How to make the latest mix for mushroom pots / බිම්මල් පොට් සඳහා හොඳම මිශ්‍රණය හදමු /new recipe

  Рет қаралды 68,140

SL EVERGREEN

SL EVERGREEN

Күн бұрын

How to make the latest mix for mushroom pots /බිම්මල් පොට් සඳහා හොඳම මිශ්‍රණය හදමු /new recipe
#slevergreen #bimmalwagawa #mushroom
අඩු වියදම් බිම්මල් වගා ගෘහය
• අඩු වියදම් බිම්මල් වගා...

Пікірлер: 117
@darshanasanaka4817
@darshanasanaka4817 3 жыл бұрын
නිවරදිව කියාදෙන ඔබතුමාට ස්තූතියි
@MalshaRasangi-zq7mo
@MalshaRasangi-zq7mo Ай бұрын
Bohoma ස්තුතිය
@slevergreen6395
@slevergreen6395 Ай бұрын
Budusaranai
@tmampoddayt5526
@tmampoddayt5526 3 жыл бұрын
useful video
@NILMIVLOGS
@NILMIVLOGS Жыл бұрын
ගොඩක් වටිනවා සහෝදරයා බිම්මල් හදන ගොඩක් වීඩියෝ බැලුවා ඔයා තමයි හරියටම කියලා දුන්නේ මොකක්ද මන්දා අමුතු පිළිවෙලක් තියෙනවා අපිත් පටන් ගන්න ඉන්නේ ඇත්තටම අපිට මේක ගොඩක් වැදගත් බොහොම ස්තූතියි මේ හැමදේම හරි පිළිවෙලට කියලා තියෙනවාට හැමෝම එහෙම කරන්නේ නෑ කිසිම දෙයක් හංගලා නැතිව ඇති කියලා මම හිතනවා මම අනිවාර්යෙන් මේ වැඩේ පටන් ගන්නවා ඔබගේ වීඩියෝස් බැලුවාට පස්සේ ඇත්තටම මේ වැඩේ හොඳයි කියලා හිතුනා ගොඩක් ස්තුතියි සහෝදරයා පුලුවන්නම් මේකට කමෙන්ට් එකක් දාලා අඩු වියදම් බිම්මල් ගෘහයට වියදම් වෙච්ච මුදල කියන්න පුළුවන්ද ඒක අපිට ගොඩක් වටීවි
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
බෝහෝම ස්තූතියි මිස්, දැන් බඩු වල ගනන් වෙනස්නෙ මිස්
@nimaliwickramasinghe7233
@nimaliwickramasinghe7233 2 жыл бұрын
Thank you 👍🌹
@gangatharangani4556
@gangatharangani4556 Жыл бұрын
Thank you .
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Well come
@rockboy6026
@rockboy6026 2 жыл бұрын
Good
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Thanks dear
@CHANDRALATHAJAYAWARDANASAMARAS
@CHANDRALATHAJAYAWARDANASAMARAS Ай бұрын
Oba thumage Nabarya denna puluwanda
@shamlisilva4110
@shamlisilva4110 Жыл бұрын
Math patan ganna hadanne,obathumagen upades tikak ganna puluwanda
@Sadalankathushari
@Sadalankathushari 27 күн бұрын
ඔය ප්‍රමාණවලින් පොට් කීයක් හැදුවහැකිද ?
@slevergreen6395
@slevergreen6395 25 күн бұрын
leekudu 30kg kin pot 60k withara puluwan
@Sriyanimalkanthi-oh9ur
@Sriyanimalkanthi-oh9ur 3 ай бұрын
ජීවානුහරණය කරලා බීජ දාන්නේ නැතුව පොට් එකක් කොච්චර කල් තියා ගන්න පුළුවන්ද
@slevergreen6395
@slevergreen6395 3 ай бұрын
Dawasak athulatha bija danna one, mama dina 4k thiyala bija dala thiyenawa, dina 3k athulathawath bija danna, mokada pot hariyata jeewanuharanaya wela nathnam wenath dilira pot 1 athulenma hadenna puluwan, godak welawata oyster diliraya samahara dilira yatapath karagena wardanaya wenawa,
@RasikaPriyangani-k3r
@RasikaPriyangani-k3r 5 күн бұрын
පොට් ඉටිබෑග් ගන්න තියනවද
@slevergreen6395
@slevergreen6395 3 күн бұрын
Business karanne na dear
@DevindiChanika
@DevindiChanika Ай бұрын
පොට් එක හදල ජීවනුහරනය නොකර දවස් කීයක් තියන්න පුලුවන්ද ?
@slevergreen6395
@slevergreen6395 Ай бұрын
Dawasak nam aulak na, ikmanatama jeewanuharanaya karana eka thamai hoda, nathnam leekudu pal wela wenath asadana athi wenna puluwan,
@DevindiChanika
@DevindiChanika Ай бұрын
Thank you..
@hettigejanaka8072
@hettigejanaka8072 Жыл бұрын
ඔයාට පුළුවන්නම් බොත්තම් බිම්මල් බීජ ලබා ගන්න විදියක් කියන්න පුළුවන්ද
@asokajayawardena5972
@asokajayawardena5972 2 жыл бұрын
Thanks lot
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Thanks
@induwejethunga5704
@induwejethunga5704 2 жыл бұрын
ස්තුතිය
@desikakalinda3572
@desikakalinda3572 Ай бұрын
Lee kudu 100kg walata calciyam kochchara danna oneda hariyatama
@slevergreen6395
@slevergreen6395 Ай бұрын
2.5kg
@anushkaupamali2349
@anushkaupamali2349 3 ай бұрын
බිම්මල් පොට් එකට ලී කුඩු පුරවලා ගොඩාක් තද වෙන්න කොටන්න ඕනෙද.
@slevergreen6395
@slevergreen6395 3 ай бұрын
ගොඩාක්ම තද වෙන්න කොටන්න එපා, සාමාන්‍ය ගානට තද උනාම ඇති, අත තදින් බර නොකර බොතලයේ බරින් වගේ තද කරන්න, අතේ වීරියෙන් ගයියෙන් කොටන්න එපා, කොටන්නෙ ජිප්සම් දාන්නැති නිසා පොට් එක හයි වෙන්න
@anushkaupamali2349
@anushkaupamali2349 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි
@SharnikaKulathunga
@SharnikaKulathunga 8 ай бұрын
@slevergreen6395
@slevergreen6395 8 ай бұрын
❤❤
@wathsalamaduwanthi4875
@wathsalamaduwanthi4875 Жыл бұрын
Me misranayen pot keeyk vitra haduwakida?
@chamindasilva8692
@chamindasilva8692 Жыл бұрын
Oo
@cocochamo9455
@cocochamo9455 Жыл бұрын
මේ වගේ වහන්න පුලුවන් බැරල් එකක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද?
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Yakada badu kadawala thiyenawa, poddak balanna
@udsampath6348
@udsampath6348 2 жыл бұрын
කඩලපිටි ධානවානන් පමානය කොපමනද
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
ලී කුඩු 30Kg ක් ගත්තොත් කඩල පිටි 300g දාන්න
@malanihewage3431
@malanihewage3431 2 жыл бұрын
ටෙලි පෝන් නොම්මරය දෙන්න පුලුවන්ද තොරතුරු සම්බන්දව ගොඩක් ස්තූතියි
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
0713139186
@ml01chathuranganuwan85
@ml01chathuranganuwan85 Жыл бұрын
මැග්නීසියම් සල්පේට් වැඩි උනොත් මොකද කරන්නෙ
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
පොඩ්ඩක් වැඩිඋනාට අවුලක් නෑ. මැග්නීසියම් සල්ෆේට් මගින් දීලීරයට අවශ්‍ය ඛනිජ එකතු කරන එක කරන්නෙ.
@RaweendraRanjith
@RaweendraRanjith 11 ай бұрын
❤❤ඔකෙ
@NILMIVLOGS
@NILMIVLOGS Жыл бұрын
අනිත් එක තමයි අපි පටන් ගන්නෙ අපේ ගෙදර කොන්ක්‍රීට් එක උඩ එහෙම පටන් ගත්තට කමක් නැද්ද අපිට ඉඩකඩ අඩුයි ඒකයි එහෙම කරන්නේ
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Aulak na, bima theth karanna
@NILMIVLOGS
@NILMIVLOGS Жыл бұрын
@@slevergreen6395 godak sthuuthii
@janiduhasranga1740
@janiduhasranga1740 Жыл бұрын
Jipsome nethiwa beida
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Puluwan
@tishandewanarayana96
@tishandewanarayana96 2 жыл бұрын
හදාගත්ත පැකට් එකකින් කොච්චර කාලයක් අස්වැන්න ලබාගන්න පුලුවං ද
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
මාස 2 1/2 ක් 3ක් පුලුවන්
@apsaraedirisighaarachchige9011
@apsaraedirisighaarachchige9011 Жыл бұрын
ය්ට්
@ireshadilrukshi1992
@ireshadilrukshi1992 2 жыл бұрын
Oya badu ganna tiyanna kohada
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
බිම්මල් බීජ ගන්න පුලුවන් තැන්වල නම්බර් දාපු වීඩියෝවක් ඇති එක බලල ඔයාට ලග තැනට කෝල් කරල බලන්න
@malanialwis6080
@malanialwis6080 Жыл бұрын
මම හරිම කැමතියි බිම් මල් වගාොා් බලමින් ඉන්නේ්වට, මම මේ වගාව,පටන් ගන්න දැන්වීඩියෙ
@nishadiprasangika4024
@nishadiprasangika4024 Жыл бұрын
Bimmal hadanakota kili ahuwenna huda ndda
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Nala pirisidu unanam mona killak wath na
@chamarachamara4175
@chamarachamara4175 2 жыл бұрын
Raber kudu nane.wenath le kudu monawada
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Aba, lunumidella, kanda, aratuwa nathi lee kudu ganna, Aba lee kudu ganna
@Earthworldlanka
@Earthworldlanka 9 ай бұрын
අලු හුණු දාන්නෙ නැද්ද
@slevergreen6395
@slevergreen6395 9 ай бұрын
කැල්සියම් කාබනේට් දානවනෙ, අලුහුනු ඕනෙනෑ
@Navindu_Nimsara
@Navindu_Nimsara Жыл бұрын
බීජ දාන්න සකසන බිම්මල් පොට් එකක බර සාමාන්‍යයෙන් කීයක්ද
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
1200 - 1300 g
@rodgaming6986
@rodgaming6986 Жыл бұрын
අමතර පොෂක විදියට මුංඇට පිටි දාන එක අනිවාර්ය නැද්ද
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
අනිවාර්ය නෑ, කිසිම අමතර පෝෂක නැතුව උනත් හොදම අස්වැන්නක් ගන්න පුළුවන්, මම කිසිම අමතර පෝෂක දාන්නෙ නෑ
@anuhasdevinda422
@anuhasdevinda422 2 жыл бұрын
Apata bija demma pot ganna puluwanda mahaththayage t p namba aka denna
@MinarwaPasinduni
@MinarwaPasinduni Жыл бұрын
mama bimmal karanawa.oyata oni nam kiyanna
@lassanakavibana3923
@lassanakavibana3923 2 жыл бұрын
mama bimmal hadanna balaporoththuwen inne.kohomada me lee kudu hoyaganne?
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Lee molata kiyana aba Lee kudu ekathu karala denna kiyala, Lee molen ekathu karala denawa
@lassanakavibana3923
@lassanakavibana3923 2 жыл бұрын
@@slevergreen6395 thank you
@gayansameera3204
@gayansameera3204 Жыл бұрын
Mata meka gena godakma denaganna oni
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Mage hama vedio 1k ma balanna. Godak aya me vedio balala bimmal wagawa karanawa dear
@priyanthidisna3620
@priyanthidisna3620 2 жыл бұрын
මම ආසා හදන්න හදපු පැකටි ගන්නෙ කොහෙන්ද තියනෙ පුළුවන් නමි එක ගැන කින්න කො
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Hadapu pot ganna eka padui, oya mage vedio balanna, thaniyen pot tikak hadala balanna, Dan pot horata hadala wikunana aya wadi,
@SurangaSudarshana-w5r
@SurangaSudarshana-w5r Жыл бұрын
Oya kohwda
@MinarwaPasinduni
@MinarwaPasinduni Жыл бұрын
mama bimmal karanawa.oyata oni nam kiyanna.mama denne 65 gane.oya oninam hadanna balanna..kiyanawata wada hadaddi ganan wadi..
@MinarwaPasinduni
@MinarwaPasinduni Жыл бұрын
@@SurangaSudarshana-w5r mama bimmal karanawa.oyata oni nam kiyanna
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Mis, mama comments balanakota oya pot vikunanna hadana ewa thiyenne, mehema giyoth mata me comments wadayak wei wage, Mis apahasuthawayak unanam sorry,
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
මේ දාන ඵ්වා වල වස,විස තියනවාද කියා දැනුවත් කරන්න.වස,තියන දෙයක් නම් මේ
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
මේ දාන දේවල් වල අඩංගු ද්‍රව්‍ය බිම්මලේ අඩංගු වෙන්නෑ, දිලීරය වර්ධනයට හා පෝෂනයට අවශ්‍ය මේ දේවල්, මේ හැමදේම ස්වාභාවික දේවල්, බිම්මල් වල ශරීරයට හිතකර දේ මිසක් අහිතකර දේවල් නෑ, මේව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනව
@sandunidilhara6903
@sandunidilhara6903 3 жыл бұрын
ගිනිසපු මහොගනි ලි කුඩු හොදයිද
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
මහෝගනී ගන්න එපා. ගිනිසපු, රබර් හරි අබ එකක් කවලම් කරන්න
@ranjaniefernamdo4492
@ranjaniefernamdo4492 3 жыл бұрын
කලවම් ලී කුඩුවලින් හදන්න පුළුවන් ද
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Aba hari rabar hari, lee kudu 70% dala wenath lee kudu 30% kalawam karanna
@lahirujayasooriya5468
@lahirujayasooriya5468 3 жыл бұрын
ආයුබෝවන්. අගනා වීඩියෝවක්. ඔබතුමාව සම්බන්දකරගත හැකිද..
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
වැඩි විස්තර දැන ගැනීම සදහාද?
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
බිම්මල් සම්බන්ධයෙන් අපේ වීඩියෝ බලන්න. හැමදේම ඔබතුමාට දැනගන්න පුළුවන්
@ml01chathuranganuwan85
@ml01chathuranganuwan85 Жыл бұрын
ජලය ලීටර් කීයක් දාන්න ඕනද
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Eka hariyatama kiyanna ba, likudu anuwa wenas wenawa
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 2 жыл бұрын
Beeeja soyaganne kohomadha sr
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
රත්මලාන කෘෂිකර්ම පර්යේෂණ ආයතනය
@DilshanFernando-k2x
@DilshanFernando-k2x 7 ай бұрын
Lee kudu thambanne nadda
@slevergreen6395
@slevergreen6395 7 ай бұрын
Lee kudu Misranaya hadala, pot walata dala, e pots humalen thambanawa
@slevergreen6395
@slevergreen6395 7 ай бұрын
Siyaluma vedio balanna
@rmms39968
@rmms39968 2 жыл бұрын
ලී කුඩු වෙනුවට දහයියා භාවිතා කරන්න පුලුවන්ද
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
දහයියයි ලී කුඩුයි කලවම් කරන්න ඕන. හැබැයි පොට් එකේ ඉටිකොලයට හානි වීමට ඉඩ තියෙනව, අස්වැන්න ටිකක් අඩුයි
@devisudu8754
@devisudu8754 3 жыл бұрын
Mara leekudu hoda nedda brother
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
මාර ගස්වල අරටුව තියෙනව නේද, අරටුව තියෙන ගස්වල ලී කුඩු ගන්න එපා. සැහැල්ලු ලී කුඩු සමග 20% මාර ලී කුඩු දාල කලවම් කරන්න
@devisudu8754
@devisudu8754 3 жыл бұрын
Me peththe rabar le kudu hoyaganna amaruine
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Aba leekudu ndda hoyaganna
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
හොඳයි.නැත්නම් මෙ ක්‍රම ඵච්චර හොඳ මදි විශේෂයෙන්ම මෂ්රුම් වලට.ඔස්ට්‍රේලියාව
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
කියන දේ පැහැදිලි නෑ
@shamlisilva4110
@shamlisilva4110 6 ай бұрын
Obathumagee phone no eka danawada
@slevergreen6395
@slevergreen6395 6 ай бұрын
Coment 1ka athi
@subaanmic1
@subaanmic1 2 жыл бұрын
Im subaan
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Thanks
@a.h.sampathg.d.v959
@a.h.sampathg.d.v959 2 жыл бұрын
Oya hathu walata kiyana nama mokadda
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
American oyster ඇමරිකන් ඔයිස්ටර්
@panchaliishara5811
@panchaliishara5811 2 жыл бұрын
Number nadda
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Vedio ekaka coment vala thiyenawa
@subaanmic1
@subaanmic1 2 жыл бұрын
Obathumage mobile no eka denna pls
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Danaganna one monawada dear
@AnulawathiKulauthum
@AnulawathiKulauthum 2 ай бұрын
@slevergreen6395
@slevergreen6395 2 ай бұрын
❤❤❤
@anuhasdevinda422
@anuhasdevinda422 2 жыл бұрын
Apata bija demma pot ganna puluwanda mahaththayage t p namba aka denna
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Pot wikunanne na, 0783870780
Salt Analysis 11th Chemistry Practical - Zinc Sulphide
5:07
CSIBHSS CHEMISTRY
Рет қаралды 90 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to Grow Mushrooms at Home Starting from Store Bought Mushrooms Part 1
13:45
MiradasBiologicas
Рет қаралды 1,6 МЛН
How To Grow Mushrooms in a Bucket
12:06
GrowVeg
Рет қаралды 1,3 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН