How to repair Car audio system - Audio output Malfunction (කාර් සෙටප් එකක් රෙපෙයාර් කරමුද????)

  Рет қаралды 12,790

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

Пікірлер: 52
@SupunLakmaLEkanayaka
@SupunLakmaLEkanayaka Жыл бұрын
කියලා දෙනවා පැහැදිලි මදි තව ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. මුල ඉඳලා ඉගෙන ගන්න කෙනෙකුට අපහැදිලි ගතියක් තියනවා. මුල ඉඳලම පැට්ටි කලුත් එක කියලා දෙනවා නම් පෙන්නලා වටිනවා. පැහැදිලි මදි ඒකයි. ගොඩක් වටිනවා වැඩේ නම්
@SupunLakmaLEkanayaka
@SupunLakmaLEkanayaka Жыл бұрын
සියලු දේම පැහැදිලිව ස්පීඩ් යන්නැතුව කාලය aram පැදිලි ඉව කරල දෙනවනං ගොඩක් වටිනවා.දන්න අය දන්නවා අලුතින් ඉගෙන ගන්න එක්කෙනෙකුට ගොඩක් වටිනවා ඒක එහෙම කරලා කරන්න පුළුවන් නම් ලොකු දෙයක් අයියේ🙏🙏
@priyanthapathirana3900
@priyanthapathirana3900 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්ත ගොඩක් පිං ඔබතුමාට
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
සුපිරිම සහෝදරයා තවත් කාර් සෙට් රෙපෙයාර් විඩියෝ ගේන්න ජයවේවා
@chathurikachathurika3292
@chathurikachathurika3292 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා 👍
@janaka4001
@janaka4001 3 жыл бұрын
Supiri video ekak,,,sound setup repair video ekak oni bro💟💟💟
@supungamage7007
@supungamage7007 3 жыл бұрын
Micro chip ic wage godaaaaak sankirna components soldering desolder karana widiya video genna
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
AUX in line එකක් නැති car set එකකට usb kit එකක් සෙට් කරන විදිය කියා දෙන්නකෝ අයියේ please 🙏🙏
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
නිහතමානි කමට රෙස්පෙක්‍ට් සහො
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
Mage mixer ekak thiyanwa Chanel 8 k ekak 1.2.3 Chanel sadde godak adui hadanna puluwanda? Podai adahasak denna puluwanda?
@tharindumadushan1897
@tharindumadushan1897 3 жыл бұрын
godak watinawa aiye.car kasat wala ena leda athulath videyo karanda aiye.B+ wayar ACC wayar mitaen hoya ganda baida.e gana vidiyo ekk karandako. mama kiyanne aiye wayar klip nathi set ekkata api pitin wayar passa ganda oni unama.bod eke sadahan karalth nathinam.mitaren hoyanne khomada wayar 2.puluwannam e gana videyo ekk karanda. b s d p aiye..
@nandanapiyal2840
@nandanapiyal2840 2 жыл бұрын
මම ගෙනාවා රටින් සෙට් දෙකක්. එකක් ඩෑශ් බොඩ් එකෙ කොටසකුත් එක්කමයි එන්නෙ.අනිත් එකත් ටච් එක වැඩ කලේ නෑ. ටච් ස්ක්‍රීන් එකනන් ගෙන්නලා දැම්මා. පස්සේ හොදටම වැඩකලා. දැන් එකේ කටච් එක වැඩ නෑනේ. ටච් පෑඩ් එක හොදයි කලින් කීව එකට දලා බැලුවේ ඒකට වැඩ. වෙන අද්ලක් නෑ. ඔන් වෙනව. සේරම හරි. ටච් එක විතරයි වැඩ නැත්තෙ ඒකට මොකක් වෙන්න ඇතිද හේතුව.
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
👍🙏 ගෞරවණීය ස්තුතිය.
@eratube4203
@eratube4203 Ай бұрын
ඔය ic වල සවි කරන්න පැත්ත්ද්ක් තියෙද
@sugathkumara9693
@sugathkumara9693 2 жыл бұрын
මේ වගේ car set එකක් ඇතුලේ ලොකු transistor /MOSFET එකක් වගේ තියෙනවද car set එක on,off කරන්න. ඒක කරන්නේ මොකෙන් ද?.
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Waring diagram එක බලන්න.. +B and VCC එකට කරලා 12V දෙන්න.. body එක Ground
@nuwanthilanka2682
@nuwanthilanka2682 3 жыл бұрын
Oyage video eka godaak watinawa.👍👍👍👍👍👍 Blaupunkt san francisco 320 Eketh me lede mai thiyenne On karala tikak wela yanakota thawath sound eka aduwenawa. Apehedili wenawa. Oyage number eka ewanna puluwan da
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Oya oya use krpu pre amp eke ground eka koetda dila tiyenne
@karunhera5188
@karunhera5188 Жыл бұрын
Good obatajaya
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
ඉක්මනට තව tv රෙපයාර් වීඩියො දාන්නකො
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 2 жыл бұрын
Mage car set 1,cdx gt500u එකේ volliume ariyata sadde අඩුවෙන් ahenne,,කොහොමද repair කරගන්නේ ...
@amithhettiarachchi9703
@amithhettiarachchi9703 3 жыл бұрын
New ic replace karanakota,awa program karalamada thiyenne.program karala nathi ic aduraganna method 1k thiyenawada?
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Data sheet balanna ona
@kamalmanohara97
@kamalmanohara97 2 жыл бұрын
Ayye oya pre amp check karana module eke circuit diagram eka dannako
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
kzbin.info/www/bejne/i52cdIdvp7qBr68
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
තෑන්ක්ස් අයියේ එල.....අයියේ ඔය ic හොට් ගන්එක නැතුව මාරු කරන්නෙ කොහොමද?
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Use Soldering wick
@earandamadushanka8371
@earandamadushanka8371 3 жыл бұрын
Thank you
@tharakaishara1088
@tharakaishara1088 3 жыл бұрын
Mage singer xbr sound sistem eke amp eka wada na. Kuriya ekata dala ewwoth oyata puluwanda hadala denna.
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
call me on 71 6221247
@pansiluelectronicworking8940
@pansiluelectronicworking8940 3 жыл бұрын
Ayye mage lagath thiyenawa Kenwood car set ekak sound bass adui eketha aththe me pashne mai neda
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Check කරන්නෙ නැතිව හරියටම කියන්න අමාරුයි... sorry ...
@chathurasampath5440
@chathurasampath5440 3 жыл бұрын
ටෙස්ට්ටින් වලට හදාගත්ත.ඈම්ප් එක හදාගන්න හැට් කියල ඩෙන්ඩකො සර්🙏🙏🙏
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
ok
@lakshmansenevirathne2908
@lakshmansenevirathne2908 3 жыл бұрын
solder,de-solder karaddi athata wahenawaa,a welaawata camera position wenas karanna bro..
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
👍..👍..!
@chinthakaAbeysooriya
@chinthakaAbeysooriya 10 ай бұрын
අනේ අයියේ මගේ සෙට් එක ඔන් වෙනවා.එහෙත් චුව්ච් එකේන් ඔෆ් වෙන්න නැහැ .ඇයි එහම වෙන්නේ.
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
පරන් කාර් කැසට් එකක් තිනවා. කැසට් පීස් එක දැම්මම ඇතුලට ගිහින් සෙට් එක ඔන් වෙලා තත්පර 3කින් වගේ කැසට් පීස් එක ඔටෝ එලියට එනවා. මොකක්ද අවුල සහෝ...
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
mechanism එකේ අව්ලක් වෙන්නෙත් පුලුවන්..
@laksmanprseep2519
@laksmanprseep2519 3 жыл бұрын
thnks lot goodk
@nuwananuradha7894
@nuwananuradha7894 2 жыл бұрын
👍👍👍👌👌👌
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
Macan arauba cek karana podi ispikar eka kohomada hadanne eka kiyala denna berida
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
වීඩියෝ එකක් කරන්නම්
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
චිප් ic කොහෙද ගන්න තින්නේ...
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Pettah වල තියනවා
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
88 අතුල බිල්ඩින් එකෙද....
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
@@amilanuwan2710 Asia, Unitec, Ic house , micro
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
❤️
@kusalagimhan1374
@kusalagimhan1374 3 жыл бұрын
කාර් කැසටි එක සද්දේ වැඩිකරද්දි ඔප්වෙිනවා
@chamindaabegunawardhana7808
@chamindaabegunawardhana7808 3 жыл бұрын
Magat kar sat akak tyanava kadila tyanna
@kusalagimhan1374
@kusalagimhan1374 3 жыл бұрын
වස්සැෆ්නමිබරේ දාන්න කෝ
@sachithnuwan5929
@sachithnuwan5929 Жыл бұрын
phone number ekak dennako
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 81 МЛН
Philips radio power supply repair sinhala | electronic repair sinhala
36:08
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 13 М.
Kenwood car stereo no power on problem solve car stereo
25:13
TanushreeElectronic's
Рет қаралды 22 М.