Рет қаралды 186
මෙන්න අපේ home of technology youtube channel එකෙන් ගේන තවත් video එකක්.ඇත්තට ම මට සමාවෙන්න ඕනෙ යාළුවනේ මට සතියකින් විතර video එකක් upload කරන්න බැරි වුණා.මම හිතනවා ඔයාල මට සමාව දෙයි කියලා.මේ ටික කාලෙ ඉවසල හිටියට ඔයාලට හොඳට ම ස්තූතියි. අද මේ video එකෙන් අරගෙන එන්නෙ on screen key board එක ඔයාගෙ computer එකට හරි lap එකට හරි දාගන්න විදිහ. මේ keyboard එකත් phone එකේ keyboard එක වගේ එකක්.ඔයාගෙ computer එකෙත් keyboard එක වැඩ නැද්ද? එහෙමත් නැත්නම් සිංහල type කරන්න දන්නෙ නැද්ද ?
මෙන්න ඒකට සාර්ථක විසඳුමක් ඔයාගෙ computer එකට හරි lap එකට හරි on screen keyboard එකක් දාගමු හරිම ලේසියි .
මේ video එක හොඳයි නම් like කරන්න. ඔයාගෙ යාළුවන්ටත් දැනගන්න share කරන්න.වගේම ඔයාගෙ අදහසත් යටින් comment කරන්න..මට අන්තිමට ම කියන්න තියෙන්නෙ ඔයාල අපේ channel එකට අලුත් නම් එහෙමත් නැත්නම් subscribe කරල නැත්නම් අනිවාරෙන්ම subscribe කරල එකතු වෙන්න.එහෙනම් ඔයාල හැමෝටම සුභ දවසක්