How to repair soldering iron in sinhala .

  Рет қаралды 51,216

Electronic danuma

Electronic danuma

Күн бұрын

howto repair soldering iron in sinhla #soldering_iron

Пікірлер: 141
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
නොදන්නා අයන් දැනුවත් කිරීමේ හොඳ වීඩියෝවක්.පැහැදිලි කිරීමත් හොඳයි.ජයවේවා.
@ThisaruSayuranga
@ThisaruSayuranga 3 жыл бұрын
Thanks , මටත් ලොකු උදව්වක් වුණා මේ වීඩියෝ එක 😃😇🎉
@ranjanw.k495
@ranjanw.k495 Жыл бұрын
සර් තව පුළුවන් අළුත් හෝ පැරණි දේවල් දාන්න.ගොඩක් ආසාවෙන් බලන එකක්.හරිම වටිනවා ඔබ තුමා පැහැදිලි කරන ආකාරය ඉතාම සරලයි
@goodboys8962
@goodboys8962 3 жыл бұрын
නියමයි අයියේ , මගේ බවුත් එක කැඩිලා පත්තකට දාලා තිබුනේ.ඔයාගේ වීඩියෝ එකෙන් මං ආයෙත් ඒක හදා ගත්තා. Thanks .
@RollerGuideX
@RollerGuideX 2 жыл бұрын
Thanks for this. Going to repair my 60W Goot Soldering Iron instead of buying a new one. Saving some money will help a lot these days. Thanks again.
@RathnasiriBandara-vd4ue
@RathnasiriBandara-vd4ue Ай бұрын
Sinhalen danna barida
@RollerGuideX
@RollerGuideX Ай бұрын
@@RathnasiriBandara-vd4ue Puluwan. English type karanna lesi saha wadipura paavichchi karana baashawa. Ayi awulda?
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 Жыл бұрын
වැඩසටහන බොහොම හොඳයි කතා කරණ ශබ්දය තමයි මදි
@gayananurudda2998
@gayananurudda2998 Жыл бұрын
40w soldering iron එකකට හොදම soldering wire මොකක්ද..mm අගය
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
0.8mm, 1mm
@sakarna
@sakarna 3 жыл бұрын
ඉතාම වටිනවා බොහොම ස්තූතියි
@KumaraSaman-kq5gx
@KumaraSaman-kq5gx Ай бұрын
ඇත්තටම මහත්තයෝ මගෙත් සෝල්ඩින් අයන් එක සෑහෙන්න කාලයක් හොදට වැඩ කරා එහෙම දිනක් වැඩ නිමකරල නිවාඩුවේ තිබුනු අයන් එක වැඩකරන්නෙ නෑ කියල පුතා කිවුවම මමත් ඉක්මනින්ම මේ ගැන සැලකිලිමත් උනා නමුත් මං මෙතෙක් දැනගෙන හිටියේ නෑ මේක නැවත උප්පාදනය කරන්න පුලුවන් බව කොහොම උනත් මේ ගැන තොරතුරක් දැනගන්නා අටියෙන් යූ ටියුබ් එකේ සෝල්ඩින් අයන් රෙපෙයාර් කියල ටයිප් කරා ෂච් කරාම මෙම වටිනා වීඩියෝව නැරබුවා මං නොදත් දැනුමක් ලබා ගත්ත හෙට මං කුරුණෑගල යන්න හිටියෙ ෆාට්ස් ගේන්න දැන් මේ අයන් එකෙත් කොයිල් දගරය කැඩිල ඒකෙත් කොටස් අරගෙනම එන්න පුලුවන් ඔබතුමාට ගොඩාක්ම පින් මේ vidio ව පටිගත කර බෙදා හැරීම ගැන බුදු සරණයි මහත්තයෝ මම ජීවත් වෙන්නෙ මේ රැකියාවෙන් ඔබතුමාට පිං
@sl.realmagic9186
@sl.realmagic9186 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ ඔයා මේක කියලා දුන්නු නිසා මගේ අයින් කරලා තිබ්බ බවුත් එක මට ආය හදාගන්න පුළුවන් උනා
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
මගේ බලාපොරොත්තුවත් ඒ දේම තමයි ..සතුටුයි .
@sl.realmagic9186
@sl.realmagic9186 3 жыл бұрын
@@electronicdanuma7067 ඔයාට ගොඩක් පිං අයියේ මට අලුත් බවුත් එකක් ගන්න ඕන උනේ නෑ තිබුන එක හදාගන්න පුළුවන් උනා 🙏
@anandakarunarathne7774
@anandakarunarathne7774 3 жыл бұрын
I got good knowledge through this video thanks sir .
@samanbandara1200
@samanbandara1200 3 жыл бұрын
ඉතා පැහැදිලිව දැනුවත් කිරිමට ස්තුතියි
@antonthumbawila814
@antonthumbawila814 2 жыл бұрын
Very good. You will be rewarded by god.
@dinushairoshan9612
@dinushairoshan9612 3 жыл бұрын
Electronic parts check krna video thawa thwath dannko aiye..ගොඩක් ස්තූතියි...
@production-jg3wr
@production-jg3wr Жыл бұрын
Aye mama අලුත් coil එකක් genawa eka rthwela dan rath wenne na ඊයම් ගුලි yak coil eken උඩට mathuwela ayi e
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Alutin dapu eke gataluwak tiyenna ati
@production-jg3wr
@production-jg3wr Жыл бұрын
2kak ගෙනල්ලා දැම්මා oya ledemi තියෙන්නේ
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 Жыл бұрын
nikal pipayata earth wenava coil eka
@irandagayashan5685
@irandagayashan5685 3 жыл бұрын
Niyamai..price ehemath qwanam ela
@ThilakHewawitharanalage
@ThilakHewawitharanalage 11 ай бұрын
නියමයි
@nishanthashan406
@nishanthashan406 3 жыл бұрын
අයියා පැයක් තිස්සෙ ට්‍රයි කලා බව්ත් එකට ඊයම් ක්ෂණිකව දිය වෙනව ඒත් වයර් එකටවත් බල්බ් කම්බියකටවත් බෝඩ් එකක තඹ සිදුරකටවත් ඒ ඊයම් අල්ලන්නෙ නෑනි ඒ ඇයි
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
පාස්සන අමතර කොටස්වල අග්‍ර සහ බොර්ඩ් එකේ තඹ කොටස් සියුම් වැලිකඩදාසියකින් පිරිසිදු කරගන්න..එතකොට හරියයි.
@sl.realmagic9186
@sl.realmagic9186 3 жыл бұрын
ගොඩක් වටිනවා
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි .
@rusiruabesekara5673
@rusiruabesekara5673 Жыл бұрын
Sir mageth tika kaleka idan 60w akak thibba mama thawa 40w akak gaththa aka kadunu nisa yt aka baluwe mama dana 60w aka nawath sada gathth tnx sir
@lasiththarinda474
@lasiththarinda474 8 ай бұрын
Aiiye mama normal bouth ekak 30A plug point ekekta ghwwa den wada nane ehma wenna pulwnda
@sankapalibandara9588
@sankapalibandara9588 3 жыл бұрын
Mage soldarin ion eke bit eka galawanna bee ne
@SimpleLife-h3x
@SimpleLife-h3x 2 жыл бұрын
Ayye mang 40w soldering iron ekakate 60w dangara demmame weda karayde?
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
එලිමන්ට් එක ඇතුලට දාන්න ඉඩ මදිවෙයි,
@kalanadewadiththa21
@kalanadewadiththa21 2 жыл бұрын
කොයිල් එක කිසිම තැනකින් කැඩීමකට ලක් නොවී බවුත් එක රත් වෙන්නෙත් නෑනේ... වයර් එකේ අවුලකුත් නෑ.. ඔක්කොම check කරා.. හේතුව මොකක් වෙන්න පුළුවන්ද අයියේ?
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
කොයිල් එකට මල්ටිමීටර් එක තියලා බැලුවද
@ameeshadias6987
@ameeshadias6987 Жыл бұрын
තුඩ මාරු කරන්න
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
බෞත් එකේ කූර වැලි කොලේක ඇතිලුවාට ප්‍රශ්නයක් වෙයිද
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
සෙරමික් තුඩක්නම් ගැටලුවක් වෙනවා.
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
@@electronicdanuma7067 තඹ කූරක්
@chanakaherath2282
@chanakaherath2282 2 жыл бұрын
supar video thanks 👌👌👌
@thisarupamod5143
@thisarupamod5143 4 ай бұрын
ලබ දුන් දැනුමට යහපතක්ම වෙව
@mihirimadushaniwikramasing2073
@mihirimadushaniwikramasing2073 Жыл бұрын
Thank you 🙏
@nuwanbandara1856
@nuwanbandara1856 2 жыл бұрын
Aiya mama goot 30w bauth eakak gattha.eaka rath wanawa.aduine
@AnuruddabandaraTennakoon
@AnuruddabandaraTennakoon 6 ай бұрын
ස්තුතියි.ඔක්කොම වීඩියෝ හරවත්.
@isharahettiarachchi8008
@isharahettiarachchi8008 3 жыл бұрын
Aiya 30w element ekak kiyak wita wenawada mokakda hoda wargayak tiyanawada
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Rupiyal 150kata witara normal ekak ganna puluwan, original ekak gannawanam rupiyal 500_600k wage wenawa . Hoda brand ekak tamai "goot"
@kosindudeshitha9239
@kosindudeshitha9239 3 жыл бұрын
current leek ekak hada ganna barida
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
එලිමන්ට් එක පිටපැත්තෙ ගෑවෙනවද බලන්න, නැත්නම් එලිමන්ට් එක මාරුකරන්න
@aplus543
@aplus543 2 жыл бұрын
බ්වුත් එකෙන් කරන්ට් වදින එකට මොකුත් කරන්න බැරි ද
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
දගරයේ ප්‍රශ්නයක් ඇති
@kavishkadhananjaya3516
@kavishkadhananjaya3516 3 жыл бұрын
Me eliment ekak kiyak wenawada
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
සාමාන්‍ය එකක් රුපියල් 150ක් විතර වෙන්නෙ .
@වලවරොක්ඉගල්
@වලවරොක්ඉගල් 3 жыл бұрын
අයියේ බයුත් එකට යන කරන්ට් ප්‍රමානය අඩු කරන්න බල්බ් පිම්මන්ට් එකක් දාල හදන හැටි වීඩිඕ එකක්
@washanthapushpakumara4813
@washanthapushpakumara4813 3 жыл бұрын
Happy new year Aiyea buburass malawak hadana video A kak dannako oyata budu saranai
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Obatat suba nawa wasarak, ..idiriyedi kiyaladennam, thanks
@lakmalgaming6706
@lakmalgaming6706 3 жыл бұрын
එල
@RathnasiriBandara-vd4ue
@RathnasiriBandara-vd4ue Ай бұрын
Ayiye mama pichchuna layit hadanava eke layit eke bawthkarata alenne na 😢 ekata mokak hari kiyannako
@melaniferando682
@melaniferando682 2 жыл бұрын
oya niyamai aiye
@thilankapradeep476
@thilankapradeep476 3 жыл бұрын
බවුත් එකෙන් කරන්ට් එක වදින එක හදාගන්න බැයිද
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
එලිමන්ට් එක පිටපැත්තෙ ගෑවෙනවද බලන්න, නැත්නම් එලිමන්ට් එක මාරුකරල බලන්න.
@lakmalwikkramasinha8224
@lakmalwikkramasinha8224 3 жыл бұрын
Ela..niyamai
@sharppixpencilart
@sharppixpencilart 3 жыл бұрын
නියමයි 😍
@jvggang2638
@jvggang2638 3 жыл бұрын
Mata karant watak gahanna one 6.5v 12v walin mehe ali watak karant eka wadi karanne kohomada meginto karant wage sarata wadina vidihak kiyanna
@sujeebro6775
@sujeebro6775 11 ай бұрын
Ei wedi karanne
@dsjayalath
@dsjayalath 3 жыл бұрын
Karant 1 leak wenne ai? Man aluthenma gatthe 60W ekak. Eeyam kambiya thiyaddi eka dige karant 1 avith wadinawa
@thilankapradeep476
@thilankapradeep476 3 жыл бұрын
මටත් ඒ ප්‍රශ්නෙ තියේ
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
@@thilankapradeep476 element eka moken hari othanna
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 Жыл бұрын
bouth eka athulay coil arakshaka bata deka nikal pipayata leek novana vidiyata savi karanna
@samanathukorala6352
@samanathukorala6352 2 жыл бұрын
mage eke biteka galawanna baa ane thadawela mokakda karanne
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ඇනයට තෙල් ටිකක් දාලා ටිකවෙලාවක් තියලා අඩුවකින් අල්ලන්න
@navindulakshmitha3173
@navindulakshmitha3173 2 жыл бұрын
Ayiye mee 60w bawuth ekakata 30w thudak demmoth hodata rathweyida
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
30w thude pramanaya kuda nisa sawikalawita burulata tiyei
@navindulakshmitha3173
@navindulakshmitha3173 2 жыл бұрын
Ha syiye
@Hiace247
@Hiace247 2 жыл бұрын
මගෙ එක ලී Soldering iron එකක් ඒකට වීඩිඕ එකක් ඕනේ
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Nice
@mhdenzilmhdenzil9564
@mhdenzilmhdenzil9564 2 жыл бұрын
මට කියන්න ඔය කොයිල් එකේ + _ හොයා ගන්නෙ මට එක කියන්න කොහොමද මල්ට්ම්ටර් එකක් නැත්නම් කොහොමද හදාගන්නෙ
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
කොයිල් එකේ +_නොමැත , කැමති පැත්තකට සම්බන්ද කරන්න
@ruwanrajakaruna1065
@ruwanrajakaruna1065 2 жыл бұрын
Good 👍
@dilmusicsl6338
@dilmusicsl6338 3 жыл бұрын
Thank u 👍
@happycreativelanka2989
@happycreativelanka2989 3 жыл бұрын
Thank you mame 👍
@happycreativelanka2989
@happycreativelanka2989 3 жыл бұрын
Hi
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 3 жыл бұрын
Aiye soldering iron eken current eka wadinne ai
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
අයන් එකේ එලිමන්ට් එකෙන් කරන්ට් එක ලීක් වෙනව ඇති , සාමාන්‍යයෙන් හොඳ අයන් එකක එහෙම වෙන්නෙ නෑ. වොට් ගනන වැඩි අයන් වල ඔය ගැටලුව දකිනවා බොහෝදුරට.
@madumhewa9543
@madumhewa9543 3 жыл бұрын
Tester එක තිවුවම බවුත් එකේ එලිමන්ට් එකට ඇයි ටෙස්ටර් එක පත්තු වෙන්නෙ එතකොට ඒ කරන්ට් එක අපට වදින්නෙත් නැ.. ඒ එන විදුලියෙන් පාස්සන උපකරණ වලට හානි වෙන්නැද්ද 🤔
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
සමහර සියුම් උපකරණ හානි විය හැක
@nimalwijenayake791
@nimalwijenayake791 27 күн бұрын
👍👍👍👍👍
@dushmanthakumara610
@dushmanthakumara610 10 ай бұрын
Mehima kalama kohomath rath wenawa ne Api hithuwe me aluth wadak kiyala 😁😅
@electronicdanuma7067
@electronicdanuma7067 10 ай бұрын
ඔබ මේ පිලිබද දැනුවත් වුවද මෙය නොදන්න විශාල පිරිසක් ඉන්නවා., ඒ අය වෙනුවෙන් මෙය ඉදිරිපත් කලේ.
@GeethMusic123
@GeethMusic123 2 жыл бұрын
බවුත් එකේ තුඩෙන් කරන්ට්ටෙක වදින්නේ මොකද 🤔
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
එලිමන්ට් එකෙන් විදුලිය කාන්දු වෙනවා ඇති
@rumeshpriyankara3047
@rumeshpriyankara3047 3 жыл бұрын
හොඩහ වැඩක් එකනම් මෙච්චර කල් පිච්චෙන එක විසි කරා අයෙ බලන්න ඔනි හදන්න පුලුවන්ද කියල ස්තුති
@kavidusathsara4683
@kavidusathsara4683 3 жыл бұрын
👌👌👍👍
@sumanapalasenarathna397
@sumanapalasenarathna397 Жыл бұрын
ඔයා කියනදේ.ඇහෙනවා මදි තව පොඩ්ඩක් ඇහෙන්න.කියන්න
@roshanependigrast9135
@roshanependigrast9135 2 жыл бұрын
bawth eken paassana kota ai current wadinne allan inna eeyamata.
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Leek current eka
@ruwanvitharana910
@ruwanvitharana910 10 ай бұрын
ඇයි කරන්ට් එක ලික් වෙන්නෙ
@dkalderahansika9528
@dkalderahansika9528 3 жыл бұрын
Good
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@lapkliyandeniya5844
@lapkliyandeniya5844 3 жыл бұрын
👍
@thisarupamod5143
@thisarupamod5143 4 ай бұрын
සමහර බ්වුත් වල ඇන 1ක් ගලවන්න බැහනෙ
@bwchandrarathnachandrarath4574
@bwchandrarathnachandrarath4574 Жыл бұрын
අයියේ මගේ බවුතයේ දගරය තියනවා .වයර් දෙක කැඩිලා
@navindulakshmitha3173
@navindulakshmitha3173 2 жыл бұрын
Ayiye kade thapana dagarayak kiiyada
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Normal ekak 150k witara
@navindulakshmitha3173
@navindulakshmitha3173 2 жыл бұрын
@@electronicdanuma7067 ha ayiye
@samanthafernando5309
@samanthafernando5309 2 жыл бұрын
🙏
@dimuthumadushan4987
@dimuthumadushan4987 2 жыл бұрын
ඔය දගරයක් කියක් වෙතර වෙනවද්දම්නෙ නැ
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
වොට් ගනන් අනුව මිල වෙනස් වෙනවා
@rohanapinnawala2466
@rohanapinnawala2466 2 жыл бұрын
🌹
@SarathWellewaththage
@SarathWellewaththage 5 ай бұрын
Rath wala alama natha ai
@nilanthasampath5093
@nilanthasampath5093 3 жыл бұрын
Sound madi
@gamingsula6489
@gamingsula6489 3 жыл бұрын
අයියා ඔය දගරයා කියක් වෙනවද
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Normal ekak rupiyal 150 kata witara ganna puluwan.
@gamingsula6489
@gamingsula6489 3 жыл бұрын
@@electronicdanuma7067 තැන්ක්ස් අයියා
@gamingsula6489
@gamingsula6489 3 жыл бұрын
@@electronicdanuma7067 අයියා මම අලුත් බවුත් එකක් ගෙනාවා එකෙ කරන්ට් එක එනවනෙ
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
සමහර නෝර්මල් ඒවල එහෙම වෙනවා විශේෂයෙන් වැඩි වොට් ගනන්වල ඒවා, ඒක හොද නෑ පාස්සන සර්කිට් එකට.
@GangaNayanakumari
@GangaNayanakumari 7 ай бұрын
Contract number ekak thiyeda?
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Rath wenawa ඊයම් unu venne nehene
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Bit eka marukarala balanna
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
@@electronicdanuma7067 aluth bit ekak seramic
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Bit eka godak eliyata awitda tiyenne
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
@@electronicdanuma7067 ne
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
Aaya video danne nedda
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Danawa
@sankapalibandara9588
@sankapalibandara9588 3 жыл бұрын
ඇන 2 ගලවන්න බෑ නෙ
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
අඩුවකින් හරි අල්ලල ගලවන්න බලන්න තෙල් ටිකක් දාල තියල ඇන වලට
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 Жыл бұрын
W D 40 damala ana galava ganna
@danawithfunny6813
@danawithfunny6813 3 жыл бұрын
oyage number eka denawada
@anuknethsara4157
@anuknethsara4157 2 жыл бұрын
Godak vatinava
@lakmalwikkramasinha8224
@lakmalwikkramasinha8224 3 жыл бұрын
Ela..niyamai
@chamindapradeep2560
@chamindapradeep2560 3 жыл бұрын
Thank you
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
Seramic thuda hoda ne kiyala hoyanne kohomada
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Tuda age kaluweka passanna bariwenawa, ceramik layer eka galawila yanawa, ewani awastawala paassima apahasui
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
👍💛💛💛
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
@@electronicdanuma7067 👍💚💚💚
@bwchandrarathnachandrarath4574
@bwchandrarathnachandrarath4574 Жыл бұрын
අයියේ මගේ බවුතයේ දගරය තියනවා .දගරය තියන තැන වයර් දෙක කැඩිලා
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Mulinma kadila natnam wire deka sambanda karala ganna.
@bwchandrarathnachandrarath4574
@bwchandrarathnachandrarath4574 Жыл бұрын
Hare ayya
@bwchandrarathnachandrarath4574
@bwchandrarathnachandrarath4574 Жыл бұрын
Tank you
@bwchandrarathnachandrarath4574
@bwchandrarathnachandrarath4574 Жыл бұрын
අයියාට පුළුවන්ද එකට විඩියො එකක් දාන්න
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 48 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН
5 Band, 6 Band Resistor calculation in sinhala.
27:48
Electronic danuma
Рет қаралды 28 М.
How to repair electric iron at home in sinhala /No power
12:31
Suranga Electronic
Рет қаралды 1,1 М.
Crucial SSD Drive Failed - Can we save data.?
23:40
NorthridgeFix
Рет қаралды 1 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 48 МЛН