ඔබේ පැරණි ඕකිඩ් පැලයට අළුත් පෙනුමක් ලබාදෙමු./ Repotting your orchids plants

  Рет қаралды 20,204

ගොවියා/Goviya

ගොවියා/Goviya

Күн бұрын

වැදගත් කෘෂිකාරමික තොරතුරු සමග එක්වන්න "goviya" youtube channel එක subscribe කරන්න.සාගත සාගිනි නිවන්න සෑම බිම් අගලකම වවන්න

Пікірлер: 30
@rathnayakarathnayakachinth9523
@rathnayakarathnayakachinth9523 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් .thank you
@namaleelasanthika1742
@namaleelasanthika1742 3 жыл бұрын
අවශ්‍යම වෙලා තිබුන කාරනයක් තමයි ඔබගෙන් දැනගන්න ලැබුනෙ . බොහොමත්ම ස්තුතියි . අගුරු පමණක් යෙදූවිට කැටපොහොර යොදන්න පුලුවන්ද. අගුරු අතරින් ඒවා හැලීයන්නෙ නැතිද. කැටපොහොර රැදීමට කුමක් කල යුතුද.ස්තුතියි .
@goviya1752
@goviya1752 3 жыл бұрын
ස්තූතියි ඔබට අදහස් දැක්වීම සම්බන්ධයෙන් අගුරු වල ප්‍රමාණය කුඩා වන විට පොහොර රදවා තබා ගන්න පුලුවන් නැතිනම් පැල බදුන් සදහා කුඩා ප්‍රමාණයේ පොහොර බදුන් යොදා ගන්න පුලුවන්
@namaleelasanthika1742
@namaleelasanthika1742 3 жыл бұрын
@@goviya1752 ස්තුතියි .
@pksepalika1421
@pksepalika1421 20 күн бұрын
කැට පොහොර නෙට් කැබැල්ලක දවටා ඕකිඩ් පැල මුල තබන්න.
@pasinduinduwara3206
@pasinduinduwara3206 3 жыл бұрын
Thank you
@chandrikadevika2203
@chandrikadevika2203 4 жыл бұрын
Thanks ඔබට
@harshinihiroshika3868
@harshinihiroshika3868 3 жыл бұрын
මල් කිණිත්ත හැදීම බාල වෙන්නෙ නැද්ද ..ඔය විදියට නැවත හිටෙව්වාම..??
@goviya1752
@goviya1752 3 жыл бұрын
නෑ පැළයට හෙ‍ාද පෝෂණයක් දෙන්න ඕන
@roxzara5451
@roxzara5451 3 жыл бұрын
වතුර් ලීටර් 6 ට තේ හැදි 1 ක් ද.ඔබතුමා ලීටර් බාගයක් ද දැම්මේ
@anujakumari4497
@anujakumari4497 4 жыл бұрын
Thank you👍👍👍
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 4 жыл бұрын
පරණ පදූරෙ අලුත් පැළ වෙන් කර ගැනීම සුදුසුද? දිලීරනාශක භාවිතයෙදී අත්,මුව වැසුම් අවශ්‍ය නැතිද?
@goviya1752
@goviya1752 4 жыл бұрын
පරණ පදුරේ අලුත් පැල වෙන් කරන්න යන්න ඒපා පැරණි කොටස් ඉවත් කරන්න දිලීර නාෂක යෙදීමේදී අත් වැසුම් යෙදන්න
@poornimasandumini8071
@poornimasandumini8071 4 жыл бұрын
Me vidiyata hitawapu pala walata pohora yodanne kohomada
@sivaraja3053
@sivaraja3053 4 жыл бұрын
Thanks
@erandiupamali2153
@erandiupamali2153 4 жыл бұрын
Aguru walin wetharak hitewowata kamak nedda onama okid palayak
@goviya1752
@goviya1752 4 жыл бұрын
ground orchid natiwa anith onema orchid wargayakata aguru sudusui eth awashya poshanaya laba denna
@erandiupamali2153
@erandiupamali2153 4 жыл бұрын
Thank you.
@kjayarathna9232
@kjayarathna9232 4 жыл бұрын
Thanks I like this please send me other video
@goviya1752
@goviya1752 4 жыл бұрын
thank you
@goviya1752
@goviya1752 4 жыл бұрын
thank you
@maliweerakoon396
@maliweerakoon396 4 жыл бұрын
Aiye mal kiniththak awith thiyeddi oya widiyata repot karama mal kiniththata balapamak wenne nadda
@rnthambarawila4166
@rnthambarawila4166 4 жыл бұрын
Penda paasi yawanne kohamada
@monikapriyanthi3112
@monikapriyanthi3112 3 жыл бұрын
Mage pode pelayak thiye aka hamaama a wedeyamai mk
@goviya1752
@goviya1752 3 жыл бұрын
ඡායාරුපයක් එවන්න පොහොරක් භාවිතා කලාද
@anomagunarathna9937
@anomagunarathna9937 3 жыл бұрын
ඕකිඩ් දණ්ඩක් පැල කරගන්නෙ කොහොමද
@annabellefernando3960
@annabellefernando3960 4 жыл бұрын
Puwak leli maadyak widihata Yodaa ganeema sudusuda?
@goviya1752
@goviya1752 4 жыл бұрын
යොදා ගන්න පුලුවන් නමුත් තෙතමනය රදා පැවතීම තරමක් අඩුයි
@rnthambarawila4166
@rnthambarawila4166 4 жыл бұрын
Gaheth pasi thiyenawa ewa iwath karanna baane
@goviya1752
@goviya1752 4 жыл бұрын
පාසි ඉවත් කරන්න අවශ්‍ය නෑ පැරණි මුල් පවතීනම් ඉවත් කරන්න පාසි වලින් බදුනේ තියෙන තෙතමනය ගැන අවබොධයක් ගන්න පුලුවන්
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН