How to play 6/8 beat | හැමෝම හොයන 6/8 ස්ට්‍රමින් 5 ක්‌. 6/8 strumming paterns

  Рет қаралды 26,843

Heshan Musix

Heshan Musix

Күн бұрын

How to play 6/8 beat | හැමෝම හොයන 6/8 ස්ට්‍රමින් 5 ක්‌. 6/8 strumming paterns
Heshan Jayasuriya
Keyboard/ Guitar Classes
0777544761
#viralvideo
• 6/8 beat|srilankan bai...
බාර් කෝර්ඩ් lesson👇🏻
• Guitar Bar chord tips ...
Pls note:
#වඩාත් සරල ක්‍රමය නම්
කැපිටල් D යනු ඉහළ කොටසට Bass කම්බි ප්‍රදේශයට පහලට👇🏻 play කිරීමයි.
#සිම්පල් d යනු පහළ GBE කම්බි ප්‍රදේශයට පහලට 👇🏻play කිරීමයි.
ඒවගේම කැපිටල් U යනු ඉහළ කොටසට පහළ සිට උඩට 👆🏻play කිරීමයි.
#සිම්පල් u යනු පහළ කම්බි වලට පහළ සිට ඉහලට 👆🏻play කිරීමයි
1st pattern එක :
D - d u d u
2nd pattern එක :
D u d u D u
3rd Pattern එක : කපිරිඥඥා
D ~ ~ u d u
4th Pattern එක : full Barr
- u - d u
5th Pattern එක : Accourstic/full bar
D D u d D u
6 වෙනි finger 6/8 strumming එක ඉක්මනින් දෙන්නම්
ස්තුතියි
Heshan Jayasuriya
0777 544 761
ඔයාලගේ කාරුණික අවධානයට:
බොහෝ දෙනෙක් ඉල්ලන නිසා ඕනෑම ගීතයක lead part sheet එකක්, play කරන විදිය පෙන්නන video කිහිපයක්, rythm එක්ක සින්දුව play වෙන විදිය සම්පුර්ණ විස්තර සහිතව (video එක්ක) Rs 2000/= ක මුදලකට whatsap එකට ගෙන්වා ගන්න හැකියි.
👆🏻යම් අයගේ ඉල්ලීමක් නිසාත් මේ කාර්යයට යම් වෘත්තිමය මහන්සියක් වෙන නිසා මේ මුදල අය කරන බව ඔයාලා තේරුම් ගනියි කියලා විශ්වාස කරනවා.
ස්තුතියි. 🙏🏻

Пікірлер: 96
@lasithakolomba8614
@lasithakolomba8614 11 ай бұрын
නිතර බලනවා, පැහැදිලි හැමදේම, ජය ඔබට
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
ස්තුතියි
@nalakanalaka3859
@nalakanalaka3859 Жыл бұрын
නියමයි සර් ගොඩාක් ස්තුතියි ❤
@bimalfernando1526
@bimalfernando1526 Жыл бұрын
ඔයා හොඳට තේරෙන විදිහට කියන නිසා ආධුනික අයට අල්ල ගන්න හරි ලේසියි. ඔයා දැන් කියන song වල full not දාන්න පුළුවන් නම්.lead part එක්ක කරන්න පුළුවන් නම් හොඳයි.
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thanks.. බිමල්.. මං උත්සාහ කරන්නම් කරන clip වල ෆුල් lead notation තියාගන්න. ඒවගේම මං ඒක diplay කරන්නම්. ඔයාලා screen ෂොට් එකක් ගන්න. Request එකක් නිසා ඉක්මනටයි සමහර songs කරන්නේ. Try කරන්නම්. 🙏🏻🙏🏻🙏🏻
@samanfernando395
@samanfernando395 11 ай бұрын
Great..just today found your lesson ..I think that’s good method . Thanks
@hemabasnayake2122
@hemabasnayake2122 Жыл бұрын
Thank you sir.
@LeelEdirisingha-do5lr
@LeelEdirisingha-do5lr Жыл бұрын
Harima saralai niyamai grazie mille
@trevorpeiris309
@trevorpeiris309 11 ай бұрын
Thank you for your time spent for all who love playing rhyme guitar! 🎸
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
My pleasure!
@wasantha38
@wasantha38 11 ай бұрын
Niyamai👍
@sampaththushara6827
@sampaththushara6827 Жыл бұрын
සුපිරි කියාදීමක්..ජය වේවා
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thank you
@ThusharaPriyadarshana-h2u
@ThusharaPriyadarshana-h2u Жыл бұрын
Niyamai
@premsa6939
@premsa6939 11 ай бұрын
ඇත්තටම නියමයි ..සුපිරි
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
👍🏻
@kalumlowe4214
@kalumlowe4214 Жыл бұрын
Thank You 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@GamunuVerappodi
@GamunuVerappodi Жыл бұрын
Niyamai sar godak pin
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻
@valavimusic2390
@valavimusic2390 Жыл бұрын
Sir me video lessons tika godak hodai thank you sir digatama mema ewwa kiyla denna sir plz ❤❤
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Sure
@malindaliyanage7615
@malindaliyanage7615 Жыл бұрын
Godak lassanai.. thanks ❤❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thanks මලින්ද
@judepriyantha110
@judepriyantha110 Жыл бұрын
Niyamai ලස්සනට තෙරෙඑන්න කියලා දුන්නා 🙏🙏🙏
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻thanks jude
@LeelEdirisingha-do5lr
@LeelEdirisingha-do5lr Жыл бұрын
Ei ithaliya amathskada oyanisa aya mata patam gsnna hithuna tawa tawa dahiriya labewa sar budusaranai
@denethsathsarakumara1347
@denethsathsarakumara1347 Жыл бұрын
Aththatama pahadili
@thusithfonseka8733
@thusithfonseka8733 Жыл бұрын
Thank you sir 😊
@nandanaganegoda8020
@nandanaganegoda8020 Жыл бұрын
හොඳටම හොඳයි,සර් familiy cords,ගැනත් කියලා දෙන්න.
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Ok. Mr. නන්දන කියලා දෙන්නම්. අමාරු ඔක්කොමන්ලව ගොඩ යවනවා.
@radicalmind9516
@radicalmind9516 Жыл бұрын
Thanks sir
@ranganafranando8640
@ranganafranando8640 Жыл бұрын
Thank you sure
@upulpriyantha2362
@upulpriyantha2362 Жыл бұрын
❤❤❤
@I.v455
@I.v455 Жыл бұрын
Godak watinwa thnks sir🔥❤
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@wasanthasamaraweera5732
@wasanthasamaraweera5732 Жыл бұрын
Thanks...niyamai
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thanks
@Chandimalsl
@Chandimalsl Жыл бұрын
Niyamai ❤
@sujeewagunasinha2769
@sujeewagunasinha2769 Жыл бұрын
Harima asai ahagena idi
@prakashrenga1327
@prakashrenga1327 Жыл бұрын
It’s so great sir
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thank you Prakash😊🤜🏻
@anuradhapereraastro
@anuradhapereraastro Жыл бұрын
🙏
@ranjithlakshman6476
@ranjithlakshman6476 Жыл бұрын
Thanks sir God bless you
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thank you 🙏🏻
@rayanangelo4361
@rayanangelo4361 Жыл бұрын
Owa hamoma kiyala denne na thank you sir ❤
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻welcome Ryan.
@ArunajayasekaraGamage
@ArunajayasekaraGamage Жыл бұрын
❤❤❤
@chathurangasilva9891
@chathurangasilva9891 Жыл бұрын
ඔයා නියමෙට කලා අය්යා...සුපිරි...!!!
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻
@jayashanthapushpakumara5899
@jayashanthapushpakumara5899 11 ай бұрын
❤😮😮😮
@surangaherath7953
@surangaherath7953 11 ай бұрын
Agili marukarana widiha කියන්න ko
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Chord change කරන විදියනේද??
@abeysekra
@abeysekra Жыл бұрын
appreciate ❤
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thanks
@lalithlankika1611
@lalithlankika1611 Жыл бұрын
❤❤❤❤❤❤ super
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thanks
@thiwankabanda
@thiwankabanda 11 ай бұрын
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Thanks..
@sujeewagunasinha2769
@sujeewagunasinha2769 Жыл бұрын
Ane sir apita wadipura bar code gana kiyala dena. Api electric guitars ple karane
@athulakulathunga3315
@athulakulathunga3315 Жыл бұрын
❤❤❤🙏
@ajithsiriwardana4644
@ajithsiriwardana4644 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ Thank you sir
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻👍🏻🤝🤝
@slwandiya9511
@slwandiya9511 Жыл бұрын
👍👍👍👍👍👍
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻Thanks
@wasanthasamaraweera5732
@wasanthasamaraweera5732 Жыл бұрын
7th cords hadenne kohomada.puluwanda kiyala denna welaawaka..
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
පුළුවන්... 👍🏻
@chammatube1
@chammatube1 Жыл бұрын
බොහොම ස්තූතියි... සර්.... ගොඩාක් දේවල් ඉගෙනගත්තා. පොඩි දෙයක් දැනගන්න ඕන සර්.. අර මොකද්ද ඔය ගිටාර් එකෙටෝන් අඩු කතාවක් කීවෙ.
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
මගේ ගිටාර් එක tune කරලා තියෙන්නේ semitone 2 ක්‌ අඩුවෙන්. උදා : D play කරොත් ඇත්තටම C පිච් එක ඇහෙන්නේ. Tune fret 2 ක්‌ අඩුවෙන් තියලා තියෙන්නේ
@chammatube1
@chammatube1 Жыл бұрын
@@heshanmusix9605 සර් එහෙම කරන්නෙ කොහොමද. අපි ටියුනර් එකකින් ටියුන් කරද්දී එහෙම කරන්න පුලුවංද
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
පුළුවන්.. මං ලගදී clip එකකින් ප්‍රශ්න කිහිපයකට උත්තර දෙනවා.. ඕකත් කියන්නම්.
@I.v455
@I.v455 Жыл бұрын
සර් ලියතබරා ⁣song එක play කරන විදිහ කියලා දෙන්නකො😊
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Pls whatsapp එකට msg එකක් තියන්න 😊😊 0777544761
@neelsalgadu5524
@neelsalgadu5524 11 ай бұрын
ඉගනගන්න ක්‍ර්න්බෙරීස් මැlලේසියන් ගිටාරෙක හොදද
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
හොදයි... Strings තද නැත්තන් ගොඩක් හොදයි
@neelsalgadu5524
@neelsalgadu5524 11 ай бұрын
@@heshanmusix9605 බොහොම ඉස්තූති
@athulanavaratne-ue1dj
@athulanavaratne-ue1dj Жыл бұрын
From Qatar Nice , I am following your lessons Need some details about how to play with out pic
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Sure, Ill show you the 6/8 pattern which I played at the clip without pic👍🏻
@pubudukumara9100
@pubudukumara9100 Жыл бұрын
අපි රුමේනියවෙ.
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Bohoma sthuthiyi pubudu
@asiriwicks869
@asiriwicks869 Жыл бұрын
Band gahana apita 4/4 denna
@gatewaylankatours
@gatewaylankatours Жыл бұрын
😍
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thank☕️☕️you 👍🏻👍🏻
@ruwanruwan3862
@ruwanruwan3862 Жыл бұрын
Ane supiri sar Mata iganna oni sar ane sarge nambas eka dennako 🙏🙏🙏🙏
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
රුවන්..0777544761 whatsapp Msg එකක් තියන්න... විස්තරේ කියලා. classes වලට ඉඩකඩ ටිකක් අඩුයි.. එක දවසක පැය දෙකක් දාගෙන කරමු.
@luckminijayasuriya5134
@luckminijayasuriya5134 Жыл бұрын
thank you
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
💪🏼💪🏼👍🏻👍🏻
@scienceforfuture9668
@scienceforfuture9668 Жыл бұрын
බිංදු බිංදු තාරකා සිංදුවෙ ලිඩ් පාට් දෙන්න සර්
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Hari.. sure
@scienceforfuture9668
@scienceforfuture9668 Жыл бұрын
@@heshanmusix9605 බොහොම ස්තුති යි සර් ඔබගේ කරුනිකබව ඉතා අගය කරමි
@nstv4152
@nstv4152 Жыл бұрын
මම ඉතාලි වලින්... සර්..
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
@@nstv4152 නියමයි.. Thanks සම්බන්ද වුනාට..
@amithersan9253
@amithersan9253 Жыл бұрын
❤❤❤❤
@kalumlowe4214
@kalumlowe4214 Жыл бұрын
❤❤❤🙏
@kusumamaddumage
@kusumamaddumage Жыл бұрын
❤❤
@InokaMilan
@InokaMilan Жыл бұрын
❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thanks
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 587 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
How Fast Can You Play These 3 Famous Runs? | Flamenco Guitar Lesson w/ TAB
22:29
6/8 ගහමුද  (tony M- Music Production)
10:25
tony mallawaarachchi
Рет қаралды 26 М.
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 359 М.
Afruza - Baxtlimisan (Official Music Video)
4:42
Afruza
Рет қаралды 10 МЛН
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 17 МЛН
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Sadraddin - Melodrama (Çiki Çiki) | Official Music Video
2:42
SADRADDIN
Рет қаралды 17 МЛН
ИРИНА КАЙРАТОВНА - ВСЕМ САЛАМ! (MV)
3:28
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 128 М.
ESINE ALYP TURASYNBA
3:07
Baxa - Topic
Рет қаралды 54 М.