දැව ආලේපනය සඳහා දොර, ජනෙල් මනින්නේ කොහොමද? How to measure Door/Windows for wood painting?

  Рет қаралды 1,555

GORI Sri Lanka

GORI Sri Lanka

Күн бұрын

දැව ආලේපනය සඳහා දොර, ජනෙල් මනින්නේ කොහොමද? How to measure Door/Windows for wood painting?
දොර, ජනෙල් ආලේපනයේදී මැනීම් කටයුතු කිරීම විවිධ පින්තාරුශිල්පීන් විසින් එක් එක් ක්‍රම වලට සිදු කිරීම නිසා බොහෝ ගැටලු ඇතිවන බව නොරහසකි. මේ වීඩියෝවෙන් මෙම මිනුම් කරන ක්‍රම සහ පහසුවෙන් දැව ආලේපන ප්‍රමාණ ගණනය කරගන්නා ආකාරයත් පැහැදිලි කරයි.
දැව ආලේපන හා දැව ආරක්ෂණය ගැන ඔබට ඇති ගැටලු සඳහා 076 826 6031 අමතන්න.
GORI - ඩෙන්මාර්කයේ පමණක් නිපදවා මෙරටට එන ලොව උසස්ම තත්ත්වයේ දැව ආරක්ෂණ ආලේපන පෙළ
හොඳම දේ සොයන ඔබටමයි!

Пікірлер: 3
@Madu192-kq4by
@Madu192-kq4by 6 ай бұрын
බොහොම වටිනවා මහත්මයා කරුනාකර ආලේපන වර්ග නිවැරැදිව මිශ්‍ර කරගන්නා පිලිබදවත් කතාකරන්න
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 9 ай бұрын
ඔබතුමන්ලා ආලේප කරන ශිල්පීන් සේවාව ලබා දෙනවාද
@gorisrilanka
@gorisrilanka 9 ай бұрын
ඔව්, ව්‍යාපෘතියේ ස්වාභාවය හා පරිමාණය අනුව එමෙන්ම අපගේ නොමිලේ ලබාදෙන සේවාවක් ලෙසින් www.masterpainters.lk වෙබ් අඩවියෙහි පින්තාරුශිල්පී ලැයිස්තුවක් යාවත්කාලීන කරනු ලැබේ. එයින්ද ඔබට අවශ්‍ය පින්තාරුශිල්පීන් සොයාගත හැක.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
GORI 99 Door Window Protection
2:28
GORI Sri Lanka
Рет қаралды 8 М.
White-Wash with GORI 88
3:29
GORI Sri Lanka
Рет қаралды 2,4 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН