අම්මිගේ සුපිරි තිබ්බටු මැල්ලුම|How to make thibbatu curry - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 98,718

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs
#sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...

Пікірлер: 1 000
@thathsaraniudara6862
@thathsaraniudara6862 3 жыл бұрын
දැන් තමයි බලන්න ආවෙ..... දැන් අම්මාගෙ කෑම වලට මම addict වෙලාා🤗🤗🤗 හරිම පින් පාටයි අම්මා 🙏 ආදරෙයි ❤️
@inokawathtala187
@inokawathtala187 3 жыл бұрын
Asama kamak
@nalikahaneef3316
@nalikahaneef3316 3 жыл бұрын
thank u putha oyatai ammitai mewa apita kiyala danawata kanakta rasata kamak hadana hate kiyala dana akat penak
@chandidissanayake7338
@chandidissanayake7338 3 жыл бұрын
Mamath, harima, asawen, balanawa, budusarani 😄
@nadeekamaduwanthi6969
@nadeekamaduwanthi6969 3 жыл бұрын
කෑම වගේම අම්මගෙ කතා රස කතාවක් අහන්න හැමදාම මායි අම්මාත් ඔයාලගේ වැඩසටහන බලනවා... ඒ වගේම ඔයාලා හදන විදියට කෑමත් හදලා බලනවා.. තම බැරිව ඉන්නව හතු කරි එකයි තිබ්බොටුයි තමා... අනිවාර්යයෙන් හදනවා ... වෙනසක් ලැබුනා හැම කෑම එකකම අපටනම්... පුලුවන්නම් පරිප්පු , කරවිල , තුබ කරවිල , වම්බටු, තලන බටු, වට්ටක්කා , කැකිරි, බෝංචි රසම රස විදියකට හදන්න අම්මේ..... ආදරෙයි ඔයාලට....💖💖💖
@madushani3302
@madushani3302 3 жыл бұрын
අම්මා නම් හරි අහිංසකයි එ වගේම සංගිත්ට ගොඩක් ආදරෙයි ඒ ආදරේ හැමදාම තියාගන්න
@samankumara4511
@samankumara4511 3 жыл бұрын
Thibbatu malluma kos ata nathuva godak rasai
@samsarath119
@samsarath119 3 жыл бұрын
Koy awastawededida meets haalmesso ekatu karanne ?
@tthakshilasewwandi3695
@tthakshilasewwandi3695 3 жыл бұрын
දවසට එක පාරක් හරි අම්මව බලන්නනම ඕනේ....❤️❤️❤️. මේක නම් පිස්සුවක්. ආදරේ හිතෙන පිස්සුවක්. ❤️❤️ අම්මේ ආදරෙයි. රස කතා නිතරම කියන්න හොදේ.
@kuruluvlogs1734
@kuruluvlogs1734 3 жыл бұрын
අම්මව බලන එක දවසෙ කොටසක් වෙලා... ආදරනීය අම්මා නිදුක් නීරෝගී වේවා🌹අම්මව දැකලා පටන් ගත්තම දවස සුබයි
@madufranando8492
@madufranando8492 3 жыл бұрын
Hm eka nam attha
@ireshadayananda6711
@ireshadayananda6711 3 жыл бұрын
උයන්න පොඩ්ඩක් පරක්කු උනු හැම දවසකම අම්මා පුදුම ආදරේකින් චූටි දුකකින් කියන්නේ අනේ තාත්තිට බඩගිනි වෙලා කියලා 😍😍😍 හරිම ආදරනීයයි ඒ ආදරේ ❤️😘 ආදරෙයී අම්මා ගොඩාක්
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
පුතෙ සංගිත් අමිමගෙ සිරියාව ඇස්වහ වදියිතෙරුවන් සරනයි
@infx153
@infx153 3 жыл бұрын
කො බලන්න බටු මොජුවක් අම්මිගෙ අතින් හදනවා බලන්න ආස අය .😍❤❤❤👈👍
@niroshanikumari55
@niroshanikumari55 3 жыл бұрын
Apith asay
@bashibashi245
@bashibashi245 3 жыл бұрын
මමත්
@liliyangrace8579
@liliyangrace8579 3 жыл бұрын
Godak isthuthi kiyala dunnada tenk you
@dilrukshivishaka4876
@dilrukshivishaka4876 3 жыл бұрын
ඔන්න සබ් කරා..අම්මි දකිනකොට මට මගේ දුක ඔක්කොම නති වෙනවා.මොකද බොඩිම් ජිවිතෙ හිර වෙලා තනියම ඉන්න කොට හිතට ගොඩක් දුකයි .අයියා ගොඩක් වාසනාවන්තයි .අම්මි තාත්තී වගේ වාසනාවන්ත දෙමාපියන් ලබන්න ....😍😍😍🙏🙏🙏🙏
@dammiks5170
@dammiks5170 3 жыл бұрын
Ammage hinwa Harima siriyawai b. S
@samanmendis9825
@samanmendis9825 3 жыл бұрын
සංගීත් ඔයාගේ අම්මා හොදම ගෘහ නිය සම්මාන ලැබිය යුතු අම්මා කෙනෙක්
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
තාත්තිනම් හොදටම බඩගින්නෙ වගේ...අම්මිගෙ හිනාව හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️🤗🤗🤗
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම ආදරණීය අමිමා🙏🙏බොරු සෝබන නැති නිර්ව්‍යාජ ඔබතුමියට බුදු සරනයි ❤❤🙏🙏
@irosharuwani9762
@irosharuwani9762 3 жыл бұрын
මමත් අද තිබ්බටු මැල්ලුමක් හැදුවා.හැබැයි ටිකක් වෙනස් විදියට.මේ විදියටත් හදන්න ආසාවක් ආවා.බොහොම ස්තූතියි මේ විදියට වෙනස් අත්දැකීම් අපිට ලබාදෙනවට.මට මේ හැමදේකටම වඩා ගොඩක් විශේශ දේ අම්මා සහ පුතා බැදීම.ඇත්තටම අනිත් දෙමාපියන් සහ දරුවන්ටත් හරිම ආදර්ශයක්.මම ත් මගේ පුතත් ඔය දෙන්නා වගේ තමයි.මගේ පුතත් එක්ක තමයි ඔයාලගේ හැම වීඩියෝ එකක් ම බලන්නේ.ඔබ සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 🌷
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
ඕවා හොදයි අම්මි දැන් හැදෙන ගෑණු ළමයින්ට කියලා දෙන එක.මම ආසයි සුරං මාමා ගෙ විහිළු කතාවක් බලන්න
@chathunirajapaksha4663
@chathunirajapaksha4663 3 жыл бұрын
අම්මා,තාත්තා,අයියා ඔයා හැමෝටම ගොඩක් ආදරෙයි ඔයාලා හරිම සතුටින් සමගියෙන් ඉන්න ලස්සන පව්ලක් දකිනකොටත් ආස හිතෙනවා හැමදාම ඔය විදියට සතුටින් විනෝදෙන් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම අම්මා හදන හැමදෙයක්ම මමත් හැදුවා හරිම රසයි වෙනස් රසක් තියෙනව කලින් මන් කෑම හදලා නෑ අම්මා තමයි මගේ ගුරුතුමිය උනේ ඒ ගුරුහරුකම් වලට අම්ම් ඔයාට ගොඩක් පින්...❤️🙏🏻
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
අම්මෝ ඉතින් අම්මිගෙ සිරියාවන්ත මූනේ සිරියාවන්ත හිනාව දැක්කත් බඩ පිරෙනවා ආදරෙයි අම්මී 💖💖♥️♥️♥️🌹🌹🌹💋💋💋💋
@thamarawickramaarachchi4947
@thamarawickramaarachchi4947 3 жыл бұрын
Matà kiyanna deyak thiyenawa....kawadahari hambawelama kiyannam
@harshalakmal8730
@harshalakmal8730 3 жыл бұрын
Amma apita kiyala denna kan kun uyana vidiya vidiyo ekak danna
@dilanisamantha9461
@dilanisamantha9461 3 жыл бұрын
අම්මී ආදරේට කියන්නේ කවදාවත් බ්‍රෙන්ඩර් එක කරන්ට් එකට ගහල තියෙද්දී යකඩ හැන්දි යොදාගෙන ඒක මිශ්‍ර කරන්න යන්න එපා..මොකද කරන්ට් වදින්න පුලුවන් මොකද මට ඒක වෙලා තියෙයී...❤
@sunilrodrigo836
@sunilrodrigo836 3 жыл бұрын
මරු රසයි නේද. අම්මගේ ජිවිත කතාව රසවත් හැම දාම ආදරෙයි ♥️♥️♥️♥️
@charunibandara1324
@charunibandara1324 3 жыл бұрын
අම්මිගේ හිනාවට තමයි අපි ආසම ❤️❤️😘😘
@priyankadayani1495
@priyankadayani1495 3 жыл бұрын
😀😀😀😀❤️❤️✍️
@somawathiesomawathie5129
@somawathiesomawathie5129 3 жыл бұрын
මේ වගේ. අම්මියෙකුයි. පුතෙක්ව. කොහෙවත් දැකල නම්. නැහැ. යේසුපිහිටයි. තිදෙනාටම.
@maleemaleesha9975
@maleemaleesha9975 3 жыл бұрын
Sangeeth mama oyalage viedeo balana eka dan පුරුද්දක් wela..ඇත්තටම oyalage පවුලේ thiyena අම්මා තාත්තා පුතා kiyana බැඳීම ආදරය kema වලටත් wada වටිනවා..sangeeth oyai අම්මයි අතර තියෙන බැඳීම ta පුදුම ආසයි මම...hama ගෙදර කම එහෙම තියෙනවා nam කොච්චර ලස්සන da? E වගේම sangeeth ge අම්මා kema හදන widiha balanna ආසයි..mamath me viedeo balala kema හදනවා dan..ඇත්තටම oyalage pawula,ගෙදර hamadeyakma harima ආදර්ශයක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෑ oyala thundenatama..🙏🙏🙏♥️♥️♥️
@kaushi-333
@kaushi-333 3 жыл бұрын
ඔන්න අදත් ආවා අම්මිව බලන්න..ආදරෙයී family එකටම...පරිස්සමෙන් ඉන්න හැමෝම...❤️❤️❤️
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
අනේ ඔයා හරිම සීදේවි යි අම්මා.මල්ලී ඔයයි අම්මයි හරිම ලස්සන ට කියලා දෙනවා.ඔයාලා තුන්දෙනාට බුදු සරණයි 🙏
@windijayasinghe156
@windijayasinghe156 3 жыл бұрын
අද අම්මිගෙ චිකන් කරියයි කලු කුඩු එකයි දෙකම හැදුවා..... රස නම් කියලා වැඩක් නෑ....අම්මිට ගොඩක් ස්තූති කියන්න..එක නියමයි....❤❤❤❤❤❤
@PLMS583
@PLMS583 3 жыл бұрын
අනේ අම්මිගේ රත්තරන් හිනාවට හිත පිරෙනවා...තිත්බටු පුදුම ආසයි මම..තිත්බටු හාල්මැස්සෝ කූනිස්සෝ කීරමින් කරවල එකකත් මම හදනවා ගෙදර අයට..අම්මා හදන විදිහට මම හදලම නෑ..ඔන්න අදම හදනවා මේ විදිහට..ගොඩක් පින් අම්මා...තාත්තිට හොදටම බඩගිනි වෙලා නේද..අම්මිගේ ඇස් දෙකෙන් මූණෙන් ආදරේ උතුරනවා...නිදුක් නිරෝගී වේවා අම්මී තාත්තී සංගීත්...ආදරෙයි
@ruwinilakshika8024
@ruwinilakshika8024 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ අම්මිගෙ හිනාව හැමදාමත් ඔය මූනේ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘😘😘
@dilrukshiliyanage632
@dilrukshiliyanage632 3 жыл бұрын
ඒ අත් ගුණයට සිරියාවන්න මුහුණට ආදරෙයි අම්මෙ ගොඩාක් .. ඔයාගෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නව. කෑම හදන්න වගේම ලස්සනට ජීවත් වෙන්නත්. සතුටින් ඉන්න හැමදාම .❤❤❤
@dinushaerandi1585
@dinushaerandi1585 3 жыл бұрын
අනේ අම්මිගෙ හිනාව දැක්කත් ඇති...ආදරේ හිතෙනෝ...❤️❤️❤️❤️❤️❤️❤️
@sandujayasundara9893
@sandujayasundara9893 3 жыл бұрын
මගෙ අම්මත් වීඩියෝ එක බැලුවා.සංගීත් අයියගෙ අම්මිගෙ ගමේ කතාව අහන්න මගෙ අම්මත් ගොඩක් ආසයි.අයියගෙ අම්මි ගොඩාක් ආදරනීයයි.කතා කරද්දි අහං ඉන්න ආසයි හරිම සිරියාවන්තයි ❤️❤️❤️❤️❤️
@dulanjaliperera4364
@dulanjaliperera4364 3 жыл бұрын
අයියේ ඔයාගේ අම්මිගේ හිනාව හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ තෙරුවන් සරනයි .
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 3 жыл бұрын
මැඩම්ගෙ හිනහව කතාව හරිම ලස්සනයි ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
@aspfoodandcrafts2671
@aspfoodandcrafts2671 3 жыл бұрын
ඔන්න බැලුවා දාපු ගමන්, මම හරිම ආස කෑමක් තිබ්බටු කියන්නෙ.
@tharushisadareka9039
@tharushisadareka9039 3 жыл бұрын
Aiye me mage palaweni comment eka. Ammige widihata හතු, කූනිස්සෝ තෙම්පරාදු , කඩල, කලු කුඩු, chicken curry eka haduwa marama rasai. Mekath hadanawa aiye. Tnx recipe walata. Adarei oyalata.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nirupamalakmali731
@nirupamalakmali731 3 жыл бұрын
මෝඩස්🤭🤭 කෑම කන අතරේ බැලුවේ.. දන්නෙම නැතුව ඔක්කොම කැවුනා.🙂🙂 ආදරෙයි අම්මා 😍😘❤️
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
අනේ අද නම් හරිම ෂෝක්. මම ආසාම කෑමක්. ඔයාගෙන් තව අලුත් දේවලුත් ඉගෙන ගත්තා. බොහෝම ස්තුතියි. මම මේ තිබ්බටු මාලුව එක්ක විතරයි බත් කන්නේ ඒක හදපු දවසට. ඔයා හරිම සෙනෙහෙබර සොයුරියක් කියල තමයි හැමදාම දැනෙන්නේ❤️🥰
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
ආදරෙයි අම්මී....පරිස්සමෙන් ඉන්න..සිරියාවන්තකම දෝරේ ගලනවා..අනේ අම්මී අපිට පොලොස් හදන හැටි කියලා දෙන්නකෝ
@manjumanju9997
@manjumanju9997 3 жыл бұрын
ඇත්තටම අම්මේ,තාත්තයි පුතයි මම ගොඩක් ආස කරන නළුවො දෙන්නෙක්,,එ වගේම අම්මටත් ගොඩක් ආදරෙයි..ඔයාලාගෙ මේ වැඩසටහාන් මම බලනවා,,මම ඉන්නෙ රට,,අම්මා කෑම හදන විදිහට මම හදලා බලනවා,,ඇත්තටම රසයි,,ඔයාලා තුන් දෙනා ඇත්තටම මරැ,,හදවතින්ම ආදරෙයි,,තෙරැවන් සරණයි,,දීර්ඝායු වේවා ඔබ සියලු දෙනාටම...
@dammikasampath6357
@dammikasampath6357 3 жыл бұрын
අම්මෙ මට දැන් කොයි වෙලාවෙත් පෙන්නෙ ඔයාවමයි. අනේ කියන්න දේවල් නැ අප්පා අාදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️
@kasunilakshika5802
@kasunilakshika5802 3 жыл бұрын
අ⁣පේ අම්මාට අසනීප වේලා මං කවදාවත් උයල නැති තිබ්බටු හදිසියට උයන්න බැලුවේ මේ විඩියෝ එක අයියා.. thnx ආයේ බලන්න ඕනා අම්මිගෙයි ඔයාගෙයි කතා ටික අහන්න...❤️❤️❤️
@hirunisewwandi5310
@hirunisewwandi5310 3 жыл бұрын
අනේ අම්මි ට හැමදාම sangeeth vlogs කියලා කියන්න දෙන්න..😁😁😁
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
"අම්මිට ජොලි නම් මටත් ජොලි " ඔයාගෙ හිනාව හරිම ලස්සනයි සංගීත් .නරකක් කියන්න දෙයක් ඇත්තෙම නෑ අනේ.ඉවරවෙනකල්ම හරි ආශාවෙන් බලන්නේ .ඔයාලා තුන් දෙනාගේ ආදරය,සතුට හැමදාම තියෙන්න ඕනි.🙏❤️❤❤️
@shanusvoice9275
@shanusvoice9275 3 жыл бұрын
ඔයාලා තුන් දෙනාගේ ආදරේ දැක්කම කදුළු එනවා හරිම සතුටුයි
@supipidissanayake8640
@supipidissanayake8640 3 жыл бұрын
මගෙ අම්මිත් primary class teacher කෙනෙක් මගෙ අම්මි ත් aunty වගේමයි. එයාටත් රසට කෑම හදන්න පුලුවන් හැමදාම video එක ආසාවෙන් බලනවා ❤️❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
මගෙ දෙවෙනි අම්මා ඔයා අම්මී හරිම ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️💖💖🌹💋💋
@diliniswamya5879
@diliniswamya5879 3 жыл бұрын
Ane ou ammige siriyawanth hinawa apita godak asa hithenawa
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
😊😊asama kemak thibbotu😊😊sangeeth amma ta kiyala puluwannam අල ෙකාල මාඵවක් හදන හැටි kiyala denna😊😊දර ලිෙප් උයන ෙකාට හරි රසයි👍👍thank you Amma❤️❤️❤️
@sadewliyanarachchi8642
@sadewliyanarachchi8642 3 жыл бұрын
කජු මාලුවක් හදමුකො .❤️පොලොස් 🔥👌 පිස්සු හෙදෙන ලස්සන සුන්දර ගමක් ජිවිතෙ හරිම ශොයි කතන්දර ටික ❤🔥❤️👌
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
මාත් හරිම ආසයි තිබ්බටු මැල්ලුම් වලට 😋...ආදරෙයි ගොඩාක් ..පරිස්සමින් ආදරෙන් සතුටෙන් ඉන්න ..අම්මගේ හිනාව ලස්සනයි .කෑම හැදුවත් නැතත් හිනාවට බඩ පිරෙනවා..ආදරෙයි 😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sudeeshahewage8387
@sudeeshahewage8387 3 жыл бұрын
අනේ අම්මී......... ඔයාට ආදරෙයි මම ගොඩක් ...... තාත්තිටයි අයියටයි ත් ආදරෙයි ..... 💓💓💓 හැමදාම ඔය අහිංසක හිනාව තියාගන්න අපිත් එක්කම ඉන්න සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මට ත් වඩා කල් ඔබ ජීවත්වේවා..................... ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 3 жыл бұрын
අම්මී....මේ වීඩියෝ එක බලන්න පරක්කු උනා...සොරි ...... ආදරෙයි අම්මී....🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍🙈🙈🙈🙈🙈
@shalirupasingha6258
@shalirupasingha6258 3 жыл бұрын
අම්මිගේ කෑම වලට ඇඩිට් වෙලා ඉන්නේ ❤️❤️ආදරෙයි අම්මි
@ayeshaudani1094
@ayeshaudani1094 3 жыл бұрын
අම්මට ඕන හැදි ටික ගෙනත් දෙන්නකෝ අයියේ....පව්නේ එයා...තිබ්බටු වලට ආසයි...ඒත් හොයාගන්න අමාරුයිනේ....අම්මගේ හිනාව තමයි ආසම මම....😍😍
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
අනේ නියමයි අම්මි..ඔයාලගෙ ආදරේට ලෝබ හිතෙනවා..දැන් සංගීත් අයියා වීඩියෝ එකක් දානකම් දැන් අපි මග බලන් ඉන්නවා,ඵ් ඔයාලා 3න් දෙනාව බලන්න..ආදරෙයි ...😍😍
@indukaushi9543
@indukaushi9543 3 жыл бұрын
මෝඩස්...😂😂😂😂😂😂😂❤️❤️ බෝඩිමේ ජීවිතේ ඒ මදිවට මේ දවස් වල අපේ කාර්යබහුල ජිවිතේ නිසා මේ වගේ වීඩියෝ බලද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.ගොඩක් ස්තූතියි අයියටයි අම්මටයි ❤️❤️
@chathudil1086
@chathudil1086 3 жыл бұрын
සංගීත් අයියා ගොඩාක් ලස්සනයි බොහොම ස්තූතියි අම්මට. ආදරෙයි❤❤❤
@nalaniaththanayake4387
@nalaniaththanayake4387 3 жыл бұрын
ඕකට කූනිස්සො ටිකකුත් දැමිමා නමි තවත් රසයි පුතේ මම හැමදාම ඔයාගෙයි අමිමීගෙයි ආදර කෑම හදනවා බලනවා..
@annfrancis9080
@annfrancis9080 3 жыл бұрын
මේ වගේ වගේ පුත්තු හරිම අඩුයි ,අම්මට තියෙන අදරේ,ජෙසු පිහිටයි ,හැමදාම ඔය වාගේ අදරේන් ඉන්න අම්මට😊
@lifeisajourney..1560
@lifeisajourney..1560 3 жыл бұрын
Husband’s favourite but I never made, I can try this now if I can find thibbattu here London ❤️❤️❤️
@niwanthika
@niwanthika 3 жыл бұрын
අදත් ආවා අම්මාගේ video බලන්න .....මමත් ආසම කෑමක් ....තිබ්බටු.....😋😋😋... බුදුසරණයි අම්මේ.......❤️❤️❤️
@kanchanafernando4339
@kanchanafernando4339 3 жыл бұрын
අම්ම නිසා කෑම හදන්න ආස හිතෙනවා ගොඩක් පිං අම්ම ඔයාට
@nelumwasana4076
@nelumwasana4076 3 жыл бұрын
මං ආසම කෑමක් අද අම්මා හැදුවේ ලංකාවට එනකම් කන්න විදිහක් නෑ අම්මා 😂😂අම්මගේ හිනවයි ආදරණීය බවයි අම්මගේ රස කතා ඇති අම්මා අපිට ඔයා අරිම අවංකයි ආදරෙයි ❤❤❤❤නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි
@kwtcon4521
@kwtcon4521 3 жыл бұрын
අම්මයි ඔයාගෙයි විඩියෝව බලලා තව විඩියෝ තියෙයිද බලන්න මාර ගේ මක් දෙන්නෙ ආදරෙයි දෙන්නටම ඔයාගෙ විඩියො බලන්න නොඉවසිල්ලෙන් ඉන්නේ මන්❤️❤️❤️💋
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අම්මාගේ මේ video balala අපේ අම්මට කෑම හදන්න නොදී මං කෑම හදනව දැන්.. හරිම රසයි කියනව ගෙදර අයත්.😀😀අනේ අම්මට පිං. ආදරෙයි ගොඩාක්.. ❤️❤️❤️
@shanaliattanayake4174
@shanaliattanayake4174 3 жыл бұрын
අපේ ගෙදර නිතරම හැදෙන කෑමක්.. ඒත් ඔයාලගේ ගෙදර කෝලම් ටිකත් බලන්න ඕනිනේ..දැන් නම් අපි පවුල් පිටින් ඔයාලා කෑම හදනවා බලනවා..
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@imeshaudari4319
@imeshaudari4319 3 жыл бұрын
අනේ ඔයාගෙයි අම්මිගෙයි video එකක් බැලුවේ නැත්නම් මටනම් දැන් කෑවේ නෑ වගේ ඒ තරම් ආසාවෙන් බලන්නේ හරිම ආදරණීය පවුලක් ආදරෙයි 😍❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@Ranjthhetti1234
@Ranjthhetti1234 3 жыл бұрын
විඩියෝ එකක් දානකමි අපි බලන් ඉන්නේ.අමිමාගේ රස කැම බලන්න❤
@warunisurige7898
@warunisurige7898 3 жыл бұрын
අනේ තුන්දෙනාගෙ හිනාව...😍😍😍 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න... බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Ammi ගේ Food Recipe වුනත් , Food Challenge වුනත් අනිවාරෙන් comment එකක් දාලා තමයි බලන්නේ 😁
@vijiniwathsala5489
@vijiniwathsala5489 3 жыл бұрын
අම්මෝ... මගේ ආසම කෑම මල්ලි. අම්මට ගොඩාක් පින් මේ රෙසපි එක දුන්නට. මාත් දඹුල්ලේ නිසා ⁣අම්මා කියන කතාවලට පොඩි ගැම්මකුත් එනවා, මොකද අපේ කෙනෙක්නේ ❤️❤️
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
අනේ සුදු අමිම ❤ආදරෙයි ගොඩක් ❤❤
@senethiekanyaka825
@senethiekanyaka825 3 жыл бұрын
අම්මිගේ මූනේ තියෙන සිරියාවන්ත හිනාව අනේ හරිම පින් පාටයි ආදරනීයයි සතුටින් ඉන්න
@isharasandaruwan7016
@isharasandaruwan7016 3 жыл бұрын
අයියෙ, අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව ගැන Video එකක් ගේන්නකො.
@hshyperera5601
@hshyperera5601 3 жыл бұрын
Mn haduwa..harima Rasai Aunty..නයිමිරිස් දැම්මා..ගොඩක් ස්තුතියි !❤️💐
@nalakananayakkara5055
@nalakananayakkara5055 3 жыл бұрын
Nicely expressing Amma's memory which are making really valued to us.
@hashiperara4723
@hashiperara4723 3 жыл бұрын
සුබ දහවලක් අම්මී....☺️☺️ තාත්තී නම් හැමවෙලේම බඩගින්නේ ඉන්නේ නේද.....🙈 අම්මිගෙ ආදරෙයි අත් ගුනේ නම් 👌 ❤️❤️❤️❤️
@PLMS583
@PLMS583 3 жыл бұрын
අනේ සංගීත් අම්මිගේ දාඩිය පිහපු විදිහ දැකලා මගෙ ඇස් දෙකට කඳුලු ආවා.කවදාවත් ඔයාට වරදින්නේ නෑ සංගීත්.ඔයාට තියෙන්නේ කලාතුරතින් පිහිටන ඕල් රවුන්ඩින් ටැලන්ට් ඒ එක්කම යහපත් කාරුණික හදවතක්.දැන් ඉන්න කලාකරුවන් අතරින් අපි වගේ සාමාන්‍ය මිනිස්සු එක්ක නිහතමානීවම ගණුදෙනු කරන සහ අපිට පෙරලා ගෞරවයක් වටිනාකමක් දෙන කලාකරුවන් ලිස්ට් එකේ ඔයා අම්මී තාත්ති ඉහලින්ම ඉන්නවා.ඒ තරු ගුණය සතරසිංහ පවුලේ තිබුණා අදත් හෙටත් තියෙනවා . ඔයාට හැමදාමත් හරියන්නෙත් ඔයාගේ යහපත් දෙමාපියන්ගේ පිංවන්ත කමට සහ ඔයාට දායාද කල ගූණවත් නිහතමානී කමට ඔයා හොදම හොද හිතක් තියෙන කලාකරුවෙක් සහ හොදම හොද පුතෙක්..අම්මිට තාත්තිට පිං මේ වගේ හොද යහපත් පුතෙක් හැදුවට.ඔයා අපිට හොද සහෝදරයෙක් දැන්..අම්මී තාත්තී අපේ දෙමාපියෝ වගේ දැන් අපිට .ඔයාට කවමදාකවත් වරදින්නේ නෑ සංගීත්...ආදරෙයි සහෝදරයා
@anojanadeeshani3115
@anojanadeeshani3115 3 жыл бұрын
ආදරෙයි අම්මේ...හැමදාම සතුටින් ඉන්න. ..අද vedio එක බැලුවේ ඔයාලා තුන්දෙනා වගේම හිනා වෙවී...ඒ රස කතා අම්මගේ කෑම වගේ ම රසවත්...ආදරෙයි හැමදාම. ..😗😗😗
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sujiwapriyadarhani11
@sujiwapriyadarhani11 3 жыл бұрын
අපෙ ගෙදරත් තිත්බටු ගහක් තියනවා.ගෙඩි ගොඩක් ඇවිත්.මාත් අම්මි හදපු විදියට හදන්නම්.හරි ශෝක් අනෙ ඔය තුන් දෙනා.ආදරෙයි අපි
@thushibandara9047
@thushibandara9047 3 жыл бұрын
වැඩ ඇරිලා ඇවිත් කන ගමන් තමා හැමදාම බලන්නේ...තවත් රස මාලුවක් වගේ වීඩියෝ එක බලන ගමන් කන නිසා..😂❤❤❤වෙම කුකින් චැනල් එකක්වත් බලන්න හිතෙන්නේ නෑ,අම්මව බලන එක දවසේ කොටසක්...
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@pwarsha3977
@pwarsha3977 3 жыл бұрын
අම්මි කරවල තෙල්දාන විදිහත් කියල දෙන්නකො.ගොඩාක් ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි.
@apsarasandamali9092
@apsarasandamali9092 3 жыл бұрын
මම හරි ආසයි අම්මගේ අහිංසක හිනාවට අම්මා හරි අහිංසකයි අහිංසක හිනාවට මම මැලේසියාවෙන් බුදු සරණයි තුන් දෙනාටම 🙏🙏🙏🙏
@rashalideesana7376
@rashalideesana7376 3 жыл бұрын
දැන් නම් මල්ලි කොස් ඇටයක්වත් විසි කරන්නේ නෑ.ළඟ දිම කෙසෙල් මුව මාලුවක් හදමු හොදේ
@shanakawikramarathna5553
@shanakawikramarathna5553 3 жыл бұрын
ආදරෙයි අම්මා..හරිම ආසාවෙන් බලන්නේ මේ වැඩසටහන . දන්නැති දේවල් ගොඩාක් දැනගත්තා. තෙරුවන් සරනයි පවුලටම.
@samanmendis9825
@samanmendis9825 3 жыл бұрын
සංගීත් අම්මා හැමදාම උයන්නේ ඔහොම සතුටින් ද මොකද අපේ ගෙවල් අය උයන්නේ මාර කේන්තියෙන් ඔහොම සතුටින් නෑ
@upulnishantha5443
@upulnishantha5443 3 жыл бұрын
ඔහොම එකමුතු කමින් සතුටින් ඉන්න කොට ආදරේ හිතෙනවා .😘😘😘😘 මාත් ආසම කෑමක් තිබ්බටු😋😋😋😋😋..
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
සංගීත් උයන්න දන්නවා වගේ අම්මා කියන එකට අපොයි පුළුවන්ලු....
@madushikaekanayaka2577
@madushikaekanayaka2577 3 жыл бұрын
මමත් ආසම දෙයක්.මම නම් හදන්නෙ මඤ්ඤෙක්කා කොළ වලට දාලා කෙටුවාම හරිම රසයි.අම්මාගෙ කෑම හදනවා බලන්න මන් ගොඩාක් ආසයි.
@kpubudunilanga3400
@kpubudunilanga3400 3 жыл бұрын
Ammi ශා mama asama කෑමක් මේක Ammi wambatu mojuwa th කියලා දෙන්න ko හදන්න.❤️❤️❤️😘😘😘
@VisharadhaJanukiWijekoon
@VisharadhaJanukiWijekoon 3 жыл бұрын
මම තිබ්බුටු කන්න ආස නැහැ. ඒත් මගෙ අම්මි හදනවා තිබ්බුටු මැල්ලුමක් ඉදිආප්ප එක්ක කන්න. මම හරි ආසයි ඒකටනම්. තුබ්බුටු කිරට නම් වැඩිය ආස නැහැ....ඒ විදිහටනම් වැඩි කැමැත්තක් නැහැ. මේ ක්‍රමය නම් ඇත්තටම රසයි. උදේ අම්මට video එක පෙන්නුවට පස්සේ.... දවල් කෑමට හදලා දුන්නා.... ඒක ගොඩක් රසයි. අනිත් කට්ටියත් කාලම බලන්න....
@chethisenevirathna3571
@chethisenevirathna3571 3 жыл бұрын
ආ... මෝඩස්😂😂😂😂 දුවමු මිතුර දුවමු... තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටොම
@TheShona1989
@TheShona1989 2 жыл бұрын
මේක මම හෙටම හදන්න ඕනි 😍❤️
@anomakumari9401
@anomakumari9401 3 жыл бұрын
අම්මා ගමේ දේවල් අමතක කරලා නැහැ අනේ අහිංසයි අපි හරි ආදරෙයි අම්මට
@hansinimadushika9516
@hansinimadushika9516 3 жыл бұрын
Aththatama niyamai aiye.ammath harima hodai.math hadala balannam.thank you
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
අම්මීට කියන්නකෝ ස්විට් ජාතිත් හදන්න කියලා
@jayanisheharakavindi1530
@jayanisheharakavindi1530 3 жыл бұрын
Api ova kala .thiyenawa 😠😠😪😪😵
@deenasheril7984
@deenasheril7984 3 жыл бұрын
අම්මිට ගොඩක් ලස්සන අතීතයක් තිබිලා තියෙනවා...ඒ කතා හරිම ලස්සනයි.අපිවත් අතීතයට එක්කන් යනවා...තෙරුවන් සරණයි අම්මි...
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
මට වැක්සින් එක ගහලා ඉන්නෙ ටිකක් අමාරුයි .ඒත් මේ වීඩියෝ එක බලලම ටිකක් නිදාගන්නවා
@imeshatharindi6324
@imeshatharindi6324 3 жыл бұрын
අම්මිගේ හිනාව හරිම ලස්සනයි.💕💕
@nirmalaarachchige9899
@nirmalaarachchige9899 3 жыл бұрын
මම ඉතාලියේ ඉඳලා බලන්නේ ආදරෙයි හැමෝටම මගෙත් මෙහි තිත් බටු ගහක් තියෙනවා තාම මල් දැක්කම ආස හිතුනා ඔයාලගේ පුංචි පවුල දැක්කහම හරිම ආසයි ආදරෙයි ඔයාලගේ video වීඩියෝ එකක් එනකන් මග බලාගෙන ඉන්නේ හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ
@ashanmadushanka8954
@ashanmadushanka8954 3 жыл бұрын
Math godak adarei ammi oyata Math dan oya kiyala dena kama rasata hadanawa mn Oyalage video balanna asai Oyalage Paula harima lassanai Mn hari adarei asai dakinakota Oya wage hamadema sathutin inna budu saranai
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Waw ane mata mara sathutui . Aluth vidio ekak Nathi unama hithata Hari na.amma puduma surprise ekak ada mama haduwa thibbatu malluma . Amma ge malluma ayeth heta hadanawa..patta sambalak thibbatu sambala, Amma ge game rasa kama ,malu, wena Curry ehema denna.rasa kathawak ane thatha meet Una hati.amma , sangeeth godak adare hamadama 💗💗💗💗
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
සංගීත් පුතුනේ...ඔය අම්මාට දක්වන ආදරය හැමදාම තියේවිද ??? බිරිඳක් සෝයා ගත් දවසට ඒක නැති වේවිද ?
@darshidarshi5659
@darshidarshi5659 3 жыл бұрын
සුපිරි අම්මෙකුයි පුතෙකුයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.රසවත් කෑම තව හදන්න හොදේ..👍☸️❤️‍🩹
@hirufrenando9253
@hirufrenando9253 3 жыл бұрын
මගේ ආසම 😚😚💓💓 තැන්ක්ස් අම්මී 💓
@narindukariyawasam1358
@narindukariyawasam1358 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ බලන්න හරී ආසයි .අම්ම හරිම හොද සුන්දර නිහතමානී කෙනෙක් 💜️💜
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
තිබ්බටු බැදුම   | Thibbatu in sinhala
5:32
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 90 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН