How to Move from Android to iPhone 🇱🇰

  Рет қаралды 167,813

Chanux Bro

Chanux Bro

Күн бұрын

පරණ Android Phone එකෙන් අලුත් iPhone එකකට මාරු වෙන්නේ මෙහෙමයි How to Transfer Data from Android to iPhone. How to transfer contacts from Android to iPhone, Apple iPhone: How to switch from Android to iPhone, move to ios not working move to ios after setup move to ios apk move to ios app not working transfer android to iphone after setup move to ios could not communicate with device switching from android to iphone 2020 transfer text messages from android to iphone Sinhala Geek Show by Chanux Bro
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 732
@naveenranasinghe44
@naveenranasinghe44 5 жыл бұрын
Platform දෙකම පාවිච්චි කරලා තියෙනවා. Creative විදිහට හිතන කෙනෙක්ට android වල තියෙන customized ගතිය ගොඩක් වැදගත්.
@hashair7819
@hashair7819 5 жыл бұрын
Naveen Ranasinghe ඔයා ගොඩක් හොදට අයිපෝන් එක යූස් කරල නෑ මන් හිතන්නෙ
@naveenranasinghe44
@naveenranasinghe44 5 жыл бұрын
@@hashair7819 ඇයි මොකක්ද එහෙම කියන්න හේතුව?
@hashair7819
@hashair7819 5 жыл бұрын
Naveen Ranasinghe අයිපෝන් වල තියෙන කස්ටමයිස් එක එක්ක සැම්සුන් ලට හැරෙන්න වත් බෑ මන් යූස් කරන්නෙ 11ප්‍රෝමැක්ස් එකක්.සෝ මට නම් කිසිම ඉශූ එකක් තව නෑ.සැම්සුන්ග් පොඩි පෝන් ගැන නම් කතා කරල වැඩක් නෑ A series එක එහෙම හරිම ස්ලෝ..ඇන්ඩොයිඩ් එක ට ios compare කරන්න අමාරුයි.ios කියන්නේ පට්ටම සිස්ටම් එකක් ඔයා මොනවද යූස් කරල තියෙන අයිපෝන් වර්ග ?
@naveenranasinghe44
@naveenranasinghe44 5 жыл бұрын
XR එකක් තාමත් පාවිච්චි කරනවා.ඔයා ලොකුකරගෙන කියෝන තරම් දෙයක් IOS වල නෑ මට තේරෙන විදිහට. මට මෙතන IOS, android compare කරන්න බෑ ඔයා එක්ක. මගේ opinion එකේ මම ඉන්නම්. ඔයා ඔයාගේ එකේ ඉන්න. එක එක්කෙනාගේ කැමැත්ත සහ අවශ්‍යතා වෙනස්නේ😊
@RebelTitan
@RebelTitan 5 жыл бұрын
@@hashair7819 aisay thamusege talk ekata mata bokakut set una oi 😂 oya maara fluent in singlish neh bro
@adomicarts
@adomicarts 5 жыл бұрын
Android කට්ටිය like කරන් යමු😍😎
@KapilaWasantha-zf3kk
@KapilaWasantha-zf3kk 2 ай бұрын
Aniwa❤😊
@kavindumunasinghe8695
@kavindumunasinghe8695 4 жыл бұрын
මම කලින් use කෙරේ android phone එකක්.මම ගිය සතියෙ තමා apple එකකට මාරු උනේ. Thankx අයියේ ලොකු ප්‍රශ්නයකට උත්තර දුන්නට.
@tharangadniroshan
@tharangadniroshan 3 жыл бұрын
මං android පොරක්... ඒත් market බහින එක අව්ලක්.. මොන flagship වුනත් අවුරුදු 2න් බහිනවා බාගෙට වැඩිය ඒ වගේම ආයේ මුලෛඳලා සල්ලි එකතුකරලා ගන්න වෙනවා.. අනිත් එක iphone එකක් කියන එක ආභරණයක් හා ගැම්මක් නේ... මං iphone වලට මාරු වුණා...
@hashair7819
@hashair7819 5 жыл бұрын
අයිපෝන් යූසර්ල ටික මේ පැත්තට !
@Pn_Music-k8o
@Pn_Music-k8o 2 жыл бұрын
@janakapriyashad9149
@janakapriyashad9149 2 жыл бұрын
🤟😍
@Sachi_official_02
@Sachi_official_02 Жыл бұрын
😢
@nipuni431
@nipuni431 Жыл бұрын
🤘🥰
@tharuu_sha
@tharuu_sha Жыл бұрын
❤️
@hasithananayakkara2678
@hasithananayakkara2678 5 жыл бұрын
නිකන් call එකක් massage එකක් ගන්න ඕනනම් iphone ගන්නේ මොකටද ලක්ෂ ගානක් දීල.nokia 105 එකක් ගන්නවානේ අප්පා.iphone 6s brand new එකක් පාවිච්චි කරේ Dialog එකෙන් ගත්තේ.මෙලේ රහක් නෑ.හිර වෙලා එකම දේ.අපරාදෙ මගෙ සල්ලි.පස්සෙ LG G8 Thinq Android phone එකකට මාරු උනා.ඒකනම් පට්ට.iphone එකට හිතන්නවත් බෑ එහෙම technology එකක් ගැන.use කරන්නත් හරිම ලේසි android.
@hasathpehesara30
@hasathpehesara30 2 жыл бұрын
😂
@sandaruwanathapaththu
@sandaruwanathapaththu 5 жыл бұрын
ලොවෙත් ඇන්ඩ්‍රොයිඩ් තමා.❤️ අයිපෝන් එකක් පාවිච්චි කරල බලන්න ආසයි හැබැයි😌
@slowtrack5238
@slowtrack5238 5 жыл бұрын
Sandaruwan Athapaththu පාවිච්චි කරල බලන්න එපා!! ඇබ්බැහි වෙන සුලුයි. Warning
@sandaruwanathapaththu
@sandaruwanathapaththu 5 жыл бұрын
@@slowtrack5238 එච්චර බයානකද😂
@slowtrack5238
@slowtrack5238 5 жыл бұрын
Sandaruwan Athapaththu ඔව්. මගෙ යාලුවොත් එක්ක ඉස්සර ඇපල් vs අන්ඩ්‍රොයිඩ් ගැන වාද කරනවා. දැන් උනුත් iphone පාවිච්චි කරනවා😃
@lasithmk9971
@lasithmk9971 5 жыл бұрын
Android හොදයි කියන ගොඩක් අය හිතින් මටත් iphon එකක් තිබ්බනම් කියල හිතනව. 😁 අතේ ඇති ගානට Android එකක් ගත්තට මාත් ආසයි iphon එකක් use කරන්න ❤️
@kalanasampath7544
@kalanasampath7544 3 жыл бұрын
එහෙම නැති උනුත් ඉන්නො
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 2 жыл бұрын
I phone use කර්න තෙරෙන්නෙ නැ බන් අාසයි .සල්ලි වලින් නම් අඩුවක් නැ. එත් android විතරයි use කරෙ .i phone එකක් ගන්න පුලුවන් කොහොමද සිස්ටම් එකෙ
@madushankawickramasingha16
@madushankawickramasingha16 5 жыл бұрын
ලවු කරල බැදපු උං දන්නව ඇන්ඩ්‍රොයිඩ් වලිං ඇපල් වලට මාරු උනහම තියන දුක 🤣🤣🤗
@dulabro845
@dulabro845 2 ай бұрын
Ai ehm kiynne
@isuruakalanka9076
@isuruakalanka9076 4 жыл бұрын
Thank you chanux bro. Mamath aluthen i phone ekakata maru wenna balagena hitiye oyage me vedio eka eekata godaaak udau una. Thank you very much. Good luck!
@ksvideos6816
@ksvideos6816 Жыл бұрын
Android android වල තියෙන customized ගතිය ගොඩක් වැදගත්.
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 5 жыл бұрын
අපිනම් ඇන්ඩ්‍රොයිඩ්..... 🤩🤩🤩😍😍 Whatsapp messages transfer කරන්නෙ කොහොමද? Whatsapp වලින්ම බැකප් කරල ආයෙ ගන්න පුලුවන්ද?
@hiuniu1623
@hiuniu1623 5 жыл бұрын
Wapp settings gihilla google drive connect karanna, ethakota backup karanna puluwan
@lakmalabeynayake9536
@lakmalabeynayake9536 5 жыл бұрын
S9 එකේ ඉදන් iphone එකකට මාරු උනා. දවස් 3ක් විතර යනකන් ඔලුව කැක්කුම හොඳ උනේ නෑ. Iphone එකේ එකම හොඳ Apple Music. යාලුවෙකුත් මාස 3ක් යූස් කරල Android වලට මාරු උනා. ඔයත් ආපහු Android වලට යන video එකත් දාන්නකො 😂😂😂
@SupunDha
@SupunDha 5 жыл бұрын
Simplicity is the Key ❤
@sacheeofficial7678
@sacheeofficial7678 5 жыл бұрын
Nokia 2.2 ekt basic 4n ekk.😍😍😍 අවශ්‍ය දේ විතරක් store ekn gttm hali
@Visalsadew95
@Visalsadew95 5 жыл бұрын
චනුක්ස් බ්‍රෝ ඉක්මනටම ගේන්න samsung s 20 ultra unboxing video එකක්
@amilachanuka4084
@amilachanuka4084 5 жыл бұрын
ඒකනම් ගොඩක් හොදායි🙂🙂🙂🙂🙂🙂🙂
@abhimansalatv
@abhimansalatv 5 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක් අයියා....❤️
@k3lanka
@k3lanka 5 жыл бұрын
එන්න අපේ අලුත් විඩියෝ එක බලන්න එන්න
@travelinkorea1467
@travelinkorea1467 5 жыл бұрын
Aniwa bro
@amilamohan3317
@amilamohan3317 4 жыл бұрын
Iphone එකෙන් යන option එකට phone eke setting වලින් යන්න බැරි ද . අපි දැනට use කරනවා නම් කොහොමද connect වෙන්නෙ .
@pasindugimhan5779
@pasindugimhan5779 5 жыл бұрын
Elama video ekak chanux bro...... Lot of thanks for u........
@Shehan_Jayasooriya
@Shehan_Jayasooriya 5 жыл бұрын
Siraaa මේක සුපිරි video එකක් bn.hugak kattiya android walin apple walata hariyata maaru wenna danne naa super idea
@GreenEmerging
@GreenEmerging Жыл бұрын
Ayiye apple sisstam eka ganne kohomafa😢
@oralosuwa-5628
@oralosuwa-5628 5 жыл бұрын
මම හිතන්නේ අයිපෝන් වල සිකුරුටි සහ සරල බව විතරයි තියෙන්නේ නමුත් ඇන්ඩ්‍රොයිඩ් වලින් ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් මම ඒ දෙකටම කැමැතියි ඒ උනාට ඇපල් වලට වඩා android phone ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සරලයි වගේ තාම මට දැනෙන්නේ
@R_A_N_A_957
@R_A_N_A_957 4 жыл бұрын
මම තාම ios use කරල නෑ. android use කරල නැත්තම් වැඩකුත් නෑ මාරම ෆීචර්ස් ටීන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල කියන්න දෙයක් නෑ සුපිරියි. Ios වලට මාරු වෙන එක හොදද නැද්ද කියන්න පුලුවන් නම් .
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
Ios hariyta awurdk withra pawhhi krpn ubtma threi apple සුපිරි ❤️
@abishekavimukthi4802
@abishekavimukthi4802 4 жыл бұрын
transfer data from iphone to iphone ඇපල් පෝන් එකක් තියෙද්දි තව ඇපල් පෝන් එකක් අර ගත්තම කොහොම පෝන් දෙකේම එකම id එකෙන් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් ඕනේ ඉක්මනින් ඕනේ අයියේ 😓😭
@LkFan
@LkFan 5 жыл бұрын
Apple එපා කියන අය Like කරන්න බලන්න..... :)
@Technical_girls
@Technical_girls 5 жыл бұрын
Chanux aiye apita gaming PC ekak build karana Widhiya ilaga video ekak danna
@saundararajaishwaran3331
@saundararajaishwaran3331 4 жыл бұрын
Iphone තමයි ඉතින් ❤️❤️
@k3lanka
@k3lanka 5 жыл бұрын
106 good job ස්තුති සුපිරි හරිම හොද විඩියෝ එකක් 👍👍👍👍👍👍👍👍👍 එන්න අපේ අලුත් විඩියෝ එක බලන්න
@kalpanadun3852
@kalpanadun3852 5 жыл бұрын
Supiri aiye dannethi godak deewal oyage video walin dena gaththeheki suba pathanawa😊😊😊😊😊
@chathuranijayasinghe4959
@chathuranijayasinghe4959 2 жыл бұрын
මමත් දැම්මා අයියේ👍👍super👍
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 3 жыл бұрын
I take more knowledge on your videos.thank you chanux bro
@shehansadakalum7490
@shehansadakalum7490 5 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් අයියේ...........
@nikibro6347
@nikibro6347 5 жыл бұрын
Ova ganna nam salli na chanux bro ge vedio balannath j2 ekakkin 😀😀 I phone use karanna nam asi salli thami natha
@nikibro6347
@nikibro6347 5 жыл бұрын
@@PeoTechLk ekana bn apita kohinda android vala thina ava phone ekata da ganna hari haman andro ekak bath nathuwa bn
@shehan_x7582
@shehan_x7582 5 жыл бұрын
Iphone wlat gdak kmthiy eth battery capacity ek thmai prshne
@Mrsachin17
@Mrsachin17 5 жыл бұрын
එකනම් ගොඩක් වැදගත් වීඩියෝ එකක්👍👍👍👍❤️❤️❤️❤️❤️❤️ මම නම් අාස android ☎ වලට❤️👍
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE Жыл бұрын
දෙයියෙක් ඩෝ උඹ ❤
@gamages591
@gamages591 5 жыл бұрын
iphone 7, kohamada cord eka hoya ganne chanux bro?
@kavidumadhushan3729
@kavidumadhushan3729 5 жыл бұрын
ඇත්තටම වටිනවා .... Setap karain passe move krn බැරිද
@sajithudurawana2023
@sajithudurawana2023 5 жыл бұрын
Chanux අයියේ.. ඔයාට පුළුවන් නම් හැමදාම එක වෙලාවකට වීඩියෝ දාන්න.
@thusharasaneepa1146
@thusharasaneepa1146 5 жыл бұрын
මං දන්නව ඔයා ඇයි s10+ එකෙන් i 11 එකට මාරු උනේ කියලා......මොකද එන්න එන්නම ඇන්ඩ්‍රොයිඩ් පෝන් අප්ඩේට්වෙන නිසා ලගතියෙන පෝන් එක ඉක්මනට පරන වෙනවා.....iOS එහෙම නැතිනිසා අව්ලක් නෑ මොකද උන් කාලෙකට එකක්නෙ එලියට දාන්නේ...මං හරි නේහ්
@samiduruchiran
@samiduruchiran 5 жыл бұрын
Android තමා 💕💕
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
මම නම් එදා ඉදලම android fan කෙනෙක්.
@DUDESL
@DUDESL 5 жыл бұрын
විඩියෝ එකේ title එක දැක්ක ගමන් ආවෙ unlike කරලා යන්න 👎 ඒත් chanux බ්‍රෝ ට හැමදාමත් ආදරෙ 🔥
@oshadhapcs7064
@oshadhapcs7064 4 жыл бұрын
ඒකෙන්ම android . Android ලා like කරගෙන යමු.
@epiclk6706
@epiclk6706 4 жыл бұрын
Meka nam watina video ekak thanks bro
@geethahewavithana379
@geethahewavithana379 4 жыл бұрын
Android ekakin iPhone ekakata maaru wenne?
@anjanakbalasuriya9382
@anjanakbalasuriya9382 5 жыл бұрын
Android එකෙන් iOS එකට මාරු උනා❤️
@wasanthakumudinie4782
@wasanthakumudinie4782 7 ай бұрын
Danatamath use karana iphone eka reset nokara data tika transfer karanna berida?
@seniththarinda5251
@seniththarinda5251 5 жыл бұрын
ඊළගට S20 ultra එක review කරන්න 😁 කියන කස්ටිය මේකට like කරන්න
@tharindujayarathna4015
@tharindujayarathna4015 5 жыл бұрын
apple ios වලට තමා ඉතින්... ඇත්තටම android වලට වඩා ios පාවිච්චිය පහසුයිි . අත්දැකීමෙන් කියන්නේ apple phone එක setup කලාට පස්ස‌ෙ file transfer කරන්න බැරිද ..? ආදරෙයි chanux bro .... 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@lifeindu-sl4588
@lifeindu-sl4588 5 жыл бұрын
උඹල කැමතිද කාට හරි ඕන විදිහට ජීවත් වෙන්න. කවුරු හරි උබලව පාලනය කරනවට. එහෙනම් iphone එකක් use කරපං.උඹල කැමතිද නිදහසේ ජීවත් වෙන්න. උඹට කැමති දෙයක් කරන්න. එහෙනම් android phone එකක් use කරපං. හරිම සරලයි
@maheshsada2434
@maheshsada2434 5 жыл бұрын
චනුක්ස් බ්‍රෝ මගෙ icloud එකෙන් මම logout උනාට පස්සෙ ආයෙ ලොග් වෙන්න බෑ. Name එකයි password එකයි දෙකම දන්නව ඒත් මම දීල තිබ්බ 4 න් නම්බර් එකට කෝඩ් එකක් යනව ඒක ගන්න ඕනි ඒත් ඒ සිම් එක දැන් මගෙ ලග නෑ. ඒ නිසා ලොග් වෙන්න බැ. වෙන විදියක් තියේනම් කියන්නකො ලොග් වෙන්න පුලුවන් 🙏🙏🙏🙏😞
@sahanpramesh9377
@sahanpramesh9377 4 жыл бұрын
ගැලැක්සි එකෙන් අයිපෝන් එකට මාරු වෙනකොට ගැලැක්සි එකේ තියන කැමරා පොටෝ,screen shots වගේ folders වෙන වෙනම අයිපෝන් එකට ගන්න බැරිද?ගැලැක්සියෙ තියන පොටෝ,වීඩියෝ වගේ දේවල් ඔක්කොම අයිපෝන් එකට කලවමේ recently කියන තැනටනේ එන්නෙ😣😣
@gunathilakevlogs8820
@gunathilakevlogs8820 5 жыл бұрын
Android 4n hodai I phone walata wada.. Android wala multi tasking karanna lesy..I phne ekak kadunoth hadamna yana gaanth wady.. Anika lankawe minissu huga denrk mee 4ns gana wadi danumak naa... enisa gaana wadi i phone walta unge mooda kamata maaru wenw.. un hitanne I phone use karahma samaje loku thank unta enaw kiyl..eth ehma wenne mooda minissu atharae withaai..ewage me 4n warga dekema operating system deka gana hoda danumak thiyenne ..mee 4n warga 2ma patta gahapu unta witgari..maath ee wage patta gahapu ekek.. New Generation Andoin 4nui New Genaration I phoenui baluwma Adroidla hugak issarahen inne..i phone wala features adui anika Android Phone walat wada
@BusComla
@BusComla 2 жыл бұрын
මම කැමති ඇන්රොයිට්‍ එකකට හැබැයි මම පවිච්වි කරන්නේ ඇපල් එකක් ඇපල් වැඩක් නැ
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 5 жыл бұрын
2kama use karanawa i phone eka call walata anit euwa android tamai
@sahanc.3821
@sahanc.3821 4 жыл бұрын
Chanu ayyage photos witharak 9GB thiyenawa mage phone ekema storage eka 4GB😔😔😞😞😞.. Ayye Good luck...
@vinuthsiriwardana4876
@vinuthsiriwardana4876 5 жыл бұрын
Thnx ChanuxBro mate android idan iphone ekete maruwenne yanne. THANK U
@prageethgihan1589
@prageethgihan1589 4 жыл бұрын
අයියේ කරන්න බෑනේ අනේ help කරන්න ඒකේ වැටෙනවා ( Could not communicate with the device ) ඔහොම වැටෙනවා connect වෙන්නේ නෑනේ අයියේ අනේ Plzzz Help කරන්න මට වටින Massages වගයක් තියනවා ඒක ගන්න ඒකයි. 😢
@yumethjayasingha1626
@yumethjayasingha1626 Жыл бұрын
iPhone Thamai Mokada Android Walata Wada Smooth iPhones ❤Namuth Mata iPhone Ekak Na Yaluwonge Ewwa Use Karala Tino iPhone 5s Ekak Ekkawath Harenna Ba rs50000ka phone ekakatawath 😅
@gatithadhammika6173
@gatithadhammika6173 5 жыл бұрын
I love apple and I was waiting to get an iPhone for 3 years.
@tharindujayarathna4015
@tharindujayarathna4015 5 жыл бұрын
redmi note 8 pro එකට g cam එක install කරන හැටි ගැනත් vedio එකක් කරන්නකෝ ...
@OthiraKarunarathne
@OthiraKarunarathne 5 жыл бұрын
අයියේ, I messages වල message යවන්න data ඕනේද?.
@helishananiya5958
@helishananiya5958 5 жыл бұрын
Ow oni
@OthiraKarunarathne
@OthiraKarunarathne 5 жыл бұрын
Heli Shananiya ethakota godak type karapu msges yanne nane
@dasithnimsara3854
@dasithnimsara3854 5 жыл бұрын
@@OthiraKarunarathne ehema prashnayak na
@thivensl4480
@thivensl4480 5 жыл бұрын
I am a 1st view thanks chanux your help
@buddhiakihitho8651
@buddhiakihitho8651 5 жыл бұрын
iphone se2 lankawedi issarahata ganna labeida ? iphn se2 & iphone 9 kiyanne ekama phone ekakda ?
@adhigoldar3636
@adhigoldar3636 5 жыл бұрын
Ayye, mage PayPal account ekata card ekk link krnna bahane. Ai a?
@shamilmassimo
@shamilmassimo 5 жыл бұрын
Mn me video eka balanneth note10 plus eken 😉
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 5 жыл бұрын
Aththatama ayya oyage videos godak useful. Thank u v much ayya. Man kalin iPhone akak use kare dan android akak thiyenne..
@PavithraFrancis-xn1gl
@PavithraFrancis-xn1gl 8 ай бұрын
Android phone eka nathi unane mage apple ekak gaththe mama..ayye mata WhatsApp eka backup kraganna barida apple ekata
@deshanmadushankalk
@deshanmadushankalk 5 жыл бұрын
වැදගත් කියලා හිතන අය මේ පෙත්තට👉🤗
@oldthesong4200
@oldthesong4200 5 жыл бұрын
ඔන්න මං තමා මුලින්ම බැලුවෙ
@k3lanka
@k3lanka 5 жыл бұрын
එන්න අපේ අලුත් විඩියෝ එක බලන්න එන්න
@podilak3663
@podilak3663 5 жыл бұрын
@@k3lanka subscribe karala sup ekak denna friend. Oyawa sub krl thiyenne
@dananjaya5181
@dananjaya5181 5 жыл бұрын
වටිනවා❤️
@DrMVlogs
@DrMVlogs 5 жыл бұрын
Sub karala sup ekak denna kollo
@Visalsadew95
@Visalsadew95 5 жыл бұрын
කොහොමද ඇපල් පොන් එකට ගැලරිය ෆෝල්ඩර් වෙන වෙනම දාගන්නෙ සින්දු ඇල්බම් වෙනවෙනම හදන්නේ කොහොමද කියලා ඉක්මනට වීඩියෝ එකක් ගේන්න
@shehanchathuranga3978
@shehanchathuranga3978 4 жыл бұрын
#chanuxbro note 10+ ekta ghnna ona temperd glass eka mokdda? Oya use krna back cover eka mokdda? Aniwa rply ekk ona
@AbilasH8
@AbilasH8 2 жыл бұрын
Android නම් මටනම් set වෙන්නේ samsung & google pixel 🙂👍
@BashiPramu9076
@BashiPramu9076 3 жыл бұрын
aiya mekata hoda uththarayak hambawei kiyala hithenawa onema phone ekak lap top ekkata plug karala cmd eken wage ios walata sampurnayen maru karanna puluwanda
@sadeepa9767
@sadeepa9767 5 жыл бұрын
1st comment as always chanux bro 👍☺️
@charlesfernando5730
@charlesfernando5730 5 жыл бұрын
I’m in a trouble Problem Is How To Transfer The Android WhatsApp Chat Backup to IOS If can assist me or make a video please
@Malsara-ta_kela.wela-no8pv
@Malsara-ta_kela.wela-no8pv 7 ай бұрын
Chanux aiye Mama iphone ekakin aliexpres app ekata loging une Dam mage gawa thiyenne android phone ekak eke aliexpres app ekata icloud eken log wenna vidiyak kiyannakoo Plzz
@Madusha_Naveen
@Madusha_Naveen 5 жыл бұрын
Android thama mamanm... eth android phone eka use karpu kankta apple phone ekak use karnna amarui .nikan vikaryak wage....aki mn android ...I Like android 👈🔥🔥💰🙏
@maxxacool5629
@maxxacool5629 5 жыл бұрын
Nice video ayya💓
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 3 жыл бұрын
me mukuth danne nethuwa...open karala setting hada gaththta passe..apita ..meseg.and number shere kara ganna bereda
@yasithsamarasinghe9339
@yasithsamarasinghe9339 4 жыл бұрын
google drive ekata dala maru karanna puluwan ne,apple ekata drive wada ne?
@akilawanniarachchi7647
@akilawanniarachchi7647 5 жыл бұрын
අයියෙ මං 11 එක ඔන් කලා ඔය සෙටප් එක කරන්නෙ නැතුව. දැං කොහොමද ආයෙ ඕක ගන්නෙ.
@exoticravindu4914
@exoticravindu4914 4 жыл бұрын
Chanux aiye, iPhone ekata transfer karanna internet godak yanawa dha?
@sanjudilhara951
@sanjudilhara951 2 жыл бұрын
ඔකේන් පරන ෆොන් එකේ තියෙන music එහෙමත් දගත්තැහැකිද
@shifananwerdeen8564
@shifananwerdeen8564 5 жыл бұрын
Bro I like ask what’s is MacBook storage ssd system it’s mainly come 128/256/516gb only we can increase storage by online or need use external hard disk need use or how any other option if we buy 128 gb how many space take for system Pls make one video about that
@tharushasamudika3348
@tharushasamudika3348 5 жыл бұрын
iphone 6plus ekay,, samsung on7 pro ekaky use krna nisa androide ios mta nm avulk na 😉 loku kamata neme kivve aa iphone eka hamb vuna ekak☺️
@sonaliwickckramaarachchi699
@sonaliwickckramaarachchi699 2 жыл бұрын
Mehema maru karata passe android eke same apps wada karanawane.example ekk widihata whatsapp dekema wada karanawane.ekata mokada krnne
@brothersgaming1525
@brothersgaming1525 5 жыл бұрын
Chanux bro iphone eken movies download karagnna puluwan vidiyak kiyla denawanan loku udauwak iphone use karana set ekt loku udauwak
@erangalakmal7765
@erangalakmal7765 2 жыл бұрын
Android එක දීලා i phone එකක් ගත්තා පට්ට දුකක් විදින්න ඕන andr👍වල ලේසියෙන් කරන වැඩ මේකේ කරන්න පට්ට කට්ටක් කන්න ඕන
@ravindusandeepa9446
@ravindusandeepa9446 5 жыл бұрын
මුල් කාලේ android පාවිච්චි කරා.iPhone වලට මාරු උනාට පස්සේ මේ දෙවෙනි iphone එක iphone තමයි ලේසිම/හොමට privacy තියන එක battery බහින නිසා තමයි අමාරුම මම iphone
@gemingff2yt565
@gemingff2yt565 3 жыл бұрын
මම පවිච්චි කරන්නෙ සැම්සුන්ග් ඇපල් එකක් අල්ලලවත් නෑ
@pixellk
@pixellk 5 жыл бұрын
ඇපල් වල.. පවර් සේවින් දිගටම දාලා තිබ්බාම බැට්‍රි ලයිෆ් අඩු වෙනවද???
@CRAZY-hl2rx
@CRAZY-hl2rx 5 жыл бұрын
පට්ට ඉතින්
@binurashaminda5433
@binurashaminda5433 5 жыл бұрын
android phone ekaka thyena Whtsapp msg iphone ekata gana puluwanda?? google drive backup krnawa mn ....
@krishanthadimuthu2516
@krishanthadimuthu2516 5 жыл бұрын
Sony review ekak onee.. Sony kareema nee.... aluth xperia 5, 3 wagee ewaa....😞😠😠
@kavindu_s2233
@kavindu_s2233 5 жыл бұрын
Onama android fn ekak onma apple fn ekk ekka me vidiyt support krnwad
@Tharu20010
@Tharu20010 2 жыл бұрын
ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන කට්ටටිය මේ පැත්තට
Apple ID and iCloud Explained for new iPhone users
12:20
Chanux Bro
Рет қаралды 1 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
(2025) How To Transfer ALL DATA From Android to iPhone - Step by Step
19:00
Top iphone hidden features in sinhala
2:41
CHANDIMA BRO
Рет қаралды 15 М.
iCloud Tips explained in Sinhala
17:57
Chanux Bro
Рет қаралды 106 М.
How To Transfer ALL DATA From Android to iPhone (Step by Step)
10:38
Daniel About Tech
Рет қаралды 1,5 МЛН
How to Switch From an iPhone to Android
8:40
Chanux Bro
Рет қаралды 29 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН