එයා නිදි අතරේ අයියයි මමයි🫣|How to make tuna submarine-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 267,707

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethsatharasinghe #sangeethvlogs #prasadwaragoda #cooking #comments #making #submarine #sandwich #funny #hilarious #video

Пікірлер: 427
@Kaushipunthala
@Kaushipunthala 2 жыл бұрын
ඔයාලා sangeeth vlogs කියද්දි ඔලුව නමනවා වගේ දැන් මටත් ඒක කියද්දි ඔලුව නැමෙනවා😂😂😂😂
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
දැන්... සංගීත් අය්යලගෙ වීඩියෝ බලන්ඩ හැමදාම හුරු වෙලා...😅 වරා අය්ය ඉන්නවනම් හැමදාම ආතල්...😍
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාන හිටියේ අයියේ....අම්මි එක්ක කෑමක් හදන්නේ කවද්ද අයියේ....ඒක තමයි ඕනී අපිට...
@inokainoka7948
@inokainoka7948 2 жыл бұрын
වරා අයියා මරු අනේ ❤ වරා අයියාගේ waif වත් එකතු කරගන්න plz 🙏 එයා හරිම අහිංසකයි 😘🌹 ආදරෙ හිතෙනවා 😘🌹
@Mr-lg2lc
@Mr-lg2lc 2 жыл бұрын
සංගීත් vlogs දැන්නම් පිස්සුවක් වෙලා
@nehansanehansa1528
@nehansanehansa1528 2 жыл бұрын
වාව් මරූ අයියලා දෙන්නා..විඩියෝ එක බලන්න කලින් comment කලේ ලස්සනයි හැමදාම 😬🥰🥰🥰
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 2 жыл бұрын
වරා මල්ලියෝ නංගිගේ හිනාව ලස්සනයි ආදරෙයි ගොඩාක් ඔයා ලා ට ❤❤❤❤සංගීත් මල්ලියෝ
@ruwanipabasara
@ruwanipabasara 2 жыл бұрын
අම්මෝ වරා අයියා නැතුවා විඩියෝ වැඩක් නෑ first comment එක මගෙන්. ආදරෙයි සන්ගීත් අයියා දිනී අක්කා වරා අයියා ❤❤❤
@sithu9797
@sithu9797 2 жыл бұрын
දැන් මේ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා.. සුපිරි 😊🤩
@selaam9574
@selaam9574 2 жыл бұрын
අනේ ඔව් මට නම් කන්නවත් ඕනී නැහැ ඔයාලා දකින්න තියෙනව නම් මම වැඩ කරලා කාමරේට ආව ගමන්ම පෝන් එක අරන් බලන්නේ ඔයාලගේ වීඩියෝ තියෙනවද කියලා අනිවාර්යෙන්ම අපේ කමෙන්ට් බලන්න අපිත් හැමදාම ඔයාලා සමගයි ඔයාලා හැමෝටම ආදරෙයි බොක්කෙන්ම💕💕💕 වැස්සේ සද්දේ ඇහෙන විට මේ කාන්තාරෙන් ඉගිල්ලිලා ඇවිත් ඔයාලා ලග වගාන්න හිතෙනවා. වරා මල්ලියගේ නංගිට නම් කිසිම පාලුවක් නැහැ එයා හරිම වාසනාවන්තයි ඔයාලා හැමෝම එහේමයි ඉතින් සංගීත් මල්ලි අද ඔයා තනියම ඇවිත් ඉන්නේ දිනි මැනික වැඩද? ඔයාලා හැමෝටම ආදරෙයි ආදරෙයි ආදරෙයි වස්තු උ උ උ උ උ උ උ උම්මි මිමි මිම්මි ආ........♥️💕♥️♥️🙏🙏♥️ බුදු සරනයි පරිස්සමින් ඉන්න ජයවේවා🙏🙏🙏💕💕🙏🙏
@didulaayod142
@didulaayod142 2 жыл бұрын
මතු ඉපදෙන සන්සාරේ ඔය 5එක්ක යාලුවෙක් වෙන්න කියලා මම ප්‍රාර්ටනා කරනවා
@shamikaperera2490
@shamikaperera2490 2 жыл бұрын
දිනිති නගා සංගීත් කරා♥️ වරා කොතන එතන හිනා😂 ගිහින් එන්නන් සතුට බෙදා 😄 ආයි එන්න මොකද පමා🤗
@amasha6892
@amasha6892 2 жыл бұрын
අම්මෝ වරා අයියේ ඔයා ඉන්න තැනක තියෙන්නේ හිනාවම විතරයි ආදරේයි හැමදාම සන්ගීත් අයියාටත් ❤️❤️
@nalanisilva3141
@nalanisilva3141 2 жыл бұрын
වරා අයියගෙ හුරතලේ ඉතින්....ඔයාලා දෙන්නටම සුබපැතුම් ....ජේසු පිහිටයි ...
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 2 жыл бұрын
වරා අයියා work කරන්නෙ කොහෙද කියන්නකො .මට හොදට අයියව දැකලා පුරුදුයි.හොටෙල් ෆීල්ඩ් එකේද ? Reply කරන්න බැරි උනත් කමක් නෑ .වීඩියෝ එකක කියන්න
@vihagi6633
@vihagi6633 2 жыл бұрын
Video එකක් දානකන්මයි ඉන්නේ...ඇත්තටම කීවුවොත් ඇබ්බැහි වෙලා....වරා අයියා fun🤣🤣♥♥🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@sudearshaniherath7581
@sudearshaniherath7581 2 жыл бұрын
ඔයාලගෙ වැඩ හරිම ආතල් වරා කොහෙන්ද මේවා කටට එන්නේ මේ වචන බුදුසරණයි ඒ වගේම ඔයාලගෙ ට්‍රිප් දකිද්දී අපි ගියා වගේ. මේ වීඩියෝ බලන්නේ හරිම සතුටින් ඔයාල ඔක්කොම හරිම හොද කට්ටිය දීර්ගායුෂ ලැබේවා ❤️👍
@maduandseth7648
@maduandseth7648 2 жыл бұрын
අන්තිම ටික. ඇත්තටම ලස්සනයි. වරා අයියේ ඔයානම් පට්ට . අපේ ගෙදර මේ විඩියෝ බලන විඩියෝ එවන්න පුලුවන්නම් ඔයාලා පුදුම වෙයි. අම්මා වරා අයියා කියන දේවල් වලට හිනා වේලා කියනවා ඒ පුතානම් ශොක් කියලා. සංගීත් අයියේ දිනි අක්ක එක්ක හැට් සතුටින් ඉන්න .ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න හෙට හවසත් එන්න හොදද. ❤❤❤ live එකක් බලන් ඉන්න ❤❤❤
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
මේ වරා අයියාගේ කටට වචන කොහෙන් එනවද මංදා 😁 දීනී නැහැ නේ පාලුයි වගේ
@maduishara2511
@maduishara2511 2 жыл бұрын
සංගීත් අයියේ Live එකක් එන්නකො කට්ටියම එක්ක අපි හරිම අාසාවෙන් ඉන්නෙ.වරා අයිය මරු එයාගෙ කතා අහන්න තමයි ගොඩක් අාස.සංගීත් අයියටයි දිනී අක්කිටයි වරා අයියටයි අක්කිටයි ගොඩක් අාදරෙයි සතුටින් ඉන්න😘😘❤❤❤❤
@anuanushi1220
@anuanushi1220 2 жыл бұрын
Mage podi putha oyage video balanne wara mama innawada kiyala hala.හයියෙන් hinaha වෙනවා
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
ඒ කෑම නම් පිටරට වැඩ කරන්න අපි වගේ අයට ගොඩාක් වටිනවා මල්ලී ..රෑට වැඩ ඉවර වෙලා ඉක්මනින් හදාගන්න පුලුවන් ..මොකද අවෂ්‍ය බඩු ඔක්කොම තියෙනවා ටුනා අනිවාර්යයෙන් තියෙනවා ..බොහොම ස්තුති මල්ලීලා දෙන්නාටම
@gayashasureni9874
@gayashasureni9874 2 жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ එෆ්බී එකෙන් දැකපු ගමන් මේ ආවෙ බලන්න 😁
@vindyalakshani1359
@vindyalakshani1359 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්....❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......❤️😘
@tharakabuddi176
@tharakabuddi176 2 жыл бұрын
වෙනද අයියාගේ video බලන්න මන් පුරුදු වෙලා හිටියේ දිනිති අක්ක ඉන්න ඒව බලන්න විතරයි ...ඒත් අද මේක බලන්නම හිතුනා.....❤❤ මන් හිතුවේ නැ මෙච්චර fun කියල ...අද ඉදන් බලන්න බැරිවුණ ඔක්කොම බලනව....🌸🌸
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
ඔයාලා සෙට් එකනම් මරු....වරා අයියා නම් ආතල්.."මතු උපදින සංසාරේ අපි හමුවෙමු අම්පාරේ" 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අම්බෝව් මරු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@dilaniprarthana9683
@dilaniprarthana9683 2 жыл бұрын
වරා අයියා නම් මරු❤️🤗අයියේ අම්මත් එක්කත් කෑමක් හදන්නකෝ❤️❤️
@gayanipradeepika5093
@gayanipradeepika5093 2 жыл бұрын
Athatma මමත් ඔයාලගේ වීඩියෝ එනකම් බලාගෙන ඉන්නේ හිතේ තියන දුක නැති වෙලා යනවා
@madubashiniprarthana4076
@madubashiniprarthana4076 2 жыл бұрын
වරා අයියට video කරනවා කියලා අමතක වෙන එකම හොදයි....නැත්තම් අපිට හිනා වෙන්න දේවල් කියන් නෑනේ.....😁වරා අයියා සන්ගීත් අයියා good job👍
@dashminimanthika2467
@dashminimanthika2467 2 жыл бұрын
Online clz ekata innetuwa oyalage video balanawa sangith aiye👍
@chamilanishanthi1796
@chamilanishanthi1796 2 жыл бұрын
සංගිත් ලොග්ස් කියද්දි මගෙ ඔලුවත් නිකම්ම නැවෙනව
@harshasulochana8659
@harshasulochana8659 2 жыл бұрын
වරා අය්යා & සන්ගීත් අය්යා ❤️❤️
@anushanilanthi9816
@anushanilanthi9816 2 жыл бұрын
අනේ සංගිත් ඔයාගේ විඩියෝ වලට මන් ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාට තෙරුවන් සරණයි ඒ වගේම අනිත් හතර දෙනාටත් ආදරේ♥️♥️
@niroshalakshani9239
@niroshalakshani9239 2 жыл бұрын
ඔයාලා අපිව ගොඩක් සතුටු කරනවා...දැන් ඔයාලාගේ video එකක් බැලුවේ නැත්තම් කෑවේ නෑ වගේ...ඒ තරම් අපි ඔයාලාට ආදරේ වෙලා...වරා අයියවත් දැන් අපිට vlogs වලට නැතුවම බැරි කෙනෙක් වෙලා...වරා අයියා මාර funny...මාර handsome😍❤️ එයගේ අක්කිත් හරිම cute...ආදරෙයි ඔයාලා හැමොටම...😍❤️❤️❤️💞
@mallikakumari3763
@mallikakumari3763 2 жыл бұрын
වරා මල්ලි ඔයාගෙ ජොක් නියමයි සංගිත්මල්ලි ඔයාගෙ ෆැමිලි එකත් ඇස්වාහා කටවාහා වදින්න එපා🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🏵️🏵️🏵️🌼🌼🌼🌼
@saurumakalpani1765
@saurumakalpani1765 2 жыл бұрын
වරා අයියනම් නියමයි ඔයා නිසා අපි සතුටු වෙනවා අයියේ පොඩි මොහොතකට හරි...Thank you Sangeeth අයියා😍♥️
@shanikaamarasinghe2822
@shanikaamarasinghe2822 2 жыл бұрын
වරා මලේ එලියේ රෙදි ටික තෙමෙනවෝ....😄😄😄😄😄
@mashihansika8913
@mashihansika8913 2 жыл бұрын
වීඩියෝ වලටනම් ඇබ්බැහි වෙලා දිනී අක්කි ශෝඉ ....වරා අයියට කොහොමද අනෙ එ වචන එනෙන්😂😂 මරු අනෙ පාලු නෑ වරා අයියා වගෙ කෙනෙක් ඉන්නකොට ❤️
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
සංගිත් පුතා දැන්නමි ඔයා පිස්සුවක් අාදරෙයි වරා පුතාටත් අාදරෙයි
@Mashii473
@Mashii473 2 жыл бұрын
අනේ වරා අයියානම් බඩගින්නෙ තියන්න එපා පව් 😁 විඩියො ගොඩාක්ම ලස්සන වෙනවා වරා අයියගෙ විහිලුත් එක්ක 😊❤❤❤
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
මන් බැලුවා සිගිරියේ විඩියෝ එක🥰👍
@lakshithaakesh9781
@lakshithaakesh9781 2 жыл бұрын
වරා අයියා සුපිරිම...සුපිරී...මරු ටෝක් දෙන්නේ...🥰🥰🥰
@heshanisenanayake9126
@heshanisenanayake9126 2 жыл бұрын
Exam ලග තියාන මේ vlogs බලන්න ඇබ්බැහි වෙලා. අනේ වරා අයියා මරු අප්පා. මෙහෙම බලනකොට ඔයාලා එක්ක ට්‍රිප් එකක් යන්න ආස හිතෙනෝ අය්යේ🥺❤😍😘 stress release වෙනවා අනේ ඔයාලගේ වීඩියෝ බලනකොට🥺 බොහොම් ස්තූතියි ඔයාලා 5ස් දෙනාටම😍😘🥺❤ දිනී අක්කී....ඔයා ශෝයි.....🥺❤😘😍🔥🔥🔥හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම්
@achinidilshara692
@achinidilshara692 2 жыл бұрын
❤️හැම වීඩියෝ එකක්ම ලස්සනයි අයියෙ ❤️ආදරෙයි ඔයාලගෙ ෆැමිලි එකේ හැමෝටම❤️ good luck ❤️
@shashikaladilshani4394
@shashikaladilshani4394 2 жыл бұрын
ඔයාලගෙ video බලන එක දැන් පිස්සුවක් වෙලා අයියා.මම මෙ ලගදි ඔයාලගෙ video බලන්න පටන් ගත්තෙ දැන් video ඔක්කොම වගෙ බලලා ඉවරයි.තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම ❤️❤️
@kawishadilshani8035
@kawishadilshani8035 2 жыл бұрын
වරා අයියා කියන්නේ ආතල් ලෝකයක්😂😆❤❤අනේ මරු ❤❤❤❤
@ms-uw3nl
@ms-uw3nl 2 жыл бұрын
මතු උපදින සංසාරෙ හමුවෙමු අපි අම්පරෙ..😁😁😁
@yashikaabeysekara4519
@yashikaabeysekara4519 2 жыл бұрын
දවසක කමෙන්ටිස් කියවන vlog එකක් කරන්න. හැමදාම වගේ ❤
@Poddaiya
@Poddaiya 2 жыл бұрын
මන් ආසාම චරිත දෙකක්♥️❤️ අයියන්ඩි මරැ Vlogs මම Follow කරන්නෙත් ඔයාව❤️
@lswalpita748
@lswalpita748 2 жыл бұрын
වරා මල්ලිගෙ කතා හරි ජොලි අහගෙන ඉන්න ආසයිපස්දෙනාටම ආදරෙයි ජය වේවා👍❤️❤️❤️❤️❤️❤️❤️👍
@nilankadilhani910
@nilankadilhani910 2 жыл бұрын
අම්මෝ වරා අයියේ.. 🤣කොහෙන්ද අනේ ඔයාට මේ වචන එන්නේ.. ආදරෙයි ඔයාලා හැමෝටම... 🥰🥰බුදුසරණයි
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
වරා සන්ගීත් මරූ ඩෑල් දෙක ෆට්ට ❤️ බුදු සරණයි ජේසු පිහිටයි දෙන්නට නියමයී මරු අයියා මලෝ දෙන්නා 😍
@thiliniamarasinghe1577
@thiliniamarasinghe1577 2 жыл бұрын
Video balana eka nawaththa gnna ba deiyane 😍❤️
@imeshaashinsani5108
@imeshaashinsani5108 2 жыл бұрын
මොන වැඩේ තිබ්බත් අයියලාගේ විඩියෝ දාපු ගමන් බලනවා.. වරා අයියා නියමයි...🌺
@ekanayakethanuja2009
@ekanayakethanuja2009 2 жыл бұрын
Ow...wara ayya...kiyana..dewal හරිම relax...oyalage videos ගොඩක් ape හිතට relaxation lebenne....
@nehansanehansa1528
@nehansanehansa1528 2 жыл бұрын
මංනම් බැලුවා අයියේ ඒ විඩියෝ එක එකත් මරූ....🥰
@roshinipushpamali4440
@roshinipushpamali4440 2 жыл бұрын
ඇබ්බැහි වෙලා😍 Sangeeth Vlogs😍 ආදරෙයි හැමෝටම 💟🌸 Roo🌸
@sumedhakalpani8537
@sumedhakalpani8537 2 жыл бұрын
ඔයාලා වීඩියෝ එකක් දානකල් දැන් පුදුම ආසාවෙන් බලාගෙන ඉන්නෙ.සංගීත් අයියටම ගැළපෙන සෙට් එකක් ඉන්නෙ අයියගෙ යාලුවොත්.වරා අයියත් මරු අනේ. වරා අයියගෙ අක්කත් හරිම ලස්සනයි.හරිම ආසයි ඔයාලා හැමෝටම.අපිත් සතුටු වෙනවා ඔයාලා එක්ක.❤️😍
@kavindibandara9761
@kavindibandara9761 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ බලන්න අරන් ටික දවසයි අයියෙ. මාරම සතුටක් දැනෙනවා. අපිට යන්න බැරි තැන් ඔයාලා පෙන්නනවා. වරා අයියා සුපර්බ්. ආසවෙන් බලනව ඔයාලගෙ විඩියෝස් ❤️❤️❤️😘
@gayashasureni9874
@gayashasureni9874 2 жыл бұрын
වරා අයියා මරු හොදට ලේ පිරිසිදු වෙනව අපේ 😂
@mishelromeshika5961
@mishelromeshika5961 2 жыл бұрын
අනේ Dini akki නැතුව ගොඩක් පාළුයි.. ඒත් video එක ගොඩක් ලස්සනයි හිනා වෙවී බලනවා.. Dini akkiya ඉන්න video එකක් ඉක්මනටම අරන් එන්න.. Love you Dini akki & aiya❤️ God bless you all ❤️🥰
@RuviniWanninayaka
@RuviniWanninayaka 2 жыл бұрын
Balapuwath blano mn anee oyalage video
@purnakasthuri8933
@purnakasthuri8933 2 жыл бұрын
සංගිත් අය්යල නියමම කලාකරයො කිසිම ලොකුකමක් මාන්නයක් නැ එහෙම තමයි වෙන්න ඔ්නෙ ඔයා වගේම දිනිති අක්කා වරා අය්යා පෝරගේ අයියා අනිත් අයත් එයාලගේ නම් දන්නැ ඔයාලා හැමදාම සතුටින් ඉන්න
@kawishadilshani8035
@kawishadilshani8035 2 жыл бұрын
සංගීත් අයියා chef කෙනෙක් වෙන්න තිබ්බෙ 😍
@dilrujayasinghe365
@dilrujayasinghe365 2 жыл бұрын
Anee..malliyoo...mamath oyala ekka giya wagee...oyalta godak pin...mokada apita ema yanna baaa anee...oyala godak hodaii..dini nangiya goda hodaii...oyala siyalu denatama budu saranaiiii
@mahisandamal4434
@mahisandamal4434 2 жыл бұрын
සංගීත් සහ දිනිති දෙන්නටම සුබ පැතුම් එක් කරනවා ඉදිරි අනාගතයට.. සහ දෙව්නක පෝරගේ සහ shashini ඔයාලා හතර දෙනාට.. විශේෂයෙන් කියන්න ඕන වරා ඔයා පට්ට ඔයාගේ බිරිඳටත් ඔයාටත් සතුටින් ඉන්න ලැබේවා...පට්ට චරිතයක් මොකද අපි video බලද්දි අපි සිනහවෙවී තමයි බලන්නේ... සංගීත් ගේ තාත්තා අම්මා සියලු දෙනාටම තෙරුවන් සරණයි... සංගීතයා අනිවාර්යෙන් මචං මේ කමෙන්ට් එක කියපන්.. මම ඉනනේ ජපානෙ උඹලගෙ හැම වීඩියෝ එකක් ම මම බලනවා.. උඹලා සියලු දෙනාටමත් උඹලා කරන හොඳ වැඩක් හැමදේම ඉස්සරහට කරගෙන යන්න සාර්ථක වේවා.. good luck මිනිස්සුන්ගේ හිත් සුවපත් කරනවා කියන්නේ ඒක වෙනම පිනක්..❤️
@maduandseth7648
@maduandseth7648 2 жыл бұрын
මමත් ඒක බැලුවා අයියේ . දිනි අක්කා ලස්සන විස්තරයක් කිව්වා අය ඒ වගේ ලොකු trip එකක් යන්නකෝ අපි බලන් ඉන්නවා අයියේ . අය කුරුණෑගල පැත්තේ අවෝත් කියන්න අයියේ දකින්න ගොඩාක් ආසයි❤❤❤
@shenalisasanka8947
@shenalisasanka8947 2 жыл бұрын
හැමදාම 5 වෙනකන් බලන් ඉන්න මන් 😉😁
@nawa5753
@nawa5753 2 жыл бұрын
I love the way you guys saying "vlogs" in the beginning 🤭😍💕💕💕...nice video ..love all you guys ❤️
@dilrujayasinghe365
@dilrujayasinghe365 2 жыл бұрын
Waraa mallii oya nmmm...godk sathutin oyalage video blnnee...mona prashna thibunath..wara ayya eka deyakin..hamadema amathaka karawanawa...oylata bs..tc
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 2 жыл бұрын
ආදරේයි ඔයාලා හැමොටම සතුට්න් ඉන්න තෙරුවන් සරණයි .❤️❤️
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
අම්මෝ අම්මෝ....අයියල දෙන්නා හබුං හදනා ...ආතාවෙ බෑ.
@ireshafernando5652
@ireshafernando5652 2 жыл бұрын
Sangithge aiya harime hodai .
@kavinduyasas4946
@kavinduyasas4946 2 жыл бұрын
👍❤️ තව trip එකක් ගියානම් මරු හැබැයි❤️
@mayuraparasad4429
@mayuraparasad4429 2 жыл бұрын
වරා අයියා වෙනම ආතල් පොරක් ඇ ආදරෙයි ❤️🤗
@dilruudagepala4797
@dilruudagepala4797 2 жыл бұрын
දිනිති හරි වාසනාවන්තයි මේවගේ පවුලකට සම්බන්ධ වෙන්න ❤
@farzanashaheed573
@farzanashaheed573 2 жыл бұрын
Ogallange frend ship ekata aswahavadinnaepa God bless ull from farzana.
@thusharipriyanka1905
@thusharipriyanka1905 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ එක බලලා තමයි දවසේ හිනාවක් ගන්නේ දවසම මහන්සි වෙලා බැලුවම හිතට සතුටක් දැනෙනවා ❤❤❤❤ආදරෙයි හැමෝටම ❤❤❤
@chamilamihirani5370
@chamilamihirani5370 2 жыл бұрын
Hemadama oyalage vidiyo balanawa harima lassanai den nethwama beri deyak wela
@lasanthiprabuddika2947
@lasanthiprabuddika2947 2 жыл бұрын
ඔයාල කරන හැම දේකටමගොඩාක් පින්මොකද මම ගොඩක් සතුටු වෙනවා ඒ දේවල් බලලාපිටරට ඉන්න මටපාළුව තනිකම දැනෙන් නැති වෙන්නඔයාලගේ මේ program එක ගොඩක් වටිනවාවරාඅයියා කියන දේවල්වලට හිනාවෙන්න පුළුවන් ඇති වෙනකම්ඔයාලා ඔක්කොමල කතා කරන විදිය හරිම ෂෝක්හරි ලෙන්ගතුකමින් කතා කරනවා..ඒ දේවල් වලට මමත් ගොඩක් සතුටුවෙනවා......ඔයාලගේ හැම ප්‍රෝග්‍රෑම් එකක් මම මිස් කරන්නැතුව බලනවා.ගොඩක් සතුටු වෙනවාඔයාලා ඔක්කොටම බුදු සරනයි
@tharakamadhuwanthi4531
@tharakamadhuwanthi4531 2 жыл бұрын
ඔයාලා hemotama adarei පරිස්සමෙන් inna. Oyala videos ekak koi welaweda danne kiyala balan inne.. Wara aiya oya maru.. Dini akka adarei sangith aiya. Deunaka.hashini oyala ekka innawa wage denenne ane Oyala budu saranai
@lilanigamaga9351
@lilanigamaga9351 2 жыл бұрын
වරා අයියා ඉන්නවා නේ.සුපිරි ඔයාල හැමොම .ආදරේ හැමදාමත් ඔයාලා හැමොටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@dulakshidilhara8628
@dulakshidilhara8628 2 жыл бұрын
දැන් මේ විිඩියෝ බලන එක පිස්සුවක් වෙලා අනේ.6දෙනාටම ගොඩාක් ආදරෙයි❤️❤️
@nethmikavindya463
@nethmikavindya463 2 жыл бұрын
දිනී අක්කි නෑනෙ අද.😑😑😑
@hansikawickramasinghe6423
@hansikawickramasinghe6423 2 жыл бұрын
Mae dan dakka Sangeeth , Dinithi & thaththi Maligawa issaraha innawaa wassema.
@dasu798
@dasu798 2 жыл бұрын
වරා අයියා 😁
@thilinadilhara7364
@thilinadilhara7364 2 жыл бұрын
මරු 👌
@ruthsanchala8960
@ruthsanchala8960 2 жыл бұрын
Dini akka nathuwa palui dan mage asama niliya dini akki aththamai hambenawa lankawata awahama oyala set ekawama
@anuanushi1220
@anuanushi1220 2 жыл бұрын
Oyalage video walata wara malli ekathu karaganna අමතක karanna epa.......
@keyla4404
@keyla4404 2 жыл бұрын
Vara aiyanam niyamai,kammali nathuwa balanna puluwan aya innawanam, sangeeth aiya labana dinithi akki nam harima lucky, mokada aiyata hodata kama hadannath puluwan.niyamai aiya oyala set akama,mn wada karanne shop akaka,thaniyama iddi harima palui kammali,a kammali kama paluwa dannema nathuwa yanawa oyalage video balapuwama.good luck guys.
@talesofjapan1109
@talesofjapan1109 2 жыл бұрын
Mr. Waraaaa we love you and your beautiful innocent wife 💐💐💐💐💐
@nadeekanchana8918
@nadeekanchana8918 2 жыл бұрын
වරා අයියා ෂෝයි අනේ.. ❤️❤️
@AkashNiMnA-g9y
@AkashNiMnA-g9y 2 жыл бұрын
වරා අයියා මරු 😁😁😁😁 ගැල පෙන ජෝඩු 03 ❤
@surangiwasana5516
@surangiwasana5516 2 жыл бұрын
ආසාවෙන් හැමදාමත් බලනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි...!
@nethinsa8659
@nethinsa8659 2 жыл бұрын
Thank you! We made it too and it`s very tasty 🌮🤌. ❤ from munich
@nishunishu9070
@nishunishu9070 2 жыл бұрын
Oyala hemada sathutin samagiyen Inna one .budusaranai
@thusharirathnayaka7022
@thusharirathnayaka7022 2 жыл бұрын
Hari lassanai oyalage vedeos mn asai oyalage vedeo blnna...dini akki lassanai...harima hodai akkith.wara aiye oyath harima wihilui sangeeth aiye oyala hemoma godak hodai....
@milansanjeewa4568
@milansanjeewa4568 2 жыл бұрын
Ane man oyalge video balala thamai hitha sathutu karagane eth dan mage phon eke kale hari phon eka aul puduma dukak danenne oyalage video balanna briwei kiyala sangeeth malli dinithi nangi wara malli nangi oyala ta godak adarei amma thaththatath ❤️❤️❤️❤️❤️
@champikakumari9694
@champikakumari9694 2 жыл бұрын
Wara aiyya maru sangeeth ayye oyalasatutin innawa dekkama api jivithe monada widinne kiyala hitenawa budu saranai oyalata
@351kushani
@351kushani 2 жыл бұрын
Wara boy Inna Thana paluwak na neda sangeeth Malli.ikmanin Jeni Aunty th ekka kamak hadamu neda.❤️❤️💐💐 Dan vlog eke balanna hamogema le pirisindu wenawa hamadama.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 45 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН
නිල් අණ්ඩෝ Sandwich කමුත 🦞😋🥂 @wishwatiyubaya ‼
24:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 28 М.
MY FRIENDS || 2021 08 15
1:48:01
Swarnavahini TV - Live
Рет қаралды 80 М.