නිවැරදිව ඉටි ඉවත් කර ගන්නා ආකාරය | How to remove wax |MR Academy

  Рет қаралды 21,350

MR Craft

MR Craft

2 жыл бұрын

FB Page :- MR Crafters
profile.php?...
👉 Online බතික් පාඨමාලාව 👈
• 👉 Online බතික් පාඨමාලාව 👈
👉පාඨමාලා ගාස්තුව 15,000/=
☝️4000/= ක මූලික ගෙවීමකින් පසු ඔබට පාඨමාලාවට සම්බන්ධ විය හැක.
👍සියළුම බතික් ක්‍රම මුල සිට සරලව උගන්වනු ලැබේ.
👉5 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් ලෙස බඳවා ගනු ලැබේ.
☝️ඔබත් අදම ලියාපදිංචි වන්න.
ප්‍රධාන උපදේශිකා (NVQ සහතික පත්‍රලාභි) :-
නයනා ගෝවින්න - 077 669 3282
Batik is a "resist" process for making designs on fabric. The artist uses wax to prevent dye from penetrating the cloth, leaving "blank" areas in the dyed fabric. The process, wax resist then dye, can be repeated over and over to create complex multicolored designs.
Batik is especially unique due to the way certain wax blends will "crackle" during handling, allowing lines of color to come through on resisted areas.
Batik can be done with many types of dye & wax on cotton, silk and other natural fabrics. Most weights will work, provided the wax penetrates all the way through the fabric, but the finer weaves work best for detail work. We used cotton, but feel free to use what you want. Silk is a little more challenging to work with because of its unique wicking properties.
Batik masters employ a process of repeated waxing and tub dyeing to achieve their final result. This method requires mastery of color mixing and over dyeing; as each layer of dye is applied over the last a new color is produced. You don't have to be a batik master, however, to get some great fun results.
BE CAREFUL!
If you heat the wax over 240°F, it can give off toxic smoke or burst into flames! Work with hot wax in a well ventilated area (it gives off fumes) and never leave hot wax unattended! In case of flaming emergency, DO NOT douse flaming wax with water! You can douse the flames with baking soda or a fire extinguisher. However, if you use the appliances recommended above, and exercise prudence and care, you should be able to control the temperature of the wax safely. We NEVER recommend using pots directly on the stove! Some folks are trying out our new Soy wax, which melts at a much lower temperature than the other waxes, reducing the chances of overheating. It is not as sturdy as the other waxes, especially on exposure to the soda ash, but folks are carefully working with its limitations because it is a renewable resource and totally non-toxic, including the fumes.

Пікірлер: 36
@manojariyarathna8993
@manojariyarathna8993 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්...මිස්ගේ පාඩම් ඔක්කොම බැලුවා..තව දාන්න..
@iroshapriyantha6416
@iroshapriyantha6416 Жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි
@ajanthaliya6770
@ajanthaliya6770 Жыл бұрын
ඔබතුමිය නිර්ලෝභීව කියලා දෙනවා💕
@indranihettiarachchi5528
@indranihettiarachchi5528 2 жыл бұрын
Thank you miss
@suwendranikodagoda3210
@suwendranikodagoda3210 3 ай бұрын
❤❤❤❤ godak sthuti oba tumiyata
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
Thanks ඔයාට
@chamilapriyadarshani9858
@chamilapriyadarshani9858 2 жыл бұрын
Disain eka dila gavm dekak hada ganna puluvanda mis
@anomajayakody4297
@anomajayakody4297 Жыл бұрын
මාත් ගොඩාක් ආසයි මිස් බතික් ඉගෙන ගන්න
@jayathissadasanayake1315
@jayathissadasanayake1315 Жыл бұрын
Miss.පහදිලි කලා හොඳින් .ස්තුතියි .මමත් reactive die දැම්මා pink clour එක මිස් කියපු විදිහටම. එඅත් හොඳ ටම පාට ගියනෙ
@hemamalipriyadarshani2953
@hemamalipriyadarshani2953 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක්. ස්තුතියි .
@chandanijayasekara821
@chandanijayasekara821 2 жыл бұрын
Ua62wuawiw2
@chandanijayasekara821
@chandanijayasekara821 2 жыл бұрын
Ease DJ 👀💪
@roganrn3022
@roganrn3022 2 жыл бұрын
Thenk you
@user-zz2ip6vu6y
@user-zz2ip6vu6y 8 ай бұрын
Mokuth danda ona na hariyata egenaganda ona dyeing and batik.
@nuryantivlog3873
@nuryantivlog3873 2 жыл бұрын
mak mur hadir bunda, oke, mksh ya, mga sht dn sukses dllu👍👍💪💪
@chathurikaathapaththu1362
@chathurikaathapaththu1362 8 ай бұрын
iti yawanna amaru nm csr chemical aka hri keeno hri danawa neda aka aulak nedda dye aka yanawawada akata
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 Жыл бұрын
Miss iti ඉවත් කිරීමේදී saban කලවං වුණ iti නැවත පාවිච්චි කරන්න පුළුවන් da.....හොඳටම පැහැදිලිi.....ගුරු mustiya සඟවා නොගෙන සියල්ල කියලා දුන්නා ගෞරවය ඔබ thumiyata ......god bless
@mikelanth4330
@mikelanth4330 Жыл бұрын
vat dey ක්‍රමයට පාට දෙක තුනක් අැදුමකට දාන අාකාරය කියලා දෙන්න පුපිුවන්නන් බොහෙම පිං🙏
@nadeemanilmini6607
@nadeemanilmini6607 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..මිස් ඔය දෙවනි වතාවෙ කොලපාට උනා නේ උනු වතුර එක..ඊ ලඟට දාන එකට ඒ පාට බලපාන්නෙ නැද්ද..
@mracademy.
@mracademy. 2 жыл бұрын
මුලින් රෙදි දානකොට පාට අඩු එකේ ඉදන් දාන්නනේ් ඒ නිසා.එතකොට ප්‍රශ්නයක් නෑ 😊
@theonlineworld1568
@theonlineworld1568 Жыл бұрын
👍👍👍👍
@sameeradilhani4391
@sameeradilhani4391 2 жыл бұрын
ලේස් කොටන් රෙද්ද බතික් නිර්මාණ සදහා බාවිතා කල හැකිද ?
@user-ot5lc8nk5q
@user-ot5lc8nk5q 4 ай бұрын
මිස් අපි දාද්දි පාට බොදවෙනව ඇයි කියන්නකො pl
@rasikaraserase1209
@rasikaraserase1209 Жыл бұрын
Aluth dising
@rasikaraserase1209
@rasikaraserase1209 Жыл бұрын
Madam video karannako
@masharavihari.9175
@masharavihari.9175 Жыл бұрын
Mis iti anin karala welunama sudu pipila e ay
@mracademy.
@mracademy. 10 ай бұрын
හරියට ඉටි ගිහින් නැ. අයෙමත් හොද නටන උණුවතුරට දාන්න
@thalatharanasinghe6235
@thalatharanasinghe6235 2 жыл бұрын
උණු වතුරට දාන්න කලින් ඇල් වතුරින් හෝදලද ගන්නෙ මිස්
@mracademy.
@mracademy. 2 жыл бұрын
ඔව්
@musicandtechnicalitems8289
@musicandtechnicalitems8289 5 ай бұрын
Misge no dannak
@mihiranithakshila1109
@mihiranithakshila1109 2 жыл бұрын
පාට දෙකක් දාන විදිහ කියලා දෙන්න පුලුවන්ද මිස්
@mracademy.
@mracademy. 2 жыл бұрын
අපගේ video ඇති. නරඹන්න
@sujathawetthasingha
@sujathawetthasingha 5 ай бұрын
මිස්ගෙවිඩිවෝබලනවාඅරනිල්පාටරෙද්දටකහපාටමලදැමිමෙකොහොදකියාදෙන්කොමිස්බුදුසරනයිමිස්ට
@beautifulchannel5296
@beautifulchannel5296 2 жыл бұрын
ඉවත්කරන ඉටි නැවතපාවිචියට ගන්න බැරිද
@mracademy.
@mracademy. 2 жыл бұрын
පුළුවන් 😊
@dhanushka5524
@dhanushka5524 2 жыл бұрын
Mis iti boil karanakota wax gala nati tanwala ga unama pol cutta wage hywenne ai
හැඩට හැදෙන බතික් සාරි | Batik Saree
20:09
Nuwara Api - නුවර අපි
Рет қаралды 107 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 192 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 117 МЛН
How to make Batik of Naphthol Dyes
18:22
Smart Fashion lanka
Рет қаралды 86 М.
What is Batik  How to make batiks
22:42
Smart Fashion lanka
Рет қаралды 77 М.
Batik | How to remove batik wax from fabric
4:28
abidzcraft
Рет қаралды 26 М.
බතික් ප්‍රොසන් ඩයි හදන  විදිය
14:53
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 192 МЛН