How to Repair an Electric Kettle(PART 4)|Ring Base Socket Problem|

  Рет қаралды 31,955

EASY STEPS

EASY STEPS

Күн бұрын

Пікірлер: 81
@PradeepDahanayaka-gv5tk
@PradeepDahanayaka-gv5tk Жыл бұрын
ස්තුතියි ඔයාගෙ වීඩියෝ එක බැලුව ඒ උපදෙස් වලට අනුව විදුලි කේතලයේ ලෙඩේ හොයාගත්තා දැන් හීටර් එක වැඩ ඉතින් බොහොම ස්තුතියි මහත්තයා
@AjithWasthu
@AjithWasthu 21 күн бұрын
Good program ❤thank ❤
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Dear friend regarding the electric jug kettle you explain very clear understood well keep on upload more videos I am watching all your videos thank you so much friend
@dalukwetiya
@dalukwetiya 3 күн бұрын
Thank you brother 🥰
@surangalakpriya538
@surangalakpriya538 11 ай бұрын
හොදට පැහැදිලි කරනවා ස්තූතියි ඔයාට 🙏
@janakasampath5798
@janakasampath5798 Жыл бұрын
Wadagath video akak Jayawewa Theruwan Saranai
@kushansenarath4334
@kushansenarath4334 2 жыл бұрын
Supiri exaplaination broo...thawa onii
@refaiidroos7921
@refaiidroos7921 2 ай бұрын
Please upload a video regarding remote control stand fan repair and Box stand fan and box table fan repair thank you
@dmaxagro6288
@dmaxagro6288 2 жыл бұрын
Thanks dear friend
@theekshananuwan7308
@theekshananuwan7308 2 жыл бұрын
Thanx 👍 kiyala dunna dawal walata..
@priyanthawijetunga1366
@priyanthawijetunga1366 11 ай бұрын
Thanks superb
@hemanthagamage753
@hemanthagamage753 Жыл бұрын
Thanks brother
@BmpriyanthakumaraBasnayaka
@BmpriyanthakumaraBasnayaka Жыл бұрын
❤🎉
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 11 ай бұрын
දැනුවත් කිරිම ඉතා හොදයි ❤❤ ස්තුතියි
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
තෑන්ක්ස් සහෝ🔥❤❤❤
@janakapriyantha7754
@janakapriyantha7754 2 жыл бұрын
Thanks..light eka pichchila nam wedaKaran ne nd? Light eka set krddi +,- Hoya ganne kohomada?
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
බල්බය පිච්චුනත් කේතලේ වැඩ කරනවා..ධන ඍණ බේදයක් නෑ..
@faizalfaizal3414
@faizalfaizal3414 3 ай бұрын
Rim beas eka sha aneakuth kotas hodata thiyanakota keatalaya rath wenne ne heatuwa kiyanna
@easysteps6726
@easysteps6726 3 ай бұрын
element eka check karada?
@rohanasoka8885
@rohanasoka8885 Жыл бұрын
Thanks
@nadeeshsaminda
@nadeeshsaminda Жыл бұрын
Coil eke depaththatama current enne ai? Bulb eka paththuwenne na
@RevolutionDjs
@RevolutionDjs 2 жыл бұрын
heater eka pichchilanam hadhanda puluwanda
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Eka paassla tyn..aluth ekak dnna amarui. Mn try krla balala kynnm.
@sumuduasiri
@sumuduasiri 2 жыл бұрын
Man ring base eka galwala beluwa. Eke eka peththaka contact point ekak tika withra pichchila tibba. Man eka sand paper ekakin poddak sudda krala aai hai kra. Dan badu weda. Anyway thanks bro
@surangadhammika4821
@surangadhammika4821 3 ай бұрын
ලයිට් එක පත්තු වෙලා රත් වෙන් නැත්නම් මොකද වෙලා තියෙන්නේ කියන්න පුළුවන් ද
@HarshanaKumara-j7e
@HarshanaKumara-j7e 3 ай бұрын
Rath wenkota wayar eka unuwune eyi
@easysteps6726
@easysteps6726 3 ай бұрын
wall plug point ekakatada gahuwe?
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Good morning friend I would like to know small thing In KDK ceiling fan Panasonic ceiling fan Running coil ohms low Starting coil ohms high is it correct please give a reply in English For common wire phase For Running wire neutral It is the correct way please let me know a reply thanks
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
The resistance value of the running coil should be higher than starting coil..please refer my ceiling fan video I posted last time.
@Yuki_465_
@Yuki_465_ Жыл бұрын
Light paththu unata rath wenna,kohomada hadanne
@easysteps6726
@easysteps6726 Жыл бұрын
channel eke ABOUT wala mge number eka tynwa
@roshanlalindra5485
@roshanlalindra5485 2 жыл бұрын
Machan kohenda kalla ganna thiyenne?
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
electrical electronic kadawala tynwa
@malshanjayarathna5720
@malshanjayarathna5720 2 жыл бұрын
Handle lke swich lka hariya allanna beri tharam rath wenne ai ? Swich lka replace kra eth ehemai 🙄
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Auto off wen nadda?
@malshanjayarathna5720
@malshanjayarathna5720 2 жыл бұрын
@@easysteps6726 off wenwa... hbei wathura hodak wela netuwata passe 😬
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@malshanjayarathna5720 ude piyanen humalaya pitathata yanawanm oya widihata wenwa..
@masahirmasahir4952
@masahirmasahir4952 2 жыл бұрын
👍💐
@anandagunathilaka8992
@anandagunathilaka8992 Ай бұрын
Heat eka off නොවන්නේ ai?
@sachinisenarathne5390
@sachinisenarathne5390 Жыл бұрын
ඕකේ හීටරේ පිච්චිලානම් අලුත් එකක් දාලා හදාගන්න පුලුවන්ද? නැත්නම් හීටර් එක සීල්ද?
@dilanfernando2348
@dilanfernando2348 2 жыл бұрын
❤❤❤❤
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
😍😍💖💖
@dumindaudayakumara5170
@dumindaudayakumara5170 2 жыл бұрын
👍මාත් රින්ග් බේස් සොකට් එක හැදුවා හැබැයි ඒකෙ ලයිව් වැඩ කරේ නැත්තෙ ප්ලාස්ටික් එකනම් උණුවීමක් තිබුනෙ නෑ හැබැයි හීට් වුනාම උසඩ ඉස්සෙන කොටස හරියට වැඩ කරේ නැත්තෙ ඒක හදලා දැම්මා කේස් නෑ
@janakaliyanage8548
@janakaliyanage8548 2 жыл бұрын
අන්තිමට පෙන්නපු යකඩ පෙත්ත මචං කේතලේට තැරවෙන්නද තියෙන්නෙ අලවන්නද
@sameerart7785
@sameerart7785 2 жыл бұрын
Aiye kettle eka wada karanawa habai plag eka rath wela unu wenawa. Wena plag ekak maru kala ekath unu una mokadda hethuwa
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
ඔයා kettle එක කොහෙටද ගහන්නේ?
@dissanayakedissa4643
@dissanayakedissa4643 2 жыл бұрын
කොයිල් එකේ දෝෂ නම් කොහොමද හොයන්නේ හා සෙට් කරන්නෙ
@teenofarook
@teenofarook 3 ай бұрын
background music නතරකරන්න පැහැදලි නැත
@nalakasanjeewa232
@nalakasanjeewa232 2 жыл бұрын
මගේ ගාව තියෙන කේතලයක බල්බ් එක පත්තු වුනාට වැඩ නෑ . මැද රින්බේ ශොකට් එකේ වැරද්දක් ඇති කියලා හිතන්නේ . මම හරිද
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
ඒක පරික්ෂා කරල බලලම ම තමයි කියන්න ඕන. සමහරක් විට දඟරයේ දෝෂයක් වෙන්නත් පුළුවන්.
@nalakasanjeewa232
@nalakasanjeewa232 2 жыл бұрын
@@easysteps6726 මට තේරුණු විදියට ඒකේ හීටරය පිචිචිලා. ඒකේ සම්බන්ධතාවක් නැ
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@nalakasanjeewa232 ඒක තමයි මම කිව්වේ දඟරය සමහරක් විට පිච්චිලා ඇති කියලා.
@nalakasanjeewa232
@nalakasanjeewa232 2 жыл бұрын
@@easysteps6726 ඔය මහත්තයට පින්. පුළුවන් නම් ඇනලොග් මල්ටිමීටරයක් පාවිච්චි කරන්ට ඉගෙන ගන්ට වීඩියෝ එකක් දාන්ට පුළුවන්ද
@nalakasanjeewa232
@nalakasanjeewa232 2 жыл бұрын
@@easysteps6726 ඔය මහත්තයට පින්. පුළුවන් නම් ඇනලොග් මල්ටිමීටරයක් පාවිච්චි කරන්ට ඉගෙන ගන්ට වීඩියෝ එකක් එකක්දාන්ට පුළුවන්ද ?
@basnayakesanjiwa1041
@basnayakesanjiwa1041 Жыл бұрын
කොයි පිචිචුනාම කොහොමද මහත්තයා හොයන්නෙ
@easysteps6726
@easysteps6726 Жыл бұрын
මල්ටිමීටරයෙන් පුළුවන්. මගේ වීඩියෝවල තියෙනවා
@surangaprsad2603
@surangaprsad2603 2 жыл бұрын
Oya vage ketalayak tiyenava eke rat venava et tikak rat venakota off venava e ai
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Kettle Switch ekenda?
@surangaprsad2603
@surangaprsad2603 2 жыл бұрын
Ne switch eken off venne ne nikanma lait ekat off venava switch eka on eke tiyenakotama
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@surangaprsad2603 ring base socket eka check krn. Power cord ekath ekkma
@senakaguruge1397
@senakaguruge1397 2 ай бұрын
ඔක්කොම වැඩ නමුත් රත් වෙන්නෙ නැත හෙතුව කුමක්ද
@wimalasenagamage8406
@wimalasenagamage8406 2 жыл бұрын
සුවිච් එක of වෙන්නෙ නැතිතෙ මොකද?
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Kettle eka Plastic da silver ekakda?
@neelambaraahasa4723
@neelambaraahasa4723 2 жыл бұрын
Plastic kettle ekak unoth
@NiroshanDias-r8y
@NiroshanDias-r8y Жыл бұрын
වතුර ටිකක් රත් වෙද්දි ඕෆ් වෙන්නේ ඇයි
@ravidunadeeshan7586
@ravidunadeeshan7586 2 жыл бұрын
ඉලෙක්ටික් කෙතලෙ වතුර උණු උනාට ඔෆ් වෙන්නෙ නැ එ ඇයි
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
switch eka maru krla blnn
@gaminihemachandra1589
@gaminihemachandra1589 6 ай бұрын
ඔටෝ ඕෆ් නොවන්නෙ ඇයි.
@janakaliyanage8548
@janakaliyanage8548 2 жыл бұрын
මගේ කේතලේ කරන්ට ගැහුවම ටිප්ස්විච් 1off වෙනවා
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
බිම් කාන්දුවක් ඇති. එක හොයාගන්න
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
කොහොමද බිම් කාන්දු පරීක්ෂාවක් සිද්ධ කරන්නේ? මල්ටිමීටරය අරගෙන mega ohm දෙකකට වඩා වැඩි අගයකට දාගන්න. පසුව උපකරණයේ සජීවී තතට (Phase) සහ බඳට (body) තබන්න. මෙලෙසම උදාසීන තතට (Neutral)සහ බඳට තැබූ විට මල්ටිමීටරයේ තිරයෙන් mega ohm 1.5 ට වඩා අඩු අගයක් පෙන්නුම් කළොත් බිම් කාන්දුවක් ඇති බව නිගමනය කල හැක. එසේම 1.5 ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනවා නං බිම් කාන්දුවක් නැති බව ද නිගමනය කළ හැක. මෙය සිදුකරන විට මල්ටි මීටරේ අග්‍ර දෙක අත් දෙකින්ම ස්පර්ශ නොකිරීමට වග බලා ගත යුතුය. එයට හේතුව අපේ ශරීරයේ ප්‍රතිරෝධයක් මල්ටි මීටරේ තිරෙන් පෙන්නුම් කිරීමෙන් මිනුම් දෝෂ සහිත වීම.
@janakaliyanage8548
@janakaliyanage8548 2 жыл бұрын
ඒ කියන්නේ බොඩියට තැරවෙනවා ඇති කියන එකද
@erangaperera9026
@erangaperera9026 2 жыл бұрын
කේතලේට කරන්ට් එක එනව ඒ උනාට රත් වෙන්නෙත් නෑ ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ ඒ උනාට කරන්ට් එකවදිනව පිටින් අල්ලද්දි
@madukawishwa
@madukawishwa 2 жыл бұрын
හීටරෙන් කරන්ට් එක ලීක් කරනව ඇති සහෝදරයා 😊
@edwardwaters9733
@edwardwaters9733 2 жыл бұрын
promosm
@kusalagimhan1374
@kusalagimhan1374 2 жыл бұрын
ඔක කියද අයියේ කැල්ල
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
400/= වගේ වෙන්නෙ
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 2 жыл бұрын
Kohida ganna teyanne
@bagyanipun3231
@bagyanipun3231 8 ай бұрын
Nub ekak dennako puluwannam deyak dana ganna
How to Repair a Electric Kettle
17:41
CHARITHA SANJEEWA
Рет қаралды 10 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
#52 How to repair Electric Kettle (No Power)
33:34
BatJuan TV
Рет қаралды 12 М.
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
How to Repair a Elctric Iron
16:45
CHARITHA SANJEEWA
Рет қаралды 4,3 М.