How to repair hands free in sinhala | Handsfree One Side Not Working Repair

  Рет қаралды 164,833

Sameera TechBro lk

Sameera TechBro lk

Күн бұрын

In this video we are going to talking about How to Repair Damaged Earphone , Headphone in Sinhala. ( Handsfree One Side Not Working Repair ) #headphones #repair #sinhala #srilanka
We all face problems with damaged earphones.Sometimes no sound comes out of it or one of the hand free speakers stops working. Main problem occurs due to loose connection. Buying a new earphone is not always the best option, although one ear is not deemed to be used to hear music, make calls, and watch videos. It may be easy to buy for you, but you may need to opt for a repair when the costly ones are faulty to save your money.
Do you want to know how to fix left earphones not working on your smartphone or your left wireless earbud not working? Here's a detailed thread on how to fix it ( How to fix earphones when only one side is working )
What is needed to repair a hand free.?
1. gas lighter
2. scissors
3. Sellotape or Electrical tape
4 damage headphones
Want more videos like this.? Check out
• / sameeratechbrolk
• This video includes : Instructions in this video cover general tips for fixing wired headphones of all types.
* How to Fix Headphones Without Tools
* Fix a Short in Headphones
* Fix a Broken Headphone Plug
* What to Do When One Earbud Is Not Working
* If There Are No Loose Connections
( Topic covered ) In In this video you will learn
* How to fix earphones one side not working
* How to repair hand free in sinhala
* hand free sinhala
* headphones sinhala
* earphones sinhala
* fix earphones no sound in sinhala
* Hands free not working in mobile sinhala
How do you repair handsfree?
Why is my handsfree not working?
How do I fix my handsfree Bluetooth?
How can I repair my Bluetooth?
Hello Friends. I'm Sameera Lakshan ( Founder of Sameera TechBro lk ) stay tuned as more technology videos will be released in the coming days and week's
We're tech enthusiasts on a mission to teach the world how to use and understand the tech in their lives. Mobile Phones , laptops, applications, software, websites, services, if it can make your life better. we'll show you all the tips tricks and techniques you need to know to get the most out of what you have..
If you liked this video Please Subscribe, Leave a Comment and turn on the notification bell for more amazing videos. We really appreciate it. Thanks!
• Edited & Present by - Sameera Lakshan
• Music - KZbin Audio library
• Pictures , Videos by - Pixels
Thanks for watching #SameeraTechBroLk #SameeraLakshan
•• Want to work together? Contact information in the channel description
----------------
Disclaimer - No Copyright Infringement Intended. All of the material used is for educational purposes only
This channel does not promote or encourage any illegal activities. all contents provided by This channel is meant for educational purpose only , all content is in Sinhala. Sinhala ( Sinhalese ) is one of the official and national languages of Sri Lanka , LK
Copyright Disclaimer Under Section 107 of The Copyright Act 1976, Allowance is Made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use
...

Пікірлер: 379
@gayanthasl441
@gayanthasl441 2 жыл бұрын
ගොඩක් වැදගත් මොකද මන් ගාව තියේ jbl tune 110 head set එකක් rs.2500 යි..අවුරුද්දයි පාවිච්චි කලේ..කැඩුන.අයියා කියපු විදිහට වයර් කපලා බැලුවා එකේ නම් ටිකක් වෙනස් ඒත් අමුණලා බැලුවා😅😅බඩු වැඩ වැඩේ හරි...thanks අය්යේ 😘😘😘 ඕයිට කලින් කීයක් නම් කැඩිලා වීසික් කළා ද කියලා මතක් වෙනකොට ඇඬෙනවා 🥺🥺මේ වීඩියෝ එක නම් ඉතාමත් වැදගත්...
@sasanthaviraj3910
@sasanthaviraj3910 2 жыл бұрын
Ela
@miltonpremasiri5861
@miltonpremasiri5861 2 жыл бұрын
@
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤❤
@sjeewantha1410
@sjeewantha1410 Жыл бұрын
Ko jack eka hadana kotasa
@sanjuladananjaya3734
@sanjuladananjaya3734 Жыл бұрын
❤️❤️❤️
@shyamaliperera5494
@shyamaliperera5494 Жыл бұрын
Woow...මට හම්බුන හොදම youtube channel එක ..ඇත්තටම වටිනව....❤️❤️❤️
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේවගේ වටිනා දෙයක් පැහැදිලිව කියා දුන්නාට . ඔබගේ සියළු පැතුම් ඉටු වේවා .. 🌼🌼🌼🌼🌼👍👍👍👍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you ❤
@akilaashen1792
@akilaashen1792 2 жыл бұрын
ශක බුම් අඩෝ හරි ගියා බන් thanks aaaa ❤😍
@Dkpkjj
@Dkpkjj 2 жыл бұрын
ජාත්‍යන්තර ප්‍රශ්නයකට උත්තරයක් හම්බ උනා තෑන්ක් බන් 🙏😍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@lahiruofficial211
@lahiruofficial211 Жыл бұрын
ජාතික ප්‍රශ්නයක් විසදුවට තැන්ක්ස්😘💜
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Yes ❤
@SLAWIYA2005
@SLAWIYA2005 2 жыл бұрын
ලොකු උදව්වක් අයියේ 🤗❤️
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියා. ඒත් Mic එක නැතුව Call එකක් ගන්න බැ නේ...
@ALc330
@ALc330 Жыл бұрын
මේක බලන්නෙත් එකක් ගහගෙන😂💔🥲
@allabdeenshaffi6284
@allabdeenshaffi6284 2 жыл бұрын
ඉතාම වැදගත් මල්ලි ගොඩාක් ස්තුති ඔයාට ජයෙන් ජය බුදු සරනයි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
❤❤👍
@adeeshaudukumbura5892
@adeeshaudukumbura5892 Жыл бұрын
ස්තූතී මචන්. කියන්න වචන නෑ..අනාත වෙලා හිටියෙ..
@csandaruwan3088
@csandaruwan3088 2 жыл бұрын
පරන හැන්ෆි එක එක කැලි අමුනලා එක හැන්ෆි එකක් හදන් ගෙම් ගහන.මම.😀😀 💗💗
@dhanudck
@dhanudck 2 жыл бұрын
Thanks 👍👍 mage handfree ekath harigiya. Mn mechchara davas hithan hitiye Mata parissamak na kiyala. Handfree 5k vithara visikkan nathuva thiyan hitiye. Ethakan eka mage varadak neveine 😃😃
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Yes ❤❤
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
Good explain ❤️👌Thank you so much ❤️🤗
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@vojinisenethma378
@vojinisenethma378 Жыл бұрын
Ammo athi yanthama dan ehenam e prashneth wisaduna😌😌 Me nam godakma wadagath video 1k Thank you so much 💜💜💜
@madushikarajapaksha8039
@madushikarajapaksha8039 2 жыл бұрын
handfree eke jack eka gawa awul unoth hadana widiha gana video ekak dannako
@sajismboy598
@sajismboy598 Жыл бұрын
එකෙන්ම වැදගත් වීඩීයෝ එකක් ජයෙන් ජය ❤️❤️
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@kusumsirikumaranayake7855
@kusumsirikumaranayake7855 Жыл бұрын
ස්තුතියි . මේ වීඩියෝ ඉතාමත් වටිනව .
@sasmithgeelakaamarasooriya2334
@sasmithgeelakaamarasooriya2334 Жыл бұрын
Thank you It's really usable.....
@kumariimiya4436
@kumariimiya4436 Жыл бұрын
Eththatama godak watinawa putha godak sthuthi oyage hama uthsahayakma sarthaka wenna one theruwan saranai putha ❤🙏
@dilsharasubasinghe5077
@dilsharasubasinghe5077 Жыл бұрын
මැද තියෙන Sircuit එක ඉවත් කලාම calls ගන්නා විටදී mice එක වැඩ කරන්නේ නැද්ද...?
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
නියමයි අයියේ ගොඩක් වටිනවා 😍❤️
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@lahiruiahiru17
@lahiruiahiru17 6 ай бұрын
මට අවශ්‍ය වෙලාවෙම හමිබ වුනේ thank you අයියේ ❤️❤️❤️
@nuwangunasekara5423
@nuwangunasekara5423 2 жыл бұрын
Thenkyu ... ජයවේවා ....තවත් me wage .video danna ... ගොඩක් වටිනවා අයියෙ
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Sure.. Thank you
@priyanthiudsgepala348
@priyanthiudsgepala348 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්. Thank you
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@san_dee_pa4025
@san_dee_pa4025 Жыл бұрын
Thank you bro mage wada karanne nathi ekk mn thaniyen hadagtta. Mt ekk gnt slli nathiw hitiye❤
@sampathchandrasekara4932
@sampathchandrasekara4932 2 жыл бұрын
Mic left 😅
@chamadila
@chamadila Жыл бұрын
Me darunu keda wachakaya ayyage video eke vidihata karala sarrthakawa visada ganna puluvan wuna thank you.👊❤
@chamil118
@chamil118 2 жыл бұрын
Niyamay malli. Thanks. Ahaka dala thibba ewa set krl 1k hadagattha. Ithuru tikath goda daganna puluwan. Thank you 🙏
@sameerageeganage8286
@sameerageeganage8286 2 жыл бұрын
ස්තුතියි.ගොඩාක් වැදගත්
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@disnadisna368
@disnadisna368 3 ай бұрын
Thanks anee harigiya😊😊😊
@_Y_A_S_I_Y_A_Y_T
@_Y_A_S_I_Y_A_Y_T Жыл бұрын
සූද්දා උබ නියමයි ඈ 🥰
@prabathruwan3121
@prabathruwan3121 Жыл бұрын
Godak sthuthiyi Mage handfree ekath hadagaththa ayiya hinda❤😊
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
❤❤
@sandunisanchala4053
@sandunisanchala4053 Жыл бұрын
Ape eke wayar wala thiyenne rathui,nilui,thabili,kolai.hari giye nane. Sambanda karanna therenne nane.kiyala denna barida
@SL-pp6pq
@SL-pp6pq 2 жыл бұрын
හැන්ප්‍රි එකේන් එතකොට කෝල් ගත්තට මයික් එක වැඩ නෑ නේද
@janithdhananjaya3710
@janithdhananjaya3710 2 жыл бұрын
සුපිරියි අයියෙ ❣️💞
@bernardweeraprage3227
@bernardweeraprage3227 2 жыл бұрын
Karala balanna ona.
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 2 ай бұрын
Thank s බ්‍රෝ. විඩියෝ එක බලලා හදා ගත්තා
@user-bx1pq3il7p
@user-bx1pq3il7p Жыл бұрын
මල්ලි ඉතා වැදගත් දෙයක්
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@denhamfambeck6487
@denhamfambeck6487 2 жыл бұрын
Wire Deka maru karama earphone eke left and right maru venne nadda
@beachbuggyracing2771
@beachbuggyracing2771 2 жыл бұрын
සුපිරි අයියේ 😍😍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@SDAGAMING43215
@SDAGAMING43215 10 ай бұрын
Mic ඒක අයින් කරන්නේ නැතුව බැරිද 😢
@rithukiprasadini386
@rithukiprasadini386 2 жыл бұрын
Niyamai aiye mage eka dekata medin kedila thibune mn hada gaththa thawa oyawage ewa aran enna ❤❤❤
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Sure
@subodhamadhuranga900
@subodhamadhuranga900 Жыл бұрын
සුපිරියට වැඩ❤️
@seneni1235
@seneni1235 2 жыл бұрын
කියල දුන්නාට ස්තුතිය ගුරු ...
@gihansamsu6433
@gihansamsu6433 2 жыл бұрын
Maru aiye gidak vadagath video ekak
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you ❤
@DiliniVindya-yu3dp
@DiliniVindya-yu3dp 8 күн бұрын
හරිගියා අඩෝ air pod එක විසික්කලා මේක හදාගත්තා😊
@heyluv1711
@heyluv1711 Жыл бұрын
Colombo walin Earbuds Repair/Fix karanna shops kiyana bro
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
මේ ක්‍රමයේදි ස්පිකර් ඇහෙනවා පමණයි මයික් එකක් නෑ කතා කරන්න බෑ ✌️
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 Жыл бұрын
නිකං වීසි කරනවට වඩා මෙහෙම හදා ගන්න එක ගොඩක් වටිනවනෙ මල්ලී.....
@dayawansatv6699
@dayawansatv6699 Жыл бұрын
සුපිරියි..මල්ලි...👍👍👍👍
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@nimeshkulathunga7497
@nimeshkulathunga7497 2 жыл бұрын
ජය වේවා ❤️
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
අයියේ මගේ handfree එකේ 3.5 Jack එක පැත්තේ වයර් එකේ කම්බි 4ක් නෑනෙ කම්බි 3 තියෙන්නේ එතකොට මොකද කරන්නේ 🤔
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
සමහර විට, කොළ පාට කම්බි එකක් ඇති! ඒ කම්බිය, අනික් පැත්තෙන් එන කොළ පාට කම්බි දෙක ට ම සම්බන්ධ කළ හැකි යි!
@sachi9997
@sachi9997 Жыл бұрын
හදන්ට ගිහින් වැඩ් කරන එකත් නැති උනා රතුයි කහයි කොලයි නිලුයි තියෙන්නෙ වයර් වල 🙁
@Balckdevil200
@Balckdevil200 Жыл бұрын
බොහොම ස්තුතියි
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Welcome ❤
@dirushachamod730
@dirushachamod730 2 жыл бұрын
ගොඩක් වටිනවා. ස්තූතියි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
1st Comment 👍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@dsds9978
@dsds9978 2 жыл бұрын
Bluetooth වැඩ කරන සෙට් එකේ වයර් නෑ ඒ නිසා Bluetooth වලින් පාවිච්චි කරන අයට දැන ගන්න ඒවගේ Set එකක් මේ විදිහට ඇහෙන්නේ නැතිව ගියොත් කොහොමද හද ගන්නේ වීඩියෝ එකක් කරමු නේද ඒ ගැන සහො☝☝☝☝☝☝☝
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
ඉදිරියේදී ගේන්නම්
@nethmihansika4332
@nethmihansika4332 4 ай бұрын
Serkit ekth hari , speaker eka hadane kohomda ayiye 😢
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
ඒක මරු,,,ඒත් අර මයික් එක අයින් කරාම හෑන්ඩ් ෆ්‍රී එකෙන් අහන්න විතරයි පුලුවන් 😃
@michelomichelo4019
@michelomichelo4019 2 жыл бұрын
Very good video. Thank you very much
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@malininali6923
@malininali6923 Жыл бұрын
ගොඩාක් thank පුතා
@sandunshakan5611
@sandunshakan5611 2 жыл бұрын
එයික සුපිරියි සහාහො tanx
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@rajikakodikara392
@rajikakodikara392 Жыл бұрын
අයියෙ හෑන්ඩ් ෆ්‍රී එකේ මැද switch Box එක ගලවන්න බෑනෙ. ඒක තනි රවුමක් විදිහට තියෙන්නෙ. එතකොට කොහොමද ගලවන්නෙ? Brand එක MIssoen කියල එකක්
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
seal කරලා තියෙන Product තියෙනවා.ඒ වගේ ඒවා කඩලා තමයි Repair කරන්න වෙන්නේ.
@darbuka5570
@darbuka5570 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@sihinasanjana4211
@sihinasanjana4211 2 жыл бұрын
Gammak suddah
@shaabro4665
@shaabro4665 2 жыл бұрын
Supiri
@jenitatissera3675
@jenitatissera3675 Жыл бұрын
Thanks so much.
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Welcome
@relaxationmusic791
@relaxationmusic791 Жыл бұрын
mage ekath hari giya thank you ❤❤
@ramseyfernando3420
@ramseyfernando3420 2 жыл бұрын
thank you Bro
@asinthabanuka4879
@asinthabanuka4879 2 жыл бұрын
නියමයි මගෙ ගාවත් තියනව කැඩිච්ච එකක් ඔයා කිව්ව විදියට හදල බලන්නම්
@irajcirilirajciril3865
@irajcirilirajciril3865 2 жыл бұрын
oba supiri waddek suba patum
@kavishkadilhara8902
@kavishkadilhara8902 Жыл бұрын
Niyamai machan💖💖💖
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
10:21 ස්පිකර් දෙකේ අවුලක් නම් මොකද කරන්න ඕන
@manulaaddarawattha5906
@manulaaddarawattha5906 2 жыл бұрын
Aluth ekk gnna thamy තියෙන්නේ ithin
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
මම මේ පෙන්නපු විදිහට Colours ගලපලා පරණ hands-free දෙකක Speakers දෙකක් Replace කරන්න.
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
සමහර වෙලාවට වයර් දෙකෙන් එකක් ගැලවිලා හෙමිහිට ස්පිකර් දෙක පලු කරලා, වයර් එක බවුත් එකකින් පාස්සන්න හැබැයි ඉතාමත් සියුම් වැඩක් 🤔 මම කරලා තියනවා 🙂
@MJ-os9ik
@MJ-os9ik Жыл бұрын
අනේ මම වයර් එකතු වෙන තැනට වෙනකම් කරා. වයර් මූට්ටුත් කරා. අයියෝ මම ලග තියන සෙලෝ ටේප් එක හරියට ඇලවෙන්නෙ නෑ. ඉතින් දැන් හොට සෙලෝ ටේප් එකක් ගන්න කම් අලවන්න වෙන්නෑ..මම එහෙම්මම අමුනල පෝන් එකට ගහල අහල බැලුවා. ඒත් සද්දයක් වත් නෑ. සෙලො ටේප් අලවල පින් එකෙන් වැහුවට පස්සෙ හරියයි නේද . තාම තියෙන්නේ නිකම් අමුනල. ඔක්කොම කරාට පස්සෙ හරියයි නේද😢 අනේ කියන්න..PLIZZ rip
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
නෑ. එහෙම හරියන්නේ නෑ. ඔයැ නිවැරදිව වයර් සම්බන්ධ කරලා නැතුව ඇති. ආයෙමත් සම්පූර්ණයෙන්ම ගලවලා සම්බන්ධ කරන්න..
@MJ-os9ik
@MJ-os9ik Жыл бұрын
@@SameeraTechBroLk මගේ එකේ කොල පාට වයර් 2 ක් නෑ එකයි තියෙන්නෙ . තියෙන පාට 4 නිල් කොල කහ රතු . මොකද කරන්නේ
@wmwijebandara2543
@wmwijebandara2543 Жыл бұрын
Sercit එකෙන් මොකද වෙන්නේ. ඒක සවුන්ඩ් කොලිටි එකට බලපාන්නේ නැතිද.
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Sound Quality එකට ලොකු බැලපෑමක් නෑ. Circuit එක තියෙන්නේ Mic Volumes - Connect වෙන්න.
@wmwijebandara2543
@wmwijebandara2543 Жыл бұрын
@@SameeraTechBroLk ,ස්තුතියි පැහැදිලි කරල දුන්නාට.
@sandudissanayake8653
@sandudissanayake8653 Жыл бұрын
Oya supiri❤❤❤
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@tharunthrisara9990
@tharunthrisara9990 2 жыл бұрын
Thank you🙏🙏🙏
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤👍
@sahannirmal4058
@sahannirmal4058 Жыл бұрын
Thank you aiye❤
@asithabandara4073
@asithabandara4073 Жыл бұрын
Broo mge handfree eke awula thiyenne me venkn hodta ahuna dn me sound adu vela bass eham adu vela jack eka poddk namddi eham hodta ahenva ekta mokkda krgnna puluvn jack eka glvnne nathuva mokuth krgnna brida
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Jack එක මාරු කරන්න තමයි වෙන්නෙ
@dilshansanjeews9535
@dilshansanjeews9535 Ай бұрын
ඔිිනේම දවසේ video එක set una pttt❤
@Anonymous-xz2jl
@Anonymous-xz2jl 2 жыл бұрын
ඒ බන් මම හෑන්ඩ් ෆ්‍රී 2ක් ගැලෙවුවා. දෙකේම speaker පැත්තෙ වයර් 3ක් තියනවනෙ. ඒ දෙකේම right side එකේ speaker එක පැත්තට මයික් එක තියෙන්නෙ. කොහොමද ඒක සෙට් කරන්නෙ
@nishanthnishanth4634
@nishanthnishanth4634 Жыл бұрын
Thanks malli mamat hadala balannam
@user-rv3im9eh1w
@user-rv3im9eh1w 4 ай бұрын
යාලුවා මෙි වයර් බද්ද කරන්නේ කොහොමද👌👌
@hashMadu
@hashMadu 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@madushanamarasuriya5206
@madushanamarasuriya5206 Жыл бұрын
මම hand free එකේ පෝන් එකට සෙට් කරන්න කෑල්ලට වෙන හෑන්ඩ් ෆ්‍රී එක්ක කෑල්ලක් ගත්තා.ඒත් ඒකේ කම්බි 3ක් තියෙයිනෙ(කහ,රතු,නිල්)අනිත් එකේ තියෙන්නෙ කම්බි 4යි(කහ,රතු,කොල,නිල්)එතකොට කොහොමද හදන්න ඕන.
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
ස්තුතියි 👍👍👍
@Hiruwa_official
@Hiruwa_official Жыл бұрын
Hand free ake jak aka maru karanna puluwanda
@preethaminoliwijesundara924
@preethaminoliwijesundara924 Жыл бұрын
Speaker eka wada karanne naththam kohomada hada ganne
@prasadpadmakumara8734
@prasadpadmakumara8734 2 жыл бұрын
Mic 1 weda nathi 1k hadaganne kohimada
@Tsk0tsk
@Tsk0tsk 8 ай бұрын
mage eke speaker ek lagin wire ek kadune.hamawelema mehema wenwa.ada thamaa danagatte wire ek aminuwata wadak naa gini thiyanna one coating ek ayin wenna kiyala.Thnx
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
බුලුටුත් එකෙ එකක් රෙදි හොදන මැසිමට වැටිලා මල්ලි හෙදිලා වේලිලා ඉවරයි පස්සෙ බලනකොට ඒක හදාගන්න බැරියි වෙයිද මල්ලියි
@knowlage8249
@knowlage8249 Жыл бұрын
thank you brother.. its really useful to me
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Welcome..
@keshanmaleesha7536
@keshanmaleesha7536 2 жыл бұрын
Laik kala
@Invisble7
@Invisble7 17 күн бұрын
thank u so much
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 2 жыл бұрын
Good.. Maru. Thanks.. ❤❤❤
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@sdaboyslkboys.23
@sdaboyslkboys.23 Жыл бұрын
mage JBL headset ekak tiyanawa habi oraginal ekakak newei eke jack eke pata kadila tiyenne oya kramaya bawita karanna puluwanda habai mata mic ekat one mama oyage emailekata photo ekak ewa darz ekem oder kale
@ranulsachin2010
@ranulsachin2010 2 ай бұрын
adoww supuri bn wda wda
@pathumlakshan7051
@pathumlakshan7051 2 жыл бұрын
mangawa 5 thibba ewage ado wada tnx manika
@VeicLeDreAmerZ__
@VeicLeDreAmerZ__ 2 жыл бұрын
Ethakota aiyye oke thiyena Button ehema wada krnne komd
@chamimusic1011
@chamimusic1011 2 жыл бұрын
Blootooth hand free ekak hadanne kohomada madin dekata kaduna
@nathikanathika
@nathikanathika 2 жыл бұрын
Thank you bro👍👍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 43 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,2 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Top New 7 YouTube tips and tricks Sinhala | youtube new tips and tricks
12:38
4 Amazing Wireless Earphone - Using LED Sensor
17:55
Crazy Think
Рет қаралды 6 МЛН
How to repair earphone ( hands free ) explaining in Sinhala.
10:11
TECHNO TRONICO
Рет қаралды 3,6 М.
Fix -  Repair Headphone Jack
4:28
Creative & Duck
Рет қаралды 8 МЛН
Top 4 android phone tricks and tips sinhala | Phone tips and tricks
10:42
Sameera TechBro lk
Рет қаралды 253 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 43 МЛН