No video

ව්‍යාපාරයක් ලියාපදිංචි කල යුත්තේ ඇයි සහ කොහොමද? - How to register a business in Sri Lanka - Sinhala

  Рет қаралды 31,533

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

ව්‍යාපාරයක් ලියාපදිංචි කල යුත්තේ ඇයි? ව්‍යාපාර වර්ගීකරණය - ව්‍යාපාර වර්ග සහ ලියාපදිංචි කරන ක්‍රමය
Today we are talking about the different business types; and how to select the most suitable type for your business, whether it should be a sole proprietor, partnership or a private limited company. and we also talk about the business registration process - How to register a business in Sri Lanka
Follow me on Instagram: / thehappinessmuse
Join our Facebook family: / thehappinessmuse
Email: thehappinessmuse.sl@gmail.com
Website - www.thehappinessmuse.lk
#TheHappinessMuse #Entrepreneurship

Пікірлер: 122
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ව්‍යාපාරයක් පටන් ගැනීමට පෙර සිතිය යුතු කරුණු : kzbin.info/www/bejne/l3a8i5enhqh9hNk
@madhusankar.s1817
@madhusankar.s1817 2 жыл бұрын
Mis wa contact karaganna wats app group ekak nadda me channel eke..
@TharuushaSandipa
@TharuushaSandipa Ай бұрын
අක්කෙ අපි අලුත් කෑම වර්ගයක් විකුනන්න පටන් ගන්නවනම් කොහොමද රෙජිස්ටෙර් කරන්නෙ
@nadeesharajapksha6768
@nadeesharajapksha6768 3 жыл бұрын
ඔයාගේ සදුදා ප්‍රෝග්‍රෑම් එක හරි ආසාවෙන් බලන්නේ මට ගොඩක් වැදගත් දේවල් ගොඩක් ඔයා කියල දෙන්නේ sis තවත් ඉදිරියට මේවගේ ප්‍රෝග්‍රෑම් කරන්න sis thank you sis 💞💕
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
මට සතුටුයි ඒ ගැන 😊👍
@maithreechandu8835
@maithreechandu8835 3 жыл бұрын
හැමදාම එක video එක ගානේ බලනවා.ඡිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
මට ඒ ගැන සතුටුයි 😊 👍
@DUNUXLK
@DUNUXLK 3 жыл бұрын
ගොඩක් ලොකු තොරතුරු ගොඩක් හම්බුනා ස්තුති අක්කේ.
@SunethraNilmini-q8h
@SunethraNilmini-q8h 3 ай бұрын
Oya nam marama maraine good luck❤😊
@harshasenarathna3586
@harshasenarathna3586 3 жыл бұрын
මාර වැදගත් අක්කේ...❤..ලොකු දෙයක් ඔළුවට දාගත්තා...Thank you
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
මට ඒ ගැන සතුටුයි 😊 👍
@helloengineering9551
@helloengineering9551 2 жыл бұрын
මට උවමනාම කරැනු ලැබුනා ස්තුතියි
@tharakavisanduma2719
@tharakavisanduma2719 18 күн бұрын
guest house එකක් කරන්න අවසර ගන්න ඕනද? කාගෙන්ද අවසර ගන්න ඕන ?
@shanikagimhani5666
@shanikagimhani5666 22 күн бұрын
ගොඩක් වටිනවා❤thank you
@kumarajagath6842
@kumarajagath6842 3 жыл бұрын
හරි වැදගත් වීඩියෝ එකක් නංගී .....නියමයි 💅💅💅
@yahampathsampath5063
@yahampathsampath5063 8 ай бұрын
පුයෝජනවත් ස්තුති.
@user-zq5dw5uu6k
@user-zq5dw5uu6k 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටින උපදෙස් ටිකක්
@sampathbandara4680
@sampathbandara4680 19 күн бұрын
Good luck mis
@networkingdora3562
@networkingdora3562 2 жыл бұрын
Beeja pakat business ekak kohomada patan ganne... රෙජිස්ට්‍රාර් කරන්නේ
@darshanasenarath2880
@darshanasenarath2880 2 жыл бұрын
රජයේ සේවකයන්ට එයාගේ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්ද
@n.u.gamage1759
@n.u.gamage1759 Жыл бұрын
Akke අධ්‍යාපන ආයතනයක් ලියාපදිංචි කරන්නෙ කොහොමද
@chalitharangika4572
@chalitharangika4572 3 ай бұрын
හොදම පැහැදිලි කිරීමක්
@ajanthawisidagama296
@ajanthawisidagama296 8 ай бұрын
රට යවන්න ලයිසන් ගන්නෙ කොහොමද .
@mytechlk
@mytechlk Жыл бұрын
අවෘද්දට කීයක් ගෙවන්න ඕනිද තනි පුද්ගල ව්‍යාපාරයකදි? බදු හෝ වෙනත් ගෙවීම් මොනාද?
@lonewolf649
@lonewolf649 3 жыл бұрын
a video about creating a payment gate...That would be so useful for lot of people
@niroshanbandara8536
@niroshanbandara8536 Жыл бұрын
සෑහෙන්ඩ වටිනවා❤️
@DensilPerera-i8b
@DensilPerera-i8b 2 күн бұрын
Happiness.Muse
@user-hg4lo8qy1t
@user-hg4lo8qy1t 9 ай бұрын
Kuliyata wena gedaraka iddi thamange gewal a kituwenma thiyanawanam.kuli niwase viyaparaya Karaka ape niwase lipinaya regista doom ekata Danna berida?pasu kaleka viyaparaya ethanata geniyanakam...thanks one watina upades ways ewa apita godaak watinawa...***budusaranai****
@chandranikumaranayaka8301
@chandranikumaranayaka8301 9 ай бұрын
විදේශ රැකියා ඒජන්සියක් ලියාපදිංචි කරන්නෙ කොහොමද
@vimukthisandaruwan500
@vimukthisandaruwan500 Жыл бұрын
ලියාපදිංචි කරපු බිස්නස් එකක් කැන්සල් කරන්නෙ කොහොමද? කැන්සල් කරන්නම ඕනිද? කැන්සල් කරන්න වියදමක් යනවද?
@thusithakalanka9428
@thusithakalanka9428 2 жыл бұрын
Online business ekk register krana eka gnath kiyl wedio ekk dennko
@PercyWellage
@PercyWellage Ай бұрын
Thanks for your information .
@kavindagayya6722
@kavindagayya6722 Жыл бұрын
කාණ්ඩ අංකයක් ලබා ගන්නේ කොහොමද product එකට දන්න කෙනෙක් කියන්න
@ilakkayamotivations
@ilakkayamotivations 2 жыл бұрын
ecommerce website ekak register karanne kohomada
@user-kx4rv2ho6o
@user-kx4rv2ho6o 8 ай бұрын
සුපිරියටම අඩු නැතුව පැහැදිලි කරලම දුන්න
@user-wk8uo8dv9j
@user-wk8uo8dv9j 3 ай бұрын
බොහොමත්ම ස්තූති ❤❤❤❤
@dulanjalupiumika9833
@dulanjalupiumika9833 3 жыл бұрын
Cake viyapArayak karanawanam kohomada
@ranasinghebanda1527
@ranasinghebanda1527 Жыл бұрын
ව්‍යාපාරයක් පටන් ගතයුතු අවම මුදල කීයද?අපට වාසියක් වන්නේ අඩු මුදලද ,වැඩි මුදලක්ද?කියලා කියන්න මිස් .
@ArachchilageSenevirtne
@ArachchilageSenevirtne Ай бұрын
සාරි මිල ඩී ගෙන ගෙවීමේ පඩනම මත අලෙවි කරන මම ලියා පඩින්චි කරන විඩිහ කියන්න
@malinirajapakse3532
@malinirajapakse3532 Жыл бұрын
Api ragistar nommarayak ganna gihama nrthi godai kulubadu nispadanayata nommare danna ona nam matama kiyala kada kamarayak thiyada ahuwa
@user-oo1fk4cn4r
@user-oo1fk4cn4r 7 ай бұрын
Akke beauty saloon ekak register karanna tiyenawa palath sawkya sewa adyaksha karyalen sahathika karanna kiyla ethkota gampaha tiyena ekak register karanna colombo ynna oneda😊
@ananthdecoste6200
@ananthdecoste6200 11 ай бұрын
Export business ekak mulinma patan gannawanam start karapu gaman 1st year eke indan tax gewanna oneda??mul kale buyers hoyaganna baruwa profit nathi unoth
@avishkagunasekara7124
@avishkagunasekara7124 Жыл бұрын
Ag office eken br aplication tika aragena eka aniwaren denna onada mata business eka karanna wenne nethnm eka nodunnoth dada mudala eth gewanna onada
@apelokayak642
@apelokayak642 2 жыл бұрын
ණය දෙන්න,වගේ ලියාපදිංචි කරන්න පුලුවන් ද?.
@vasanthikarunarathna4207
@vasanthikarunarathna4207 2 жыл бұрын
Company valin nishpadaitha hadunkurui hadunkuru patti labagana asurum karala kada valata danne yanne aka register karanna onda
@MuhammadhSafwan-oy9yi
@MuhammadhSafwan-oy9yi 6 ай бұрын
Good presentation go ahead
@naveenalwis6599
@naveenalwis6599 Жыл бұрын
Miss mage income eka enne magema property rent out karala mama mona category ekeda mata buissness ekak widiyata register karanna ona
@SL.Sam_boy
@SL.Sam_boy Жыл бұрын
වටිනවා මේක❤🙈😍✌
@lasantharanasinhe7805
@lasantharanasinhe7805 Жыл бұрын
Akke ලී බඩු ව්‍යාපාරයක් පටන් ගන්නව නම් අනිවාර්යයෙන් ගන්න ඕනෙ අවසරයක් තියෙනවද
@user-le2wm3yf7u
@user-le2wm3yf7u Жыл бұрын
Ice paket business ekak mage namin print karanne eka register karanna onida.plz reply
@MuhammadhSafwan-oy9yi
@MuhammadhSafwan-oy9yi 6 ай бұрын
Useful video thanks sister
@lionelgunatilake1857
@lionelgunatilake1857 7 ай бұрын
Nice explanation 👍👍
@nilushajayasinhe4751
@nilushajayasinhe4751 Жыл бұрын
Thank you akki mn medical center ekak patan gnna inna kenek.❤
@udayaweerasekara296
@udayaweerasekara296 Жыл бұрын
Miss land house broker wada karana aya registered wenna onada ehema registered unoth monawada labena wasiya ehema registered wenna puluwan thathwayak thiyenawada nithiyak vidiyata
@mafraaslam360
@mafraaslam360 2 жыл бұрын
Thank you for the detailed video can you plz assist in How to show capital invested (Aayojanaya karapu mudala)
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
i think you just need to state it, no need to show proof (if i remember right)
@shakyasankalana5387
@shakyasankalana5387 3 жыл бұрын
Akke puluvnm vithrk thva low of attraction gana vedio ekk krnko. Visualization, manifest gana..
@deelakasenura3600
@deelakasenura3600 2 жыл бұрын
මං BR එකක් හදාගත්තා. හැබැයි ඒකේ තියෙන්නේ ස්ථානයක් ලියාපදිංචි කිරීමේ සහතිකය කියල එකයි මේකයි අතර වෙනස මොකක්ද.?
@dishaniprsadika9684
@dishaniprsadika9684 Жыл бұрын
Kohomda hduwe
@srilankanature9935
@srilankanature9935 3 жыл бұрын
Akke mm gedara idan kema hadala illana ayata vithark vikunanwa eka pegister karanna onida mage namin karanne
@upulaherath7204
@upulaherath7204 Жыл бұрын
Can you explain about how share certificates are created for shareholders in a company?
@ranilantha8772
@ranilantha8772 Жыл бұрын
Padanamak aramba karanne kohomada
@nuwanrangana9657
@nuwanrangana9657 3 жыл бұрын
Godaka wedagata akki mamata podi suyana rekiyawaka patana gatta.
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 2 ай бұрын
Thank you.
@user-pq9dv4fc5y
@user-pq9dv4fc5y Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@sachithramadhushan4935
@sachithramadhushan4935 3 жыл бұрын
හොද video එකක් 👍
@Mohomedtech
@Mohomedtech 2 ай бұрын
Thanks sister 😊
@shanrayan
@shanrayan 2 жыл бұрын
Payment gateway එකකට කොහොමද
@mihiperara6513
@mihiperara6513 Жыл бұрын
නංගි පිළිතුරක් ඕනේ. මම බලාපොරොත්තු වනවා library එකක් දාන්න privet මේක කරන්න සුදුසුකම් මොනවද. කෙහොමද අනුමැතිය ගන්න පුළුවන්
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
Sorry, ඒ ගැන නම් කියන්න දන්නෙ නැහැ
@sadishandunhida1583
@sadishandunhida1583 3 жыл бұрын
Tea kola bisnas ekk karanna kohomada register k ne
@surenirathnayaka976
@surenirathnayaka976 2 жыл бұрын
Business eka patan aragena tikakalekin register wunata prashnayak nadda?:)
@dishaniprsadika9684
@dishaniprsadika9684 Жыл бұрын
Akke saban hadanawanm register karanna onida ane plz relpy
@nilushadilan3708
@nilushadilan3708 2 жыл бұрын
Man power company ekak register karanne kohomada
@dhanushkachandimalkumara5188
@dhanushkachandimalkumara5188 2 жыл бұрын
Investment daily collection loan pvt karana kenek register eka private karaganne kohomada
@ayeshnirmitha618
@ayeshnirmitha618 Жыл бұрын
Oya liyapadinchi karada
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
Post office wala Sidu wema de danna please on line Pitarata yawaddi
@_CAMEELIA99_
@_CAMEELIA99_ 2 жыл бұрын
Dr mn hair oil business ekk ptgnn hdnne. ek register nokr krgen ynn brid
@Kgayathri4262
@Kgayathri4262 Жыл бұрын
Thank you very much💪
@kumudunawarathna3535
@kumudunawarathna3535 10 ай бұрын
Excellent
@kasunhettige713
@kasunhettige713 3 жыл бұрын
thanks..❤️
@ashikihsan1432
@ashikihsan1432 2 жыл бұрын
Thank you Sandaru sister for your information of how to register a business
@underratedtamil8127
@underratedtamil8127 2 жыл бұрын
Spa registration krnne homamadha ?
@nadeekakalupahana1900
@nadeekakalupahana1900 Жыл бұрын
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරියකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කල හැකිද? පනත කුමක්ද
@slgaming4117
@slgaming4117 2 жыл бұрын
addarei akkiyo
@rathna3794
@rathna3794 2 жыл бұрын
enterprises kiyany mokkda
@user-tq9gl2bf8t
@user-tq9gl2bf8t Жыл бұрын
අක්කි වෙන රටක අපේ කම්පැනි එකක් ආරම්බ කරන්න පුළුවන් ද
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
අපිට ඕන ඕන විදියට බැහැ. ඒ රටේ නීති රෙගුලාසි ගැන හොයල බලල ඒ අනුව කරේ නැත්තන් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්
@sadishandunhida1583
@sadishandunhida1583 3 жыл бұрын
Tea kola wage bisnes ekk k na wenama lisan ekk k oneda
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඔව් PHI අනුමැතිය ඕන
@srilankanature9935
@srilankanature9935 3 жыл бұрын
Akke reply ekak dannakooo mokada karanne kiynnakoo gedara idn karana punchi kema ekak register karanna onida
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ow aniwaryenma PHI anumathiya ona 👍
@srilankanature9935
@srilankanature9935 3 жыл бұрын
Ane ema nathuwa berida podiwta karana ekak akki
@shashiperera2480
@shashiperera2480 Жыл бұрын
@@TheHappinessMuse PHI anumathiya ganne kohmda
@kbcsampath9047
@kbcsampath9047 Жыл бұрын
මට මුදල් නයට දීමට අවශ්‍යයි පොලිසිය හෝ බැංකුව සම්බන්ද කරගෙන කරන්න පුළුවන්ද ආයතනයක් අරම්බ කරන්න පුළුවන්ද
@ayeshnirmitha618
@ayeshnirmitha618 Жыл бұрын
Oya liyapadinchi karada kohomada karagatte
@dinukamandula4559
@dinukamandula4559 2 жыл бұрын
really proud of you.
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
Kalin vidio danna
@niroshanbandara8536
@niroshanbandara8536 Жыл бұрын
🔥
@user-vo7pw6dk3n
@user-vo7pw6dk3n 11 ай бұрын
@madhusankar.s1817
@madhusankar.s1817 2 жыл бұрын
හිතන්න කෙනෙක්ගෙ නමක් තියනව Amith Sachintha Silwa කියල එයා business එකක් පටන් ගන්න යනව එයාගෙ නමේ English මුල් අකුරු තුන යොදල. A S S කියල හැබැයි එයාට පොඩි ප්‍රශ්නයක් තියනව එ මොකක්ද එයාගෙ A S S කියන නමට සමානව වෙන රටක global oudit firm එකක් තියනව..කොහොම උනත් A S S කියන oudit firm එකෙයි A S S කියන Amith Sachintha Silwa කියන නම් දෙකේ දිග නම වෙනස්නෙ..අනික Amith Sachintha Silwa කරන්නෙ oudit කටයුත්තකුත් නෙවෙයි.. ඉතින් මෙන්න මේ වගේ අවස්තාවක අපිට Amith Sachintha Silwata තමන්ගෙ ව්‍යාපාර නාමය A S S කියල register කරන්න පුලුවන්ද ?
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
පුලුවන් 👍 හැබැයි කොහොම උනත් ASS කියල නම් company එකකට නම දාන්න එපා!🙊
@SunethMadawa-yk5xq
@SunethMadawa-yk5xq Жыл бұрын
Kulubadu pak ksranna
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
❤❤❤❤
@srilankanature9935
@srilankanature9935 3 жыл бұрын
Please
@prasanjalimaheshika6525
@prasanjalimaheshika6525 2 жыл бұрын
අක්කේ මම කුළු බඩු පැකට් කරන ව්‍යාපාරයක් කරන්න හදන්නේ .ag office එකෙන් ඇහුවා.එයාලා කියන්නේ මුලින් බිස්නස් එක පටන් ගන්නලු.මමකොහොමද ලියාපදිංචි අංකය නැතුව ලේබලය හදන්නේ .ඒක නැතුව කොහොමද කඩවල් වලට දාන්නේ.please help me akke .
@deshaniniroshika6261
@deshaniniroshika6261 Жыл бұрын
මටත් මේකට උත්තරයක් ඕනි..?
@lovelyuniversalschool4846
@lovelyuniversalschool4846 Жыл бұрын
මටත් ඕනේ
@Mahee-hk4fb
@Mahee-hk4fb 9 ай бұрын
අනේ මේකට උත්තරය්ක් ලැබුනද ඔයාට?
@sachinidilhara-xl6cf
@sachinidilhara-xl6cf 5 ай бұрын
ලේබල් එක හදාගන්න අනිත් හැමදේම අැතුලත් කරල ලියාපදිංචි අංකය විතරක් නැතුව
@user-ss5wk8on4q
@user-ss5wk8on4q 2 ай бұрын
මටත් මෙකට උත්තරයක් දෙන්න
@srilankanature9935
@srilankanature9935 3 жыл бұрын
Please reply karannakoooo
@thusharalakmal7439
@thusharalakmal7439 Жыл бұрын
ටිකක් හෙමින් කියන්න පුරුදු වෙන්න..high speed
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
Playback speed කියල setting එකක් තියෙනවා, එතකොට ඔයාට අවශ්‍ය විදියට speed අඩු හෝ වැඩි කරන්න පුලුවන්. ඒක පාවිච්චි කරන්න පුරුදු වෙන්න 👍
@arunasudantha4848
@arunasudantha4848 Жыл бұрын
රජයේ සේවකයන්ට ඔහුගේ නමින් වියාපරයක් ලියාපදිංචි කරන්න පුලුවන්ද
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
10 Things You Must do After Registering the Business
14:42
Business Advisor
Рет қаралды 13 М.
Social Media Success 06 - How To Make A Business Brand Name in Sri Lanka
16:15
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН