බය නැතුව iPhone Battery Heath එක අවුරුද්දක් 100% තියා ගන්න රහස් ක්‍රම.

  Рет қаралды 52,491

iCrazeTech සිංහල

iCrazeTech සිංහල

Күн бұрын

Пікірлер: 436
@tharinduroshank252
@tharinduroshank252 Жыл бұрын
Samsung 4n වල තියෙනවා battery පොටෙක්ශන් කියල ඕෆ්ශන් එකක්. ඒක ඔන් කලාම 85% වඩා charge වෙන්නේ නෑ ඔටෝ ඕෆ් වෙනව. 15% වඩා අඩු වෙන්න දෙන්න එපා. samsung එකෙන් කියන්නෙ 15% 85% අතරෙ තියගන්න කියල. Samsung 4n තියෙන අය battery poteksion on කරල තොයාගන්න.
@Buddhiwithkorea12345
@Buddhiwithkorea12345 11 ай бұрын
අනේ මගේ 14 pro එකක් තියෙන්නෙ දැන් මාස 5ක් වගේ වෙන්නේ. අනේ දැන් 91%යි 😢😢😢
@TrendyYTSL
@TrendyYTSL 10 ай бұрын
Mokkda use karana charger eka 20w ekakk da???
@SanjayaMadushan-vp6ii
@SanjayaMadushan-vp6ii 2 ай бұрын
@@TrendyYTSLඔව්
@theekshanapremasinghe9367
@theekshanapremasinghe9367 Жыл бұрын
මාත් චාර්ජ් කරන්නෙ 5 w චාර්ජර් එකක් හෙන වෙලා යනවා චාර්ජ් වෙන්න..ඒක පාවිච්චි කරන්න හේතුව 20w එකෙන් චාර්ජ් කරලා සති දෙකකින් වගෙ 100/6ක් අඩු උනා.. Xs max එකෙ 😢💔
@TSST0101
@TSST0101 Жыл бұрын
මගෙත් 8%ක් අඩු උනා 20w charger eken charge කරල හැබයි මමනම් charger ekata ගහන් zoom meeting වලටත් හිටියා දැන් 5w තාම අඩු උනේ නෑ එකකවත්
@theekshanapremasinghe9367
@theekshanapremasinghe9367 Жыл бұрын
@@TSST0101 මන් ඒම ඉන්නෙත් නැතුව නිකම්ම ..දැන් මගෙත් තාම අඩු වුනෙ නැ 1ක් ලගදි බැස්සා.. චාර්ජරේට ගහම් වැඩ කරන නිසා වෙන්න ඇති 🥀
@kaveeeeeeZZ
@kaveeeeeeZZ Жыл бұрын
@@theekshanapremasinghe9367 5w චාජර් එක හොදයිද මාත් 20 w චාජරයක් use කරන්නෙ මගෙත් battery health එක අඩු වුනා පොන් එකේ ඒ මදිවට රත් වෙනවත් එක්ක🥲 5w එකකින් චාජ් කලොත් battery health එකට හොද නෑ කියල පොන් ශොප් එකකින් කිව්වෙ😢
@ShaveenRushandu
@ShaveenRushandu Жыл бұрын
Mn use krnne xr ekak aran dawas 6i , battery health 3% bahala , mn use krnne 5w charger ekak , wena charger ekakata maru unoth hariyaida? Reply pls 😫💔
@kaveeeeeeZZ
@kaveeeeeeZZ Жыл бұрын
@@ShaveenRushandu charger eka maru krl blnn
@sahannimod3776
@sahannimod3776 Жыл бұрын
ඔයානම් යකෙක් මචන්. 🍎14 එක ගත්ත දවසේ ඉදන්. අද වෙනකල් battery helth එක 100% තියන් ඉන්නවා. ආව ගමන් ගත්තේ ඔක නේ මට මතකයි 🥰
@sahannimod3776
@sahannimod3776 Жыл бұрын
@@iCrazeTech2.0 ❤️❤️
@DamBro17
@DamBro17 Жыл бұрын
replace
@MrSevenOfficialz
@MrSevenOfficialz 11 ай бұрын
​@@DamBro17Bro, Jealous?😂
@nuwansampath660
@nuwansampath660 10 ай бұрын
සුපිරි පොරක්
@wellampitiwandi525
@wellampitiwandi525 6 ай бұрын
Replaced
@stefannethan
@stefannethan Жыл бұрын
අන්න වටින වීඩියොස්❤,කොහොමත් අයියෙ දැන් එලියට දාන ipones වල battry එක ගැන worry වෙන්න අවශ්‍ය නැහැ ඒ අය ටික ටික battry එකේ mah එක වැඩි කරන් යන නිසා,🍎❤️
@stefannethan
@stefannethan Жыл бұрын
Owt tika denekt ahem prashnyak wela thiynwa,ath oy wge tips kiyl dena aka watinawa meke inn ayata
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Yako aurudu 2kin withara battery maru keranna wenwa😂,, tho kiyana pacha yako
@dmmedia8163
@dmmedia8163 Жыл бұрын
මේකනම් මටම වැදගත් video එකක් අන්නේකයි මේ chanel එක මෙච්චර වටින්නේ😮 ❤ මේක බලල තමා 12 pro max එක ගත්තෙ ඒත් 20w charg කරන්නේ පුදුම විදියට heat වෙනවා, අද දැනගත්තා මේකට පිළිතුර, හෙටම ගිහින් ගන්නවා 5w charger එකක් ❤❤❤❤ thanks 🙏 මේ කරපු video එකට .
@thilannalaka9785
@thilannalaka9785 10 ай бұрын
Mageth rath wenawa
@rachithshenal8897
@rachithshenal8897 Жыл бұрын
අනෙ අයියේ ඔය ටික නම් මාරටම වටිනව පුලුවන් නම් අනිත් වීඩියො එකත් දානවද කරල මගෙ හෙල්ත් බහින එකට මොකද්ද කරන්න ඕන tips මොනවද කියල දැනගන්න 🥺💞
@VinuraSelakaPathiraja
@VinuraSelakaPathiraja 5 ай бұрын
health bahina eka avoid karaganna eka tamai bn oya dala tiyenne... anith eka life eka improve karaganna eka
@thilinasanjeewa3669
@thilinasanjeewa3669 Жыл бұрын
Se2 ekak thiyenne brand new gatte pon eka dan aurudu 2 k 20 w chaj karanne battari helt 80 i aulak na ithin aurudu 2 k use kara
@prasagaming6628
@prasagaming6628 Жыл бұрын
මං ආසම චරිතයක් නිහතමානී චරිතයක්. කියන්න තීන දේ හරියටම කියනවා 😊❤️
@HuaweiNova-wt8rd
@HuaweiNova-wt8rd 8 ай бұрын
Meka nam marama watina video ekk thnx❤❤❤
@nimeshdissanayake_
@nimeshdissanayake_ Жыл бұрын
ammo vedio eka dala mm balan hitapu video ekak " thanks ayya " 😍🥰
@aurora_lvyy_
@aurora_lvyy_ 11 ай бұрын
❤Tnx aiyye really worth this
@isuruanuradha232
@isuruanuradha232 10 ай бұрын
20 w changing doc ekak use karata aulak nadda
@janithdilshan234
@janithdilshan234 17 күн бұрын
Same question 🥲
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
Battery life eka improve කරගන්න විදිහ ඕනී බොසා අනිවාර්යයෙන්ම කරමු මල්ලි කියලා ඉන් නැතුව
@AsamkaNaoyo-ye7ml
@AsamkaNaoyo-ye7ml 9 ай бұрын
මගේ අයියේ brand new 14 එක ගත්තේ මාස 2යි use kare battry health එක දැන් 96 යි😢
@owinperera5834
@owinperera5834 Жыл бұрын
Xs max එක අරන් අවුරුදු දෙකයි 1% එකක් අඩු වෙන්න ගියා අවුරුදයි මාස 5ක් origianl 5w charger එකෙන් චාර්ජ් කරන්නේ
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 Жыл бұрын
3pin da bn
@lankacFqhs-ci7sp
@lankacFqhs-ci7sp Жыл бұрын
අයියේ ෆෝන් එකට මොකද උනේ 📱📲 hand apple 😢🔋 Galaxy S23 14 Update 🔋
@RASH-x_x
@RASH-x_x Жыл бұрын
iOS 17 wala battery save Karaganna tips video ekak ona ❤
@binuyoutube7478
@binuyoutube7478 Жыл бұрын
අයියෙ සැම්සුන් එකෙ චාර්ජර් එකක් ගත්තාහම එක මාසයයි පාවිච්චි උනෙ චාර්ජ් වෙන්නැ ඉටපස්සෙ එකෙ නොමල් චාර්ජ් වෙනවා. මාසයක් පාවිච්චි කරපු එක චයිනා එකක් කොහොමද චාර්ජර් එකක් ගනිද්දි බලන්න ඔනි
@anjanadilshan1384
@anjanadilshan1384 Жыл бұрын
Aiya I phone 7+ වල සිග්නල් speed කරගන්න ක්‍රමයක් කියන්නකො අයියා අනිවාර්යයෙන් ඔනෙ හරිම අමාරුයි සිග්නල් නැති හින්දා ඔයා දන්න හොද tips ටිකක් කියන්න අද විඩියො එක සුපිරි ❤
@gamingnethuyt
@gamingnethuyt Жыл бұрын
Signal extend sticker ekk use karnn
@dunus2005
@dunus2005 Жыл бұрын
Ayye awrudu 3k wge use karnna balan iPhone ekak gannawa nan storage eka ganada battery capacity eka ganada balanna one wadiyenm Replay plsss 🥺🥺
@Creatortech95
@Creatortech95 Жыл бұрын
ලිතියම් අයන් බැටරි වල ලොකුම හතුරා තමා හීට් එක බැටරි එක හීට් වෙනවා කියන්නෙ බැටරි එකේ ඇතුලේ තියෙන කෙමිකල් ඉක්මනට ක්ශය වෙනවා චාජ් කරද්දී පුලුවන් තරම් අඩු වොට් ගානක චාජර් එකක් යූස් කරන්න පුලුවන් නම් හොදයි ඒකට හේතුව ෆාස්ට් චාජ් වල හීට් එක ජෙනරේට් වෙනවා වැඩී. අනික් දේ තමා පවර් බෑන්ක් මිතයාව. කවුරුහරි කියන්ව නම් පවර් බෑන්ක් හොද නෑ කියලා ඒ ඌ දන්න තරම පවර් බෑන්ක් එකක් තරම් ස්මූත් dc එකක් ඩොක් එකකින් ගන්න බෑ මොන චාජර් එක වුනත් ලෝඩ් එක ක්නෙක්ට් කරපුවාම රිපල් එකක් එන්වා සමහර් චාජර් වල කාලයත් එක්ක ලික් ඇතිවෙනවා. ඒ හින්දා බැටරි හෙල්ත් එක හොදට තියාගන්න පුලුවන් තරම් ෆෝන් එක හීට් වෙන එක අඩුකරන්න අනික තමා බැටරි එක 20% චාජ් කරන්න 80% වෙද්දී ගලවන්න කිසිම ප්‍රශ්නයක් නෑ මොකද දැන් එන ලිතියම් අයන් බැටරි වල ඉස්සර තිබ්බ මෙමරි ඉෆෙක්ට් එක නෑ ඔතන මචං මෙහෙම දෙයක් තියෙනවා ලිතියම් අයන් බැටරි හෙල්ත් එක අඩුනොවී පාවිච්චි කරන්න කියන එක ගොඩක් දේවල් බලපානවා . ලංකාවේ නම් ඕක ප්‍රෝගෑම් කරලා 100% හිටින්න හදන්න පුලුවන් හදලත් තියෙන්වා ගොඩක් මිනිස්සු ඇන්දෙනවා 2016 2018 හදපු ෆෝන් වලත් බැටරි හෙල්ත් එක ඔරිජිනල් බැටරි 90 % හෙල්ත් කියලා විකුන උන් ඔක්කොම හොරු.
@ashokaliyanage9032
@ashokaliyanage9032 Жыл бұрын
ethakota power bank ekakin charge karana eka safe da fast charging danwta wda(ip 11 ek tynne)
@Creatortech95
@Creatortech95 Жыл бұрын
@@ashokaliyanage9032 ow safe හොද පවර් බෑන්ක් එකක් ගන්න
@lahirudj8656
@lahirudj8656 Жыл бұрын
Xs ekat ara action ek hdnn baid
@Thomas_malaka
@Thomas_malaka Жыл бұрын
Apple Original 10w charger ekkak iphone 13 ekkt use krat aulk nadd ?
@nim7625
@nim7625 10 ай бұрын
Battery life eke video eka oni😊
@BimanthaFernando
@BimanthaFernando Ай бұрын
Aiya nisa kalin fon eka nm bera gatta ❤🔥 dn thiyenne iphone 15 ekak eke type c nisa 5w ekath ekka usb a to c thiyena hoda cabel ekak kiyannako.....a to c mfi cable heuvata hamba unema na 😢
@gamingluffyfreefire8298
@gamingluffyfreefire8298 Жыл бұрын
Ammo aiye mara watina video akak superb tnx me video aka krata🎉❤
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
Sony xz1මොබයිල් එකේ slow motion වීඩියෝ එකක් කරන හැටි පෙන්වන්න
@nadishAgnforever
@nadishAgnforever Жыл бұрын
නිහතමානී චරිතයක් අයියෙ ආදරෙයි ❤❤❤
@nadishAgnforever
@nadishAgnforever Жыл бұрын
@@iCrazeTech2.0💓💎🌚
@dimanthasasitha8423
@dimanthasasitha8423 Жыл бұрын
Ayya oya kiyna vidhta man karanawa.mn gwa tyenne iphone 14. Brand new ekk .ikmnta btry adu wenw.man dwsata deprk chaj karata kamk ndd phone eka?20-80 athara
@janinduH2004
@janinduH2004 5 ай бұрын
Thank you so much bro I just got my iPhone 15 pro really appreciate it
@chalanidilrukshi1569
@chalanidilrukshi1569 Жыл бұрын
Hii ayye ...se 2 phone eke 80% chage unahama sound eka enna setting walin hadanne khomada
@ShenukaKawya
@ShenukaKawya Жыл бұрын
Ayiye batry seving trips tika denako loku udawuwak ❤🎉
@piggy_king
@piggy_king Жыл бұрын
Iphone එකක් නැතත් video එක බැලුවා 😊😅
@dulakshanapathum1279
@dulakshanapathum1279 Жыл бұрын
Ane ayye mge iphone se2 ekak thiyenne batary helth eka 87 තියනවා එත් service kiyala vatila ඒ මොකද් ඒ
@madukajayasinghe1256
@madukajayasinghe1256 Жыл бұрын
Se 2 ekak ganna ekada hoda aiye pixel 5 ekak ganna ekada
@viha_hima_
@viha_hima_ Жыл бұрын
Battery life එක වැඩි කරගන්න video එකක් ඕනෙ ඉකමනට. Sony Gcam video එක ඊටත් කලින් ඕනෙ❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 11 ай бұрын
නියමයි. වටින වීඩිඕ එකක් ❤
@hansajabandara1674
@hansajabandara1674 Жыл бұрын
Speak text එකේ voice change කරන්නේ කොහොමද?
@savindu_rasanajana
@savindu_rasanajana Жыл бұрын
12 pro max ekk ganna ganata 13 pro ekk gathekinm oya recommend karanne mona phone ekda ayye (13 wala ena screen awulth ekk)
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
13 pro ganna eka watinawa, habai green line enna ida thiyenewa
@idmhasantha1498
@idmhasantha1498 11 ай бұрын
මං ගාව 14 pro max එකක් තියෙන්නෙ චාජ් ගහන්නෙ airplane mode දාලා cooling pad එහෙකට ගහල 12W charger එහෙකින් මාස 5 න් වගෙ 99% උනා 🥲
@dvsgaming9862
@dvsgaming9862 6 ай бұрын
5w චාඡරේකට ගහන්ඩ 😂
@ChamiduLinal
@ChamiduLinal Жыл бұрын
I phone walata wenama pawor bank enawada ayye mage 11 eka powar bank ekakata gahala den btrry helth eka pennanne ne 🥺🥺
@tharushadilakshana3741
@tharushadilakshana3741 Жыл бұрын
ayye sony Xperia 10 mark iii ekereview ekak genna
@damithasuranga2789
@damithasuranga2789 11 ай бұрын
Brother mage 15 pro max eke charging optimization eke 80% limit eka dala thiyana aka hodai da? Athakota 100%k full charg wenne nedda kochchara gahala tibunat ?
@samaliysamily5024
@samaliysamily5024 4 ай бұрын
Ane ayiye battery life eka improve kara gann tips tikak dennako loku udawwak 🙏
@SasankaSrimal-ly8cu
@SasankaSrimal-ly8cu Жыл бұрын
Aiye pone eka pavichi karadi low power mode eka use kalata aulk nadda 😢
@muvindudesilva920
@muvindudesilva920 Ай бұрын
Thanks bro. Good vedio... ❤
@yasadrajitha4008
@yasadrajitha4008 Жыл бұрын
Broo lowpower mood eka dala charg karaddi helth eka adu wenawada
@Harindubimsara2005
@Harindubimsara2005 3 ай бұрын
Mchn apple 11 eka 10 w charge karata awulak naha neee
@a.pdissa7848
@a.pdissa7848 Жыл бұрын
අයියා sony phons වලට gcam දාන විඩියෝ එක ගෙනක්ම් බලාගෙන ඉන්න මම🤗🤗
@SasankaSrimal-ly8cu
@SasankaSrimal-ly8cu Жыл бұрын
Aiye I phone 6 eke Siri Shot cut Eke automeshn kiyala Ekak na ne eka komada hadaganne 😢
@Heshan_Sadee
@Heshan_Sadee Жыл бұрын
Aiye 5W original apple dock ekak ganna place ekak kiynnko
@SasankaSrimal-ly8cu
@SasankaSrimal-ly8cu Жыл бұрын
Aiye 90% vage charge kalot batri ekata hoda nadda
@janakasunimal3583
@janakasunimal3583 2 ай бұрын
5w charger eka 4n eka charge karala hadissi awasthawaka 20w fast charger ekekin charge karoth awulda
@anukasandamin9902
@anukasandamin9902 Жыл бұрын
Aiye iphone xs ekada hoda nattm xr ekeda? Nattm e price ekta yanna puluwan hodama android eka mokadda
@BinuGamage-zk6hp
@BinuGamage-zk6hp Жыл бұрын
5W charger eken iphone 14 eka charge Karanna paya keeyak wage yanawada? 🤔
@_Aakif_Ahamed_
@_Aakif_Ahamed_ Жыл бұрын
A54 eke review ekak oone eekai s21 ekei comparison ekakuth oone ❤😊
@lahirumadushan8576
@lahirumadushan8576 Жыл бұрын
ayye i phone xs ekkata hight capacity battry demmata aulak nedda🥺🥺.loku udawwak ayye.puluwan nam ekata riply ekak danna
@lahirumadushan8576
@lahirumadushan8576 Жыл бұрын
@@iCrazeTech2.0thanks akke❤
@Chathu816
@Chathu816 19 күн бұрын
Aiye mn gawa thiyenne 15 pro ekak. Mn original charge ekam charge krnne 20w 4 n eka aran thawama auruddakwath nh battery health eka 91% wela.. Anika charge ekath hari ikmnata bahinwa
@deshaanyt
@deshaanyt 14 күн бұрын
11pro 20W එකකින් චාර්ජ් කරාට අවුලක් නැද්ද
@hasangadisanayaka
@hasangadisanayaka Жыл бұрын
s20fe ekada hoda pixel 5 ekada bro
@HasanthaShan
@HasanthaShan Ай бұрын
Iphone 15 එකට ඉතින් 5w නැහැනෙ ඉතින් ගන්න තැනක් තියෙනවද කියන්නකො plz plz......
@SachiJaya
@SachiJaya Жыл бұрын
Battery life eka improve karannath video ekk dannako bro
@AvishMandara
@AvishMandara Жыл бұрын
Iphone 7 plus ekak kiyak withara wenwd
@nadeeshaariyarathna64
@nadeeshaariyarathna64 3 ай бұрын
Aiye mge iPhone X eke batry health ek 87%k tiynw. Eth ek ful chj krl use krpuwhm 89% withr batry ek bass gm nikn off wenwne.😭ai ehm wenne kiyl mt terenne ne 🥺
@dumindunilantha
@dumindunilantha Жыл бұрын
පාවිච්චි නොකර හිටියනන් හරි.
@Thenukaherath-g2y
@Thenukaherath-g2y Жыл бұрын
7 plus eke 20 - 80 charge krla use krnna puluvnd ayye
@thenukarandeepa
@thenukarandeepa Жыл бұрын
Brdh Iphone ekata hoda power bank ekk kiyannako ❤😢
@nadeeshabandara1408
@nadeeshabandara1408 Жыл бұрын
KZbin video baladdi 1%k bahinna kochchra wela yanwada aiya 14pro eke ??
@arithnagasena1192
@arithnagasena1192 8 ай бұрын
15 pro akata use karaneh charging doc aka moakde
@KanishkaVidarshana-u3o
@KanishkaVidarshana-u3o Жыл бұрын
I phone xs da hoda samsung note 10 plus da hoda plz reply aiye ❤
@shehan0929
@shehan0929 Жыл бұрын
එතකොට අලුත් 4n එකක් ගත්තාම පැය 6ක් charge කරන්න එපාද......plz reply me aiyee...❤
@harshamaduranga6340
@harshamaduranga6340 11 ай бұрын
5w eken charge wennaa kochchara welaa yanawada
@novanacademy3346
@novanacademy3346 Жыл бұрын
Ayye iphone 7 eke battery bahiddi samahara welwt 59 tiyeddi 58 podi welwk thibila 57 wenw ,34 tiyeddi 33 podi welwk tibila 32 wenw eka battery eke prashnayakda battery health 100 tiyenw
@伊雷什·伊蘇林達
@伊雷什·伊蘇林達 Жыл бұрын
Apple චාජර් එකක් ගන්න බැරිනම් 😢 හොද චාජර් වර්ග ටික් කියන්නකෝ අයියේ... Phone එක ගද්දී පොඩි 5v එකක් හම්බුනේ
@ThunuruHimasara
@ThunuruHimasara 11 ай бұрын
Ugreen ,oms,anker
@disnislove
@disnislove Ай бұрын
iphn 13 ekk belkin 30W charger ekkin chrge krda awlk ndda.pls reply
@DeshanEdirisinghe-j9z
@DeshanEdirisinghe-j9z Жыл бұрын
Analytics data wala thiyena battery % eka mokadda aiyee .... battery health ekd hari neththam Analytics data ekd hari
@dumithdekanayaka
@dumithdekanayaka 5 ай бұрын
Battery life eka improve karaganna vidihath video ekak danna aiye
@Sajitha_Dulanjana
@Sajitha_Dulanjana 6 ай бұрын
Laptop eke(acer) thiyena c type port ekata gahuwata aulak nani ne 🤔
@Aviya_125
@Aviya_125 Жыл бұрын
අයියේ waterfroof watch එකක review එකක් ඕනේ price ටිකක් අඩු එකක්
@amashaniyomal1831
@amashaniyomal1831 Жыл бұрын
Ou Ayye
@hasmaldinul7040
@hasmaldinul7040 28 күн бұрын
Amazfit gts mini 2
@Deshithadasun-m2i
@Deshithadasun-m2i Жыл бұрын
Aiye se 2eketh helth ek ikmnt bhinvd aiye
@Maliya746
@Maliya746 Жыл бұрын
Aiye 5s ekak wage ganna thanak danne nathida ?
@nilanthikumari-du6yk
@nilanthikumari-du6yk Жыл бұрын
Aiye 2023ta 6s+ ekak galapenwda
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov Жыл бұрын
mm check krl bluwa ayia,sony wl battery power efficany ek wadi krnn plwn display color orginal dala battery 20-90 athr maintaian kaloth
@isiraadhithya8105
@isiraadhithya8105 Жыл бұрын
ගොඩක් වටිනව අයියෙ❤
@isiraadhithya8105
@isiraadhithya8105 Жыл бұрын
අයියෙ ඔරිජිනල් ඇපල් 5w චාජර් පිටින් ගන්න තියනවද?
@prabuddhatv4732
@prabuddhatv4732 11 ай бұрын
අයියේ 80% චාජ් කලාම සමහර දවස්වලට මදි.එහෙම උනාම දවසට දේපාරක් විතර චාජ් කරන්න වෙනවා.එහෙම චාජ් කරන ප්‍රමාණය වැඩි උනාම එක battery helth අඩු වෙන්න බලපානවද.
@රවීනලීන්
@රවීනලීන් 9 ай бұрын
එහෙම අඩුවෙන්නෙ නැහැ
@asankaprabad6994
@asankaprabad6994 Жыл бұрын
Mage thiyenne samsung m34 ekak 25w enne eka 5w valin charge karata kamak nadda
@SbsbBeanhas
@SbsbBeanhas Жыл бұрын
Mn gawa thiyenne iphone 11 Math charge kranne 5w adpter ekakin Mn eka charge kranne currnet ekata gahala ups ekakin Eka aulak nadda
@DhanujayaYapabandara-t8v
@DhanujayaYapabandara-t8v Жыл бұрын
Bro kochar welawak yanwd charge wend
@伊雷什·伊蘇林達
@伊雷什·伊蘇林達 Жыл бұрын
අදත් නියමයි අයියේ 🥺❤️🌈
@Dpofficial0908
@Dpofficial0908 Жыл бұрын
A51 5G gana video ekk krnnko
@abhishekiduwara17
@abhishekiduwara17 Жыл бұрын
samsung walat battry protect eka on karala 85% vitarak charge karanna puluwan eka on karala use karata aulak wennadda
@KavinduWimalarathna
@KavinduWimalarathna Ай бұрын
Iphone 13 එකට 20w original apple charger එකක් පාවිචි කරන්න හොද නැද්ද
@伊雷什·伊蘇林達
@伊雷什·伊蘇林達 Жыл бұрын
Up 💕
@mahiimadusanka3117
@mahiimadusanka3117 Жыл бұрын
21 ultra eke video ekak one
@sithumkumar6586
@sithumkumar6586 3 ай бұрын
අයියෙ මගෙ oppo a53 පෝන් එකක් තියෙන්නේ ඒකෙ බැට්රි ඉදිමෙනවා ඇයි ඒ
@RuaduRuwahan
@RuaduRuwahan 4 ай бұрын
Battery life eka improve karana video eka gennako pls😢
@Thashitha_Ishen
@Thashitha_Ishen Жыл бұрын
අයියෙ අර A grade අඟලෙ අඟලෙ වගේ tow pin Apple Charger එක අවුල්ද
@KanishkaVidarshana-u3o
@KanishkaVidarshana-u3o Жыл бұрын
i phone xs da hoda samsung note 10 plus da hoda plz reply aiye
@VishmiSamudana
@VishmiSamudana 3 ай бұрын
Mn use krnne 12 pro max ..dn use krnn aran masa 3 k wenawa ..phone eka ganiddi battery health eka 96 k thibba dn 81 i.. Phone eka full charge krnneth na ..80 % kt wage thama charge krnne..ithin ay eth battery health eka adu wenne
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 150 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 68 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Apple Magsafe Battery Pack in Sri Lanka
9:09
Chanux Bro
Рет қаралды 164 М.
iPhone 16 Pro Review, Android ඇපත් නැහැ පුතා
19:15
iCrazeTech සිංහල
Рет қаралды 26 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 150 МЛН