බිම්මල් හටගැනීම අවසන් වූ පොට් වලින් නැවත බිම්මල් ලබා ගැනීම/Let's get the mushrooms out of ion pots

  Рет қаралды 19,099

SL EVERGREEN

SL EVERGREEN

Күн бұрын

බිම්මල් හටගැනීම අවසන් වූ පොට් වලින් නැවත බිම්මල් ලබා ගැනීම/Let's get the mushrooms out of ion pots
#mushroomcultivation #bimmalwagawa #slevergreen #hathuwagawa

Пікірлер: 150
@onamagulak6883
@onamagulak6883 2 жыл бұрын
ස්තූතියි . නොදන්නා අයට හොද පණිවිඩයක්.
@AmilaRussell-vv4ko
@AmilaRussell-vv4ko Жыл бұрын
බොහොම ඉස්තුති කියාදේනවට
@sangeethikasingithi7299
@sangeethikasingithi7299 Жыл бұрын
Oyage vedasatahan maru,math balanava,e balala math bimmal viyaparayak podiyata patan gaththa,eka sarthakai,thenks oyage denuma apatath beda dunnata.
@damayanthisamarasekara199
@damayanthisamarasekara199 2 жыл бұрын
ස්තූතියි .නොදන්නා අයට වැදගත් පණිවිඩයක්.අප්ට නම් අපේ කෘෂිකර්ම උපදේශක මහත්වරු මේ කරුණු පැහැදිලි කරල දීල තියෙන්නෙ.
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Thanks dear
@princealex5365
@princealex5365 7 ай бұрын
ස්තූතිය් නොදන්නා දේ කියා දුන්නට පින්
@slevergreen6395
@slevergreen6395 7 ай бұрын
ස්තුතිය, බුදුසරණයි.
@shashiniranaweera4211
@shashiniranaweera4211 10 ай бұрын
ස්තුතිය ඔබ තුමා ට
@slevergreen6395
@slevergreen6395 10 ай бұрын
Thank you
@HasithSanjula
@HasithSanjula 2 ай бұрын
අලුතින් දාපු පොට් වල අස්වැන්න අඩු වෙන්න හේතුව දැනගන්න පුළුවන් ද
@slevergreen6395
@slevergreen6395 2 ай бұрын
Pot oyada haduwe,
@anushkaupamali2349
@anushkaupamali2349 Ай бұрын
අනේ මගෙත් පොට් 550ක් විතර තියෙනවා. මල් කඩන්න අරන් දැනට දවස් 20ක් විතර වෙනවා.ඒත් තවම මල් පැකට් 5,6 දවසට කැඩෙන්නේ.සමහරදාට ඒකත් නෑ.අපි පොට් ගෙදරමයි හදාගත්තේ
@slevergreen6395
@slevergreen6395 Ай бұрын
ඇත්තටම පොට් 500k wage dammoth dinakata pakat 7k 8k wage thamai kadanna puluwan mama kiyanne masa 3 tama awaraj 1ka, hamadama oya ganata wenna, oita wada wadi wenawa adu wena dawasuth thiyenawa, desa gunaya, ardathawaya, sulaga, alokaya, rasne, e wagema hoda bija wennath one, pot hodata sudda karala lukos 10g wathura 1L diyakarala spray karanna
@PrasannaK.D-gn2wy
@PrasannaK.D-gn2wy 8 ай бұрын
මල්වල රසයෙ වෙනසක් සිදු වන්නෙ නැද්ද ඔයා පරාර්තකාමි පුද්ගලයෙක් ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@slevergreen6395
@slevergreen6395 7 ай бұрын
රසේ වෙනසක් නෑ dear, thank you 💚💚💚
@anomaweerasingha5932
@anomaweerasingha5932 Жыл бұрын
😮Thank you malli
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Well come
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Жыл бұрын
Sirge video godak watinawa bimmal hadanna inne eth panuwo hadenawa kiyana nisa bayai
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Thanks dear, gruhaya hariyata seel kaloth panuwo hadana kuruminiyata enna ba, baya nathiwa bimmal hadanna ganna, mulin tikak danna
@jayanthawijerathna-s6t
@jayanthawijerathna-s6t Жыл бұрын
Supiri❤
@nishanthidissanayeka4137
@nishanthidissanayeka4137 2 жыл бұрын
බොහොම ස්තුති ඔබට අලුත්ම ක්‍ර්මයක් මමත් දැන් තමෛ මෙක දන්නෙ
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Well come
@SachinthaMenuka
@SachinthaMenuka 2 ай бұрын
Palamu pela gahala tiyenne bittiyatama pitupala e patta kohomada paladawa ganna kapanne nawata ekata visadumak nane
@slevergreen6395
@slevergreen6395 2 ай бұрын
🤔
@NishaniHemamali
@NishaniHemamali Жыл бұрын
Oya kiyala Dena ewa taa godak pin mata nawatha pahadili karanna puluwanda
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Mokak danada dear
@shamlisilva4110
@shamlisilva4110 Жыл бұрын
Oba thuma kohomada sambanda karagannee
@HashikaPrabodh
@HashikaPrabodh 4 ай бұрын
Masa 3k giyahamane ehema karanne aswanna iwara unahama.issraha kata sampurna kapanawada
@slevergreen6395
@slevergreen6395 4 ай бұрын
Masa 3.5 k withara giyahama aswanna adu unama kata lokuwata kapanna, its kalin kata lokuwata kapanna epa, man aluthen dana vediowa balanna
@dilkiperera7115
@dilkiperera7115 Жыл бұрын
Harimalssani. Dakinaasi.
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Kauda dear
@nethmimadushani244
@nethmimadushani244 2 жыл бұрын
Palado
@Sakuralanka
@Sakuralanka Жыл бұрын
Mata obGe upades laba ganeemata kamathi e sadaha awasthawak labadenna , obage durakathNa Ankara laba denna puluwanda.
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Comments wala thiyenawa
@UdayanganiKumari-f7x
@UdayanganiKumari-f7x 4 ай бұрын
Api masayak witara bimmal keduwe.den ewage hedenne nene.sar oya kiyapu widiyata pot kapannada
@slevergreen6395
@slevergreen6395 4 ай бұрын
Epa, thawa masa 2k muhunathin mal ganna puluwan, pot welilada?
@ashokaudayakumara8075
@ashokaudayakumara8075 Жыл бұрын
Bimmal wagawa arambayedima aswanu adu wanne ai kiyanna puluwanda
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
දිලීරය හොදටම වර්ධනය නොවීම, වාතාශ්‍රය හා සිසිලස අඩුවීම, සමහර වෙලාවට මුලින් එන මල් සරු නෑ, බීජත් බලපාන්න පුලුවන්
@nishanthakumara1386
@nishanthakumara1386 3 жыл бұрын
Thank macho.
@sandyajayawickrama8562
@sandyajayawickrama8562 Жыл бұрын
Tnq soo much dr ❤
@yamunanawagamuwa566
@yamunanawagamuwa566 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@ChandaniJasingha
@ChandaniJasingha 10 күн бұрын
මගේ අලුත් පොට්වල අස්වැන්න අඩුයි. හේතුව දැනගන්න පුළුවන් ද?
@slevergreen6395
@slevergreen6395 9 күн бұрын
Oyada pot haduwe
@kalumnishantha944
@kalumnishantha944 3 жыл бұрын
Beeja dammata passe dileera wardanayata thabeemedee dileera asadanaya unata passe mokuth prathikarmayak nathida.ane pleace mata pahadili karanna.
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
Wenath dileerayak asadanaya unamada? Kolapata dileerayak ho kahapata dileerayak nam e pot ain karanna. Ewa winasa karanna. Kalupata dileeraya nam e pot ain karala wenama athin thiyanna. W pot walin passe mal ganna puluwan. Wenath sudupata dileerayak nam hitragen peroxide tikak silingarayak magin e dileeraya thiyena than walata, chutta chutta danna. Me pot wenama thiyanna.
@kasuniumesha744
@kasuniumesha744 3 ай бұрын
අනේ මල්ලි අපේ බිම්මල් ඵන්නේනැ ඵන්න මල් කැකුළු පර වේනව ඵකට කරන්න පුළුවන් දේයක් කියන්න
@slevergreen6395
@slevergreen6395 3 ай бұрын
Gruhaye Rasne wadi athi, hama pot 1kama ehemada,
@SamudraJayathissa
@SamudraJayathissa 5 ай бұрын
Mage pot wala kata arala dawas 17pakat 19 kaduwea mokada karannea sir
@slevergreen6395
@slevergreen6395 5 ай бұрын
Pot kiyak thiyenawada
@bolindajayanath2864
@bolindajayanath2864 Жыл бұрын
Mata kiynvd pot 1000k demmoth kochchr vitara pakat pramanayak kadann puluvnd kiyl
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Dawasata pakat 10 th 15 th athara puluwan parisara sadaka matha
@kathalahewagechandani8595
@kathalahewagechandani8595 3 ай бұрын
bim mala ganna aya innawada
@slevergreen6395
@slevergreen6395 3 ай бұрын
මහා පරිමානයෙන් හදනවනම් ලගම තියෙන ආර්ථික මධ්‍යස්ථාන යට දාන්න පුලුවන්, ගන්න අය ඉන්නව අඩුවට තමයි ගන්නෙ,
@binurakavindakavindasoiysa5211
@binurakavindakavindasoiysa5211 Жыл бұрын
මඉටෙක්ස් සල්ෆ අලූත් phot wakata gahuwata kamaknedda
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Kamak na
@gaminim.v2536
@gaminim.v2536 Жыл бұрын
Sir,mamath බිම්මල් වගා කරන්න හිතාගෙන ඉන්නේ .පිදුරු වල වගා කරලා බිම්මල් විකුණන්න බැරිද ?මොකද ,මට එහෙම කෙනෙක් කිව්වා .lee කුඩු වල වගා කරන්න ඕනෑ කිව්වා .plz reply.
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Puluwan, aswanna gana hariyatama kiyanna danna
@LasinduNimsara-y1z
@LasinduNimsara-y1z Жыл бұрын
Mama bimmal wagawata aluth,mt wistara tikak dana gann puluwand
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Chanal eke hamadema pahadiliwa kiyala denawa, uwamana vedio balanna, e athara gataluwak awoth comment 1k danna kiyala dennam dear, vedio balapuwahama oyage gatalu walata uththara thiyenawa
@wasanthasandamali3711
@wasanthasandamali3711 2 жыл бұрын
Pot aluthemaopan karaama wee ata tikasuralaain karanna onada
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
දිලීර වර්ධනය වෙලා තියෙන නිසා අයින් කරාට කමක් නෑ
@sadalankathushari3941
@sadalankathushari3941 Жыл бұрын
Mage pot walata dan masayae dawas 10k wenawa (mal kadanna aran) dan mal anawa hodatama aduee muhunatha kapanna oneda habae meheta tikak pewila.mekata piliyamak kiyanna.
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Muhunatha suranna, magnesium salpate 10g wathura 1L diyakarala spray karanna, dawasata 3n parak wathura spray karanna. Dawas 4kin wage mal enawa
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Жыл бұрын
Panuwo hadunama gahana chemicles monawada sir
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Chemical gahanne na, kamata ganna deyak nisa, pilithura danna kalin prasneta ma
@resikusha9444
@resikusha9444 2 жыл бұрын
Mage aluth pot walin sathi 2 hodata aswanna tibuna Dan hodatama adue. alutin Ana kakulu parawela waga wenawa hetuwa mokakda aswanna wadikara ganna kalayutu de kiyanna.
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Me video eke kiyala thiyena widihata muhunatha surala lukos gahanna, kakulu parawenne rasne wadiwela, wathura wadiunamath kakulu narak wela marenawa,
@pasiya1812
@pasiya1812 2 жыл бұрын
සාමාන්‍යෙන් එක පොට් එක්කින් දවස ගානෙ පලදාව නෙලා ගත් හැකිද . ඒය ග්‍රෑම් වශයෙන් ගත්තොත් දවසකට නෙලා ගත හැකි ග්‍රෑම් ප්‍රමානය කොපමනද . මේ වීඩියෝ එක ලොකු උදව්වක් මං අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
පොට් එකකින් දවසගානෙ ඵලදාව ගන්න බෑ, එක පාරක් මල් කඩපුවාම ආයෙ දින තුනකින් වගේ මල් එන්නෙ, පොට් වලින් මාස 3ක් මල් ගන්න පුළුවන්. කොහොමත් පාඩු නැති වයාපාරයක්, මුලින් පොඩියට පටන් ගන්න
@DisnaPrasangika-lu8yh
@DisnaPrasangika-lu8yh Жыл бұрын
ස්තුතියි, පලවෙනි විඩියො ටික බලන්නෙ කොහොමද
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
1:- kzbin.info/www/bejne/kKWaiHaibMetaNk 2:-kzbin.info/www/bejne/ppeUoZ-BhbWXfbM 3:-kzbin.info/www/bejne/jHWxfmaboLuVfaM 4:- kzbin.info/www/bejne/j5TZpIOcfal5pKM 5:-kzbin.info/www/bejne/nZqXn6yQhpZnbJo 6:-kzbin.info/www/bejne/aX67o5VqqZaKjtk 7 :-kzbin.info/www/bejne/Y2ilZ3t4r6qgd6M 8:-kzbin.info/www/bejne/j3zac5eMrdicd7s 9:-kzbin.info/www/bejne/Y3SWaoqga7VjgpI 10:-kzbin.info/www/bejne/ppuXeKl4a9GMZ9k
@sunethdisanyaka3829
@sunethdisanyaka3829 Жыл бұрын
සර් මගේ බිම්මල් පොට් වලට දැන් මාසයකුත් දවස් පහක් වෙනවා සමහර පොට වල තාම දිලීර දුවලා තියෙන්නේ භාගයක් විතර සමහර පොට් වල හොඳටම දිලීර දුවලා වැඩිහරියක් තියෙන්නෙ දිලීර දූවපු නැති ඒවා මේවට මොකද කරන්නේ බිමල් කාමරේට දාලා කටකපන්නද
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
පොට්වල අයියෙ වතුර ඇති ඒකයි දිලීරය වර්ධනය නැවතිලා ඇත්තෙ, වතුර වගේ තියෙනව නමි ගෘහයට දාන්න. තව සතියකින් පමණ කටවල් කපන්න, මොකද පොට් වල බාගෙනෙ දිලීරය දුවල තියෙන්නේ
@gayanirathnayaka7755
@gayanirathnayaka7755 Жыл бұрын
Insect net eka israel kiyala kohomada aduragane?
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Ekanam hariyatama kiyanna amarui,
@AmilaRussell-vv4ko
@AmilaRussell-vv4ko Жыл бұрын
කේසේල් පඩරැල් වල බිම්මල් හදන කෙොට මල් කඩලා එවන් සුරන්න ඔතිද
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Suranna amarui neda, poddak kadatholu karanna, suranna puluwannam hodai, mama ehema hadala na sir
@chandikaha8388
@chandikaha8388 2 жыл бұрын
Eka malak keduwahama eelanga mala kadanna dawas keeyak yanawada.
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Dawasak 5k withara Wage
@sisiramekalayatathgelapena462
@sisiramekalayatathgelapena462 2 жыл бұрын
Maitawanta behetha kiyanna puluwanda
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
සල්පර් ස්ප්‍රේ කරන්න, සල්පර් යෝගට් හැන්දක් වතුර 1ලීටරයක දියකරන්න, මයිටාවන්ට බේත් නෑ පාලනය කරන්න පුලුවන්.
@anushasuwarnamali7554
@anushasuwarnamali7554 2 жыл бұрын
Mata tyana pasnaya tama mama mall kaduwe eka masayai dan mall hadenne naha.kalu koduruwek hitiya.mekata kala haki patikarayak kiyanna.palamu watawa nisa at dakim naha wedawu karanna
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
සල්පර් දුම අල්ලන්න. පොහොර කඩවල තියෙනව, අගුරු භාජනයකට දාල අගුරු උඩට පොඩි තහඩු කෑල්ලක් දාල ඒක රත්උනාම සල්ප කුඩු ඊට උඩින් දාන්න. ඒ දුම ගෘහය ඇතුළත තියල අයින් වෙන්න. දුම සැරයි
@virajbandara6294
@virajbandara6294 Жыл бұрын
වතුර ග්ල්කෝස් ප්‍රමාණ කොහොමද මිශ්‍ර කරගන්නේ
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
ලූකෝස් 10g වතුර 1L ක දියකරන්න
@anuhasdevinda422
@anuhasdevinda422 2 жыл бұрын
Apata bija demma pot ganna puluwanda t n amba aka denna
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
N eka damma coment ekaka
@MinarwaPasinduni
@MinarwaPasinduni Жыл бұрын
api pot karanawa.oyalata oni nam denna puluwan
@duharasahasdinakara9950
@duharasahasdinakara9950 Жыл бұрын
@@MinarwaPasinduni ඔයා කොහෙද ? pot එකක් කීයද ?
@UdayanganiKumari-f7x
@UdayanganiKumari-f7x 6 ай бұрын
Klorin pot walata demmata kaman netda sar
@slevergreen6395
@slevergreen6395 6 ай бұрын
Clorin 5gත් 10gත් අතර වතුර ලීටරයක දිය කරල ඉසින්න පුලුවන්. මල් වලට ඉසින්න එපා. අසාදන නැතිනම් 5g වතුර ලීටරයක දිය කරල ඉසින්න. හැමදාම ඉසින්න එපා
@UdayanganiKumari-f7x
@UdayanganiKumari-f7x 6 ай бұрын
Sar koduruwo tikak ennawa.ekata manada karanne
@slevergreen6395
@slevergreen6395 6 ай бұрын
@UdayanganiKumari-f7x kohoba, gadapana, de, kola aran ekata viyali miris dala hodata dum allanna, sathiyata thun hathara parak hawasata
@UdayanganiKumari-f7x
@UdayanganiKumari-f7x 6 ай бұрын
@@slevergreen6395 thanks sar
@slevergreen6395
@slevergreen6395 6 ай бұрын
බුදුසරණයි
@yenukanethwidu5771
@yenukanethwidu5771 2 жыл бұрын
බිම් මල් වගාවේ මාස එක හමාරකට පැකට් 20 යි හැදුවේ . අස්වැන්න අඩු ඇයි ? අපි මිද්දෙණියෙ අලුතින් පටන් ගත්තේ.
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Pot kiyakda damme
@nishadiliyanage1652
@nishadiliyanage1652 Жыл бұрын
වගා ගෘහය සීතල කිරීම කරන්න.හිරුඑලිය ගොඩක් එන තැන් වලට ගෝනි එල්ලන්න.උදේ සවස හොදින් වතුර දමන්න.තාපය අඩික උනාම මල් පිපෙන්නෙ නෑ
@surangalakmal9714
@surangalakmal9714 2 жыл бұрын
Aluth pot vala Mal ave sathiyai avata me deyaraya gahuvata kamak nadda
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Kamak na, abalone da pot
@surangalakmal9714
@surangalakmal9714 2 жыл бұрын
Naha AM oystar aluthin patan gaththe athdakimak Naha avata me vage kapumak danavada
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Aluth pot nisa pot wala muhunatha tikak sudda krla meka isinna, kapanna epa
@surangalakmal9714
@surangalakmal9714 2 жыл бұрын
Thank you
@hirusha2232
@hirusha2232 3 жыл бұрын
Thankyou. Oyala koheda.
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
Oya koheda, Dan hodama vediyo ekak damma, eka ithamath wadagath. Balanna
@isurudharshna3917
@isurudharshna3917 2 жыл бұрын
Mama Dan pot ain karanna giya.masa tuna iewara nisa.golubalanta mokada karnne
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Golubello da inne
@thilankadewmini7908
@thilankadewmini7908 2 жыл бұрын
Oka krna pluwn aka paraida aye aye krnn pluwnd
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Puluwan
@navinduravishka2577
@navinduravishka2577 3 жыл бұрын
Bimmal bija miladi gann nedda
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
Mama bija hadana patan gaththe na. Dear
@_a9396
@_a9396 Жыл бұрын
කැකුලු පොඩි කාලෙදිම කහ පාට වෙලා වේලිලා පරවෙල යනවනෙ ..ඒම වෙන්නෙ ඇයි.
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Wathra wadi unama kahapata wenawa ( spray karana ) anith hethwa rasne wadi unamath ehema wenawa, maitawo hindath wenawa
@HTV0921
@HTV0921 Жыл бұрын
මයිටාවන්ට මොකද කරන්නෙ
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
මයිටෙක් සල්ප 5g වතුර 1Lක දියකරල ස්ප්‍රේ කරන්න, මල් නැති පොට්වලට ස්ප්‍රේ කරන්න, මයිටාවන් මර්දනය කරන්න හරියටම බෙහෙත් නෑ, පාලනයක් තමයි වෙන්නෙ
@respect_amazing
@respect_amazing 2 жыл бұрын
බිම්මල්වලට දිය කරල ගහන glucose අපි කන ඒවා නේද නැත්තං වෙන දෙයක්ද
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Api kana ewa
@kumarajayantha8232
@kumarajayantha8232 2 жыл бұрын
Ane sir puluwnnam. Oyage number ek ewanna Mata bimmal wagawa gana godak wisthara thiyenwa danaganna
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
0783870780
@anusharanathunga7136
@anusharanathunga7136 2 жыл бұрын
Aluth maluwala bimmal masa 3 hadenawadaa? Ewata wathura wetharada dannee
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Yes
@mayuriperera6862
@mayuriperera6862 Жыл бұрын
බිම්මල් පොට් බීජ බහින කොට කොළ පාට වෙන්නේ ඇයි. මගේ පොට් 1000k විතර එහෙම වෙලා කලාතුරෙකින් තමයි හොඳ පොට්1k තියෙන්නේ.
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Pot hariyata jeewanuharanaya wela nathi unama hadennath puluwan, bija wala thibila hadennath puluwan, wathuren godak durata hadenawa, nawatha jiwanuharanaya karala bija danna, hari yanna puluwan
@mayuriperera6862
@mayuriperera6862 Жыл бұрын
Thanks
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Well come
@surangiherath3817
@surangiherath3817 3 жыл бұрын
Mage deweni parata Mal hadenne nane
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
Mis kiyana eka mata pahadili na. Mokakda dewani parata kiyanne
@nelumrasanjali2815
@nelumrasanjali2815 3 жыл бұрын
තව විස්තර දැන ගන්න අවශ්‍යයි ඔබ තුමාගේ phone number එකක් දෙන්න පුලුවන්ද? මම අලුතින් බිම්මල් වගාව පටන් ගත්තා ගැටලු රාශියකට මූණ දීලා තියෙන්නේ
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
0705254125 mata mulin massage 1k dann. Wiweka thiyen welawa danum dennam,
@wijesekaraniluka8829
@wijesekaraniluka8829 3 жыл бұрын
Thanks
@dhanushkadissanayaka2584
@dhanushkadissanayaka2584 2 жыл бұрын
ඇබලෝනි වලටත් එහෙම කරන්ට පුලුවන්ද
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Yes
@nimalranathunga2698
@nimalranathunga2698 2 жыл бұрын
අැබලෝනි බිජ ගන්නේ කොහෙන්ද
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
ඔයා කොහෙද
@danushkasrimal643
@danushkasrimal643 2 жыл бұрын
මගේ බිම්මල් වගාවේ කළුකුබින් පැකට් අසල ඉන්නවනේ අනේ පිළියමක් කියන්නකෝ
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
Sulper duma allala kubi enawata adina chork eken ge athule adinna
@priyanganipushpa7837
@priyanganipushpa7837 3 жыл бұрын
බිම්මල් පොට්වලින් අස්වැන්න ලැබුණේ සති දෙකක් පමනයි හේතුව කුමක්ද
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
අලුතෙන් දාපු පොට් වලින් ද? කාලය ඉවර පොට් වලින් ද?
@pmkumari5593
@pmkumari5593 Жыл бұрын
මාස දෙකක් වෙනවා මල් දැන් එන්නේ නෑ එන ඒවා වේලිලා එන්නේ
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Kalin dawaswala rasne nisa ho wathasraya madi athi, muhunatha surala lukos 10g wathura 1L diyakarala spray karanna
@isharaharshani1775
@isharaharshani1775 Жыл бұрын
Lucos kiyanne monawa
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
විජවනය උනාම දෙන, ඇග දුර්වල උනාම දෙන, ශක්ති ජනකය, අපි කන ලූකෝස්
@wijesekaraniluka8829
@wijesekaraniluka8829 3 жыл бұрын
Mama aluthin bimmal hadanna patan gaththe.prashna godakata muna dila inne.mata obathumage phon number eka ganna puluwanda
@slevergreen6395
@slevergreen6395 3 жыл бұрын
Comments balanna. Massage 1k danna. Free welawata danum dennam
@kumarajayantha8232
@kumarajayantha8232 2 жыл бұрын
Ane mage aluth ewa Mal. Na sar
@slevergreen6395
@slevergreen6395 2 жыл бұрын
ලූකෝස් ගහන්න කලින් මූනත හොදට සූරන්න
@inokaprashadini2928
@inokaprashadini2928 Жыл бұрын
Phone number eka denna puluwanda..
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
Comments wala thiyenawa
@sltiktok6601
@sltiktok6601 Жыл бұрын
පොට් එකේ කවරය වටේ කහ පාට දැලක් වගේ හැදිලා . එහෙම වෙන්නෙ ඇයි
@slevergreen6395
@slevergreen6395 Жыл бұрын
ඒක දිලීරයක්, වතුරෙන් හා සුලගෙන් හැදෙන්නෙ. පොඩ්ඩක් තියෙනවනම් ඒ ටික කපල අයින් කරන්න, ගොඩක් පැතිරිලානම් පොට්එක අයින් කරන්න
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
බිම්මල් වගාවේ සියලු රෝගවලට නියම විසදුම්.
14:28
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 62 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН