No video

How To Repair a TV - Part 8

  Рет қаралды 11,503

Home Tech LK

Home Tech LK

Күн бұрын

වෘත්තීය පුහුණුවේ ප්‍රායෝගික යෙදීම්
මෙහෙයවීම - නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
රූපවාහිනී තාක්ෂණයට පිවිසෙමු - How to repair a TV සියලුම කොටස් : - • How to repair a TV
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com....
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294

Пікірлер: 68
@ranjanprasadkumarakumara3058
@ranjanprasadkumarakumara3058 Жыл бұрын
විෂය සම්බන්ධ පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ටයි
@jayanekawimalasuriya8466
@jayanekawimalasuriya8466 Жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ වල පැහැදිලි කිරීම් ඉතාම විශිෂ්ඨයි.මහත්මයාණෙනි, අද තාක්ෂනය LED හා LCD රූපවාහිණි නිසා ඒ පිලිබඳ දෝෂ නිරාකරණය පිලිබඳ පාඩම් මාලාවක් අරඹන්නේ නම් ඉතාම වැදගත් . ස්තූතියි.
@hometechlk
@hometechlk Жыл бұрын
ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙනවා
@gunapala3669
@gunapala3669 Жыл бұрын
ඔබගේ කියා දිම ඉතාම හොඳයි""""""ඔබට බොහෝම ස්තුති ජයවෙවා """;;;;; 👍👍👍👍👍💖💖💖💖💖
@user-wp4fw8md7d
@user-wp4fw8md7d 4 ай бұрын
Niyamay.mastar
@rgljayawardena8551
@rgljayawardena8551 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඔබට ස්තුතියි.
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් පැහැදිලි කිරීම පිළිබදව . බුදුසරණයි .
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Obathumage pahadili kirima itha wadagath thanx watical said eka A2z kiyala dennako siyaluma de
@chathurikachathurika3292
@chathurikachathurika3292 2 жыл бұрын
ඉතා වටිනා කියාදීමක් සර්👌
@madpodda3735
@madpodda3735 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුවෙිවා 🙏 🙏 බොහොමත් පිං
@hometechlk
@hometechlk 2 жыл бұрын
🙏🙏
@ltlankadotcom8362
@ltlankadotcom8362 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් බුදු සරණයි
@kanishkanish
@kanishkanish 2 жыл бұрын
godak watinawa me wage video digatama danna bohoma isthuthi
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්🙏
@m.amadhushanka7462
@m.amadhushanka7462 2 жыл бұрын
goda watinawa sir.
@geek4tec605
@geek4tec605 Жыл бұрын
හැමදේම පිය පියවරෙන් පියවර පැහැදිලිව කියලා දෙනවා.
@kumarafernando8377
@kumarafernando8377 2 жыл бұрын
Thanks you sir
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 2 жыл бұрын
Nice.
@awesome3769
@awesome3769 2 жыл бұрын
Happy happy happy ❤
@madukawishwa
@madukawishwa Жыл бұрын
💛🌏
@sinhalakaroke4693
@sinhalakaroke4693 6 ай бұрын
180v crt base ekata yanawanam.transistor 3 hodanam.gataluwa fly eke screen voltage adjust karana ekeda?
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 2 жыл бұрын
Godak wtinawa sir😁
@sanjeewachandrasena652
@sanjeewachandrasena652 2 жыл бұрын
Sir samsung crt tv එකෙ stanby led එක five time blink වෙලා protection වලින් Bord එක off වෙන්න හෙතුව කියන්න පුළුවන් ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
සිස්ටම් අයි සී 5v විදුලිය චෙක් කරන්න.ෆ්ලයි එක.වර්ටිකල් අයි සී ආදි කොතනක හරි වැඩි අැම්පියර් ප්‍රමාණයක් ගන්න ෂෝට් එකක් තිබුණොත් ඒම වෙනවා.
@sanjeewachandrasena652
@sanjeewachandrasena652 2 жыл бұрын
@@hometechlk sir reply එකට ස්තුතියි . Sir මුලින්ම උනෙ stanby led එක පත්තු නොවු නිසා මම Hout එක ගැලෙව්වා .එතකොට led එක පත්තු උනා .මම අලුත් Hout එකක් දාලා on කලා එවිට කින් ගාලා සද්දයක් එක්ක off උනා . hout එකත් short වෙලා ඊට පස්සෙ අලුත් Hout එක ගලවා එතනට main Ic එකෙන් එන plus එක බලන්න led එකක් Hout drive tansformer එකෙ out pin 2කට පාස්සා on කලා . plus led එක දැල් වි off උනා .ඊට පස්සෙ on කරන හැම වෙලාවකම blink වෙලා protection වලින් off වෙනවා .reply එකක් දෙන්න .ඔබතුමාගෙ on line class තියෙනවාද .join වෙන්න පුළුවන් ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
H out එක යන හේතුව හොයන්න.FBT එක පිච්චිලා අැති.ක්ලාස් එකක් පටන් ගත්තොත් දැනුම් දෙන්නම්
@nuwankumara3115
@nuwankumara3115 2 жыл бұрын
Sir singer silverline tv eke b+ 50 v enne.choper eken anith voltage out karanne na.memory ic eka galawala power dunnama b+110 enawa.anith voltage tikath out karanawa.memory ic ekeda gataluwa thiyenne.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Memory ic iwath karaama tv screen eka on wenawanam memory eka daanna.5v ena line check karanna.hariyatam adahasak denna amarui.protection circuit vennath puluwan.kokatath memory ic daalama balanna.
@kasunnandasingha5778
@kasunnandasingha5778 7 ай бұрын
Neck holder eka masa deken dekata marukaranna wenawa.e ai.toshiba 21 flat ekak.
@janaka4001
@janaka4001 2 жыл бұрын
Crt tv repair video oni sir
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 2 жыл бұрын
Sir lg tv ekaka on wenawa eke crt brod ekak thire medin podi line kek rupa pennwa wartik ic ekt voltage enawa hariyata eke awlk nisada
@hometechlk
@hometechlk 2 жыл бұрын
Vertical IC ,A langa condensars,daala balanna,nethinam junagle IC daanna wei.
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 2 жыл бұрын
Sir 0.1om resister ekk hoyagnna ne ekata wena vikalpayak vidiyat dann berida wen ekk
@nuwankumara3115
@nuwankumara3115 2 жыл бұрын
Sir crt tv ekak on wenna wela giya nisa capacitor eka maru kara.dan tv eka on wenawa.namuth kuuuunnn gala saddeyak enwane athulen.ehema wenne ai.eka hadanne kohomada.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Loos connection ekak wennath puluwan.thawa doosa ethi balanna.
@nuwankumara3115
@nuwankumara3115 Жыл бұрын
සර් රූපවාහිනී අලුත්වැඩියාව අනිත් කොටස් දාන්නෙ නැද්ද.
@hometechlk
@hometechlk Жыл бұрын
ඉක්මනින් දාන්න බලන්නම්.අවිවේකි බව සහ විවිධ ගැටළු තියන නිසා වීඩියෝ ප්‍රමාදයි
@nuwankumara3115
@nuwankumara3115 Жыл бұрын
@@hometechlk වෙලාවක් ලැබුන ගමන් දාන්න සර්.❤️
@nuwankumara3115
@nuwankumara3115 Жыл бұрын
@@hometechlk sir konka KP21Ek312A model eke str number eka mokakda.
@madusanka32
@madusanka32 2 жыл бұрын
Sir can you explain no frost refrigerator full wiring diagram .God bless you
@hometechlk
@hometechlk 2 жыл бұрын
Sorry ,i didnt follow that subject .so i dont know all the things about refrigerators.
@madusanka32
@madusanka32 2 жыл бұрын
@@hometechlk it's ok sir thanks for your reply 👍😀
@isurusampath3403
@isurusampath3403 2 жыл бұрын
සකිටි වර්ග තියේන්නේ එවා හදන්ට දාන පොඩි පොඩි සකිටි කැලි ගැන තමා සර් විඩියෝ එක ඔනේ (රිලේ සකිටි )
@manojkumara1887
@manojkumara1887 2 жыл бұрын
Sir sony crt tv eke d633 tiyenne zenar diod ekakda signal diod ekakda
@hometechlk
@hometechlk 2 жыл бұрын
Diode eka thibuna thena printed bord eka matha ZD633 kiyala satahan kara ethinam zenar ekak.D633 pamanak nam normal ekaki.
@manojkumara1887
@manojkumara1887 2 жыл бұрын
Zd kiyala gahala na sir. D633 tiyenne
@hometechlk
@hometechlk 2 жыл бұрын
Ehenam aniwa normal signal ekak.
@manojkumara1887
@manojkumara1887 2 жыл бұрын
Voltage ekak tiynawada sir ekata
@blackpanther-um1uj
@blackpanther-um1uj 2 жыл бұрын
Sir lg tv ekak retrace line enawa,neck card eka maru kara,180line ok,abl,afc ok, fly ekathalithin damma ethlede ehemmami,
@hometechlk
@hometechlk 2 жыл бұрын
Jungle IC eka ha A sambanda kotas balanna.loose conection wennat puluwan.sound enawada kiya thibunanam hondai.
@blackpanther-um1uj
@blackpanther-um1uj 2 жыл бұрын
@@hometechlk thank you sir jungle ic ekata ena hama voltage ekakma enawa,e laga thiyena zenor ,crystl ehamath marukara,wad hariyanne na,jungle ic eke awulakwathda?sir coirse ekak patan gaththanam hodai
@hometechlk
@hometechlk 2 жыл бұрын
Sound enawa nam jungle eka 95%k hondai.vertical ic eka maru kara balanna.crt eka chek karanna .jungal eka dala balanna.
@harshakathilina3258
@harshakathilina3258 2 жыл бұрын
Online class ekak karannako sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
සලකා බලන්නම්
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
❤💯👍
@amilarajakaruna3443
@amilarajakaruna3443 Жыл бұрын
Pi set නොමැතිව weda කරන්න පුළුවන් ද Tv එක
@hometechlk
@hometechlk Жыл бұрын
පැහැදිලි නැ
@kumarijayasekara3642
@kumarijayasekara3642 2 жыл бұрын
Mage TV eka atulata watura giya, wassata, dan wada karanna na, adala denna puluwanda Sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
Genawoth puluwan.
@nalakamadusanka9470
@nalakamadusanka9470 2 жыл бұрын
විඩියෝ දන්නකො දිගටම
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 2 жыл бұрын
Dc 200v ned sir enne othenta
@hometechlk
@hometechlk 2 жыл бұрын
Pehediliwama Dana rina sadahan condensar ekak thiyanawane lamayo.....DC 180 - 200 aasanna pramanayk enawa
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Sar online class ekak thiyenawanam join wena vidiha kiranna
@hometechlk
@hometechlk 2 жыл бұрын
Denata nea.patan gathtama kiyannam
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Ok
@nilankalakshan9161
@nilankalakshan9161 Жыл бұрын
Voice eka ahenawa madi
@hometechlk
@hometechlk Жыл бұрын
සමහර ෆෝන් වලට විතරක් එහෙම ප්‍රශ්නයක් එනවා......?
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Tho puke gahan ahapan
Tv repair course sinhala | voltage | No power
8:12
Electronic world
Рет қаралды 1,5 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 674 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН
ctr tv repair  , vertical section how to work  Episode 10
13:13
Tharanga Hewagamage
Рет қаралды 11 М.
Flyback Testing
6:41
Sanjaya De Silva
Рет қаралды 12 М.
How to repair crt tv dark mode pictures. China  crt tv board repair in sinhala.
11:49
CRT TV Repairing | How to repair white screen | My4 Tech
16:56