How To Make Wireless Electric Cable Taster Sinhala/Wireless Taster/රැහැන් රහිත කේබල් ටෙස්ටරයක් හදමු

  Рет қаралды 5,578

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

Пікірлер: 42
@samanthapriyangani1360
@samanthapriyangani1360 Жыл бұрын
සුපිරිම වැඩක්...❤️
@tech8823
@tech8823 Жыл бұрын
Thanks 🙏
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
ඒක නම් සුපිරි .. හදන්න ඕන .අයියා පුළුවන් නම් amplifier එකකට පවර් සෙක්ශන් එකක් හදන හැටි කියලා දෙන්න 12v ac 12dc කරන හැටි
@tech8823
@tech8823 Жыл бұрын
හරි මල්ලි.මම කියල දෙන්නම්❤️
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
@@tech8823 ❤️ ඒ නිහතමානී කමට ගොඩක් ආදරෙයි අයියා ❤️
@උදාරනිළුපුල්
@උදාරනිළුපුල් Жыл бұрын
මචන්,පුළුවන් නම් තව ඈම්ප් හදන වීඩියෝ එකක් දාන්නකො.උබ කියල දෙන ඒව කොලිටියටම කියල දෙනව බන්.🎉
@tech8823
@tech8823 Жыл бұрын
මේ ටිකේ මගෙ final year Exam මචන්.මේ ටික ඉවර උන ගමන් මම එක දිගටම සර්කිට් ගැන තියන ඈම්ප් එහෙම හදන වීඩියෝ දාන්නම් සහෝදරයා .🙏❤️
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 Жыл бұрын
Oyage pawar kod eke dakunu patthata (N) wayar ekane thiyenne dakunu patthatane (L eka enna one)
@tech8823
@tech8823 Жыл бұрын
ඔව් මගෙ මිත්‍රයා.....කීප දෙනෙක්ම ඒක නට කිව්ව.ඔය මගෙ අතින් උනේ ඕකට අළුතින් ඉන්ඩිකේට් ලයිට් එකක් හයි කරන්න ගිහින් පැත්ත මාරු උනා.ඊටපස්සෙ මම ආයෙ ඒක හරිගැස්සුව.ස්තූතී මිත්‍රයා....❤️❤️🙏🙏
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 Жыл бұрын
👌👌👌
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
Aiye...DC line ehema check krnna brida oken?
@tech8823
@tech8823 Жыл бұрын
DC බෑ මල්ලි.....
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
Led ලයිට් රත් වෙනවට හා වැඩි වේලාවක් දල්ව ගන්න හා එළිය අඩු නොවෙන්න දාන්න පුලුවන් රෙසිට්ටන් එකක් කියන්නකෝ.ඩයෝඩ නැතුව.led,4v,3.7v.12v.3mm
@tech8823
@tech8823 Жыл бұрын
6.7 ohms රෙසිස්ටර් එක පුළුවන් සහෝදරයා
@hirunaishan5467
@hirunaishan5467 Жыл бұрын
Ela bosa
@tech8823
@tech8823 Жыл бұрын
සහෝදරයා ❤️
@sarathjayakodi2962
@sarathjayakodi2962 7 ай бұрын
1- AC DC දෙකටම support කරනවාද? 2- කොපමන අවම වෝල්ටීයතාවයක් දක්වා ක්‍රියාත්මක වනවාද?
@tech8823
@tech8823 6 ай бұрын
,DC විදුළියට වැඩ නෑ මිත්‍රයා.....,AC විතරයි 410V වෙනකන් ඕක වැඩ කරනව.
@sarathjayakodi2962
@sarathjayakodi2962 6 ай бұрын
@@tech8823 tnx
@nihalepa9081
@nihalepa9081 Жыл бұрын
Thank you ❤️❤️❤️
@tech8823
@tech8823 Жыл бұрын
🙏❤️❤️🙏
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️❤️❤️🙏🙏🙏❤️🙏
@jayalathsilva3442
@jayalathsilva3442 5 ай бұрын
වැඩේහෙදයි බැට්රියට වයරිපාස්සනඑකයි led බල්බ්එක පාස්සපුවිදය පැහැදිලි මදි
@tech8823
@tech8823 5 ай бұрын
ඒක අමාරු නෑ මගෙ සහෝදරයා
@venithanimnajith9767
@venithanimnajith9767 Жыл бұрын
ඔයාගෙ අතේ තියන බෑන්ඩ් එක දැක්කම තමයි ඔයා jerman tech ගිහින් ඇති කියල හිතුනෙ මගේ අයියත් ඒකෙ auto electrical එකෙ ඉන්නෙ❤
@tech8823
@tech8823 Жыл бұрын
මම තාමත් යනව මල්ලි.අන්තිම අවුරුද්ද දැන් ඉන්නෙ.👊❤️
@venithanimnajith9767
@venithanimnajith9767 Жыл бұрын
@@tech8823 mona auredde badje ekada
@samanthapriyangani1360
@samanthapriyangani1360 Жыл бұрын
🤟🤟❤️❤️
@samovieboy
@samovieboy Жыл бұрын
අයියේ තව amp එකක් ඕන 😭
@tech8823
@tech8823 Жыл бұрын
හරි මලයා....ගේන්නම්.❤️❤️
@thisarupamod5143
@thisarupamod5143 8 ай бұрын
කොයිල් එකක් අනව්ස්ස්ද
@tech8823
@tech8823 6 ай бұрын
තේරුනේ නෑ මිත්‍රයා....කිව්ව දේ
@lalkahandawa8923
@lalkahandawa8923 Жыл бұрын
ඔයාගෙ බැටිිරි පැක් එකේ දෙපැත්ත සීල් කලාට පස්සෙ වයර් දෙක සමිිබන්ද උනේ කොහොමද. ජර්මන් ටෙක්එකේ මම හිතන්නෙ නෑ ඔයවගේ බාගෙට වැඩ කරන්න උගන්නනව කියල. අනිත් වැදගත්ම දේ මට පුදුමයි ඔයාගෙ බෙන්චිි පවර් සප්ලයි එකෙන් ස්විචිි එක ඔිිප්‍කරල තියෙද්දිත් ඔයාට කරන්ටිි වැදුනෙ නැති එක ගැන. මොකද ඔයා පේස් ලයින් එක දීල තියෙන්නෙ වමට. ඒක ස්විචිි එකෙන් ඔිිප්කරන්න බෑ. ජර්මන් ටෙක් එකට අපහාස කරන්න එපා.
@tech8823
@tech8823 Жыл бұрын
😂😂මම ඔතන කොහේවත් බාගෙට වැඩ කරල නෑ.අනිත් එක තව එකක් ,මම කිසිම තැනකදි බෙන්ච් සප්ලයි එකක් පාවිච්චි කරල නෑ.....වීඩියෝ එක උඩින් පල්ලෙන් බලන්න එපා.එහෙම උඩින් පල්ලෙන් බලල මෙතන වැලලෙන්න හදන්නත් එපා.ඉස්සෙල්ලම වීඩියෝ එක හරියට බලල ඉන්න.
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
😂😂😂 බාගෙට වීඩියෝ බලන්න එපා යකෝ😂😂
@mahindasilwa7726
@mahindasilwa7726 Жыл бұрын
කවුද ඕයි තමුසෙ....බාගෙට වීඩියෝ බලල කෑගහන්න එපා පපයො....😂😂.😂😂
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks Brother ❤️🙏
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Electronics projects for Beginner and DIY projects 2024
21:32
Homemade 101
Рет қаралды 434 М.
7 Shocking Multimeter Upgrades You Never Knew Existed -TOP 2024
20:44
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН