KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවදාවත් හිතුණෙ නෑ කැකුළු හාල් මේස හැඳි 2ක් මෙච්චර රසක් මවයි කියල Sweet Rice Smoochy Kusalas Simple
6:52
🇱🇰 How to make Soy milk powder at home. සෝයා කිරිපිටි නිවැරැදිව ගෙදර හදමු. By Kusala's Simple Life
8:07
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Cat mode and a glass of water #family #humor #fun
00:22
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
එකම ජාතියයි රසම රස වෙජිටේරියන් ප්‍රෝටීන් පවුඩර් තේ එකට බත් එකට හැන්දයි Soy Powder Kusalas 4K Videos
Рет қаралды 103,250
Facebook
Twitter
Жүктеу
1
Жазылу 721 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 329
@maulyeliza7082
11 ай бұрын
ඔයා කරන රෙසිපි නම් හුගාක් හොදයි. ඒත් අනවශ්‍ය විදිහට කියවන්න එපා. අහන් ඉදලා එපා වෙනවා. සමහර වෙලාවට එකම දේයි ඔයා කියන්නෙ. බොරු නම් මේ වීඩියෝ එක අහලා බලන්න. විනාඩි 6ක්ම විස්තරේ. තේරුමක් නෑ
@kamarypop65
11 ай бұрын
කුසල මිස් කියවනව වැඩි නමි,ඔයාල නොබල ඉන්න ඒව,ඒක තමා හොදම දේ ඔහෙලට
@ajithnishantha4379
11 ай бұрын
මං හිතන්නැ! එහෙම අනවශ්‍ය දේවල් කිවිවා කියල! ඔය වගේ වැඩ සටහන් කරද්දි demonstration කියන එක අතිශය වැදගත්! මොකද මමත් කාලයක් පුරාවට කරපු ඒ වෘත්තීය , ඒ කියන්නේ සංචාරක හෝටල් වල food & beverage කියන ඒ අංශවල වැඩ කරද්දී අපට ඉගැන්නුව පැහැදිලි කිරිමෙි තියෙන වැදගත්කම! හැබැයි කුසල ඔික කතා නොකර ඔිහේ නිකං එපා වාහෙට හොදි බෙදන්න වගේ හදල පෙන්නුවනමි අඩුම ගානෙ කවුරුත් දන්නෙ නැහැ මොකටද මොන හේතුවකට හැදුවද කියලවත්! ඒක නිසා මම කියන්නේ අඩු පාඩු තියෙනවනමි අපි හැමෝම perfect මිනිස්සු නෙවෙයි ! අඩු පාඩු පෙන්නල දෙන්න! හැබැයි අඩු පාඩුවක් වරදක් නොවන දෙයක් අඩු පාඩුවක් වරදක් කියල පෙන්නන්න එපා! ඒක ටිකක් අසාධාරණයි!
@sankanisenathma1159
11 ай бұрын
එයා එහෙම කියල දෙනකොට අපිට ප්‍රශ්න අහන්න දෙයක් නෑ හැමදේම හොඳට පැහැදිලිව තේරුම්ගන්න පුලුවන්.ඒ මැඩම් කියවන එක අහන්න ඉන්න බැරි නම් නොබලා ඉන්න.අනේ පිං සිද්ධ වෙයි🙏🏻 ඒ මනුස්සයට ඔහොම වචන කියන්න එපා.අපි එයාට ගොඩාක් ආදරෙයි වගේම ගොඩාක් ගරු කරනවා.අනේ මැඩම් ඔයා ඒ දේවල් අහන්න එපා අපිට මුලු වීඩියෝ එක පුරාවටම හොඳට විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න.ඔබතුමියට තෙරුවන් සරණයි.
@anun6827
11 ай бұрын
අපි නම් ඔය එක්ක ඉන්නෙ ඔයාගෙ කියවිල්ල නිසාමයි. ඒ වචන කවදාවත් අහක යන දේවල් නෙමේ ..දෙතුන් පාරක් එකම දේ කියන්නෙ හොඳට අවධාරනය කරන්න ඕන දේවල්. මං හොඳට කුසල නංගිගෙ වීඩියෝ හදාරපු කෙනෙක් . ගොඩක් අයට වටින්නෙ ඔයාගෙ කතාව.ඒක නම් නවත්තන්න එපා . බලන්න බැරි අය වෙන ඕන තරම් චැනල් තියෙන්නෙ ඒව බලන්න . ඔයාගෙ චැනල් එකේ දියුණුව ඔයාගෙ නිරවුල් භාෂා හැසිරවීම වගේම පැහැදිලි කිරීම . මම uk වලින්.
@RimzanFarloon
11 ай бұрын
5434@@sriyanifrenando554
@KusalasSimpleLife
11 ай бұрын
මාව negative coment දාල මනසින් වට්ටන්න උත්සාහ දරන එක්කෙනෙක් ඉන්නවා...ගොඩක් ජාති කරල බැරි තැන දැන් එහෙමවත් කරල බලමු ..ගොඩක් ස්තුතියි ...දහසක් වර්ණනා අතුරින් එහෙම ඒවත් අවශ්‍යයයි මගෙ සාර්ථක ගමනට..දන්න අය දන්නවනෙ මං කරන දේවල් මොනවද කියල ...❤❤..ස්තුතියි සියලු දෙනාටම ..❤❤❤❤
@dhammikamirihanaarachchi5539
11 ай бұрын
මම ඔබ තුමියගේ වීඩියෝ බලන කෙනෙක් කෙනෙක් ..අපි මස් මාළු කන්නැති නිසා ඔබතුමියගේ වීඩියෝ ගොඩක් බලනවා
@chamilaperera3162
11 ай бұрын
👍
@dammivithanage526
11 ай бұрын
කපන්න බැරි අත ඉඹිනවා වගේ. කමෙන්ට් නේද . ගනන්ගන්න එපා. ජයවේවා 💜️🌷
@RanjithSaman-n9t
11 ай бұрын
ඔව් ඒක ඇත්ත
@priya328
11 ай бұрын
පල ඇති රුකටයි ගල් ගහන්නේ. ඔයා සතුටු වෙන්න. ඉරිසියාව එක්ක ගිහින් දියුණු වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ.
@inokaweerasinghe630
11 ай бұрын
ඔයා චුට්ටක් වත් හිත රිද්ද ගන්න එපා අක්කේ මේ කමෙනට් බලලා.අපිට ඔයා කියලා දෙන විස්තර ගොඩක් වැදගත්.මම හරි ආසයි ඒවා අහන්න.අහන් ඉන්න බැරි අය නොබලා ඉන්න කියන්න.පුදුම මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.කෙනෙක් දෙයක් උපරිමව ලස්සනට කරද්දි බලා ගෙන ඉන්න බෑ.ඔයාට බුදුසරණයි.තව තවත් ධෛර්යය ලැබේවා
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤❤
@chamilaperera3162
11 ай бұрын
❤
@malanisriyalatha7601
11 ай бұрын
මම අවුරුදු හැට දෙකක අම්මා .කෙනෙක් .මම පුංචි කාලේ ඉඳලම ඔය තේ එක බොනවා හරිම රසයි .ඒ වගේම ගුණයි .අද කාලෙ අය ඕවා ගණන් ගන්නෑ .ඒක නිසා මේ වීඩියෝ එක දාපු එක හොඳයි .
@KusalasSimpleLife
11 ай бұрын
ස්තුතියි බෙහෙවින් ..🙏🙏🙏
@dewikaseneviratna9633
11 ай бұрын
බොහොම ස්තූතියි.
@palithawanasinghe4547
11 ай бұрын
ඔබට ගොඩක්ම ස්තුතියි මේ දැනුම් වත් කිරීමට 🌹🌹🙏🙏
@hlchandani273
11 ай бұрын
මම සෝයා ඇට කඩෙන් ගෙනවිත් ඒවා සකස් කරන විදිහ නොදැන ඉවත් කරන්න සිදු උනා. ඔයාගේ වීඩියෝව හරිම වටිනවා. තමන්ගේ දැනුම තවත් පිරිසකට බෙදා දීමෙන් ඔයාට ලොකු පිනක් ලැබෙනවා සොයුරිය.
@emalinjayasuriya9918
11 ай бұрын
මටනම් හරිම වටිනවා. මේ හදුන්වාදිම්. ඔයාට බොහොම පින්.
@chandanisenanayake5755
11 ай бұрын
අපේ ආතම්මානිතර අපට බොන්න හදලා දීලා තියෙනවා.හරිමරසයි.මමත් දැන් අවුරුදු හැට ගනන් වල.දැන් කාලේ ලමයින්ට මේවා ගැන දැනුවත් කිරීම බොහොම වටිනාවා.
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤
@sashilasandaruwan7974
11 ай бұрын
ඇත්තටම නංගි ඔයා මෙය සාදාගන්නා ආකාරය බැලුවාම ආස හිතෙනවා ඒතරම් පිලිවෙලට සකසනවා වගේම කියලත් දෙන ආකාරයකට මේ ව්දියටම මමත් සකසා ගන්න වා ම්මෙම පිට් එක සෝයා ඇට වගේම බාර්ලි ඇට උදු ඇට වගේම අඩුවෙන් මුං ඇට සහ ඉරිගු ඇටත් යොදා ගෙන මේ සියල්ලම බැදගෙන බ්න්ඩරයට දාන්න කලින් වංගෙඩියෙන් ට්කක් ත්ලලා ත්මයි ගන්නෙ ඉතින් ඔයාට ත් ගොඩක් ස්තූතියි 🌟🌟🌟🌟🌟🏵️🏵️🏵️
@leelaperera1700
11 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි මිස්. ඔබේ රෙසිපි අපිත් අනුගමනය කරනවා. සතුටුයි. ඔබේ හඳුවාදීම් හරිම අගෙයි. ස්තූතියි. තෙරුවන් සරණයි.
@pushpanilanthi6984
11 ай бұрын
ඔයානම් ගොඩක් වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්නෙ බොහොම ස්තුතිය මිස් ❤️❤️
@swarnageetharatne-hc1cn
11 ай бұрын
ඔබගේ වීඩියෝ ඉතා වැදගත්. හොදට විස්තර කරනවා. ඉතා ප්‍රයෝජනවත් දේවල් ඉදිරිපත් කරනවා. කෑම හදන හැටි කියලා දුන්නත් බොහෝ වෙලාවට එය ඉතා සරලව, පහසුවෙන් සාදා ගන්නා හැටි හා එහි ඇති ගුණ අගුණත් කියාදෙනවා. මම නම් ඉතා කැමතියි ඔබගේ වීඩියෝ බලන්න. ඔබට ජයවේවා. නැවත හමුවෙමු.
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤❤
@malinivithana3780
11 ай бұрын
දූගෙ මේ වීඩීයෝව මට නම් බොහොම වටිනවා. ඉක්මනින්ම හදලා තියාගන්නම්.
@SriyaniFernando-mr8fd
11 ай бұрын
හරිම වටිනවා කුසලා මිස්. මේ වගේ වටිනා වීඩියෝවක් අරන් ආවට ගොඩක් ස්තුතියි ! ❤❤❤
@thusharirajapaksha2152
10 ай бұрын
ඔයාට බොහොම ස්තූති, මම සොයා පානය හැදුවා හරිම ප්‍රනීත රසක් තියෙන්නෙ. සොයා සියුම්ව හලාගෙන ඉතිරි කුඩු වලින් සමපෝෂා ගුලි හදනවා වගේ හැදුවා හවස තේ වලට හරිම රසවත්.❤️
@thusharirajapaksha2152
10 ай бұрын
බොහොම ස්තූති මේ දැනුවත් කිරීම, මම තුන් පාරක් විතර ලේ දන්දීපු නිසාත් මස් මාළු නොකන නිසාත්, මගේ රතු රුධිරාණුවල අඩුකමක් තියනවා මන් හිතනවා මේ පානය මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා, ගොඩක් ස්තූති ❤
@KusalasSimpleLife
10 ай бұрын
❤❤❤❤
@thalathapriyadarshani3752
11 ай бұрын
යමක් කිරීමේදී,,එය පැහැදිළි කිරීම ඉතාම වැදගත්,, කිරි පවා නොබොන පිරිසටද මෙම පානය පෝෂණීය ආහාරයක් ලෙසද හැගේ..ඇත්තෙන්ම ඔබට ස්තූතියි සොයුරිය .🌹🌹
@sujeewatanuja1812
11 ай бұрын
මමනම් හරිම කැමතියි විස්තර කරනවට.
@thalathapriyadarshani3752
11 ай бұрын
මම වගේම හැම දෙයක්ම විස්තර කරනවාට ,,,සතුටු අයෙක් ඔබටද ස්තූතියි...🌹
@gangayapa565
11 ай бұрын
ගොඩක් පින් ඔයාට නෙස්ටොමෝල්ට් , වීවා වගේ powder එකකුත් හදන්න .....😍☕
@maliesrensen2674
11 ай бұрын
අද හවස මේක හදල බිව්ව හරිම රසයි.ගොඩාක් ස්‍තූතියි ඔයාට.💐
@prabuddikaprabodhi8142
11 ай бұрын
අක්කා,මටත් හරිම වැදගත් මේ වීඩියෝ එක.මගේ බබාටත් දැන් මාස 7ක්.ලබන මාසෙ ඉදලා දෙන්ඩ පුලුවන් 🌻🌻❤
@sankanisenathma1159
11 ай бұрын
ඔබතුමිය අපිට මිල කල නොහැකි නිධානයක් වගේ.වෙලාවකට ආදරණීය අම්මා කෙනෙක් වගේ.තවත් වෙලාවකට අපේ වෙදතුමිය වෙලා අපිට සුවපත් වෙන්න කියල දෙනවා.ඒවට ගොඩක්ම පින්🙏🏻.මමත් නිර්මාංශ කෙනෙක්.මේ පානය මට ගොඩාක් වටිනවා.ඔබතුමියට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ඇතිව සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන🙏🏻🪷.තෙරුවන් සරණයි මැඩම්🙏🏻🪷💕
@kumarihemamala4466
11 ай бұрын
❤
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤❤
@mariwarnakulasuriya7480
11 ай бұрын
ඇත්තෙන්ම හොද අදහසක් අක්කා. ස්තුතියි....❤️❤️❤️❤️❤️❤️
@maheshlasantha7103
11 ай бұрын
හරිම වටිනවා මිස්. ඔයා අපිව දැනුවත් කිරීමට ගන්න උත්සාහය ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න. ජයෙන් ජය ❤❤❤🙏🏻🙏🏻🙏🏻
@ddhammi7349
11 ай бұрын
හරිම වැදගත් වටිනවා.ස්තූතියි.වෙජි මට හරි හොදයි
@NayanaSamanmali-z9x
29 күн бұрын
මිස් ඔයාගේ හල් පිටීයි අල බිත්තර දලාරොටි හැදුවා මර රසයි ඔයාට ස්තුතියී❤❤
@SandaseeliRathnayaka-xi7wl
11 ай бұрын
ඔයා කියල දෙන. සියල්ල සහ පැහැදිලි කිරීම මට නම් හරීම වටිනවා. පැහැදිලි කිරීම අඩු කරන්න නම් එපා ❤
@sithaginimnaya
11 ай бұрын
අනේ ඔව් ...... නොදන්න බොහෝ දේ ඉගන ගන්න පුලුවන් ...
@gaminiabeykoon226
Ай бұрын
නියමයි මමත් ඒ වෙනුවට ආදේශකයක් හිත හිත හිටියේ
@manelhalangoda1029
11 ай бұрын
මෙවැනි වීඩියෝ වලින් අන් අය දැනුවත් කිරීම බොහොම වටිනවා. ස්තූතියි.
@aidaathukorala9592
11 ай бұрын
මෙම දැනුවත් කිරීම ගැන ගොඩාක් පිං.
@ShyamaliPriyadarshani-q1w
11 ай бұрын
ගොඩක්ම ස්තුතියි..පුඩින් එක හැදුවා.රසම රසයි.මේකත් හදලා බලමු.
@kanthikanthi358
11 ай бұрын
ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් බුදුසරණයි
@srimaarambawatta4793
11 ай бұрын
හ්ම්ම්..ඒකත් හොඳ අදහසක් නේ....thanx ..ඔයාට ..👍👌😊
@umay561
11 ай бұрын
I really love your simple and healthy recipes and thank you so much for sharing the knowledge with us. I wish you success for your future plans.
@himadarideepika8171
11 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක්. පෝෂ්‍යදායී ආහාර ඉදිරිපත් කරන ඔබට තුති.
@SunilaDewika-tx5rr
11 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි.ඔයා ඕවා ගනන් ගන්න එපා.ඉදිරිය තවත් සාර්ථක වෙන්න මම සුභ පතනවා.!❤
@wasanthinanayakkara1858
11 ай бұрын
ස්තුතියි බෙහෙවින්ම .ඔබට දිගුගමනක් යන්න වාසනාව ලැබේවා ...💐💐💐
@poornimaabeynayake6422
11 ай бұрын
මේ සෝයා ඇට පානය මමත් හදලා තියෙනවා... හරිම රසවත් , ගුණ පානයක්...
@rajithajayasingha1400
11 ай бұрын
අක්කේ ගොඩක් ස්තූතිය ❤සෝයා ඇට ගෙදර ගෙනත් හදන්න කෑමක් දන්නේ නැතිව හිටියේ.. 🌹
@thakshilagunathilaka5287
11 ай бұрын
ස්තුතියි ගොඩක් ඉස්සර හදලා තියෙනවා ඒත් අමතක වෙලාම ගිය දෙයක් අද කාලේ අය දන්නෙත් නැති දෙයක් ❤
@susanthaamilakeerthi2523
11 ай бұрын
කඩේ තියන නෙස්ටමෝල්ට් වීවා වගේ දේවල් වලට එකතුකරනවා කියන කල්තබාගන්නා දේවල් අපට අැත්තටම අගුනයිනෙ.ඉතින් මේ වගේ දෙයක් හරිම වටිනවා. මමත් හදලා බලනවා. බොහොම ස්තුතියි.
@nissankanissanka4639
11 ай бұрын
Don't take care about obstacles. Your receips are exellent 👍
@rajithajayasingha1400
11 ай бұрын
ඇත්තටම අලුත් දෙයක් අක්කේ.ගොඩක් ස්තූතියි🙏
@BinaraEnterprises
27 күн бұрын
Oyage vedio harima watinawa Thank you miss
@ssin2550
11 ай бұрын
හරිම හොදයි , මමත් හදනවා . ❤❤
@kamarypop65
11 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට ,අනේ ගොඩක් ස්තුති මිස් මෙි වගේ දේවල් අපිට කියල දෙනවට.ඔයාගෙ විඩියෝ පුළුවන් හැම වෙලාවම බලල මම මගේ ෆබි එකේ පරිස්සමි කරල තියා ගන්නව,ලංකාවට ආවම ඒ රෙශපි හදාගන්න ,ඔයාට දීර්ගායු ,නිරොගි සුවය ලැබේවා ❤❤❤මම බහරෙන් වලින් 🎉
@amithaebert5415
11 ай бұрын
හරිම වටිනවා දුව. බොහොම ස්තූතියි🎉🎉🎉🎉🎉
@dineshpriyashantha3259
11 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා කුසල මිස් ඔයගේවිඩියෝස් මම හැමදාම බලනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤😍😍
@LathaJayawardana-qj2en
11 ай бұрын
හරිම.වැදගත්.විඩියෝ.එකක්.තැන්ක්ස්
@rohiniranaweera4284
11 ай бұрын
ගොඩක්ස්තුතියිබීලම බලන්න ඕනේ හදලා 🌷🌷🌷
@PremaMalliwaarachchi
11 ай бұрын
ඉතාම වැදගත් ඉක්මනින් කියල දෙන්න නැත්නම් එපා වෙනව
@c.p.61
11 ай бұрын
ඔයා නම් නියමයි. 👍මේකට තවත් පෝෂ්‍යදායි දේ කලවම් කරලා නෙස්ටමෝල්ට් වගේ දියුණු කරමු.
@SareenaFathima-m9n
11 ай бұрын
Ammooo… kusalooo.,,,eakanam niyamayi… hetama hadanawa mamath .kusala mis .., oyaage vedio’s mama balanawaa ..harima wtinawaa . Godak Aadareyi …❤❤❤❤
@madushikajeewanthi4718
11 ай бұрын
මමත් හදලා බලනවා ඔබතුමියට බොහොම ස්තූතියි
@HiruniThilakarathna-m9l
11 ай бұрын
ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට
@MadushikaLiyanarachchige
11 ай бұрын
ඔයාගෙ විඩියෝ හරිම පැහැදිලියි මම ගොඩාක් කැමති ඔයාට මම සයිප්‍රස්වල ඉන්නෙ ♥️♥️♥️♥️♥️
@rashilarathnasiri6388
11 ай бұрын
😍 ගුණ කිරි එකක්...වටිනා රෙසිපි එකක්...බොහොම ස්තූතියි ❤
@Sayurikalpana12
11 ай бұрын
ඔයගේ රෙසිපි ගොඩාක් හොදයි මම හැමදාම බලනවා ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@s.pushpalathakosgalage.123
11 ай бұрын
Bohoma pin adath ithin alith vidio ekak idiripath karala denuwah kalata.obatah.paule sematah niduk nirogi suwaya dèergayusa lebewa.Theruwan saranai. 🙏😇❤
@PraneethaChandani-di3mb
11 ай бұрын
Godaak watina video ekak ❤
@padminidissanayake129
11 ай бұрын
ගොඩක් වටින video එකක්..thank uuuu🎉
@RasikaGunarathne-s4m
11 ай бұрын
Thank you so much mamath hadala balanawa❤
@MR-ne5bt
5 ай бұрын
akkeee ... aniwa reply ekak denna❤ kalin paara wage pegenna tyla pothu arala welala gnna oni nadda
@KusumIshwarage
Ай бұрын
සොයා පොංගල් කිරි හැදුවේ මෙ ක්‍රමය හොදම වෙයි ස්තූතියි
@KumariAB-n5v
11 ай бұрын
ගොඩක් හොදයි...මේ විදිහටම පැහැදිලි කරන්න ..ඒ පැහැදිලි කිරිම හරිම වටිනවා
@pubudusanjiwa9938
11 ай бұрын
ගොඩක් පින් අක්කී මගේ ලොකු බබාට හොදයි
@achiniimalka5816
10 ай бұрын
Ahagena inn beri aya nobala inna.kisima anwashya deyak kiuwe ne meya.❤godak wedagath.nodann dewal api mewa.
@SwarnaRatthwtthe
Күн бұрын
Oya katha karana vidiyata mama nam asi ahagen inna puluwan. Wadagath karunu
@NishuEkanayaka24
11 ай бұрын
හරිම වැදගත් අපට..ගොඩාක් ස්තුතියි ඔයාට..❤️🌹..
@dayanalakmali8224
11 ай бұрын
හරිම රස පාටයි. ගොඩක් ස්තූතියි ❤❤❤
@deshabimani8248
11 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ..ස්තූතියි ඔබට
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤
@gangadharmakeerthi6267
11 ай бұрын
Harim watina video ekkak. Thanks
@shiromaniranaweera9667
11 ай бұрын
Very important stuff. Thank you very much.🙏
@gnanarathnathelahera6800
11 ай бұрын
ස්තුති යි,බොහෝ...ම!
@kasunpathirana5371
11 ай бұрын
ස්තූතියි අක්කේ ❤
@JfdjdDhdhdh-in6lk
11 ай бұрын
Denuwath kalata thanks
@wasanthichathurani7632
11 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ 🥰🥰❤️🙏
@subhanichathurangi2594
2 ай бұрын
Akki oyage parana video ekaka thibba sooya ata tikak thambenna thiyala welala ganna kiyala.meke ehema karan na.ane akki ehema dewidiyakata hadana eke wenasak thiyanawada.man me video eke wage thamban nathiwa kabale badala gaththe.thambala wela ganne ai kiynn puluwanda?plz
@shiromiPriyadarshika-i9t
11 ай бұрын
Obatumiyata bohoma pin jayawewa ❤❤
@veronicadiasabeysighe130
11 ай бұрын
වටිනා vidio එකක් ❤
@samanthasamantha2078
11 ай бұрын
Mama th හදනවා ❤❤❤❤thanks
@chandrathrimawithana5257
11 ай бұрын
සෝයා වලින් කිරි හැදුවා ,මේකත් හොඳ අදහසක්
@ChinthakaDissanayake-qy1es
11 ай бұрын
Good job & good luck
@RamyaKumari-qq5xj
2 ай бұрын
Oya owa ganan ganta apa buduntath hitiyane haride hari hodai kiyawanta oni guna aguna api nodanna dewal godak oya kiya denawa babu saranai
@roicefernando1857
11 ай бұрын
Godaaaaak stuthie oyata watina adahas ❤❤❤
@samanmalibasnayaka2079
11 ай бұрын
Godaak hoda deyak 👍
@KW-tb5nw
11 ай бұрын
You always bring us very useful easy recipes. Thank you very much
@angelj3nnie862
11 ай бұрын
ගොඩක් ස්තූති❤
@kusumawathejayakodi6718
11 ай бұрын
ඔයා දිගටමඅපිටකියලදෙන්න නංගිමමඔයාගෙකැම ගොඩ ක්හැදුවඔයාටපිං තෙරැවන්සරණයිසුභදවසක්ඔබට.
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤❤❤
@sandamaduwithlife7558
11 ай бұрын
Kusala miss...ballo biruwata kadu path wenne nehe....meeharak wage jatiyak bihiwenna danuma nethikama anka 1...enisa oya kiyala dena.dewal apata watinawa..hamadama kiyawanna ..api balanawa....
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤❤
@prabashrathnayake773
11 ай бұрын
Great ,,promote more veg recopies.
@ChampaKothalawala
2 ай бұрын
Badapu soya Ata aluwa,kiritoffe maywalatath ratakaju wenuwata danna puluwan.pot ekaka soya Pala keepayak wawala soya coffee hadanna vidiya kiyala denna.soya coffee harima rasay.bay.soya dewiyange asirwadaya labewa.
@deepthisumathipala1631
11 ай бұрын
Very good video thanks
@iyendraweerasinghe2601
11 ай бұрын
Good idea. Thank you ❤
@SunilSunil-ns8lk
11 ай бұрын
හරිම හොදයි දැනගත්තට ගොඩක් ස්තුතියි
@arunirandima3806
11 ай бұрын
Your doing a great job. Don't stop
@englishmk6540
11 ай бұрын
Very useful
@bamununishantha2390
11 ай бұрын
Budusarany Thank you
@ChampaNandani-e4m
11 ай бұрын
Thank you so much.
@NisharaNayakawasam-od2ef
11 ай бұрын
Ane gdk vatinawa meka gdk pin!
@j.c.dissanayake382
11 ай бұрын
Thanks දුවේ.
@maheshnishan8582
11 ай бұрын
Kochra deyakda❤😊❤😊
@nilukakodikara7748
11 ай бұрын
Thank you very much
6:52
කවදාවත් හිතුණෙ නෑ කැකුළු හාල් මේස හැඳි 2ක් මෙච්චර රසක් මවයි කියල Sweet Rice Smoochy Kusalas Simple
Kusala's Simple Life
Рет қаралды 126 М.
8:07
🇱🇰 How to make Soy milk powder at home. සෝයා කිරිපිටි නිවැරැදිව ගෙදර හදමු. By Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 159 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
9:48
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
FOOD body MIND
Рет қаралды 1,3 МЛН
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 317 М.
7:57
ලෙඩ රැසක් දුරු කර මුළු සිරුරම එකවගේ සුදු කරන රත්තරන් කිරි එක / Golden milk by Kusala's Simple Life ❤
Kusala's Simple Life
Рет қаралды 531 М.
7:00
කිලෝ දහයක් හැදුවත් දවසකින් ඉවර වෙන මැජික් එකක් | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 175 М.
8:16
මේ කරපිංචා මිශ්‍රණයෙන් කරන්න පුලුවන් දේවල් ඔයාල දන්නවනන්..?Super tasty, Spicy Curry Leaves Mixture.
Cooking with Chef Shani
Рет қаралды 226 М.
9:03
මෙන්න මේ ටික ගෙදර තියනවා නම් දියවැඩියාවට ගුණ දෙන සුපිරි හදමු බැදුමක් | sprouted fenugreek stir fry
nira S
Рет қаралды 213 М.
4:40
උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න ලෙඩත් ඉවර වෙයි. Rice Smoothy recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 709 М.
12:23
දිනපතා මේස හැඳි දෙකක් Flax seed ( හණ ඇට ) ලබා ගැනී මෙන් ජීවිතයට ලැබෙන පුදුම හිතෙන වාසි 7 ක්
Nurse Hesh
Рет қаралды 20 М.
8:38
සෝයා ප්‍රෝටීන් සම්බන්දව ඔබට තිබෙන සෑම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් විසඳුම්
Nurse Hesh
Рет қаралды 36 М.
6:30
තනිකර මේ ලුණු මිරිස එක්ක බත් කන්නත් පුළුවන් ලෙඩ ඔක්කොම ඉවර වෙන්න මෙහෙම හදාගන්න Lunu miris Kusala 😍
Kusala's Simple Life
Рет қаралды 501 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН