ ප්‍රසිද්ධියේ නිර්භිතව කතා කිරීම අමිලයි.
@BAMSinSriLankaAyurveda
@BAMSinSriLankaAyurveda 9 ай бұрын
මෙලෝ රහක් නැති චමුදිත ඔලුව පාවිච්චි කරල කරපු දෙයක්
@ShanikaAmukotuwa
@ShanikaAmukotuwa 5 ай бұрын
ඒ මනුස්සයා ඇත්ත කතා කරලා ජීවිතයෙන් වන්දි ගෙව්වා😢
@trainingisfun6141
@trainingisfun6141 5 ай бұрын
ඇයි චමුදිතට වැඩි නොතබන්නෙ..
@renukaperera5915
@renukaperera5915 Ай бұрын
ඇත්ත කතා කලා කියලා දඩුවම් දුන්නා. මෙහෙම රටක්. දැනවත් මේවාට සාධාරණය ඉටු කරන්න. ඔබ දෙපලට නිවන් සුව 🙏🙏🙏
@deepaniadhikari-sn5du
@deepaniadhikari-sn5du 5 ай бұрын
මේ වගේ වටිනා ,දෙවියන් වැනි මිනිස්සු ට ජිව්තය අහිමි කල මිනීමරුවන් ට ශාප වේවා ......ශාප වේවා ...ශාප වේවා ....
@krishanannand6942
@krishanannand6942 2 жыл бұрын
ඩොක්ට ඉතා වැදගත් දැනුවත් කිරිමක් ඔබතුමාට චමුදිත සහොදරයටත් ස්තූතියි...
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_හද පත්ලෙන්ම නැගෙන ප්‍රශංසාව පිරිනමමි . ස්තුතියි චමුදිත ._
@jiwasudangi5286
@jiwasudangi5286 9 ай бұрын
Chamudithala Baba wagee..media karayoo rata kanne...poddala jayantha witharai athe kiwwe..%phi maruwa.. doctor marina hatith danne deiyooo.
@JeewanthikaJeewanthika
@JeewanthikaJeewanthika 9 ай бұрын
අනිවාර්යයෙන්ම ..අපි හැමෝම එකතු උනොත් හැමදේම වෙනස් කරන්න පුලුවන් ..ගනන් වැඩි කියන බඩුවක් උනත් ගන්නෙ නැතුව හිටියාම ඉබේටම ගනන් බහිනවා..ඒවගෙම අපි එකතුවෙලා මේ වස විස අපිම ඉවත් කරමු.
@indikadilhani8177
@indikadilhani8177 9 ай бұрын
නිවන් සුව ලැබේවා doctor මෙවන් අකල් මරණයකට ගොදුරු නෙවේවා..🙏🙏🙏
@UshanUshan-h9z
@UshanUshan-h9z 9 ай бұрын
මොකද උනේ එයාට
@UshanUshan-h9z
@UshanUshan-h9z 9 ай бұрын
මොකද ඔනේ එයාට
@sahanpremarathne2272
@sahanpremarathne2272 9 ай бұрын
මෙය ඉදිරි පත්කල ඔබ දෙදෙනාට පින්❤❤❤
@niroshamadushani9891
@niroshamadushani9891 2 жыл бұрын
මෙි පිලිබදව දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින්ම ස්තුතියි
@chootiputha4020
@chootiputha4020 5 ай бұрын
චමුදිත ඔයා මේ වෙනුවෙන් මැදිහත් විය යුතුයි..එය වැලලීමට යන්න දෙන්න එපා...ඔයා ප්‍රශ්න කරද්දි හැඩ දාලා අහනවා වගේම මේ ගැනත් කතා කරනු...නැත්තන් මිනිසුන් එකතු වී ඔබ වෙනුවෙනුත් ක්‍රියාමාර්ග ගැනීමට පෙලඹෙයි...... හදවතේ මාරම වේදනාවක් මේක..❤😢 නිවන් සුව ලැබේවා...
@manjulaamarasena9086
@manjulaamarasena9086 2 жыл бұрын
මම මගේ දරුවාට මව්කිරි වලින් පස්සේ පිටි කිරි පුරුදු කලේ නෑ. දැන් අවුරුදු 15ක් වෙනවා ඉතා නිරෝගීව ඉන්නවා. කිරිපිටි බිව්වේ නෑ කියලා කිසිම අඩුවක් නෑ. හොඳ ට ඉගන ගන්න දක්ෂ දරුවෙක්.
@kumaribandara2442
@kumaribandara2442 2 жыл бұрын
ඔබ ගොඩක් බුද්ධිමත් කෙනෙක් . 🙏🙏
@dinukasadanuwan6675
@dinukasadanuwan6675 Жыл бұрын
🙏🙏🙏
@kasunvlogs1235
@kasunvlogs1235 9 ай бұрын
Janathawa wenuwen peni siti methumata sidu wu asadaranaya wenuwen hamoma penisitima kala yuthui
@ranjibalasuriya4435
@ranjibalasuriya4435 9 ай бұрын
⁹o​@@kumaribandara2442
@sandarenu5675
@sandarenu5675 5 ай бұрын
Great mom❤
@ishakaviratne3567
@ishakaviratne3567 9 ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබෙවා .ඇත්ත හෙලිකල නිසා ඔබතුමාට ජිවිතයෙන් සමුගන්න සිදු වුනා .මගේ පුතාට කිරි පිටි කවදාවත් දිලා නැහැ .එයා වෙන ගෙදරකදිවත් දුන්නට බිලා නැහැ.මගේ පුතාට දැන් අවුරැදු 15
@anurashantha7388
@anurashantha7388 Жыл бұрын
ඩොක්ටර් ගොඩක් වටිනා සාකජ්ජාවක් මේ දේවල් පැහැදිලි කරල එක්කෙනෙක් හරි මේදේවල් වලින්මිදෙයි ගොඩක් පින් ඩොක්ටර්ට.කට්ට ගහද්දිත් රටේ මිනිසුන් මේවගේ දැනුවත් උනානම් ස්කූල් දරුවන් රටේ මිනිසන් බේරෙනව.මේදේවල් සමාජගතකරපු ඔබවැනි අයගෙ ජොබ්බෙක නැතිකරයි විනය පරීක්ෂණ තියයි ලංකාවෙ සිස්ටම්මෙකනෙ ඔබවැනි වෛද්‍යවරු සෙෘඛ්‍යය අංශෙ හිටියනම් පහල මට්ටම්වලත් හිටියනම් රට ඒවගේම රටේ මිනිසුන් මේවගේ අසරණ වෙන්නෑ.ගොඩක් අය කොමිස් කුට්ටිවලට යටවෙලා ඔක්කොම විනාශ කලා එයාල සොබාදහමෙන්ම අයින් කරයි හදවතින්ම ආදරෙයි ඩොක්ටර් දීර්ගායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@kush5708
@kush5708 9 ай бұрын
සමහර විට මේ වැඩසටහනට ආවේ නැත්නම් මෙතුමා තවමත් ජීවතුන් අතර 😭🖤
@FathimaSafaya-dg2mv
@FathimaSafaya-dg2mv 5 ай бұрын
අනිවාර්යෙන් ම 😢
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 5 ай бұрын
මේ කතාව මන් බලන්නේ කී වෙනි වතාවටද මට මත්ක නෑ.හැබැය් අදටත් මන් කිරිපිටි බොන්නේ නෑ.❤උබතුමා නිවන් දකින්ඩ ඔනේ.😢
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත වටිනා දැනුම්වත් කිරීමක්, බොහොම ස්තූතියි ඔබතුමාලට. ජනතාව ඉතාම සබුද්ධිකභාවයකින් කටයුතු කලයුතුයි.
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 4 ай бұрын
ඔබතුමාට දහස් වාරයක් ස්තුති වන්ත වෙම්. බුදු සරණයි සියලු දෙව් රැකවරණය ලැබේවා.
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g 9 ай бұрын
අනර්ඝ පැහැදිලි කිරීම දැනුවත්කිරීම. මෙතුමට බොහෝපින්! ඔබ දෙපලගේ සේවයඅගයමු!
@vijithapriyani6663
@vijithapriyani6663 9 ай бұрын
කිරිපිටි බොන එක නවත්තමු...මෙතුමාට කෙලෙහිගුණයක් දක්වන්න කැමති නම් ....අපිව රවට්ට රවට්ට කෙලවන්න ඉන්න මේ සක්කිලින්ට පාඩමක් උගන්වන්න ඕනි..👉 සියළු වර්ගයේ කිරිපිටි පානය නතර කරමු.👈 මං නතර කරල අවුරුදු 2ක්...
@sachinthamadushani4142
@sachinthamadushani4142 5 ай бұрын
Attatama
@gayanpushpakumara9346
@gayanpushpakumara9346 5 ай бұрын
Ahema krnna puluwnm athma me doctor eyage satana dinuwa wage thmai
@Thimal-lk3uo
@Thimal-lk3uo 5 ай бұрын
Aththa
@lahirusampath5839
@lahirusampath5839 5 ай бұрын
කොච්චර කිව්වත් ගැණු මෝඩයි. එපා කිව්වට දරුවන්ට දෙන්න පොර කනවා.
@shashiweerathunga9821
@shashiweerathunga9821 5 ай бұрын
Aniwaryen ,ee vitharak nemei methuma wenuwen katha nokara kisima deshapalakayekta kisima dawasaka chandayak denne kiyala hithagaththa
@wihangasihilel2318
@wihangasihilel2318 2 жыл бұрын
වෛද්‍ය සේනක ගමගේ කියන්නෙ ඉසිවරයෙක්. මම අපේ අම්මට ඇවිදින්න බැරුව හිටිය මාස ගානක් අනතුරක් වෙලා. මෙතුමා තමා සුවපත් කලේ. දවස් 4යි ගියෙ. නිධන්ගත රෝග පවා සුව කරනව එතුමා ❤
@lalithafernando3369
@lalithafernando3369 2 жыл бұрын
කොයි hospitalදඉන්නේ pl දන්වන්න
@wihangasihilel2318
@wihangasihilel2318 2 жыл бұрын
@@lalithafernando3369 එතුමා ඉන්නෙ හොරණ, මම දන්නෙ නෑ හරියටම මොකක්ද ඉස්පිරිතාලෙ කියල . හොරණ ආයුර්වේද මධ්‍යස්ථානය වෙන්නොන.අපි බේත් ගත්තෙ private . හොරණ town එකේම තමා
@lalithafernando3369
@lalithafernando3369 2 жыл бұрын
thank you very much dear
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 Жыл бұрын
ඩොක්ටර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ නැති උනා.
@ajithckumara
@ajithckumara 9 ай бұрын
මෙතුමා නැති කලා......😢😢😢😢😢ඔබතුමන්ට නිවන් සුව ලැබේවා....
@sadeepwenuranga2364
@sadeepwenuranga2364 7 ай бұрын
හිත හොද මිනිස්සු වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ,ඒක ජීවත් වෙලා ඉන්න අපගේ පව,අප වෙනුවෙන් කතා කල ඔබට පින් අත් වේවා!!!මේ video පෙල දැල මිනිසුන් සුලු පිරිසක් හරි ඔබ නිසා දවසක් හරි වැඩියෙන් ජීවත් වෙයි,ඒ පින් ඔබට අත් වේවා!!!
@keerthiwannigama3760
@keerthiwannigama3760 5 ай бұрын
අද වනවිට මේ රත්තරන් මනුස්සයාත් සෞඛ්‍ය(උසස්)නිලධාරිතුමාත් ජීවතුන් අතර නැත.මේ මනුස්සයන් වෙනුවෙන් අපිට කරන්න පුලුවන් යුතුකම කිරිපිටි බොනඑක නවතා දැමීම. චමුදිත මෙතෙක් කල වැදගත්ම වැඩසටහන.. මෙච්චර වටින මනුස්සයො මරල දැම්ම.දොස්තර මහත්තයටයි පී එච් අයි මහත්තයටයි සසර වසනතුරු මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවායි ප්‍රාර්තනා කරමු..
@asithakulasinghe5222
@asithakulasinghe5222 9 ай бұрын
මෙච්චර වටින මනුස්සය මරල දැම්ම , එක බල්ලෙක් තම කටක් ඇරියෙ නෑ. වෙන දෙයක් උන නම් රෙදි උස්සන් , බොඩ් උස්සන් එයි. මේ රටක් වටින මැනික රැක ගන්න එකෙක් උන් නෑ. ,,,😢😢😢
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
ඒක තමයි අනේ 😢මේ මොන අපරාධයක්ද 😓 ගිනිබත් වෙන්න ඕන කරපු හැත්ත ❤️‍🔥
@niroshanirosha7511
@niroshanirosha7511 9 ай бұрын
😢😢😢
@tharakadeshapriya7963
@tharakadeshapriya7963 9 ай бұрын
😢
@siriwardanachaminda4678
@siriwardanachaminda4678 9 ай бұрын
ඒක තමයි මේ කාලකන්නි සිස්ටම් එක වෙනස් කරන්න එන්න කියන්නේ,
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 7 ай бұрын
ඔව් චාමුදිත ත් පියුමි ගේ රෙද්ද අහක් උනා නම් දගලයි නොදකින් මුන් වගේ මාද්‍ය
@yasasith5970
@yasasith5970 5 ай бұрын
නිවන් සුව ඔබ තුමාට 🙏
@SCFERADYTV1411
@SCFERADYTV1411 2 жыл бұрын
👌👌👌👌 නියමයි හැමොම බොරුවට කැහැගහන වෙලාවේ .. මෙන්න සුපිරි වැඩ්ඩෝ.... එල එල චමුදිත...👌👌👌❤️❤️❤️
@milanimendis3401
@milanimendis3401 2 жыл бұрын
බොහොම පිං අපේ දෙමව්පියන් දැනුවත් කිරීම ගැන
@nandaherath4851
@nandaherath4851 Жыл бұрын
ජනතාව දැනුවත් කිරීම ගොඩාක් වටිනවා.ඩොක්ටර්ට ⁣බොහොම ස්තුතියි.
@wijayabandara9810
@wijayabandara9810 9 ай бұрын
මහත්මයා නනී සසර ගමන කෙටි වේවා
@nalakasandaruwan1963
@nalakasandaruwan1963 2 жыл бұрын
ඔබ දෙපලට ගොඩක් පින් ඇත්ත කියා දුන්නාට
@sisirakumara5998
@sisirakumara5998 9 ай бұрын
ඔබට නිවන් සුව
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
ඇත්තටම ඇත්ත කතා කරලා මිනිස්සු දැනුවත් කරාට ඔබ දෙපලට බොහොම ස්තූතියි දෙදෙනාට,සහ ඔබ දෙපළගේ පවුල් වල සැමට ද තෙරුවන් සරණයි
@msliyanage8411
@msliyanage8411 9 ай бұрын
ජීවිත තර්ජනයක් තිබෙන බව දැන දැනත් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් දැනුවත් කිරීමට නොබියව ඉදිරිපත් වු වෛද්‍ය උතුමාණන්ට අපගේ ගෞරවාචාරය පුදකරමු .! අප සැමදා ඔබතුමාට ණයගැති වෙමු.! අප වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවු ඔබතුමාගේ පරලොව ජීවිතය සුවපත් වෙත්වා .!
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 2 жыл бұрын
හොද වැඩසටහනක් ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏රට හදන්නත් රට වනසන්නත් පුලුවන් මාද්‍යයෙන් විතරයි ...අද අපෙ රටෙ තත්වයට මාද්‍යත් වගකියන්න ඔනා ....පැත්ත ගියත් ඇත්ත කියනවා කිවුවට කියන්නේ බොරු .....
@sumudusadamali4415
@sumudusadamali4415 2 жыл бұрын
ඔබට නීරෝගී සමිපත උදාවේවා. 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻
@Gihanhapuhetti
@Gihanhapuhetti 2 жыл бұрын
මේ කියන හැමදේම 100%ක්ම ඇත්ත. බහුතරයක් ඩොක්ටර්ස්ලා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය මේ දේවල් දන්නවා සහ ඔවුන් මේවා භාවිතා කරන්නෙ නෑ. එයාලගෙ පවුලේ අයටවත් මේවා පාවිච්චි කරන්න දෙන්නෑ. සාමාන්‍ය මිනිස්සුගෙන් ගොඩක් අයට මේවා කිව්වම එයාලා හිනාවෙනවා.
@surangibuddhikabuddhika188
@surangibuddhikabuddhika188 2 жыл бұрын
එහෙම කීවම අපිට බැන බැන කිරිබොන්නෙ
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 Жыл бұрын
ඇත්ත කතාකරන මිනිස්සු ඉක්මනට නැතිවෙනවා බන්. මේ ඩොක්ටර් අද නැති උනා.
@prasannadissanayake6960
@prasannadissanayake6960 9 ай бұрын
​@@krishanpriyadarshana7097මොකක් වෙලාද😢
@rukshanjayathilaka8289
@rukshanjayathilaka8289 5 ай бұрын
මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තම ජීවිත පුද කරපු අපේ කාලේ ජාතික වීරයෙක් අද මෙතුමා ජීවතුන් අතර නැහැ මෙතුමාගේ ජීවිතය ඩැහැගත්තා... ඔබ තුමාට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා යලි කිසිදු දිනෙක මේ රටේ ඉපදීමට වරම් නොලැබේවා 😭😭😭
@cadjiton
@cadjiton 2 жыл бұрын
ඔබ දෙදෙනාටම ස්තූතියි, ඔබේ ධෛර්යය අගය කරනවා
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 Жыл бұрын
රටට෴ණය෴නැ෴ඔබතුමානමි෴ඉතාම෴වැදගත්෴පැහැදිලිකිරිමක්෴
@ramaniperera6801
@ramaniperera6801 2 жыл бұрын
මෙව දැන දැන අසරනයින් මරන මෙරටෙ පාලකයො මෙවට වග කියන්න ඔන .මෙව ගන දැනුවත් කිරිමට ස්තුතියි
@isthuthicraftcolection2602
@isthuthicraftcolection2602 2 жыл бұрын
චමුදිත ඔබටත් doctor ඔබටත් ගොඩක් ස්තුතියි මෙි දැනුවත් කිරීමට
@leopascal1584
@leopascal1584 8 ай бұрын
මෙවන් මිනිස්සුන්ට නිවන බොහෝ දුර නොවේ 😓, මිනීමරුවන්ට අපාදුක්ම හිමි වේවා 🙏
@noizy2330
@noizy2330 9 ай бұрын
Dr. සේනක ගමගේ මහතානෙනි ඔබ නියම පිරිමියෙක් නියම මහත්තයෙක් ❤
@tharin1956
@tharin1956 5 ай бұрын
මිනිස් ප්‍රාන පරිත්‍යාගී වෙදදුරනි ඔබට නිවන් සුව!
@shanikasadakumari4817
@shanikasadakumari4817 2 жыл бұрын
අපිත් දවසට තුන් සැරයක් කිරි පිටි බිව්වා. නැතුවම බැරි දෙයක් වෙලා තිබුනා. නමුත් අපි නතර කලා. ස්තූතියි මහත්මයා.
@Sv25-s6m
@Sv25-s6m 9 ай бұрын
හිතාගන්න බැරි විදිහට ජීවිතෙන් සමුගත්තා සේනක වෙදැදුරු තුමා ,😢ඔහුට නිවන් සුවය ලැබේවා 🙏
@Sahashra.J
@Sahashra.J 9 ай бұрын
චමුදිත මීට පස්සේ අපි මුහුණ පෙන්නන්නැතුව කටහඬත් වෙනස් කරලා මේ වගේ සාකච්ඡාවල් කරමු !!!! එතකොට අපිට මේ වගේ වැදගත් උත්තමයන් බේරගන්න පුළුවන් වේවි!!!! ඉදිරියටත් ඇත්ත කියන මේ කියන උත්තම පුරුෂයන් හරිම අඩුයි මේ ලෝකයේ දැන් ඒක නිසා අපි ඒගොල්ලන්වත් බේරගන්න අතරේ ,සත්‍ය හෙළි කරමු!!! තෙරුවන් සරණයි!!!😢💔
@NimashaKarunarathnage
@NimashaKarunarathnage 9 ай бұрын
Et me para hatta hoyagani me සාකච්ඡා wlata kawuda awe kiyala .unta owa sulu wada
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 9 ай бұрын
මෙවැනි උතුම් මිනිසුන් ව මරා දැමීමේ විපාකය මේ වන විට මුලු රටටම ගෙවන්නට සිදුව ඇත...ඔබ මියගිය ත්. ඔබතුමා න් කියූ සත්‍යය කවදාවත් මරන්න බැ එය තවමත් මිනිසුන් ..අහනවා .. රටට ණය නැතිව මියගිය මිනිසුන් ...නිවන් සුව ඔබට!!!🙏🙏🙏
@lakshmiabeyrathna
@lakshmiabeyrathna 9 ай бұрын
Hamadama madeval owna. Ma vatina dosthra mahathya maradala ma vage jada karagena yanava. Kalakani minissu. Mavan ugath minisun vinase karapu minissunta erahiva yamak kelayuthui Chamuditha
@MahindaKumara-xu3bi
@MahindaKumara-xu3bi 9 ай бұрын
ආදරෙයි චමුදිත
@ravindurashmin8467
@ravindurashmin8467 2 жыл бұрын
චමුදිත මහත්තයො මරැ ප්‍රයොජනවන් සාකච්ඡාවක් ස්තුතියි
@mithilachaminda2394
@mithilachaminda2394 9 ай бұрын
ඇත්තවශයෙන්ම බොහෝ මත් ස්තූතියි ජනතාව දැනුවත් කිරීම පිලිබඳව..❤❤
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 жыл бұрын
ඔබදෙපලගේ දැනුවත් කිරීම නොදන්නා ජනතාවට බොහොම වටිනවා ජිවිතේ බේරගන්න අයුබෝහොවේවා!
@abdulhameedbanoordeen8786
@abdulhameedbanoordeen8786 2 жыл бұрын
Ņ8ò:
@abdulhameedbanoordeen8786
@abdulhameedbanoordeen8786 2 жыл бұрын
P" n h
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා😢❤
@chamilashanthi2128
@chamilashanthi2128 2 жыл бұрын
එක දවසින් 1M ගහන්න ඹ්න video එකක්..💪😍 එදා හිනාවුන අය අද තිස්ස sir කියපු හැමදෙයක්ම ඇත්ත කියල දැන් තේරෙනව ඇති..☝️❤️❤️
@etaberray1034
@etaberray1034 2 жыл бұрын
Hi
@sunilwidanagamage3490
@sunilwidanagamage3490 8 ай бұрын
Mr chamuditha .this programme is very important . If you dont mind please discuss about buffalo curd and kithul peni selling every where . Actually what are th
@monikaweerasinghe-o8p
@monikaweerasinghe-o8p 5 ай бұрын
Doctorට නිවන්සුව ලැබෙන්න ඕනි❤අපිත් කිරිපිටි බොන එක නතර කරා..
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම පින් ජනතාව දැනුවත් කලාට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏
@GizmoAndGuru
@GizmoAndGuru 9 ай бұрын
කිරිපිටි ගැන කියන මේ කතාව සම්පුර්ණ ඇත්ත පිටි එකක් බිව්වම කන්න බඩගිනි එන්නෙ නැ මේකට අපි ගොදුරක් වෙලා ඉන්නෙ නතර කරන්න ඔනේ මේක ඔබ තුමට නිවන් සුව ලැබේවා 😢
@indhu358
@indhu358 2 жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක් . බොහොම ස්තූතියි ඔබ දෙදෙනාම අපිව දැනුවත් කලාට .
@rohanshaminda4151
@rohanshaminda4151 2 жыл бұрын
ස්තූතියි ඔබලට 🙏🇱🇰❤️
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
ඇත්ත ඩොක්ටර් මට ලෙඩ ගොඩාක් තිබ්බා...මෙන්න මේ ලෙඩේ කියන්න ස්තිර ලෙඩක් නෙවේ මොනා හරි ලෙඩක් හැදෙනවා...🤔🤔🤔 සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් ගාවට ගියා එතුමා කීවේ උදේට මොනාද ඔයා කන්නේ බොන්නේ කියල... මම කීවා උදේම පිටිකිරි එකක් බොනව ..පස්සේ මොනා හරි කනව කියල...🐄🐄🐄 පස්සේ එතුමා කීවා මේ ගුලි 3න හැමදාම බොන්න කොත්ත මල්ලී හෝ...කොලකැද එක්ක කියල ...කිරිපිටි ගාවන්නවත් එපා මේ බෙහෙතට ඒක විසයි කීවා...👍👍👍මාස 02කට දුන්නේ... මම කියපු විදියටම කරා ..👍👍👍 මට මෙහෙමයි කියන්න බෑ නමුත් ඇග සැහැල්ලු උනා ලෙඩක් නෑ සරුංගලයක් වගේ සැහැල්ලුයි මනස සැහැල්ලු උනා...👍👍👍 ලොකුම ලොකු වෙනසක් දැනුනා..මම මාස දෙකකට පස්සේ ගියා එතුමා හම්බෙන්න..🌹🌹🌹 මම ඇහුවා මොකද්ද මට තිබුනු ලෙඩේ මට ගොඩාක් හොදයි දැන් කියල....👍👍👍 එතුමා මට කීවා ලෙඩක් ඔබට තිබ්බේ නෑ කියල... මම ඇහුවා එහෙනම් බෙහෙත් දුන්නේ කියල..🤔🤔🤔 එතුමා එතොකොට කීවේ මහත්තයෝ ඔයාට ලෙඩක් නෑ එකම ලෙඩේ ඔය ජරා කිරිපිටි අපි සිංහල වෙදකමෙ නිසා කව්රුවත් අපිව ගනන්ගන්නේ නෑ කියන එක පිලිපදින්නේ නෑ..😥😥😥 මම ඔබතුමාට දුන්නේ නිකම්ම ගුලි තුනක්...ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ..👍👍👍 ඒක බෙහෙතක් කියල හිතන්න දීලා ඔයාව කොල කැද හෝ කොත්තමල්ලී වලට මම හුරු කරා...👍👍👍 මේ කිරිපිටි කියන්නේම ශරීරයට අහිතකර කෘතීමව මස්ගොබ උලුප්පන මොලය වර්ධනය නවතා දමන මානසික රෝග හදවන පානීය විසක් ...කියල..🤔🤔🤔 මම කිසිම බෙහෙතක් ඔබතුමාට දුන්නේ නෑ එක නරක පුරුද්දක් නැතිකරා...කිව්වා පුලුවන්නම් ඔය දේ ජීවිත කාලයටම කරන්න...වයස අනූව හැදෙන අසනීපයක් හැරෙන්න අස්වාභාවික ලෙඩ හැදෙන්නෑ කීවා අදටත් මට ලෙඩක් නෑ කිරිපිටි කටේවත් තියන්නේ නෑ...🌹🌹🌹🌹🌹🌹❤❤❤❤👍👍👍 🙏 🙏 🙏
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 2 жыл бұрын
දැනුවත් කිරීමට ගොඩක් පිං ඔබ දෙපළට
@upulliyanage-s5v
@upulliyanage-s5v 9 ай бұрын
කිරිපිටි බීම නවත්වන්න ඕන
@henryperera1998
@henryperera1998 9 ай бұрын
අප දැනුවත් කළාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි.
@sureshikagunawardhana1942
@sureshikagunawardhana1942 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 🙏 ........ හැමෝම දැනුවත් කරමු .....
@roshanpremalal8299
@roshanpremalal8299 2 жыл бұрын
නිර්භයව ඇත්ත කතා කිරිම ගැන ගොඩාක් ස්තුති.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН