අපි දෙන්නගෙ Australiaවේ පුංචි වත්ත| තාත්තිගෙ කොත්තු බාසි🤪 -Sangeeth Dini Vlogs

  Рет қаралды 112,659

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 164
@m.s.d.childtv123
@m.s.d.childtv123 Ай бұрын
අනේ නංගි මල්ලිගේ කොණ්ඩේ කපන්න එක්ක යන්න .ලස්සනට හිටිය ළමයා.ආදරේට කිව්වේ හොදේ.වරදවා හිතන්න එපා .කොණ්ඩේ කැපුවනම් තවත් ලස්සනයි .ඒකයි කිව්වේ .ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤
@expressworld4236
@expressworld4236 Ай бұрын
දිනිති කෝම උනත් පට්ට ලකී.. සන්ගීත් ගොඩාක් ආදරෙයි එයාට
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
ටික දවසකින් බලන්නේ ඔයාලා දෙන්නා ගේ මල් වත්ත ලස්සනයි ඔයාලා දෙන්නත් ලස්සනයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤
@DehemiHerath
@DehemiHerath Ай бұрын
අනේ දෙයියනේ ඒ මල් ටික........ ❤️❤️❤️❤😍🥺
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 17 күн бұрын
දීනි ලස්සන වෙලා .❤❤සංගිත් කෙට්ටු වෙලා . ආදරේයි දෙන්නා ට ම හැමදාම සතුට්න් ඉන්න b.s
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha Ай бұрын
ඔයාලා දාන රෙසිපි වලට හදලා බලන එක පුරුද්දක් වෙලා 🥰👍 Addicted Sangeeth Dini Vlogs 🫶❤✨️
@samr6563
@samr6563 Ай бұрын
Get frozen Daily Delight Ceylon parotta. Available at Indian stores. It’s like our godhamba
@නිහඩකදුල
@නිහඩකදුල Ай бұрын
අනේ මං හරි ආසාවෙන් හිටියේ අම්මයි තාත්තායි බලන්න thank you පෙන්නුවට බුදු සරණයි හැමෝටම ❤️❤️😊😍
@subacostacosts3500
@subacostacosts3500 Ай бұрын
මගේ fist comment eka..ආදරෙයි හැමදාම ඔය දෙන්නට. ..බුදු සරණයි
@Anudabathika
@Anudabathika Ай бұрын
අද ඇත්තටම කොත්තු කිරි හොදි දාලා හැදුවා ඇත්ත ටම මාර රසයි එහෙම
@navodyadilrukshi5342
@navodyadilrukshi5342 Ай бұрын
දෙන්නම එකයි නියමෙට ගැලපෙනවා එක්කෙනෙක් චිකන් එක අඩිය අල්ලනකං ඉන්නවා අනිත් කෙනා රොටි අඩිය අල්ලනකං ඉන්නවා මරු😀 ආදරෙයි දෙන්නටම ❤
@GayathmiMaleesha
@GayathmiMaleesha Ай бұрын
Wara ayya ,Devnaka ayya ,hashi akka ,amme,thathi remember are everyone remember me❤❤❤❤❤❤❤
@SCharvet
@SCharvet Ай бұрын
Name of the flower is Azalea (Same family Rhododendrons)
@Sanasaravlogs865
@Sanasaravlogs865 Ай бұрын
සංගීත් අයියාගේ මූන මොකක්ද කැතක් පේවනා අද නම්.. කොන්ඩේ නිසාද😊😊❤❤❤🎉🎉🎉
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera Ай бұрын
කොත්තුව රසයි කියන අය කො අම්මාටයි තාත්තාටයි ආදරේයි දැකිමත් සතුටක් පරිස්සමෙන් සතුට්න් ඉන්න ❤❤❤❤
@PupuduniSavishma
@PupuduniSavishma Ай бұрын
මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්න ඔයාලා වාසනාවන්තයි ❤❤❤❤ගොඩක් අම්මේ .තාත්තේ. ඔයාලා හැමෝටම බුදු සරණයි.
@PupuduniSavishma
@PupuduniSavishma Ай бұрын
ආදරෙයි ❤❤❤අයියා අක්කා ඔයාලට බුදු සරණයි 😂😂😂😂ඔයාලට මාව මතක නෑ නේද ඒ උනාට මට ඔයාලව mathakai 😢😢😢😂❤
@devikadevika1941
@devikadevika1941 3 күн бұрын
අදෙරේයි දෙන්නාටම සතුටින් ඉන්න බුදු සණයි ♥️♥️
@Odithya
@Odithya Ай бұрын
වරා බෝයිටත් විඩියෝ කෝල් එකක් ගමුත
@sachiniliyanawaduge4578
@sachiniliyanawaduge4578 Ай бұрын
Coles එකෙ තියෙනව Flat bread. එකෙන් කොත්තු හඩුවම හරිම රසය් ❤❤❤
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
මල් වත්ත හරිම ලස්සනයි ....අනේ මමත් ඔතන හිටියනම් කියලා හිතෙනවා 😀❤❤
@krishanthiSharmila
@krishanthiSharmila 8 күн бұрын
අක්‌කේ අපි දන්නැති මල් ගැන මල් වත්ත වල අය දන්නවා. එයාලගෙන් අහන්න. 😊
@GangaPriyadarshani-u5n
@GangaPriyadarshani-u5n Ай бұрын
දැක්කම අසහිතනවා අපිට නැනේ
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf Ай бұрын
කොත්තුව රස පාටයි දිනි අක්කෙ
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
හරිම ලස්සනයි මල් වත්තක් හැමදම සතුටින් ඉන්න ❤❤❤❤❤
@SriyaniSriyani-b6z
@SriyaniSriyani-b6z Ай бұрын
සංගීත් කෙට්ටු වෙලා 😮
@GimhanPramuditha
@GimhanPramuditha Ай бұрын
වරා අයියත් හිටියනම් මරැ😢❤❤
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
Yr garden is beautiful, with bushes of colourful lovely blooms, like blue n magenta cushions
@Dulamanie-ed2te
@Dulamanie-ed2te Ай бұрын
The pink flower plant is called Azalea. Lovely blooms. ❤
@sanukahansana6159
@sanukahansana6159 Ай бұрын
Godak lassanayi ane mal waththa mal mada inna inna lassnama mala thamayi akki yi 😍🥰❤️ dennama godak lassanayi adarei ❤
@DilushaSumuduni
@DilushaSumuduni Ай бұрын
Harima lassanai akkiyooo❤❤❤❤❤
@GayathmiMaleesha
@GayathmiMaleesha Ай бұрын
Good night akki ayya. Video eka lassanae .Ilove so much. Today is my brother brithday .please wish my brother .because he is your's biggest fan.❤❤❤❤❤❤❤
@RishmiNilushiya
@RishmiNilushiya Ай бұрын
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️මැණික ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️❤️❤️
@ashansanjeewa3005
@ashansanjeewa3005 Ай бұрын
E mal tika nm marama lassanai akki. Hamadama sathutin inna. Api oya dennata godaaaak adarei. Vlogs waraddanne natuwa balanawa❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Hi dinithi have a great day and may god bless your family always watching from Italy ❤❤
@chanakasadaruwan320
@chanakasadaruwan320 Ай бұрын
නෝනත් ලස්සනයි... මල් ටිකත් ලස්සනයි... කොත්තුවත් ලස්සනයි...
@raveesharoshani8974
@raveesharoshani8974 23 күн бұрын
අක්කි ,අයියා ඇයි අනේ දැන් ව්ලොග්ස් ගේන්නේ නැත්තෙ😢 ඉක්මනින් ව්ලොග්ස් එකක් ගේන්නකෝ අපි බලන්න ඉන්නවා😪😪
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki&Aiya♥️ Ge issara ha thiyena Flowers Lassanai 😍 Akki Aiyai hadapu Kottu eka niyami 😋 Mat Gedara hadala thiyenawa Ammi tatti 🥰 Parissamen inna Adarei hemadama God Bless 😘
@nirmalharshana1990
@nirmalharshana1990 Ай бұрын
Akkith lassanai ne ❤❤❤dennama sathutin adaren inna
@shashiniDilsha-bh7iz
@shashiniDilsha-bh7iz Ай бұрын
Ammo dakkath asa hithenawa dennawa❤
@helenfernando1528
@helenfernando1528 Ай бұрын
Jesu පිහිටයි පරිස්සමින් enna
@Senurihanshika3441
@Senurihanshika3441 Ай бұрын
Aiya mamath try karanawa australia enna,aiya agricultural,landscaping or forklift wage job එකක් set karaganna help ekak ganna puluwan වෙයිද...
@kethnipahasarani1956
@kethnipahasarani1956 Ай бұрын
බුදුසරණයී 💖💖💖💖💖💖💖💖
@tarajasinghe9292
@tarajasinghe9292 Ай бұрын
Gedara බිරිඳ hana kema rasai kiyala kanakota e බිරිඳ ta kochcha සතුටුද .ehema පිරිමි adui ada kaale.e thin oya hari wasanawanthai dini.
@NimaliMadushani-x2l
@NimaliMadushani-x2l 3 күн бұрын
Ithin akki aiyage chiken eka rosbkare
@NishanthaNishantha-fw9mu
@NishanthaNishantha-fw9mu Ай бұрын
🙋 Hi aiye,akke super 🍽️ apith ennado ?
@NadeekaDeepani
@NadeekaDeepani Ай бұрын
❤ammooo lassanaaaa🎉
@Anojashyamali-p9h
@Anojashyamali-p9h Ай бұрын
ane godak lassanai manekaaaa❤❤❤bsdp oyalata
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 Ай бұрын
Mamth asama kamak thamayi kotthu kiyanna ❤❤❤❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@nipunipieris1699
@nipunipieris1699 Ай бұрын
Lovely couple ❤❤❤
@rasikarandi7589
@rasikarandi7589 Ай бұрын
Wow .... home made food 😊 ❤❤
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
koththu nona 😂😂 adarei ❤❤❤
@DisnaSandeepani-z2q
@DisnaSandeepani-z2q Ай бұрын
Ane ae mal tike lassana😍
@anupriya542
@anupriya542 Ай бұрын
අයියා රොටියට කරපුදේම අක්කා චිකන් එකට කරා.😂😂 අයියා දැක්කෙ නෑනේ 😅😅😅😅😅
@ayeshamadumali6555
@ayeshamadumali6555 Ай бұрын
Budusaranai 🙏 oyalata
@Sithum_Mihiranga
@Sithum_Mihiranga Ай бұрын
අදත් මරු😌
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
ආදරෙයි 😘
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Oyala denna Wakeman oyalage Mal watchable harema lassani adarei hamadama paresamen enna🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@Chamo-cr1ob8gk5w
@Chamo-cr1ob8gk5w Ай бұрын
Kalin vedi eka balala mn pitzza ekak haduva ❤ supiriyata ava
@WalkingwithSachNLash
@WalkingwithSachNLash Ай бұрын
Oyala denna wage flowers🌹🌸🌺🌻
@kmswarnakanthi36
@kmswarnakanthi36 18 күн бұрын
Oyala denna dekkath hitha pirenawa godaaak adarei 0yala dennataaaaaaaaa bs dp hemadaaamath sathutin enna lebeeewaaaaaaa
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Harima lassanai okkoma penwanna mal pipena kalayata
@ravinijayasinghe
@ravinijayasinghe Ай бұрын
අනෙ ඔයාලගේ food challenge එකක් ගෙන්නකො.❤❤
@anudil
@anudil Ай бұрын
Beautiful ❤️
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
දම් මල් ටික වගේමයි දිනී මැණික❤ලස්සනයි.ආදරෙයි ආදරෙයි ලොවෙත් නැති තරම් ❤
@chanalutwela9986
@chanalutwela9986 29 күн бұрын
Wow super yummy👏💕🙏
@IsuriNuwandara-w4l
@IsuriNuwandara-w4l Ай бұрын
Adarei denntma❤
@sl60tv40
@sl60tv40 21 күн бұрын
කොත්තු බාසි.❤
@hirunimaheshika8720
@hirunimaheshika8720 Ай бұрын
Food challenge ekak one ❤
@AjithakumaraEllepola
@AjithakumaraEllepola Ай бұрын
Marana lassanai👍👍👍🌹🌹🌹💐💐💐❤❤
@shyamanelamani3068
@shyamanelamani3068 Ай бұрын
Harima lassanai
@akilasathsarani3591
@akilasathsarani3591 Ай бұрын
Ane Eka nam supiri aaaa sasa patai 🤗🤤😘
@marifathima-s4t
@marifathima-s4t Ай бұрын
Rasa patai😂😂😂❤❤❤
@nishanthaperera5763
@nishanthaperera5763 Ай бұрын
Ammi thaaththi pawu ane.... Koththu baashini....
@ansewwandi9094
@ansewwandi9094 21 күн бұрын
Maru❤
@hilarywickramage-no2oq
@hilarywickramage-no2oq Ай бұрын
Nice
@dpathb6643
@dpathb6643 Ай бұрын
රොටිය බලාගන්න බැරි මනුස්සය මාව බලා ගනියිද ? අම්මේ ඒ ඒ ...... 😂😂😂😂😂😂
@nimalidevika1055
@nimalidevika1055 Ай бұрын
Ow ane vadidura gaman yannane lagakata giyoth tamai etin
@tharulthamisha7860
@tharulthamisha7860 Ай бұрын
❤First comment eka magen adarei aiya and akki
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x Ай бұрын
මේක සුපිරි කියන් අය කෝ❤❤
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna Ай бұрын
Lankave nevei neda
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 Ай бұрын
Lassanai
@PasinduLakshan-f9s
@PasinduLakshan-f9s Ай бұрын
Malsha you sister and dorothy ❤
@dula5412
@dula5412 Ай бұрын
❤️❤️
@nimeshakavyanjali8841
@nimeshakavyanjali8841 Ай бұрын
Ayya hadana widihata thama kotthu rasa.
@marifathima-s4t
@marifathima-s4t Ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉
@namiskitchen3426
@namiskitchen3426 Ай бұрын
Lankawe wage sapa naha wage. Pitaratawala wada wadi ne kochchara sapai kiwwath.
@rashmikaushalya5024
@rashmikaushalya5024 Ай бұрын
Sangeeth ayyage job eka mkkda kynnko
@SwethaLakshani01
@SwethaLakshani01 Ай бұрын
Hamdama vlogs danna parrakku krnn epo😢
@Moreish20-c9f
@Moreish20-c9f Ай бұрын
ගොඩක් කලු වුනොත් රොටී හරි නැත්තම් කඩේ තියෙන දර් පෝරනු පාන් හරි ඒ ටික අයින් කරල කෑමට ගත්තොත් හොදයි.නැත්තම් කාබන් ගොඩ ප්‍රමාණයක් ඇගට ඇතුලු වෙන්න පුලුවන් . ඒක එච්චර සෞඛ්‍යයට හොද නෑ.
@Prabodhani_Ranasinghe
@Prabodhani_Ranasinghe Ай бұрын
🥰😍🌸
@hemawanshapeiris208
@hemawanshapeiris208 Ай бұрын
මල් මොනවාද
@IreshaChathurani-bo1pi
@IreshaChathurani-bo1pi Ай бұрын
Ane.oyalatanpluwa lankawe kanna bona nati paulakata badu yikak aran dana godak ping
@tharudinipiumika8113
@tharudinipiumika8113 Ай бұрын
Akke oyala movie ekak gena kiyala den eka balannethuwa innama be. 😢😂😔
@Nisa-vp6vs
@Nisa-vp6vs 21 күн бұрын
Ko ane vlog nethe moko😢
@HansikaSandaruwan
@HansikaSandaruwan Ай бұрын
අක්කේ තොක්බොක්කි යි රාමෙනුයි හදන්න කෝ
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo 28 күн бұрын
බැන්දට පස්සේ සාමාන්යෙන් වයිෆ්ගේ අම්මලට තමයි පුතා සෙට් වෙන්නේ. ඒ අතින් සංගීත් හොදයි.
@niroshapiumali4909
@niroshapiumali4909 Ай бұрын
Rasa patai....reply ekak dannako
@AvishkaMax-sn8tr
@AvishkaMax-sn8tr Ай бұрын
Chiken ekata lunu wedi un ne neda
@DayanaKumari-q9f
@DayanaKumari-q9f Ай бұрын
Apa Sagarika Mala waga hadaya
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,8 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 52 МЛН