LG Home theater Repair - S Protection / හෝම් තියෙටර් එක on කරල ටික වෙලාවකින් off වෙනවද?? හදමුද??

  Рет қаралды 11,268

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

Welcome to TechNiK Electronics Repairing Chanel
LG Home theater Repair - S Protection / හෝම් තියෙටර් එක on කරල ටික වෙලාවකින් off වෙනවද?? හදමුද??
#LG #Home_Theater #Repair

Пікірлер: 84
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 3 жыл бұрын
බිමට වැටුන singer 21 inch C.R.T tv එකක් තියෙනවා. ඒකෙ board එක fly back එක ලගින් පුපුරා තිබුණා. ඒක පාත් ටිකයි dry joint ටිකයි පාස්සල tv එකට power දුන්නම standby ලයිට් එක පත්තු වෙච්ච ගමන් ආපහු නිමෙනව. Fuse එක හරහට බල්බ්, එක පාස්සල power දුන්නම ඒ බල්බ් එකත් යන්තම් පත්තු වෙලා නිවෙනව. (හොද එලියට පත්තු වෙලා ටික වෙලාවකින් නෙවෙයි නිවෙන්නෙ) bord එකේ voltage වැඩ කරනවා මල්ටිමීටරේට පෙන්නනවා. B+112 ක් පෙන්නනවා.මෙම දෝෂය නිවැරදි කර ගැනීමට උදව් කරන්න. Thanks
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
call me - 716221247
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
අනිවාර්්‍යයෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා..අයියේ...😊😋🤗
@thilinarajapaksha275
@thilinarajapaksha275 3 жыл бұрын
Sir oyage tutorial supri....niyamata therenawa..sir puluwanam LED TV ekaka okkama voltages cheak karana Hati keyala denna...Penana vedio ekak danna loku udauwak...
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
Aniwa ow,led tv videos tikak karamu
@MRThennakoon
@MRThennakoon 3 ай бұрын
මගේ panasonic SA btt 300 home theater එක on වුණු ගමන් open, close display වෙලා off වෙනවා thappara 15 විතර . උපදෙස් දෙන්න පුළුවන් ද pls . ඒකත් s protection issue එකක් ද
@AmilaRamanayake
@AmilaRamanayake 8 ай бұрын
මගේ home theater එකේ ඔය විදියටම on කරල තත්පර 10 වගේ off වෙනවා.. cmpany දුන්නා එත් හදන්න බැ කියල දුන්න...මේක හදාගන්න විදියක් නැද්ද? මගේ ඉලෙක්ට්‍රොනික දැනුම 0%. උදව් කරන්න....
@rohanagamage8350
@rohanagamage8350 2 ай бұрын
සෝනි හෝම්තියටර් එක open කරාම push power protect වැටෙනවා හදන්න පුලුවන්ද?
@Arara527
@Arara527 Жыл бұрын
S protection එන්නේ නැතිව goodbye massage aka ඇවිත් off වෙනවා power amp supply voltage aka drop wewa on kalama 30v to 4 voltage mehem wenna ai...
@anildesilva5432
@anildesilva5432 3 ай бұрын
Ok kad akak ganna thiyanawada ganna puluwan kohenda
@samanwiki6581
@samanwiki6581 6 ай бұрын
Mewage home theater ekakata USB kit ekak set karana widiya kohomada..
@Ranawilasomarathna-yg3yf
@Ranawilasomarathna-yg3yf Жыл бұрын
Cl65D සෙට් එකේ p protection ගැන ඔයා දන්නවද
@DharmadasaKavinda
@DharmadasaKavinda Жыл бұрын
Lhd677 home theater eke s protection kiyala watila off wenawa transistor short na adhask denna puluwanda
@mgrsawansa9632
@mgrsawansa9632 3 жыл бұрын
මේ ප්ලේයර්එකේ සිඩි රොම් 1ක වෙනූවට usb kit 1ක් දමන්න බැරි ද
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
එහෙම try කරලනම් නෑ.. but not recommended
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ic සවිකරන ලේසිම විඳිය මොකක්ද අයියේ ......මගෙත් එකක් තියනව ඒකෙ ic එකක් පුපුරලාම ගිහිල්ල මම ඒක ගැලෙවුවා.....සවිකරගන්නෙ කෝමද?
@rashenyoshitha5723
@rashenyoshitha5723 Жыл бұрын
Samsung dvd player eka on karama tikak wela thibila "Prot" kiyala watila aye off wenawa
@sonikrocks1907
@sonikrocks1907 3 жыл бұрын
අයියෙ plug කරල තියෙද්දිමනේ ,buzzer mode දාල චෙක් කර්න්නෙ...අමතක වෙලා ද ඒ.......
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Plug in but switch off..
@thusithaprasadthusitha5888
@thusithaprasadthusitha5888 Жыл бұрын
Panasonic home theater ඒකක් තියෙනවා පාවිච්චි කරලාම නෑ අවුරැදු 10ක් විතර ඇති දැන් ඔන් වෙන්නැ මොකද කරන්නේ
@ridmapranandu6942
@ridmapranandu6942 Жыл бұрын
Aiye panasonic ekk tiyenne on karama f76 kiyala watila nikanma off wenawane
@asankapathakada9434
@asankapathakada9434 7 ай бұрын
Mage ekak thiyenawa hadaganne kohomada (no power )
@deepthiwijerathne1142
@deepthiwijerathne1142 Жыл бұрын
obathuma pillips homethiyeter hadanawada.
@ShanthaJayathilaka-sl4mu
@ShanthaJayathilaka-sl4mu 5 ай бұрын
මයික් එකක් use keranna barida
@technikelectronics708
@technikelectronics708 5 ай бұрын
Mic එකකින් තමා voice record කරන්නෙ
@vikumanushka310
@vikumanushka310 3 жыл бұрын
Niyamai ..harima pahadili .
@amilanishantha5234
@amilanishantha5234 2 жыл бұрын
7620 IC ekk oni. Oy laga thiyenm gann puluwnd.. 20S03G H1335
@nirmaldiyatha770
@nirmaldiyatha770 2 жыл бұрын
Power indication bulb eka paththu unata on wenne na.. Huthwaite mokadda? LG HT303
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Check කරන්නෙ නැතුව හරියටම කියන්න බෑ.. sorry
@WeekendSL
@WeekendSL 2 жыл бұрын
Shop eka koheda tiyenne bro.mage samsung bluray player eket ohoma error ekak enawa
@fenztagamer
@fenztagamer Ай бұрын
Oya wage hadapu ewa nedda
@දුශාන්andරසිදු
@දුශාන්andරසිදු 3 жыл бұрын
Aiye 12v car set akakata 12v phone chajar akakin power dunnot carset aka on vevida (A) tiyenne (mA) valin Aka aulak vevida
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
අවශ්‍ය Ampere ප්‍රමාණය තියනවනම් හරි 1000mA = 1A
@maheshdhammika2545
@maheshdhammika2545 3 жыл бұрын
Aiye oya bord walata hotgun eka allanakota heat eka kiyata witarada hodama . Sound chip galawanna.
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
මේ හේතු නිසා ඒක වෙනස් වෙනව ගලවන / පාස්සන Components වර්ගය අවට තියන components PCB board එකේ ඝනකම ඊයම් වල තත්වය Hot gun එකේ වර්ගය (Brand) මෙතනදි පාවිච්චි කරන්නෙ 350-375 ත් අතර
@maheshdhammika2545
@maheshdhammika2545 3 жыл бұрын
@@technikelectronics708 Hot gun එක පාවිච් කරන අකරය ගැන video එකක් කරන්න පුලුවන්ද? එක ගොඩක් අයට වටින දෙයක් වෙය් .
@ranjanim9955
@ranjanim9955 Жыл бұрын
Aiye mage dvdeke pius eka pichchila e piusekak kade gannath na kiuva ekata visadumak denna bada
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Ampere කීයද
@W.vgumeshChathura
@W.vgumeshChathura Жыл бұрын
@@technikelectronics708 lg dvd eke aiye 902 ic eke anke kiynna puluwnd loku udauwwak
@nilangaranasingha3521
@nilangaranasingha3521 3 жыл бұрын
home theater eke casing eken karant eka vadina ekata mokada karanne
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Player එකෙන් earth wire එකක් නැද්ද ??
@nilangaranasingha3521
@nilangaranasingha3521 3 жыл бұрын
@@technikelectronics708 na. pin 2ke ekak muladi une 3n parak kadila hadagena ave ita passe une
@ravishannethsaradesiva3625
@ravishannethsaradesiva3625 2 жыл бұрын
Aiye Player eka on wenwa kisima deyak wada karanne ? ☹️
@dilki7211
@dilki7211 Ай бұрын
B protection කියලා වැටෙනවා.ඊට පස්සෙ good bye වැටිලා ඕෆ් වෙනවා. 😥
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
අයියේ පුලුවන් නමි stu12l01 හොයා ගන්න උදවිවක් දෙන්න..ගැලපෙන එකක් හරි කමක් නැ....
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Datasheet බලන්න..
@donashen6601
@donashen6601 3 жыл бұрын
Mage eka bas eka enna ne welawakata enawa apu gaman yanawa
@channel.a.b3466
@channel.a.b3466 8 ай бұрын
On unata kisima deyak wada karan nh ne ai e
@chamodyakrishan4308
@chamodyakrishan4308 2 жыл бұрын
Aiye mage eketh on karapu gaman protection off kiyala wetila off wenawa.eka hadanne kohomad
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Check කරන්නෙ නැතුව හරියටම කියන්න බැහැ .. sorry
@RanthilakaChandrawathi
@RanthilakaChandrawathi 19 күн бұрын
Mokut watenne ne nikanma good bye kiyala watila off wenava😢 ai eee
@dimuthuhome
@dimuthuhome 2 жыл бұрын
OYA PLAYER EKEMA MAX VOLUME KIYALA WATIALA THIYANAWA WENA FUNTION WENNE NEH
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ගොඩක් වෙලාවට system එකේ අව්ලක් වෙන්න පුලුවන්
@nithumsadaru1251
@nithumsadaru1251 4 ай бұрын
Dvd aka hello kiyala avithe of vanava ay ahama vanna😢
@chandramalkanthi571
@chandramalkanthi571 2 жыл бұрын
කියන දේවල් ඇහෙන්නේ නැහැ .
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Sounds check කරගන්න please
@ajithkumara2827
@ajithkumara2827 Жыл бұрын
ඔය සෙට් එකේ ෆෑන් එක වැඩ කරන්නේ නැත්තේ ඇයි ?
@sasiruhimansa8803
@sasiruhimansa8803 Жыл бұрын
Mama oya koheda
@MohammedMohammed-c5f
@MohammedMohammed-c5f Ай бұрын
Hi
@chandanasampath9055
@chandanasampath9055 Ай бұрын
මගේ එකත් ඔය විදිහමයි කවුරුත් හදන්න බෑ කියනවා
@Chathuralaksanda
@Chathuralaksanda Жыл бұрын
Amp ekak on wela tikawelawakin me wade wenawa ai a
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
මේ වගේම හේතුවක් වෙන්න පුලුවන්
@thedoctor6323
@thedoctor6323 Жыл бұрын
Aiye math oyge vade balala galewwa
@thedoctor6323
@thedoctor6323 Жыл бұрын
Ic ekk gihin thinne oya gava thinvada ganna meka good bye kiya of una on krpu gmn oyge vade blala thmai mn gavelle
@thedoctor6323
@thedoctor6323 Жыл бұрын
Oyge nambarayak dnnko aiye mata oyta kiylama vade karagnna one contact kragnna one
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
ලංකාවෙ නැහැ දැන්
@niroshanchaminda4508
@niroshanchaminda4508 Ай бұрын
Number වැඩ na
@wdgunathunga7201
@wdgunathunga7201 6 ай бұрын
S protection කියල වැටෙන්නෙ නැතුව Good bye කියල off වෙනවා
@technikelectronics708
@technikelectronics708 6 ай бұрын
එකම හේතුවක් වෙන්න පුළුවන්
@g.h.c.tdilshan9878
@g.h.c.tdilshan9878 5 ай бұрын
Number pl
@nimeshfernan5166
@nimeshfernan5166 Жыл бұрын
Contact no එක වැඩ කරන්නෙ නෑ වැඩ කරන එකක් දෙන්න.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Sorry.. මම ලංකාවෙ නෙවෙයි දැන් ඉන්නෙ...
@Resolosion_9
@Resolosion_9 2 жыл бұрын
මගෙත් ඔය එර එකමයි තියෙන්නෙ උදව් කරන්න පුලුවන් ද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව්
@Isharadilshan-em2er
@Isharadilshan-em2er 5 ай бұрын
මෙ සෙට් එක කරන්ටෙකට ගහපු ගමන් ටිෆ් එක ඔෆ් වෙන්නෙ ඇයි
@Isharadilshan-em2er
@Isharadilshan-em2er 5 ай бұрын
LG CL65D (6B) මෙ වර්ගෙ එකක්
@sajeewaprasanga3259
@sajeewaprasanga3259 2 жыл бұрын
Sount anna natta ai
@rushansanjana1727
@rushansanjana1727 3 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@thedoctor6323
@thedoctor6323 Жыл бұрын
Oyage shop eka koheda thinne aiye mta oyage namber eka dannako
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
ලංකාවෙ නැහැ දැන්
@prabathsenadheera2177
@prabathsenadheera2177 6 ай бұрын
Contact number eka weda na
@nilangaranasingha3521
@nilangaranasingha3521 3 жыл бұрын
home theater eke casing eken karant eka vadina ekata mokada karanne
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Worst flight ever
00:55
Adam W
Рет қаралды 39 МЛН
How to repair LG home theater system (Power board repair)
10:48
TechNiK Electronics
Рет қаралды 23 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН