Sinhala Guitar Lesson 13 සද එක් දිනක් තරු හා බිදී Song Tutorial - Guitar Sannada(Saranga Kulathunga)

  Рет қаралды 16,230

Guitar Sannada

Guitar Sannada

4 жыл бұрын

Sinhala Guitar Lesson-ගිටාර් වාදන පුහුණුව 13 වන පාඩම..
සද එක් දිනක් තරු හා බිදී,, ගීතය වාදනය කරන්නේ කොහොමද? මේ වීඩියෝ එක බලන්න..
Guitar Sannada Page Link
Saranga-Kula...
වීඩියෝ හොදනම් ලයික් කරන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න, චැනල් එකත් Subscribe කරන්න..ස්තුතියි..

Пікірлер: 95
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Guitar Lesson 14 Link ගිටාර් වාදන පුහුණුව 14 පාඩම බලන්න .. kzbin.info/www/bejne/g3_EXpytbcdohs0
@manjulahennayaka8299
@manjulahennayaka8299 2 жыл бұрын
ඔබගේ ඉගැන්වීම් ක්‍රමය හරිම සරලයි.ලේසියෙන් ඉගෙන්ගෙන පුලුවන්.බෝහෝම ස්තූතියි 🙏🙏🙏
@julianarun1766
@julianarun1766 3 жыл бұрын
❤අදනම් හරි happy පලවෙනි සිංදුව අද ප්ලේ කරා අමරුවෙන් හරි ජයම වෙවා...😊❤❤❤❤
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
ඔබ‍ට පිං මේ කරන දේට 🙏🙏🙏🙏🙏🙏 කීප දෙනෙක් ගේ video බැලුව එත් ඔබ තුමා තරම් සරලව කියලා දෙන කෙනෙක් හමු උනේ නෑ 💯💯💯
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 4 жыл бұрын
ඉතාමත් විශිෂ්ටයි . හොඳ ආරම්භයක් . සරළව මෙන්ම පැහැදිලිව විස්තර කිරීම අගය කරමි. හොඳ ගීත පාඩම් ( tutorials ) ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. ඔබට ජය වේවා .
@hashansugath9075
@hashansugath9075 4 жыл бұрын
අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා අපට මෙන්ම අපෙන් පසු පරපුරටත් මේ දැනුම දායාද කරන්නට බොහෝ කුහකයන් සිටින අපේ රටේ හැමදේම මුදලට යටවී හමාරය නමුත් ඔබතුමා මුදල් යන සංකල්පයෙන් බැහැරට ගොස් නොමිලේ ලබා දෙන මෙම දැනුම අප වගේ පහත් පාන්තික දරුවන්ට බොහොම වටිනවා අපේ ආයුශත් රැගෙන ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් තවත් චිරාත් කාලයක් රක දෙන මේන් තිස්තුන්කෝටියක් දෙව්දේවතාවන්ගෙන් මා ඉල්ලා සිටිනවා ඔබතුමාට ආයුබොහෝ වේවා! තෙරුවන් සරණයි! ❤🙏
@sharunidulakshika6610
@sharunidulakshika6610 2 жыл бұрын
ඉතාම සරලව හා පැහැදිලිව කියලදෙනවා .මමත් ඔබතුමාගේ lesson බලල ඉගෙන ගෙන දැන් ගිත 20,25 විතර ප්ලේ කරනවා.ඔබට ජය!!!!😅😅😅😅
@thusharaherath27
@thusharaherath27 2 жыл бұрын
Excellent teaching
@alexmendis4492
@alexmendis4492 3 жыл бұрын
Oba thumata Behevenma sthuti Budu Saranai.
@mahindapreamalal2612
@mahindapreamalal2612 Ай бұрын
Supiri igenveeme skil eka
@sajithpathirana8062
@sajithpathirana8062 4 жыл бұрын
නියමෙටම කියල දෙනවනේ...... ජයම වේවා....!!!! ඇත්තටම නියමයි......
@surangamanjula9935
@surangamanjula9935 3 жыл бұрын
Niyamai sir oya hondata pahadiliwa kiyala denwa god bless you🙏🙏🙏🙏
@hasinthachamara4785
@hasinthachamara4785 2 ай бұрын
හරිම පැහැදිලි යි. ❤️🙏
@thilinadeepaljayasundara2531
@thilinadeepaljayasundara2531 3 жыл бұрын
Bohoma pahadili thawa thawa shakthiya labewa
@bhagyakumarasiri1786
@bhagyakumarasiri1786 3 жыл бұрын
Obathuma vishishtayek 🤗🤗🤗🤗
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
ගායනය හා වාදනය අති විශිෂ්ටයි ❤
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
සරලව කියල දෙනවාා ❤️
@chanakachanaka6072
@chanakachanaka6072 4 жыл бұрын
ගොඩක් වට්න විඩියෝ ඔබ තුමාගේ . ඔබට ජය වේවා 👍👍👍
@thuwanfazilmarso3323
@thuwanfazilmarso3323 3 жыл бұрын
Harima pirisidui eawagema harima pahadili, godak isthuthi master 🙏
@gaminisathyapala6053
@gaminisathyapala6053 3 жыл бұрын
superb teaching, great
@krishanchamara6821
@krishanchamara6821 4 жыл бұрын
Niyamai
@itsmeDama
@itsmeDama 4 жыл бұрын
නියමයි සර් දිගටම කරන්ඩ අපි සහයෝගය දෙනවා❤
@chathurathiwanka9870
@chathurathiwanka9870 3 жыл бұрын
Niyamai sir
@balasooriyamahesh
@balasooriyamahesh 4 жыл бұрын
Thanks for the time and every effort 💚💚 First song practice came out. Cheers 🌿🌿🥃🥃
@chapra2654
@chapra2654 4 жыл бұрын
Godak asawen mn me hama padamak ma balanawa sir ge . God Pin
@chathunadeesha7641
@chathunadeesha7641 3 жыл бұрын
ආදරෙයි සර් 👌❤️
@janakalpg2358
@janakalpg2358 4 жыл бұрын
Supiri 👏
@maheshdemel5150
@maheshdemel5150 4 жыл бұрын
Obata godak pin sir.Api wage aluthin igena ganna ayata itha pahadiliwa kiayala denewata. 🙏🙏🙏🙏Goda k pin sir.
@anurahewage5269
@anurahewage5269 4 жыл бұрын
නියමයි සර්
@rasikaprasad8169
@rasikaprasad8169 4 жыл бұрын
Elakiri iya ...thnkx
@DINESH_DUSHANTHA
@DINESH_DUSHANTHA 4 жыл бұрын
ඉතාමත් ස්තූතියි . ගිටාර් වාදනය කරන්න ආසාවක් තිබුනත් එය මග හැරුනා. ඔබතුමාත් එක්ක එකතු වෙලා දැන් සෑහෙන දුරකට ආවා. ❤️❤️
@ceylonlee3967
@ceylonlee3967 4 жыл бұрын
Thank you sir.greetings from Munich
@suranchinthaka548
@suranchinthaka548 2 жыл бұрын
Thanks
@sampathsri777
@sampathsri777 2 жыл бұрын
thank you sir
@lakshithanuwankumara4470
@lakshithanuwankumara4470 3 жыл бұрын
Hodak pin sarr
@Chandimalsl
@Chandimalsl 4 жыл бұрын
Thanks 🙏🙏🙏
@amilasamaranayake6578
@amilasamaranayake6578 3 жыл бұрын
Super
@denismfocks6702
@denismfocks6702 4 жыл бұрын
Thank you
@user-ks5gw1tp3k
@user-ks5gw1tp3k 7 ай бұрын
Supper
@senakabasnayake7516
@senakabasnayake7516 4 жыл бұрын
Excellent ! Very easy to learn. I have followed 13 sessons. Did you uoload session 14. Thank you for your time and effort.
@dilrukappuhamy4023
@dilrukappuhamy4023 3 жыл бұрын
ස්තුතිය ❤🙏
@maleeshadasun4725
@maleeshadasun4725 4 жыл бұрын
Guitar eka aragena dawas 5y wenne...major codes tika ikmanata purudu una..thank you sir...godak pin ithama pahadiliwa saralawa kiyala denawata
@prasanthamahesh5090
@prasanthamahesh5090 2 жыл бұрын
Lassanai Dubai al ain api
@yashodhapriyalal25
@yashodhapriyalal25 4 жыл бұрын
Pinata labuna guruwarayek oba thuma
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 3 жыл бұрын
Sir, If you can write a little more dark letters, it would be better because, letters are too light and not clear enough .Apart from that, the lesson is quite good and clear. Sir, it's somewhat difficult to keep fingers to play B major.How to tackle with that problem?
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
Digatama videos danna sir,,
@Gayan664
@Gayan664 4 жыл бұрын
ගොඩක් ස්තූති සර්. ගොඩක් වටිනව.... සර් facebook page එකේ සංගීත මුල ඉදන් ඉගන ගන්න පාඩම් ටිකක් දාන්නකො. එහෙම මුල ඉදන්ම ඉගන ගන්න මොකුත් නෑ.
@elakirisports2461
@elakirisports2461 3 жыл бұрын
Sir dan sada ek dinak eka gahaddi d cord eke udama streing eka play karanne nane. Sinduva gahaddi eka play karanavada. 3/4 Gahaddi d cord eke udama kambiya gahanne nadda 5 veni kambiyadaekada va danaya karanne.
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 2 жыл бұрын
සර් මේ දවස් වල තරු පේනවා මට.අතේ ඇගිලි කැපිලා ගිටාරි එකට
@niroshanritigala7
@niroshanritigala7 4 жыл бұрын
Please check the links that you have given. They dosent work. Progression plan is excellent. Thanks.
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 2 жыл бұрын
Sir මට penena කොහෙද ira sada clarence ma....ritham lesson.ekak දෙන්න නැති nam ..courds paturn ekak .දෙන්න plz 😊 god bless 🙏
@isharaboxguitar9892
@isharaboxguitar9892 4 жыл бұрын
sar නියරේ piyanagala song eka redam lesson ekak karanna
@kapilahannagala6514
@kapilahannagala6514 4 жыл бұрын
Malli kapila aiya HORANA kiyala wadak naha. Supirima supiri..........
@chathumal6112
@chathumal6112 4 жыл бұрын
Sir.G cord ekedith 3/4 beat ekedi 1 ekedi uda sring 3i,2,3 waladi yata string 3ida play karanne?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
ඔව්. ඕනම කෝඩ් එකක් වාදනය කරද්දී..ඒ කෝඩ් එකේ, වාදනය කරන්න පුලුවන් කම්බි මොනවද කියල මම කියල දුන්නනේ..ඒ කම්බි විතරක් වාදනය කරන්න..
@niroshandimuthu7284
@niroshandimuthu7284 3 жыл бұрын
lead gahanna igena ganna berida
@rangasangeeth5142
@rangasangeeth5142 4 жыл бұрын
Sir ilaga aka danne nedda.
@asangadickwellage6669
@asangadickwellage6669 4 жыл бұрын
Sir, chorus eka iwara wela (A), verse eka patan (A) gannakan kohomada interlude eka/music eka play karanne?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
mama eka dennam..
@asangadickwellage6669
@asangadickwellage6669 4 жыл бұрын
@@SarangaKulathunga Thank you very much. Sir, Oya hondata lessons karanawa. After watching and following your videos up to now, I can play all major chords. Thank you very much. These days I am practicing to play this song. Thank you very much.
@nishandushmantha145
@nishandushmantha145 2 жыл бұрын
ගිත වලට කොඩ්ස් මරු කරන තැන් අපි කොහොමද ගිත දහයක් ගත්තොත් මතක තියා ගන්නෙ
@dasunjayakodi5127
@dasunjayakodi5127 3 жыл бұрын
sar oyagen thamai man gitar gahanna purudu venna hadanne hoda gitar ekak ganna oone koomada balanne hoda ekak ganna hoda ekak kiyala balaganne eema thiyanavada sar
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Mage video ekak thiyenawa balanna channel eke
@darshanapiyumal4737
@darshanapiyumal4737 2 жыл бұрын
song eka pothen bala bala chord s change karanna amaruiii..guitar eka nobala chords allanna huruwenna onida sir..
@SarangaKulathunga
@SarangaKulathunga 2 жыл бұрын
Ow..chords hondata huru unama hari
@asangadickwellage6669
@asangadickwellage6669 4 жыл бұрын
Sir, chords maru karanna puluwan beat ekata. But, sing karanna ganna kotama beat eka waradinawa. Beat ekai, singing part ekai galapenne na. Can you please give some advices. I think it is a common problem for every beginner. Please help me.
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
mulinma beat eka athata huru wenakanma puhunu wenna..ethakota hari yanawa..oyage singin ahanne nathuwa ita ehaata kiyanna amaaruy danata..mama kiwwa vidihata karala balala kiyanna..
@asangadickwellage6669
@asangadickwellage6669 4 жыл бұрын
@@SarangaKulathunga Thank you very much sir for your reply and your advice.
@aselajanaka6981
@aselajanaka6981 4 жыл бұрын
Sindiwa kord dana widiha.pehedili ne sar
@koojananisayuru451
@koojananisayuru451 3 жыл бұрын
Uncle beiginer kenekta ganna honda guitar eka mokadda
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
0703081234
@chanakachanaka6072
@chanakachanaka6072 4 жыл бұрын
සර් සින්දුවක chords අපි කොහොමද හොයා ගන්නෙ ? Chords තුනකින් හො හතරකින් සින්දු play කරන්න පුළුවන්ද
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
puluwan.. mama kiyala dennam..
@chanakachanaka6072
@chanakachanaka6072 4 жыл бұрын
@@SarangaKulathunga ok sir thank you
@chethanapethum9357
@chethanapethum9357 4 жыл бұрын
Guitar tune karanna honda app ekak kiyanna
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Guitar Sannada 19 Lesson එක බලන්න ..
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Guitar Sannada 19 lesson aka balanna ..
@chethanapethum9357
@chethanapethum9357 4 жыл бұрын
Thnx sir
@anurahewage5269
@anurahewage5269 4 жыл бұрын
ලග ලග කෝඩ් දෙකක් එනකොට ප්ලේ කරනවිදිහත් කියලදෙන්නකො
@rasangashyamal1
@rasangashyamal1 4 жыл бұрын
Chords කිහිපයකින් ඕනෑම ගීතයක් වාදනය කළ හැකිද?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
කෝඩ්ස් වර්ග ගොඩාක් තිබුනට ගීතයක් සදහා වාදනය වෙන්නේ කිහිපයක් විතරයි..මේ ගීතයට මූලිකවම කෝඩ්ස් 5 ක් දාල තමයි මම වාදනය කරන්නේ..මම තව වීඩියෝ එකක් දාල ඇති අද..ඔය ගීතයටම තවත් කෝඩ් එකතු කරල..ඒක බලන්න ..
@rasangashyamal1
@rasangashyamal1 4 жыл бұрын
බොහොම ස්තූතියි
@aseladharmasiri5730
@aseladharmasiri5730 4 жыл бұрын
මන් අද තමා බැලුවේ channel eka කියලා දෙනවා හොදටම please metana samahara lessons adui ne e video tika kohmada blnne ewa dnna puluwan da???
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Channel akata yanna..
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
මෙන්න ලින්ක් එක kzbin.info/door/6dQD9g1r4GhrdS7GRFcmDg?view_as=subscriber
@thusithalanka974
@thusithalanka974 4 жыл бұрын
සම් පැටන් එක ගහනකොට පැටලනවා නේ සේර්
@nilanthaperamuna8801
@nilanthaperamuna8801 Жыл бұрын
Chords not clear
@dasunkawshalya3444
@dasunkawshalya3444 4 жыл бұрын
සම්පූර්ණ ගීතයක් නෝට්ස් වලින් විතරක් ප්ලේ කරන්න කියලා දෙන්න බැරිද ? ලීඩ් ගිටාර් 👣
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
chords dannawada
@dasunkawshalya3444
@dasunkawshalya3444 4 жыл бұрын
ඔව් කෝඩ්ස් වලින් ටැබ්ස් ටික හදාගන්නේ කොහොමද ? ස්කේල්ස් ගැන ලොකු දැනුමක් නෑ
@harshadream3138
@harshadream3138 4 жыл бұрын
Mata sirge number eka dennako
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
0776001368
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 4 жыл бұрын
ඉතාමත් විශිෂ්ටයි . හොඳ ආරම්භයක් . සරළව මෙන්ම පැහැදිලිව විස්තර කිරීම අගය කරමි. හොඳ ගීත පාඩම් ( tutorials ) ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. ඔබට ජය වේවා .
@aselawijenayake344
@aselawijenayake344 3 жыл бұрын
Thanks sir
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Sinhala Guitar Lessons Major Chords Full Lesson Episode (Pattern) 01
27:37
Sinhala Guitar Lab
Рет қаралды 17 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 424 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 112 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 622 М.