රේඩියෝවක් නිවසේදීම අළුත්වැඩියා කරමු - How To Repair a Radio At Home

  Рет қаралды 18,055

Home Tech LK

Home Tech LK

3 жыл бұрын

වෘත්තීය පුහුණුවේ ප්‍රායෝගික යෙදීම්
මෙහෙයවීම නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com/courses/househ...
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294

Пікірлер: 57
@priyanthaariyarathne6751
@priyanthaariyarathne6751 3 жыл бұрын
සම්පුර්ණ electronic course එකක් you tube ඔස්සේ ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් පින් !!!!!!!ටෙක් එන්න වයස වැඩි අයට ගොඩක් උපකාර වේවි. නියම දැනුම ලබා ගන්න ක්‍රමයක්‌ නෑනේ මහත්තයා.
@vidu-l4g
@vidu-l4g Жыл бұрын
Good lesson. සෑහෙන්න වටිනවා. 🌿
@ltlankadotcom8362
@ltlankadotcom8362 2 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට සර් බුදු සරණයි
@anurasenarathna1703
@anurasenarathna1703 3 жыл бұрын
Very well explained. Thank you.
@amithdisnaka9702
@amithdisnaka9702 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් සර්ගේන් ගොඩක් දේවල් ඉගේන ගත්තා බොහොම පින්.🙏🙏🙏🙏
@udaya565
@udaya565 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.
@wikumtp6329
@wikumtp6329 2 жыл бұрын
පැහැදිලි ව කියල දෙනව,, ස්තූතියි...
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
👍Great 👍!!!!
@kumarauyangoda383
@kumarauyangoda383 3 жыл бұрын
Oba thuma me karan wede harima wedagath..
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ගුරුතුමනි බොහොමත්ම ස්තුතියි දැනුවත්කළාට .
@chamaraharsha6741
@chamaraharsha6741 2 жыл бұрын
Bohoma Sthuthiy
@hasithalakshan6573
@hasithalakshan6573 3 жыл бұрын
Godak watinawa me den upades
@janaka4001
@janaka4001 3 жыл бұрын
Crt tv repair danna ,fan,radio ,rice cooker r repair sinhalen karana youtbe chanel godak thiyenawa e nisa kawuruth karan nethi video danna sir,,,dvd player ,hifi setup ,common fault nethuwa wena wena fault danna
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
Sir. If you can brief explain about a CRT TV problem it would be worth for us. How do we strat to check and test the circuit of TV from beginning.? (Specially Expecting there high voltage flyback handling when it is powered on ) ##video time is no big issue ## Thank you!
@hometechlk
@hometechlk 3 жыл бұрын
Stay tuned,We're looking forward to it.thank you for your valuable feedback
@ruvinishasikala8031
@ruvinishasikala8031 6 ай бұрын
tel sonik tl 180 rediyo akata widuliya anne agena denuwat karanna
@chanakaherath2282
@chanakaherath2282 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි
@suranjithvithanage6148
@suranjithvithanage6148 Жыл бұрын
Abans one body hifi system model:px1501s warge set ekaka tika dawasak pavichchi kare na eta passe pen ekak gahala sindu ahuwath blutooth haraha sinduwak play karathdi tika welawakadi set eka off wenawa chajin penwanneth na
@hometechlk
@hometechlk Жыл бұрын
Chek nokara adahask denna amarui.
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 2 жыл бұрын
Good
@rashmikapoboda5132
@rashmikapoboda5132 11 ай бұрын
Sir dvd repair ganat video akak kranna
@wikumtp6329
@wikumtp6329 2 жыл бұрын
Sir radio ගැනම ගොඩාක් විඩියෝ දාන්න.. මට transistor රත් වෙන radio එකක් හම්බුනා. සද්දේ ඇසෙන්නේ නැහැ.. චෙක් කරන්න widihakuth h නැහැ transistor 2k රත් වෙනව. මොකද කරන්නේ sir..කරුණාකර කියලා දෙනවද
@kyoga2551
@kyoga2551 Жыл бұрын
Sir Panasonic tape and radio me have problem noice only but no song sounds pls I thing sounds ice gon
@hometechlk
@hometechlk Жыл бұрын
If the grid sound comesout from the amp sound ic is good.check other circuit like pre amp,if,tuner side etc
@niroshanmadushanka5043
@niroshanmadushanka5043 Жыл бұрын
okema radio damma yantham gosawak witarai enne sir amp side hodai fm ic ekata karnt ekath enawa panasonic radio eke
@hometechlk
@hometechlk Жыл бұрын
Fm filter eka ha tune side pf condensar chek karanna .
@slvillag1827
@slvillag1827 3 жыл бұрын
Sir electronic poddakwath danne nethi kenekuta saralawa mula idan kiyala dena video danawada
@hometechlk
@hometechlk 3 жыл бұрын
Aasawa , unnanduwa ha kepaweema witharai oone wenne...adama patan ganna..1.5vbettaryak ,wire keallak,balbayak mulinma mege athata gath dewal.
@slvillag1827
@slvillag1827 3 жыл бұрын
@@hometechlk thenks sir
@janaka4001
@janaka4001 3 жыл бұрын
Sathiyata video 3kwath danna,
@janaka4001
@janaka4001 3 жыл бұрын
Hemadama video ekak danna
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 2 жыл бұрын
මටත් ආසයි electronic ඉගෙනගන්න කොහොමද ඉගෙනගන්නෙ මම මිගමුවෙන් ඔබට පිං Tanks sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
ආසාව තිියනවානම් අනිවා ඔබට පුළුවන්.ගෙදර ඉදන්ම තනිව වැඩකරන ගමන් ඉගෙන ගන්න.උදව්වට අපි ඉන්නවා.
@bandulavejeratna
@bandulavejeratna 3 жыл бұрын
good .tanks
@chathurasampath2497
@chathurasampath2497 3 жыл бұрын
Math enna oni patamalawa karanna koheda thiyenne mata 29 wenaws
@hometechlk
@hometechlk 3 жыл бұрын
බොහෝම හොඳයි...ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් නිපුණතා සංවර්ධන නිලධාරි තුමා හමුවී පාඨමාලාව තියෙන ආයතනය දැනගන්න..විස්තර ලබාගෙන නොපමාව පාඨමාලාවට පිවිසෙන්න ...සුභ පැතුම්.
@rajidil2474
@rajidil2474 3 жыл бұрын
🤗
@malanamarathunga8116
@malanamarathunga8116 3 жыл бұрын
සර් අපිට වෙනම ඉගෙනීමට පුලුවන් පන්ති තිබෙනවද
@hometechlk
@hometechlk 3 жыл бұрын
ඔබ අවුරුදු 29ට අඩු නම් නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ තාක්ෂණ විදුහලකට යන්න පුළුවන්.වැඩි විස්තර සදහා ලඟම ප්‍රා.ලේ කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවන්න.
@hasithalakshan6573
@hasithalakshan6573 3 жыл бұрын
Sound eka madi ahenne naha pagadiliwa
@hometechlk
@hometechlk 3 жыл бұрын
ඒ සදහා ඉදිරියේදි පියවරක් ගැනීමට කටයුතු කරන්නම්.බොහොම ස්තූතියි
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
සර් ග්රිඩ් එක කියන පින්එක එන්නෙ ic එකෙන් අවුට් වෙන්නෙ මොන නමකින්ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
Signal in, input, in R ,in L මේ වගේ සටහන් කරලා ඇති.out කියලා තියෙන්නේ ස්පීකර් ලයින්.
@pasindunimesh469
@pasindunimesh469 3 жыл бұрын
Sa වීඩියෝ එක paපැහැදිලි madi
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
සර් රේඩියෝ සර්කිට් එකේ ග්‍රිඩ් එක සොයාගන්නෙ කොහොමද
@vidu-l4g
@vidu-l4g Жыл бұрын
FM කොටස සහ AMP එක මැද තමා vol cntr එක තියෙන්නේ. signl එක Fm පැත්තෙන් ඉදල AMP එකට යන්නේ. සාමාන්යෙන් Vol cntrl එකේ pin 3 කියන්නේ input දෙන කොටස , pin 2 කියන්නේ output. එතකොට fm පැත්ත සම්බන්ද වෙන්නේ pin3 වලට. එතකොට pin2 තමයි grid එක.
@sandunidilhani432
@sandunidilhani432 Жыл бұрын
සර්ව කන්ටැක් කරගන්නෙ කොහොමද ?
@hometechlk
@hometechlk Жыл бұрын
071-6714294
@supunpushpa4495
@supunpushpa4495 2 жыл бұрын
දඹුල්ල අවට කොහෙද සර් පාට මාලාවක් කරන්ට පුලුවන්
@hometechlk
@hometechlk 2 жыл бұрын
ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරි අංශයට ගොස් නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී අවශ්‍ය පාඨමාලා හා පුහුණු ආයතන විස්තර ගන්න පුළුවන්.මම දන්නේ නුවර ප්‍රදේශයේ ඒවා පමණයි.
@pasindunimesh469
@pasindunimesh469 3 жыл бұрын
Sa පැහැදිලි madi
@cgsdisanayaka5438
@cgsdisanayaka5438 3 жыл бұрын
චැනල් අහු වෙන්නෙ නැති එකට මොකද කරන්නෙ
@hometechlk
@hometechlk 3 жыл бұрын
0716714294
@pasindunimesh469
@pasindunimesh469 3 жыл бұрын
S
@srthennakoonsrt1056
@srthennakoonsrt1056 2 жыл бұрын
Obatuma apita cos1ka karanawanm godak loku deyakdeyak 🙏🙏🙏
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 25 күн бұрын
ඔය රේඩියෝව ඔයා විකුණනවනං කියන්න 😮
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Rice Cooker No Power Problem In Sinhala
16:53
SZ Cool Zone
Рет қаралды 11 М.
How to repair FM radio in sinhala
13:12
CRV electronic creations
Рет қаралды 26 М.
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН