අම්මිගෙ පට්ට රස කොස් ඇට මැල්ලුම | KOS ATA MALLUMA - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 175,183

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#SangeethVlogs
#kosatamalluma
#cookwithmom
#sangeethsatharasinghe

Пікірлер: 1 800
@rimazaali8494
@rimazaali8494 3 жыл бұрын
කෑමටත් වඩා මම ආසා අම්මගෙයි ,තාත්තගෙයි පුතාගෙයි ආදරේ,එකමුතුකම දිහා බලාගෙන ඉන්න..ඇස්වහක් වදින්න එපා මේ රත්තරන් පවුලට❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@d.mrddmksd7462
@d.mrddmksd7462 3 жыл бұрын
oh ane athtamai keiyen kedenada mehema adaren enne dan enna paul wala
@d.mrddmksd7462
@d.mrddmksd7462 3 жыл бұрын
me video eka dakkahama kama koihateyatath Demaupeyanta adare wade vei daruwangen
@selinanee986
@selinanee986 3 жыл бұрын
ඇත්ත.මයි.
@maliejayasinghe1376
@maliejayasinghe1376 3 жыл бұрын
Awankawama oyala thundenatama adarei hugak budusarani goodjob
@hansi4712
@hansi4712 3 жыл бұрын
ඒ අම්ම්ට ආදරේ අය ඉන්නවද තව මම වගේ 🤔😘😘😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@priyanganiweerasingha9727
@priyanganiweerasingha9727 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
හ්ම්ම් ඉන්නව ඒත් අමිමා චුටිටක් විතර සැරයි වගේ මට හිතෙනවා ගුරුවරියක් නිසා
@malividanagamagemali6461
@malividanagamagemali6461 3 жыл бұрын
Me to..❤❤❤❤❤
@VillageInlifeTv
@VillageInlifeTv 3 жыл бұрын
එතකොට පුතාට ආදරේ නැද්ද
@mko9734
@mko9734 3 жыл бұрын
අම්මා හරි අහින්සකයි...හරි සිරියාවන්තයි..ආදරෙයි අම්මා..දීර්ගායුශ ලැබේවා ඔයාට..♥️♥️
@malanissanka66
@malanissanka66 3 жыл бұрын
👍
@krishmali3310
@krishmali3310 3 жыл бұрын
Ammi shoi
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Anee oww hinaa wlama innwaa
@rupasrilanka6222
@rupasrilanka6222 3 жыл бұрын
Harema hodai program eka amma ahinsaka godak lassanai budu saranai
@danieaviles576
@danieaviles576 3 жыл бұрын
Ammiya choii 🤗🤗❤❤
@sujasonje9454
@sujasonje9454 3 жыл бұрын
වස විස නැති නියම ගමේ කැම.අම්මට දෙවි පිහිටයි..♥️♥️♥️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@roshaniperera4137
@roshaniperera4137 3 жыл бұрын
අනේ ඒ අම්මා ❤️හරිම වාසනාවන්ත අවංක අම්මා කෙනෙක් ❤️😘නිදුක් නීරෝගී සුවය ලැබේවා අම්මා ❤️😘
@neeshadreamfashion3076
@neeshadreamfashion3076 3 жыл бұрын
ආසාවෙන් බැලුවා බොරු පොශ් නැති අපේකම දන්න අම්මා කෙනෙක් 😊
@sararanaweera9063
@sararanaweera9063 3 жыл бұрын
ඔව් අනේ,, ඒක නම් ඇත්ත. Vdo එකක් යනවා කියලා නෑ, සරළ බව දැක්කනේ, ගත් කටටම කිව්වා " මෝඩයෝ" කියලා... ආයේ vdo එක කියලා සෝබන නෑ. අම්මා මං ඔයාට ආදරෙයි ගොඩක්. ජිංගි බරස් එකෙන් ගාන්න පුලුවන් ද අනේ ඔයාට. මරුනේ... සිරා කොල්ලෙක් අප්පා ඔයා නම්.
@malshinuwangana6993
@malshinuwangana6993 3 жыл бұрын
මේ වගේ ආදරණීය අම්මෙක් ලැබෙන්නත් පිං කරන්න ඕන ❤️❤️🙏🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@lifelove218
@lifelove218 3 жыл бұрын
Hema ammekma adaraniyai thama
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 3 жыл бұрын
ඇත්තටම ගොඩක්ම රසයි මේ කොස් ඇට මැල්ලුම, මම කවදාවත් හාල් මැස්සෝ සියඹලා තක්කාලි දාලා කොස්ඇට මැල්ලුම කාලම නෑ ,බොහොම අමාරුවෙන් කොස් ඇට ටිකක් සොයාගෙන අද හැදුවා ,( මම පිටරට ඉන්නේ )හරිම රසයි ,කවදාවත්ම කොස් ඇට කන්නේ නැති මගේ පුතාලා අම්මේ තව නැද්ද කියලා කනවා ,ගොඩක්ම රසයි ඒ වගේම ඔබ තුමියට ස්තුති ,මේ දේවල් කියලා දුන්නට,
@vindyalakshi456
@vindyalakshi456 3 жыл бұрын
මේ තරම් ආදරයක් දරා ගන්න බරි කුහක මිනිස්සු මේ ව්ඩියෝ එක අන් ලයික් කරලා,
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ahinsa5704
@ahinsa5704 3 жыл бұрын
🙏
@harininawanjana8803
@harininawanjana8803 3 жыл бұрын
Udarige aya wena athi
@vindyalakshi456
@vindyalakshi456 3 жыл бұрын
@@harininawanjana8803 api danne nathuwa ehema kiyana eka hari na neda,
@renarena562
@renarena562 3 жыл бұрын
පුතා අම්මා හරි පිරිමැසුම් වැඩ කරනවා,වගේ හරිම පිරිසිදුවට වැඩ කරනවා,
@Chamasha_Withanage
@Chamasha_Withanage 3 жыл бұрын
අම්මට උදව් කරන්න ගිහිල්ලා වැරදුණාම හැමෝම අහගන්න ලස්සන වචනය..... " මෝඩයෝ " 😁🤣😂😃
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 3 жыл бұрын
🤣
@kavindyadilrangi5763
@kavindyadilrangi5763 3 жыл бұрын
Man nan ithin waedak ana gaththa welawata ape ammage eladena
@nilushadesilva9798
@nilushadesilva9798 3 жыл бұрын
සංගීත් කොස් ඇට තැලුවා වගේ..😋😃 අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක්...බුදුසරණයි අම්මා...අම්මලා තමා දරුවන්ගේ වාසනාව..මේ සතිඅන්තේ හදන්න ඕන..😎💪❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@yashodharaedirisinghe2025
@yashodharaedirisinghe2025 3 жыл бұрын
ආදරනීය අම්මා කෙනෙක්... දීර්ඝයුශ ලැබේවා අම්මාට ❣️❣️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nilanthijayasinghe3894
@nilanthijayasinghe3894 3 жыл бұрын
Oyalage pawlatama budusaranai.video eka harima natural .me wage kema hadunwadenaeka nirogikamatath arapirimasmatath itha vatinawa.thank you putha.
@bashinidulshara1943
@bashinidulshara1943 3 жыл бұрын
මං ආසම ආන්ටිගෙ කතා කරන විදිහටයි කෑම හදන ඈන්ගල් එකටයි . 😍😀 අහන් ඉන්න ආසයි බලන් ඉන්න ආසයි ඒ දිහා
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thilinibhagya8710
@thilinibhagya8710 3 жыл бұрын
මම ඔක්කොටම වඩා ආස අම්මගෙයි පුතාගෙයි තාත්තගෙයි ආදරේට..පුදුම තරම් ආස තුන් දෙනෙක්❤️❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
මවු සෙනෙහසට පුතු සෙනෙහසට ලොබයි ඒ තරමට ආදරෙයි පුතෙ
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අමිමා අපිපෙන්නැතිව අපට සෙනෙහසින් හිනාවෙනවනමි අපි ගෙදරට ගියොත් කොහොම සලකයිද කියලා හිතන්න පු.ලුවන් දිර්ගායූස ලැභෙවා
@wasanakumari8103
@wasanakumari8103 3 жыл бұрын
අර පිරිමැස්සෙම් උයන අම්මා කෙනෙක් එක ලොබ කම නෙවෙයි අපිත් පුරුදු වෙන්න ඕනෙ එහෙම ❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@fjanuuvjjhhettihandi3599
@fjanuuvjjhhettihandi3599 3 жыл бұрын
හරිම අගෙයි අම්මගෙ කෑම ආදරයයි සතුටයි මුසුව උයන කෑම ගොඩක් රසයි ඉතින් තෙරැවන් සරණයි ඔයාලට ලංකාවට ගියාම අම්මා කියල දෙන හැම කැමක් හදනවා ඒක මගෙ හිනයක්
@නිලුචානක
@නිලුචානක 3 жыл бұрын
කෑමට වඩා මම බැලුවේ පුන්චි family එක ඇත්තටම ගොඩක් ආඩම්බරයක් රත්තරං අම්මා ට තාත්තා ට ආදරයෙන් ඉන්නවා දකින කොට දැනෙන සතුට කියලා නිමා කළ නොහැකිය හැමදාම සතුටින් ඉන්න ඕනේ හදවතින් ම ආදරෙයි ඔබ සැමට ❤️❤️💘💘💘💞💞💞💞💞💞💖💕💕
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@badugebaduge2262
@badugebaduge2262 3 жыл бұрын
අම්මගෙයි පුතා ගෙයි ආදරේ දැක්කම බඩ පිරෙනවා God bless happy famlly 🤗
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@maduwanthisenawerathna5372
@maduwanthisenawerathna5372 3 жыл бұрын
එහෙනන් නොකා හිටු
@pathmasirigamage3224
@pathmasirigamage3224 3 жыл бұрын
@@SangeethDiniVlogs niami
@shayamaxavier2559
@shayamaxavier2559 3 жыл бұрын
Thanks Son. I do this, but first time saw adding halmasso . I will try this recipe.
@menuslife1990
@menuslife1990 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ සංගීත් අයියගෙ අම්ම කෑම හදනව, දැක්කම බඩකිනිත් එනව,, අම්ම ගොඩක් ආදරනීයයි, ලස්සනයි අම්මියෝ ඔයා❤❤❤❤ගොඩක් ආදරෙයි පවුලටම...සංගීත් අයියේ බලන් ඉන්නව ගොඩක් ආසාවෙන් හැමදාම අම්මිගෙ වීඩියෝ අරන් එන්න, බුදු සරනයි අම්මේ, පරිස්සමෙන් ඉන්න, වීඩීයෝ එක්ක අපි ලගට එන්න❤️❤️❤️❤️🌸🌸🌸
@comtra95
@comtra95 3 жыл бұрын
I prepared it. very well. sri lankan traditional foods are v.tasty & healthy. Thank u so much
@nimeshaprasadini7730
@nimeshaprasadini7730 3 жыл бұрын
හරිම සිරියාවන්ත කිසිම ආඩම්බර කමක් නැති අම්ම කෙනෙක්...ආදරෙයි...හොදට තේරෙනවා.බලන්න ආසයි.හැමදාම මේ වගෙ videos කරන්න.❤❤❤
@shanikapramodhi2542
@shanikapramodhi2542 3 жыл бұрын
Amma adrei godak......
@sugandikamasinghe4450
@sugandikamasinghe4450 3 жыл бұрын
Recipe ekata tks අනිවාර්යයෙන්ම හදනවා.
@sanusri4036
@sanusri4036 3 жыл бұрын
නියම අම්මෙක්.. බොරු සෝබන නැති.. ආදරෙයි ගොඩක්... ❤❤❤❤ඔයාලා තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි.. ❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sugathsusantha9980
@sugathsusantha9980 3 жыл бұрын
ගෙදර තුන් දෙනෙක් ඉන්නෙ නම් දහයකට උයලා වැඩක් නෑනෙ .නේද අයියේ අම්මා හරි ශෝයි අනේ😍😍😍😍
@kasundilipa8332
@kasundilipa8332 3 жыл бұрын
හරි ලස්සනට කරනවා සංගිත් අමිමාගෙ රස රෙසපි තව ගෙන්න...😘😘බුදු සරනයි අමිමාටයි පුතාටයි....**
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
Kosata Kalin thambala gaththanam lesi nadda amma
@duneeshaliyanage9630
@duneeshaliyanage9630 3 жыл бұрын
අනේ ඒක ශෝක් පොඩ්ඩක් වත් ස්කිප් කරන්නැතුව ඔක්කොම බැලුවා😍අම්මි ශෝයී❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@priyaranasinghesewing5782
@priyaranasinghesewing5782 3 жыл бұрын
Good work sangeeth putha , Jenny nangi & suranga Malli..
@diliniwijekoon7586
@diliniwijekoon7586 3 жыл бұрын
Harima adaraneeyai ammi . Math haduwa kosata malluma harima rasai thank you me wage vedio danawata . Kamata wada pawle adaraya samagiya dakkama hari sathutui bs
@nadeeshak6899
@nadeeshak6899 3 жыл бұрын
අනේ ගොඩක් ලස්සන පවුලක්..මන් හිතුවට වඩා ඔයාල ගොඩාක් හොදයි ..අම්මට ගොඩක් ආදරෙයි ..තවත් වීඩියෝ කරන්න..සමාවෙන්න වැරදියට හිතන් හිටියට..දැක්කම ලෝබ හිතෙනව..😍😍😍🙏🙏
@pasindujayathilaka7942
@pasindujayathilaka7942 3 жыл бұрын
ඔයාගෙ අම්මා හරිම ලස්සනයි සිරියා වන්තයි bs 💖🙏
@sandurajapaksha2590
@sandurajapaksha2590 3 жыл бұрын
අම්මගේ අත් ගුනේ තව තව වැඩි වෙන්න ඕන බුදුසරණයි ඔයාලා හැමෝටම 😍
@dumindananayakkara1021
@dumindananayakkara1021 3 жыл бұрын
අම්මා කෙනෙක් ලෝබ නෑ අම්මලා පිරිමහලා උයන්නේ එක තමා අම්මා කියන්නේ මම හරිම කැමතියි ඔයාගේ අම්මාට හරිම පැහැදිලිව අම්මා කියලා දෙනවා.කාතා කරන විදියට ආසයි.අම්මාට you tube chanel එකක් හදලා දෙමු එක අපිට වටිනවා ස්තුතියි අම්මා ඔයාට අපි ආදරෙයි 😘
@udariperera7433
@udariperera7433 3 жыл бұрын
I made that chicken curry 4 times after watching ammi’s video. My husband once told me "ඔයා අද චිකන් හදනවනම් සන්ගීත් ගේ අම්මා හදපු විඩියටම හදන්න". Being located in Melbourne Australia it will be harder to find කොස් ඇට. But if I find i will definitely try this one as well. Hugs and kisses to Ammi 😍🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
🤩❤️❤️
@ranugakadawedduwagamage8724
@ranugakadawedduwagamage8724 3 жыл бұрын
Mamat heduwa Kos eta melluma. Harima rasai. Bohomatma stutiy. Tun dennatama budu saranai!
@hansihewavidana9721
@hansihewavidana9721 3 жыл бұрын
සිරියාවන්තයි ඒ අම්මා 😍❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kaushiamarathunga9569
@kaushiamarathunga9569 3 жыл бұрын
හෙටම try කරනවා අම්මගේ recipe 1...හරිම රස පාටයි😋,,,ඔයාලගේ ගෙදර අවටත් හරිම ලස්සනයි..නිස්කලංකයි..💚...කොලඹින් දුරද අයියා???
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
Na naga panagoda Homagama
@vindyalakshi456
@vindyalakshi456 3 жыл бұрын
අම්මා කෙනෙක් කවදාවත් මනලා කිරලා දේවල් කරන්නේ න, හිතේ මිම්ම තමයි ,දරුවන්ට තමන්ගේ ස්වාමියා ට ආදරෙ තාරාදියෙන් මනින්නේ, මගේ අම්මව මතක් උනා,අයියා ට මෝඩයා කියලා කියද්දී ,ආදරෙයි මන් හමදාම
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Sahathika Aththa👌
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
Plzzzzzzzzzzzz ammita kiynna පොලොස් hadanna kiyla kiynwa neda
@hirunieshani9323
@hirunieshani9323 3 жыл бұрын
හිතුවට වඩා බොහෝම නීහතමානී,ආදරණීය,සුන්දර පවුලක්👍👍දිගටම විඩියෝ ඕනේ.💋😙
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nisansalaperera8627
@nisansalaperera8627 3 жыл бұрын
මෙවන්...දෙයක්..දකිනකොට..ගොඩාක්ම සතුටක්..වාගෙම .ලොකු දුකක් දැනෙනවා ..මොකද අපි ඉන්නෙ පිටරටක.නිසා ..වැඩකරලා..එනකොට ..දැනෙන ..බඩගින්නට...අම්මාව..මතක් වෙනවා...පින්වන්ත..සියලු අම්මලාට ..නිදුක් නිරොගිමත් ...ඉන්න..ලැබෙවා බුදුසරණ යි..අම්මා ට..අපි .ලංකාවට ආවාම . අම්මා ගෙ..මිරිස්ගලෙ..හදලා ..කෑම..රසට..උයලාකන්නම්..සතුටෙන් ඉන්න ..අම්මා .❤❤❤❤❤❤❤💪💪💪💪💪❤❤❤❤🌹🌹🌹❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@testdinesh9922
@testdinesh9922 3 жыл бұрын
මේ වගේ පුතෙක් ලැබෙන්නත් අම්මා පින්කරලා තියෙනවා බුදු සරණයි
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@shanmugapriyananthakumaran134
@shanmugapriyananthakumaran134 3 жыл бұрын
Lassanai family eka. Me dish eka mamath try karanna oni. Ahalama nehe koseta walin mellum. Thx.
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
අම්මගෙයි පුතාගෙයි ආදරේ..😍😍😍😍😍😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ayomihettiarachchi9960
@ayomihettiarachchi9960 3 жыл бұрын
Anee kalin Kala thibbe nee ... Thank you ... Ammii me dewl kiyla denwataa budusaranaii... Adreiii 😘 parissamin inna
@fatimaviyayamafernando1901
@fatimaviyayamafernando1901 3 жыл бұрын
අනේ පුතේ ඔයා අම්මා එක්ක කතා කරන විඳිය හරිම අගෙයි තාත්තා ගැනත් හරිම ආඩම්බරයි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි බුදු සරණයි හරිම සිම්පල් බොහෝම අගෙයි බොහෝම ස්තූතියි.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sujaniss5853
@sujaniss5853 3 жыл бұрын
@@SangeethDiniVlogs පට්ට🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගින්දර තෙරුවන් සරනයි සංගිත් අම්මාටත් තාත්තා ටත් හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න 🙏🙏🙏🙏❤❤❤❤❤😘😘😘😘
@shaliniherath5211
@shaliniherath5211 3 жыл бұрын
I tried this. It’s very tasty 😋. Wenamama rasak. Mage ammatath mama kiyala dunna hadana heti 😊 Thank you Sangeeth & Aunty 🤗
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
ඒ සතුට වැඩි වෙන්න පවුලටම ගැලපෙනම කෙල්ලෙක් සෙට් වේවා...... 😁🥰🥰❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@pushpadamayanthi4441
@pushpadamayanthi4441 3 жыл бұрын
Cutin board aka hoda ganna. Dakkahama appiriyai
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
හොද ලේලියෙක් ලැබෙන්න ඕන මේ පවුලට
@prabodaniganepola9831
@prabodaniganepola9831 3 жыл бұрын
අනේ ලේලියෙක් නෙවෙයි. දුවෙක්
@sashipraba6683
@sashipraba6683 3 жыл бұрын
අනේ ඔව් අර පුයර බබාවනම් ගැලපෙන්නෙ නැහැ .මට ඔඒන්න බැහැ
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
අනේ හරිම සුන්දර පවුලක් ..මගේ පැතුම..මෙවැනි සුන්දර පවුලක් මතු ආත්මෙක ලැබේවා 🙏
@monicajanz2576
@monicajanz2576 3 жыл бұрын
තුන්දෙනාගේ මුහුනු වලින් පෙනෙන සුන්දර සිනහව ..🌹🌹🌹
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
මේකත් අනිවාරෙන් හදනවා.chicken curry එක නම් පුදුම රසයි 😍 thank you aunty ❤ තව recipes ගේන්න sangeeth aiyee 💙
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@chandimagunasekara7921
@chandimagunasekara7921 3 жыл бұрын
අනේ අපේ අම්මා වගේමයි. මගේ අම්මිත් විශ්‍රාමික ගුරුවරියක්. මගේ රත්තරං අම්මා නැති වෙලා අවුරුදු 03 ක්. ඒ ආදරේ මතක් වුනා. ආදරෙයි මේ අම්මාටත්.....
@prabodaniganepola9831
@prabodaniganepola9831 3 жыл бұрын
Wedipura uyala fridge ekata daala pal kara kara kanne mokatada neda malli...eka welakata uyala rasata kanawane. Anika 3 denek inna gedarata 10 denekta uyala wedak nene....eka pirimessmne....❤️❤️❤️ Aadarei godak oyala thun denatama..
@sayuri8052
@sayuri8052 3 жыл бұрын
💖💖💖💖💖💖💖 වීඩියෝ එකනම් ආසාවෙන් බැලුවා..රස කෑමකට වඩා ඔයාලා කාටත් ආදර්ශයක් ..දෙනව..දෙමාපියන් හා දරුවන් අතර..තියෙන සුන්දර බෑදීම ගැන...මෙ සමාජේ දෙමාපියන් .ලමයි අතර බෑදීම ගොඩක් අඩුයි..ෆෝන් එක බල බල..ලමයි කමරේට වෙලා තනියම ලෝකවල කාලය ගෙවනව..ඉ වගේම රසට ගුනට කෑම හදන්න දන්න අම්මල කොයිතරම් මේ රටේ හිටියත් එ කැම වේල අගය කරන දරුවො කී දෙනාද ඉන්නෙ.. ඉතින් ඔයාලගේ ආදරනීය වැඩසටහන ..ගොඩක් අගය කරනව.. බුදුසරනයි..ඔයාලට 😍😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@wathsalakaushalya7857
@wathsalakaushalya7857 3 жыл бұрын
Eka aththa daruwekge e agaya kirima amma kenekta kochara watinawada?? Ammatai puthatai theruwan saranai. Mai mage awrudu 3 puthaith balanawa me videos. Ape babath hari asai me aththammata.
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
Italy walata enawa kos ata kalathurakin ilaga para awahama aniwa hadanawa..ammoo rasa pataii🤭🤭 thank u ammee & thank u aiye mehema kama recipe aran enawata🙏🙏parissamata inna theruwan saranaiii 🥰🥰🙏🙏
@Samadil-ho8yj
@Samadil-ho8yj 3 жыл бұрын
රසට උයන අම්මා කෙනෙන්.. 😘 ඒ වගේම හරිම ආදරණීය අම්මි කෙනෙක්...
@niroshiuyangoda2622
@niroshiuyangoda2622 3 жыл бұрын
මම මුලිනුත් බැලුවා මේක.ඒත් අදත් බලන්නේ හෙට කොස් ඇට මැල්ලුම් හදන්න ඕන නිසා.ගොඩක් ආසාවෙන් බලන්නේ. විශේෂයෙන් අරපිරිමැස්ම.ගෙදර අයට ගානට නාස්ති නොවී උයන්න ඕන කියලා හිතට ගත්තා. මස් කරි එකත් පොල් සම්බෝලෙත් හැදුව මම.ගොඩක් ස්තූතියි
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 3 жыл бұрын
හරිම සතුටුයි ,එක දැක්කාම හදන්නම හිතෙනවා ,අම්මට ගොඩකි ඉස්තුති
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
ඇත්තටම මෙ vediyo එකෙත් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුති ඔබතුමියට ඇත්තටම පොඩි දරුවොත් එක්ක ඉන්නවා කියන්නෙ ලොකු ඉවසිමක් තියෙන්න ඔනි නෙද මට නම් නැතිම දෙ ඉවසිම ඔබ තුමියට දරුවොත් එක්ක ඉදල ගොඩක් අත්දැකීම් තියෙන නිසා පොඩි දරුවොත් එක්ක වැඩ කරන විදිය චුට්ටක් කියලා දෙන්නකො මම තාම අලුත්. ඔබතුමියට හැමොටම තෙරුවන් සරනණයි 🙏🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kavishkajayawardena9031
@kavishkajayawardena9031 3 жыл бұрын
අම්මිගෙයි ඔයාගෙයි ලස්සන විඩියෝ තව තවත් ගේන්න අයියේ. හරිම ලස්සනයි ♥️ . අම්මටයි තාත්තාටයි දීර්ඝායුෂ ලැබේවා !!!!🙏🙏 ඔයාටත් ජයෙන් ජයම වේවා!!!! 😍😍😍
@nirangadz
@nirangadz 3 жыл бұрын
අනෙහ්හ් ඒ අම්මට මම හරි ආසයි.. හැමදාම හදන්න මොනවහරි.. මේක අනිවාරෙන් හදන්න ඕන ♥️♥️♥️
@hkjananieranga9092
@hkjananieranga9092 3 жыл бұрын
අපේ ගෙදර කොස් ඇට වලට කරන්න දෙයක් නැතුව හිටියේ..මේක නම් අනිවාර්යයෙන්ම හදනවා...අම්මා ශෝයි අනේ..🤗🤗🤗😍😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dulmakulasekara4591
@dulmakulasekara4591 3 жыл бұрын
අද අපි දවල්ට හැදුවා. ඇත්තටම මාර රසයි.එකත් එක්ක විතරක් වුනත් බත් කන්න පුළුවන් .අහක දාන කොස් ඇටෙන් මෙච්චර දෙයක් කරන්න පුලුවන් ද කියලත් හිතෙනවා. 😋😋👍👍👍
@thilajapandiaries7682
@thilajapandiaries7682 3 жыл бұрын
"මෝඩයෝ"...! ඒක මරු අයියෙ😂
@sitaseta629
@sitaseta629 3 жыл бұрын
Mama jordan apta kohnda kosata hmm mtat htanwa godak rasa ate kyala
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kaveeshawickramarathne4315
@kaveeshawickramarathne4315 3 жыл бұрын
she seems like the ideal primary school teacher,too sweet and too cute.
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Hrima adarsamat puci paulaka oyla tundanatama dalada samidu phta arassawai
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
අපිටත් suwada anawa ana
@kaveeshasilva8508
@kaveeshasilva8508 3 жыл бұрын
ලස්සන පවුලක්.....වීඩියෝ එක බලන්නෙ උයන්න ඉගෙන ගන්නවට වඩා ඔයාලගෙ අම්මිගෙ හිනාවට කතාවට ඔයාලගෙ පවුලෙ ආදරේ බලන්න.අම්මි ශෝයි අනේ
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
හරිම ආදරණීය කරුණාවන්ත අම්මා කෙනෙක් බුදුසරණi අම්මේ ❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@tenishafernando9267
@tenishafernando9267 3 жыл бұрын
Harima rasai mamath ada haduwa...thank u aunty... Aunty u look so lovely ! God bless u! Upload more cooking vedios Longing to watch them!
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
ශා notification දැක්ක ගමන් ආවේ ..අම්මාගේ cooking මරු ..හරි ආසාවෙන් බලන්න ..
@dilrukshithilakarathna8726
@dilrukshithilakarathna8726 3 жыл бұрын
Recipe eka haduwa Harima rasai ammita tanks k aiyaa...
@sanduni2045
@sanduni2045 3 жыл бұрын
🍅 Video එක හොදයි හැබැයි මම වැරැද්දක් දැක්කා. දැනටත් මේ වැඩෙ කරන අයට මේ කොමෙන්ට් එක වැදගත් වෙයි කියල හිතනවා., හාල්මැස්සෝ එකට කවදාවත් තක්කාලි 🍅 දාන්න එපා . හාල්මැස්සන් එකේ කැල්සියම් සහ තක්කාලි වල ඔක්සයිඩ එකට ප්‍රතික්‍රියා කිරීමෙන් කැල්සියම් ඔක්සලේට් ඵලයක් විදියට හැදෙනවා . දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් ඒක වකුගඩු ආශ්‍රතව ගල් සෑදීමට බලපානවා..
@sonicgaming-freefire5966
@sonicgaming-freefire5966 3 жыл бұрын
එක ඇත්ත , i know
@nandanik.jayathilaka6851
@nandanik.jayathilaka6851 3 жыл бұрын
Ow eka eththa....
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
ඔව් එක හරියට හරි.සියඹලා විතරක් තිබුනාම ඇති.හාල්මැස්සන් උයන කොටවත් තක්කාලි දාන්නෙ නැහැ.
@nesimplekitchen4750
@nesimplekitchen4750 3 жыл бұрын
ඒක තවත් වැඩි වෙන්නේ ඇලුමිනියම් බාජනේක හදන්න හොඳම නැ..ගොඩක්ම ස්තුතියි යාළුවා මේ වගේ කමෙන්ට් වලට..තෙරුවන් සරණයි
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nethperera3362
@nethperera3362 3 жыл бұрын
Harima asawen api ammige recipe balanne ayya.thank you😊
@-danunirmani-3443
@-danunirmani-3443 3 жыл бұрын
අනේ මේ අම්මිගේ මෝඩ පුතා කොච්චර හොද ළමයෙක්ද..😜😜 පොල් ගාලා දීලා වැඩ වලටත් උදව් කරනවා අනේ මරූ...❤❤❤👉👉👌👌
@sarthgajnyke9661
@sarthgajnyke9661 3 жыл бұрын
þ9lrrŕŕmkùuú
@nadiniamesha4752
@nadiniamesha4752 3 жыл бұрын
ලස්සනයි ඇත්තටම ආසයි එහෙම කෑම හදන්න හරිම සතුටුයි බුදුසරණයි ඔයාලට
@kanchanamadubashini8905
@kanchanamadubashini8905 3 жыл бұрын
ශා..අරපිරිමැස්ම උපරිමෙන් තියෙන අම්මා කෙනෙක්...😍😍😍😍
@yashodanilakshini3428
@yashodanilakshini3428 3 жыл бұрын
I looked at this loveable Amma more than the food she was making...😘❤ She's so much beautiful inside and out...Buddha bless you Amma & your family....😘❤
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
අම්මටවත් පුතාටත් තාත්තියටත්. ආදරෙ ... සන්තොෂයි ආදරෙ .💕💕💕💕😘😘😘😘
@sararanaweera9063
@sararanaweera9063 3 жыл бұрын
ශා,, ඔය බැල්කනි එක පොඩ්ඩක් පෙන්නනකෝ. මරු place එකක්නේ අනේ... වට පිට සිරි ව්ඳ විඳ උයන්න පුලුවන් . .
@nesimplekitchen4750
@nesimplekitchen4750 3 жыл бұрын
අම්මේක් කියන්නෙ අපේ මුල් ගුරුවරයා හැමදේටම..අම්මාගේ පිලිවෙල පිරිසිදුකම තමයි ජීවත කාලේටම තියෙන්නේ..ආදරෙයි ගොඩක්ම අම්මේ අයියේ...ඔයා ලස්සනට වීඩියෝ එක කරනවා
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@heshanigunarathne3186
@heshanigunarathne3186 3 жыл бұрын
හැමදේම හරිම ලස්සනයි ආස හිතෙනව.home & garden tour ekak balanna asaii☺️☺️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@pushpakumarapushpakumara1460
@pushpakumarapushpakumara1460 3 жыл бұрын
නියමයි සංගිත් කොස්ඇට මාළුව දෙන්නාටම තෙරැවන් සරනයි
@Dili_vlogs98
@Dili_vlogs98 3 жыл бұрын
සම්බෝල vedio aka mulinma beluwe. Ita psse okkoma vedio tika blnn hithuna. Harima shook.. Ammi thaththi nisa gdak adambren aiya innawa kiyla penawa. Sathutui. 😍
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
අම්මා ටත් පුතාටත් බුදුසරණයි හරිම රසයි💯👌❤❤❤🤭🙏🙏🙏 මම කටාර්
@veejay4211
@veejay4211 3 жыл бұрын
So sweet... Hari Lassanai 👍🙏 Adaranwwya paulak💐
@thilankaias6459
@thilankaias6459 3 жыл бұрын
Oh. I really like your Amma. She is a symbol of a Sri Lankan mother and most lovable word that I really like to hear from my Amma මෝඩයෝ. May god bless her. ❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ravindranakash701
@ravindranakash701 3 жыл бұрын
Wow 👌🏽 taste jakefruit seeds fry thank you so much 🙏 beautiful family Hi brother your mom very innocent God bless
@dayanganipeiris2773
@dayanganipeiris2773 3 жыл бұрын
ඔයා හරි ම වාසනාවන්ත පුතෙක් මමත් ගෙදර කැම හදන කෙනෙක් මගේ පුතාත් මට උදවි කරනවා ගෙදර වැඩට
@mashi508
@mashi508 3 жыл бұрын
හරිම ආදරනීය පවුලක්.ආසා හිතෙනවා.අනිවාර්යයෙන්ම හදනවා මේ කොස් ඇට මැල්ලුම..අනේ අයියා තව වීඩියෝ ඕනා.මේ ලගදි මන් එකතු උනේ චැනල් එකට.තව ගොඩාක් වීඩියො බලන්න ඕනෙ ඔයාගෙ.අනිවාර්යයෙන්ම ට්‍ර්‍යි කරලා හදනවා.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@SailorsDiary
@SailorsDiary 3 жыл бұрын
ඊලග වීඩියො එක හෝම් සහ රූම් රුවර් එක දාන්න.මෝඩයො කියන එක නියමෙට කිව්ව.😁.
@iroshasandamali7755
@iroshasandamali7755 3 жыл бұрын
අනේ අම්මා හරිම පිං වන්ත පාටයි අයියේ විඩියෝ එක නම් හොදයි අපිට ඉගෙන ගන්න රසට කෑම හදන්න අපිටත් පුලුවන් එතකොට ගොඩාක් ස්තූතිය .. අයියේ තවත් මෙවැනි රෙසපියක් ඉක්මනින් ම අරන් එන්න ඒ වගේම අම්මාට ආදරේ හිතෙනවා ඔන්න ඈ පරිස්සමෙන් වැඩ කරන්න අම්මේ තෙරුවන් සරණයි ඒ වගේම අයියාට තාත්තා ට අම්මාට හැමෝටම ආදරේයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම සියලුම ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි 💐💐 රටේ පවතින තත්ත්වය නිසා එලියට එහෙම යද්දී පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න සියලු දේනාටම නැවත සැරයක් ආදරේයි තෙරුවන් සරණයි ❤️❤️❤️💐💐 විශේෂයෙන් අම්මාට ආදරේයි ❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️
@dilurajapakshe3998
@dilurajapakshe3998 3 жыл бұрын
Harima shook ane. Api inne rata. Eth kohoma hari hadanna one me kama nam. Kela inuwa appa oyala rasa baladdi. Shok ammi ane. Oyalata adarei 🤗
@udenisujeewa5438
@udenisujeewa5438 3 жыл бұрын
මට් කටට කෙල උනනවා පුනා ඔයාලාට බුදුසරණයි හැමදාම සතුටුන් ඉන්න ලැබෙවා
@nipuniweerasinghe7554
@nipuniweerasinghe7554 3 жыл бұрын
Okath hadanwa aniwaryenma.thank you anty...apita hodai anagatheta..uyanna igena gnna wiwida kema wrga..😍❤️
@samangigunasekara1668
@samangigunasekara1668 3 жыл бұрын
අනේ පුතේ ප්‍රමාණයක් කියන්න ඕනේ නෑ, අම්මිගේ chicken curry එක නියමයි දැක්ක ගමන් හැදුව 😍සුබ පැතුම් පුතාටත්, අම්මටත් 🥰
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@anushamanku1463
@anushamanku1463 3 жыл бұрын
Weda satahana keranawa harima lassanai... mage asama kamak godak thank .
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,4 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
小丑跟哈莉奎因联手大战#joker
0:45
佐助与鸣人
Рет қаралды 15 МЛН
【続続】俺が写真を撮らない理由...Why I don't take pictures
0:31
純悪【悪役俳優ユニット】
Рет қаралды 4,9 МЛН
The smart kid - Sierra helps Rhia and protects her from danger #shorts
0:23
Sierra & Rhia FAM
Рет қаралды 22 МЛН