No video

ගෙදරම කැරට් වවන්න| මේ විදයට | How to Plant and Grow Carrot | Ceylon Agri | Episode 303

  Рет қаралды 87,454

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

ගෙදරම කැරට් වවන්න| මේ විදයට | How to Plant and Grow Carrot | Ceylon Agri | Episode 303

Пікірлер: 70
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
බොහොම ස්තූති මම හොය හොය උන්න වීඩියෝ එකක් ඊයෙත් හෙව්ව ඔබතුමාගෙ හරි නිහාල් මහත්මයගෙ හරි වීඩියෝ එකක් තමා හෙව්වෙ මොකද පැහැදිලි ලෙස කියල දෙනව අනික අන්තිම ප්‍රතිඵල පෙන්නන නිසා.අද ලැබුන මමද මන්ද මුලින්ම බැලුවෙ බොහොම ස්තූති ඔබට බුදුසරණයි❤️
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
ස්තූතියි
@anushihettiarachchi1270
@anushihettiarachchi1270 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. මමත් හොය හොය හිටියේ කැරට් හදන විදිහක්. බොහොමත්ම ස්තුතියි.
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
Ane harima watina vedio ekak. Man hoya hoya hitiye. Hitawanna try kala sarthaka une na. E nisa harima watinawa. Mn pochchi wala waga karanne. E nisa e gena hari vedio ekak thibune. Obathuma hari Nihal mahathmaya hari me gena kiyamakam balan hitiye. Mokada oba dedena awasanaya wenakam hariyatama kiyala dena nisa. Bohoma pin.
@madarahnsani2024
@madarahnsani2024 Жыл бұрын
Mn hamadama balana you tube chanal ekak meka godak watinawa . Oba thuma apita hodata kiyala denawa . Thanks a lot .🌱🌱
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
isthuthi
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
බොහොම ස්තූති ,ඔබතුමා ගෙන් පැල මිලදී ගෙන තියෙනවා ,මේකටත් බොහොම ස්තූති ,මට හදාගන්න බැරුව හිටියේ ,අදම පැල කරගන්නවා ,
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 6 ай бұрын
ඔබ තුමා ගේ න් පැල ගන්නෙ කොහොමද t noදන්වන්න
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 6 ай бұрын
ඔබතුමා ලස්සන ට ඉන්නේ ඵලවලු කන නිසා ද
@mallikamallika4494
@mallikamallika4494 Жыл бұрын
ගොඩාක්ස්තුතියි දැනුවත් කරාට 🙏👌👌බුදුසරණයි
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 7 ай бұрын
බොහොම ස්තුතියි. වීඩියෝ එකට. අපි මොන දේ හැදුවත් . ඒවාට එක එක ලෙඩ හැදිලා මැරෙනව
@user-id3op9ew4j
@user-id3op9ew4j 6 ай бұрын
ගොඩාක් ඉස්තූති දැනුවත් කරාට ඔබ තුමාට..
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@achalamadusanka8524
@achalamadusanka8524 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.හරිම වටිනව .
@udeniherath8794
@udeniherath8794 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p Ай бұрын
බොහොම ස්තුතියි සර්
@user-on2tc5og2d
@user-on2tc5og2d 7 ай бұрын
වටිනව ගොඩක් .video aka ස්තුතියි
@champawanniarachchi8410
@champawanniarachchi8410 4 ай бұрын
Mage gaha lassanta haduwa allat bassa , me wage upadess fimata is tuuty❤❤❤❤diyathen mame ogollan gen withetai baya නැතුව ගන්න
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged .theruwan saranai
@shamroothsawahir9483
@shamroothsawahir9483 Жыл бұрын
Thank you for your informative videos👍 sir can we use red suger instead of jaggery when making Fish amino acid or fruit amino acid fertilizer?
@gayanikarannagoda7344
@gayanikarannagoda7344 Жыл бұрын
මහත්මයා මම මේ කන්නයේ කව්පි වගාකරන්න හිතාගෙන ඉන්නෙ මට මේ ගැටළු වලට පිළිතුරු දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා 👉 කව්පි(සුදු) සිටවිය යුතු දුර 👉 කව්පි වගාවට ප්‍රදාන වශයෙන් වැලදෙන ලෙඩ රෝග සහ ඒවාට විසදුම් (රසායනික තෙල් බෙහෙත් උනත් කමක් නැහැ මහත්මයා) මම දැනටත් කව්පි ටිකක් වගාකරලා තියෙනවා කරල් ඇතුලෙ කොලපාට පනුවෙක් ඉන්නවා එයාලා කව්පි ඇට කනවා අනේ මහත්මයා ඔබතුමාට මේකට පිළිතුරු දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ස්තූති
@pasindulk
@pasindulk Жыл бұрын
වැඩිය අව්ව රස්නෙට වැටෙන තැනක කැරට් හිටවලා සාර්තක කරගන්න පුලුවන්ද
@kasunMusic122
@kasunMusic122 Жыл бұрын
Ow
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Godaaak sthuthie obata mta kiyanna me waduran gen me boga araksha karaganne kohomada kiyala ayala okkoma vinasa karanawa mge boga kotuwa okkoma kala
@ajiththudawa9024
@ajiththudawa9024 Жыл бұрын
Thanks 👍
@kavindibalasooriya7125
@kavindibalasooriya7125 6 ай бұрын
පෝර බෑග් ගන්න බැරිද මේකට
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thanks
@shamsulmackie5799
@shamsulmackie5799 Жыл бұрын
VERY WORTH ISSUE.
@deepanipriyadarshani7780
@deepanipriyadarshani7780 Жыл бұрын
Thank you ! ඔබතුමාගෙන් පැල මිළදීගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද ?
@MohamedRashid-cc4iv
@MohamedRashid-cc4iv 26 күн бұрын
Karat Beeg kohamada gana
@kumariwanasinghe5495
@kumariwanasinghe5495 Жыл бұрын
Artapal hadana Hati kiyaladenna
@nalakaayodya887
@nalakaayodya887 5 ай бұрын
පොහොර යොදන්නෙ කොහොමද..
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much
@user-gi1qg9cc3b
@user-gi1qg9cc3b Ай бұрын
👍🙏
@London_Life_Uk
@London_Life_Uk Жыл бұрын
Hi sir .. what type of seed your using ? What brand.
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
www.ceylonagri.lk
@niroshansampath1983
@niroshansampath1983 Жыл бұрын
Pol kuriminiyata gedara karanda puliwan deyakbkiyanna
@chathurikapriyashani6785
@chathurikapriyashani6785 Жыл бұрын
Wassa kalayata karat hadaganne kohomada
@janithfernando3384
@janithfernando3384 5 ай бұрын
බීජ හොයාගන්නෙ කොහොමද .කියන්න කො
@sideekmohamed8590
@sideekmohamed8590 Жыл бұрын
Ai magea amu meris wela kalukobiyo godak aweth mng wawala thiyenne salab ake.
@asaqw3135
@asaqw3135 Жыл бұрын
Mama inne mahal. Niwaseka kalu. Kuubi pirila gaswala awmiris pala arthapal serama winasa una
@pradeepikasamanmali3488
@pradeepikasamanmali3488 Жыл бұрын
ස්තූතියි .කැරට් බීජ වෙළෙඳ පොලේ හොයාගන්න අමාරුයි .
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
www.ceylonagri.lk
@dananjanaheashani3273
@dananjanaheashani3273 Жыл бұрын
Kart ale nirogiwa wadeenn karann puluwan kirmayak thiyenwada
@nishalnishal2367
@nishalnishal2367 Жыл бұрын
Mama arithapal hiteuwa masyak giyata pise gahamaruna
@hansathisu8865
@hansathisu8865 Жыл бұрын
Apith obathumage wagawangana wishthara balanawa mepathenam karatbija naha
@niroshnlkmali3064
@niroshnlkmali3064 Жыл бұрын
🙏🙏
@hariniperera7557
@hariniperera7557 Жыл бұрын
මොකක්ද සර් බීජ වර්ග පැකට් එකේ වර්ගය.
@SL-CRICKET-LOVERS2004
@SL-CRICKET-LOVERS2004 Жыл бұрын
අවිව අඩු උනාම කැරටි අල එරෙන ප්රමාණය අඩු වෙනවද?
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
ou
@asankaperera2968
@asankaperera2968 Жыл бұрын
කොන්ඩිස් පාවිච්චි කරන්නේ කොහොමද
@hansanikariyakaranage7408
@hansanikariyakaranage7408 Жыл бұрын
Carrots seeds tikak genna ganna puluwanda
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
www.ceylonagri.lk
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍👍
@swarnathilakabalasooriyaku6554
@swarnathilakabalasooriyaku6554 Жыл бұрын
පොර උරවල කැරට් හදන්න බැරිද?
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
puluwanne
@nishalnishal2367
@nishalnishal2367 Жыл бұрын
Dileeayak awila pala marenawa
@indikasuraji6819
@indikasuraji6819 Жыл бұрын
මෙගා බෝතල්වල කැරට් වවන්න බැරිද
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
puluwanne
@nadeeshani9444
@nadeeshani9444 Жыл бұрын
බීජ පැකට් ගෙන්න ගන්න පුළුවන්ද
@dineshliyange1982
@dineshliyange1982 Жыл бұрын
From Daraz
@manojimanoji1331
@manojimanoji1331 Жыл бұрын
Maththiyake cenrak nampar
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
ඔබතුමාගේ ආයතනයේ එලවලු ඇට ගන්න පුලුවන්ද
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
puluwanne
@darshiwijerathna9463
@darshiwijerathna9463 Жыл бұрын
හිටවගන්න පහසු වර්ගයෙ නම කියන්න තේරුනේ නෑ
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 Жыл бұрын
New kuroda ..
Growing Carrots From Discarded Stems Super Fast, Efficient, High Yield
13:36
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН