KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලික්ස් වගාව කාබනිකව බිජ තවන්කිරිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම Lix cultivation is organic from seeding
23:51
How To Grow Carrots At Home Very Simple, Every Season Has Clean Carrots To Eat
8:48
coco在求救? #小丑 #天使 #shorts
00:29
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
කැරට් වගාව බිජ සිටවනතැනසිට අස්වැන්න නෙලීම දක්වා Carrot cultivation from seed to harvest kerat wagawa
Рет қаралды 50,537
Facebook
Twitter
Жүктеу
1
Жазылу 406 М.
agriculture nihal ranasingha
Күн бұрын
Пікірлер: 71
@දැනුමගවේෂක
2 жыл бұрын
නිහාල් අයියා නිහතමානි කෙනෙක් ඔහු ඔහුගේ දැනුම අපි වගේ අය වෙනුවෙන් කිසිම ලෝභ සිතකින් තොරව සම්ප්‍රේෂණය කිරීමට දරන මෙම වෑයම දිනෙන් දින සාර්ථක වේවා වේවා යැයි මාගේ පාර්ථනය 💪💪💪💪🙏🙏🙏
@swarnamallikarachchi5398
2 жыл бұрын
නිහාල් පුතා හුඟ කාලෙකින් නැවතත් තිරයේ දකින්න ලැබෙනවා විශිෂ්ටය්❤️👍 මේ දවස්වල එංගලන්තයේ ගස් වල කොළ ඉදිලා වැටෙනවා.. මට මකත් උනා ඔබ කියා දුන්නු පාඩමක් මතක් වානවා..කහපාට කොල හැම තැනම..
@chagedara3045
Жыл бұрын
මේ කැරට් කොල අරං ...අමු මිරිස් දාලා..රතු ලූණූ දලා ගත්තාම ....මැල්ලුම නම් සුපිරි....
@නිල්මිනී
Жыл бұрын
බොහොම ඉස්තූතියි නිහතමානි ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤🙏🙏🙏🙏
@mudithasubashini3172
Жыл бұрын
ඔබට ගොඩාක් පිං මේ දේවල් අපට පැහැදිලි කරනවාට 🙏🙏
@ChandimalManoj
2 жыл бұрын
ඇත්තට ම බොහොම වැදගත් .ස්තුති 🙏
@asanthikappagoda3513
Жыл бұрын
ජය ෙව්වා...ම ෙග අලුත්ම ගුරැතුමා..ට!!!
@chithranandameepe5897
Жыл бұрын
නිහතමානී නිහාල් මල්ලි එනවා මම ඔබව දකින්න
@rohiniwijerathna1083
2 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි ඔබතුමාට, සුභ පැතුම් ඔබතුමාට ඔබගේ පොත් එළිදැක්වීමට අවශ්‍ය සියලු පහසුකම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි
@dinithinavodya6076
Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ ඉදිරියටත් ඔය විදිහටම කරගෙන යන්න ශක්තියක් ලැබේවා !!
@ravindur426
2 жыл бұрын
ගොඩක් වැදගත් වුනා ❤️
@rajindaranasinghe8521
Жыл бұрын
රටට සම්පතක්. නිහාල් මහතා ඔබට ජය.
@manalnawarathina7878
2 жыл бұрын
ඔබ තුමා එලවලු වගා ව කියා දිමෙන් ක්‍රරන්නා උ මහගු සෙවයට බොහෝම ස්තුතිය
@kumarihassan7885
2 жыл бұрын
තෙරුවන් සරණයි සර් සර්ගෙ හැම විඩියෝ එකක්ම බලනවා
@shinestar1589
2 жыл бұрын
දැන් තමයි වැඩ ඉවර උනේ.. බොහොම ස්තුතියි හරිම ආසයි බලන්න. නිදිමත කොහේ ගියාද මන්දා
@warshawarsha9435
2 жыл бұрын
ස්තූතියි ඔබතුමාට .....🙏🙏🙏
@pardeeppardeep2618
2 жыл бұрын
Godak watena vedeyo akak nada yaluwa
@pardeeppardeep2618
2 жыл бұрын
Warsha Kohomada oyata Yalu wa etn
@heshanirasikafernando5402
2 жыл бұрын
Niyamai ayye godak adambarai santhosai oyawa dakkama .api nidiiiyan idala thiyanna .oya wage ayatai diyasen kiyanna ona thanks
@aminirwana6325
2 жыл бұрын
ස්තූතියි ! වගා කිර්‍ර්මේ දී ඇතිවන ගැටළු වලට අවශ්‍ය පිළිතුරු ඔබෙන් ලැබෙනවා .
@NaTure_is_mY_LV
2 жыл бұрын
තෙරුවන්සරණයි🙏🙏🙏 අයියේ බොහොම ස්තුතියි අයියේ
@priyanthasewingattachments
Жыл бұрын
Niyamai iya❤❤
@gmaingwithchamiya3687
2 жыл бұрын
Obathumata godak sthuthiy.
@sampathsasa
2 жыл бұрын
❤❤❤❤ wow 🙏🙏🙏🙏🙏 respect❤❤
@somapalanandawathi1632
2 жыл бұрын
Super ❤️❤️❤️👌👍😘good job👌👍
@chandranipriyangika6948
Жыл бұрын
ස්තුතියි
@susanthamayadunne6481
2 жыл бұрын
great brother
@thilinathilina1607
11 ай бұрын
පසට ලී කුඩු දාන්න හොදනැද්ද
@harischandrakumararathnaya6757
2 жыл бұрын
තෙරුවන් සරණයි නිහාල් මහත්තය ඉක්මනින් පොත අපිට දෙන්න
@vijethungakumarasiri6103
2 жыл бұрын
නිහාල් මහත්මයා, මමත් ඔබේ උපදෙස් පරිදි වගා කරන කෙනෙක්. මාත් ඔය ආකාරයටම විවෘතවයි කරන්නේ. එසේ කරන්නේ අළුත් පරම්පරාවේ අයට වගා කරන ආකාරය කියාදීමට සහ අඩු ඔඩක අහක දමන දෙයින් ප්‍රයෝජන ගන්නා ආකාරය කියාදීමටයි. නමුත්, නිහාල් මහත්මයා කියන්න දුකයි, අහගැණීමට එන්නේ වගාවන් කරන එක් මාමා කෙනෙක් සහ එක් පුතෙක් විතරයි. අනිත් හැම එකාම කරන්නේ ඊර්ෂියාවට හතුරුකම්. මේ ලඟදී වටේ උං phi ට පෙස්සම් ගහලා මං ඉටි කොල දාලා මදුරුවෝ බෝකරනවා කියලා. p.H.I. මහත්‍තුරු 10ක් පමණ ඇවිත් ඉඩම වටකරගෙන මට කෝල් කලා. පසුව මම සත්‍ය කරුණු පැහැදිලි කල විට එයාලා කීවේ ඔබ කරන්නේ උතුම් වැඩක්. හරිනම් අපිත් උදව් කරන්න ඕනේ කියලා. ඒ නිලධාරීන් පවා පිලිගත්තා මේක ඊර්ෂියාවට කල ක්‍රියාවක් බව. මට කීවේ ජලය නොරැඳෙන ආකාරයට මේ විධිහටම පොලිතීන් වසා තබන ලෙසයි. තවත් දිනක කාන්තාවක් පැමිණ වම්බොටු වගාවේ කරල් අතගා කීවේ මල්ලි මේ හොඳ වර්ගය නොවේ කියායි. ඊට දින 2ක 3න කට පසු බැලූවිට මුළු වම්බොටු වගාවටම පනුවන් ගසා ඇති බවයි
@arunawijesooriya5913
11 ай бұрын
❤❤❤මහා ගොවියා ❤❤❤
@piumikamadushani8103
2 жыл бұрын
Beet wagawa genath video akak karanna aiye
@WaruniWanninayaka
26 күн бұрын
Carrot ala walin pala karala hitawana eka sarthaka ndda
@dissagunarathna2501
2 жыл бұрын
Godak wedagath ...
@wasanaboxing
2 жыл бұрын
Thank for sharing ❤
@anomajayasinghe8481
Жыл бұрын
Thank you
@AmandiImasha-x8c
9 ай бұрын
E wisthara kireema agaya karanna wachana na aththamay sirta godak pin!!! E pothe nama kiyannako
@agriculturenihalranasingha
9 ай бұрын
gewathu waga abirahas
@pramodsrimal3273
2 жыл бұрын
Apata elakiri naa fresh milk hariyannadda
@DumalPathirana-lr8dh
Жыл бұрын
Apitath balanam ena one vitara denam
@shiyanthikadilrukshidilruk5862
10 ай бұрын
shok ane hemadama balanawa mama th patan ganna inne baba tikak podi thawama
@sashiVlog100
Жыл бұрын
ela kiri nathuwa apita wena monawage deyak ekathu k puluwanda
@manaharadahamsa5423
Жыл бұрын
බීජ දමා ගෝනියක් වෙනුවට පිදුරු සුදුසු නැද්ද
@thilinathilina1607
11 ай бұрын
අළු පුහුල් වගාව සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න
@gayanmethsiri8716
11 ай бұрын
Dana phora monawada
@tusharakumara1334
Жыл бұрын
Nihal mahaththma mata oba thuma akka tikak mata katha karanna oni mata awasthawak laba denna please
@samanthaweerasingha5783
2 жыл бұрын
කයිවාරැ නැතුව කියලා දෙනවා .බුදුසරණයි
@manaharadahamsa5423
Жыл бұрын
දින 15 න් යොදන ගන කාබනික පස් වෙනුවට කර දහයියා සුදුසු නැද්ද
@ජයන්ති-ඡ1ඟ
Жыл бұрын
🙏🙏🙏🙏
@madurajayalath5529
Жыл бұрын
❤❤❤
@movieflicks354
Жыл бұрын
වියලි ප්‍රදේශයේ හදන්න බැරිද...වව්නියාව වගේ...හදනවනම් මොනවද අවශ්‍ය දේවල්..අව්ව එහම බලාපානවද?
@aseas2429
Жыл бұрын
Melova dhevi varu me inne
@sanndusawindaya4611
2 жыл бұрын
"Vidiyo akaa Anakn blnn innwaaa. ....
@pravindaperera-kk8it
Жыл бұрын
මේ වගාව කොහෙද තියෙන්නේ කොහෙද
@IsuriDahara
2 күн бұрын
Oheda thawana thiyanne
@amilakarunarathna7150
Жыл бұрын
🎉❤❤❤❤❤🎉
@thilinaishan2121
2 жыл бұрын
අපේ උන් බහුතරයක් නිකං කන්න බලන් ඉන්නේ... වවං කන්නේ පාලකයෝ විතරයි...කොමිස් වලින්...මිනිස්සු වගාවට හුරු කරන්න පුලුවන්නම් ඔක්කොම රජවරු තමයි...මඩ සොදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි...අනිවාර්‍යෙන් ගේමක් ගහමු...
@aseas2429
Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐
@sajithfernando3265
Жыл бұрын
ලිපිනය දාන්න පුලුවන්ද? එක්කෝ number එක
@lankaabeywardena7757
2 жыл бұрын
කැරට් අල දෙකට බෙදීම සිද්ධ වෙන්නේ ඇයි?(පැලීම නෙවෙයි.දෙබිඩි වීම)
@sriyanikanthiramanayaka7374
2 жыл бұрын
කැරට් බිජ එවන්න පුලුනන්ද.
@tharidudanushka191
2 жыл бұрын
aiye bija gana beriweida
@niranjangunarathna6476
2 жыл бұрын
කොහෙද මේ තැන
@pravindaperera-kk8it
Жыл бұрын
මේ wagaw😂කොහෙද thi
@chinthakasuranjith8646
2 жыл бұрын
Ayye mta oyge contact number ek dennko,wisthara godak dena gnn tynwa
@neethachandani9824
5 ай бұрын
Thank you
@ChaminduDilshan-v1o
Жыл бұрын
❤👍👍👍👍
@samanthakumarasamanthakuma4944
Жыл бұрын
❤❤❤❤
23:51
ලික්ස් වගාව කාබනිකව බිජ තවන්කිරිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම Lix cultivation is organic from seeding
agriculture nihal ranasingha
Рет қаралды 26 М.
8:48
How To Grow Carrots At Home Very Simple, Every Season Has Clean Carrots To Eat
TEO Garden
Рет қаралды 7 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
26:20
ගෙඩිගෝවා වගාව බිජ සිටවීමේසිට අස්වැන්න නෙලනතෙක්ම Cabbage cultivation from seed planting to harvesting
agriculture nihal ranasingha
Рет қаралды 22 М.
12:59
ගෙදරම කැරට් වවන්න| මේ විදයට | How to Plant and Grow Carrot | Ceylon Agri | Episode 303
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 98 М.
5:49
ගම්මිරිස් අස්වැන්න නෙලිම හා සැකසීම|Gammiris wagawa
Panda pk
Рет қаралды 4,5 М.
23:00
හෙට මේ අයව අත්අඩංගුවට ගන්නවා
VFM RADIO 107
Рет қаралды 97 М.
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 328 М.
17:17
Nugasewana | බීට් වවමු | 2022-10-17 | Rupavahini
NUGASEWANA
Рет қаралды 14 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 248 М.
28:56
කර්කශක පොලවේ නුවරඑළියේ එළවළු වවන තරුණයා SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 49 М.
24:38
සලාද වගාව බිජ සිටවිමේ සිට අස්වැන්න නෙලීම දක්වා Lettuce cultivation from seeding to harvesting
agriculture nihal ranasingha
Рет қаралды 32 М.
8:16
how to grow carrot in our home gardening an save our money.
Hela Tv
Рет қаралды 35 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН