ඔව් පුලුවන් ඒත් සහෝ ඒක අයින් කරලා දාන්න බිදුනු CFL ඉතා අහිතකරයි, (google උපුටා දැක්වීම - It is a neurotoxin that is particularly harmful to the developing nervous system of embryos and young children. This is why pregnant women should avoid exposure to mercury. Regarding radiation and UV, CFL bulbs are risk-free in daily use) බිදුනු බල්බ හදන්න යන්න එපා නියමිත විදියකට බැහැර කරන්න