තරුණ දරුවන්ට එක භජනයේ ඉක්මනට හදාගන්න ‍රස පාස්තා රෙසිපි එකක් - Episode 976 - Onepot chicken Pasta

  Рет қаралды 394,342

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 252
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
kzbin.info/www/bejne/p6iWfHymedCSpZY Link for the Pasta sauce.
@malikanishanthisamaraweera5897
@malikanishanthisamaraweera5897 2 жыл бұрын
Anoma pasta sauce
@nimashamadushani3128
@nimashamadushani3128 2 жыл бұрын
හරිම ආදරණීය අම්මා කෙනෙක්.හරිම රස පාටයි.මට නම් බඩ ගිනි වැඩි වුණා 😋😋😋😋
@muthusamaramanna5948
@muthusamaramanna5948 Жыл бұрын
ආන්ටි ගෙ රෙසිපි නිසා බබාලට ඉස්කෝලෙට යවන්න විව්ධ කෑම වර්ග ලේසියෙන් හදනවා ❤ හරිම ලස්සනට කියලා දෙනවා ❤❤
@sbc8753
@sbc8753 2 жыл бұрын
ඔබතුමිය ඉත හොඳට කියලා දෙනවා ඉත යහපත් දරුවෙක් ඔබතුමියට ඉන්න බව පේනවා ඔහු ඔබට ලොකු ශක්තියක්
@lakmalkdh3420
@lakmalkdh3420 2 жыл бұрын
Anoma anti,මට වයස 29 යි.මම දැක්කේ වෙනස්ම දෙයක්.හරිම ආඩම්බරයි,,anti,විනයානුකූල වැදගත් පුකෙකු මෙලොවට බිහි කලාට..
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
කව්රු 😂😂 පුකෙකු
@itsme-zi3zo
@itsme-zi3zo 2 жыл бұрын
@@sansasiriwardana72 oi oi 😂😂 අැටෙත් එක්ක පලා ගන්න වෙන්නෙ
@jayashanirandika8894
@jayashanirandika8894 2 жыл бұрын
Type karaddi hariyata type Karanna
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
උයා පිහා ගන්න දන්න පිරිමි දරුවෙක් දැක්කාමත් සතුටුයි. අනුන්ට බැගෑපත් නොවී ජීවත් වෙන්න පුළුවන් නිසා.
@manjulawaduge4814
@manjulawaduge4814 2 жыл бұрын
පුතාටත් අමිමට වගේම රසට උයන්න පුඵවන් වගේ.. හරි ෂෝක්..
@gayathriarambage3632
@gayathriarambage3632 2 жыл бұрын
We live in the UK. I made this with red pesto as the pasta sauce and it came out really well. That's the most delicious pasta dish I have ever made. My husband and son said that's the most tasiest pasta dish they ever tasted. Nothing was left in the saucepan and all finished in a minute. Thank you very much for your valuable recipes ❤️
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
ඔබතුමිය හදන ගොඩක් කෑම වර්ග මමත් හදන්න උත්සාහ ගන්නවා.ස්තූතියි.ඒ වගේම හොඳ ට උයන්න දන්න පුතෙක් දැක්කම පුදුම සතුටක් දැනුනේ.ඉගෙන ගැනීම, රැකියාව වගේම උයන්න පුළුවන් වීමත් ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක් පුතේ. අම්මා ට ඔයාට, පවුලේ සියලු දෙනාටම බුදු සරණයි!.
@sarasadeek4695
@sarasadeek4695 2 жыл бұрын
Iii
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 2 жыл бұрын
අනේ හරිම අාදරණීයයි මේ අම්මයි පුතයි. ස්තූතියි දෙන්නටම.
@AweSamTravelWorld
@AweSamTravelWorld 2 жыл бұрын
ඇන්ටි වගේම ඇන්ටිගෙ දරුවන්ටත් බොහොම පිං මේ කරන සත්කාරයට. ඇන්ටිගෙ පුතා හින්දා අපිටත් ඒ ආදරෙන්ම කෑම හදන්න කියා දෙනව.ඒ වගේම හරි ආදර්ශවත් පුතෙක් මවක් පවුලක්.
@senara7172
@senara7172 2 жыл бұрын
Your children are so lucky to have a mother like you 🥰
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
කටට කෙළත් ඉනුවා....දැන් හදාගෙන කන්න ඇත්නම් කියලා හිතුනා😄 බොහොම ස්තුතියි ඔබතුමියට💐 තෙරුවන් සරණයි🙏
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
ඔබතුමියගේ දරැව එක්ක කෑම හදනව දැකල මට මගෙ දරැවොත් දැන් උදව් කරනව ස්තුතියි ඔබ තුමියගේ දැනුවත් කිරිම් වලට🙏🙏🙏🙏🙏🙏
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 2 жыл бұрын
අනෝමා ඇන්ටි මං මේ recipe එක හැදුවා.රස නිසා දෙවනි පාරටත් හදනවා.හරිම රසට ආවා.one pot නිසා අපිට හරිම ලේසී.thank you so much anoma aunty ♥️♥️
@sriyangikabopage7440
@sriyangikabopage7440 Жыл бұрын
Proud of you putha
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Hadala balannam bohoma sthuthiii bs
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Super..... miss.. .godak watinawa puthath akatu karagaena karapu nisa..adarshamath vediowak..thank miss
@waruna89waz
@waruna89waz 2 жыл бұрын
Anoma aunty ගෙ රෙසිපී හදල දැන් මටත් උයන්න පුලිවන්. මාර රසයි. 😊
@shankadarshana294
@shankadarshana294 Жыл бұрын
පුතා හරි ලැජ්ජයි වගේ ආන්ටි..
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 Ай бұрын
Thank you so much Anoma. Your Son is so nice. Lovely to see the two of you cooking. The Pasta looks so yummy.
@kumarimadu9851
@kumarimadu9851 2 жыл бұрын
ඔබ තුමියට පින් .මන් හොය හොය උන්නෙ .රස ඇති ඉක්මනින් හදලා කියන්නම් ආදරෙයි .❤❤❤❤
@yashanivithanage8291
@yashanivithanage8291 Жыл бұрын
Aunty,,Mama me recipe ekata pasta haduwa yesterday...Aththatama eka hariima rasata aawa.thanx aunty oyata.. video eka balapu welawe idan Mata eka try karanna ona Una..it was superb..thanks aunty ❤️❤️❤️♥️♥️♥️♥️
@HemalPathirana
@HemalPathirana 2 жыл бұрын
අනේ අනෝමා ඇන්ටී ඔයාගේ හිනාවමයි පුතාට තියෙන්නේ 😍😍😍😍
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima rasa patai obathumiyata godark sthuthi putha samaga shabagivima godark sthuthi budusarani
@poojaniathukorala358
@poojaniathukorala358 9 ай бұрын
Tried this receipe it was super delicious aunty Anoma.Thank you so much. ❤️❤️❤️
@amaraperera5245
@amaraperera5245 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් . පුතාත් අම්මා වගේ ලස්සනයි . බුදුසරණයි
@hiramyawicks1287
@hiramyawicks1287 2 жыл бұрын
Anoma you are very thoughtful about our students overseas. It is indeed so sweet of you..
@shobaniwijekoon947
@shobaniwijekoon947 2 жыл бұрын
Oba thumiyata godak pin me wage mushtiyak nathuwa apata me dewal kiya dunata
@rosiwijethunga9081
@rosiwijethunga9081 Жыл бұрын
නිහතමානී පුතෙක් ....මගේ පුතාත් මෙ වගේ ...
@sandraladonna5802
@sandraladonna5802 2 жыл бұрын
Thanks so mach lsrael
@sham6141
@sham6141 2 жыл бұрын
Thanks for the English list of ingredients. It's what I've been waiting for. All the best
@MsMalshi
@MsMalshi 2 жыл бұрын
අනේ දැක්කම ආසයි.❤ දැන් ඉතින් හීන . මිල ගණන් බැලුවාම 😪😪
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත 😢
@mymemorylane3870
@mymemorylane3870 11 ай бұрын
මේ වගේ පුතෙක් සම්පතක් ❤
@allovertheworld5681
@allovertheworld5681 2 жыл бұрын
Aunty mama ada me recepie eka try kala.Mara rasai aunty😍Thank you recepie eka share kalata
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 8 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤
@skylar999
@skylar999 2 жыл бұрын
Thanks for this delicious recipe . Very helpful for students
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Most welcome 😊
@Shiromijayarathne-i8f
@Shiromijayarathne-i8f Жыл бұрын
හරී සුවඳයි කියද්දි මටත් සුවඳක් දැනුණා වගේ මොකද්දෝ වුණා..😊😊😁😍
@shanbro8997
@shanbro8997 2 жыл бұрын
Amme oya godak hondata program eka karanawa.harima saralawa kiyala denawa.api nitharama oyage recipes try karanawa.godak sthuthi
@SowaranaJayanthi
@SowaranaJayanthi 2 ай бұрын
Harima adambarai mewage rich kema hada gena kanna puluwan tharuna du daruwo inna eka.gena.ape rate
@banbulanabeesha17
@banbulanabeesha17 2 жыл бұрын
Aunty mama oya hadan kama gadak hadala balala thiyanwa.eth me pasth eka gadak rahai. Mage mahathyath chfe kenek.dannwane Auty chef kenek ekk kama hadn giyam eth me pasth 1 eya godak kamathi lankawen pita in apita aunty kiya den dewal gadak watinwa Thanks anty.
@silencesoul.5487
@silencesoul.5487 2 жыл бұрын
Misge arambaka music eka mara lassanai eka ahunam hithath amuthu hagimakin prabodamath wenawa
@D.PulinaGehansa
@D.PulinaGehansa Ай бұрын
Thanks unty ❤
@roshiperera3058
@roshiperera3058 10 ай бұрын
Pls share your receipt for pasta sauce
@priyangasaparamadu2994
@priyangasaparamadu2994 2 жыл бұрын
Your so concern about the children living aboard. Thank you God bless you. This is a very easy recipe for everyone. Thank for teaching 🙏
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ස්තුතියි නැන්දි
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
nice
@kusumwalpola5482
@kusumwalpola5482 2 жыл бұрын
Very like to your cooking style with yr loving son.
@suvinierajapaksha4110
@suvinierajapaksha4110 2 жыл бұрын
More than a meal aunty.. so lovely.. ❤️
@gawuriperera7486
@gawuriperera7486 2 жыл бұрын
O aunty I wish if your son becomes a chef one day. If he becomes a chef one day he will be a very good chef
@kapiladesilva1984
@kapiladesilva1984 2 жыл бұрын
Very kind of you and very simple mother lots of love!!! 🌹
@udanisamarasekara3506
@udanisamarasekara3506 2 жыл бұрын
I tried this. really amazing..thank you very much.love your voice
@nedradesilva8947
@nedradesilva8947 2 жыл бұрын
Thank you very much 💗 I am trying out your recipes most of the stuff I cook is thanks to you. Today I am going to try this pasta one pot.
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Ammai,puthai harima shok.kama ekath supiri.budusaranai oyalata.
@piyumihasanthika658
@piyumihasanthika658 2 жыл бұрын
Aunty dekkath hitha pirenw.harima pin patai.
@kaweeshanethmini4830
@kaweeshanethmini4830 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් ☝
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
අදත් ලේසි රෙසිපි එකක් , ස්තුතියි . මමත් සෙෂුවාන් සෝස් එක හැදුවා . ඒකෙන් චිකන් , බ්‍රින්ජෝල් එහෙමත් හැදුවා , හරිම රසයි ඉස්සරහදිත් මේ වගේ දේවල් අරගෙන එන්න ❤️😍
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Meka Harima rasapatai apita eka harima wadagath amma. Karya bahula apita godak watinawa budusaranai 🇯🇵🇱🇰❤️🙏
@judithfernando8096
@judithfernando8096 2 жыл бұрын
Proud of ur son..🎁🎁
@hnaananda4899
@hnaananda4899 2 жыл бұрын
Thank you excellent.
@DayaWeerakon
@DayaWeerakon Жыл бұрын
තැන්කියු ඔයා ඒ වගේ දේවල් කියල දෙනවට
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
Aunty, කල් තියා ගන්න පුලුවන් කෑම ටිකක් කියලා දෙන්නකො pleasee 💐
@kalani7017
@kalani7017 2 жыл бұрын
මම අද පැස්ටා එක හැදුවා හරිම රසයි
@noob-it3bc
@noob-it3bc 2 жыл бұрын
Pasta sause eke recipie ekath demmanm tama watinne aunty..oyatana special ma dee eekane🥰🙃
@buviandniki2207
@buviandniki2207 2 жыл бұрын
Ane sweet ane. Puthath ekka video karanawa. Harima shok. We love aunty anoma ,Mr Sisira ,nangi and malli.
@samanthafernando5402
@samanthafernando5402 2 жыл бұрын
godak hondai. obagen godak dewal mama egena gannawa. awa harima rasata uyanawa. mama. oyage puththath hari wasana wanthai oba weni pinwantha mawakage puthek wenna. 🙏🙏🙏
@hiranthafernando975
@hiranthafernando975 2 жыл бұрын
thank you amma.eka niyamai....
@charmaineschuilling
@charmaineschuilling 2 жыл бұрын
Excellent Anoma. Thank you. 😊
@chandaninagodavithana8537
@chandaninagodavithana8537 2 жыл бұрын
ඔබතුමිය වාසනාවන්ත මවක් ...✍️✍️
@mallikaissac3412
@mallikaissac3412 2 жыл бұрын
Thankyou
@bigunikarunarathne7579
@bigunikarunarathne7579 2 жыл бұрын
Woow aunty..gdk rasa patai...
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
Thanks aunty Anoma.looks wow.
@Ami.Productions
@Ami.Productions 2 жыл бұрын
අම්මා කෙනෙක් විදියට ගොඩක් ආදරේ හිතෙනවා❤️
@Nadia-j8b9j
@Nadia-j8b9j 19 күн бұрын
Ms. Anoma when you boiling any Pasta add any kind of oil 2 tablespoons to the boiling water its makes Pasta not stick together .
@chathuriwickramasinghe5020
@chathuriwickramasinghe5020 2 жыл бұрын
Thank you so much aunty
@nimaliperera7664
@nimaliperera7664 2 жыл бұрын
මම හැදුව. හරිම රසයි . ස්තුතියි
@hansikasewvandhi6239
@hansikasewvandhi6239 2 жыл бұрын
This came out so well. Thanku
@rosemarymendis4230
@rosemarymendis4230 2 жыл бұрын
Thank you. Looks great.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Glad you like it!
@pavithramahawatta5836
@pavithramahawatta5836 2 жыл бұрын
I'm pregnant and now I need to eat this so badly
@kumariperera1065
@kumariperera1065 2 жыл бұрын
Thank you so much 💓 May God bless you all
@krishanthiperera1400
@krishanthiperera1400 2 жыл бұрын
Wow ,,yummy resepy pasta
@vidushikadesilva5453
@vidushikadesilva5453 2 жыл бұрын
Lovely mom ❤️
@garushigamage5204
@garushigamage5204 2 жыл бұрын
Hi Aunty, can you do more easy Sri Lankan recipes for young people living abroad? your videos are so useful. Thank you
@kalpana9348
@kalpana9348 2 жыл бұрын
Math me wage one pot pasta ekak hadanawa nitharama wage habai mama kiri walinma thambanawa. Mekath try karala balanna ona rasa patai
@kusumthilakarathne7279
@kusumthilakarathne7279 2 жыл бұрын
You are such a beautiful person Mrs Anoma.
@sachimahaliyanage5709
@sachimahaliyanage5709 2 жыл бұрын
Thankuu so much Aunty ❤️😍😘😘
@SujeewaKulathunga-ry8pr
@SujeewaKulathunga-ry8pr Ай бұрын
Honda mozaralla chheese brand eka mokakda.kohenda ganne.
@monapinky9298
@monapinky9298 2 жыл бұрын
Thank u so much for sharing receipe ma
@dilekasewwandi5345
@dilekasewwandi5345 2 жыл бұрын
හරිම ලස්සනයි .ආදරනීයඉ ❤️❤️❤️💐👍
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Mis you very laki oyag putha good boy
@amchamila1218
@amchamila1218 2 жыл бұрын
Well done bro. Happy to see u cooking with mom.
@isurierandi2473
@isurierandi2473 2 жыл бұрын
Thank you aunty. I'll definitely try
@tharindusahan8529
@tharindusahan8529 2 жыл бұрын
Ane Aunty pitarata study karana students Lata ikmnata hadaganna puluwan recipes tikak dannako
@damithahettige9727
@damithahettige9727 2 жыл бұрын
Thanks Anoma it’s really nice
@malanymalany4354
@malanymalany4354 2 жыл бұрын
Madam.pasta.saòs..ekata.monawada.ekatu.kale.kiyanawada.bohoma.stutie.resiliekata.
@jesus123n
@jesus123n 2 жыл бұрын
Made and came perfect...
@nishanvlogs2399
@nishanvlogs2399 2 жыл бұрын
Good dishes
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 жыл бұрын
Thx dear mam,
@bharathigunawardana3716
@bharathigunawardana3716 2 жыл бұрын
Can we use coconut milk instead fresh milk?
@isharadesilva9561
@isharadesilva9561 2 жыл бұрын
Wow nice. Can you please give the link of your pasta sauce. Thank you
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
Looks delicious 🌹💕🌹💕🇺🇸
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН