How to merge song Chorus with verses while playing guitar | සින්දුවක පද දෙකක් සම්බන්ධ කරන්නේ කොහොමද?

  Рет қаралды 1,623

Heshan Musix

Heshan Musix

10 ай бұрын

How to merge song Chorus verses while playing guitar | සින්දුවක පද දෙකක් සම්බන්ධ කරන්නේ කොහොමද?
Heshan musix channel එකට
Support එකක් දෙන්න පුළුවන් ද??
👇🏻👇🏻
ඔයාලා ඇත්තටම මගේ channel එකේ video වලින් ගොඩක් දේවල් ඉගෙනගන්න බව හැම call එකකින්ම comment එකකින්ම පැහැදිලියි. channel එකේ වැඩ දිගටම කරගෙන කරගෙන යන්න ඔයාලා යම් support එකක් දෙන්න කැමතිනම් ගොඩක් අගය කරනවා.
ස්තුතියි..
හේෂාන් ජයසුරිය
0777544761 (whatsapp)
0722857310

Пікірлер: 23
@vernonperera6679
@vernonperera6679 10 ай бұрын
දැන් නම් නොබලම ඉන්න බැරි තැනටම ඇවිල්ලා ඔබගේ වැඩසටහන. රැඳි සිටින්නම්✌️🙏👍
@vimuZAZ
@vimuZAZ 9 ай бұрын
දැනගන්න ඕනි ගොඩක් දේවල් පැහැදිලිව. ඔලුවටම දැම්මා ❤
@chammatube1
@chammatube1 10 ай бұрын
සර් මගෙ ඉල්ලීමට මෙච්චර ඉක්මනින් වීඩියෝ එකක් කල එක⁣ට බොහෝම ස්තූති....බොහොමත්ම... ස්තූති... සර්... දැං තේරෙනවා මම සිංදු ගැහුවට ඒක ලස්සනට ගහන්නෙ නෑ කියලා. සිංදුනං ප්ලේ කරනවා ගොඩක් , ඒත් ඔය break කරලා technic එකට ගහන්නෙනෑ, ඒ්ක තේ්රුණ නිසා තමයි සර්ගෙන් ඒ ගැන ඇහුවෙ. තව දෙයක් ඉදිරියට සර් සිංදු ප්ලේ කරද්දී එහෙම break කරන ඒවත් add කරලා ඒ විදියට කරන්න පුලුවන් නං අපට ඒක ඉගෙන ගන්න ⁣ෙලාකු පහසුවක් වෙයි... අනෙක එහෙම ගිටාර් එකෙන් break කරන විදි, බොක්ස් එකට තට්ටු කරන පැටන් ගැනත් ඒ අතර කියලා දෙන්න සර්....
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
👍🏻👍🏻👍🏻... ඕව් මං කියලා දෙන්නම්... 👍🏻. ගුරුවරයෙක්ගේ යුතුකම මං ඉටුකරන්න උත්සාහ කරනවා.
@hemabasnayake2122
@hemabasnayake2122 10 ай бұрын
Thank you very much sir.
@user-cs3sn9mm7i
@user-cs3sn9mm7i 10 ай бұрын
❤❤❤❤
@shashimalsamaraweera1106
@shashimalsamaraweera1106 10 ай бұрын
@thusithfonseka8733
@thusithfonseka8733 10 ай бұрын
😊😊😊😊😊😊 Thanks
@judekarunaratne5245
@judekarunaratne5245 9 ай бұрын
👍🎼🎸superb
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thanks ✌️
@athulakulathunga3315
@athulakulathunga3315 10 ай бұрын
❤❤❤🙏
@srijaya9557
@srijaya9557 10 ай бұрын
ඈත රන් විමන් දොරින් සිංදුවත් පුලුවන් නම් හොඳයිනේ
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Sure
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 10 ай бұрын
😂great!
@chamilapriyankara
@chamilapriyankara 10 ай бұрын
6/8 strumming pattern aka poddak practice karana widiha daannako.
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Ok කියන්නම්
@dineshmunasingha5754
@dineshmunasingha5754 10 ай бұрын
Pls sir puluwannam family chords pormiula eka dannako
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Okay
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
1-6/8 A-D/E D-G/A
@Music-wi2uu
@Music-wi2uu 10 ай бұрын
Athma gananaka sithuwili atare song eke beat eka kiyanna puluwanda
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Whatsapp msg එකක් දාන්න
@upulpriyantha2362
@upulpriyantha2362 10 ай бұрын
❤❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
👍🏻👍🏻🙏🏻
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,8 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 31 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 140 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 7 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 884 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 65 М.
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН