ඩබල් රස අම්මිගේ චිකන් කරිය|How to make special chicken curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 91,458

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 690
@disnashyamali576
@disnashyamali576 3 жыл бұрын
මම කලින් එකත් හැදුවා.අද එකත් හදන්නම් අම්මී. ආදරේයි ගොඩක් පවුලේ තුන්දෙනාටම❤️❤️❤️සහ බව්වෝ දෙනාටම ...❤️❤️
@dulanjikaushalya4542
@dulanjikaushalya4542 3 жыл бұрын
අනේ අම්මාගේ හිනාව හරී පින් පාටයි.. ❤️❤️❤️❤️😘
@romimadanayake4691
@romimadanayake4691 3 жыл бұрын
සංගීත් අයියේ ඔයාගේ අම්මා හරිම නිහතමානී කෙනෙක් ... ❤️
@w.ssewwandi946
@w.ssewwandi946 3 жыл бұрын
අනේ අපි හිතුවට වඩා කොච්චර සරල නිහතමානී පවුලක්ද බොරු පොශ් නැති.ආදරේ ❤️❤️❤️❤️
@kolithaviraj5354
@kolithaviraj5354 3 жыл бұрын
Tt5 55t
@shashipavithra8462
@shashipavithra8462 2 жыл бұрын
, 😀
@mgilekanayaka1595
@mgilekanayaka1595 3 жыл бұрын
රසය ගුණය උපරිම වෙන්න අම්මා හදන කෑම හොදයි.. හැමදාම මෙහෙම දේවාල් තව තව හදන්න අම්මාට සුභ පතනවා.. අම්මේ🙏
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
අම්මා සිංහල අච්චාරුවක් හදන්නකෝ ❤ 😍
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
පුලුවන් දවසකට සැමන් රසට හදාගන්න පුලුවන් වීඩියෝ එකක් කරන්නකෝ අම්මා 👍👍👍❤️❤️❤️
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 3 жыл бұрын
ඇත්තටම නංගා
@ajanthakumari2198
@ajanthakumari2198 3 жыл бұрын
ඇසට කදුලක් ඉනුව පළවෙනි පංතියෙ ගුරැතුමියට පින් දුන්න මොහොතෙනෙම්,❤️
@shanikamadu7727
@shanikamadu7727 3 жыл бұрын
Man nan kamathima aiya rasa balana widihatai ammaige pin pata hinawatai
@sasamms13
@sasamms13 3 жыл бұрын
Fjkkl
@sasamms13
@sasamms13 3 жыл бұрын
Kzz_jzcbxnnk
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
ප්‍රශ්න ගොඩක ඉදන් මේ වීඩියෝ එක බලන්නේ මගේ සීයා අසනීප වෙලා එයාට ගොඩක් ආමරුයි දැන් ඉන්නේ නවලෝක hospital එකේ. පුලුවන් නම් එයාට නීරෝගී ඉක්මන් සුව පතන්න. මාව චූටි කාලේ බලා ගත්තේ එයා මට එයා අසනීප උනාම දරාගෙන ඉන්න අමාරුයි. මේ දවස් වල ඔයාලා හැමෝම පරිස්සම් වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි ඔක්කොටම. ආදරෙයී හැමෝටම
@ishanimadushika487
@ishanimadushika487 3 жыл бұрын
ikman suwa labewa seeyata.budu saranai..
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
@@ishanimadushika487 ඔයාට ගොඩක් ස්තූති. සීයට දැන් ගොඩක් හොදයි. අද එයාව discharge කරනවා. බුදු සරණයි
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
Ane අම්මා ශොක් ..😃. හිනා වෙනකොට අපේ හිත් පිරෙනවා😍, ඒ වගේම අම්මා දුක් වෙද්දී අපිටත් දුක හිතෙනවා.. 😭 chicken මෙහෙමත් හදලා බලන්නම් අම්මා .. ❤️bs
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
ඔයාගේ අමිමා හරිම ලස්සනයි අමිමාට දිර්ඝායුෂ ලැබෙිචා අනිචාර්යයෙන්ම බුදු සරණයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤ අමිමාට 💕💕💕💕
@nethmiimalshani3658
@nethmiimalshani3658 3 жыл бұрын
අනේ අම්මා දැක්කත් හිත පිරෙනවා 🥰
@dinuthilakarathne2770
@dinuthilakarathne2770 3 жыл бұрын
අහම්බෙන් දැක්ක විඩියෝ එකක් බලල දැන් පිස්සුවෙන් වගේ බලනව අයියෙ..exam වලට පාඩම් කරල මහන්සි වෙලා ටිකක් නිදහසෙ ඉන්න time එකට මේ vedios නිතරම බලනව..හිතට හරිම සතුටක් සැනසීමක් දැනෙනව..හරිම ලස්සනයි..ආදරනීයයි..ජයෙන් ජයම වේවා..අපි.හැමදාම ඔයාලත් එක්ක ඉන්නව.හැමදාම විඩියෝ දාන්න අයියේ..💕
@Dr_eDitz_1674
@Dr_eDitz_1674 3 жыл бұрын
මමත් හැදුවා චිකන් කරි එක කලින් හදපු එක..... ඒ විදිහට ම..... මේකත් හදනවා මේ වගේම... 💟💙
@damithidissanayake6953
@damithidissanayake6953 3 жыл бұрын
Ammo ammiwa dakke naththan kawe nh wage mata nan. ammi Adarei godariyak 💕💕
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
අම්මි කියා දෙන කෑම නම් සරලයි, රසයි. අම්මි පැටියෝ ආදරෙයි පවුලටම, අම්මෝ අයියා රස බලලා කියන විදිය තමා මරු, අපි ඒ වෙලාව එනකල් බලන් ඉන්නෙ අයියා රස කියන විදිය බලන්න, ඔයාලගෙ නිහතමානිකමට තමා අපි ගොඩක්ම ආදරේ, තාත්ති දැක්කෙ නෑනෙ අද, ඊලග video එකේදි තාත්තිවත් පෙන්නන්න අයියේ, ඔයාලට බුදු සරණයි!
@nathashakumari7110
@nathashakumari7110 3 жыл бұрын
පින්වත් අම්මේ dirgausha ලැබේවා ❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
😍😍
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
හැමදාමත් සතුටින් ආදරෙන් බලන්නේ කොච්චර වැඩ තිබුනත්. හරිම සංවේදී ආදරනීය කෙනෙක් කියල අද හොදටම දැක්කා. පරිස්සමින් ඉන්න . තෙරුවන් සරනයි🥰❤️❤️
@Onali145
@Onali145 3 жыл бұрын
අනේ අම්මගේ හිනාව ආදරෙයි දෙන්නටම ❤️😍
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
👍
@pramilanakandala9510
@pramilanakandala9510 3 жыл бұрын
Thanks. Harima rasi wage. Hadala balannam.
@gagnahanuhas6068
@gagnahanuhas6068 3 жыл бұрын
ලංකාවට ගිහිල්ලා උයනවා දැන් බැහැනේ අමිමටයි පුතාටයි තෙරැවන් සරණයි
@ashachathurangi7039
@ashachathurangi7039 3 жыл бұрын
රස පාටයි.පොල් රොටියක් එක්ක සුපිරියට තියෙයි නේද අම්මි.තාත්ති දැන් සනීපෙන් නේද. ආදරෙයි ඔයාලා තින්දෙනාටම පරිස්සමින් ඉන්න.💕❤️
@sepanilanka8164
@sepanilanka8164 3 жыл бұрын
ගොඩාක් සුන්දර අහිංසක අම්ම කෙනෙක්.පුතේ ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණයි .
@harshahimali2261
@harshahimali2261 3 жыл бұрын
Looks delicious, will try,love her😊
@sonalimanage3409
@sonalimanage3409 3 жыл бұрын
Supir
@sunilfernand4739
@sunilfernand4739 3 жыл бұрын
සුවඳ ම සුවඳයි අතට රස බලන්න ඉල්ලනවා අපේ චූටි දු
@minukabihan6486
@minukabihan6486 3 жыл бұрын
Wow thanks amma 👌👌🤟❤️❤️❤️
@upekshaimali6167
@upekshaimali6167 3 жыл бұрын
අම්මි කෑම උයනකොට ඒ සුවඳ දැන් අපිටත් දැනෙනවාද මන්දා කෙලත් ගිලෙනවා.. වැඩියෙන්ම ආදරේ අම්මියාගේ හිනාවටයි සරල කමටයි...බුදුසරණයි හැමෝටම.
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
No words to tell actually very EXELLENT👌😍AND STAY SAFE😷
@ayeshsunal8525
@ayeshsunal8525 3 жыл бұрын
රස පාටයි තමා .tnx amme
@shanikaranashinghe2215
@shanikaranashinghe2215 3 жыл бұрын
ඔයාලගේ පවුල දැක්කත් හිත පිරෙනවා හරිම ලස්සනයි
@sandunikatuwapitiya3643
@sandunikatuwapitiya3643 3 жыл бұрын
අනේ ආන්ටි, මට හරි සතුටුයි. ගොඩාක් නිහතමානී කෙනෙක් කියලා දැනෙනවා.
@chithranigunawardana9415
@chithranigunawardana9415 3 жыл бұрын
Api kala gilinawa
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 3 жыл бұрын
Woow adanam rasama Rasa kemak. Aniwaryenma hadanawa.adarei hemomatama
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
හරිම නිහතමානී පවුලක් පළමුව නිකම් පුහු මාන ගතිගුණ නැති හොඳ නිහතමානි අවංක ගතිගුන වලින් පිරිච්ච අය
@osa8052
@osa8052 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනේ bs ☺️👨‍👩‍👦
@luvinisuga658
@luvinisuga658 3 жыл бұрын
Thanks for the recipe
@dulikapiyanthi5578
@dulikapiyanthi5578 3 жыл бұрын
ගොඩක් හොදයි...දැන්නම් අම්මිව හැමදාම දකිනා සතුටුයි ගොඩක්.අදරෙයි ගොඩක් ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරනයි .....
@samanfdo6071
@samanfdo6071 3 жыл бұрын
මන් කොන්වටෙ
@kusumasellahannadi7954
@kusumasellahannadi7954 3 жыл бұрын
👌👌👌😛
@hansaniswarnamali3028
@hansaniswarnamali3028 3 жыл бұрын
අද තමයි මගේ පලවෙනි comment එක දැම්මේ. ඒත් හැමදාම බැලුවා. Videos හැම එකක්ම download කරගෙන නොවරදවාම බලනවා. අපේ ගෙදර හැමෝම බලන්න ආසයි. අම්මි හදපු ගොඩක් කෑම අපි ගෙදර හැදුවා. මේකත් try කරනවා අනිවාර්යයෙන්ම. ගොඩක් ලස්සනයි. බුදු සරණයි ඔයාලට❤️
@nilukumari6058
@nilukumari6058 3 жыл бұрын
අාසයි දකිනකොට මමත් රසට උයන්න දන්නවා. අපිට හිතුවොත් ඕන දෙයක් හදන්න පුළුවන්. මම මේ හදන දිහා ආසාවෙන් බලනව. ආදරෙන් හදනකොට තවත් රසයි. ඔයාලට නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා.
@chatubaba1248
@chatubaba1248 3 жыл бұрын
Wowww niyami amma
@binarasampath7193
@binarasampath7193 3 жыл бұрын
It was delicious thank you so much
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
😍😍
@wasanarathnayake5339
@wasanarathnayake5339 3 жыл бұрын
Issella receipie ekath haduwa. Godak rasai. Thanks a lot ammi. Mekath hadala rasa balannamko. Hamotama dewi pihitai ♥️♥️
@niroshagunawera7452
@niroshagunawera7452 3 жыл бұрын
මම හෙට හදන්න ඔන අම්මට. පුතා තාත්ති බුදුසරණයි දෙව් පිහිටයි ආසයි ඔයලගේ සිහි නා වට සතුටින් ඉන්න
@harshidissanayake3407
@harshidissanayake3407 3 жыл бұрын
අම්මා හරිම පිං පාටයි සංගීත් අයියේ...බුදුසරණයි පවුලටම❤️
@tessmo5527
@tessmo5527 3 жыл бұрын
අනේ අම්මේ විඩියෝ එක බලල ගොඩාක් දේ ඉගෙන ගත්තා ගොඩාක් ස්තුති බුදු සරනයි
@chathurangabandara2714
@chathurangabandara2714 3 жыл бұрын
Math rata ammige chicken curry eka hadanawa thankz oyalata.
@upamaliweerasooriya5209
@upamaliweerasooriya5209 3 жыл бұрын
Ane ammiyage lassana..Mama aniwa ammiwa balanna enawa lankawata awa gaman..It looks very yummy and tasty..I am gonna try ❤❤❤
@nishu___nishu5309
@nishu___nishu5309 3 жыл бұрын
රස පාටයි🥺❤️
@sujanilakshika4532
@sujanilakshika4532 3 жыл бұрын
Ammage aadare....attamai harima aadaraneeyai..godapk lassanai...
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 3 жыл бұрын
ලස්සනයි අනේ...ඇත්තටම අපිටනම් මෙච්චර හොදට රගපාන්න බැ...ගොඩාක් ලස්සනයි ආදරෙයි...😘😘😘👍👌👌
@ranganadissanayaka5036
@ranganadissanayaka5036 3 жыл бұрын
ape ආදරණීය අම්මා. Adarei හැමදාමත් ❤️🙏
@vishmimadushi9541
@vishmimadushi9541 3 жыл бұрын
ඇත්තටම රස ඇති.😋😋
@sagarikapriyadarshani5913
@sagarikapriyadarshani5913 3 жыл бұрын
Me lagadith klin kiypu chiken cry eka haduwa.. rasayii.. mekth try krnnm.. aadreyi ❤ ammge katha tik ahn iddi welaw ynw danenneth n.. 😍 sanjana akkith ekkth aulth video ekk arn enna...
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
මම ගොඩක්ම හදන්නෙ මේ විදියට .මම හැමදාම බලනවා.ස්තුතියි අම්මේ.බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමොටම .
@kanchanasrimali1011
@kanchanasrimali1011 3 жыл бұрын
Ammi uyana hama kamakatama asai.god bless you
@bcnayanathara5114
@bcnayanathara5114 3 жыл бұрын
Mn chicken..kanne ne..eth husbandta uyanna epai amme...gedara Inna kale oka uyanna igana gaththema..ne..ane thank you ammi apita oka kiyala dunnata..
@heshanimaheshika9179
@heshanimaheshika9179 3 жыл бұрын
Apith haduwa harima rasai thanks
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
රසයි වගෙ හදලා බලන්නමි ස්තුතියි ❤❤❤❤❤
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
අම්මි අද හරිම ලස්සනයි ..❤️❤️🤗🤗
@pramilanakandala9510
@pramilanakandala9510 3 жыл бұрын
Maghghokka curry ekak hadannako. From melbourne.
@nipunisathsarani5760
@nipunisathsarani5760 2 жыл бұрын
Ane ආදරණීය family ekak .ane sangeethe aiyyatath eyage ammi wage lassana quite නිහතමානී අහිංසක girl kenek lebenna kiyala eka sithin wish karannawa .me chiken eka harima rasai wage .video eka balnakotath suwada awa wage denuna wowwww mekanm marama maraii thawath me wage lassana videos karanna budusaranin හැමෝටම adarei ♥️
@pathumiabeysirigunawardana8589
@pathumiabeysirigunawardana8589 3 жыл бұрын
Thank u Ammi for ur amazing recipes🤗😘
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
😍😍
@theonlyellenow
@theonlyellenow 3 жыл бұрын
Aunty, mama chicken curry eka haduwa gdak rasai Thank you Aunty❤️😍
@nethmimansala7249
@nethmimansala7249 3 жыл бұрын
අයියෙ ඔයා හරි ලස්සනයි ...හරිම පින් පටායි...❤
@csithmini3642
@csithmini3642 3 жыл бұрын
Notification awa gaman balanna asa hithuna. Eth mama lecture ekka inne. Iwara una gaman balannam ammi.❤️
@educacthen6108
@educacthen6108 3 жыл бұрын
sink eka gawa thiyagena kaama hadanna apa amma
@thathsaraniudayakumari1673
@thathsaraniudayakumari1673 3 жыл бұрын
woww!!!!!!!!!!!!!!!!!!!! ammi budusaranai!!!!!!!!!!
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Balanna deyak na mara rasai wage Amma ge kama haduwa athtatama rasai . parissmata inna good luck Amma Adare sangeeth perfect BS 🌺🌺🌺🌹👍
@trishi6764
@trishi6764 3 жыл бұрын
It was sooo tasty! 😋
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Auntyge kalin chicken curry eka haduwa seeni tikakuth demma. Rasata awa. Mekath hadanawa
@ambavalageharshaniharshani1780
@ambavalageharshaniharshani1780 3 жыл бұрын
Haduvata 4to danana bahana ..ammiga rice aka nam haduva aththatama rasai. Hari asai dakkama uyanna ma daval..mahama kiyala Dana aka Nam godak vatinava. Hari sarala va kiyala danava thank you ammi..niduk nirogi Suva oyata labava
@deepikasanjeewani7262
@deepikasanjeewani7262 2 жыл бұрын
Aiya mn kaha barai.sudu lunu maluwai haduwa mara rasai thx oyalata
@lakshmisamadi2732
@lakshmisamadi2732 3 жыл бұрын
Adarei oyalata chicken curry eka dekkama kanna asaiy .💖💖💖💖
@maheswarankandiah1302
@maheswarankandiah1302 3 жыл бұрын
i Like sangeeth Mama😘😛
@lakshmandbi2628
@lakshmandbi2628 3 жыл бұрын
කටට කෙල උනනවා. ආදරෙයි ඔයාලට. බුදුසරණයි
@s.k3295
@s.k3295 3 жыл бұрын
ඔක්කොම හොඳයි... හැබැයි අර සියඹල දාපු එකෙං වැඩේ ගූ උනා... ඇඹුල් රහ ආවා... පස්සෙ සියඹල නැතුව හැදුව... ඒක රහයි..❤️❤️
@damithsameera864
@damithsameera864 3 жыл бұрын
Ane..harima rasai...math haduwa.....දමිත් ...mage malli...eyage nama thibunata..mamai balanna..man anu...sangith aiya...amita kiyanna...thxx
@roubarouba698
@roubarouba698 3 жыл бұрын
Thanks👍👍👍👍💖💖💖💯Budusaranaiii
@nimanthaperera6646
@nimanthaperera6646 3 жыл бұрын
මැලේ අච්චාරුවකුත් හදන්න අම්මි ♥️
@rathmalrathmal2434
@rathmalrathmal2434 3 жыл бұрын
අමිම්.රසයි
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 3 жыл бұрын
හරිම රසවත් කියලා හිතන්නේ අමිමා ❤ ඉතිං කන්න ඔන නැහැ කියලා හිතන්නේ අමිමා 😃 වෙනකොට හරිම ලස්සනයි අහිංසකයි ගොඩක් ❤ හිතෙනවා මටනමි එන්න හිතෙනවා අමිමා බලන්න මගේ අමිමා අමිමා වයස සංගිත් මල්ලි තාත්තා සුවේන් කියලා හිතෙනවා ❤ ගොඩක් ඔයාට ඉතිං අපි හැමදාමත් ❤ ඉතිං හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
@upamaliweerasooriya5209
@upamaliweerasooriya5209 3 жыл бұрын
Ane ammiyage lassana..Mama aniwa ammiwa balanna enawa lankawata awa gaman..It looks very yummy and tasty..I am gonna try ❤❤❤
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Yummy 😋 Chicken 🐔. ❤️ ❤️ ❤️
@militarywife3498
@militarywife3498 3 жыл бұрын
chicken biriyani reciepe pls 🥰
@sudeshisn9449
@sudeshisn9449 3 жыл бұрын
Awa awa adanm danakotama . Ikmntama balala ennm ithin adath ammige rasa kema eka . ❤️❤️❤️❤️❤️
@nadeekasandamali4595
@nadeekasandamali4595 3 жыл бұрын
ඩේටා පැකේජ් එක ඉවරවෙලා තිබුනේ...අනේ ඔයාලගේ වීඩියෝ එක බලන්න ඕනි නිසාමයි ඉකමනින් දා ගත්තෙ රීලෝඩ් එක...තැන්කිවි අම්මී...මේ විදියටත් අපි හදන්නම්😍❤️
@apekshadhananjani6974
@apekshadhananjani6974 3 жыл бұрын
ගස්ලබු මාළුවක් හදන්නකෝ මන් ආසම මාළුව කොස් ඇට එහෙම දාලා මරු අම්මි උයන විදිහට උයන්න
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
Niyamai ..ammagei puthagei chicken akei hurathale.budu saranai
@niroshaniranaweera263
@niroshaniranaweera263 3 жыл бұрын
woww.nice video aiye .may triple gem bless u all
@ashokaashika182
@ashokaashika182 3 жыл бұрын
waaw මාත් හදන්න ඕනේ ඒවිදිහට 😋
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
අම්මෝ මරු නේ 😍😍😍 සුපිරි අයියේ 🤩🤩 ආ අම්මිට කියන්න දෙයක් තියේ.. අම්මිගේ රහසක් අපේ ගෙදරත් දවසක් අපේ අම්මා පාවිච්චි කරා.අම්මා සෝයා මීට් එකක් හදල ඒකෙ රස බලන්න මට දුන්නම ලුණු වැඩී ටිකක් 🤭අම්මා ඒ වෙලාවෙ සීනි ටිකක් දැම්මා වැඩ්ඩා වගේ 😜කවදාවත් අපේ අම්මා කෑම වලට සීනි දාලා නෑ.ලුණු වැඩි උනොත් වෙන මොනව හරි තමයි කරන්නෙ..ඒක දැකල මං ඇහුවා අර සංගීත්ගෙ අම්මා දානව බලන් ඉදල නේද කියල.හිනා වෙවි ඔව් කිව්ව 🤭🤭 අපේ අම්මත් එක්ක තමයි අයියගේ කෑම හදන අම්මි ඉන්න වීඩියෝස් බලන්නෙ.එදා සෝයා මීට් එකනම් සුපිරි ලුණු බැලන්ස් වෙලා රස නියමෙට ආවා😋😋 අයියෙ අම්මිට කියන්න හොදේ මේ කමෙන්ට් එක දැක්කොතින් 😁🤩🤩
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
මට සතුටුයි පුතේ .
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
@@jeneesathare8217 අනේ ස්තූතියි නැන්දා 😍😍🥰
@dahaminiduththra28
@dahaminiduththra28 3 жыл бұрын
Mee dan haduwee anee puduma sarak aiyaa, thank uu aunty😘❤
@prabathmangala5316
@prabathmangala5316 3 жыл бұрын
Thaththi cheese bole wage inna badapu dawase idan ammi hadapu kema kalamada kheda.
@gtfsa
@gtfsa 2 жыл бұрын
ගෙදර හැමෝම ආසාවෙන් බලනවා😊අම්මි හරිම ෂෝක්❤ හැමදාමත් මේ වගේ video එකක් එනකන් අපි බලා ඉන්නවා😍
@mudithairanthi4542
@mudithairanthi4542 3 жыл бұрын
Rasai waga chicken currey aka ammi taththi sangeeth oyalata godak adarai parisamin inna budusaranai daviphitai
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
බුදු සරණයි !
@suranjithindika1026
@suranjithindika1026 3 жыл бұрын
අම්මිගේ හිනාව පින් පාට. ආදරණීය පවුලක්.අම්මි කතා කරන විදිය හරිම ආදරණීයයි බුදු සරණයි ❤️❤️
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
ආදරෙයි පුතේ.
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 3 жыл бұрын
Niyamai.. Oyalata jessu pihitai.. mara joly.. ❤️❤️
@heartofmusic1082
@heartofmusic1082 3 жыл бұрын
Obathumiyage kema godak heduwa godak rasai.saralawa hadanna puluwan .eka thamai godak honda.siyalu denata budusarani .
@damayanthisamarasinghe8024
@damayanthisamarasinghe8024 2 жыл бұрын
Very nice putha. Its looks very tasty. Very pleasent mother. Take care
@renukadamayanthi21
@renukadamayanthi21 2 жыл бұрын
මමත් හදනවා හැරීම සතුටුයි බුදුසරනයි දෙවි පිහිටයි
@ishararuwanthika1850
@ishararuwanthika1850 3 жыл бұрын
Math hadanwa me vidiyata ammi.godak thankz api danne nathi aluth dewal kiyala denwata bs ❤
@jeneesathare8217
@jeneesathare8217 3 жыл бұрын
👍
@dilanisamantha9461
@dilanisamantha9461 3 жыл бұрын
Bs ammii....❤
@chethanagimhani2330
@chethanagimhani2330 3 жыл бұрын
kalu kudu kiyanne monawada
@chamodiniran5265
@chamodiniran5265 3 жыл бұрын
Man amme oya chicken curry eka nam hadanawamai..super mom
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 26 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
චිකන් කරි - Episode 15 - Chicken Curry
12:41
Anoma's Kitchen
Рет қаралды 322 М.
It worked for me)
0:19
F&T Team
Рет қаралды 11 МЛН
ПОМОГИ РАЗБУДИТЬ ПИЛОТА 😱😱
0:16
ДЭВИД ЛАВА
Рет қаралды 4,5 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
0:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
0:49
Poly Holy Yow
Рет қаралды 16 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 27 МЛН