✔ගෙදරදීම බිම්මල් වගා කරන්න මේ තරම් ලේසියි කියලා දැනගෙන හිටියද/cultivate mushrooms/growing mushrooms

  Рет қаралды 108,639

Ape gedara

Ape gedara

Күн бұрын

#cultivate#mushrooms#

Пікірлер: 148
@piyumiwathsala7339
@piyumiwathsala7339 5 ай бұрын
ගොඩාක් ස්තුති මෙවන් දෙ කියලා දුන්නාට ඔබ තුමියට🙏🙏🙏
@arunasarojani8594
@arunasarojani8594 7 ай бұрын
බොහොම පින්. නිහඩ සේවයක්
@hasaralgossip2026
@hasaralgossip2026 2 жыл бұрын
ඒකනම් මරු විඩියෝ එක
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
බොහෝමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී යාළුවා සුභ දවසක් වේවා
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
ස්තූතියි සුබ දවසක් ❤️❤️❤️
@nipuninipuni8320
@nipuninipuni8320 2 жыл бұрын
බිජ ගනනෙ කොහෙන් ද
@appkappk7051
@appkappk7051 Жыл бұрын
Niyamai hoda wedak jayawewa
@UshaUsha-g8l
@UshaUsha-g8l Ай бұрын
Good 👍 ❤
@himalirajasingha8067
@himalirajasingha8067 2 жыл бұрын
බොහොම පින් ඔබට මෙි දේවල් කියා දෙනවාට
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️
@LalaniHerath-fn1kt
@LalaniHerath-fn1kt Ай бұрын
Niyamai 😅😅
@lalanirupika2465
@lalanirupika2465 Жыл бұрын
Bohoma saralai.bohoma sthuthei obata🙏🏻bimmal beja labaganne kohenda keyala keyanna please🙏🏻🌹❤️
@apegedara9382
@apegedara9382 Жыл бұрын
වීඩියෝ එකක් කරල තියනවා ❤️
@virajniroshan4430
@virajniroshan4430 2 жыл бұрын
බොහොම ස්තුතියි.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.!
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️
@SahanDimantha-q5q
@SahanDimantha-q5q Жыл бұрын
Bohoma sthuthi
@khemaliyanage8786
@khemaliyanage8786 Жыл бұрын
Bohoma.sthuthiyi danuvath kiriimata
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
ස්තුතියි බොහොම
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
❤️❤️❤️
@asokaweerasekara258
@asokaweerasekara258 2 жыл бұрын
Thank you very much sir. Asoka
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
thanks dear❤️❤️❤️
@upadhyamaduwanthi
@upadhyamaduwanthi 10 ай бұрын
එක්වරක් අස්වැන්න නෙලාගත් පසුව නැවතත් කලු පොලිතීන් බෑගයෙන් ආවරණය කර දින 10ක් පමන තමා පෙර ලෙසටම අස්වැන්න ලබාගත හැකිද
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
ගොඩාක් ස්තූති ඔබට 🙏 ❤
@piyadasafernando457
@piyadasafernando457 2 жыл бұрын
Avanka chethana wak godak sthutiye
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️
@k.d.dilshantv833
@k.d.dilshantv833 Жыл бұрын
Me bim mal bija kaden gnna thiyeda ....de kiyak.wge weida bija pekat ekak
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
🎉🎉🎉😊
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💐
@apegedara9382
@apegedara9382 Жыл бұрын
You're welcome 😊
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 2 жыл бұрын
Beeja wedi neda me urayata daanawa? Good work
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
Ow mama bija tikak wadipura damma..wenath poshaka mokuth danne nathi nisa bija wadipura damme ❤️❤️
@nuwandaramudalige242
@nuwandaramudalige242 Жыл бұрын
Matath bimmal beeja pakat ekak ona kohomada genna ganne
@apegedara9382
@apegedara9382 Жыл бұрын
බීජ ගෙන්ව ගන්න පුලුවන් නම්බර් එක්කම වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනව ඒ නම්බර් වලට කෝල් කරන්න dear...nature mushroom කියන නම්බර් එකට කතා කරලා බලන්න...එයාලා ගෙදරට ඩිලිවරි කරනවා...😇❤❤
@LasanthaKuruppu
@LasanthaKuruppu 7 ай бұрын
Thank you
@KRminesi
@KRminesi Жыл бұрын
අස්වැන්න කොච්චර කල් ගන්න පුළුවන් ද මේ ක්‍රමයට කරලා
@tharufernando7284
@tharufernando7284 10 ай бұрын
කෙහෙල් පඩරැල් ටික ගොඩාක් වේලනවද නැත්නම් පොඩ්ඩක් තෙත ගතිය තියෙන්න ඕනිද
@shalininimashashalini797
@shalininimashashalini797 8 ай бұрын
Bimmal bija ganna thiyenne koheda
@sethakumuduni99
@sethakumuduni99 2 жыл бұрын
Harim hodai mamat kemetten enna soyan rekiyawak les arbanna mata kiyanwad mulikawa monwad karanna oni kiyla godak pin kiya dunnot
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
Me විදියට කෙසෙල් කොල වලින් හදලා ස්වයං රැකියාවක් විදියට කරන්න බැහැ..ස්වයං රැකියාවකට හොද ලී කුඩු ක්‍රමය...මූලික දැනුමක් ලොකුවට අවශ්‍ය නෑ youtube වීඩීයෝ ඕන තරම් තියෙනවා ඒ ගැන කියා දෙන ඒවා..ටිකක් ඒවා බලන්නකෝ ඔයාට අදහසක් ගන්න පුලුවන් වේවි...❤️❤️
@TestTest-jx7rg
@TestTest-jx7rg Жыл бұрын
Pala thavana krushi nishpafana kada vala beeja thavan gannoruva thiyenava beeja ganna me vade mama kala sarthakai
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ගොඩක් සතුටුයි මට...ස්තූතියි ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට..❤️❤️❤️
@Ruwidilsanka
@Ruwidilsanka 7 ай бұрын
Dawas 18 n kalu polithin bag eka ain karanna onida
@upulkumaraupulkumara1885
@upulkumaraupulkumara1885 Жыл бұрын
Nitharama meka kalu bagyen waha thiyenna onada.dinapatha wathura spray karanna onada.
@apegedara9382
@apegedara9382 Жыл бұрын
නැහැ පොහොට්ටු ආවම කවරෙ ඉවත් කරල වතුර ස්ප්‍රේ කරන්න දවසට දෙපාරක් 😊
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt Жыл бұрын
Kalu kawareta dala sathi dekkakin passe gaththama aye a kawareta danne ne aliyeda thiyanne
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ඔව්..එලියෙ කීවෙ නිදහස් තැනක් තියන්න තද ඉර එලියක් වැටෙන්නෙ නැති තැනක...☺️
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt Жыл бұрын
Hari bohoma sthuthi akkii
@chamodiharshani2776
@chamodiharshani2776 Жыл бұрын
සති 2ට පස්සෙ කලුපාට පොලිතින් කවරෙ අයින් කරන්න ඕනිද
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ඔව්😊
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Жыл бұрын
Sir vidihata bimmal hadala suwayan rekiyawak (viyaparayak)katana puluwanda
@apegedara9382
@apegedara9382 Жыл бұрын
Puluwan..පිදුරු ක්‍රමයට සහ ලී කුඩු ක්‍රමයට තමයි ස්වයං රැකියාවක් විදියට කරන්න සුදුසු..මොකද පිදුරු සහ ලී කුඩු තමයි වගා මාධ්‍ය විදියට භාවිතා කරන්නෙ...youtube එකේ බිම්මල් වගාව කියලා serch කරන්න..ඔයාට ඒ ගැන දැන ගන්න පුලුවන් වීඩියෝ ගොඩාක් තියෙනව 😊❤️❤️
@upadhyamaduwanthi
@upadhyamaduwanthi 10 ай бұрын
කීපවරක් අස්වැන්න ගන්න පුලුවන් ද
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Жыл бұрын
Mis lee kuduth paya 2k tammbalada ganne
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ඔව් පැය 2ක් 3ක් වගේ තම්බන්න ඕනෙ ඒකට ගන්න ලී කුඩු වර්ග තියෙනව තව දාන්න ඕන අමුද්‍රව්‍ය තියෙනව ඔයා youtube එකේ serch කරලා බලන්න බිම්මල් වගාව ගැන ඔයාට ඒ ගැන තියෙන වීඩියෝ කීපයක් බැලුවොත් දැනුම ගන්න පුලුවන්
@apegedara9382
@apegedara9382 Жыл бұрын
වීඩියෝ බලලා වගා මලු 2ක් විතර හදලා බලන්න අමුද්‍රව්‍ය නියමිත අනුපාත වලින් අරන්..😊
@udaniwidvandi-py4zl
@udaniwidvandi-py4zl 11 ай бұрын
මේවා කෑමට ගන්නකම්ම ගේ ඇතුලෙද හදන්නෙ
@liyanageruwan4352
@liyanageruwan4352 2 жыл бұрын
පොලිතින් එක ඉවත් කරලා වතුර ස්ප්‍රෙ කරාට පස්සේ නැවතත් ගැට ගසන්න ඔනද
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
නෑ ගැට ගසන්නෙ නැතුව යන්තමින් බුරුලට වගේ සැහැල්ලුවෙන් තියන්න 🙂
@tigerTV-o4s
@tigerTV-o4s 5 ай бұрын
​@@apegedara9382පොලිතින් එක දිගටම බාවිතා කරන්න අවස්සද
@RaveeahaManthika
@RaveeahaManthika 11 ай бұрын
Bija laba ganne kohenda
@mallikathisera7830
@mallikathisera7830 2 жыл бұрын
Harima wenas hoda deyak
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
Thanks dear❤️❤️❤️
@obataimeforyou
@obataimeforyou Жыл бұрын
පලවෙනි පාර ඒ බිම්මල් අස්වැන්න සම්පූර්ණයෙන් නෙලාගෙන ඉවර උනාම ඒ පිදුරු/පරඩැල් ම ආයෙ අලුතින් බීජ දානකොට ගන්න පුලුවන්ද සහ ආයෙ තම්බලා ගන්න ඕනද
@isusam9595
@isusam9595 Жыл бұрын
තව වීඩියෝ දාන්න
@rajakarunawimal7770
@rajakarunawimal7770 2 жыл бұрын
Thanks
@ellenmodaragamage2037
@ellenmodaragamage2037 Жыл бұрын
Thank you ĺ
@priyanimanel739
@priyanimanel739 2 жыл бұрын
Thank you very much for your valuable idea.
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
thanks dear❤️❤️❤️
@nilanthiweerasingha4605
@nilanthiweerasingha4605 Жыл бұрын
Thank you
@chandanishiromi127
@chandanishiromi127 2 жыл бұрын
Dina 14 passe karuwale thiyanna oni neda.e kalu bag eka athulema thibbata kamak nadda.
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
Kaluware thiyanna one na bag eka athule thibboth mal tika තැලෙන්න පුලුවන් නිදහස් තැනක මේසයක් උඩින් තියන්න..🙂
@anusharanasinghe1066
@anusharanasinghe1066 2 жыл бұрын
බොහොම ස්තුතියි බිජ ගන්න තැනක් ගැන විස්තර සහිත ලින්ක් එකක් දාන්න පුළුවන් ද
@NethminiHewage
@NethminiHewage 27 күн бұрын
Me බීජ kohenada ganne
@SriyaniManike-s6g
@SriyaniManike-s6g 24 күн бұрын
බීජ කොහොමද ලබා ගන්නෙ 1:35 1:36
@Akenya1234
@Akenya1234 Жыл бұрын
ගෙදර ඉදන් කරන්න පහසු ස්වයං රැකියාවක් ගැන කියලා දෙන්නකො
@apegedara9382
@apegedara9382 Жыл бұрын
මගේ චැනල් ඒකේ වීඩියෝස් බලන්න ❤️
@NadeekaRasanjali
@NadeekaRasanjali 8 ай бұрын
බීජ ගන්න තියෙන්නෙ කොහෙද
@sharuu1369
@sharuu1369 Жыл бұрын
තම්බද්දි අලුහුණු දාන්න අවශ්‍යද?
@apegedara9382
@apegedara9382 Жыл бұрын
නෑ..
@senukakodithuwakku6480
@senukakodithuwakku6480 2 ай бұрын
ලොකු හාල් කවරයක් අරං හැදුවොත් අවුලක් නෑ නේද
@piumiwikumm
@piumiwikumm Жыл бұрын
ලොකු ආදායමක් නැතිව දවසට පැකට් 10ක් වගේ වෙළදාමකට මේ ක්රමය හොදද? ගුණාත්මක බවේ ගැටලුවක් තියෙද ?
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ලී කුඩු ක්‍රමයට කරන්න ඒක සාර්ථකයි ව්‍යාපාරක් කරනව නම්..
@piumiwikumm
@piumiwikumm Жыл бұрын
@@apegedara9382 ස්තුතියි බොහොම
@ManojMenuka
@ManojMenuka 9 ай бұрын
😮
@anulawarnakulasuriya518
@anulawarnakulasuriya518 Жыл бұрын
බීජ genna ගන්න ( ඩි ලිවරි ) නොම්බර එකක් දෙන්න පුළුවන් ද තැන්ක්ස්
@apegedara9382
@apegedara9382 Жыл бұрын
kzbin.info/www/bejne/gnWzc6SjgNCkg9E මේ වීඩියෝ එක බලන්න සියලුම විස්තර ඒකෙ තියෙනව
@chenithadamsith7710
@chenithadamsith7710 Жыл бұрын
අපි මේක ස්වයන් රැකියාවක් විදියට කරනවනම්. කෙසෙල් පඩරැල් වෙනුවට, ලී කුඩු හාල් කවර වලටම දැන්මට ප්‍රශ්නයක් නැද්ද..?. එතෝට පොලිතින් කවර වලට වියදමක් යන් නෑනේ.
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ව්‍යාපාරක් විදියට කරනවා නම් හාල් කවර වල කරන්න එපා පොලිතීන් ගන්න නැත්නම් එක දිගටම හාල් කවර වල හැදුවොත් දිලීර ආසාදනය වෙන්න පුළුවන්...
@chathualuthge
@chathualuthge Жыл бұрын
බීජ ගන්න තැනක් කියනවද
@apegedara9382
@apegedara9382 Жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්,කෘෂි බීජ කඩ වලින් ගන්න පුළුවන් 😇
@achinishakila2005
@achinishakila2005 11 ай бұрын
පිදුරු හරි කොල thmbana vita alu hunu danavada
@apegedara9382
@apegedara9382 10 ай бұрын
නැහැ
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Жыл бұрын
Mis meka suwayan rekiyawakata hodada
@apegedara9382
@apegedara9382 Жыл бұрын
හොදයි..ස්වයං රැකියාවක් විදියට කරනවා නම් ලී කුඩු ක්‍රමයට කරන්න..එතකොට අස්වැන්න ගොඩක් ගන්න පුලුවන්
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 2 жыл бұрын
බොහොම ස්තුතියි
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
❤️❤️❤️
@chandanaone5953
@chandanaone5953 2 жыл бұрын
Pohora bag jewanuharaneye karrannewada
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
නෑ එහෙම කරන්න අවශ්‍ය නෑ එහෙම කරත් ප්‍රශ්නයක් නෑ ඒක හොදයි ජීවාණුහරණය කරලා ගත්තොත්..🙂
@chandanaone5953
@chandanaone5953 2 жыл бұрын
@@apegedara9382 kohhara welawak karanne oneda
@Ruwidilsanka
@Ruwidilsanka 8 ай бұрын
Mekata wathura danna kohomada
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්ප්‍රේ කරන්න ❤️
@Ruwidilsanka
@Ruwidilsanka 8 ай бұрын
Dawas 18 giyahamada.. bag Eka ain karalada
@geethageethq8982
@geethageethq8982 Жыл бұрын
👍👍👍👍💞
@thusithajayawardana6154
@thusithajayawardana6154 Жыл бұрын
බිම්මල් බීජ ගන්නෙ කොහෙන්ද
@apegedara9382
@apegedara9382 Жыл бұрын
වීඩියෝ එකක් දාලා තියනවා ඒක බලන්න dear ❤️❤️
@zeenathulmahna
@zeenathulmahna 8 ай бұрын
Tank you sister😊😊😊
@SriyaniManike-s6g
@SriyaniManike-s6g 24 күн бұрын
පිටි කවර හරියන්න
@SriyaniManike-s6g
@SriyaniManike-s6g 24 күн бұрын
පිටි කවර හරියනවාද
@PadmaJayawardhana-v4t
@PadmaJayawardhana-v4t Жыл бұрын
ස්තුතියි හොද බීජ ලබාගත හැක්කේ ක් කොහෙන් ද🎉
@apegedara9382
@apegedara9382 Жыл бұрын
කෘෂි බීජ කඩ වලින්,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්...
@gossipsrilanka938
@gossipsrilanka938 2 жыл бұрын
බීජ ගන්න පුලුවන් විදියක් නැද්ද
@hashikathamodani4123
@hashikathamodani4123 Жыл бұрын
කෘෂිකර්මයෙන් ගන්න පුලුවන් නේද
@mizrinmuhair6004
@mizrinmuhair6004 2 жыл бұрын
How to watering
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
Using water spray bottle ❤️❤️❤️
@mizrinmuhair6004
@mizrinmuhair6004 2 жыл бұрын
@@apegedara9382 how many times have to spray per week
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
@@mizrinmuhair6004 spray twice daily morning and evining..
@virajasanga3588
@virajasanga3588 Жыл бұрын
බීජ ගන්නේ කොහෙන්ද
@apegedara9382
@apegedara9382 Жыл бұрын
කෘෂි බීජ කඩ වල,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන් ❤️❤️❤️
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 жыл бұрын
බිම්මල් බීජ කොහෙන්ද ලබා ගන්නෙ ප්ලීස් හෙල්ප් .
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
බීජ මිලට ගන්න පුලුවන් ස්ථාන ගැන මම මගේ චැනල් එකේ වීඩීයෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා..ඒ වීඩීයෝ එකේ එම ස්ථාන වල දුරකථන අංක සදහන් කරලා තියෙනවා..ඇතැම් ආයතන නිවසටම බීජ delivery කරනවා..එම වීඩීයෝ එක බලා ඔබට තොරතුරු දැන ගන්න හැකි වේවි..
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 жыл бұрын
@@apegedara9382 ස්තුතියි ඔබට
@kaushalyaseuwandi7615
@kaushalyaseuwandi7615 2 жыл бұрын
බිම්මල් බීජ ගන්න තියෙන්නෙ කොහෙද
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
බිම්මල් බීජ ගන්න පුලුවන් තැන් සහ දුරකථන අංක ගැන මම වීඩීයෝ එකක් කරලා තියෙනවා..ඒ වීඩීයෝ එක බලන්න ඒ සමහර ආයතන බීජ ගෙදරට delivery කරනවා..
@NilanthiDammika-yq7il
@NilanthiDammika-yq7il Жыл бұрын
අපිට.බ්ජ.ගන්න.ස්ථානයක්.කියනවාද
@apegedara9382
@apegedara9382 Жыл бұрын
kzbin.info/www/bejne/gnWzc6SjgNCkg9E මේ වීඩියෝ එක බලන්න ඒකේ බීජ ගන්න පුලුවන් ස්ථාන හා දුරකථන අංක තියෙනව 😊😊
@pantherboy99
@pantherboy99 2 жыл бұрын
♥️♥️😋😋♥️♥️😋😋
@maneljayasinha4276
@maneljayasinha4276 2 жыл бұрын
Beja ganna namber ekak dannako
@chathuriniroshani5208
@chathuriniroshani5208 3 ай бұрын
හොද බීජ ලබාගන්න තැන් තමයි නැත්තේ. Online order දාලා ගෙන්නන බීජ සාර්ථක නෑ
@somarathnan.m2521
@somarathnan.m2521 2 жыл бұрын
හොඳයි කථනයෙන් දුන්නා නම් වඩා හොඳයි
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
👍👍🙂🙂
@darmawathirajapaksha
@darmawathirajapaksha Жыл бұрын
Bimmal bija
@devikakumaari4532
@devikakumaari4532 Жыл бұрын
බීජ ලබා ගන්නේ කොහොමද ..
@dumindadilshanpage8470
@dumindadilshanpage8470 Жыл бұрын
Agrooo senter wala thiyenw
@indranilalitha
@indranilalitha Жыл бұрын
​@@dumindadilshanpage8470😮😮😮😮😮😅8
@chathurakumara2127
@chathurakumara2127 9 ай бұрын
පැල තවාන් වල තිනවා (ඇමරිකන් ඔයිස්ටර් )
@phonehouse2026
@phonehouse2026 Жыл бұрын
කරන්නේ .මොනවාද .කියලා කියන න්න හොඳ .හාමොටාමා .අකුරු pannanada
@piyumirathnayake6356
@piyumirathnayake6356 Жыл бұрын
හාල් පිටි එහෙම දානවද ඕවා හදනකොට
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ඔව් හාල් නිවුඩු දානවා..😊
@upadhyamaduwanthi
@upadhyamaduwanthi 10 ай бұрын
අස්වැන්න ලබාගත හැකි වාර ගණන කොපමනද
@AsokaSilva-z3s
@AsokaSilva-z3s 3 ай бұрын
Aලෝබ නැතුව හරියට උපදේ ට්ක ⁣ පෙන්වන්න
@apegedara9382
@apegedara9382 3 ай бұрын
පෙන්නලානෙ තියන්නෙ තවත් මොනවද පෙන්නන්න කියන්නෙ..
@menikerajapaksha2776
@menikerajapaksha2776 Жыл бұрын
p
@SahanDimantha-q5q
@SahanDimantha-q5q Жыл бұрын
බීජ ලබා ගන්නේ කොහොමද
@apegedara9382
@apegedara9382 Жыл бұрын
වීඩියෝ එකක් දාලා තියනවා බලන්න ❤️
@Shashihanshika
@Shashihanshika 7 ай бұрын
Thanks
@pantherboy99
@pantherboy99 2 жыл бұрын
♥️♥️😋😋♥️♥️😋😋
@NilanthiDammika-yq7il
@NilanthiDammika-yq7il Жыл бұрын
බ්ම්මල්.බ්ජ.ගන්නෙ.කොහින්ද
@pantherboy99
@pantherboy99 2 жыл бұрын
♥️♥️😋😋♥️♥️😋😋
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to Grow Mushrooms at Home Starting from Store Bought Mushrooms Part 1
13:45
MiradasBiologicas
Рет қаралды 1,6 МЛН
Easy - Simple - Tips for growing mushrooms in plastic bottles at home
10:10
EY - Gardening
Рет қаралды 4,7 МЛН
Easy - how to grow oyster mushrooms at home and harvest every day
8:03
Terrace garden ideas
Рет қаралды 2,7 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН