No video

How to repair LG home theater System- S - PROTECTION Repair I LG හෝම් තියෙටර් එක හදන්න පුලුවන්ද??

  Рет қаралды 27,938

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

How to repair LG home theater System- S - PROTECTION Repair I LG හෝම් තියෙටර් එක හදන්න පුලුවන්ද??
#LG #Home_Theater #Repair

Пікірлер: 171
@danushkaindika8363
@danushkaindika8363 2 жыл бұрын
හැම දෙයක්ම හංගන්නෙ නැතිව කියල දෙන ඔයාට මේවගේ වීඩියෝ වැඩි වැඩි යෙන් කරන්න ශක්තිය හා ධයිරිය ලැබේවායි ප්රාර්ථනා කරනවා. ඔබ කරන රැකියාව දියුනුවෙන් දියුණුවටම පත්වේවා ........
@chandanaravindra6897
@chandanaravindra6897 2 жыл бұрын
ඔයාගෙ වැඩෙනම් සුපිරි අයියෙ ඔයාට තෙරුවන්සරණයි
@nandimithraabeysinghe4106
@nandimithraabeysinghe4106 2 жыл бұрын
Excellent.Thank you very much.
@dilukajayalath9142
@dilukajayalath9142 2 жыл бұрын
Hema deyakma hanganne nethuwa kiyala denawata bohoma sthuthie... sir ge video ekak beluwa kiyanne aniwa goda...k dewal igena ganna puluwan ... digatama videos karanna sakthiya dairya lebewa .... !!! Theruwan Saranai ....!!!
@amugodavithanage2505
@amugodavithanage2505 2 жыл бұрын
Excellent, theruwan saranai obata
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Жыл бұрын
Great work bro. U are very cleaver and courtious. God bless u.ඉදිරියටත් ඔවැනි විඩියෝ දාන්න.
@susanthakumara2307
@susanthakumara2307 2 жыл бұрын
නියමයි මල්ලි කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනව ..තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි
@chandanasantha-xp4bx
@chandanasantha-xp4bx Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට
@Isurugajanayake
@Isurugajanayake 3 жыл бұрын
Thank You... Ayya...❤❤🙏🙏 kuhaka kamak nethuwa hama dema kiyala dunna...🙏🙏
@mixvideos6203
@mixvideos6203 3 жыл бұрын
Adanam niyamai brh..lan karalama pennanawa maltimeter eka thiyana widiya
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
අයියා තව ටික දවසක් යන කොට එස් ප්‍රොටෙක්ෂන් වැඩිඩෙක් වෙයි වගේ... ඒක මරැ....
@shamionkaween6849
@shamionkaween6849 2 жыл бұрын
Niyamai yalu jayawewa oyata. Matath thiyenawa okama balamu hadanna. OYAGE capaciter chaker eka kohenda gatte keeyeda keyenna Obata budusaranai jayenjayama weva hadawathinma pathami.
@asankardhananjaya1284
@asankardhananjaya1284 Жыл бұрын
Oyage wedanm super aiye
@sunilshantha4114
@sunilshantha4114 2 жыл бұрын
Good job sir thanks
@geethprasanna547
@geethprasanna547 Жыл бұрын
Good job ayye,,,
@sasanduperera672
@sasanduperera672 3 жыл бұрын
Short ekata 1 volt inject karala heat wenne mokakda balanna.lede hoyaganna pahasui
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
Niymaii wde jaya wewa...🤗🤗☺ honday vediowa
@thusithajayalath1072
@thusithajayalath1072 2 жыл бұрын
Oya mara weddak niyamai sar
@dulipPrasanna-wj4zv
@dulipPrasanna-wj4zv 3 ай бұрын
Ela aiya👍👍👍
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම වැඩක්
@chamithrukshan1896
@chamithrukshan1896 11 ай бұрын
අයියෙ ඔය වගේ ප්‍රශ්ණයක් මගේ හෝම් තියටර් සිස්ටම් එකෙත් තියනවා. හැබැයි s ප්‍රොටෙක්ශන් කියන එකක් නෙවේ එන්නේ ඔන් වෙලා තප්පර 10කින් වගේ නිකන්ම ඕෆ් වෙනවා. ඒක හදා ගන්නේ කොහොමද? ඔයාව කන්ටැක් කරගන්නේ කොහොමද?
@gihanweerasinghe.8365
@gihanweerasinghe.8365 Жыл бұрын
Aiye oyage video mama puluwan hema welawema balanawa. mage LG home theater eka power on wennne. Eka hadala denna puluwanda?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Check කරල බලන්න ඕන
@sumithabeyrathne1329
@sumithabeyrathne1329 6 ай бұрын
Mage ekath on karala thappara 30n wage off wenawa... mokakda karanna puluwan?
@nishanthaperera6770
@nishanthaperera6770 Жыл бұрын
Thank ayya loku udwwak una oya mata bs
@buddhiwattegamaarachchige6391
@buddhiwattegamaarachchige6391 2 жыл бұрын
Supiri waddek thamayi oya
@bigfanbrooo
@bigfanbrooo 2 жыл бұрын
bro ඕකම තියෙනව ඔන් වෙන්නැති සීන් එකක් තියෙන්නෙ කොහොමද හදාගන්නෙ
@keerthinandajeewa4327
@keerthinandajeewa4327 2 жыл бұрын
අයියෙ කෑපැසිටර් චෙක් කරන මිටර් එක ගත්තේ කොහෙන්ද මිල කියද විඩීයෝ එකෙන් පැහැදිලිව කියලා දෙනව බුදු සරණයි අයියෙ
@gihanwasantha
@gihanwasantha Жыл бұрын
aiye video diga unata kamak ne i.c passana vidiya hodata pennannako
@sameeramaduranga8854
@sameeramaduranga8854 4 ай бұрын
Sir lg setup eka on wen na welcom screenn only
@danu5748
@danu5748 2 жыл бұрын
ජයවේවා ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@senithuwijesinghe260
@senithuwijesinghe260 4 ай бұрын
Aiye Apeth Lg Ekak Thiyenne Habai Current Ekata Gahuvata Vada Karanne Na Ne Aiya Koheda Inne
@amilanishshanka1193
@amilanishshanka1193 Жыл бұрын
Prot awith off wenawa mage home theatre system aka හේතුව මොකක්ද
@RexKumara
@RexKumara 11 ай бұрын
අයියේ d protection කියන්නේ මොකද
@sumithdias6948
@sumithdias6948 Жыл бұрын
Can you repair samsung htj5550k blue Ray power on~off problem
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Need to check
@anjula12
@anjula12 4 ай бұрын
aiye SMD Parts gnn thiyenne khd
@memory_maker_
@memory_maker_ 2 жыл бұрын
LG radio එකක් තියෙනවා 3 video player එකක් එකෙ බටන් වැඩ නෑ වෙලාවකට වැඩ කරනවා මොකක්ද අවුල කියලා කියන්න පුලුවන්ද
@Giyan90
@Giyan90 2 жыл бұрын
sony shake x1d protect 04 eka hadanna puluwanda
@user-eb9sr6su1w
@user-eb9sr6su1w Жыл бұрын
තෙරුවන් සරණයි සහෝ LG oj98 එකක් තියේ රෙපයාර් කරගන්න කොහොමද හැකි
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
LG ඇයි මෙච්චර වද දෙන්නෙ,තෑන්ක්ස් වීඩියෝ එකට
@kasuntharaka3969
@kasuntharaka3969 2 жыл бұрын
minisunge oluwa awl karanna hadapuwada koheda
@Musthabin
@Musthabin 2 жыл бұрын
Oya supiri bro
@ranasinghewatchworksmatale8713
@ranasinghewatchworksmatale8713 3 жыл бұрын
Niyamai
@lalkahandawa8923
@lalkahandawa8923 2 жыл бұрын
මගෙ AV Receiver එක රිමෝ්ටිි එකෙන් ඔන් කරපුවාම 'ටික්, ටික්, ටික් ' කියල සද්දයක් එනව ඔන් වෙන්නෙ නෑ . හේතුව මොකක් වෙන්ඩ පුළුවන්ද .
@hasandunamarasekara706
@hasandunamarasekara706 2 жыл бұрын
ape lg setup ekak thiyenawa eka on karahama display eka sleep wela wage on karaganna be puluwannam udaw karannako
@dnelectronic847
@dnelectronic847 Жыл бұрын
Led tv Eka on vela vinadi 5 vitharai yaddi screen Eka black venawa mokadda Dane aula neda
@thusharasampath3029
@thusharasampath3029 Жыл бұрын
Sar Puluwannam smd capasitor wala values balana widiha karanna..
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Video එකක් කරන්නම්
@thusharasampath3029
@thusharasampath3029 Жыл бұрын
@@technikelectronics708 thanks sar...
@blackpanther-um1uj
@blackpanther-um1uj 2 жыл бұрын
ayye panasonic setup ekeaka 3.3 enne na, 3.3 chopper eke drive ic eke vcc hadenne na ,mokakda check karanna oni
@user-oi9gr4te9w
@user-oi9gr4te9w Жыл бұрын
blututh bod eka passana vidios ekak ewannako
@sumithrathnayaka3245
@sumithrathnayaka3245 Жыл бұрын
Thank bro
@sadunkeerthi4542
@sadunkeerthi4542 2 жыл бұрын
සුපිරි
@lilanthanaullage7577
@lilanthanaullage7577 Жыл бұрын
Lg home theater on karahama Bypass kiyala enawa lede hoyaganna be. help me
@surendran9597
@surendran9597 2 жыл бұрын
Thanks you sar
@Musthabin
@Musthabin 2 жыл бұрын
Bro STA518 amp ic eka input digital da? analog da?
@sgrsampath9988
@sgrsampath9988 2 жыл бұрын
LG ON9 XBOOM eke ohoma power off wenne ei.on karapuagaman auto power off kiyala wetenawa ayeth on wenawa ayeth ehemama wenawa .
@amilanishantha5234
@amilanishantha5234 2 жыл бұрын
7620 IC ekk oni. Oy laga thiyenm gann puluwnd.. 20S03G H1335
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 9 ай бұрын
මගේ හිමි තියටර් සෙට් එක රූපවාහිනී ය ලඟ තියන කොට කලු කෑබී ඇතුලට ගිහින් තිබිල මම ටිකක් එලියෙන් තියල සුද්ද කරල ගත්ත නමුත් සීඩී play button එක රිමෝටි එකෙන් ඔන් කලාම reading වැටිල පසුව cd error වැටෙනව මොකක්ද හේතුව කරුණාකර කියල එවන්න.ස්තුතියි.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 9 ай бұрын
Dvd home theatre 3120 (LG) reading and error come
@samanthaamarasinghe8657
@samanthaamarasinghe8657 2 жыл бұрын
මගෙත් මේ ජාතියෙම සෙටෆ් එකක් තියනව .power on වෙන්නෙත් නෑ.හදන්න දීපු තැනින් කිව්ව,මදර් බෝඩ් එක දාන්න ඕන කියල.මට ඒක සාදාගැනීමට පුලුවන්ද ?ඔයා කොහෙද.
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
කඩවත
@SureshGayan-rv9zj
@SureshGayan-rv9zj 3 ай бұрын
Mata set una sound avith off wenawa danna kenek inna wanam kiyanna
@pradeepkumara-w5k
@pradeepkumara-w5k Ай бұрын
Volium wedi karaddi sadde nathara wenne ei..
@shanakafernando5068
@shanakafernando5068 11 ай бұрын
Jesu phitai
@samanperera3045
@samanperera3045 2 жыл бұрын
Mage home thiyater set eke DVD player eke soud enne na eka kohomada hadanne
@lahiruperera6928
@lahiruperera6928 8 ай бұрын
Sound ic ganna thanak kiyanna plz
@gayanwijethilaka9135
@gayanwijethilaka9135 2 жыл бұрын
sir oka thermal images walin baluwanam hugk lesiyen hoya ganna puluwan neda?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Power side එකේ short හොයාගන්න පුලුවන්.. ඒත් audio side එකේ එහෙම හොයාගන්න බෑ.. audio side එකට DC Voltage in කරන්නත් බෑ...
@lahisvithanage94
@lahisvithanage94 2 жыл бұрын
Aiye mage sounds weda karan ne on unata hethuwa kiyan puluwnda
@devonperera4554
@devonperera4554 2 жыл бұрын
Lg mini hi-fi 4740 model aka s protection kiyala error akak annawa. Aka hadanna puluwanda?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
බලන්නෙ නැතුව කියන්න අමාරුයි.. sorry
@nandikakumara5104
@nandikakumara5104 2 жыл бұрын
ඔය අසි එක පස්සන්න කොච්චර වේලාවක් ගියාඳ??
@tharushaakalanka2767
@tharushaakalanka2767 11 ай бұрын
LG home theater ake sound hariyata enne nane wali watenawa wage sound ekak enawa bass enne nh ai ea😢
@rio_zia
@rio_zia 2 жыл бұрын
ඔහොම ප්‍රශ්නයක් අපෙ ප්ලේයර් එකටත් උනා හදන්න ගෙනියන්න වෙලාවක් නැතිනිසයි, වැඩිය පාවිච්චි කරන්නෙ නැති නිසයි පැත්තකට දාලා තිබුණෙ. හැබැයි මගෙ ප්ලේයර් එකේ ප්‍රොටෙක්ශන් එකක් වැටෙන්නෙ නැ නිකන්ම ගුඩ් බායි කියලා ඕෆ් වෙනවා. ඔයාගෙ වීඩියෝ එක අහම්බෙන් දැකලා මගෙ එකත් ගලවලා බලන්න හිතුවා. ගලවලා බලනකොට පවර් බෝර්ඩ් එකේ තියෙන ලොකු ට්‍රාන්සිස්ටර් එකක පින් එකයි චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකක පින් එකයි අතර තියෙන ඩයෝඩ් එකක් වගේ හැඩයක් තීන කොයිල් එකක් පිච්චිලා. මම ඒක අයින් කරලා එතනට කම්බි කෑල්ලක් ජම්පර් කරලා පෑස්සුවා. දැන් කලින් තිබුණා වගේම ප්ලේයර් එක වැඩ.. ඔයාගෙ වීඩියෝ එක නිසා තමයි ඒකත් හදාගත්තෙ...👍👍🥰🥰🥰
@katulandalagekumara8594
@katulandalagekumara8594 2 жыл бұрын
Mage lagatj oya lede thiyana akak thiyanawa... Oya jamp karapu thana pennanawada... pin...🙏🙏
@chathurangafernando2705
@chathurangafernando2705 Жыл бұрын
Mageth player ekak thiyanawa . Eketh me lede mai. S protection kiyala watenne na. Nikanma off wenawa.
@chathurangafernando2705
@chathurangafernando2705 Жыл бұрын
Oya eka hada gaththa widiya kiyala denna puluwanda?thank you
@user-bh3zs2cf6o
@user-bh3zs2cf6o 2 жыл бұрын
Dm 5540 LG setup eka fm Wada ne plz help now
@sandunchathuranga4816
@sandunchathuranga4816 Жыл бұрын
අයියේ මගේ home theater එකේ root කියලා වැටෙනවා ඒ මොකද
@chamilawaththuhewa6071
@chamilawaththuhewa6071 2 жыл бұрын
මගේ එල්ජී home home theater එකක් තියෙනවා HTD5580/90 මේක සම්පූර්ණ වැඩ sound එළියට එන්නේ නෑ.sound ඇහෙන්නේ නෑ ස්පීකර් පහේම.හදාගන්න උදව් කරන්න පුලුවන්ද ?ස්තුතියි .
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව් . මොකක්ද කරන්න ඕන උදව්ව??
@chamilawaththuhewa6071
@chamilawaththuhewa6071 2 жыл бұрын
@@technikelectronics708 ❤️❤️❤️ මම ඔයාගේ වීඩියෝ බලලා ගලවලා බැලුවා .IC එක පින් එකක් දිරලා කැඩිලා තිබුනේ ඒක පෑස්සුවම හරිගියා? උදව් කරාට ස්තූතියි.🙏🙏❤️❤️
@geethprasanna547
@geethprasanna547 Жыл бұрын
Lg home theater eke bypass kiyala watenne ayi pls kiyanna
@Flexible_Ketchup
@Flexible_Ketchup 2 жыл бұрын
Ela bro ❤👍
@cjayasuriyatharu6194
@cjayasuriyatharu6194 Жыл бұрын
Koheda shop eka thiyenne?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
කඩවත
@ThimiraMihishan
@ThimiraMihishan 3 ай бұрын
Oya koheda
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 2 жыл бұрын
Supiri
@menakapriyantha1176
@menakapriyantha1176 8 ай бұрын
BT FAIL කියල වැටෙනවා මොකද කරන්නේ
@nishantharohana6048
@nishantharohana6048 2 жыл бұрын
රෙපෙයාර් එකක් කරගෙන යද්දි ප්‍රශ්ණයක් ආවොත් කතාකලාට කමක් නැද්ද මල්ලි.
@chandanaravindra6897
@chandanaravindra6897 2 жыл бұрын
අයියෙ smps බොඩ් එකෙ කොතනක හරි ශොට් එකක් තිබුනොත් කොහොමද හොයන්න මටපොඩ්ඩක් කියනවාද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් බලන්නෙවත් නැතුව කියන්න පුළුවන්කමක් නෑනෙ...
@kasunsampath3138
@kasunsampath3138 Жыл бұрын
Aiya koheda inne
@Musthabin
@Musthabin 2 жыл бұрын
Bro ic eka kiyadda
@dulansooriyaarachchi2695
@dulansooriyaarachchi2695 2 жыл бұрын
Me ic kohennd gana tiyenne aiyye
@gimhanpubudu5978
@gimhanpubudu5978 3 жыл бұрын
Ayya mage home thiyater ekath oyakamay main bord eka short oya kohedha
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
kadawatha, Mawaramandiya
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Жыл бұрын
මගෙ එකේ මොඩල් අංකය HT 855 PF
@CRF-sb3yb
@CRF-sb3yb 4 ай бұрын
ptta
@vidushadisanayake6341
@vidushadisanayake6341 2 жыл бұрын
ai aiye me home thiyatar ake on karala tika velavakin auto off kiyala vatila off venne
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
මේ වගේම හේතුවක් හින්ද වෙන්න පුළුවන්
@niroshanadissanayake4976
@niroshanadissanayake4976 2 жыл бұрын
අයියේ.. dvd වැඩ කරන්නේ නැත්තේ ඇයි,රීඩ් වෙලා no disk කියලා වැටෙනවා🙄 ලෙන්ස් එක මාරූ කරත් හරියන්නේ නෑනේ.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 7 ай бұрын
මල්ලී මගේ සෙට් එකට කූඹි ගිහින් ඔය විදිරමයි ඔයා හදා ගත්තොත් තැන කියන්න. බුදුසරණයි
@SamanthiKumari-gw1ee
@SamanthiKumari-gw1ee Жыл бұрын
අයියේ මගේ හෝමිතිෙය්ටර් එකත් තප්පර 10 විතරයනකෝට ඔප් වෙිනවා මම අමිපාරේ මෙිහේ හදන්න කේනේක් නැ හදාගන්න පුලුවන් නැනක් කියන්නකො ලොකුුවුදවුවක්
@tishannimsara2089
@tishannimsara2089 5 ай бұрын
Godak pin aiye
@nalindaweerathunga2412
@nalindaweerathunga2412 9 ай бұрын
⭐️
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
අයිය බෝඩ් එකේ තියෙද්දිම ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ් චෙක් කරන හැටි කියල දෙමුද? මට ඔයාගෙ නොම්බරේ දෙනවද? ඉන්බොක්ස් දානවද
@arunachathuranga7139
@arunachathuranga7139 3 жыл бұрын
Matath eka danaganna one
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
සාමාන්‍ය විදිහටම check කරන්න.. Doubt එකක් තිබුනොත් ගලවලා බලන්න
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Жыл бұрын
මගෙත් හෝම්තියටර් එකක් තියනවා.ගෙනාවොත් හදාගන්න පුලුවනිද. ්ඔබතුමාගේ ⁣shop එක කොහෙද තියෙන්නෙ. mob no එවන්න පුලුවනිද.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Out of country..
@chamalekanayaka9847
@chamalekanayaka9847 2 жыл бұрын
Kiyak gannawada kiyanna puluwanda hadanna mage player eketh ehmai ekai
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
call me 071 6221247
@ShashikaSenavirathne-x8x
@ShashikaSenavirathne-x8x Ай бұрын
Oye ic oya gennanne kohenda oya
@chamalwijekoon9551
@chamalwijekoon9551 2 жыл бұрын
Aiye b protection watenne ai
@slmyview729
@slmyview729 5 ай бұрын
Mage ekak thiyenawa hadala denna baida
@technikelectronics708
@technikelectronics708 4 ай бұрын
Shop එක වහලා තියෙන්නෙ දැන්. Sorry
@freefiresrilanka5041
@freefiresrilanka5041 3 жыл бұрын
Aiye oya koheda ine
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Kadawatha, Mawaramandiya
@ranjithsenanayake6604
@ranjithsenanayake6604 Жыл бұрын
Sambamda karaganna phone no ekak ganna puluwanda
@balasuriyanihal5016
@balasuriyanihal5016 3 жыл бұрын
D protection pennanne ei
@bjs1984
@bjs1984 Жыл бұрын
Bro ඕකේ dvd එක ගලවන්නෙ කොහොමද... කූබි ගිහින් අයින් කරන්න විදියක් නැ.. උන් යන්නෙත් නෑ
@thanujamaddumage8383
@thanujamaddumage8383 2 жыл бұрын
Mat tp no ek denwad .?
How to repair LG home theater system (Power board repair)
10:48
TechNiK Electronics
Рет қаралды 22 М.
How to fix Goodbye error on LG Home theater
7:22
Adebanji Olaleye Adewumi
Рет қаралды 3,8 М.
LG Home Theater System Repair (S-PROTECTION) Model: LHD657
10:13
PRO TECH Electronics
Рет қаралды 107 М.
Samsung LCD 32" TV T-con Board Repair
17:48
TechNiK Electronics
Рет қаралды 12 М.
LG Home Theatre how to fix no sound poblem
8:31
I'm burning මම පිච්චු
Рет қаралды 51 М.
How to fix - Lg Home theater that has no power (dead set)
11:51
Mel electronics
Рет қаралды 12 М.
how to repair a dead speakers? ( sinhala )
1:27:43
push all
Рет қаралды 81 М.
Led tv universal pcb repair tip
12:30
I Tec Electronic
Рет қаралды 29 М.