how to repair bender sinhala/සද්දෙ වැඩි බ්ලෙන්ඩරය සාදන විදිය/nosy Bender repair /

  Рет қаралды 29,547

Chathura kbh

Chathura kbh

Күн бұрын

Пікірлер: 99
@ramithserasingha8661
@ramithserasingha8661 10 ай бұрын
හරිම පැහැදිලිව සරලව කියා දුන්නා .ගොඩක් ස්තුතියි. දිගටම මේ වගේ විඩීයෝ කරන්න .ජයෙන් ජය වේවා
@SRanjith-w9k
@SRanjith-w9k 2 ай бұрын
@jayalathathapaththu8631
@jayalathathapaththu8631 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරිම ඉතාම හොදයි සුබ අනාගතයක්
@asokawasalthilake5406
@asokawasalthilake5406 Жыл бұрын
හොඳ පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබතුමාට
@bopagepiyarathne552
@bopagepiyarathne552 Жыл бұрын
ඔයා දන්න දේ අන් අයටත් සරලව කියාදුන්නාට බොහොම ස්තුතියි. ඔබට කාර්මික දැනුම තවතවත් ලැබේවා
@menakakrishantha1515
@menakakrishantha1515 8 ай бұрын
අලුත් දෙයක් දැනගත්තා. ජය වෙිවා .
@layanalkumarathunga1750
@layanalkumarathunga1750 2 жыл бұрын
මල්ලිය පට්ට වටිනව.හොද දැනුමක් ඔයා දුන්නේ .
@ranjithnanayakkara367
@ranjithnanayakkara367 Жыл бұрын
ඔබගේ කැමරාව හරියට ෆෝකස් වෙන්නෙ නෑ. විස්තර ඉතා හොඳයි .
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Uba hukapm
@pradeepdahanayaka4620
@pradeepdahanayaka4620 2 жыл бұрын
බොහොම ස්තුතියි වටිනා වීඩියෝ වක්
@priyanthapathirana5969
@priyanthapathirana5969 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරා
@JayanthaKumaraJayanthakuma-b6i
@JayanthaKumaraJayanthakuma-b6i 11 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි වන්ත වෙනවා ඔඹ තුමාට
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
බොහොම ස්තූතියි මාහත්මයා ඔබට බුදු සරණයි.👍
@artsandeducation7716
@artsandeducation7716 4 ай бұрын
That is good explain, Thanks lot.
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 11 ай бұрын
හරිම පැහැදිලි යි ස්තුතී
@sunilfernando1056
@sunilfernando1056 Жыл бұрын
Oba tumage video eka බැලුවා godaak දැනුම ලබා ගත්තා ...ඔබට සුවපත් දවසක් ..සුවපත් දිවියක් .......🙏🙏🙏🙏🎇🎇🎇🎇💎💎💎💎🏆️🏆️
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, අද මම බ්ලෙන්ඩර් එක ගලවලා ඔය කියන විදියට සර්විස් කලා, අපේ එක සුදු පාටයි එකේ ප්ලාස්ටික් ටිකත් ඇතුලේ හොදටම ජරාව සොදලා අව්වේ තියලා හයි කලා, ඇත්තටම බ්ලෙන්ඩරයත් fan එක වගේ ඔය විදියට Clean කරලා සර්විස් කලොත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේවි නමුත් ඉතින් 99% කරන්නේ නෑ, කැඩුනම වටේ අරගෙන දුවනවා හදන්න, හදන අයත් කැඩුනු තැන හදලා දෙනවා මිස සම්පුර්ණ සර්විස් එකක් කරන්නේ නෑනේ 😁
@MadurangaWickramaarachi
@MadurangaWickramaarachi Ай бұрын
Thank you sir .pahadili kirimata.
@wasanthakarunarathna7130
@wasanthakarunarathna7130 Жыл бұрын
Very good thanks 😂
@kithsirimedawatta7094
@kithsirimedawatta7094 Жыл бұрын
වැඩේ හොඳයි.ස්තුතියි .ඒත් වැඩයට අදාලව කැමරාව එල්ලකර පිහිටුවා නැතිනිසා නිසියාකාරව තේරුම් ගැනෘමට අපහසුය.
@BandulaBandula-tc7gh
@BandulaBandula-tc7gh Жыл бұрын
ගොඩක්ලස්සනයි
@mkpiyarathne2944
@mkpiyarathne2944 9 ай бұрын
ඉස්තුතියි
@nissankarathnayake5638
@nissankarathnayake5638 7 ай бұрын
ජය වේවා
@kauwasantha7410
@kauwasantha7410 2 жыл бұрын
හොඳ වැඩක්
@halaldeensm1166
@halaldeensm1166 2 жыл бұрын
God.bless chathura
@madusankamadusanka838
@madusankamadusanka838 Жыл бұрын
Thank you.😍
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Thanks good.
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Excellent .
@senavirathna7495
@senavirathna7495 2 жыл бұрын
Good.
@GayanRanaweera-l6d
@GayanRanaweera-l6d Күн бұрын
Bush ganna tiyenne koheda
@nimeshmari3323
@nimeshmari3323 Жыл бұрын
, good 👍😊
@ashant3369
@ashant3369 Жыл бұрын
Vido eka mdde thiyna nama ain kara gtta nm thwath watinwa. Obta jaya
@gaminimudiyanse2830
@gaminimudiyanse2830 Жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම ගැඹුරින් සරලව කලා අනර්ඝයි ! මට ඇති ගැටලුව bender ජොග්ගුවේ ගෙවී තිබූ බුෂ් එකට අලුතින් බුෂ් එකක් සවිකළ පසුවත් මැසීම අධික ගැස්සීම ( කම්පනයක් ) ඇති වන්නේ ඇයි ?
@chathuraslmt
@chathuraslmt Жыл бұрын
මැසිම නිකන් දුවන කොටසද්දයක් නැත්ද?
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, ඔබේ logoඑකට Screen එක කවර් වෙලා සමහර තැන් පෙන්නේ නෑ 🤔
@sumithdelapalage7862
@sumithdelapalage7862 8 ай бұрын
Atha penenne
@deepasajeewani5950
@deepasajeewani5950 11 ай бұрын
🖐️👍
@dilhanidilhani6941
@dilhanidilhani6941 11 ай бұрын
💖💖💖💖👍
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Sir Ayebowan break oil blender fan bush walata danna puluwanda please give a reply in sinhala or in English
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, Overload ස්විච් එක පිච්චිලානම් දැනගන්නේ කොහොමද ??🤔
@chathuraslmt
@chathuraslmt Жыл бұрын
ටෙස්ටර් එකෙන් බලන්න පුලුවන් නත්නම් මිටර් එකෙන් බලන්න
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
@@chathuraslmt නෑ මම ඇහුවේ බ්ලෙන්ඩර් එක ක්‍රියා විරහිත වෙනවද, එහෙනම් එම වරද over load swith එකද හෝ වෙනයම් කොටසක්ද කියලා සොයා ගන්නා ක්‍රමය ???🤔
@refaiidroos7921
@refaiidroos7921 3 ай бұрын
Good morning sir Please upload a video regarding drill machine repair service faults finding Its very helpful to us sir I watch all your videos Subscriber to your channel thank you very much
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Sir blender ekata dana rathu oil ekka monawada Oil kokada honda please reply ekkak denna
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
ගන කම ටිකක් වැඩි ඔයිල් ටිකක් ගන්න බයික්වලට දාන ඔයිල් උනත් කමක් නැ
@thusithamadushan1967
@thusithamadushan1967 Жыл бұрын
@wimalp.k7727
@wimalp.k7727 Жыл бұрын
👍👍
@niroshanchaminda4508
@niroshanchaminda4508 7 ай бұрын
Mage eka sadde වැඩි oil දාලා සුද්ද කළා බෙන්ඩර් eka dedaranawa buss හොඳයි
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
Olard එක නිවුටල් එකට විතරද දෙන්න පුලුවන් L එකට දෙන්න බැරිද අයියේ
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
පුලුවන්
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
@@chathuraslmt තැන්කියු...ගොඩක් වටිනව මේ video නම් දිගටම කරන්න ඉස්සරහටත් බුදුසරණයි ❤️‍🔥🤘
@w.g.mgamage1924
@w.g.mgamage1924 3 жыл бұрын
Danna ayata nowei nodanna ayata kiyala denna
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 2 жыл бұрын
හොඳ වැඩ සටහනක් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා එකදෙයක් කියන්නම් අමනාප වෙන්න එපා බාහිරින් එන ශබ්දයන් අඩුකර ගන්න බලන්න. ඔබට සුභ අනාගතක් .
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
Ok 👍👍👍
@dinushasrimal5546
@dinushasrimal5546 2 жыл бұрын
Blender එකක field coil පිච්චුනාම අලුත් එකක් දාන හැටි කියල දෙන්න මාරැකරන හැටි
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
Ok
@litech8433
@litech8433 3 жыл бұрын
hodai okkotama wadagath video ekak,,,,,
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Good
@jayalathathapaththu8631
@jayalathathapaththu8631 Жыл бұрын
අයියෙ බෙන්ඩර් එක ගොඩාක් රත් වෙලා ගින්දර පිටවෙනවා මෙකට මෙිකද දන්නෙ නැහැ නේද හේතුව
@t.b.thambilideniya8015
@t.b.thambilideniya8015 Жыл бұрын
👍
@rohangallahan2123
@rohangallahan2123 11 ай бұрын
මම ලග තියනවා panasonic juicer එකත් එක්ක තියන blender එකක්.එ්කෙ මිශ්‍ර කරන ලොකු mug ගන්න තියනවද?කොහෙද තියෙන්නෙ
@chathuraslmt
@chathuraslmt 11 ай бұрын
Yes
@salpadorusunilpudumalokaua4368
@salpadorusunilpudumalokaua4368 Жыл бұрын
HAND.MIXER.VIDEYO
@msjayakody3232
@msjayakody3232 9 ай бұрын
දැන් මට බය නැතිව බ්ලෙන්ඩරය ගලවගන්න පුළුවන්.
@sanjeewabandara9240
@sanjeewabandara9240 Жыл бұрын
සද්දෙ ගොඩක් වැඩි වෙන්නෙ බුෂ් එක අවුල් උනාම විතරමද
@chathuraslmt
@chathuraslmt Жыл бұрын
නෑ බෙන්ඩර් එකේ බුස්ගියාමත් සද්දෙ වැඩි
@sanjeewabandara9240
@sanjeewabandara9240 Жыл бұрын
@@chathuraslmt බුස් දෙකම මාරැ කරාම හරියයි නේද
@chathuraslmt
@chathuraslmt Жыл бұрын
@@sanjeewabandara9240 ow
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
උඩ තියෙන කප්ලර් එක අදුන ගන්නේ කොහොමද, උස්සලා ගලවන්නද ඔන කරකලාද කියලා
@chathuraslmt
@chathuraslmt Жыл бұрын
කරකවලා
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
ඕනම බැලෙන්ඩර් එකක අඳුන ගන්නේ කොහොමද ඒ දේ අයියේ
@ChamodDinuka-sk9yg
@ChamodDinuka-sk9yg Жыл бұрын
බුශ් එකෙ පෙ එක තිනව ආම්චර් එක රත් වෙනව ඉක්මනටම ඇයි ඒ
@piyasirisomarathna3532
@piyasirisomarathna3532 Жыл бұрын
බුස් උඩ යට ගසන හැටි කියන්න
@rashmikasandaruwan4158
@rashmikasandaruwan4158 Жыл бұрын
කැරකැවෙන්නේ නැහේ එත් බ්ලේන්ඩර් එකේන් හම් එකක් එනවා එකට හේතුව මොකද්ද අමීචර් එක සවුත්තු නිශාද
@chathuraslmt
@chathuraslmt Жыл бұрын
සමහර විට
@ramithserasingha8661
@ramithserasingha8661 10 ай бұрын
බ්ලෙන්ඩර් එකේ බ්‍රශ් දෙක දාලා. ආර්මෙචර් එක අලුතින් දැම්මා. ඊට පස්සේ කප් එකේ හිර වෙනවා පාවිච්චියට පසුව.ඇයි ඒ?
@yasithsvision5409
@yasithsvision5409 2 жыл бұрын
බ්ලෙන්ඩර් එකේ බ්‍රෂ් ලගින් අධික ලෙස ගින්දර පිටවෙනවා.ඒක හදාගන්නෙ කොහොමද?බ්‍රෂ් ගෙවිලත් නෑ
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
අාමිචර් එක සෝට් අාමිචර් එකක් දාන්න
@manojchathuranga2309
@manojchathuranga2309 2 жыл бұрын
Amichar eka dalath enne aii
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
Amicher eke thama lrede bresh aluthen dann
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
බ්ස් දෙක ගානට සෙටිකරලා බලන්න
@NamalKumara-yg7xp
@NamalKumara-yg7xp Жыл бұрын
👍
@dammikanayani-v6n
@dammikanayani-v6n 3 ай бұрын
මහත්මයා නිවසේ භාවිතා කරන විදුලි උපකරණ සම්බන්ධයෙන් ඔබතුමා සමග කතා කරන්න අවශ්‍යයයි . ඔබගේ දුරකථන අංකය ලබාදෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .
@artsandeducation7716
@artsandeducation7716 4 ай бұрын
Is not fold ( Fault)
@k.s.fernando7443
@k.s.fernando7443 2 жыл бұрын
කවුද මේ සරත් පොන්සේකා ද
@kalumvijethunga4370
@kalumvijethunga4370 2 жыл бұрын
බෙන්ඩර් එක විනාඩි 03 වගේ ඔප් වෙනවා මොකද දන්නෙ නැහැ නේද
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
බෙන්ඩර් එක බුස් හිරට දුවනව නම් අැම්පියර් එක වැඩි උනාම off වෙනවා නැත්නම් බෙන්ඩර් එකේ යට තිබෙන ඔවර්ලෝඩ් සුයිච් එක මාරු කරලා බලන්න
@chandanisl3662
@chandanisl3662 2 жыл бұрын
ඔයා උගන්නන දේ අර දකුනු පැත්තෙ ලෝගො එකට වහෙනවනෙ
@chathuraslmt
@chathuraslmt 2 жыл бұрын
ඔව් එක දැක්කෙනැ තමයි දැන් එ්ක වෙනස්කරන්න බැ 👍
@akashshiran2797
@akashshiran2797 2 ай бұрын
අනෙ අයියෙ මගෙ ගයිඩරයෙ වම් අතට කැරකෙනබා ඉන්පසිසෙ දුමක් එනවා මට එගන කියලා දෙන්න් පිනිසිද්ද වෙනවා
@dammikagamage194
@dammikagamage194 Жыл бұрын
address pone no
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Palayan huththo
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 9 ай бұрын
Good
@disalkularathna
@disalkularathna 10 ай бұрын
@priyanthapathirana5969
@priyanthapathirana5969 6 ай бұрын
Good
@sirikumaradayananda368
@sirikumaradayananda368 6 ай бұрын
@LalPiyabandu
@LalPiyabandu 4 ай бұрын
Good
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 46 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 19 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 46 МЛН