Single phase ඉන්ඩක්ෂන් මෝටර් වලට කැපැසිටර් අවශ්‍ය ඇයි? / Start and Run Capacitors

  Рет қаралды 12,846

Tech Tips

Tech Tips

Күн бұрын

Пікірлер: 45
@TechTipsEngineering
@TechTipsEngineering Ай бұрын
සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤ ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊 ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔 ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂ ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤ ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆 බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤
@dumindadeshapriya1738
@dumindadeshapriya1738 2 жыл бұрын
best explanation i ever had about induction motors.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@artoflife2023
@artoflife2023 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් මහත්තයා මම හොයමින් සිටි වීඩියෝ එකක් බෙහෙවින් ස්තූතියි.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@ajithnilantha2209
@ajithnilantha2209 Жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් tanks
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@kapilawijesinghe2131
@kapilawijesinghe2131 Жыл бұрын
ස්තුතියි ඔබට
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
ස්තුතියි 👍
@kavindumadushan8098
@kavindumadushan8098 3 жыл бұрын
ගොඩක් වටිනව
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@gamarala5412
@gamarala5412 2 жыл бұрын
නියමෙටම පැහැදිලි කරනවා.. ස්තූතී.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@sameeranavod6058
@sameeranavod6058 Жыл бұрын
Thank you!
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@sameeramaduranga8854
@sameeramaduranga8854 Жыл бұрын
Super aiye
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@ruwanthilinadharmapriya9108
@ruwanthilinadharmapriya9108 Жыл бұрын
Thanks , superb explanation 🤟
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@shanikaedirisinha8515
@shanikaedirisinha8515 Жыл бұрын
Runing cap ekak thiyenakota motor runtime ekedi... starting winding & runing winding deke ekinekata wenas phase dekak hadenawada
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Ow. Deke phase 2k hadenawa
@udayakumara3361
@udayakumara3361 3 жыл бұрын
Sar matanam 10000000000000000000000 watinawa
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@gamarala5412
@gamarala5412 2 жыл бұрын
මගෙ මිරිස් මෝලක මෝටරයක් තියෙනවා. ඒකට රනින් කැපෑසිටර් එක සවි කරල නෑ. ස්ටාටින් කැපෑසිටර් එක විතරයි සවි කරල තියෙන්නෙ. නමුත් කැරකෙනව. රනින් කැපෑසිටර් එක අනිවාර්යයෙන්ම සවි කරන්න ඕනද. අලුතෙන් කොයිල් ඔතල ගත්තෙ. එතකොට රනින් කැපෑසිටර් එකේ වයර් එකත් ස්ටාටින් කැපෑසිටර් එකේ ස්විච් එක ඕෆ් වෙද්දිම ඕෆ් වෙන්නයි හදල තියෙන්නෙ.රනින් එක දිගටම සම්බන්ධ වෙලා තියෙන්නම සවිකලොත් ප්‍රශ්නයක් වෙයිද
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
රනින් කැපැසිටර් අත්‍යාවශ්‍ය නැහැ. අවශ්‍යම නම් මෝටර් එක ගන්න කොටම සව්කරලම එන්නෙ.
@virajkumarage2158
@virajkumarage2158 3 жыл бұрын
Niymai
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@buddhikajayasooriya2153
@buddhikajayasooriya2153 2 жыл бұрын
Running capacitor akk withrak thiyena puluwan neda athakota
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Start ekata power eka wadi ekak daanna wenawa
@indikamadusanka6625
@indikamadusanka6625 2 жыл бұрын
අයියේ මෝටරයකට ස්ටාටින් හා රනින් කැපර්සිටර් තෝරා ගන්නේ කොහොමද. Kw1
@TechTipsEngineering
@TechTipsEngineering Ай бұрын
ඒක motor එකට ඕනවෙන torque එක මත වෙනස් වෙනවා. වෙලාව තියෙන විදියට, වෙනම වීඩියෝ එකක් කරන්නම් ඒ ගැන.
@manjulakarunathilaka7949
@manjulakarunathilaka7949 2 жыл бұрын
Thanks sir 🙏🙏🙏🙏
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@randithasihara6123
@randithasihara6123 2 жыл бұрын
මේ capacitor දෙකේ single phase motor එකක් drum switch එකකින් forward reverse දුවන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන්ද, ex:- වඩු මැශින් එකේ තියෙන්නෙ, මම සෑහෙන්න හොයල බැලුව තාම හරියට හොයාගන්න බැරි උනා, ලොකූ උදව්වක්........plz......
@easybro5743
@easybro5743 9 ай бұрын
Main winding eke depaththa maruwenawa swich eken
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
Ethakota starting and running capacitor use wenne kohomada
@TechTipsEngineering
@TechTipsEngineering Ай бұрын
video eke ae gana thiyenawa neda
@thilinakekulandara1753
@thilinakekulandara1753 10 ай бұрын
@TechTipsEngineering
@TechTipsEngineering 10 ай бұрын
Thank you 👍
@theekshanaeranga7550
@theekshanaeranga7550 2 жыл бұрын
Class karanne nedda
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Nahane. Welawak nathikama thamayi prashnaya.
@dananjayawijewardena
@dananjayawijewardena 2 жыл бұрын
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@anthonyjanz5404
@anthonyjanz5404 2 жыл бұрын
✌✌✌✌✌✌✌✌✌😘😘😘
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 29 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 44 МЛН
How Electric Motors Work - 3 phase AC induction motors  ac motor
15:34
The Engineering Mindset
Рет қаралды 7 МЛН
MOTORS 5   Synchronous Motors SINHALA #MarEngBase
24:43
MarEngBase
Рет қаралды 2,5 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 29 МЛН